KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔රයිස් කුකර් එකේ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් වටලප්පන් හදමු|2 ingredient watalappan recipe|💓M.R KITCHEN💓
4:43
පැනි බේරෙන්න සිදුරු ගොඩක් එන්න වටලප්පන් හදන්නෙ මෙහෙමයි|watalappan recipe |💓
4:32
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
✔හකුරු නැතුව සුදු සීනි වලින් රයිස් කුකර් එකේ වටලප්පන් හදමු|easy watalappan recipe|💓m.r kitchen💓
Рет қаралды 391,398
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,9 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 302
@thakshilasandamali6465
3 жыл бұрын
නංගි මම ජීවිතයේ පලවෙනි වතාවට වටලප්පන් හැදුවේ ,හරිම සාර්ථකයි,හරිම රසයි ඔයාට බොහෝම ස්තුතිය
@DisnaSajeewani-f7n
Ай бұрын
මම දන්නම්❤❤
@sandunikarupasingha1160
3 жыл бұрын
මම මේක බලාගෙන ඊයේ හැදුවා වටලප්පන් හරිම රසයි......හකුරු නෑ කියලා තේරෙන්නෙවත් නෑ......බොහොම ස්තූතියි ඔබ තුමියට🙏😊
@gamingwithimr2338
3 жыл бұрын
සුවද කුඩුයි වැනිලයි දැම්මද??
@sandunikarupasingha1160
3 жыл бұрын
@@gamingwithimr2338 ow damma
@rangikaishani1165
3 жыл бұрын
මං අද හැදුවා.ඇත්තටම ගොඩක් රසයි.👍👍👍
@susaniwijewardana5125
3 жыл бұрын
MaRu 😀
@savinduekanayaka5112
3 жыл бұрын
වටලප්පන් හැදුව අපිත් ,නියමයි ඒක රසට තිබුණා
@radikajeewanthi6122
3 жыл бұрын
මිස් ගෙ වීඩියෝ එක බලලා මම හැදුවා වටලප්පන්..හරිම රසයි .මේ වීඩියෝ එකේ විදිහටම පාටට ආවා මට ගොඩාක් සතුටුයි ..කවදාවත් හදලා නැහැ .පලවෙනි වතාවෙන්ම ඒ තරම් ලස්සනට රස නියමෙට ආවා..ගොඩාක් ස්තුතියි මිස් ඔයාට ඔයා දන්නා දේ අපිට කියා දුන්නට..🙏🙏❤
@surangalakmalsurangalakmal9548
3 жыл бұрын
Ĺĺ
@dinushi501
3 жыл бұрын
Hakuru dala hadanawa wage rasa awada
@Hiru652
3 жыл бұрын
@@dinushi501 ඔව්
@kasunmadushanka3361
2 ай бұрын
Dr meka sil k kole nama mokakda
@adgamini1574
3 жыл бұрын
අපිත් හැදුවා හරි ම රසයි. ඔයාට ගොඩක් ස්තුතියි.👍👍👍👍👍👍
@mjoseph5842
3 жыл бұрын
Harima rasai apet හැදුවා 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀❤️❤️❤️💓💓💓💓💖💖💖💖💖💖💗💗💗💗💗💗❤️🩹❤️🩹❣️❣️❣️💜️💞💞💞💞💞💞💜️💜️💜️💜️🖤🖤🖤🖤💛💛💛💛💛💛🧡🧡💚💚💛💛බොහොම ස්තූතියි
@chethanajayasantha7059
3 жыл бұрын
ඒක සාර්ථක උනා.බොහොම ස්තූතියි.පිංතූර තියනව පෙන්නන්න.Attach කරන්න බැහැ
@Noty_2
Ай бұрын
අද මම හැදුවා. මාරම රසයි වටලප්පම. 😋😋
@nishandininisahandini5691
3 жыл бұрын
ආසම කෑමක් ... ස්තූතියි ... දුඹුරු සීනි එපාද..
