මායාවරුන්ගේ අනාවැකි අනුව 2024න් පස්සෙ ලංකාවට වෙන්නෙ මේකයි | Maya Civilization

  Рет қаралды 90,210

SL Idea

SL Idea

Күн бұрын

මායාවරුන්ගේ අනාවැකි අනුව අනාගතයේදී මොනවා වෙයිද. කවුද මායාවරු කියන්නෙ.
About Maya Civilization.
Background Music:
Martian Cowboy by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
⚠️ No copyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
💡 SL Idea
📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
srionlines@gmail.com or +94788811088

Пікірлер: 141
@Lkavisa
@Lkavisa 3 ай бұрын
අපිට තමා ලයික් කරන්න කවුරුත් නැත්තෙ😢😢
@niroshandikwella2601
@niroshandikwella2601 3 ай бұрын
🇱🇰🌹🌹🌹🌹🫁🫁
@prabahathanuradhaprabahath6045
@prabahathanuradhaprabahath6045 3 ай бұрын
😢😢👍👍
@sampathwickramasinghe9395
@sampathwickramasinghe9395 3 ай бұрын
පඋ අනෙ.🙂🙂🙂🙂🙂👋👍💞
@dhammikasamaranayaka5203
@dhammikasamaranayaka5203 3 ай бұрын
❤ඔය ගොඩක් ලයික් කරලා තියන්නේ ❤
@tnv10ybs
@tnv10ybs 3 ай бұрын
මෙන්න මගෙමුත් !
@SuneethaPalapage
@SuneethaPalapage 2 ай бұрын
2012 .12.21..වෙන්න ගිය..මායාවරූන්ගේ අනාවැකි සැබෑව අති උතූම් වහරක සමිදුන් බුද්ධ ආශීර්වාදයෙන් වැලක්වුවා..ඒ උතූමන්ට නමස්කාර වේවා
@pushpakumari2822
@pushpakumari2822 3 ай бұрын
මායාවරු කිවේ ලොක විනාශයක් ගැන නෙවෙයි ..පෘථිවියේ වෙනස් විමක් ගැන දැන් සහරාවට වහිනවා...අයිස් කදු දියව්ව්නවා..ලොකේ අලුත් යුගයක් ඇරබෙමින් ඇත...
@jay-walker3584
@jay-walker3584 2 ай бұрын
අලුත් යුගයක් නෙමෙයි බං සහරාවට වහිනවා, අයිස් කඳු දියවෙනවා කියන්නේම විශාල විනාශයක ආරම්භයක් තමයි. දන්නේ නැත්තං දන්න අය⁣කගෙන් ඉගෙන ගන්න 😊
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 2 ай бұрын
මේ...මගේ..උනුසුම් ..සුබ .පැතුම් ..ඔබ..අපව..දැනුවත්.කිරිම නිසා❤..ජයෙන් ජය
@shamenmendis6072
@shamenmendis6072 2 ай бұрын
❤❤❤ Thanks very much . Theruwansarani
@thusharamuthu1009
@thusharamuthu1009 3 ай бұрын
ඇයි මේ සමහරු ලයික් ඉල්ලන්නෙ. ඒකෙන් මොනවද ලැබෙන්නෙ. නැත්තං ඒ අයට මොකක්හරි මානසික රෝගයක් ද 🤔🤔
@kaveeshamalith
@kaveeshamalith 3 ай бұрын
සිරාවටම දැවෙන ප්‍රශ්න බම් 🤝
@C.K.J.VEHICLE_HUB
@C.K.J.VEHICLE_HUB 2 ай бұрын
ekane bn channel karana apiwath thawa kiyala ne😂😂
@Dinesh-r5z5p
@Dinesh-r5z5p 2 ай бұрын
ඔව් බන් මුන්ට දෝදු 😂
@sadevsamaraveera26
@sadevsamaraveera26 2 ай бұрын
doodu
@Songsinhala8838
@Songsinhala8838 2 ай бұрын
Dolar hambene
@atozgala89
@atozgala89 3 ай бұрын
මායාවරුන්ගේ දින දර්ශකය 2012 අවසන් කියලා වීඩියෝ එකේ තියෙනවා. ඉතින් කොහොමද මයාවරුන් 2024ක් ගැන කතා කරන්න?????
