How to make a power full TV antenna at home (

  Рет қаралды 172,577

Simple work

Simple work

Жыл бұрын

Valuable work saving electricity and money from a piece of wire that is thrown ඉවත දමන කම්බි කෑල්ලකින් විදුලිය සහ මුදල් ඉතිරි කරන වටිනා වැඩක් උත්සහ කරන්න.

Пікірлер: 446
@wonderSLa
@wonderSLa Жыл бұрын
ඔය ඩයලොග් TV පියෝ TV දෙයියො දුන්නැ බන් මෙ වගෙ වෙනස් විදියට හිත නපත අය ලොකෙට දීපු නව නිපැයුම්, මිනිහෙක් විදියට ඉපදිලා තව තමන්ගෙම එකක් විවේචනය නොකර ඉන්න බලන්න, මෙ ගෙමක් ගහන්න බලන්නෙ අපෙ රටෙ කොල්ලෙක්
@simplework1990
@simplework1990 Жыл бұрын
ආදරෙයි සහෝදරයා ඔයාගේ වචනය මට දිරිගැන්වීමක්
@vishmithasrilanka229
@vishmithasrilanka229 Жыл бұрын
ඇත්තෙන්ම වටින කතාවක්
@simplework1990
@simplework1990 10 ай бұрын
kzbin.info/www/bejne/oaHZomSJrNd-gc0si=5tWfD-eoIVUS7s_K
@wickyrajapaksha4643
@wickyrajapaksha4643 9 ай бұрын
ලෝකේ මෙතෙන්ට ඇවිත් තියෙන්නේ උඩු යටි කුරැ වෙන තැනට මෙි වගේ experiment කරලා තිබුණු නිසා.අත්හදා බැලීමකින් තොර ඉදිරිය ක් නැත.ජයවෙිවා! Bro.
@simplework1990
@simplework1990 9 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා වචන ටිකට
@user-tg4hi5vn2y
@user-tg4hi5vn2y 9 ай бұрын
සුපිරියි! මාත් හදල බැලුවා හරිම සාර්ථක වැඩක් ඉස්සර ඇන්ටනාවක් ගන්න මාර ගේමක් දුන්නා.ස්තූතියි.තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ ගේන්න
@simplework1990
@simplework1990 9 ай бұрын
බොහොමයක් ස්තූතියි.සාර්ථක වූ පසු අදහස් දැක්වීම ගැන...
@ShanMudusara
@ShanMudusara 8 ай бұрын
ඔකමාත්හැදුවාඅපෙටිවිඑකටසික්නල්අඩුයි😢😢මේකටවිසදුමක්තියනවද😢
@dineshperera2599
@dineshperera2599 4 ай бұрын
Super 👍හොඩට.පෙනවා.thanks
@acharigebandula8735
@acharigebandula8735 10 ай бұрын
බොහෝම ස්තුතියි. තව පැහැදිලිව විස්තර කරන්න කරුණාවන්ත වෙන්න. ඔබට ජයවේවා.
@simplework1990
@simplework1990 10 ай бұрын
ඔබටත් ස්තූතියි මම වෙනුවෙන් පුංචිම පුංචි වෙලාවක් හරි වෙන් කිරීම ගැන චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම යන්න තවත් අලුතින් වීඩියො ඔයා ලගටම ගෙන්න ගන්න.....
@sashiedasunika2788
@sashiedasunika2788 10 ай бұрын
ස්තුතියි දැනුවත් කරාට
@IMESHDILSHAN-ue6fx
@IMESHDILSHAN-ue6fx 2 ай бұрын
Supper wadak.math haduwa hariyatama hari
@PromusicSL
@PromusicSL Жыл бұрын
මේක හැම තැනටම හරි යන්නෙ නැහැ.. High gain area වලට පමණයි මේ වගේ වයර් එක විතරක් පාවිච්චි කරලා TV බලන්න පුළුවන්.. ලංකාවේ Analog signal විකාශනය කරද්දී එක එක area වලට high gain, average gain, weak signal විදිහට විවිධ පරාසයන් විදිහට තමයි signal තියෙන්නේ.. අනිවාර්යයෙන්ම weak signal areas වලටයි Average Signal areas වලටයි බූස්ටරයක් හරහා හෝ එලිමන්ට් ඇන්ටෙනා එකකින් signal අරගෙන වර්ධනය කරලා තමයි TV එකට දෙන්න ඕනෙ.. එහෙම නැතුව වයර් කෑල්ලකටයි, බියර් ටින් වලින් හදපු tv ඇන්ටෙනා වලටයි නිකංම සිග්නල් ගන්න බෑ.. ඒ නිසා මෙතන හරි යන්නෙ නෑ වැඩ කරන්නේ නෑ කියලා තියෙන අය අනිවාර්යයෙන් බූස්ටරයක් හරහා ප්‍රතිදාන සංඥා වර්ධනය කරගෙන tv එක⁣ට සම්බන්ධ කර ගන්න. Tv signal ඔය විදිහට ගන්න බෑ හැම තැනටම. සංඥා ප්‍රබලත්වය, බාධක වල ස්වභාවය, ස්ථානය, කාලගුණය සහ ඇන්ටෙනා එකේ Gain capacity එක මත තමයි TV එකක රූප පැහැදිලි වීම හෝ අපැහැදිලි වීම තීරණය වෙන්නේ.. ඒ නිසා මේ ගැන ටිකක් හෝ අධ්‍යනය කරලා මේ වගේ අත්හදාබැලීම් කරන්න එතකොට වෙන්නේ මොකක්ද කියලා ඔයාලාට idea එකක් තියේවි..