@shani2824
3 жыл бұрын
මමත් හැදුවා පට්ටම rasai akkiyooo thanks mage putha asawen kewa
@chandimaranasinghe2075
3 жыл бұрын
අක්කි ඔයා දාන vidiyos නියමයි 🙏 මොකද ඔයා දාන vidiyos හරිම ලෙසියි ඒවා දැක්කම කටට කෙළ උරනවා🙏🙏♥ ඊට පස්සේ හදන්නමයි හිතෙන්නේ ♥🙏 අනේ අක්කි ඔයාගෙ youtube චැනල් එක ගොඩාක් වටිනවා .... 🙏 දිගටම මේ විදිය vidiyos දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ....🙏🙏🙏🙏 බුදුසරණයි 🙏♥♥🙏♥♥🙏♥♥🙏♥♥
@rameshimadushika244
3 жыл бұрын
මමත් ඊයෙ පළවෙනි පාරට හැදුවා..🍮 හරිම රසයි..😍 Thank you...🙂
@gamingwithimr2338
3 жыл бұрын
සුවද කුඩුයි වැනිලයි දැම්මද??
@rameshimadushika244
3 жыл бұрын
@@gamingwithimr2338 ow damma
@ashokarathnakanthi1102
2 жыл бұрын
ඔයාගේ රෙසිපි එක හදන්න හරිම පහසුයි වගේ අනිවාර්යයෙන් හදනවා Thanks
@champikanishadi776
3 ай бұрын
කලින් පැනි එක හොදට ම කළු පාට කලෙ නෑ ඒත් මේ පාර හොදට කැරමල් කලා.තිත්ත රසක් ආවෙත් නැහැ .Thankas ❤😊
@radikajeewanthi6122
3 жыл бұрын
වටලප්පන් හදන්න අද බඩු ඔක්කොම ගෙනාවා..මිස් ගෙ කලින් වීඩියෝ එක බලලා..අද අනිවාර්යයෙන් හදනව මිස් හදලා කියන්න ම් කොහොමද කියලා ..ගොඩාක් ස්තුතියි මිස් ..😍😍
@gunaya2469
3 жыл бұрын
Mokada une rahata awada
@radikajeewanthi6122
3 жыл бұрын
@@gunaya2469 .ඔව් හැදුවා මේ වාගෙ ම ආවා මාරම රසයි ..පොටෝ දාන්න බැහැ නෙ නැතිනම් දානවා..මම කවදාවත් හදලා නැහැ .මේ මිස්ගෙ වීඩියෝ එක බලලා තමයි හදන්න හිතුනේ.මේ වීඩියෝ එකේ විදිහට වටලප්පම ලස්සනට ආවා.ඒ වාගෙ මයි පාටයි රසයි..ඇත්තටම ගොඩාක් ස්තුතියි මිස් ඔයාට 🙏🙏
@gunaya2469
3 жыл бұрын
@@radikajeewanthi6122 hariiiii thank uuu kiuwwata🥰
@radikajeewanthi6122
3 жыл бұрын
@@gunaya2469 😍
@champikapriyadarshani8376
3 жыл бұрын
Vanila onida
@manjuladissanayake593
3 жыл бұрын
ස්තූතියි.දකිනකොට කෙල ගිලෙනවා.
@jeonsachi6477
2 жыл бұрын
මම වටලප්පන් විසිපරක් විතර කාල තියෙනවා අක්ක හදල දීල දැන් අක්ක ලග නැති නිසා මම තනියම හැදු වා පකවෙනි වතාවල මේ වීඩියෝ එක බලලා 🙃
@dilshidissanayake4141
2 жыл бұрын
අපිත් හැදුවා ගොඩක් රසට ආවා
@dilshidissanayake4141
2 жыл бұрын
Tnx akki💕
@harshakumara2744
3 жыл бұрын
Ane akke Mamath hadwa harima rasai.mama haduwe vekunanna cup walata dala. Oyata godak pin
@ruwansanjeewa9444
3 жыл бұрын
Matath haduwa. Harima rasai. Oyage recipe hadanna hari pahasui. Thanks
@yasas1829
3 жыл бұрын
අපිත් හැදුවා...ගොඩාක්ම රසට වටලප්පන් එක හැදුනා..පොඩ්ඩක්වත් බිත්තර සිනිගදක්වත් එන්නෙනෑ.