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 3 ай бұрын
ලෝකයේ ගොඩක් රටවල් වල ඉන්න පුරාණ ආදිවාසීන් අපේ රටේ සූර්ය වංශයෙන් පැවත එන්නන්. පුරාණ කාලයේ ලංකාව කේන්ද්‍රකොට ගත් සංස්කෘතික අධිරාජ්‍යක් ලෝකයේ පැවතුණා. එවකට ලකේ හිටපු මායා නම් ගෘහ නිර්මාණ ශිල්පියා තමයි පාතාල රට නිර්මාණය කරන්න දායක වුණේ. මායාවරු රතු ඉන්දියානුවො මේ හැමෝම අපේ නෑයෝ. අද ආර්ථික අර්බුදය නිසා ලංකාවේ මිනිස්සු ලෝකෙ පුරා විසිරිලා ගියා වගේ එවකට ලකේ අය ලෝකෙ පුරා ජනපද පිහිටුවල මිනිස්සු ශිෂ්ටාචාරගත කළා.ජාන පරම්පරාව ලොවපුරා විසිරුවා ආරක්ෂා කළා. රජවරුන්ගෙ නම කියන්න බැහැ. ඒ නම දැක්ක ගමන් trigger වෙන එදා ඉදන් එයාගෙ හතුරො වෙච්ච උන් අදත් ඉපදිලා ඉන්නවා.නම දැක්කත් ඇති උන්ට 😅 2012 ලෝක විනාශය නෙමෙයි වුණේ.ඇමරිකාව කේන්ද්‍ර කොටගත් පැරණි යුගය අවසන් වුණා. 2012 ඉදන් අවුරුදු 20 ක් සංක්‍රාන්තික කාලය. යුග මාරුවක් එකසැරේ වෙන්නෙ නෑ. පැරණි ලෝකය ඒ අදහස් ටිකෙන් ටික බිඳ වැටෙනවා. හැමදාම නිවට විදියට ඉන්නෙත් නෑ. හැම කාලෙම බලවත් වෙන්නත් බෑ. ඒ ලෝක ධර්මතාවය. නැවත වතාවක් ලොවපුරා සොබාදහම මූලික කොටගත් යුගයක් ආරම්භ වෙනවා. ලොවපුරාම සූර්ය වංශිකයන් නැවතත් සුපුරුදු ලෙස නැගී එනවා. ලංකාව ලෝකෙ ආදර්ශමත් ම පරමාදර්ශී රාජ්‍ය වෙනවා .සොබාදහමට වින කටිපු යුගය 2012 දි අවසන් වුණා. යුග පෙරළියට අවශ්‍ය මූලික අඩිතාලම 2024 දි ජනාධිපතිවරණයෙන් සිදු වුණා.
