නව වසරේදිත් වරදින අනාවැකි ගැන කියූ චන්ද්‍රසිරි බණ්ඩාර | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 1,720,646

Ada Derana

Ada Derana

3 жыл бұрын

Watch More Video - goo.gl/2QWjSA
#adaderana #OnTopicwithHasithaWijewardena #ChandrasiriBadara

Пікірлер: 9 200
@user-dw1xl9nd4x
@user-dw1xl9nd4x 3 ай бұрын
මූ මැරුනට පස්සේ මේක බලන අය ඉන්නවද 😂
@janithj5238
@janithj5238 3 ай бұрын
මම 😂
@ranimukarjee8037
@ranimukarjee8037 3 ай бұрын
Ow ow
@Kavinduabey
@Kavinduabey 3 ай бұрын
😂😂
@NIKIYA_08
@NIKIYA_08 3 ай бұрын
😂
@kasunchandima5100
@kasunchandima5100 3 ай бұрын
😂😂😂😂
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
“වයසට ගරුකරපං මල්ලී" කිව්වාම හැමෝම එක හිතින් "මෝඩයොත් වයසට යනවා මල්ලී” කියලා හිතමු😂
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
කෝනාර 🙏🙏🙏🙏
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
වයසට ගරු කොර වෙන්න දුන්නේ ගොන් පකයට 😂😂😂😂
@Ruwi000
@Ruwi000 3 жыл бұрын
අනිවාර්යයෙන්
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka 3 жыл бұрын
Ammo kona 🤪🤪
@shehanmsamaraweera
@shehanmsamaraweera 3 жыл бұрын
අඩෝ නෝ ඒ වදන 😹💔
@duvindushahen9710
@duvindushahen9710 3 ай бұрын
2024 මේ යකා මැරුන දවසෙත් මේක බලලා හිනාඋන අධි සංවෙදී මම 😢😢😢😂😂😂😂
@oshadhichamodya5057
@oshadhichamodya5057 3 ай бұрын
Math😂
@The_Phoenix716
@The_Phoenix716 2 ай бұрын
mee to
@maheemafernando762
@maheemafernando762 2 жыл бұрын
හසිත අයියේ මට තියෙන්නේ එක ප්‍රශ්නයක් .. ඔයාගේ අර ජෝක් හිනාව නොදා අහන් හිටියේ කෝමද අප්පා 😂👈 ඉවසීම නම් නියමයි..
@rokstar837
@rokstar837 3 жыл бұрын
Respect + hasitha... මාරයි ඔයගෙ ඉවසිම... නියම reporter කෙනෙක් ඔයා.... හසිතට ගරු කරන කට්ටිය මෙහෙට්ට.... ❤️👍💪💪
@gavirujayasuriya7111
@gavirujayasuriya7111 3 жыл бұрын
Siravata
@nishanthaabeysinhe6457
@nishanthaabeysinhe6457 3 жыл бұрын
@@gavirujayasuriya7111 ow bn
@nishanthaabeysinhe6457
@nishanthaabeysinhe6457 3 жыл бұрын
@@pasindunonis323 p
@anushafernando7048
@anushafernando7048 3 жыл бұрын
Me minihath me rate desa paluwo wage (lajja na....)
@nayananishan6901
@nayananishan6901 3 жыл бұрын
මුං මිනිස්සු රවට්ටන්න, කලාවක් කරන්නේ.මුං ජිවත් වෙන්න මිනිස්සු රවට්ටනවා.පර බලු මිනිහෙක්
@SL_Page
@SL_Page 3 жыл бұрын
මේ මනුස්සයාට පිස්සු &⁣ බොරු කාරයෙක් 😠 කියන අය 👇 කෝ බලන්න
@rohanabeyratne9959
@rohanabeyratne9959 3 жыл бұрын
Oya yaka patta borukarayek.....prasassthi gayala rajagedara kunu idul kana
@MD-wh7ns
@MD-wh7ns 3 жыл бұрын
Pissu hu
@talkwithpathum4383
@talkwithpathum4383 3 жыл бұрын
තිරිසන් මිනිසුනේ සබ්ස්ක්‍රයිබ් නොකර අපහාස කරන්නෙප ඔයා සබ්ස්ක්‍රයිබ් තියාගත්තා කියල මැරෙනකොට ගෙනියන්නෙ නෑනේ සබ්ස්ක්‍රයිබ් කරන්න
@supundinethma11sajeewa64
@supundinethma11sajeewa64 3 жыл бұрын
Pissu minihek kiyana aya koo
@ishansenevirathna1000
@ishansenevirathna1000 3 жыл бұрын
@@supundinethma11sajeewa64 oi pissu uta newei hasitha kiyana ekata gobbayo promote karanawata.wedgath deyak karaplla bn you tube thbbata gon dewal nokara
@dewmikachamod2279
@dewmikachamod2279 2 жыл бұрын
මේ වගේ දේශපාලුවන්ට කඩේ යන ප්‍රවීණ ජෝකර්වේදියන්ගේ සත්‍ය ජනයා හට පෙන්වා දුන්නට ටීවී දෙරණට ගොඩක් ස්තූති ඒ වගේම හසිත අයියා ඔයා හරිම හොද නිහතමානී ඉවසිලිමත් කෙනෙක් ...... මේ චන්ද්‍රසිරි බන්ඩාර නැමැති මෙම නැනැත්තා අංගොඩට බාර දීමට කටයුතු කරමු 😂😂😂😂😂
@oliviawilson4917
@oliviawilson4917 2 жыл бұрын
කිසිම අදාල කමක් නැති වචන ටිකක් ගලපලා කියනව.. මහ කාලකන්නියෙක්.. කියපු කතා ටික බලන්නකො හසිතට🤧🥺💔
@liyanagamageashanshamika9513
@liyanagamageashanshamika9513 3 жыл бұрын
මේ හසිතයට කීයක් හරි දෙන්න වටිනව හිනා නොවී ඉදපු එකට 😂
@ralindalakshan2941
@ralindalakshan2941 3 жыл бұрын
හසිතයා උබ තාමා පොර බං... හිනා වෙලා දුන්නනේ රෙවෙන්ඩ.... හසිතයට ජය වේවා කියන උන් මේ කොනට 👈🤟
@lahirusacinta2414
@lahirusacinta2414 2 жыл бұрын
Slsnt
@surangasanjeewa5709
@surangasanjeewa5709 2 жыл бұрын
💪💪💪👍👌
@pickme8097
@pickme8097 2 жыл бұрын
හසිත ට රෙවෙන්න දුන්න කෙනා නම් කර වතුර පනිට්ටුවක් දිනාගන්න 🤣🤣
@sayurumusicschool9578
@sayurumusicschool9578 3 ай бұрын
@@pickme8097 Malinga ne
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
මට හිනා යනවා ඕයී 😂 වයසට ගරු කරපන් මල්ලි 😁
@RK-yc3oo
@RK-yc3oo 2 жыл бұрын
"අසාර්ථක කම හෙළා දකින සමාජයක කිසි සේත් නිර්මාණ කරුවන් බිහි වන්නේ නැත" මොනා උනත් මේ වීඩියෝ එකෙන් මට මගෙ ජීවිතේට ගන්න පුලුවන් උන දේ 😌..