@createbyslmobaile8242
2 жыл бұрын
ඇත්තෙන්ම මමත් හැදුවා මාරම rasai
@chandanaheenkenda9977
3 жыл бұрын
අක්කා හදපු විදිහටම තිබ්බා අක්කා
@shr7839
3 жыл бұрын
Thank you💝 mona vedio eka baluwath anthimata hariyanne akkage vedio thamai 😊😍😋
@iroshanifernando7776
3 жыл бұрын
Apith ada haduwa harima rasai nandiyoo 👍
@tharangasulochana188
3 жыл бұрын
oya kiyadena awa harima pehediliy nangiyo .budusaranay
@shank4238
3 жыл бұрын
Mamath haduwa.harima rasai.
@RUAH1357
3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි,සුවදයි❤️❤️❤️👍👍👍
@nishisewwandi4059
2 жыл бұрын
Akke swyan rakiyawak widihata kohamada karnne
@ndsithu356
Күн бұрын
Mamath haduwa nande hodata awa❤❤
@ishanichaturi6392
3 жыл бұрын
Kiri piti dala hadana ekata sini danna berida.sini danna puluwannm kochchra pramanayak gnna onida
@amilachathuranga758
Жыл бұрын
Watalappan walt sini nathuwata,hakuru dannath puluwan akke
@suvinisachithra8831
3 жыл бұрын
මාත් හැදුවා හොදට ආවා හරිම රසය්
@roniwanigasuriya7026
3 жыл бұрын
Akke apita sini 25o g k nathuwa sini aduwan dala watalappan hadanna barida.
@Asas-wu4hq
3 жыл бұрын
Mamath haduwa akki godak godak godak harima rasai akki thanks mewa kiyala denawata thank you
@Asas-wu4hq
3 жыл бұрын
Harima rasai akki
@sakunthalashumali7469
3 жыл бұрын
Ane akke siduru nane man hadapu pudding eke,ai akke ehema wenne?biththara gahila madi nisada?
@rukshanitharushika576
3 жыл бұрын
ඇත්තටම miss marama rasai.mamath haduwa
@sathyacolambage2699
3 жыл бұрын
Mamath haduwa...rasata thibba.thanks...
@kawishkamadhawi5656
Жыл бұрын
Akke mn heduwa hodata awa harima rasai thanks akke
@bashinibandara6279
2 жыл бұрын
Fresh milk walin hadanna berida
@muditharathnasiri9595
3 жыл бұрын
Thank you mewa Kiya denawata
@apsomadasa5740
3 жыл бұрын
Niyamai akkii 🌺🌸
@Tamara-xe7fp
3 жыл бұрын
Oyage recepi nam super....hariyatama kiyala denawa godak ikmanin....💖💖💖💖💖
@bhagi2934
3 жыл бұрын
Hadanna try ekk demu balanna . niyamai 🤗🤘
@dakanayanajith6116
3 жыл бұрын
Watalappan eka rice cooker eketa dankota vahana kole maolkada
@priyagimhani7627
2 жыл бұрын
හැදුවා රසට ආවා thanks akke oyata ❤️
@dumidusathsaraNOVA
Жыл бұрын
hakurudalamawidiyata hadanna barida
@lakmalirajapaksha9121
3 жыл бұрын
Mama th heduwa.harima rasai.tikak hay une ne.aie kiyla kiyanna puwanda..
@DieDeutscheEinheit
Ай бұрын
Meka oven eke hadanna barida?
@rivinduakash974
3 жыл бұрын
මාත් හැදුවා නියමෙටම ආවා 🔥 රසත් හොදටම හොදයි ❤️
@nadeekapriyadarsani2770
3 жыл бұрын
Harima pahadili. Man oyage hama video ekakma asawen balanawa❤️akkiyo
@umesharavihari3911
2 жыл бұрын
Oka oven eka hadanna barida
@NandikaSampath-d2w
9 ай бұрын
Harima maru kamak thava hadanna.❤
@sepalikakarunarathna9660
Жыл бұрын
Haduwa harima rasai Thank you
@sewwandi2807
3 жыл бұрын
Cooling rack ekaka thiyanna onemada.wena widiyak nadda
@akstudio4027
3 жыл бұрын
lipe hadanawanam winadi kiyak withara thiyanna oneda
@thusharithushari1213
3 жыл бұрын
පට්ට අක්කේ 😉
@ureshapeiris3121
3 жыл бұрын
Oven eke danwnm komada krne ????