@simplework1990
@simplework1990 Жыл бұрын
මන් වෙනුවෙන් ඔබ තුමාගේ දැනුම කාලය වැය කලාට ස්තූතී
@Hemdema
@Hemdema Жыл бұрын
Nil.wenna answer aka deela tiyenawa
@sachinthasandaruwan8071
@sachinthasandaruwan8071 Жыл бұрын
100%ක්
@srimathijayantha5701
@srimathijayantha5701 Жыл бұрын
Qqq
@saliyapriyantha638
@saliyapriyantha638 Жыл бұрын
Very good
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
සුපිරි Thank for sharing
@simplework1990
@simplework1990 10 ай бұрын
බොහොම ස්තූතියි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න අලුත් දෙයක් දැම්මම ඔයා ලගටම ගෙන්න ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියා ගන්න..
@user-ez4ng9ms7y
@user-ez4ng9ms7y 2 ай бұрын
ඇත්තටම සුපිරි වැඩක් බම් අපෙ TV එකත් දැන් සුපිරියට පේනො ❤
@simplework1990
@simplework1990 2 ай бұрын
ස්තූතියි යාලුවා වැඩේ හරි ගියාට පස්සේ කමෙන්ට් කරපු එකට 😍😍😍
@Anju_bus__love
@Anju_bus__love 8 ай бұрын
නියමයි අයියේ ඉතාම සාර්තක වැඩක් ඔයාට සුභ පතනවා ඉදිරියටම යන්න ජය වේවා...❤
@simplework1990
@simplework1990 8 ай бұрын
බොහොම ස්තූතියි අදහස් පල කිරීම ගැන සහෝදරයා
@kavindusadaruwan703
@kavindusadaruwan703 17 күн бұрын
මේ ක්‍රමේ නම් සුපිරියක් තමා❤
@simplework1990
@simplework1990 17 күн бұрын
බොහොම ස්තූතියි යාලුවා
@rashmikapaboda2869
@rashmikapaboda2869 7 ай бұрын
සුපිරියටම වැඩ මාත් හැදුවා ❤
@simplework1990
@simplework1990 7 ай бұрын
බොහොම ස්තූතිය අදහස් දැක්වීම පිලිබදව 😍😍
@JayanJayantha
@JayanJayantha 15 күн бұрын
Thanks brother...good work
@simplework1990
@simplework1990 15 күн бұрын
🤩🤩🤩🤩🙋🙋
@AjithSamaraweera-lh5im
@AjithSamaraweera-lh5im 9 ай бұрын
නියමයි මත් හදලා බලන්න ඔන 👍
@simplework1990
@simplework1990 9 ай бұрын
උත්සාහ කරන්න නොතේරෙන දෙයක් තිබ්බොත් කමෙන්ට් කරන්න.හදලා අදහස කියාගෙනම යන්න.චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙන තියා ගන්න.මේ වගේ තවත් වීඩියෝ තියෙනවා චැනල් එකේ වැදගත් වෙයි කියලා හිතෙනවා නම් බලන්න
@DilanChamara-ht6nk
@DilanChamara-ht6nk Ай бұрын
Niyamai ayiyeeee oye wage wada digatama karanna labenna one oyata bs
@simplework1990
@simplework1990 Ай бұрын
@@DilanChamara-ht6nk බොහොම ස්තූතියි මල්ලී
@SLKushanVlogs
@SLKushanVlogs Жыл бұрын
26 මගෙන් යාලුවා නියමයි 💖💖🥰
@simplework1990
@simplework1990 Жыл бұрын
Thanx yaluwa
@DimuthPalliyaguru-k4y
@DimuthPalliyaguru-k4y 28 күн бұрын
ස්තූතියි වැඩේ ඇත්ත
@simplework1990
@simplework1990 28 күн бұрын
බොහොම ස්තූතිය කමෙන්ට් කරාට 🙋🙋🙋
@gunapala3669
@gunapala3669 Жыл бұрын
හරිම වටිනවා නියමයි ස්තුති ජයවෙවා .....********::::::::😃😃😃😃😃😍😍😍👍👍👍👍🙋🙋🙋🙋💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️
@simplework1990
@simplework1990 Жыл бұрын
ඔබ තුමාටත් ජයෙන් ජය..
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@simplework1990
@simplework1990 10 ай бұрын
kzbin.info/www/bejne/oaHZomSJrNd-gc0si=5tWfD-eoIVUS7s_K
@terrancemendis5058
@terrancemendis5058 Жыл бұрын
Jack එකේ පසුපස කොටස huck කරන්නේ ඔයා ඉතිරිකල අර ඉටි කොලයක් වගේ තියෙන කෑල්ලටද..wire එකේ සුද්ද නොකල wireඑකටද..