@iamwhoiam798
@iamwhoiam798 Жыл бұрын
ඌ නිර්මණ කරුවෙක් නෙවෙයිනෙ. අහ් බොරු නිර්මාණය කිරීම.
@RK-yc3oo
@RK-yc3oo Жыл бұрын
@@iamwhoiam798 ඔව් ඌ නිර්මාණකරුවෙක් නෙවේ..
@hyper3663
@hyper3663 3 жыл бұрын
මාධ්‍යවේදියෙක් හැටියට හසිතට මාර ඉවසීමක් සහ හොද බුද්ධියක් තියනවා...respect 😎😎
@sunilshantha3381
@sunilshantha3381 3 жыл бұрын
නියමයිනේ හසිත ඔයාගෙ ඉවසීම රටක් වටිනවා
@talkwithpathum4383
@talkwithpathum4383 3 жыл бұрын
තිරිසන් මිනිසුනේ සබ්ස්ක්‍රයිබ් නොකර අපහාස කරන්නෙප ඔයා සබ්ස්ක්‍රයිබ් තියාගත්තා කියල මැරෙනකොට ගෙනියන්නෙ නෑනේ සබ්ස්ක්‍රයිබ් කරන්න
@krishandodanwala9930
@krishandodanwala9930 3 жыл бұрын
Sira kathawa
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
හසිත බලං යද්දි චතුර අල්විස්ටත් වඩා සුපිරි ඩෑල් එකක්නෙ...
@mrmathiya
@mrmathiya 3 жыл бұрын
මංජුල පීරිස් ට වදින්න දීපු පොඩි එකා ආතල් එකක් එන්න බලන්න 😂😂අපේ channel එකට ( Mr මාති production ) සහයෝගයක් දීලා 2021 රටට කොහොමද කියලත් බලලම යන්නකෝ 😂😂 එන්න අපේ පැත්තට
@dhampalparapura
@dhampalparapura 3 жыл бұрын
දෙරන කරපු එකම හොඳ සාකච්ඡාවක්. මේ වගේ පහත් වසල මිනිස්සුන්ගේ කලිසම ගැලවීම විශිෂ්ටයි.
@thissakumara3064
@thissakumara3064 2 жыл бұрын
හසිත මල්ලි ඔය චන්ද්‍රසිරි බණ්ඩාර ලග නැති ඉවසීමක් ඔබ ලග තියෙනවා ඔය මිනිස්සු හැමදාම කරන්නේ රටේ මිනිස්සුන්ව මෝඩයන්ට අන්දලා උන්ගේ මඩිය තරකර ගන්න එක විතරයි . හසිත මල්ලි ඔබට තෙරුවන් සරණයි .
@rakithnandana4772
@rakithnandana4772 2 жыл бұрын
මං කැමතිම Reporter කෙනෙක්.... ඉස්සරහටත් මේ වගේ මිනිස්සුන්ගේ සරන් ගැලවෙන්න මේවගේ වැඩසටහන් ඔයාට ලැබෙන්න ඕන....🙏🙏
@Mathssuperone2942
@Mathssuperone2942 3 жыл бұрын
මෝඩ චන්ද්‍රිසිරි බොරු කාරයා . 😡😡😡😡😡😡 හසිත බුද්ධිමත් මාධ්‍යවේදීයේක් 👍👍🎓
@sagarabandara7554
@sagarabandara7554 3 жыл бұрын
වයසට නෙවෙයි හසිත සත්‍යට ගරු කරපං... ඌව කොර කරපු උබ එල කොල්ලො, great
@sunilherath8109
@sunilherath8109 3 жыл бұрын
meeyo enawa wagg sata sata gala mahindamahaththaya lngata chanda enawa keewe mu neda
@dasithnimsara8213
@dasithnimsara8213 3 жыл бұрын
Pora ganan gannewath na bn paw aru rathu wela
@movieking6948
@movieking6948 3 жыл бұрын
Ow yakko 🔥💯🎯💪
@thivennagahawatte6677
@thivennagahawatte6677 3 жыл бұрын
Ekanan aththa.hasitha aiye oya karapu wade hari
@maheshmaheah2869
@maheshmaheah2869 3 жыл бұрын
Aniwa aniwa
@mrrathmal4041
@mrrathmal4041 2 жыл бұрын
හසිත මහත්තයා ඔයාගෙ ඉවසීම නම් අසීමිතයි.අනාගතයේ සුපිරි මාද්‍ය කරුවකුගේ ගතිගුන පෙන්වීමම ඔබේ ස්‍රේස්ට අනාගතයේ කැටපතක් බව නොකියාම බැහැ .