@estherdesilva3019
3 жыл бұрын
Mama caremal hadala unu wathura dammama caremal eka kata wenawane
@trytowintrytowin8568
3 жыл бұрын
Man oyage cake eka haduwa.pan eke hadana okay cake eka.lamai harima asawn kewa.tks
@AchinthaLakshan-u1v
Жыл бұрын
හරිම රහ කමක් මරු ❤❤
@dinushatharangani9716
3 жыл бұрын
Akke egg tika blender ake gahanna barida
@umashasewwandi3991
3 жыл бұрын
Akki oya kiyala dena hama kama ekama api hadanawa. harima rasai❤️❤️❤️❤️❤️❤️❤️adrei godak 😍
@anomaanoma9962
3 жыл бұрын
Kottu roti hadala tiyaganna barida
@sandusewwandi276
3 жыл бұрын
Mokakinda araka whuwe..mona kolekinda
@uthpalahansali4518
3 жыл бұрын
හරිම රසයි..මන් හැදුවා..
@sandalisandali5172
3 жыл бұрын
Apita oua badu ne ddwal 3kin
@pasi4882
3 жыл бұрын
මාත් හැදුවා රසට ආවා.තැන්ක්ව් අක්කේ❤️අනේ ඒත් අනිපැත්ත හරවද්දී කඩිලා වැටුනානේ😭
@dilshikashavindya8042
3 жыл бұрын
Ane mgeth 🥺
@sanidulabisandi9942
3 жыл бұрын
Akki oya kiyapu widiyatama awa❤️thank you akka❤️
@bordubordu4581
3 жыл бұрын
Shaaaa yammy. Super 🥰🥰🥰😘❤️
@anushkadeepal3283
3 жыл бұрын
Oya kiyala dena vidiha godak pahadili math haduwa harima lesiiiii
@sharafd4624
3 жыл бұрын
බිත්තර 5ක් නැතිව ඊට අඩුවෙන් ගන්න බැරිද
@rasikabandara6888
2 ай бұрын
මං බිත්තර 3k,අරගෙන හැදුවා
@nimmiahinsa9216
3 жыл бұрын
Biththara nathuwe watalappan hadana vidiye kiyela dennako
@sujeewawasala4960
3 жыл бұрын
Mamath හැදුවා harim rasai.thanks ❤️
@asankaasanka979
2 жыл бұрын
මමත් heduwa...harima rasai 🤗
@pramuditharathnayaka3299
3 жыл бұрын
Me kalin vdio ekama ne? Rice cooker eke dana eka wtrk aluthin daa neweida?
@sumithdammika2615
3 жыл бұрын
රස ම රසයී අක්කේ thank you 😊😊😊😊
@malithasilva4351
3 жыл бұрын
Thanks akke. Mat hadla balnna one. Mat hare asae watlappan walat. Man Grinisha 👍👍
@tisharatishara9322
3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි
@priyadarshanasampath7177
3 жыл бұрын
Api ma vatalapama m.r kitchan akan balala haduva harema lasssni🍓🥥🥑
@pradeeppriyankara6441
3 жыл бұрын
Apith haquwa harima rasai..
@bashithadeneth8995
3 жыл бұрын
හරි ම ලේසියි thank you
@nilakshiathapaththu1590
3 жыл бұрын
Pitikala polkiriwalin barida?
@neranjanapiyumali8031
2 ай бұрын
Caramal eka galwenne ai
@NishanthaJayasundera
3 жыл бұрын
sha ලස්සන පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි බුදු සරණයි
@madushanipriyadarshani2709
3 жыл бұрын
Akki rulan piti walin hadana kema recipe gennako
@charunidulanjani281
3 жыл бұрын
Heta hadanwoo😋😋
@Ruwi000
3 жыл бұрын
Hadala balanna oni. Thanks dear
@minuhewage129
3 жыл бұрын
වැනිල දාන්නම ඕනද
@bhagyanamal5643
Жыл бұрын
Math haduwa oya kiyapu widihatama,,,
@maleeshasilva3761
3 жыл бұрын
අක්කි ට්‍රේ එකේ ප්‍රමාණය කොච්චරද ? එතකොට ෆොයිල් එකක් නැතුව ලන්ච් ෂීට් එකකින් කවර් කරාට ප්‍රශ්නයක් නැද්ද ? . ප්ලීස් රිප්ලයි කරන්න
@prasannakumara4636
3 жыл бұрын
Hai
@probodagunawardana426
3 жыл бұрын
@@prasannakumara4636 l
@mychennel6985
3 жыл бұрын
Thank you miss .good day
@z3thvz_.
3 жыл бұрын
I tried this. It came out super deliciously and nicely. Good job😋✨️
@nethugakeshan8135
3 жыл бұрын
Okata rathu සීනී කමක් නැද්ද😍😍🥺
@sasikahs
3 жыл бұрын
me krameta hadanakota hakuru dammath awulak nadda
@priyangigunasekara1012
3 жыл бұрын
Ne
@chamanipresadi109
2 жыл бұрын
බොහොම ස්තුතියි💝 !
@sagarikapriyadarshani3503
3 жыл бұрын
Math haduwa. Hodai. Thank u akki
@amindividanage5754
3 жыл бұрын
Thank you . Best of luke 👍👍👍
@sachiniikavindi6249
3 жыл бұрын
Ada mn hadanawa akki hadala rasa kiynnamko 😍😍
4:43
✔රයිස් කුකර් එකේ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් වටලප්පන් හදමු|2 ingredient watalappan recipe|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,6 МЛН
4:32
පැනි බේරෙන්න සිදුරු ගොඩක් එන්න වටලප්පන් හදන්නෙ මෙහෙමයි|watalappan recipe |💓
M.R kitchen
Рет қаралды 1 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
11:52
වටලප්පන්/ වටලප්පම් හරියට හදමු. No fail Watalappan/ Watalappam. easy Watalappan, Perfect Watalappan
Cooking with Chef Shani
Рет қаралды 212 М.
5:54
බිත්තර දෙකෙන් හත් අට දෙනෙකුට වටලප්පන් 😍| watalappan recipe sinhala | watalappan my easy recipe
My Easy Recipe
Рет қаралды 295 М.
4:51
මුස්ලිම් wedding වල හදන වටලප්පන් සීනි වලින් හදමුද/watalappan recipe
SL fathima's life style
Рет қаралды 67 М.
8:02
සුදු සීනි වලින් රසට පාටට වටලප්පන් හදමු|Watalappan from sugar recipe|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 675 М.
6:40
සීනි වලින් පැණි බෙිරෙන වටලප්පන් හදන රසම විදිහ /watalappan recipe sinhala
Doni kitchen
Рет қаралды 42 М.
5:20
ගෙදර සීනි බිත්තරයි තියෙනවානම් මේක හදලා බලන්න|2 ingredients caramel pudding |💓M R KITCHEN💓
M.R kitchen
Рет қаралды 2 МЛН
13:29
✔ රයිස් කුකර් එකේ ඔරිජිනල් වටලප්පන් රෙසිපිය (ENG Sub) Sri Lankan Rice cooker watalappan by Apé Amma
Apé Amma
Рет қаралды 1,9 МЛН
10:36
වටලප්පන් 😋I ෆ්‍රෙශ් මිල්ක් සහ සීනි වලින් හදන සුපිරි වටලප්පන් I Sri Lankan Watalappan Sinhala
Asian at Kitchen
Рет қаралды 95 М.
4:44
Easy & Tasty Watalappan by Wild Cookbook | වටලප්පන් | Charith N silva
Wild Cookbook
Рет қаралды 655 М.
3:52
හවසට හැදෙන පොඩි බඩගින්නට හිත හිත ඉන්න ඕනද අවන් නැතිව ලිපේ හදන මරු කෑමක්#Srilankanadarecipe
Deliciously COOK
Рет қаралды 323 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.