@simplework1990
@simplework1990 Жыл бұрын
වයර් එකේ පොඩි කම්බි තියෙන කොටසට.ඔබ තුමා සම්භන්ද කර ගන්න පුලුවන් විදියක් මෙතන coment කරන් යන්න
@terrancemendis5058
@terrancemendis5058 Жыл бұрын
@@simplework1990 Thank you
@gaminigunaratna6617
@gaminigunaratna6617 Жыл бұрын
Niyamai , Aluth nipayumak. Samahara thenwala signal week nam kochchara hoda antena ekak demmath penne ne. Eka wenama deyak. Me dewal asawata hari karanna ape kattiya hithata ganna one. Obata jaya.
@simplework1990
@simplework1990 Жыл бұрын
බොහොමයක් ස්තූතී
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@slvishmitha3860
@slvishmitha3860 Жыл бұрын
Oyanam niyamayi ane
@simplework1990
@simplework1990 Жыл бұрын
බොහොමයක් ස්තූතියි ඔයාටත්
@btsworld2104
@btsworld2104 3 ай бұрын
අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 10 ай бұрын
මම තවම කරලා බැලුවෙනැහ. හරි ගියෙත් ඔබට ස්තුතියි OK.👍
@simplework1990
@simplework1990 10 ай бұрын
අනිවාර්යයෙන් උත්සාහ කරලා බලන්න හරියට ක්ලිප් කර ගත්තොත් වරදින්නේ නෑ වැඩ කරනවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න ඔයාය වැදගත් තවත් දේවල් ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි 😍😍😍
@Madushan-xv5wj
@Madushan-xv5wj 15 күн бұрын
මැච් එක බලන්න .චැනල් එක පැහැදිලි නැති හින්දා .මෙක බලන්න අපු මම 🙂
@simplework1990
@simplework1990 15 күн бұрын
🙋🙋🙋🙋🤩🤩🤩❤️❤️
@krishanthamahathun9309
@krishanthamahathun9309 Жыл бұрын
මම හැදුව නියමෙට වැඩ ❤හැම chanel එකක්ම පේනව❤❤❤❤
@simplework1990
@simplework1990 Жыл бұрын
සතුටුයි යාලුවා
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@simplework1990
@simplework1990 10 ай бұрын
kzbin.info/www/bejne/oaHZomSJrNd-gc0si=5tWfD-eoIVUS7s_K
@rathnasiri
@rathnasiri 10 ай бұрын
ඇත්තම ද
@rathnasiri
@rathnasiri 10 ай бұрын
හදලා බැලුවද
@randikafernando1223
@randikafernando1223 Жыл бұрын
Ela kiri
@simplework1990
@simplework1990 Жыл бұрын
Thanks saho
@jayanthpanangama7369
@jayanthpanangama7369 Жыл бұрын
Saralayi wede.bohoms sthuthiyi
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@sachinak9949
@sachinak9949 9 ай бұрын
Supiriyak hodata weda ❤❤❤
@simplework1990
@simplework1990 4 ай бұрын
thanks bro
@btsworld2104
@btsworld2104 3 ай бұрын
අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)
@user-ye4iz5lp3z
@user-ye4iz5lp3z 4 ай бұрын
වැඩේ ගොඩ .. ස්තූතියි ....
@simplework1990
@simplework1990 3 ай бұрын
වැඩේ හරි ගියාට පස්සේ කමෙන්ට් කිරීම ගැන සතුටුයි යාලුවා ❤️❤️
@user-si6oc8yu5g
@user-si6oc8yu5g 10 ай бұрын
Supiriyak😊😊😊😊😊😊
@simplework1990
@simplework1990 10 ай бұрын
බොහොමයක් ස්තූතියි යාලුවා,චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම යන්න අලුතින් අලුත් දෙයක් චැනල් ඒකට දැම්මොත් ඔයා ලගටම ගෙන්න ගන්න පුලුවන් 😍😍😍
@LasikaSandamal
@LasikaSandamal Ай бұрын
ජයවෙිවා
@simplework1990
@simplework1990 Ай бұрын
බොහොම ස්තූතියි
@coc8550
@coc8550 Жыл бұрын
Mamath oya antenava hadala thiyenava eka hodata vada karanava oyalath hadala balanna
@user-bv7jl5rv8y
@user-bv7jl5rv8y 2 ай бұрын
ekanam gammak
@simplework1990
@simplework1990 2 ай бұрын
බොහොම ස්තූතියි යාලුවා
@user-bv7jl5rv8y
@user-bv7jl5rv8y 2 ай бұрын
@@simplework1990 elama
@simplework1990
@simplework1990 2 ай бұрын
😍😍😍
@dilshanperera6885
@dilshanperera6885 6 ай бұрын
🎉❤mamath heduwa supiri tnz..
@simplework1990
@simplework1990 6 ай бұрын
බොහොම ස්තූතියි යාලුවා වැඩේ හරි ගියාට පස්සේ කමෙන්ට් කරපු එකට 😍😍
@btsworld2104
@btsworld2104 3 ай бұрын
අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)
@thejakarunarathna4779
@thejakarunarathna4779 10 ай бұрын
Mama mevideyata hadagena balanne puthe,godakpin oyata.
@simplework1990
@simplework1990 10 ай бұрын
ඇත්තටම සතුටුයි😍😍😍😍 ජය වේවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න.. මතක් කරලා බෙල් එක ඔබලා තියා ගන්න.අලුතින් වීඩියෝ දැම්මම බලන්න පුලුවන් වෙයි...
