KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
sameeha negombo chicken kebab biryani shawarma | sri lankan food | chama
20:05
string hoppers idiyappam chicken curry egg curry dhal curry kiri hodi | sri lankan food | chama
23:32
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
Жездуха 41-серия
36:26
БАБУШКА ШАРИТ #shorts
0:16
homemade kottu black chicken sriracha grilled chicken bockwurst meatballs | sri lankan food | chama
Рет қаралды 348,662
Facebook
Twitter
Жүктеу
1
Жазылу 306 М.
chama
Күн бұрын
Пікірлер: 479
@CGRCOOL
2 жыл бұрын
Ado මෙන්න මේ වගේ videos මරු බං, ඇත්තටම රසකාරක ජරාව නැතුව රයිස්, කොත්තු වගේ දේවල් අපිට ගෙදර දි ම මාරම රසට හදා ගන්න පුළුවන්, අත්දැකීමෙන් කියන්නේ.
@salaninalisha2429
2 жыл бұрын
කෑම සුවඳ බලන එක කමක් නෑ කියමුකො. ඒත් මේ චමා වතුර සුවඳද කියලා බලනවනේ😂😂😂😂
@momentofsanjaya
2 жыл бұрын
කෑම හදන පාර්ට් එකත් දැම්මනම් ආතල් හැබැයි..😎❤🔥
@shanayasonalisonali2968
2 жыл бұрын
ලංකාවේ සොබාවික කුළුබඩු තියෙද්දි chicken කියුබ් දාලා කැම හදන්න කියන රටක.chama kiyana de watinawa 👍👍
@apsara5191
2 жыл бұрын
අද හරිම ලස්සනයි කෑම ටික. දැක්කම ආස හිතෙනවා🤗. මාත් ගන්න ඕන මේ වගේ පිඟානක් 🤗❤️
@gradewicelk6699
2 жыл бұрын
Hi Hi මල් කෙල්ලෙ.... After long long time... මොකද මේ ටිකේ සැගවිලා උන්නෙ
@pasindurangana427
2 жыл бұрын
මගෙ එක දෙන්නද😂💔
@mahiyagaming2523
2 жыл бұрын
අනේ බල ගොන් ගෑනියෙ පුක නොදී ඉදපිය
@supunanjana9432
2 жыл бұрын
$
@apsara5191
2 жыл бұрын
මම මේ කමෙන්ට් එකක් දැම්ම කියලා මට ඇති ප්‍රයෝජනයක් නෑ.හැබැයි කෙනෙක්ගෙ හොඳක් අගයන්න මං කැමති.කෙනෙකුගේ දියුණුව බලන් ඉන්න බැරිනම්,ඉරිසියාව,කුහක කම වැඩිනම් වීඩියෝ ,අනිත් අයගෙ කමෙන්ට්ස් නොබල ඉන්න .මොකද නැත්නම් අවසානයේ හිතින් වචනයෙන් පව් රැස්වෙනවා විතරයි.
@chathuperera7136
2 жыл бұрын
කන්නයි යන්නේ චාමාගේ Video best නියම් වේර level❤ level international Level ඒකේ ඉන්නවා. ඊලගට නයි මිරිස් සහ සුදු ලුණු වලින් මොනවා හරි ඕනා
@deepthiherath8883
2 жыл бұрын
ඇත්තටම ගෙදර හදන කොත්තු මාර රසයි. 👍👍👍👍👍👍
@shanaka9250
2 жыл бұрын
Chamage gedarin kala thiyanawa wage 🤣🤣
@deepthiherath8883
2 жыл бұрын
@@shanaka9250 හැමදාම කඩෙන් කන කෙනෙක් වෙන්න ඇති. කාගෙවත් ගෙවල් වල යන්න ඕන නෑ,ගෙදර හදාගෙන කන අය දන්නවා ඒක කොච්චර රසද කියලා.