@PemarathneVidanapathiranag-w5j
@PemarathneVidanapathiranag-w5j 3 ай бұрын
දින දඑශනය 2012 ඉවරනම් 2024 ගැන කිව්වෙ කවුද බොරුවක් උනේ ඇත්ත වගේ කියන්න බැරිනම් නොකියම ඉඳපන් දෙමව්පියන්ට අගෞරවයක් නොකර
@malchandi1877
@malchandi1877 2 ай бұрын
මේකට මාර්තුකාව අමතක වෙලා වෙන වෙන දේවල් කියකිය ඉන්නව
@noone-ub2wh
@noone-ub2wh 2 ай бұрын
@@malchandi1877ow eeta passe like illanawa Nedakin munta dodu ban
@punchisamanali8738
@punchisamanali8738 2 ай бұрын
Hoda Video ekak❤
@786kankungotukola
@786kankungotukola 3 ай бұрын
2024 පසුව ලංකාවට වෙන්න තියෙන විශේෂම දේ තමයි ලංකාව ආපහු යටත් විජිතයකට යාම. ඒකට ඕන කරන දේවල් පෙර පසු මතු නායකයෝ ලස්සනට කරගෙන යනවා
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 3 ай бұрын
😅😅 පැරණි frequency එකේ නිවට අදහස් දරන්නන් 😅🙏
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 3 ай бұрын
ලෝකයේ ගොඩක් රටවල් වල ඉන්න පුරාණ ආදිවාසීන් අපේ රටේ සූර්ය වංශයෙන් පැවත එන්නන්. පුරාණ කාලයේ ලංකාව කේන්ද්‍රකොට ගත් සංස්කෘතික අධිරාජ්‍යක් ලෝකයේ පැවතුණා. එවකට ලකේ හිටපු මායා නම් ගෘහ නිර්මාණ ශිල්පියා තමයි පාතාල රට නිර්මාණය කරන්න දායක වුණේ. මායාවරු රතු ඉන්දියානුවො මේ හැමෝම අපේ නෑයෝ. අද ආර්ථික අර්බුදය නිසා ලංකාවේ මිනිස්සු ලෝකෙ පුරා විසිරිලා ගියා වගේ එවකට ලකේ අය ලෝකෙ පුරා ජනපද පිහිටුවල මිනිස්සු ශිෂ්ටාචාරගත කළා.ජාන පරම්පරාව ලොවපුරා විසිරුවා ආරක්ෂා කළා. රජවරුන්ගෙ නම කියන්න බැහැ. ඒ නම දැක්ක ගමන් trigger වෙන එදා ඉදන් එයාගෙ හතුරො වෙච්ච උන් අදත් ඉපදිලා ඉන්නවා.නම දැක්කත් ඇති උන්ට 😅 2012 ලෝක විනාශය නෙමෙයි වුණේ.ඇමරිකාව කේන්ද්‍ර කොටගත් පැරණි යුගය අවසන් වුණා. 2012 ඉදන් අවුරුදු 20 ක් සංක්‍රාන්තික කාලය. යුග මාරුවක් එකසැරේ වෙන්නෙ නෑ. පැරණි ලෝකය ඒ අදහස් ටිකෙන් ටික බිඳ වැටෙනවා. හැමදාම නිවට විදියට ඉන්නෙත් නෑ. හැම කාලෙම බලවත් වෙන්නත් බෑ. ඒ ලෝක ධර්මතාවය. නැවත වතාවක් ලොවපුරා සොබාදහම මූලික කොටගත් යුගයක් ආරම්භ වෙනවා. ලොවපුරාම සූර්ය වංශිකයන් නැවතත් සුපුරුදු ලෙස නැගී එනවා. ලංකාව ලෝකෙ ආදර්ශමත් ම පරමාදර්ශී රාජ්‍ය වෙනවා .සොබාදහමට වින කටිපු යුගය 2012 දි අවසන් වුණා. යුග පෙරළියට අවශ්‍ය මූලික අඩිතාලම 2024 දි ජනාධිපතිවරණයෙන් සිදු වුණා.
@Utubenil
@Utubenil 3 ай бұрын
මායාවරු 2012 පස්සෙ අනාවැකි කියල නෑ.එයාලගෙ කැලැන්ඩරේ 2012ඉවරයි. ඒ කාලේ බයත් උනා මිනිස්සු ලෝකෙ ඒ අවුරුද්දෙන් ඉවරයි කියල.
@InushaSenarath
@InushaSenarath 3 ай бұрын
Anura Vijitha, not yatath vijitha 😂
@vimukthipuswewala8697
@vimukthipuswewala8697 2 ай бұрын
මෝඩයන්ට තේරෙන්නේ නෑ ඕවා.
