Рет қаралды 211,225
ලොව ප්‍රථම ගුවන් යානය ලෙස රාවණා රජුගේ දඬුමොණරය අහසට එසැවුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. එවැන්නක් යළිත් සාදා අහසට එසැවුණු මෑතකාලීන මිනිසකු ගැන ඇතැම් විට ඔබ අසා නැතුව ඇති. මේ ඒ මිනිසා පිළිබඳව කතා පුවතයි.
You already know that King Rawana's Dandumonaraya was lifted as the world's first airplane. You may not have heard of a recent man who made such a comeback. Here is the story about this man.