@simplework1990
@simplework1990 10 ай бұрын
kzbin.info/www/bejne/oaHZomSJrNd-gc0si=5tWfD-eoIVUS7s_K
@btsworld2104
@btsworld2104 3 ай бұрын
අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)
@nadeesharasanjali4664
@nadeesharasanjali4664 Жыл бұрын
Thanks
@simplework1990
@simplework1990 Жыл бұрын
Welcome
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
නියමයි
@simplework1990
@simplework1990 Жыл бұрын
Thanks bro
@sisiraperis2618
@sisiraperis2618 7 күн бұрын
මම මෙ විදියට හදාගත්ත සුපිරි යටපෙනව අපි මෙච්චර දවස් ඇන්ටනාවලට මුදල් දිල තියෙන්නෙ අපරාදෙ
@simplework1990
@simplework1990 7 күн бұрын
@@sisiraperis2618 බොහොම ස්තූතියි මහත්මයා අදහස් දැක්වීම වෙනුවෙන් 🤩🤩🤩
@user-gg4gb5wk4s
@user-gg4gb5wk4s Ай бұрын
Elm
@simplework1990
@simplework1990 Ай бұрын
බොහොම ස්තූතියි යාලුවා..
@ravindubhagya7052
@ravindubhagya7052 Жыл бұрын
Great work 👍❤️
@sinurag
@sinurag 11 ай бұрын
Mamath haduwa ela
@simplework1990
@simplework1990 11 ай бұрын
ස්තූතියි යාලුවා. වැඩ කරනවා නම් සතුටුයි
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@btsworld2104
@btsworld2104 3 ай бұрын
අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)
@smssms9636
@smssms9636 9 ай бұрын
මාත් ට්‍රයි කලා.පැහැදිලි මදිනේ.බූස්ටරේට ගහලත් බැලුවා.ඒත් මදි.මං හිතන්නෙ අපේ පැත්තට සිග්නල් අඩුයි.බටපොළ ඇන්ටනාවක් දැම්මත් පැහැදිලි නෑ
@simplework1990
@simplework1990 9 ай бұрын
බටපොල ඇන්ටනාව හරියන්නේ නැති නිසයි මමත් මේක හැදුවේ. ටීවී එකට සම්බන්ද කරන කොටස ගලවා නැවත සවි කරලා බලන්න. අනිත් කෙලවර තැනින් තැන තියලා ටීවී එක සුසර කරලා බලන්න ...
@MagaThota-sl
@MagaThota-sl 10 ай бұрын
Supiriyata wada mamat haduwa❤❤❤
@simplework1990
@simplework1990 10 ай бұрын
kzbin.info/www/bejne/oaHZomSJrNd-gc0si=5tWfD-eoIVUS7s_K
@tharushajayaseakara2115
@tharushajayaseakara2115 10 ай бұрын
Ogollo inne කොහෙද
@simplework1990
@simplework1990 10 ай бұрын
මම බණ්ඩාරවෙල
@hirunisansala6371
@hirunisansala6371 Жыл бұрын
Mama meka haduwa ..dan masa 3 ka vithra idn meken thama api tv blnne..🤩🤩 hodata penawa
@simplework1990
@simplework1990 Жыл бұрын
සුපිරි
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@user-ew8fi2rw7d
@user-ew8fi2rw7d 9 ай бұрын
Good
@simplework1990
@simplework1990 4 ай бұрын
❤❤
@sldineshbro
@sldineshbro Жыл бұрын
නියමයි සහෝ ❤️❤️🙏
@simplework1990
@simplework1990 Жыл бұрын
බොහොම ස්තූතිය සහෝදරයා
@user-tm3ke7cz4j
@user-tm3ke7cz4j 11 ай бұрын
Mama haduwa Wade supiri😊
@simplework1990
@simplework1990 11 ай бұрын
ස්තූතියි මාව විශ්වාස කරලා ඔයාගේ කාලය වෙන් කරාට. වැඩ කරන තත්වයට හදා ගත්තනම් සතුටුයි
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@user-zy8xj7uw4y
@user-zy8xj7uw4y 3 ай бұрын
කොහොමද හැදුවෙ
@simplework1990
@simplework1990 3 ай бұрын
වීඩියෝ එක බලලා... අනේ මන්දා
@craftyyyyy111
@craftyyyyy111 Жыл бұрын
නියමයි bro ❤️
@simplework1990
@simplework1990 Жыл бұрын
අගය කිරීමක් කලාට ස්තූතී
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@simplework1990
@simplework1990 10 ай бұрын
kzbin.info/www/bejne/oaHZomSJrNd-gc0si=5tWfD-eoIVUS7s_K
@Mix48plant
@Mix48plant Жыл бұрын
nice video bro
@simplework1990
@simplework1990 Жыл бұрын
බොහොම ස්තූතිය යාලුවා
@DESH791
@DESH791 Жыл бұрын
එකෙන්ම මරැ💪💪💪💪
@simplework1990
@simplework1990 Жыл бұрын
බොහොමයක් ස්තූතී
@simplework1990
@simplework1990 10 ай бұрын
kzbin.info/www/bejne/oaHZomSJrNd-gc0si=5tWfD-eoIVUS7s_K
@karalahingerathnayaka5218
@karalahingerathnayaka5218 Жыл бұрын
👍 අයියේ
@simplework1990
@simplework1990 Жыл бұрын
kiyanna malli
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@malshanethmini-cv6ie
@malshanethmini-cv6ie Ай бұрын
Hodyi bn
@simplework1990
@simplework1990 Ай бұрын
Thanks yaluwa
@NishanthaMendis-px2nu
@NishanthaMendis-px2nu 9 ай бұрын
Oyta thanks malli
@btsworld2104
@btsworld2104 3 ай бұрын
අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)
@thusharafernando2624
@thusharafernando2624 Жыл бұрын
Thank you aluth adahasak idiripath kalata. Meka athhada balapu kawuruhari innawanam commentt ekak danna
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@simplework1990
@simplework1990 11 ай бұрын
Comment thiyenawaa balanna
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
NIYAMAI. BRO. SUPIRI
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
NIYAMAI. BRO. SUPIRI Q❤️😀😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@simplework1990
@simplework1990 Жыл бұрын
ස්තූතී සහෝදරයා
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@erangamadhushan2321
@erangamadhushan2321 Жыл бұрын
patta bro
@simplework1990
@simplework1990 Жыл бұрын
Thanks bro
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@AdaraSulagaOfficial
@AdaraSulagaOfficial Жыл бұрын
මමත් කරලා බලලා හොද නරක කියන්නම්.❤️‍🔥
@simplework1990
@simplework1990 Жыл бұрын
අනිවාර්යයෙන් හදලා බලන්න.කොහොමද කියලා කියන්න .
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@pathumudayanga7708
@pathumudayanga7708 Жыл бұрын
👌👌👌
@simplework1990
@simplework1990 Жыл бұрын
😘😘
@trhztube
@trhztube Жыл бұрын
මෙකෙන් TV එකට මොකුත් හානියක් වෙන්නේ නැනේ නේද?.. දන්නෙ නැති නිසා අහන්නේ..❤️ සුපිරි වැඩක්..
@simplework1990
@simplework1990 Жыл бұрын
එහෙම ගැටලුවක් නෑ.වැස්ස වෙලාවට අකුනු ප්‍රශ්න නිසා ඒ වෙලාවට පාවිච්චියට සුදුසු නෑ මම හිතනවා එහෙම..
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@user-xn8ey8nz7k
@user-xn8ey8nz7k 3 ай бұрын
ඒක ටීවි එකට සම්බන්ධ කරන්නේ කොහොමද
@simplework1990
@simplework1990 3 ай бұрын
වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න හැම දේම තියෙනවා
@btsworld2104
@btsworld2104 3 ай бұрын
අයියෙ විස්තරයක් දැනගන්න ඕන අනිව්වරෙන් රිප්ලයි එකක් ඕන ඕකට ගත්ත වයර් කෑල්ල කොච්චර වගේ දිගද (සම්පූරන වයර් එක)
@simplework1990
@simplework1990 3 ай бұрын
5m වගේ තිබ්බම ඇති
@BuddhikaDilruk-gp3vk
@BuddhikaDilruk-gp3vk Жыл бұрын
Math Hadala Baluwa Channel Mukuth Ahu Wen Nane. Ape Hariye Signal Madi. Batapola 1th Swarna/Hiru Witharai Penne. Signal Madinam Meka Hariyan Nadda?
@simplework1990
@simplework1990 Жыл бұрын
mamath haduwe batapola ekata signal madi nisai.samanya signal pramanayak ona. Oya tv ekata sambanda karana pathte jak eka laga apahu balanna aluminium kambi kadunada kiyala. Samahara vita gatta wayar eka dirala kambi kadenawanam eth signal enawa adui
@techedue6151
@techedue6151 4 ай бұрын
තිබ්බට වඩා ගොඩක් හොදට වැඩ ❤
@simplework1990
@simplework1990 4 ай бұрын
කමෙන්ට් කරාට බොහොමයක් ස්තූතියි ❤️❤️❤️
@techedue6151
@techedue6151 4 ай бұрын
@@simplework1990 පවුලේ කට්ටිය ඉස්සරහ මන් දැන් වීරයෙක් 😂💖
@simplework1990
@simplework1990 4 ай бұрын
එහෙනම් මැදැයි 😀😀😀
@Rasthiyaduv
@Rasthiyaduv 9 ай бұрын
ෂා......ඒකනම් සුපිරි
@simplework1990
@simplework1990 9 ай бұрын
බොහොම ස්තූතියි චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම, අලුතින් වීඩියෝ එකක් දැම්මම ඔයා ලගටම ගෙන්න ගන්න පුලුවන් ...
@user-wy4sd3tv9o
@user-wy4sd3tv9o 7 ай бұрын
Wire ek adii kiyak digat oned
@simplework1990
@simplework1990 7 ай бұрын
මීටර් 4ක් 5ක් තිබුනානම් ප්‍රමානවත් ඊට වඩා දිග තියෙනවනම් ගත්තාට කමක් නෑ
@asheniglensias7737
@asheniglensias7737 Жыл бұрын
Mamath heduwa. Weda karanne nehene. Wire eka full length wedida danne nehe. Length eka samanyen kiyak wenna onida? Cut eke length eka kiyak wage wenna onida. Mathugama area
@simplework1990
@simplework1990 Жыл бұрын
simplework287@gmail.com mata mail ekak danna danmama wisthara ewanna
@gamingx2844
@gamingx2844 8 ай бұрын
Tv eke channel ahu wenne nane bro..auto store wlin search kr eet ahu wenne na..mkk krotd hriynne
@simplework1990
@simplework1990 8 ай бұрын
මැනුවල් චැනල් සර්ච් කරලා පොඩ්ඩක් බලන්න ටීවී එකේම ගැටලුවක් ද දැනගන්න වෙනවා පලමුවෙන්ම නේද යාලුවා
@maleesharamyangi5341
@maleesharamyangi5341 Ай бұрын
ඇන්ටනා වයර් එක කොච්චර උඩට දාන්න ඕනෙද..
@simplework1990
@simplework1990 Ай бұрын
5m වගේ තිබුනානම් ඇති
@denishniroshan1057
@denishniroshan1057 8 ай бұрын
Math haduva pahadili adui ge athuleda antenava savi keranna ona
@simplework1990
@simplework1990 8 ай бұрын
ඇන්ටනාව හදලා ටිවී එකට සම්බන්ද කරලා බලන්න. ගොඩක් වෙලාවට ගේ අතුලේ තිබ්බම ඇති. පැහැදිලි බව මදි කියලා හිතෙනවානම් එලියෙන් සවි කාරත් ගැටලුවක් නෑ
@Akiyaofficial755
@Akiyaofficial755 7 ай бұрын
@djdiaries23
@djdiaries23 6 ай бұрын
bro wire eka kochchra digata tyenna onada and kochchra digak wage kapanna onada ara othana hariyata
@simplework1990
@simplework1990 6 ай бұрын
අගල් 6ක් වගේ තිබුනානම් ඇති
@nipunidewmini9772
@nipunidewmini9772 9 ай бұрын
Oka parana kramayak bro 😁😁😁😁😁
@simplework1990
@simplework1990 9 ай бұрын
මහත්තයෝ පරන ක්‍රමයක් හෝ අලුත් ක්‍රමයක් උනත් මේක මම දැම්මේ නොදන්නා අයටයි... ඔයාට මේක පරන එකක් වෙන්න අත්තේ මම මේ විඩියෝ එක කරලාම දැනට අවුරුද්දක් වෙනවා 😀😀😀😀 අනික ඔබ තුමාට මේක ප්‍රයෝජනවත් නොවෙනවානම් ස්කිප් කරන්න පුලුවන්.කිසිම ගැටලුවක් නෑ. මොකද මම විඩියෝ කරන්නේ නොදන්නා අයට මිසක් හැම දේම දන්නවා කියලා හිතාගෙන ඉන්න ඔයා වගේ අයට නෙවෙයි...🤗🤗🤗🤗
@T.B.M.SBandara
@T.B.M.SBandara 4 ай бұрын
Mn haduwa set unna sahodaraya
@simplework1990
@simplework1990 4 ай бұрын
ඒ මොකද පොඩ්ඩක් බලන්න ආපහු, ඔයා ගත්ත වයර් එක ගොඩක් පරන එකක්ද කියලා,ඇලුමිනියම් කම්බි අල්ලද්දී කැඩෙනවනම් ගොඩක් දුරට සාර්ථක වෙන්නේ නෑ
@buddikapriyantha3758
@buddikapriyantha3758 Жыл бұрын
Bast work bro....
@simplework1990
@simplework1990 Жыл бұрын
Thanks bro
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@wijayasirisiri7218
@wijayasirisiri7218 Жыл бұрын
👍
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@CNKCREATION1980
@CNKCREATION1980 Жыл бұрын
👍👍👍
@simplework1990
@simplework1990 Жыл бұрын
🎸🎸🎸
@mohamedfazal6026
@mohamedfazal6026 Жыл бұрын
වයර් අඩි සම්පූර්ණ කීයක් ගන්න ඕනෙද ?
@simplework1990
@simplework1990 Жыл бұрын
මං පාවිච්චියට ගන්න 2ක් තියෙනවා එකක් අඩි 10ක් වගේ දිගකින් තියෙන්නේ,අනිත් එක අඩි 20ක් වගේ.අඩි 10ට වඩා තිබුනොත් හොඳින් වැඩ කරනවා.සිග්නල් සාමාන්‍යයෙන් අඩුයි නම් දිග වැඩි වෙන එක හොදයි
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@rasangachandika496
@rasangachandika496 10 ай бұрын
අර කම්බි ටික පිටිපස්සට කරන කෑල්ලෙ දිග කොපමන ගන්න ඕනද
@simplework1990
@simplework1990 10 ай бұрын
ඒ දිග අගල් 5ක් 6ක් වගේ තිබ්බනම් ඇති, උත්සාහ කරලා බලන්න ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන ගමන් බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න ඕල් දාලා 🤗🤗🤗
@dineshakumari8128
@dineshakumari8128 Жыл бұрын
Ayye tv eka kadila haduwa. Ita passe colors wenas karanna ba. Thani nil patai. Eka hadane kohomada?
@simplework1990
@simplework1990 Жыл бұрын
ඒකනම් ලගම ඉන්න හොඳ කාර්මික ශිල්පියෙක්ගේ උපකාරයක් ගන්නම වෙනවා.හේතුව හොයා ගන්න
@knhgamingsl5518
@knhgamingsl5518 Ай бұрын
Mn thama haduwe na sure ekatama hodatama pnwada
@simplework1990
@simplework1990 Ай бұрын
හදලා බලන්න විශ්වාස නැත්නම් කමෙන්ට් කියවන්න
@chandihttiarich2147
@chandihttiarich2147 Жыл бұрын
නියමයි මාතර පැත්තට අහුවෙයිද
@simplework1990
@simplework1990 Жыл бұрын
මම හිතනවා අවුලක් නෑ කියලා.උත්සහා කරලා බලන්න.වියදමක් යන්නේ නෑනේ. විනඩි 10ක් යයි ඔයාගේ කාලයෙන්,හොද නරක කියන්න.කම්බි නොකැඩී හදා ගන්න
@COCAttackසිංහල
@COCAttackසිංහල 2 ай бұрын
මං මේක හැදුවා ඒත් itn, vitharaine ahu wenne
@simplework1990
@simplework1990 2 ай бұрын
ආපහු පොඩ්ඩක් බලන්න ජැක් එක සවි කරන තැන
@prasannamadusanka8747
@prasannamadusanka8747 Жыл бұрын
Chanel ahuwend brother..
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@pclmusicproduction2664
@pclmusicproduction2664 11 ай бұрын
Ape bustor eka gahuwath hariyata penne na ... me widihata karoth hariyaida???
@simplework1990
@simplework1990 11 ай бұрын
ඔව් හරියට හදා ගත්තොත් හරි.උත්සාහ කරලා බලන්න..
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 10 ай бұрын
Bustara onnedda.wauar eka digatama thibbata kamannedda jeyawewaaaa
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 10 ай бұрын
Sorry bustara onnedda.wayareka digatama thibbata ka nedda.
@simplework1990
@simplework1990 10 ай бұрын
Booster අවශ්‍ය නෑ.වයර් එක සහ ටීවී එකට සම්බන්ද කරන ජැක් කොටස විතරයි ඕන.උත්සාහ කරලා බලලා කියන්න----
@taridutaridu2839
@taridutaridu2839 Жыл бұрын
Hari giyena
@simplework1990
@simplework1990 Жыл бұрын
ඒ මොකද ආපහු පොඩ්ඩක් බලන්න උත්සහා කරලා
@mahisilva6028
@mahisilva6028 9 ай бұрын
වයර් එක කොච්චර දිගද?
@simplework1990
@simplework1990 9 ай бұрын
මීටර් පහක් හයක් තිබුනානම් ඇති ඊට වඩා දිග එකක් ගත්තා නම් තවත් හොදයි.චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න බෙල් අයිකන් එකත් ඕල් දාගෙනම ...
@ksbro7416
@ksbro7416 Ай бұрын
මමත් හැදුවා ඔය විදියට ඒත් හරි ගියේ නැහැ වයර් එක කොච්චර දිගට ඕනද
@simplework1990
@simplework1990 Ай бұрын
වයර් එක මීටර් 5ක් තිබුනත් ඇති.පොඩ්ඩක් බලන්න වයර් එක දිරලද කියලා
@sulakshafernando0501
@sulakshafernando0501 9 ай бұрын
Aiye channels okkoma ahu venavada ekata
@simplework1990
@simplework1990 9 ай бұрын
ගොඩක් දුරට චැනල් ඔක්කොම පැහැදිලිව පේනවා.සමහර තැන් වලට එකක් දෙකක් අඩු වෙනවා
@LivingTogether222
@LivingTogether222 6 ай бұрын
Bro mage tv eke ART tv penne na anith Channels hondata clear thiyenawa ART tv allagannawa nam antenna eka kochchara usa karanna wei da man inna paththa Chilaw
@simplework1990
@simplework1990 6 ай бұрын
නැවත නැවතත් සුසර කර බලන්න රූපවාහිනිය
@LivingTogether222
@LivingTogether222 6 ай бұрын
@@simplework1990 Thank You
@knhgamingsl5518
@knhgamingsl5518 Ай бұрын
Math haduwa panne bn
@simplework1990
@simplework1990 Ай бұрын
@@knhgamingsl5518 නැවත බලන්න ටීවී එකට සම්බන්ද වෙන තැන ජැක් එක නිවැරැදි විදියට සම්බන්ද වෙලාද කියලා
@knhgamingsl5518
@knhgamingsl5518 Ай бұрын
@@simplework1990 sanbanda Kara hariyata
@user-vr8kd4ll1d
@user-vr8kd4ll1d 9 ай бұрын
wada ne
@user-vr8kd4ll1d
@user-vr8kd4ll1d 9 ай бұрын
mm nadil
@simplework1990
@simplework1990 9 ай бұрын
නදිල් නැවත බලන්න ටීවී එකට සම්බන්ද කරන කොටසේ ගැටලුවක් තමයි ඇත්තේ.එහෙමත් නැතිනම් ඔයා ගත්ත වයර් එක දිරලා ඇලුමිනියම් කම්බි කැඩෙනවනම් ඒ වයර් එක හරියන්නේ නෑ
@tharangadayaamal2370
@tharangadayaamal2370 3 ай бұрын
Lankawe onathakata hariyanawada
@simplework1990
@simplework1990 3 ай бұрын
ගොඩක් දුරට ගොඩක් තැන් වලට වැඩ. උත්සාහ කරලා බලන්න මොකද උනේ කියලා කියන්නත් අමතක කරන්න එපා ❤️❤️
@thinuraakalpa4988
@thinuraakalpa4988 Жыл бұрын
ඔව වැඩ කරන්නෙ Hd tv valata vitharada parana lg tv valata vada nadda
@simplework1990
@simplework1990 Жыл бұрын
Vada karanawa onama tv ekakata,.. Hadala balanna coment karanna hoda naraka
@thinuraakalpa4988
@thinuraakalpa4988 Жыл бұрын
හැදුව වැඩ කරන්නෙ නැනෙ 😒💔මොක්හරි ප්‍රශ්නයක්
@simplework1990
@simplework1990 Жыл бұрын
Vishmitha sri lanka fb eken enna man massege karannam
@simplework1990
@simplework1990 Жыл бұрын
ඔයා හදද්දී කම්බි කැඩෙන්න ඇති ආයෙත් බලන්න.කලු සුදු ටීවී එකටත් වැඩ කරනවා මම ඔයා කමෙන්ට් කරාට පස්සේ බැලුවා
@anandaalahakoon7059
@anandaalahakoon7059 Жыл бұрын
👌 👌👌නියමයි
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@lalithranasinghe2967
@lalithranasinghe2967 7 ай бұрын
ඔය ඇන්ටනා වයර් එකේ දිග කොපමණ වියයුතුද?
@simplework1990
@simplework1990 7 ай бұрын
මීටර් 4ක් 5ක් ප්‍රමානවත්
@lalithranasinghe2967
@lalithranasinghe2967 7 ай бұрын
@@simplework1990 ටීවී එකට සම්බන්ද නොකරන කෙලවරට කුමක් කලයුතුද?
@simplework1990
@simplework1990 7 ай бұрын
@@lalithranasinghe2967 වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න
@dinushaki4099
@dinushaki4099 2 ай бұрын
Dialog ඇන්ටනාවේ වයර් එකත් අවුලක් නැද්ද
@simplework1990
@simplework1990 2 ай бұрын
ඒකත් හොදයි.. ඉවත දාන එකක් ගන්න කම්බි ටික දිරපු නැති
@dinushaki4099
@dinushaki4099 2 ай бұрын
හැදුවා වැඩ කරන්නෙ නෑ නෙ. පොඩ්ඩක් වත් එන්නෙ නෑනෙ
@NaveenSumihiru-tj9he
@NaveenSumihiru-tj9he 10 ай бұрын
ඇන්ටනාවට සෙට් කරන්නැනේ නිකන් වයර් එකයි ජැක් එකයි විතරද ඕනේ වයර් එක මිටර් කියක් දික් වෙන්න ඕනෙද
@simplework1990
@simplework1990 10 ай бұрын
ඔව් ඇන්ටනාව තමයි එක කෙලවරක හදන්නේ වයර් එකේ දිග මමනම් අරන් තියෙන්නේ 5m වලට අඩු කෑල්ලක් ඊට වඩා දිගක් උනත් කමක් නෑ.උත්සාහ කරලා බලන්න.කමෙන්ට් කරන්න
@Nishanchamara530
@Nishanchamara530 Жыл бұрын
LED TV vitharaida puluwan yaalu🤔🤔🤔🤔🤔
@simplework1990
@simplework1990 Жыл бұрын
හැම ටීවී එකකටම වැඩ
@Nishanchamara530
@Nishanchamara530 Жыл бұрын
වැඩේ නියමටම හරි ගියා බං එළ.ගෙදර තිබ්බ ඩයලොග් ටීවී එකේ වයර් එක කැපුවේ😅😅😅😅😅😅 වැඩේ හරි ගියේ නැත්තං උඹව හොයාගෙන ඉවරයක් කරන්න හිතාගෙන හිටියේ😅😅😅😅😅😅😅😘😘😘😘😘🌹🌹🌹🌹
@simplework1990
@simplework1990 Жыл бұрын
@@Nishanchamara530 kollo haduwata thanks mawa vishwasa karala, adarei hamotama
@simplework1990
@simplework1990 11 ай бұрын
සතුටුයි යාලුවා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න අලුත් දේවල් ඉස්සරහට ඔයා ලගටම ගෙන්නගන්න බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න❤❤❤
@user-mf8cn7zl9w
@user-mf8cn7zl9w 7 ай бұрын
Wayar eka diga kochcharada
@simplework1990
@simplework1990 7 ай бұрын
4m හෝ 5m තිබුනානම් ප්‍රමානවත්
@nuwangamadushika6187
@nuwangamadushika6187 Жыл бұрын
පැහැදිලි නෑ බන් පේන්නෑ හරියට කෑලි සෙට් කරන විදිය
@kelumsenadheera936
@kelumsenadheera936 9 ай бұрын
Wire එක කොච්චර වගේ දිග එකක්ද ගන්න ඕන..
@simplework1990
@simplework1990 9 ай бұрын
5m වගේ තිබුනානම් ඇති
@kelumsenadheera936
@kelumsenadheera936 9 ай бұрын
Thank you
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 128 МЛН
Make it for Defense
10:25
DIY Crossbow
Рет қаралды 11 МЛН
How to make an antenna for long-range Wi-Fi networks using LNB
11:38
Digital Sat Pro
Рет қаралды 311 М.
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 3 МЛН
How to make a simple welding machine from SPARK PLUG at home!Amazing Smart
10:23