@R.S.507
2 жыл бұрын
@@deepthiherath8883 අනිවාර්යයෙන් ම ඔයා හරි 💯.අපිත් මාසයකට සැරයක්වත් හදලා කනවා .ඇත්තටම ගෙදර හදන ඒවා රහයි කඩේ ඒවට වැඩිය
@malshanrasanga
Жыл бұрын
🦣🦣🦣
@shayanarosh8391
2 жыл бұрын
චාමාට රසට කෑම උයන්නත් පුලුවන් වගේ 😋❤❤
@thiliniperera3808
2 жыл бұрын
Aththa matath ekama hithuna
@maneeshadesilva234
2 жыл бұрын
ඔයගේ විඩියොස් මරු ලස්සනයි.....කන්න බොන්නත් ඔනා ඉතින් ඉන්න ටිකේ ඒ උනාට ඇග සෞකය ගැනත් ටිකක් හිතන්න...පාන්පිටි වැඩියෙ හොද නැ ඉතින්..😊😊😊😊.....
@yasirusandeepa3789
2 жыл бұрын
මරු 😋😋😋 හැබැයි චාමා කෑම ඉතුරු කරාවි කියලනම් හීනෙකින්වත් හිතුවෙ නෑ 😥😂 තඩි කෑම එකක අන්තිම ටිකත් එකතු කරන් කන එකට තමයි ආසම 😍😛
@lahirusampath1520
2 жыл бұрын
එළම Chama Brother Video එක පට්ට 🔥💪 කොත්තු කියන්නේ ආගමක් අපි ඒක අදහන්න ඕනේ 😁😋 ආදරෙයි Chama Brother ❤
@DanRodrigo88
2 жыл бұрын
Damn, looks so good 😍
@eatwithchama
2 жыл бұрын
♥️♥️♥️
@RandimaMaleesha
2 жыл бұрын
🥺
@Captain_Rap
2 жыл бұрын
😁Look So tasty
@SITHUM346
2 жыл бұрын
Hi dan මාමා 😌👌
@elonmask7480
2 жыл бұрын
Dan ayyatath hadala demm
@lasithmarambage6931
2 жыл бұрын
සුපිරියි chama ❤️ ASMR කිව්වම ලෝකෙ ඕන තරම් තියෙනව ප්‍රසිද්ධ food brands, restuarents try කරන channels.. ඒත් ඔයා මේ විදියට ලංකාවෙ රස, ලංකාවෙ quality එක ලංකාවෙ විදියට එලියට දාන එක ඔයාව unique brand එකක් කරනවා... ජය... ❤️
@pasinduempire2925
2 жыл бұрын
හදන විදියත් දාන්නකෝ...ඒකට වෙනම channel එකක් තිබ්බා නම් හරි..cook with chama kiyala😋🔥❤️
@shanukiamaya2735
Жыл бұрын
හදපු විදිහත් දැම්මා නම් ශෝයි 😊
@nimeshchathuranga3447
2 жыл бұрын
ඒකනන් පට්ට රහ පාටයි.මරු අයියේ👍👍👍👍👍
@sukiyasl9539
2 жыл бұрын
මේක නම් අති සුපිරි 😻🤤
@Janitha529
2 жыл бұрын
කෑම එක කන පිළිවෙල සුපිරි..👌🏻🔥
@Hirusha_
2 жыл бұрын
All Time Best Home Made Food Expirence🤤 LOVE CHAMA😍
@amiduasiri4083
2 жыл бұрын
අයියෙ ඔයා කනවා විතරක් නෙමෙ උයන්නත් දන්නවා නෙ 😍😍🤗
@ManushaHansaka-p8n
13 сағат бұрын
bath kanne ndd.sudda 😮
@hasithamaduwantha7423
2 жыл бұрын
චමා අද කෑම එකනන් පිස්සුවක් ඈ 😁❤️
@hansi1770
2 жыл бұрын
සුපිරියක් ❤️මදි වෙයිද දන්නෙත් නැල්ලු 😅
@ruchithashalendra1070
5 ай бұрын
Gravy ekk tibbnm thawath maru😊
@dinushanwickramaarachchi2560
2 жыл бұрын
මමත් හැදුවා ගිය මාසේ chicken කොත්තුවක් 😋😋😋😋 සුපිරිම අයියා
@lakmalnanayakkara2685
4 ай бұрын
චාමා ඔයා ගෙ අත් දෙකෙන් කෑම හදන වීඩියෝවක් ගේන්නකො. ලස්සනයි කෑඹ ටික
@Surangasampath-om9zh
6 ай бұрын
වටිනා කමට ආදරෙයි ගොඩක්
@gugyfyf4334
2 жыл бұрын
Ai me kothathu kanna wamathin harima rasai lassanai
@randikadayan2112
2 жыл бұрын
madama handiye chicken with kottu . Niyamai chama 👍❤️
@madloose
2 жыл бұрын
මාරියක් කාකා චාමාගේ විඩියො බලන මම🤠
@ruwindunimsara1422
2 жыл бұрын
Good food chama keep up the good work bro 👍👍👍😜👏
@nuwanbandara7069
Жыл бұрын
Adooo athiliym kawa ned?😅❤. Sosages nm ochchr kanda hod na
@gamingkiller4393
2 жыл бұрын
Maru video eka sampradaika vidiyata kawa eka❤️
@binu_status_
Жыл бұрын
Vini restaurant ekt ynnko aiye❤
@nathashau7154
2 жыл бұрын
Need the recipe for the chicken. Curry looks really good.
@hasinpramodya4193
2 жыл бұрын
Food reviews නම් chama තමයි ඉතින්.❤️💪
@salidusadunlakshan
2 жыл бұрын
සුපිරි කොත්තුවක් චාමා අයියා නියම කෑමක්😋❤
@abishekm1998
2 жыл бұрын
Nice utensils.. Can you share where I can get this for Best price... pls ❤❤❤
@hansikapriyanwadda2715
2 жыл бұрын
Badak nevei lidakda koheda
@lambastreams
2 жыл бұрын
Marth gedara bath kane මැටි පිගානෙ 🌝❤️🔥 Video eka patta 🔥 Oya kothu packetda gene
@elinaadhikari7448
2 жыл бұрын
මේ නම් මනුස්සයෙක් වෙන්න බෑ... පිඟානට කොත්තු ටික දාගන්න වෙලාවේ වලදෙම දාගෙන කන්න තිබ්බා🤣මීට වඩා කන මනුස්සයෙක් දැක්කෝත් වහාම අටපට්ටමට කියන්න ඕනේ හොදේ 😁😁🤣😁🤪
@udithapiyumal1139
Жыл бұрын
ටිකක් ඉන්ටකො😅
@malindaabeygunawardana3434
2 жыл бұрын
කොත්තුව මදි වෙයිද දන් නෑලු😂මගුලක් කියනවා❤️
@surajlakshan5363
2 жыл бұрын
අඩේ ඩයට් එකකුත් කරනවද . ඒක හොදයි ❤️ ආදරෙයි හොදේ . දිගටම වීඩියෝ ගේමු
@Auk2344
Жыл бұрын
Sound super clear
@devinzoysa
2 жыл бұрын
Chama Koththamalli Kola Damme Thel ekkda Kihomda Awasanetada ?
@kprabhath2172
2 жыл бұрын
වතුර දාලා තියෙන pot එක මරු චමා. අපිට බැරිද විඩියෝ එකකට ඔයාලත් එක්ක සෙට් වෙන්න..
@podda1487
2 жыл бұрын
කෑම කන එක රස්සාව වුනානං 😋
@arunmaxte8682
2 жыл бұрын
Bro plz sent how 2 buy is water bottle
@the_life3203
2 жыл бұрын
😜පට්ටයි ඇහ් අදත්😘🥰
@akilamaduwantha5856
2 жыл бұрын
චාමා සුපිරි කාලා ව්‍යායාම එහෙම කරන්න 😜
@eatwithsachiya
Жыл бұрын
Oya koththuwa haduwa widiha kiyala denna😊
@Menuka.Athsara
2 жыл бұрын
උබ මාර පිළිවෙලකට කනව බන් ♥️
@kristeenaarora8876
2 жыл бұрын
ඔයා කෑම කඩයක් දාන්න....අපි එන්නම් ඔයාගෙ රසම රස කෑම කන්න ....
@iduwaramuthugala3677
2 жыл бұрын
Wow thawa table eka loku unanm gamma
@kumudinijayasundara7446
2 жыл бұрын
කොත්තුවනම් රස පාටයි😋😋👍
@kasunnishan2627
2 жыл бұрын
Ikmnata kanna. Kathawa wdiy...☹️ ♥️♥️
@nilangikanawodani7196
2 жыл бұрын
Aiya super👌aiya ade nam Maru👍
@amazingworld973
2 жыл бұрын
Oya hodata wade karanawa...sup bro
@chamithpramoda8508
2 жыл бұрын
Chama kanne wam athin kiyala dana kota wayasa kiyada
@shanedirisinha6134
2 жыл бұрын
Ado chama bade higannnek inne wada bn ❤️❤️
@RandimaMaleesha
2 жыл бұрын
ආසාවෙන් බලන් ඉදපු එකක්
@kushanthachandima5311
2 жыл бұрын
anith un knawa balanna ba bn eth chama kadi ehema na...well done bro..💪🔥❤
@hafsanazmin8896
2 жыл бұрын
Wow i love clay pots,plates,mug,..........❤️
@amilamadhusanka778
2 жыл бұрын
Oya kanwa api eka balan kela gila gila innwa.. supiriiii chamaa 😍😍🥰🥰
@senirudamnidu3866
2 жыл бұрын
Chama uba nm minihek wenna ba bn 😂👍💪
@Everything-z8r
2 жыл бұрын
KAME okkome kawe nam thamai supiri...!!!***
@ishini.a2831
2 жыл бұрын
Cheese poddak damma nan thawath maru koththuwa
@sengagaming6400
2 жыл бұрын
Den kanna one koththuvak 🤤🤤🤤❤️❤️❤️adath niyamai chama ayye ❤️👍
@dinuvlogs6792
2 жыл бұрын
My favorite .koththu love r
@gayankaushalyaedirisuriya7127
2 жыл бұрын
Enjoy your meal aiya, A gamanma gym ekatath yamu
@taniyafernando8873
2 жыл бұрын
අපෙ අම්මා චැනල් එකේ කියල දෙන කරිනම් සුපිරියට එනවා 😍 අත්දැකීමෙන් කියන්නෙ
@thushann
2 жыл бұрын
දවල්ට කනගමන් මේක බලන අහිම්සක මං 😅💔
@chinthakumari3949
2 жыл бұрын
Ochchara kanna puluwanda ane
@vinujivihansa7124
2 жыл бұрын
Patta chama ayye...katata kelath unanawa
@Geethanjana391
2 жыл бұрын
අපේ දේවල් promote කරන එක ගැන එකෙන්ම respect
@tahrindumadushanka9943
2 жыл бұрын
Mama kanne oyage video balala 😁❤️
@luckyf94
2 жыл бұрын
Brooo sound වල මොකක් හරි eco එකක් එනවා නෙහ් 🥲
@dininduchathumal5500
2 жыл бұрын
තමන්ම හදන් කද්දි ♥️😋
@avishkad1701
2 жыл бұрын
Niyamai chama aiye 💙♥️😊
@devjaperera5638
Жыл бұрын
Yummmy
@chamoZ3676
2 жыл бұрын
3:39 බොරු කියනවනේ 😁❤️❤️
@venuragayesh5933
2 жыл бұрын
One day you can be a brand in the music industry too
@deshanimadhuka2867
2 жыл бұрын
Kagewath baila ahanne nethuwa asa deyak kala beela(thawa eken hambakaragena )inna eka tharam athal ekak thiyeda,eken sathutak Labana heti balana apitath sathutui ape ekek nisa❤
@SENUDA-05
2 жыл бұрын
Chama brother ape de agyana eka special thank karanna one.❤❤🔥 Food tika nam patta wagay😍😋😋
@ashen972
2 жыл бұрын
Kottuwa nm supiri wage...❤️😋😋 Chili paste eka mokadda kiynnko brooo apitath try krnna ...
@rasithe
2 жыл бұрын
kelanam giluna video aka purawatama 😋
@R.S.507
2 жыл бұрын
ඒක සුපිරි චාමා🙂❤️💯
@yasithadulanjalee-kh4yo
Жыл бұрын
Meka mehema kewoth????
@chamithmadu
2 жыл бұрын
DR චිලි පේස්ට් එක නේ... 😁 ඉස්සර කෑවෙ පට්ට කිය කිය...
@chamithmadu
2 жыл бұрын
සුපිරී සුපිරී...❤️❤️
@uditha8488
2 жыл бұрын
Chama super katha baha oyage 🔥
@kenzoyt4712
2 жыл бұрын
Me vidihe video patta asai
@nalinhrischandra4476
2 жыл бұрын
කෑම නමි ඉතිං චමා තමයි 😁😁😁😁😁👌👌
@SpectrumpicturesLK
2 жыл бұрын
chamagema namin kotttu kadayak ona
@PriyaPriya-fo5vo
2 жыл бұрын
'The food cycle' eke kotthu mara rahai ayye try karala balanna
@gayanikaushalya8234
2 жыл бұрын
Aththtm gedr hadana kottuwetyna rasanm kisim kadeka na
@dhanukawijekoon872
2 жыл бұрын
Rawule gawen tkk awl ne , video ek mru 🤟
@lalankaresmi7322
2 жыл бұрын
Maru malli..uyannath puluwan neda....
@himalwerasingha1638
2 жыл бұрын
Mmm 😋😋 niyami
@roshiniweerasinghe8799
Жыл бұрын
Labana athme peretayekmai wenne Katha dekakne 😅😮
20:05
sameeha negombo chicken kebab biryani shawarma | sri lankan food | chama
chama
Рет қаралды 240 М.
23:32
string hoppers idiyappam chicken curry egg curry dhal curry kiri hodi | sri lankan food | chama
chama
Рет қаралды 181 М.
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
0:16
БАБУШКА ШАРИТ #shorts
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
28:41
FOOD CHALLENGE !! විනාඩි 10 න් චිකන් කොත්තු කිලෝ 02 ක් ? 😲
Travel Today
Рет қаралды 749 М.
26:27
සීතල වැස්සට බ්ලැක් පෝක් | Sri Lankan Black Pork (Wild Boar) Curry 🐗 Pol Roti & Nai Miris Sambol
Kamal Uncle
Рет қаралды 72 М.
11:52
රයිස් & කොත්තු challenge එක 🤤🍛 | කාලම බලමු
Baggie
Рет қаралды 580
9:26
Huge Turkey Cooking In Sri Lankan Village and Feeding Villagers | Delicious Turkey Recipe For Lunch
Bada's Kitchen
Рет қаралды 536 М.
23:54
chicken beef pork mutton seafood කාලා ඇති උන අයටත් මෙතන options තියෙනවා | sri lankan food | chama
chama
Рет қаралды 96 М.
11:24
Wasthi vs Mr.kottu | SPECIAL CHICIKEN KOTTU | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
Magu ASMR
Рет қаралды 180 М.
17:43
delicious kottu and 12 chicken drumstick chops takeaway ja-ela | sri lankan food | chama
chama
Рет қаралды 350 М.
29:57
විදූ එක්ක අලුත් කඩේ කරපු ජරාම Challenge එක. VLOG 68 @MR_VIDU.
Heshan Vlog
Рет қаралды 722 М.
1:14:43
Aisha Bint Abu Bakr (ra): The Early Years of Sacrifice | The Firsts | Dr. Omar Suleiman
Yaqeen Institute
Рет қаралды 1 МЛН
26:25
basmati chicken drumstick curry cutlets deviled cashew chilli paste | sri lankan food | chama
chama
Рет қаралды 422 М.
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН