රසම රස පීසා ගෙදර හදමු|Homemade pizza recipe in Sinhala|Easy Pizza recipe|Sinhala recipe

  Рет қаралды 446,245

Dushani's Diary

Dushani's Diary

2 жыл бұрын

#pizza #homemadepizza #pizzarecipeinsinhala
***පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 2 (250g)
යීස්ට් තේ හැදී 1
සීනි තේ හැදී 2
මද උණුසුම් වතුර 180ml
බටර් මේස හැදී 1 (ඔලිව් ඔයිල් ,පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්)
ලුණු තේ හැදී 1/2
****පීසා එක අවන් එකට දාන්න කලින් අවන් එක හොඳින් අවශ්‍ය උෂ්ණත්වයට රත් කරගන්න. 220C විනාඩි 10-12 බේක් කරගන්න.
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZbin channel and hit the bell icon to get the new video updates. Thank you very much!
kzbin.info...
#cheesypizza
#pizzarecipe
#pizzainsinhala
#pizza
#easypizza
#pizzadough
pizzadough
pizza recipe

Пікірлер: 332
@chathuvanthijayasinghe-st8ft
@chathuvanthijayasinghe-st8ft 3 ай бұрын
මම අද හැදුවා විඩියෝ එක බලපු ගමන්.... කඩෙන් ගන්න විදිහටම ආවා.. මම පීසා හදපු පලවෙනිවතාව.. ගොඩක් ස්තූතිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DushanisDiary
@DushanisDiary 2 ай бұрын
Thank you 💞💞💞
@thejaliyanage9621
@thejaliyanage9621 Ай бұрын
​@@DushanisDiary❤❤
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
බොහොම ස්තූතීයි හදලා කියන්නම්..❤️❤️❤️👍👍👍.පැහැදිලිව කියා දෙනවා...
@nalikadisanayaka1954
@nalikadisanayaka1954 2 ай бұрын
මන් ඊයේ haduwa.ඔයාගේ video එක බලා ගෙන.ඒ විදිහටම ආවා.ඔයාට ගොඩක් ස්තුතියි.
@Yash_Boy_Xx
@Yash_Boy_Xx 2 ай бұрын
මම pizza හදපු පලවෙනිවතාව .. pizza එක හොදටම ආවා. ස්තූතියි රෙසිපි එකට ❤️
@prasadarachci6874
@prasadarachci6874 Жыл бұрын
හැදුවා රසට හැඩට ඇදිලා තිබුනා ස්තුතියි .....♥️
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
Wow❤❤❤ ආසම කෑමක්
@hasanthiudeshika9339
@hasanthiudeshika9339 Жыл бұрын
මම ⁣මේ රෙසිපි එකට පීසා හැදුවා.නියමෙටම ආවා.ගොඩක් ස්තූති හොඳ රෙසිපි එකක් කියා දුන්නට.
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Everything looks so delicious 🤤🤤 Enjoy your video 😍😍 nice Sharing 👍👍👍
@heshanitissera9115
@heshanitissera9115 Жыл бұрын
Made this today. Arrived perfectly.great The pizza that was made came out very well.The dough also came out great.Thank you ♥️
@thinurijayakodi8186
@thinurijayakodi8186 Ай бұрын
Man pizza haduwa akki. oyage receipe 1 balan..marama happy mta ...hariyata pizza 1 awa..thnk u sooo much..❤❤❤❤❤❤❤good luck akki..
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
Thank you... හැමදෙන ලස්සනට පිළිවෙළට, පැහැදිලිව,කියල දුන්නට
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
💗💗💗
@sadunidilan4700
@sadunidilan4700 Жыл бұрын
Good job 👌♥️ පැහැදිලිව කියලා දෙනවා
@arooshinyv9086
@arooshinyv9086 Жыл бұрын
Wow...lassanata kiyala deela..lassanata pizza eka heduwa..superb
@nirosharohini9387
@nirosharohini9387 2 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ..මේ වීඩියෝ ව මට උදව්වක් උනා...🎉🎉🎉
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
හරිම පැහැදිලිව කියා දුන්නා ස්තූතියි පුතේ ❤❤❤❤
@tharukacool46
@tharukacool46 Жыл бұрын
hodata pahadiliwa kiyala denawa akki oya digatama me wage videos genna .
@hansikumari8413
@hansikumari8413 Ай бұрын
අනේ මමත් හැදුවා හරියට ම හරි ගියා ❤️👍
@chamindakulathilaka7133
@chamindakulathilaka7133 Жыл бұрын
Math ada hadanawa..oya tamai meka hodatama pehediliwa kiyala dunne.thankz.....
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
හරිම හොඳයි ,නිවැරදිව ,පිළිවෙළට කියල දෙනවා.අහං ඉන්න අසායි. මම හැදුවා.ඔය විදිහටම.ලස්සනට,රසට ආවා. ස්තුති......
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ane thank you oyage comment ekata….♥️💕♥️💕❤️
@yashwantigunawardane449
@yashwantigunawardane449 Жыл бұрын
අනේ මමත් හැමදාම මේක බලලා හදන්නේ හරියටම හරි ❤🙏
@malarvilzhiratnasabapathy4971
@malarvilzhiratnasabapathy4971 2 жыл бұрын
Very appealing and neatly done. Will try soon Dushani. Keep well.
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you Mala 😊😘❤️
@nilushikakamali6588
@nilushikakamali6588 Жыл бұрын
මටත් හරියටම ආවා. තෑන්ක්ස් 🌼🌼
@user-gv1cz5oq8k
@user-gv1cz5oq8k 6 ай бұрын
මමත් හදනවා.ඔයාගෙ කේක් recipe හරියටම හරි.මේකත් හදලා බලනවා අනිවාර්යයෙන් ..
@DushanisDiary
@DushanisDiary 6 ай бұрын
Thank yu
@thiliniudeshika3134
@thiliniudeshika3134 5 ай бұрын
Good recipe.fully successfully thanks a loton.
@user-fs4bi9ld3v
@user-fs4bi9ld3v 6 ай бұрын
Mama meka haduwa ada. Hodata awaa. Thank you so much ❤
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
Thank you so much,
@kanishkachamani2737
@kanishkachamani2737 Жыл бұрын
Thanks for the recipe ❤
@kithsiriwijesundara306
@kithsiriwijesundara306 Ай бұрын
Ane akki thank you me vage recipe genavata
@slmanuwa7928
@slmanuwa7928 Жыл бұрын
හරිම ලස්සනයි . අපි දැන් හදන ගමන් ඉන්නෙ .කටට කෙල උනනව 😍😋
@hirunipeiris141
@hirunipeiris141 6 ай бұрын
Mata danagana puluwanda pre heat karaganne kohomada kiyala
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
අනිවාර්යයෙන් math hadanawa akky..thank u❤️❤️❤️
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks nanga ♥️❤️
@shanshazmi9847
@shanshazmi9847 Жыл бұрын
Wow, super, good explanation,
@desilva381
@desilva381 Жыл бұрын
Its easy to make .thanks for sharing
@mkoshila4968
@mkoshila4968 4 ай бұрын
We've tried. It was awesome. Recommend for anyone. Thank you
@DushanisDiary
@DushanisDiary 4 ай бұрын
Thank you
@shashiniwijesundara8826
@shashiniwijesundara8826 8 ай бұрын
Thanks for the recepie♥️
@tikiriliya8232
@tikiriliya8232 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ චැනල් එක මරු ඔයාගෙ රෙසිපි සුබ පැතුම් ❤️❤️😍
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you ❤️❤️❤️
@madaraupathissa1493
@madaraupathissa1493 Жыл бұрын
Mn iye haduwa.rasata awa akke.thanks.
@madaveewijesinghe4089
@madaveewijesinghe4089 7 ай бұрын
Meka heduwa. Niyametama awa. Thank you... ❤
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
අනෙ ඒකෙ ලස්සන 🤩🤩
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊💕💕💕
@studio_547
@studio_547 2 жыл бұрын
Wow! great recipe. It looks so tempting! superb delicious ❤ great sharing dear friend! stay blessed ❤ always stay connected😍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ♥️❤️♥️
@ccshopping2369
@ccshopping2369 Жыл бұрын
,godak sthuthi hodata kiya dunna
@seneshaabeywickrama
@seneshaabeywickrama 2 жыл бұрын
මේක අද හැදුවා .හරියටම ආවා. නියමයි . හදපු pizza වලින් හොදටම ආව එක .dough එකත් නියමෙට ආවා .Thank you ♥
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ❤️🥰❤️
@hemanthadesilva527
@hemanthadesilva527 Жыл бұрын
Really really amazing..! Looks sooo Yammy....! Your kind explanation mounts the attraction to the video. Thank you so much ❤️...!
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you so much ❤️❤️❤️
@clickcell1266
@clickcell1266 Жыл бұрын
Hmm harima rasai❤️
@hiroshanbolonne1067
@hiroshanbolonne1067 2 жыл бұрын
I like to make home pizza because it's healthy, tasty & safe. Thanks for sharing.
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
💕❤️♥️
@preethimalichanchala7105
@preethimalichanchala7105 2 жыл бұрын
මම හැදුවා මෙ විදියටම ආවා..thnkz dr
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 💕💕💕
@nadeeshaniroshani448
@nadeeshaniroshani448 6 күн бұрын
අනේ මාත් හැදුවා.හරිම විදිහට ආව.❤පලවෙනි වතාවට මන් හැදුවේ .අනේ ගොඩාක් ස්තුති ඔයාට .ආදරෙයි ❤❤❤❤❤❤
@DushanisDiary
@DushanisDiary 5 күн бұрын
Thank you 🥰❤️❤️❤️
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Shoke ane 🧡💕
@anomasoisa9526
@anomasoisa9526 2 жыл бұрын
Thank you 👍
@NishanthaBandara-zu6kv
@NishanthaBandara-zu6kv Ай бұрын
සුපිරි
@sajanidananjana6271
@sajanidananjana6271 2 жыл бұрын
Wow 🤩
@malithiabeysinghe
@malithiabeysinghe Жыл бұрын
Thank you ❤️
@seethabopegedara3818
@seethabopegedara3818 Жыл бұрын
නියමයි හදන්නම ඔිනා
@Cakeland_Academy
@Cakeland_Academy 2 жыл бұрын
තෑන්ක් යූ❤❤... හැදුවා රසම රසයි🔥🔥🔥🔥
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️♥️❤️♥️
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 Жыл бұрын
හරිම විදිය ලේසියට කියලාදුන්නට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you 😊
@niroshtharangani2206
@niroshtharangani2206 Жыл бұрын
Happy
@niroshtharangani2206
@niroshtharangani2206 Жыл бұрын
🤗😲😋
@user-hd4uk1od2g
@user-hd4uk1od2g 2 жыл бұрын
නියමයි
@lakminipriyadarshani3908
@lakminipriyadarshani3908 2 жыл бұрын
Harima pahadiliwa kiyala denawa hadala blannamko
@ruupamanike904
@ruupamanike904 Жыл бұрын
හරි රසයි දුව
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
මමත් ඊයේ මේ. මැඩම් ලා ට හදලා දුන්නා.. කිරි වලින්ඇනුවේ.. ඔයාගේ. පීසා එක. ලස්සනයි. ස්තූතියි ඔබට
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you so much 😊❤️
@sisirakumara7448
@sisirakumara7448 2 жыл бұрын
Yummy 😋😋
@milanimadusha5215
@milanimadusha5215 2 жыл бұрын
Miss kiyala dunna widihata math haduwa.. lassanata , rasata thibuna.. Thank you miss..
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you ❤️💕❤️
@wathsalakaushalya7857
@wathsalakaushalya7857 Жыл бұрын
Messuring cup 2kda flour danme
@user-ii7tw8qw6g
@user-ii7tw8qw6g 6 ай бұрын
Thanks nangi
@dumbaramitiyawath8491
@dumbaramitiyawath8491 Жыл бұрын
Good job 👏 👍 👌 🙌
@umayanganaumayangana188
@umayanganaumayangana188 2 жыл бұрын
බනානා කේක් හදන්න කියල දෙන්නකො please . ගොඩක් පැහැදිලිව කියල දෙනව ඔයා ගොඩක් ස්තූති .
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
baya netuwa try karanna puluwan oyage recipe .sini bun recipe ekat man try kala.supiri ekat.
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you darling ❤️♥️
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
bake petis recipe ekak hoppers recipe ekak dennako dr
@ttheepan9990
@ttheepan9990 Жыл бұрын
Super sister 👍👏
@sudanthawariya5408
@sudanthawariya5408 Жыл бұрын
Hodata pahadiwa Kiya denawa thanks
@randimafernando3230
@randimafernando3230 Жыл бұрын
Short and sweet
@user-rm6by1rh3q
@user-rm6by1rh3q 7 ай бұрын
Akka oven wala temperature eka wenas nisa 220 temperature ekama demmoth hatiyaida?
@chamudinilinara3483
@chamudinilinara3483 7 ай бұрын
Meka nam supiri. Kaden genawa wage.
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
Thank you
@nishanifernando4946
@nishanifernando4946 Жыл бұрын
Akke man pizza haduwa ee vidiyatama awa..fondent icing hariyatama hadana widiya kiyala dennako
@vadrcookingvlog
@vadrcookingvlog 2 жыл бұрын
Amazing
@eshapriyaa6901
@eshapriyaa6901 2 жыл бұрын
Thank you..❤👍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
💕❤️♥️
@user-vp3on4jl6m
@user-vp3on4jl6m 5 ай бұрын
ආසම චැනල් එකක්
@MuthuMuthu-mr1hc
@MuthuMuthu-mr1hc Жыл бұрын
Rasa kese wethath patta lassanai
@ruwiniweerasinghe1733
@ruwiniweerasinghe1733 2 жыл бұрын
My favorite
@lasith7440
@lasith7440 Жыл бұрын
rasayi
@vigneshvaribalakrishna5251
@vigneshvaribalakrishna5251 5 ай бұрын
Arima rasa Patai ❤❤❤
@suthsaraparera7655
@suthsaraparera7655 Жыл бұрын
Akki mama hamaDama waga HaDanawa akak🥰 ක්‍රම walata hariyatama aDa wanaData waDiya awa ana tankiw akki oyata
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
❤️♥️❤️♥️❤️
@sadakalummayadunna2068
@sadakalummayadunna2068 Жыл бұрын
Niyamai ❤
@user-mq7sn9wc9u
@user-mq7sn9wc9u 2 ай бұрын
Tanks❤❤
@lakshithanipunika6354
@lakshithanipunika6354 2 жыл бұрын
Api heduwa godak rast awa akki tnk you
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️♥️❤️♥️💕
@mallikaasoka1040
@mallikaasoka1040 2 жыл бұрын
Thanks for sharing.
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
💞
@smilesnap1287
@smilesnap1287 Жыл бұрын
Good luck for you
@oshadhianupama433
@oshadhianupama433 Жыл бұрын
Man godak pizza recipe try karala thiyenawa eath dr oyage recipe eaka thamai hodatama set une thanak you dr.
@dimuthchanaka5779
@dimuthchanaka5779 Жыл бұрын
Thanks
@chathuriishani3469
@chathuriishani3469 Жыл бұрын
Lipe hadanna puluwn da
@sasankanipuni7955
@sasankanipuni7955 2 жыл бұрын
Piti 1kg t one pramanwal kynna plwnd?
@nilushadesilva9798
@nilushadesilva9798 Ай бұрын
Lipee hadanna barida dr
@sajeewaherath2520
@sajeewaherath2520 2 жыл бұрын
Thank you akki මමත් හදන්නේ මෙහෙමයි
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
💞💞💞
@sajeewaherath2520
@sajeewaherath2520 2 жыл бұрын
😍
@rishminishara7023
@rishminishara7023 Жыл бұрын
Ist natuwa wena mona hari ekathu kara ganna barida
@kanchanajayaweera4907
@kanchanajayaweera4907 6 ай бұрын
👍
@dil2541
@dil2541 2 жыл бұрын
Superb 😋👍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
❤️♥️❤️
@AnushkaPradeep-qp5gj
@AnushkaPradeep-qp5gj 2 ай бұрын
😊😊
@kavindikaushalya5112
@kavindikaushalya5112 4 ай бұрын
Ist wenuwata wena ganna puluwan monawada
@StylishFazz
@StylishFazz 5 ай бұрын
Maath hadhuva harima rasaii....😊😊
@DushanisDiary
@DushanisDiary 5 ай бұрын
Thank you 💕💕💕
@samanthakulasekara8417
@samanthakulasekara8417 Жыл бұрын
👍👍👍
@swissmidias9002
@swissmidias9002 Жыл бұрын
pre heat karanne nathi oven ekaknm kochchra wela tiyanna oneda
@sudathjayasekara4855
@sudathjayasekara4855 2 жыл бұрын
Eththatama maru.
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊
@arooshinyv9086
@arooshinyv9086 Жыл бұрын
East honthama brand eka monada miss ekath kiyannako plz
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 105 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 80 МЛН
САМОЕ СЛОЖНОЕ СОРЕВНОВАНИЕ
0:41
MakkClips
Рет қаралды 2,2 МЛН
😳 Это ПРЕВРАЩАЕТ всё в ПИЦЦУ !
0:28
Настя, это где?
Рет қаралды 4,1 МЛН
МОЖЕТ ЛИ УКУСИТЬ СОБАКА
0:14
HUSMUT : ХАСМУТ / ХАСки и малаМУТ /
Рет қаралды 3,8 МЛН
РЫБАЛКА ДОМА
0:17
KINO KAIF
Рет қаралды 17 МЛН
На сколько опасна рыба меч?
0:40
Fact Fusion
Рет қаралды 5 МЛН