පිටි කෝප්පෙන් බඩපිරෙන්න කන්න බිත්තර පරාටා |Egg Paratha in 10 mins|Easy breakfast recipe Sinhala

  Рет қаралды 24,225

Dushani's Diary

Dushani's Diary

2 жыл бұрын

#paratharecipe #Eggparatha #eggroti
පිටි අනන්නේ නැතුව උදේ කෑමට බිත්තර පාරටා විනාඩි 10න්
ගොඩාක් රසට, උදේට රෑට බඩපිරෙන්න කන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි කෝප්ප 1 (125g)
බිත්තර 2
වතුර 250ml
කෑලි මිරිස් තේ හැදි 1
ලුණු තේ හැදී 1/2 රස අනුව
පොඩි ළුනු ගෙඩි 1
පොඩි තක්කාලි ගෙඩි 1
අමුමිරිස් කරල් 3-4
කරපිංචා
ඔයාල කැමතිනම් කැරට්, ලීක්ස්, බෙල්පෙපර් එකතු කර ගන්න.
ගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZbin channel and hit the bell icon to get the new video updates. Thank you very much!
kzbin.info...

Пікірлер: 37
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
Niyamai akki ada rata hadannamko..❤❤❤akki mekata pol kiri ekthu krgnna brida wathura wenuwata?
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Puluwan nangi thawath rasai ethakota
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
@@DushanisDiary thank you akki..mm hadala rasa kiynnamko...
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
@@DushanisDiary gd morning අක්කි මම මේක හැදුවා ඊයේ ඩිනර් එකට..ගොඩක් රසයි..මම මේකට ලුණු කොල ටිකකුත් එකතු කරා තක්කාලි කන්න අකමැති නිසා..කොහොම වුනත් හරිම රසයි අක්කි.thank you මේ වගේ recipe අපිට කියලා දෙනවට...
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
@@maduthilakarathna4268 wow nangi! Thank you so much comment kalata… rasaii ne ❤️😘❤️😘
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
@@DushanisDiary ඔව් අක්කි...❤👍නිකම්ම වුනත් කන්න පුළුවන් කරියක් නැති වුනත්..හරිම රසයි...බිත්තර වැඩි වුනොත් තවත් රස වෙයි කියලා හිතෙනවා අක්කි..
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
ඒක නම් රස පාටයි 😍😋😋
@charunikulatilaka5080
@charunikulatilaka5080 2 жыл бұрын
Thank you 🙏 Akki 🌹🌹
@tp6601
@tp6601 Жыл бұрын
well explained
@harischandrawijekoon1239
@harischandrawijekoon1239 2 жыл бұрын
ඔයා ගෙ හැම වීඩියෝ එකක් ම බලනවා හරිම වටිනවා
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷🌷 හරිම පහසුවෙන් හදා ගන්න පුලුවන් ස්තුතියි මිස්..
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😘❤️
@sanfernando9
@sanfernando9 2 жыл бұрын
හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️❤️❤️💕
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Shok🥰
@pubuduprasanna2305
@pubuduprasanna2305 2 жыл бұрын
Supire
@champarichard3531
@champarichard3531 2 жыл бұрын
Thanks so much Very nice good godbess from you ❤
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️❤️❤️
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🏖️️🏖️️🏖️️
@rachitra100
@rachitra100 2 жыл бұрын
Awww 🔥
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
🥰🥰🥰😘😘😘
@umeshisithmi9468
@umeshisithmi9468 10 ай бұрын
Akke samanyen meinkakk kiyk wenna wekunanna puluwanda... restaurant ekk sanayen kiyda... kiynko please ❤
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🏖️️
@FriendsFamilyKitchen
@FriendsFamilyKitchen 2 жыл бұрын
Loving it 😍 you've prepared it so nicely my friend..looks super Soft and flavourful 😋I'd love to have it ..hope to see you around 💕 Big like!!
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ❤️
@nimaliwickramasinghe3439
@nimaliwickramasinghe3439 2 жыл бұрын
කාලෙකින් අක්කගේ video එකක් බැලුවේ . 🌮🥙😋👍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks nangi ❤️
@nimaliwickramasinghe3439
@nimaliwickramasinghe3439 2 жыл бұрын
@@DushanisDiary 👍
@priziperera272
@priziperera272 2 жыл бұрын
Akki man oyage chocolate cake eka try kala. But cake eka madden bahinawa ne,, Amu gathiyak naha
@pathumsanjeeva8871
@pathumsanjeeva8871 2 жыл бұрын
Lassnai akkiya
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Like 📢📢📢📢📢
@savithrifernando2310
@savithrifernando2310 Жыл бұрын
පිටි ප්‍රමාණය gram වලිනුත්, වතුර ප්‍රමාණය මිලි මීටර් වලිනුත් කියන්න පුළුවන්ද
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 2 жыл бұрын
අනේ අක්කි මට කියනවාද හොද electric අවන් වර්ග මොනවාද කියලා ගැස් එකක් තිනවා දැන් ගැස් නැනි මුකුත් හදාගන්න විදියක් නැ ආන් පිල්ස් අක්කි හොද එකක් කියන්නකො 🙏🙏
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
අම්මෝ දැන් බිත්තර 30ටත් වැඩියි.
@laxmanparara3998
@laxmanparara3998 2 жыл бұрын
ආ⁣ට.පිටිවලින්.බැයිද
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ou ata piti walin hadanna puluwan
@dilshanmaduranga5737
@dilshanmaduranga5737 2 жыл бұрын
Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan kzbin.info/www/bejne/g326oKOGpdWrhNU
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 182 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 80 МЛН
Mummy naya le aayi 🥰
0:36
Cute Krashiv and Family
Рет қаралды 54 МЛН
王子居然在家这样 #艾莎
0:38
落魄的王子
Рет қаралды 4,6 МЛН
Головоломка от дедушки🔥
0:31
FERMACHI
Рет қаралды 18 МЛН
Байкеры помогли доехать маме и сыну 😯
0:20
Фильмы I Сериалы
Рет қаралды 2,6 МЛН