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 3 ай бұрын
මායාකාරයෝ තමයි ඉන්න තරමක් දැනටත් ඉන්නේ
@nazreenfarook1388
@nazreenfarook1388 3 ай бұрын
👌😂😂😂
@ranjulajeewandara5223
@ranjulajeewandara5223 3 ай бұрын
අනිවාර්යයෙන් අපේ රටෙත් 😂😂
@jay-walker3584
@jay-walker3584 2 ай бұрын
චන්ද ප්‍රතිපලවලින් ම ඒ බව පෙනෙනවා නෙහ්😂
@anuwickramage8412
@anuwickramage8412 3 ай бұрын
මේ අැඩ් නම් හරි කරදරයක්.
@Madu202
@Madu202 3 ай бұрын
ඔව් අප්පා 🙄
@sewwandidesilva7926
@sewwandidesilva7926 3 ай бұрын
බුද්ධෝත්පාද, Niwan dakimu Videos බලන්න. මනුෂ්‍ය ඡීවිතය දුර්ලභ යි ,ඇත්තම බුද්ධ වචනය අති දුර්ලභ යි ..... සත්‍ය සොයන යම් කෙනෙක්
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 2 ай бұрын
ඔබ මේ භවයේදී ම සෝවාන් ඵලයට පැමිණිමට බලාගෙන ඉන්නව නම් අද ම තපෝවනය යූටියුබ් චැනල් එක අහන්න.
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 2 ай бұрын
තපෝවනය ඇරඹුණේ බුද්දෝත්පාදෝ දර්මය ඇසීම තුළින්.​@@shyamaliegunaratna4422
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 2 ай бұрын
තපෝවනය ආරම්බ වුනේ බුද්දෝත්පාදෝ දේසනා ඇසීම තුළින්.​
@sewwandidesilva7926
@sewwandidesilva7926 2 ай бұрын
​@@shyamaliegunaratna4422niwan dakimu අහන්න....රහතන් වහන්සේ කෙනෙකුගෙන් බණ පදයක් අහන්නට කැමති කෙනෙක්
@infinite_wisdom_sl
@infinite_wisdom_sl Ай бұрын
හරිම සෝක් ධර්ම කෘති😂
@malchandi1877
@malchandi1877 2 ай бұрын
ඔයාට මාර්තුකාව අමතක වෙලා තිබුනෙ අන්තිම වෙනකල්ම.
@jay-walker3584
@jay-walker3584 2 ай бұрын
මායාවරු කෙසේ වෙතත් මායාව ලංකාවට ආවේනිකයි නැත්නම් ආසන 3ක් ආසන 159ක් කරලා දෙයිද.😂😂😂
@balumalli9525
@balumalli9525 2 ай бұрын
Hithpu tharam visthara kiya une na but keep it up bro
@jagatheshankarunaratne139
@jagatheshankarunaratne139 3 ай бұрын
Yako ochara danna Maya waru unta gahanna Ena un gana danne nadda...😂😂😂pissu ..owwa wiswasa karana unta gahnna ona ..
@kdmdharmapala2937
@kdmdharmapala2937 3 ай бұрын
Obata theruwan saranai
@RuwanIndika-c2k
@RuwanIndika-c2k 2 ай бұрын
Uba headline eke dhapu eka ganada bn oya vistgara kale ...uba headline eka wenaskarapan ...maayawarunge vikasanaya kiyala..kohomath youtube kaarayo ohoma thamai..kiyanne ekak karanne thawa ekak
@Tharu2.0
@Tharu2.0 3 ай бұрын
❤❤❤❤❤
@maxdjremix6895
@maxdjremix6895 3 ай бұрын
Hari ma ❤
@zongmobile5521
@zongmobile5521 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nuwantharaka4700
@nuwantharaka4700 3 ай бұрын
🙏🏻❤
@vbmtempo
@vbmtempo 3 ай бұрын
1st comment💪
@canyfernando9473
@canyfernando9473 2 ай бұрын
මායාවරු ලංකාවක් ගැන දැනන් හිටියෙත් නෑ. ලංකාවේ අය මද්‍යම අමෙරිකාව ගැන දැනන් හිටියෙත් නැහැ ඔය කියන කාලේ. 1400ගනන් වල අගබාගයේදී කොලොම්බස්ගේ ගවේශන වලින් පසුව තවත් හුග කලකින් තමා මායාශිස්ටාචාරය ගැන දැනගත්තේ. ග්‍රහතරනය කරන2024ත් මේබොරු වැපිරීම අවාසනාවක්.