@adhiythyadissanayake4820
@adhiythyadissanayake4820 2 жыл бұрын
හසිත අයියා හිනාව නවත්තගත්තේ කොහොමද කියල මට නම් තාම හිතාගන්න බෑ ... 😂... ගැම්මක් තමා ඉතින්..
@chamithhettyarachchi8020
@chamithhettyarachchi8020 3 жыл бұрын
මාර පොරක්නේ මූ,,,මොනවා වුනත් හසිත අයියේ ඔයාගේ ඉවසීමනම් අගය කරනවා ,,,,👍👍👍❤️ "විහිලු කරන්න එපා මල්ලි , වයසට ගරු කරපන් අඩුමතරමේ " මේ කෑල්ල බලන්න ආපු අය ❤️👍දාන්න
@garajapaksha
@garajapaksha 2 жыл бұрын
Sirawatama e kalla 5 parak vithara baluwa
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
හසිත උබ තමා වසරේ වීරයා ⚡⚡🔥🔥🌸🌸🙏🙏🙏🙏🙏
@hansiudari2753
@hansiudari2753 2 жыл бұрын
හසිත අයියා මම කැමති මාර විදියට ගරුකරන චරිතයක් ...✨️💜️❤️✨️ 👌 නියමයි ඈ.....✨️❤️
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m 2 жыл бұрын
හසිත ඔයාගේ පශ්න ඉදිරියේ අරුංගල් මෝඩයෙක් කියලා අපිට පැහැදිලි ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙋🙋🙏
@imashadushan3355
@imashadushan3355 3 жыл бұрын
"වයසට ගරු කරපන් අඩුම තරමෙ" අන්තිම වාක්‍ය එක පාරකට වඩා අහපු අය මේ කොනට....😁😁
@chathrangajanaka7911
@chathrangajanaka7911 3 жыл бұрын
🤭🤭🤭🤭🤭
@shanmusic2658
@shanmusic2658 3 жыл бұрын
Anthima wachana tika deparak aehuwanm mawa subscribe karanna.nettam ublage wasata garu karan na man
@imashadushan3355
@imashadushan3355 3 жыл бұрын
@@shanmusic2658 bro mawath subscribe karapan aniwaa ubawath subscribe karanawa🤟🤟
@rohanabeyratne9959
@rohanabeyratne9959 3 жыл бұрын
3
@shanmusic2658
@shanmusic2658 3 жыл бұрын
@@imashadushan3355 on a sub kala
@ranaya640
@ranaya640 3 жыл бұрын
"මල්ලී විහිලු කරන් නෙපා..වයසට ගරු කරපන් අඩුම තරමේ" කෑල්ල බලන්න ආපු උන් මේ කොනට..😂😂
@dineshriversafai1915
@dineshriversafai1915 3 жыл бұрын
Eka nam podi samanala pathak tiya
@shriguruge7804
@shriguruge7804 3 жыл бұрын
😂
@roshnimelanmelan7634
@roshnimelanmelan7634 3 жыл бұрын
mu horekne
@fishingwithlakmal
@fishingwithlakmal 3 жыл бұрын
අපි 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁😁😁😁😁😁😁 ඔකාගෙන් සත්තර බලපු උන් දැන් 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐
@madhawannimal9923
@madhawannimal9923 3 жыл бұрын
😅
@ayeshahansini7711
@ayeshahansini7711 2 жыл бұрын
හොදම වචන ටික තමයි .."විහිලු කරන්න එපා මල්ලි වයසට ගරු කරපන්"😂
@wasantha-br3cb
@wasantha-br3cb 3 ай бұрын
වැඩ බැරි ටාසන් බොරු කාරයෙක්
@Inside25
@Inside25 2 жыл бұрын
Respect + hasitha... මාරයි
@sahanmalhara2509
@sahanmalhara2509 3 жыл бұрын
බොරුකර මහල්ලා කොර උනා.හසිත පට්ට මුන්ගෙන් මෙහෙම තමා ප්‍රශ්න කරන්න ඕනෙ.හසිත අය්යට ගරු කරනව හදවතින්ම.
@rameshakanthi5569
@rameshakanthi5569 3 жыл бұрын
Ma miniha kiyannama boru tamasalata wana jaranna wadagat wadak nadda ma boru kara patta nakiyawa allan vikara karanna
@jayavikehelgamuwa4955
@jayavikehelgamuwa4955 3 жыл бұрын
mata penna bari minihek
@talkwithpathum4383
@talkwithpathum4383 3 жыл бұрын
තිරිසන් මිනිසුනේ සබ්ස්ක්‍රයිබ් නොකර අපහාස කරන්නෙප ඔයා සබ්ස්ක්‍රයිබ් තියාගත්තා කියල මැරෙනකොට ගෙනියන්නෙ නෑනේ සබ්ස්ක්‍රයිබ් කරන්න
@ashjaylk
@ashjaylk 3 жыл бұрын
හසිතයා තමයි කිසිම බයක් ඕන එකෙක්ගෙන් කට ඇරලා බය නැතුව ප්‍රශ්නයක් අහන්නේ. RESPECT 🔥🔥
@kalharijayakodi7784
@kalharijayakodi7784 2 жыл бұрын
එයාගේ කෙරුවාව පෙන්නන්න කොහොමත් on topin එලට ගත්තු එක හොඳයි🤣🤣🤣 චර්යාව අන්තියමයි කියල මිනිස්සු දැනගෙන ඉවරයි දැන්🤣🤣ලැජ්ජයි...හසිත අයියේ ඔයාගෙ ඉවසීමට ගරු කරනවා හැමෝම🙏🙏
@SANTA-zr5lw
@SANTA-zr5lw Жыл бұрын
මූ මේ කොහෙවත් යන කොළුකාරයෙක් බං ... 2023 මේක බලන උං ඉන්නවද ??? 🤣🤣😂😂
@rasikarishanthi2640
@rasikarishanthi2640 3 жыл бұрын
අහපු එක ප්‍රශ්නෙකටවත් කෙලින් උත්තරයක් දුන්නෙ නෑ 😋😋..... ආදරෙයි හසිත අයියෙ .....අපි ඉන්නව ඔයත් එක්ක.....❤❤❤❤❤
@thevindugunathilaka5124
@thevindugunathilaka5124 3 жыл бұрын
වස්ති බැලුවට වඩා හිනා ගියා 😂😂😂
@madhawaaponso5979
@madhawaaponso5979 3 жыл бұрын
අඩෝ ඔව් බන්😹😹😹
@chethanasankalpa129
@chethanasankalpa129 3 жыл бұрын
Gehan blocks balanna
@thevindugunathilaka5124
@thevindugunathilaka5124 3 жыл бұрын
@@chethanasankalpa129 ha 😂💪
@krishan.krishan4017
@krishan.krishan4017 3 жыл бұрын
මුගේ මුන දකිද්දී හිනා යනවා බං.😜🤣
@eric8783
@eric8783 3 жыл бұрын
Wasthi kiyanne mona joke ekakda bn muu ekka baluwama? Menna mewwane joke
@shilitv-fo2vl
@shilitv-fo2vl 3 ай бұрын
2025ත් බලන උන් කෝ😂❤
@CandR1122
@CandR1122 2 ай бұрын
අඩෝ අනාගතේ එකෙකුත් බලනවා නේද.. 2024 .04 .24😂
@pramudhithajayanjana6446
@pramudhithajayanjana6446 2 ай бұрын
😂
@judeanjelo3087
@judeanjelo3087 Жыл бұрын
මේ කතාව 2022 බලන කට්ටිය කෝ?😂
@prasangikakumari4086
@prasangikakumari4086 Жыл бұрын
21 බැලුවා 22 බැලුවා දැන් 23 බලනවා..😁😁
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 Жыл бұрын
2023 ත් බලන ගමන්
@Hashini_Fernando
@Hashini_Fernando 7 ай бұрын
2023 😁
@Tharu-561
@Tharu-561 5 ай бұрын
2024 😒😂
@Sampath610
@Sampath610 3 ай бұрын
24 දැන්😂😂😂
@gangu8253
@gangu8253 3 жыл бұрын
මේ මිනිහා කිසිම ඉවසීමක් නැති මිනිහෙක්...ශික්..එපා වෙනවා...හසිත නියම කොල්ලෙක්....👍👍👍👍👍
@Akash-sr7ny
@Akash-sr7ny 3 жыл бұрын
ලංකාවේ මම බලපු හොඳම කොමඩි movie එක මේක
@harshanisadmali2359
@harshanisadmali2359 2 жыл бұрын
Maru😬vada
@Akash-sr7ny
@Akash-sr7ny 2 жыл бұрын
@@harshanisadmali2359 akanah neh da hmm 🤔
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 2 жыл бұрын
😪
@Akash-sr7ny
@Akash-sr7ny 2 жыл бұрын
@@lavathmiansofficial4455 aii
@irajdarshana6474
@irajdarshana6474 2 ай бұрын
Respect + hasitha... මාරයි ඔයගෙ ඉවසිම... නියම reporter කෙනෙක් ඔයා...
@sandunthushara762
@sandunthushara762 2 жыл бұрын
ඇත්තටම ශිරන්තිද මෙයාද අර දිනනවයි කියපු කෙනාගෙ සහකාරිය කියල හිතාගන්න බැරුව ඉන්නෙ
@achinthajaneesha3010
@achinthajaneesha3010 3 жыл бұрын
ශිරන්තිවත් මෙච්චර ආදරේ නැතුව ඇති මහින්දට😂.......පුදුම ආදරයක් නේ තුදු තාත්තියෝ😁
@tiktokworld4443
@tiktokworld4443 3 жыл бұрын
Amboo
@vindyakaumadiedodampegama2064
@vindyakaumadiedodampegama2064 3 жыл бұрын
ඔව් අර ලිංගිකව ගැටෙන සීන් එකකුත් කිව්වේ අනේ මන්ද බං පිස්සු නාකියෙක්
@achinthajaneesha3010
@achinthajaneesha3010 3 жыл бұрын
@@vindyakaumadiedodampegama2064 අසහනේ බන් මුට😂
@vindyakaumadiedodampegama2064
@vindyakaumadiedodampegama2064 3 жыл бұрын
@@achinthajaneesha3010 sirawata
@thivennagahawatte6677
@thivennagahawatte6677 3 жыл бұрын
Maha borukarayek
@deanvinchestet7445
@deanvinchestet7445 3 жыл бұрын
"හසිත"උබ නං මරු බ්‍රෝ❤️අහන එක අහනවා කෙලින් ම😅 දැං කාලේ මේ වගේ මාධ්‍යවේදීන් තමා ඕනි.
@Dem_90
@Dem_90 3 жыл бұрын
ඔයා දෙරණ විතරයි නේද බලන්නෙ? 😂
@Bcum_69
@Bcum_69 2 жыл бұрын
@@Dem_90 පුක දෙන්නෙපා බන්🤣
@treasuresceylon8052
@treasuresceylon8052 2 жыл бұрын
හසිත සුපිරි මාධ්‍යවේදී මහත්මයෙක්.. ඉවසීම සුපිරි.. ජය වේවා...
@YasiruUdara-tf8od
@YasiruUdara-tf8od 3 ай бұрын
නොදැන කරොත් වරදක් දැන කරොත් අපරාධයක් මුන්ගෙ අනාවැකි විස්වාස කරන උන් පව් ඉතින්😅😅
@nethmasayurangi4483
@nethmasayurangi4483 3 жыл бұрын
හසිතගේ ඉවසීමේ ශක්තියට විනාඩියක නිශ්ශබ්දතාවක් !!!....මම ඔතන හිටියා නම් ඕකව උස්සලා පොළොවේ ගහනවා...
@dahamtharupathi6589
@dahamtharupathi6589 3 жыл бұрын
Ane pala huththi yanna😂😂😂
@mydestiny8084
@mydestiny8084 3 жыл бұрын
Eka atta.hoda ඉවසීමක් tiyena presenter කෙනෙක් ...මොනවා unat වැදගත් විදියට prashna ටික ඇහුව ...
@janithchathuranga2588
@janithchathuranga2588 3 жыл бұрын
අනිවා😂
@mkaj1142tops
@mkaj1142tops 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@randikalakshan4325
@randikalakshan4325 3 жыл бұрын
@@dahamtharupathi6589 අඩෝ ආතල් දෙන්ඩ එපා ඕයි🤣🤣🤣
@user-qd4ds2qw4z
@user-qd4ds2qw4z 3 жыл бұрын
හසිත ඔයාට හොද ඉවසීමක් තියනවා නමුත් මේ බොරුකාරයට ඉවසීමේ කට්ට පැන්නා. ලංකාවේ NO: 1 හොරෙක්
@mkaj1142tops
@mkaj1142tops 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@deepalrupasinghe545
@deepalrupasinghe545 3 жыл бұрын
Billa hilak
@gscontracts4930
@gscontracts4930 2 жыл бұрын
@@deepalrupasinghe545 pissu.hora.minissu.rawatana.boru.kathakarayek
@samashaupamali7431
@samashaupamali7431 2 жыл бұрын
👍😂
@user-yk3ro6vm8m
@user-yk3ro6vm8m 2 жыл бұрын
හසිත මාරයි ඔයා හොඳ මාධ්‍යවේදියෙක් හොඳ ඉවසීමක් ප්‍රගුණ කළ තියෙනවා මම ඔයාගෙන් ඉල්ලනවා ඔය වගේම දේශපාලන යෝ ගාවට මහජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඔබට සුභ අනාගතයක්, 🙋🙋
@gamunufdo1515
@gamunufdo1515 2 ай бұрын
2028 ත් බලන උන් මේකට ලයික් කරපල්ලා😂
@ishandhewindha9778
@ishandhewindha9778 3 жыл бұрын
හසිත නියම මිනිහෙක් කෙලින් ප්‍රශ්න අහන හසිතට කැමති අය ලයික් එකක් දාගෙන යන්න
@nishanthadilrukshan543
@nishanthadilrukshan543 3 жыл бұрын
✋✋✋✋
@akilagayan6409
@akilagayan6409 3 жыл бұрын
"වයසට ගරු කරපන්" අඩෝ ඒක මරු. කෝ බලන්න එක පාරකට වඩා එ කොටස අහපු අය.
@HVTechMoDz
@HVTechMoDz 3 жыл бұрын
ඉන්නෝ🙈🙈😅🤣
@tharushalakshan9359
@tharushalakshan9359 3 жыл бұрын
ඌව වෙව්ලනවා😂😂
@HVTechMoDz
@HVTechMoDz 3 жыл бұрын
සිරා බං🤣🤣
@isharadilhani6618
@isharadilhani6618 3 жыл бұрын
ahuwa oooii
@mv6615
@mv6615 3 жыл бұрын
ජොයින්ට් 1 නැති වෙලාවට මේක තමා අහන්නෙ
@madhushagimhani9142
@madhushagimhani9142 2 жыл бұрын
අයියා වයසට ගරු කරන්න..මාරයි ඔයාගෙ ඉවසීම👍👍
@Ticktok46
@Ticktok46 2 жыл бұрын
සුපිරි
@ecogreen756
@ecogreen756 2 жыл бұрын
අනේ අපිනම් ආදරෙයි හසිතට ❤
@ranukadilanjana3809
@ranukadilanjana3809 3 жыл бұрын
මම දැකපු නියම මාද්‍යවේදියෙක් හසිත💪💪💪💪
@HashanoTV
@HashanoTV 3 жыл бұрын
''හසිත විහිලු කරන්න එපා මල්ලී.. වයසට ගරැ කරපං අඩුම තරමේ.. '' 😏
@Willy_001
@Willy_001 3 жыл бұрын
😂😂
@50k70
@50k70 3 жыл бұрын
අපේ කුක්කුවා ❤❤🤣🤣🤣🤣
@pasinduharshana7871
@pasinduharshana7871 3 жыл бұрын
කුක්කුවා
@gameshub4991
@gameshub4991 3 жыл бұрын
😄අම්මෝ හසානෝ ඒක
@himalharshana5446
@himalharshana5446 3 жыл бұрын
කුක්කුවො ඔන්ෆයර්😂❤️
@Heshan_123
@Heshan_123 9 ай бұрын
Ammo utoo😅 2023 anybody
@user-mk3js7xq1b
@user-mk3js7xq1b 2 жыл бұрын
මම දැකපු නියම මාධ්‍ය වේදියෙක් ඔබතුමා....ඇත්තමයි
@greshanwijerathna740
@greshanwijerathna740 3 жыл бұрын
මූ චොර වෙච්ච තරමට මුගෙ මුළු ඇඟම වෙව්ලනවා... තැන්ක්ස් හසිත..🤣🤣🤣🤣
@labtronics1140
@labtronics1140 3 жыл бұрын
eaka nam ataa
@sudeshwijesinghe690
@sudeshwijesinghe690 3 жыл бұрын
අඩෝ 😂😂
@nishadikavi1407
@nishadikavi1407 2 жыл бұрын
Patta bn muna jabubu gedeyak una puthumai wayasai kiyala pora piligathta
@sasankatharindu1108
@sasankatharindu1108 3 жыл бұрын
වස්ති ලගෙ වීඩියෝ වලට වඩා හිනාගියා මේක බලද්දි 🤣🤣🤣
@ridminethmini6899
@ridminethmini6899 3 жыл бұрын
Sira😂 Hena athal denne😂😈
@chathuradhananjaya1049
@chathuradhananjaya1049 3 жыл бұрын
සිරාවටම😅
@hasankapanditha6641
@hasankapanditha6641 3 жыл бұрын
Ammapa
@kasunsudeera894
@kasunsudeera894 3 жыл бұрын
සිරාවටම
@TheRoyalLion
@TheRoyalLion 3 жыл бұрын
sira bn !
@m.h.i.tharindi7768
@m.h.i.tharindi7768 2 жыл бұрын
හසිත අය්යෙ ඔයාගෙ ප්‍රසන්ටින් නම් නියමයි. 🤗
@dinulankangani2502
@dinulankangani2502 2 жыл бұрын
මාධ්‍යවේදිනියක් වෙන්න හීන දකින කෙනෙක් මාත්... ඒත් මං ඔතන හිටියනම් හසිත අයියා වගේ ඉවසන්න මටනම් බෑ. අනිවාරෙන්ම හොද දෙකක් කියලා නැගිටලා එන්නෙ. අහන දේට නෙමෙයි මේ මිනිහා ගොඩක්ම උත්තර දුන්නෙ. අනෙ මංදා ම්‍ර්හෙම උන්ට සමාජේ තැනක් හදපු උනුයි වැරදි. හසිත අයියා ප්‍රාථමිකයි කියලා කිව්වට මටනම් පේන්නෙ ඒ මිනිහාගෙ මුල්ළමාවියවත් සංවර්ධනය වෙලා නෑ කියලා. Respect Hasitha අයියා❤️
@kalanasathsara
@kalanasathsara 3 жыл бұрын
අදත් හෙටත් මතුවටත් මොවුන් හොද වාහන වල, හොද නිවෙස් වල ජීවත් වෙයි. මන්ද තවමත් මිනිසා මිත්‍යාව පසුපසම හබා යන බැවිනි!!!
@crystal8277
@crystal8277 3 жыл бұрын
Amboooo eka nan sahathika aththa. Eka thamai lankawa diyunu wenne naththe. Hama magula ma karanda kalin mungenne upades ganne.
@kalanasathsara
@kalanasathsara 3 жыл бұрын
@@crystal8277 🥺
@demiyasuren5084
@demiyasuren5084 3 жыл бұрын
Pissu munta
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 2 жыл бұрын
නැහැ හරියට විෂය දන්න අයට හොද නිවසුත් කාරුත් නැහැ මොකද ඒ අය දන්නව පව් හා පින් ගැන විෂයෙන් පමණයි පරිපූර්ණ
@kalanasathsara
@kalanasathsara 2 жыл бұрын
@@ramyajayathilaka9860 agreed
@p.r.3547
@p.r.3547 3 жыл бұрын
දුකක් තරහක් හිතුනාම අද ඉදම් එනවා මේක බලලා හිනා වෙලා යම්න ... 😌😌😌😌😌😂😂😂😂😂........
@wimukthidhananjaya8625
@wimukthidhananjaya8625 3 жыл бұрын
😂🤣🤣🤣🤣
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
ඔය අයියට කෙළපු එකා මල්ලිට ඥාණක්කා මරු ඩබල හසිත පුතේ උඹ වගේ දරුවන් දෙමාපියන්ට ආඩම්බරයක් ආසිර්වාදයක් ජයවේවා
@prasangawedage9155
@prasangawedage9155 2 жыл бұрын
වයසට ගරු කරපන් මල්ලි අහන්ඩ ආවේ.. 😂☝️
@prasannanbandara980
@prasannanbandara980 3 жыл бұрын
හසිත සුපිරි .... වෙවිලනවා අර මිත්‍යාදුෂ්ටික මහල්ලා.....
@samadhiwihara4600
@samadhiwihara4600 3 жыл бұрын
Math dekka eka nam
@kaviya2365
@kaviya2365 3 жыл бұрын
😂👌
@dabin_aiya
@dabin_aiya 3 жыл бұрын
බුද්ධිමතුන් කීයක් ගියත් අනුවණයගේ ප්‍රති උත්තර ටික ඔච්චරයි 😜
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 3 жыл бұрын
කොහොමද මගේ රත්තරං හිමියනේ සැප දුක් එහෙම ?
@hasidupramodya8331
@hasidupramodya8331 3 жыл бұрын
Chandrasiriya.kolukarayek.kiyala.Hithenne.Mata.witharada
@cricket-xq3sd
@cricket-xq3sd 3 жыл бұрын
@@allaahthedivinetruthallaah19 allaah😂
@SANTA-zr5lw
@SANTA-zr5lw Жыл бұрын
මූව දැක්කමත් හිනායනවා 🤣🤣😂😂😂😂
@inupakithnada2430
@inupakithnada2430 2 жыл бұрын
හරකාගෙ අන කැපපු පලියට ඌ මනුස්සයෙක් වෙන්නෙ නෑ හසිත පව් අහින්සක චන්ද්‍ර්සිරි 🤣🤣🤣
@tithiradewmith7614
@tithiradewmith7614 3 жыл бұрын
ප්‍රවීණ ජෝකර්වේදියා ආතල් දෙනවට තෑන්ක්ස් 😌❤️
@chamaranawarathna--1162
@chamaranawarathna--1162 3 жыл бұрын
ඉවසීම අති විශිෂ්ටයි හසිත කොල්ලෝ... මේ වගේ අනුවන ජෝතීෂ්යකාරයෝ රටටම පෙන්නලා උංගෙ සැබෑ නිරුවත එලියට දැම්ම එක නම් සුපිරි. දෙරණට ජය !
@chaturangachatura1487
@chaturangachatura1487 Жыл бұрын
Mk
@kithminiru4274
@kithminiru4274 2 жыл бұрын
දැනගෙන කෙරුවාම වැරදි නෑලු....රට පටලන ගොන් එක්ක වාද එපා පුතා...උබට තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න
@chanukadilum9885
@chanukadilum9885 2 жыл бұрын
හසිත අයියා ඔයා නම් මරු. නාකියා වෙවුලනවා 🤣🤣🤣
@e.m9476
@e.m9476 3 жыл бұрын
මුගෙන් අනාගත් වාක්‍ය අහලා බිස්නස් පටන්ගත්ත කසාද බැදපු උන්ට දෙවියන්ගෙ පිහිටයි.
@AshiW
@AshiW 3 жыл бұрын
මේ මොන බූරුවෙක්ද 🙂 Respect Hasitha Ayya ඔයාගේ ඉවසීමට
@ukhatton3833
@ukhatton3833 2 жыл бұрын
Hi
@dulanajayawardana6973
@dulanajayawardana6973 3 ай бұрын
මරුනට පස්සෙ බලන්න අපු උන් ඉන්නවඩ😢😅
@mashakumari4062
@mashakumari4062 2 ай бұрын
Innawa 😂😂😂
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 2 ай бұрын
​@@mashakumari4062නිවන් සුව .....!
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Respect Hasitha's maturity. Although hr is young he is matured. Thank you.
@Don-px1fe
@Don-px1fe 3 жыл бұрын
දෙරණේ ඉන්න එකම අපක්ෂපාතී මාධ්‍යවේදීයා තමයි හසිත 👍
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
Once upon a time it was චතුර, These things are their plans. මාධ්‍යවේදීයා කියන්නෙ ඇත්තම කියලා තේරුණත්, ඊලග දෙය කියද්දී පිළිගන්නැතුව සිහිබුද්ධියෙන් අහලා විමසන්න.
@pramod3828
@pramod3828 3 жыл бұрын
අනිව.චතුරත් දැන් චාටර්
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
චතුර චාටර්
@buddikajayawickrama8332
@buddikajayawickrama8332 2 жыл бұрын
Wadi TiyAna dawasa hariytama kiypan
@buddikajayawickrama8332
@buddikajayawickrama8332 2 жыл бұрын
Tuk
@s.k.k8091
@s.k.k8091 3 жыл бұрын
වයසක අය කියන දේවල් පිලිගන්න එපා මොකද මෝඩයොත් වයසට යනෝ😂😂😂
@dhavithvlog2747
@dhavithvlog2747 3 жыл бұрын
Aniwa
@sayumisinhara9625
@sayumisinhara9625 7 ай бұрын
Marama iwasimak great job ❤
@mangalanishantha5451
@mangalanishantha5451 2 жыл бұрын
හසිත ඔහොම තමයි බත්බැලයින්ගෙන් ප්‍රශ්ණ අහන්න ඕනා
@whatsppstatusvideo5096
@whatsppstatusvideo5096 3 жыл бұрын
ඔයා මරු අයියේ පට්ට ඉවසිමෙන් හිටියෙ.හොද ප්‍රශ්ම ටික උගෙන් ඇහුවෙ
@PoddaMV
@PoddaMV 3 жыл бұрын
එදා රංජන් මෙහෙම කිව්වා Interview එකකදි .. ගොබ්බ dial සමාජ ගතකරන නාලිකාවක් දෙරණ සහ හිරු කියන්නෙ කියලා... මම නම් ඔවා හරියට දන්නෙ නෑ.. හැබැයි සින් එක ඇත්‍ත වගෙ.
@kavindahewawitharana2957
@kavindahewawitharana2957 3 жыл бұрын
Pattai poddo...mun wage horu promote karanawata wada wedagath wedasatahank pennuwanam ewarai neh
@pasansemage96
@pasansemage96 3 жыл бұрын
සහතික ඇතත තෙල් බෙහෙත් වල ලජ්ජාව යන්න ඕවා කරනවා අත්තේ
@sonaleewishnu2652
@sonaleewishnu2652 3 жыл бұрын
අඩෙහ්හ්හ් පොඩ්ඩත් ඇවිල්ලා...මෙයා ගැන වීඩියෝවක් දාන්න පොඩ්ඩා
@emanside3519
@emanside3519 3 жыл бұрын
අනිවා පොඩ්ඩො👌
@shirazmaharoof4841
@shirazmaharoof4841 3 жыл бұрын
👊
@user-oj4jy5kh4k
@user-oj4jy5kh4k 2 жыл бұрын
දෙරනේ දැකපු තිත්ත ඇත්ත කරපු මොහොතක්
@farihaawfar6641
@farihaawfar6641 2 жыл бұрын
Great gentleman Hasitha. God bless u
@tharindipoornima2019
@tharindipoornima2019 3 жыл бұрын
මුන්ගෙන් කේන්දර බලල affairs නවත්තපු උනුත් දැන් මේ video බලනව ඇති නෙහ්😂😂😂
@umeshawijesingha8777
@umeshawijesingha8777 3 жыл бұрын
Ambooo 🤣
@theekshanansilva9555
@theekshanansilva9555 3 жыл бұрын
Adee oun
@methira
@methira 3 жыл бұрын
Ammo eeka
@meshekdesilva2789
@meshekdesilva2789 3 жыл бұрын
😥
@thelife8836
@thelife8836 3 жыл бұрын
😂😂
@happinesslife7985
@happinesslife7985 3 жыл бұрын
"වයසට ගරු කරපන් අඩුම තරමෙ" කියපු එක එක වරකට වඩා අහපු අය එන්න මේ කොනට....
@channel-bk9te
@channel-bk9te 3 жыл бұрын
Math
@TheRoyalLion
@TheRoyalLion 3 жыл бұрын
we are here 😂
@rasakatha-9581
@rasakatha-9581 3 жыл бұрын
Aniwa
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
👍
@5_Minutes_Of_English
@5_Minutes_Of_English 2 жыл бұрын
වයසට ගරු කරපං මල්ලී.. 😋 මට කඳුලු එනවා මල්ලී..😋 උඹනං මහ පම්කයෙක් මල්ලී😭😭 එල එල බ්‍රෝ....✌✌💚💚💚💚
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 2 ай бұрын
වයසට ගරැ කරපන් අඩු තරමේ මල්ලී, ඇඬිලා කිවිවේ, වයසට ගරැ කරන නිසා,තමයි, සිංහලයට හෙන ගැහුවේ, මුන් කරන බොරැව වහගන්නේ වයසේ ඉඳගෙන, ඇඬෙන්නම දුන්නාට ස්තූතියි bro.
@Bruhh253
@Bruhh253 3 жыл бұрын
හසිත අය්යට පුදුම ඉවසීමක් නෙ තියෙන්නෙ, වෙන එකෙක් ඒම හිටියනම් නාකියට කන පැලෙන්න ගහලා පුකට පයින් එකකුත් අනිනවා..😂😂
@amithupendra5239
@amithupendra5239 3 жыл бұрын
😂😂අම්බෝ එක 😂😂
@nishanthanish1991
@nishanthanish1991 3 жыл бұрын
Sirawata bn
@chenukamunasingha6080
@chenukamunasingha6080 3 жыл бұрын
කොල්ලා උඹ නම් රිදෙන්නම ප්‍රශ්න අහනවා රැස්පැක්ට් බ්‍රෝ 🥂🥂❤️
@Aruekanayaka
@Aruekanayaka 2 жыл бұрын
Sira kathawa 🤩
@sunimalfernando6283
@sunimalfernando6283 2 жыл бұрын
Oya wage jotisakarayanwa ? Walenma tama redenna dennaone👍
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 2 ай бұрын
මූට පපුව ඇවිලිලාම තමා මැරෙන්න ඇත්තේ, මේ කථාවට, දැන් ජීවත්වෙලා ඉඳන්, මේ රැකියාවම හූරගෙන කන උන්ටත් මේක තමා නියම තේරැමිගැනීම. හා මුන්ට සල්ලි දෙන මිනිසුනේ ඒකෙන් කාලා බීලා යහපත්ව ජීවත්වෙයල්ලා, කවදාවත් වරදින් නෑ.
@rashmidilhari7198
@rashmidilhari7198 2 жыл бұрын
Hasitha aiye oya oyage gamana yanna... Api ආදරෙයි oyata... Lokkonta kuda gaha ganna kiyala... Poru jothishya karayooo.. Ela hasi aiya ජය වේවා!!!! Api ඔයත් එක්ක 💞🤗
@chamitharathnayake4865
@chamitharathnayake4865 3 жыл бұрын
හසිත කියන්නෙ සිරාම ඩයල් එකක්..අරූ කොච්චර සීරියස් වෙන්න හැදුවත් හසිතයා ඌ ආතල් එකටමයි ගත්තේ..ඌ රතු වෙලා වෙව්ලනවා..හසිතය හිනා වෙනවා.😂😂😂
@kruandkim2916
@kruandkim2916 3 жыл бұрын
ඔබතුමා හරි නම් ජිවතුන් අතර ඉන්න බැ..😂😂 හසිත....
@VidyawaDanuma
@VidyawaDanuma 2 жыл бұрын
නියමය් හසිත අයියේ
@tehan678
@tehan678 Жыл бұрын
2022 බලන කට්ටිය මේ කොනට😂👍
@binathgeethaka1849
@binathgeethaka1849 3 жыл бұрын
තුන්වෙනි වතාවටත් අහන්නෙ මේක😂😂කියන මෙලෝ දෙයක් තේරුන්නැත්තෙ මට විතරද...හසිත අහන එකට නෙමේ මෙයා උත්තර දෙන්නෙ..😂😂😂
@gayanbus
@gayanbus 3 жыл бұрын
Ow
@asha.ranatunga2581
@asha.ranatunga2581 3 жыл бұрын
Ow..ow.. mamath thun paarak ahuwa. Hariyata ahun nathuwa da kiyala 😂😂. Hithagandath beha..hinaawela marenawa🤣🤣
@ruwanprasannapeiris3420
@ruwanprasannapeiris3420 3 жыл бұрын
ඒක තමයි උගෙ සටකපටකම !
@dinum9401
@dinum9401 3 жыл бұрын
Hasitha prashne ahala iwarawenna kalin muu uththara denna patan gannawa uge weradi wahaganna
@lhsnadeeshani6281
@lhsnadeeshani6281 3 жыл бұрын
Ekane😂
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
ඇයි හසිත ඔයා ගිහින් ඉතිරි වෙලා තිබුන අමුඩෙත් ගලවලා දැම්මේ උගේ 😂😂
@vindanapramod8214
@vindanapramod8214 3 жыл бұрын
කෝචෝක් දාන්න එපා මල්ලී වයසට ගරුකරපන් 😌😌😅😅
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
@@vindanapramod8214 😂😂😂
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
ඉතිං බං දෙරණයි මේ මනුස්සයයි දෙකම එකම දේනෙ කරන්නෙ දෙන්නම රටටම අන්දවනවනෙ..අර මනුස්සය එක පාරයි හෝ දෙපාරයි දෙරණ හැම දාම හැම මොහොතෙම රටටම අන්දනවනෙ.... 1 පැණිය 2. සුලි සුලග 3. සමාජ ව්‍යාප්තියක් නැති කොරෝනා 4. සර්... 5. වලලනවද පුච්චනවද? 6. මදූෂ් මැරීම 7. දෙවැනි ඉනිම 8. සංගීතේ
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
@@cryptonews8711 අන්න අන්න ඉතිං ආතල් එක ආතල් එකක් විතරක් කරගනින් තරහා පිරිමහන්නැතුව
@thesi1669
@thesi1669 3 жыл бұрын
වැරදියි කියල දැන දැනම කරන එක තමයි ලොකුම වරද .......
@user-fd6ic1kw3y
@user-fd6ic1kw3y 3 ай бұрын
Great... Hasiths ❤
@loveandlife_channel
@loveandlife_channel Жыл бұрын
පිටපත නම් මරු..හොදට රඟපෑවා ❤🙏
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 76 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 104 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 76 МЛН