How to make powerfull TV antenna ... සුපිරි TV ඇන්ටනාවක් ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි

  Рет қаралды 130,673

I C B  (Ishan clip box)

I C B (Ishan clip box)

Күн бұрын

මතක ඇතුව ICB (Ishan Clip Box )Channel එක Subscribe කරන්න යාලුවනේ..
අඩුපාඩු තියනවනම් comment එකකින මාව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා..
Follow us
E- mail :- issherath999@gmail.com
Face book page :- / icb-114874833229295
instagram :- www.instagram....
You tube :- / @icbishanclipbox3817

Пікірлер: 263
@smartvidio
@smartvidio 5 жыл бұрын
machan meke wire eka kochchara udakin thiyanna onida?
@icbishanclipbox3817
@icbishanclipbox3817 5 жыл бұрын
මමනම් ජනේලෙන් එල්ලලා තියෙන්නෙ... උඩට දාන තරමට හොඳයි... msnger inbox balanna.. mama ඔයාට මගෙ තියන විදිහ pic එකක් දැම්ම.
@anurakumara4631
@anurakumara4631 4 жыл бұрын
@@icbishanclipbox3817 මාත් ජනේලෙට දාල තියෙන්නෙහ්...සෑහෙන්ඩ පැහැදිලී
@Sinhalaoldsongl.k
@Sinhalaoldsongl.k 3 жыл бұрын
Meeka hodatama daarthakada
@kumarakakula4387
@kumarakakula4387 3 жыл бұрын
Udata dana vidiya ewanna matath hadala blnna ...thnxxxx
@Hamuson
@Hamuson 3 жыл бұрын
@@icbishanclipbox3817 pupupuan
@Janidu_Shanuka
@Janidu_Shanuka 4 ай бұрын
Supiri wadak. Kiyala wadak na antennawa kadila karaganna deyk nathuwa hitiye 🔥😎 Thanks
@anurakumara4631
@anurakumara4631 4 жыл бұрын
තැන්කියූ සහෝදරයා....හොදට වැඩ කරනව කූරු දෙකේ ඇන්ටනාවට වඩා පවර්ෆුල්....හොද අනාගතයක් තියෙනව....බුදු සරනයි...බලන අයට කියන්නෙ මේක හදන්න....පට්ටම සාර්තකයි..
@nishantha6517
@nishantha6517 3 жыл бұрын
ගොඩක් පින් සහෝදරයා.. අපිත් හදා ගත්තා මේ විදියට. යහපතක්ම වේවා!!!
@kamalwijepala8368
@kamalwijepala8368 3 жыл бұрын
මමත් balannam adama try කරලා thanks bro....
@umayangahansajith1302
@umayangahansajith1302 3 жыл бұрын
මම හැදුවා මේ විදිහට.හිතුවට වඩා වැඩේ සාර්ථකයි.Thank you💓
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
Thank you for your comment.. 🙏
@amjedjed5093
@amjedjed5093 3 жыл бұрын
ඔයා ඉන්නේ මොන පෙත්තේ ද...? කලුතර පෙති කොහොමද දන්නෙ නෑ
@hgrukumara8828
@hgrukumara8828 2 жыл бұрын
@@icbishanclipbox3817 හොදයි
@chamindaperera815
@chamindaperera815 4 жыл бұрын
Haduwa 😃😃😃...badu wada lesatama penawa...channel tika cover..thank you very much brother...thawa me wage useful videos daanna...jaya wewa...!!!!
@karunasinghe1
@karunasinghe1 4 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක් ,මම ඇන්ටනාවක් ගන්න හිටියෙ
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 3 жыл бұрын
සුපිරි මල්ලි මම මේක හැදුව හොදට වැඩ කරනවා
@emamiladilhanekanayake4164
@emamiladilhanekanayake4164 3 жыл бұрын
Uhf vhf 2kama clear wenawada. Dot nadda
@deeshaprasangi5647
@deeshaprasangi5647 3 жыл бұрын
අයියේ සුපිරි අයියේ.ටීවී බලන්න විදියක් නැතුව පිස්සු හැදිලා හිටියේ.දන්නවනෙ කොරෝනා නිසා ඇන්ටනා ගන්නෙ කොහෙද කන්නෙත් මිනිස්සු බොහොම අමාරුවෙන්.ඉතිං නිකමට යූ ටියුබ් සර්ච් කරලා බැලුවෙ.මුලින්ම බැලුවෙත් ඔයාගෙ වීඩීයෝ එක.ඒකම ටෙස්ට් කරා විහිලුවකට වගේ.අම්මෝ මරු දැන් ටීවී එක සුපිරියට පේනවාආආආආආඅ🌷🌷🌷🌷🌷පට්ට වැඩ්ඩෙක් ඔයා නම්.ජයවේවා අනාගතයට🙏🙏🙏👍👍👍👍👍👍
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
Thank you for your comment.. 🙏
@thilinatharaka7484
@thilinatharaka7484 4 жыл бұрын
Great job bro, I tried it and it successful , super,
@ajithgunerathne5936
@ajithgunerathne5936 3 жыл бұрын
Supiri niyamata weda kollo
@logon7464
@logon7464 4 жыл бұрын
අම්මෝ...පිස්සු වගේ සුපිරියටම වැඩ ආ....thanks තව දියුනු කරන්න...