@AveterAveter
@AveterAveter 9 күн бұрын
මහත්මයා හෙළ ගනිත ක්‍රමය ගැනත් වඩක් කරන්න ඔය පුදුම වෙයි
@BuddikaMadushantha-yx9bu
@BuddikaMadushantha-yx9bu 2 ай бұрын
දියසේන් කුමාරයා පහළ විමට නියමිතයි එයයි අළුත් යුගයක් නමින් මායාවරැ හැදුන්නුවේ ලංකාවේ බිහි වන දියසේන් කුමාරයාට මෙවෙද්දිත් අවශ්‍ය පාර දැනුවත්ව හො නොදනුවත්⁣ව දේශපාලකයො හදනවා ඔහු එනවා
@SamithaDeshanAbesekara
@SamithaDeshanAbesekara 2 ай бұрын
😂
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 2 ай бұрын
ඔබ හරි. මට තව අවුරුදු දෙකක් දෙන්න😂😂
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 2 ай бұрын
❤❤❤❤
@Teddy_x_boy
@Teddy_x_boy 2 ай бұрын
1:30 😮
@Shanelanya
@Shanelanya 2 ай бұрын
මොනවාද කියවන්නේ අවශ්‍ය දේවල් නෙවෙයි නේද
@Travewithson
@Travewithson 3 ай бұрын
මායාවරුන් 2012/12/21 ලෝක විනාස වෙනවා කිවා කො වූනාද? බොරු බයිලා
@kegallesirirathana9344
@kegallesirirathana9344 3 ай бұрын
Lokaya purama sitina anavakikaruvan anavaki prakasha karanne Lankava gana. Ape rata hara venath rataval mey loke nadda?
@Chanuka-Sithum
@Chanuka-Sithum 3 ай бұрын
@hettiarachchigethushantha8841
@hettiarachchigethushantha8841 2 ай бұрын
මාලිමාව දිනනව කිව්වද
@ChameeraDilshan-i5k
@ChameeraDilshan-i5k 3 ай бұрын
Like 100 දෙනවද😢❤
@shan1058
@shan1058 3 ай бұрын
Bro Mayan calendar ends in the year 2012
@harshamadhushanka1805
@harshamadhushanka1805 2 ай бұрын
2012 n calender eka iwarai kiynawa mayanwarunge aye kiynawa 2024 anawakiyak gana therumak nane e kathawa 😅😅😅
@Ratna-d8j
@Ratna-d8j 2 ай бұрын
එක්තරා. රෝම. අධිරාජයකු වසර. 4. ක්. කැලැන්ඩරයේ. වෙනසක්. නිරීම ආග්ඤාවකින්. කර. තියෙනවා. !!! ඒ තම. අණ. කොතරම්. පිහිටය් ද. යනු. බලනට. !!! ලාංකිකයන්. ඒ. නො තැකුවත් චීන්නුන්. පවා. ඒ. පිළිගත්ත. !!! ඒ නි සා ඉතිහාසීය. වසර. ගණන්. ගැනුම්. වරදිනවා. !!
@gangaappuwa7795
@gangaappuwa7795 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🙏
@bandaraherath8553
@bandaraherath8553 2 ай бұрын
Mayavaru hitiye pasugiya government eke. Ovun mayawen avurudu 74 parliament eke sapase givath una. Anawaki edath kiva adath hetath kiyavi mayawen jeevath wenna.
@heshan_rusiru
@heshan_rusiru 2 ай бұрын
Mayavaru nam dnne na habai budu dahame pahadiliva visthra krla tynva oita vada
@ErangaNuwan-ed3bc
@ErangaNuwan-ed3bc 3 ай бұрын
Marthukawata anuwa karhakaranam hodai wate yannathuwa
@darshanawidyapathi7909
@darshanawidyapathi7909 2 ай бұрын
2027 loketa winashayak emws eka apitah ehemma thsms e wenne niyama sudda kirimai 2030ta lokema baara ohuta maga sakasimai e oketama baya nathi balwth kemek ape raten enawa ohu swabawadahamin arissm karai swabawadahamin lokema palanaya athata ganiwi 2027 thama hodatama karanneth 2030 thama hodama kena enneth swabawadahamata janapathi agamthi amathi janathawa wadakna wadaka thynne loketauwamana de wimai balasitinn me winashaya arambayai
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 3 ай бұрын
අනේ මේ ඔය මායාවරු ගැන බයිල ගහන්න එපා බං🤣 ඔය මායාවරුන් 2000 වර්ෂය ලබද්දිත් කිව්වනෙ ලෝකෙ විපර්යාස වෙනව කියල🤣🤣🤣 ඒත් එදත් වෙනද වගේම සාමාන්‍ය විදියට හිර පෑයුව අපි පුරුදු පරිදි රස්සාවලට ගියා🤣 මොන ලබ්බක්වත් වූනේ නෑ🤣🤣🤣
@PabasaraMahendra-xs2fq
@PabasaraMahendra-xs2fq 3 ай бұрын
ඔයා රටේ ලෝකෙ වෙන දේවල් මොනවද කියල දන්නේ නැති කෙනෙක් වගේ 😂😂
@DilrukshaSandaruwan-g5d
@DilrukshaSandaruwan-g5d 3 ай бұрын
සෙල් ලිපි ගල් ලිපි කියලා වචන දෙකක් නෑ..... ගල් වල ලියපුවට තමයි සෙල් ලිපි කියන්නෙත්....සෙල්මුවා කියන්නෙ ගලෙන් නිර්මාණය කරන ලද කියන එක... සෙල් ලිපි කියන්නෙ... ගලින් කරන ලද ලිපි කියන එකයි..
@roojithdammikaperera4866
@roojithdammikaperera4866 3 ай бұрын
Boru kelinna epa. Ban
@sunethrarathnamali4971
@sunethrarathnamali4971 2 ай бұрын
The people who upload these videoes are slightly imbalanced
@sunilhewage1684
@sunilhewage1684 3 ай бұрын
සබ්බෙ පුථුජ්ජනා උන්මන්තකා
@SarathPerera-it7it
@SarathPerera-it7it 2 ай бұрын
Baila.2023 loke iearai kiwwa baila
@Peacelover-t8c
@Peacelover-t8c 2 ай бұрын
L
@sampath9036
@sampath9036 3 ай бұрын
වැඩක් නැ
@ShanthiMathotaArachchi
@ShanthiMathotaArachchi 2 ай бұрын
Gon buruwa මහා බොරුව 😂😂😂
@PiyanthaSilwa-hs9pr
@PiyanthaSilwa-hs9pr 2 ай бұрын
Ane manda kalen kaleta wenas kata owa hama ekakma boru tamai
@Dimuthujanaka-p5x
@Dimuthujanaka-p5x 2 ай бұрын
❤❤
@MashimaShewan
@MashimaShewan 3 ай бұрын
❤❤❤❤❤❤
@lakshiwanasinha4628
@lakshiwanasinha4628 3 ай бұрын
@Imasha_Welivita
@Imasha_Welivita 2 ай бұрын
💖💖💖💖
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН