වියට්නාමෙදී ගොලුබෙල්ලන් කන හැටි | Eat Snails 🐌 in

  Рет қаралды 67,084

Hasitha Wijewardena

Hasitha Wijewardena

28 күн бұрын

Пікірлер: 56
@udhenirenuka7038
@udhenirenuka7038 26 күн бұрын
රීයානා නංගිගෙ කටහඩ හරිම ලස්සනයි ඔයලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 26 күн бұрын
ඉවරයි ලංකාවේ ගොලුබෙල්ලො. ඔයාලා ආපූවහම 😂😂😂😂😂
@MJanaChathu
@MJanaChathu 26 күн бұрын
ඒ වුනාට අප්පිරියයිනෙ ලැරියෝ...
@Malmi2002
@Malmi2002 26 күн бұрын
Liyena nangigei oyagei thawa vlogs one. Q&A ekak. Thawa eyage haircare routine day vlogs beauty secrets wage ewa one. Plssssssss ❤❤❤❤
@sachithra811
@sachithra811 24 күн бұрын
අනෙ මන් ද අපෙ රටෙ මිනිස්සු උන්ට අප්පිරියයි කියකිය මැරෙන්න හැදෙනව , ඇත්ත හසිත කිව්ව කතාව .... 😂
@thusharijayasena348
@thusharijayasena348 26 күн бұрын
Liyena akki lassni ...❤ hair care routine ek gn kynko ane
@rashiiii504
@rashiiii504 25 күн бұрын
E girl harima cute🥰❤
@user-oe8mm9tk4v
@user-oe8mm9tk4v 26 күн бұрын
Akka hari hurathal ❤
@arunasenanayaka1247
@arunasenanayaka1247 11 күн бұрын
Lawariyatama hari yana එකියක් ❤😂 gdra awama ඉතින් golu bello thamai kanna wene 😂
@neoz05
@neoz05 27 күн бұрын
Amazing
@user-jo5id1dz6o
@user-jo5id1dz6o 26 күн бұрын
රසයි කිය කිය කෑවට කටට දාගත්ත ගමන් ගිලිනවා,,ලෝකෙට පේන කෑවට කන්නෙ අකමැත්තෙන් වගේ,ශික් ජරාව,මිනිස්සුන්ගෙ කුනු මසුත් කයි අපේ මිනිස්සු වෙන රටවල් වලට ගිහින්..😂😂
@iroshiiro4599
@iroshiiro4599 25 күн бұрын
අප්පිරියාවක් කියලා දෙයක් නැද්ද උගේ ජරාවවත් අයින් කරන් කාහන් ඒවත් එක්කම ගිලින්නෙ
@priyankainduruwa5646
@priyankainduruwa5646 26 күн бұрын
Enjoy
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 7 күн бұрын
ඒ රටවල මිනිස්සු කන හැම ජරාවම ඔයාලා කන්න ඕනෙ ද රස කර කර කකා පෙන්නන්නේ අපටත් කියලද මේ රටෙත් ඕන තරම් ගොළුබෙල්ලන් ඉන්නවා. ඒත් අපේ රටෙ මිනිස්සු ඒවා කන්නෙ නැ. මං මගේ රට ගැනත් මගේ රටෙ මිනිස්සු ගැනත් ආඩම්බරයි
@kwkusum2831
@kwkusum2831 26 күн бұрын
Iya oi wena kanna kema ne wage chik balapan e satha oya wage jarawa kanawada kiyala ,
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb 26 күн бұрын
Comment බලපු මං😞
@user-ge2uo1hy1k
@user-ge2uo1hy1k 26 күн бұрын
මරු...
@hashinikaushalya4789
@hashinikaushalya4789 16 күн бұрын
Q&A ekak gennko oylge
@evilgirl236.
@evilgirl236. 3 күн бұрын
ඔයාලා දෙන්නටම හරිම ආසයි අයියෙ අක්කෙ ❤😘❤ අනෙ ඔයාලා දෙන්නගෙ you tube channel එකක් start කරන්නකෝ.plzzzzz😢❤
@sharminifernando480
@sharminifernando480 25 күн бұрын
Apooo mata vamane yanna enavooo Jara golubella
@dilshanadikari21
@dilshanadikari21 26 күн бұрын
රස ඇතිි..
@Peterdonkey1
@Peterdonkey1 26 күн бұрын
කෑවට කමක් නෑ රෑට ගොලුබෙලි කටු. ඇනෙයි අහවල් එකේ 😂
@user-up2yh2wq8b
@user-up2yh2wq8b 26 күн бұрын
Iyaaaaa...malaperethata
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 26 күн бұрын
😢😢😢😢Jarawa kannama ඕනෑ da
@asha9350
@asha9350 26 күн бұрын
Aiya
@Animalbuddy-io4ep
@Animalbuddy-io4ep 26 күн бұрын
අඩො අන්තිමට සතෙක් වත් ඉතුරු වෙන්නෙ නැ😂😂
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 25 күн бұрын
රොටි කාලා , පැණි බීපන්😂😂
@user-py6bs3fr7f
@user-py6bs3fr7f 21 күн бұрын
Liyena akkith ekka youtube channel ekak start karala videos dannako
@Natasha_Fernando
@Natasha_Fernando 26 күн бұрын
බැන්ද ගමන් ගොලුබෙල්ලෝන්ට ආස හිතුනා නේද බලාගෙන ලැරී පුරුද්දට යයි ගොලුබෙල්ලෝ කන එක
@jasihendry6915
@jasihendry6915 26 күн бұрын
Oya golubello nowei muhudeinna natti owa harima gunai. Harima rasai
@ThilakshanaBandaraDissa58
@ThilakshanaBandaraDissa58 16 күн бұрын
🤤😋😋😁
@Dilshan534
@Dilshan534 26 күн бұрын
🎉😢
@chamoperera6468
@chamoperera6468 26 күн бұрын
Iyaaa
@user-og2cw4cj5s
@user-og2cw4cj5s 26 күн бұрын
iiiya
@Aristosmixail
@Aristosmixail 26 күн бұрын
Balu masuth kapalla.shik
@MadumaliWanasingha
@MadumaliWanasingha 18 күн бұрын
ඊක්කා ඈක්කා ගොලිබෙල්ලා කකුලට පෑගුනත් මන් කෑගහගෙන දුවන් එනවා අම්මේහ්හ්හ්හ්හ් කියලා ඉක්කා .... 🤮😒
@malkanthiudayani660
@malkanthiudayani660 26 күн бұрын
ඊයා.දකින කොටත් අප්පිරියයි.
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 26 күн бұрын
මල ජරාව
@nimeshakalphani5226
@nimeshakalphani5226 26 күн бұрын
Pitanam kathai ethin
@stefannethan
@stefannethan 25 күн бұрын
ඊයා උට්ටො😂
@niroshapriyadarshani2195
@niroshapriyadarshani2195 26 күн бұрын
ඊයා . මළ ජරාව
@NilanthaPraddep
@NilanthaPraddep 26 күн бұрын
Iyaa
@padinirupasinghe1321
@padinirupasinghe1321 25 күн бұрын
ලංකාවේ‍ ගොලුබෙල්ලනුත්කයි
@nishantha1422
@nishantha1422 26 күн бұрын
ගොලුබෙල්ලෝ නෙමේ .ලන්කාවෙ ලෙල්ලමෙ තියෙන්නේ විකුණන්න.වෙන නමක් කියන්නේ
@sriyanisonny4772
@sriyanisonny4772 15 күн бұрын
Chik
@GayanisadamaliGayani-ih5ry
@GayanisadamaliGayani-ih5ry 26 күн бұрын
🤮🤮🤮🤮🥶🥶🥶🥶
@user-zv5cw3sm3d
@user-zv5cw3sm3d 26 күн бұрын
Eyya huttttooo
@diamond.1234
@diamond.1234 26 күн бұрын
ගූත් කාපන්
@Animalbuddy-io4ep
@Animalbuddy-io4ep 26 күн бұрын
@@diamond.1234 අම්මො
@iroshiiro4599
@iroshiiro4599 25 күн бұрын
ගොලුබෙල්ලගෙ ඒවා වත් අයින් නොකරනෙ අර ගිල්ලෙ
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Күн бұрын
🤮
@nayomiwathsala5885
@nayomiwathsala5885 18 күн бұрын
ඊයා හලෝ 😒
@123kkoo
@123kkoo 26 күн бұрын
Yako anith minissu thulanorosiywa nawanna epa duppth m8nissu paw banda katwagena idpan gani penna pena dagalanne tho kunu weyan ubi ube gani
@Lazy570
@Lazy570 24 күн бұрын
Ane uba ithim anunta irisikara kara yana higanna nehh😂salli nathi higanna
🤔Какой Орган самый длинный ? #shorts
00:42
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,1 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 18 МЛН
SEE YOU || EPISODE 102 || සී යූ || 1st August 2024
21:30
Swarnavahini TV
Рет қаралды 24 М.
Ой не могу 🤣❤️
0:33
Dragon Нургелды 🐉
Рет қаралды 2,1 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
0:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
БУКЕТ МЕЧТЫ НАСТОЯЩЕЙ СЛАДКОЕЖКИ😂😂😂
0:19
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 3,3 МЛН