@icbishanclipbox3817
@icbishanclipbox3817 4 жыл бұрын
අදහස් දැක්වූවට ස්තූතියි බ්‍රෝ...
@nilangakanchana3856
@nilangakanchana3856 4 жыл бұрын
පට් එලකිරි සුපිරි.... tanx bro
@RanjithGunathilaka-us1er
@RanjithGunathilaka-us1er Жыл бұрын
මේක රත්නපුර ,සබරගමුවට හරියන් නෑ තැනිතලා ප්‍රදෙශවලට හොදයි මම හැදුවා මෙලව දෙයක් නෑ
@chanu_chanu_chanu
@chanu_chanu_chanu 3 жыл бұрын
මේ video එක එලකිරී, කරල බලන්න ඕන, රව්ටර් වලට ඇන්ටනාවක් හදන විදිහ video එකක් දෙන්න, පුලුවන් වෙලාවක, ♥🤟
@pethumperera686
@pethumperera686 4 жыл бұрын
Woow superb. thanks machan good quality...💪👍👍
@mtharickmrazeed294
@mtharickmrazeed294 3 жыл бұрын
Thawamanam mama vedeta besse naha. Mema antennawa niwasin pita wahale uda savikirimada sudusu? Danwanna isthuthiy.. .
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
එහෙම අවුලක් නෑ... සාමාන්‍ය ඇන්ටනාවක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් . වයර් එක කපන තැන වතුරෙන් ආරක්ෂා කරගන්න වෙයි, වතුර ගෑවුනොත්, වයර් එක මලකඩ කන්න ඉඩ තියෙනවා .
@premachandras.h.a.757
@premachandras.h.a.757 4 жыл бұрын
ඇන්‍ටනා එක කොහෙන්ද තියන්නේ.................. වහලෙ උඩින්ද?🤔🤔
@pshensmith8557
@pshensmith8557 4 жыл бұрын
Aiiye ekanam supiriyatama wada Tnq brother
@slcakedesing4949
@slcakedesing4949 3 жыл бұрын
Aiyee ara selooteepaken othapu paththa kahatada dannee
@icbishanclipbox3817
@icbishanclipbox3817 2 жыл бұрын
ඒක signal එන හරියක් බලල තියන්න..
@DusanthaPriyankara
@DusanthaPriyankara 7 ай бұрын
වයර් එක කොච්චර දිගට ඕනද
@jfcharles1283
@jfcharles1283 2 жыл бұрын
Fantastic Bro 💪 good lick
@janakapiyantha5505
@janakapiyantha5505 2 жыл бұрын
Hadapu wire aka kohenda thiyanne ??
@santhawikramarathn803
@santhawikramarathn803 3 жыл бұрын
Mama oka heduwa ath weda nea habae eyam kole aen una akada danne
@ON_MUSIC39130
@ON_MUSIC39130 Жыл бұрын
Box TV වලට හරියනවද?
@icbishanclipbox3817
@icbishanclipbox3817 Жыл бұрын
Yes bro
@byDushan
@byDushan 3 жыл бұрын
තිබුනාට වඩානම් ගොඩක් හොදයි ❤️👍
@rukshananjana8756
@rukshananjana8756 4 жыл бұрын
Machan wade super .. mamath haduwa ela....
@kasunNtk
@kasunNtk Жыл бұрын
Machan meke kambiya aliye thiyena nisa wahiddi , akunu gahaddi awadanamak nadda.
@madurachandrasiri263
@madurachandrasiri263 Жыл бұрын
Meka lankawe onama tanakata set wenawada
@MrGayanroshan
@MrGayanroshan 4 жыл бұрын
මචන් සුපිරි නියමට වැඩ
@mahimipaboda
@mahimipaboda 3 жыл бұрын
අම්මෝ සුපිරි .ජය වේවා
@danushkadileepa7318
@danushkadileepa7318 4 жыл бұрын
බොහේම ස්තුතියි අයියා සුපිරියටම වැඩ කරනවා......
@tharushishehara2203
@tharushishehara2203 Ай бұрын
Meka gei ethuleda thiyenne ona
@nihaldh
@nihaldh 3 жыл бұрын
itha hondai.sthuthie
@fathimaminha8126
@fathimaminha8126 2 жыл бұрын
Tv akata gahane aka hari anith patha kohamadha set venne antavatamada thige kambi tap othapu pattha
@sarathkumaraweerasinghe4019
@sarathkumaraweerasinghe4019 Жыл бұрын
ඔයිටත් වඩා ලේසියෙන් ඔය වැඩේ කරන්න පුලුවන් මෙහෙම.ඇන්ටෙනා බට කෑල්ලක් ඇතුලෙන් කේබල් එක යවලා , ඒ යවපු කෙලවරෙන් කේබල් එකේ ස්ක්‍රීන් එක විතරක් බටේට සවි කලාම හරි.සුදු වයර් එකේ මැද කම්බියට තව බට කෑල්ලක් හෝ කම්බියක් සවි කලාම ඇති .හැබැයි බටේ දිගත් කම්බියේ දිගත් සමාන වෙන්න ඕනෙ.මේක ක්‍රියා කරන්නෙ සරල ඩයිපෝල් එකක් ආකාරයට .VHF සංඛ්‍යාත ග්‍රහනය කර ගන්න නම් අඩි 1 1/2 ක්වත් එක කොටසක් දික් වෙන්න ඕනෙ.
@djmusic4815
@djmusic4815 Жыл бұрын
TV EKA TIYUN KARANA VIDEO EKAK KARANNAKO
@virajlakshanrathnayake279
@virajlakshanrathnayake279 4 жыл бұрын
Excellent.. Good job 👍 මම හැදුවා, එළකිරි වගේ වැඩ.. පොඩි අවුලක් තියෙනවා, මේක ඇන්ටනාව වගේ උඩකට දැම්මොත් අකුණක් එහෙම ලේසියෙන් ඇදිලා එයිද???
@icbishanclipbox3817
@icbishanclipbox3817 4 жыл бұрын
අකුනු අදින්න තරම් ශක්තියක් නෑ.. හැබැයි කරුමෙට අකුනක් ඕකට ගැහුවොත්, සාමාන්‍ය වයර් එකකට ගැහුව වගේ ඒක හරහා අකුන එනව..
@uchiladissanayaka8334
@uchiladissanayaka8334 2 жыл бұрын
Anith kona koheda theyanna
@bemiya-n2z
@bemiya-n2z 3 жыл бұрын
Supiriyatama wada❤️❤️
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
THANK YOU FOR YOUR COMMENT
@asherozzan8636
@asherozzan8636 4 жыл бұрын
සුපිරි ක්‍රමයක් .. මමත් හැදුවා .. නියමයි.. thanks මචෝ.. good luck..go ahead ..
@sajithjayarathne6740
@sajithjayarathne6740 3 жыл бұрын
Wedak na bro clear na channel
@apsaranimali2301
@apsaranimali2301 4 жыл бұрын
Aiya..meka eliyata dammama wessata themunata aulak nadda..mn haduwa..hodatama weda..themunoth aulak weida kiyala thamai gataluwa
@tharindusuranga9222
@tharindusuranga9222 3 жыл бұрын
ela ela
@tharinduwijanayaka1502
@tharinduwijanayaka1502 4 жыл бұрын
Niyamai
@xtube3455
@xtube3455 2 жыл бұрын
Oya chanel 2 balanna antana onada
@thilaniwikramasigha2047
@thilaniwikramasigha2047 4 жыл бұрын
Mame mata match eka bala ganna baruwa hitiye dan antenawa hodata penaea thanks oya me wage wada digatama karagena yanna
@sportsupdate6467
@sportsupdate6467 2 жыл бұрын
අැන්ටනා ජැක් කොහ්ද තීන්නෙ
@icbishanclipbox3817
@icbishanclipbox3817 Жыл бұрын
සාමාන්‍ය electric බඩු විකුනන් කඩවල් වල තියනව
@chamoddilshan3937
@chamoddilshan3937 3 жыл бұрын
Man haduwa eka supiri
@senakitchen5560
@senakitchen5560 3 жыл бұрын
Good job
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
Thank you for your comment..🙏
@Dulajchathuranga99
@Dulajchathuranga99 4 жыл бұрын
Bro wadakaranawa maru thanks bro
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 Жыл бұрын
Phone no 1ka dana malli..b.s...mara hoda antanawak hada ganna one salli dannam...pilimathalawa
@mmsrmapa661
@mmsrmapa661 3 жыл бұрын
Dialog TV 📡 eka barida set Kara ganna
@asankanayana7387
@asankanayana7387 2 жыл бұрын
Mn haduwa hariyannee naaa.....aneee.....yanthan pahadili..mn balangoda
@dharshanadesilva2545
@dharshanadesilva2545 3 жыл бұрын
Booster akak tiyenam akath okata use karanna bada
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
පුලුවන්.. එතකොට තවත් clear වෙනව..
@dharshanadesilva2545
@dharshanadesilva2545 3 жыл бұрын
@@icbishanclipbox3817 thank you
@danushkasampath1663
@danushkasampath1663 4 жыл бұрын
ඇන්ටනා වයරකේ අග කෙලවර කොටසට මුකුත් සම්බන්ධ වෙන්නෙ නැද්ද . නිකන් වයර් එක විතරද..වයරෙක ඇන්ටනා කනුවේ.ගෙට ගහන්නද තියෙන්නේ ? ✋✋
@සියල්තතු
@සියල්තතු 4 жыл бұрын
Ade owne ban anith kelawara gahanne koheda ban
@nuwanbro1239
@nuwanbro1239 4 жыл бұрын
Puke thamai gahaganna wenne
@mahroofmohideen1235
@mahroofmohideen1235 3 жыл бұрын
@@nuwanbro1239 අඩි කීයක් විතර ඇතුල් කරන්න වෙන්නේ. ... ඔයා කියයි ... පැහැදිලි වෙනකම් යවපං කියයි නේද? ......
@සියල්තතු
@සියල්තතු 4 жыл бұрын
Aiye meka dlg antana wayer ekenma karanna puluvanda kiyannako bs
@telesmihindukula5440
@telesmihindukula5440 3 жыл бұрын
ThanksMr.
@samanthapradeep165
@samanthapradeep165 2 жыл бұрын
මාත් හැදුවා. ITN විතරයි පේන්නෙ. ඒ ඇයි.
@kwcjayasinha4006
@kwcjayasinha4006 4 жыл бұрын
Antana wayar eka godak udakin thiyanna onada.. gedara wahale mattamatath udin wage..
@icbishanclipbox3817
@icbishanclipbox3817 4 жыл бұрын
වැඩි උසකින් තියන්න පුලුවන් වෙනවනම් හොඳයි... ඊටත් වඩා කාර්‍යක්ශම වෙනව සිග්නල් වැඩියෙන් තියන තැනක් බලල ඒ හරියෙන් ස්තාපනය කරනවනම්..මම තියල තියෙන්නෙ ජනේලෙ කූරක බැඳල.. ඒත් අවිස්සාවෙල්ල පැත්තෙ සහෝදරයෙක් comment කරල තිබ්බ වහලෙට උඩින් තිබ්බත් චැනල් අහුවෙන්නෙ නෑ කියල.. ඒ නිසා හොඳම විදිහ තමා වැඩියෙන් සිග්නල් තියන තැනක් බලල ඒ හරියෙන් වයර් එක ස්තාපනය කරන එක..
@kwcjayasinha4006
@kwcjayasinha4006 4 жыл бұрын
@@icbishanclipbox3817 thanx brother❤️
@antanyniroshan7634
@antanyniroshan7634 2 жыл бұрын
සහෝ මෙකට ඇන්ටනා බටයක් ඕනෙ නැද්ද.නිකන් වයර් එකම ඇති ද
@icbishanclipbox3817
@icbishanclipbox3817 2 жыл бұрын
ගෙදර ඇතුලට සිග්නල් නැත්නම්, සිග්නල් එන තැන ඉහලින්නම් තියෙන්නෙ wire එකේ අනිත් කෙලවර උඩකින් රඳවන්න.. ඇන්ටනා බට දාන්න ගියොත් වියදම වැඩියි.. ලනුවකින් හරි කමක් නෑ..
@janinagamage1667
@janinagamage1667 4 жыл бұрын
Booster ekata wayaraka gahanna ona nadda gahuwata kamak nadda
@dhanacreations3148
@dhanacreations3148 3 жыл бұрын
ITN, Rupawahini , sirasa Vitharada ahu wenne
@samhewa9386
@samhewa9386 2 жыл бұрын
ඔබ තුමා සදහගන්කරන ඊයම් කොලයක් මගේ කේබල් එකේ නැහැ. කුමක්ද කරන්නේ.
@danuskasudesan6195
@danuskasudesan6195 3 жыл бұрын
Vayar aka tv akata set karala anith paththa vayar aka tv aka laga thiyanavada nathnam antana batayaka gata gahanavada
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
ඒ කෙලවර සිග්නල් තියන තැනක් හොයාගෙන තියන්න.. උදා:- ජනේලෙයකින් එල්ලන්න පුලුවන්. වහලෙන්, ගහකින් වගේ
@ලස්මි
@ලස්මි 3 жыл бұрын
සුපිරි
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
Thank you for your comment..🙏
@indikajanaka2855
@indikajanaka2855 3 жыл бұрын
4g router antena ekak kyla denna
@lakshithalowe2613
@lakshithalowe2613 3 жыл бұрын
Meka sarthakada Godak udin thiyanna oneda..
@asankapriyamantha4015
@asankapriyamantha4015 4 жыл бұрын
Ruoter wlta ahdnna berida
@ahamedmunawwir281
@ahamedmunawwir281 2 жыл бұрын
පරන බන්ඩි tv වලට හරියනවද කියන්නකෝ
@icbishanclipbox3817
@icbishanclipbox3817 2 жыл бұрын
ooonema brand ekakata wada karanawa
@sebasthiyansanjith4013
@sebasthiyansanjith4013 3 жыл бұрын
Macho wede hari giya Mokada antanawak connect karath Matchara pahedili wen nehe Supiriyatama weda Uba nam weddek macho Issarata karanna inna weda sarthaka wewa kiyala Prathana karanawa Jesu pihitai
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
Thank you for your comment..🙏
@mohamedrizzkhan7066
@mohamedrizzkhan7066 3 жыл бұрын
Bro anith end eka monatha kare eka koheda fix kare...?
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
ඒ කෙලවර සිග්නල් තියන තැනක් හොයාගෙන තියන්න.. උදා:- ජනේලෙයකින් එල්ලන්න පුලුවන්. වහලෙන්, ගහකින් වගේ
@arduinothings7829
@arduinothings7829 4 жыл бұрын
Meka hari yatama hari anawada bn
@methumweerasinha1700
@methumweerasinha1700 2 жыл бұрын
ela bro
@gamingwipe645
@gamingwipe645 2 жыл бұрын
Meke colour ekai sound ekai nahane
@සෙල්ලKකාරයා-k3h
@සෙල්ලKකාරයා-k3h 3 жыл бұрын
mekata channel keeyak ahu wenawada
@sltv6166
@sltv6166 4 жыл бұрын
නියමයිනේ
@මාතරසුන්දරත්වය
@මාතරසුන්දරත්වය Жыл бұрын
බොරු කරන්න එපා බං ලුණුගම්වෙහෙර ට කිලෝමීටර් තුන්සීයයි නං අපි hakmana අපිට දෙසීයක් වගේ ඒත් රේඩියෝවත් ඇහෙන්නේ නැහැ
@icbishanclipbox3817
@icbishanclipbox3817 Жыл бұрын
නිකමට comment ටිකක් කියවලා බලන්න..
@bovi9076
@bovi9076 4 жыл бұрын
Eye ela vadada?
@janakajanaka537
@janakajanaka537 3 жыл бұрын
ඇත්තටම වැඩේ ගොඩ අපිට කලින් අහු උනේ එක chanel එකයි.දැන් chanel 10 ක් අහුවෙනවා....
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
Thank you for your comment..🙏
@amjedjed5093
@amjedjed5093 3 жыл бұрын
ඔයා කොළඹ ට කිට්ටු වීමද
@kavidudilshan8088
@kavidudilshan8088 3 жыл бұрын
supiriytama weda aiya
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
Thanks for your comment.. 🙏
@anukakrishantha3276
@anukakrishantha3276 3 жыл бұрын
Booster eka one nedda
@sportsupdate6467
@sportsupdate6467 2 жыл бұрын
බූස්ටරේ එපාද
@icbishanclipbox3817
@icbishanclipbox3817 Жыл бұрын
බූස්ටර් එකක් තියනවනම් තවත් හොඳයි, නෑ කියල අවුලක් නෑ.. මම use කරේ buster එකක් නැතුව..
@visionai_o
@visionai_o 3 жыл бұрын
Supiri bn
@ayonperera4747
@ayonperera4747 4 жыл бұрын
Ape thiyanne nomal tv ekak ewatath wedada.nathnam plet tv welata witharada
@supunravihara4287
@supunravihara4287 4 жыл бұрын
maru macho eth hiru ehema ahu wen n ne ai e???
@icbishanclipbox3817
@icbishanclipbox3817 4 жыл бұрын
සිග්නල් මදි ඇති මචං.. පොඩ්ඩක් උස වැඩි කරල try කරන්න..
@rangajayasinghe1868
@rangajayasinghe1868 4 жыл бұрын
Good
@kasunjeewantha7735
@kasunjeewantha7735 3 жыл бұрын
මං,හිතන්නෙ මේ ක්‍රමය හරි යන්නෙ දකුනු පලාතට වෙන්න තියෙන සිග්නල් වලට වෙන්න ඕන..කොලඹට මේ ක්‍රමය හරි ගියෙ නෑ..
@suranjikasuranji4025
@suranjikasuranji4025 3 жыл бұрын
Ayyoo ahemada
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
පලාත අදාල නෑ.. සිග්නල් තියනවනම් ok..
@shakthifonseka6371
@shakthifonseka6371 4 жыл бұрын
Maru aiye eka wadakaranawa
@icbishanclipbox3817
@icbishanclipbox3817 4 жыл бұрын
Thank you for your reply..
@i.mbandusena2563
@i.mbandusena2563 3 жыл бұрын
@@icbishanclipbox3817 icb
@ayonsasmitha352
@ayonsasmitha352 4 жыл бұрын
Ariyal diga kurak ona nadda
@icbishanclipbox3817
@icbishanclipbox3817 4 жыл бұрын
නෑ...කේබල් එක විතරයි..
@ramzanrainudeen6499
@ramzanrainudeen6499 3 жыл бұрын
Cable eke another katakana kohomada fix karanne
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
සිග්නල් තියන තැනක් බලල තියන්න.. ටිකක් උස තැනකින් තිබ්බොත් වඩා හොඳයි..
@premajithgamage500
@premajithgamage500 3 жыл бұрын
Cctv වයර් හරියනවද මේකට
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
වඩා ගැලපෙන්නෙ tv antana වයර් එකක්
@gangaramahamudaviharayadel914
@gangaramahamudaviharayadel914 Жыл бұрын
කලින් 1 දැන් චන්ල්ස් 11 පේනවා 😢😢😢
@uvindumanohara7569
@uvindumanohara7569 3 жыл бұрын
සුපිරියට වැඩ ITN නම් clear .......(මාතර)
@icbishanclipbox3817
@icbishanclipbox3817 3 жыл бұрын
Thank you for your comment..🙏
@amjedjed5093
@amjedjed5093 3 жыл бұрын
අනිත් ඒවා වදින්නේ නැද්ද
@uvindumanohara7569
@uvindumanohara7569 3 жыл бұрын
@@amjedjed5093 no 😪
@dumindunawanjana4851
@dumindunawanjana4851 4 жыл бұрын
හොදටම wada karanawa
@idunildanthanarayana3904
@idunildanthanarayana3904 4 жыл бұрын
Kochchara diga wayar ekakda ona
@chamidhupraveenrandika3981
@chamidhupraveenrandika3981 4 жыл бұрын
supiri
@ethaliya3283
@ethaliya3283 2 жыл бұрын
මමත් හැදුවා කිසිම දෙයක් පේන්නේ නෑ තිබ්බ මට්ටමට වත් ,මොකක්ද හේතුව
@icbishanclipbox3817
@icbishanclipbox3817 2 жыл бұрын
ඉස්සල්ලම comment ටිකක් බලන්න... විශ්වාසයක් ඇති උනොත් ආය පාරක් වීඩියෝ එක බලන්න.. කොතන හරි අවුලක් වෙලා ඇති කියල හිතනව..
The razor blade will open all the channels of the world. Signal booster
17:42
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
How an Antenna Works 📡 and more
14:19
VirtualBrain [ENG]
Рет қаралды 340 М.