No video

Egg roti /Biththara roti | පිටි අනන්නෙ නැතුව විනාඩි 5න් බිත්තර රොටි හදමු/m.r kitchen

  Рет қаралды 2,452,515

M.R kitchen

M.R kitchen

Күн бұрын

Biththara roti/super egg roti • පිටි අනන්නෙ නැතුව තෙලේ... පිටි අනන්නෙ නැතුව තෙලේ බඳින්නේ නැතුව විනාඩි 5න් පැටිස් හදන විදිහ බලන්න මාසයක් ඇතුළත ලක්ෂ 6කට අධික සංඛ්‍යාවක් නැරඹූ කිරි රොටී වීඩියෝ එක • රසම රස කිරි රොටි විනාඩ...

Пікірлер: 1 000
@dilmisandunika7030
@dilmisandunika7030 4 жыл бұрын
මාරම රසයි.. මන් බලපු පහසුම හොඳම recipe එක මේක... මම ඊයේ හැදුවා. ගොඩක් සංකිර්ණ දේවල් අවශ්‍ය නැති නිසා සරල ක්‍රමයක් නිසා ඕනිම වෙලාවක ඉක්මනට හදාගන්න පුළුවන්.. ❤️🙏
@camsunil8502
@camsunil8502 4 жыл бұрын
Suba.allh.awurbak.wewaa
@chamilakoswatta7391
@chamilakoswatta7391 4 жыл бұрын
@@camsunil8502 පල පල යන්ට සෙවලයා
@sumanamalkanthi1827
@sumanamalkanthi1827 3 жыл бұрын
A few
@pooh7711
@pooh7711 4 жыл бұрын
දවස් ගණන් පිටි ගුලි අනලත් හදා ගන්න බැරි අය ගැන සෑහෙන කණගාටුයි..මේක තමා දැක්ක සුපිරිම රෙසිපිය.. නියමෙටම ආව
@wasanasomarathna9862
@wasanasomarathna9862 2 жыл бұрын
apith haduwa harima rasai. thank you
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
T⁵
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
Free
@tmashoka4772
@tmashoka4772 8 ай бұрын
😂😂😂😂😅😊😊😊❤🎉❤🎉😂😂❤❤😊❤🎉😂😂😂🎉😅😂😂❤🎉🎉😊😮😊🎉🎉😂😂😂😂🎉😅🎉😮😅😂🎉😊😂😂❤🎉😂😂😂😂😂😂😂😅❤😂
@nisansalasewwandi9561
@nisansalasewwandi9561 3 жыл бұрын
මාරම රසයි මම අද හදලා බැලුවා.. ගොඩක් ලෙසියෙන් හදා ගන්න පුලුවන් හින්දා ඉක්මනින් හදාගන්නත් පුලුවන් 🤛🤛
@Thomas-the-Troopy
@Thomas-the-Troopy 4 жыл бұрын
Thank you! විදේශ වල කොටුවෙලා restaurant වසා තිබෙන මේ කාලයේ මේ video එක අපිට හරී වටිනවා. ඔබට ගොඩාක් පින්සිදු වෙවා!
@pererairene813
@pererairene813 4 жыл бұрын
එල
@swarnageeth6172
@swarnageeth6172 4 жыл бұрын
මමත් ඔය විදියට හැදුවා. හොදට ආවා. අපි අද උදේට කෑවෙ මේ බිත්තර රොටි. අලුත් විදියට, පහසුවෙන් හදන්න පුලුවන් කෑමක්. රසයි. ස්තූතියි. නැවත හමුවෙමු.
@besttiktok8568
@besttiktok8568 4 жыл бұрын
මේක තමයි බලපු ඒවයින් හොදම resipy එක...thanks oyata...good luck❤️❤️❤️
@madhushanimadhushani5611
@madhushanimadhushani5611 3 жыл бұрын
ඔයාගෙ හැම රෙසිපියක්ම හරියටම එනවා thank you
@kaluperumageruwanilakshmid1245
@kaluperumageruwanilakshmid1245 4 жыл бұрын
හරිම රස හරිම පහසු රෙසිපි එකක් ඔයාට ගොඩක් ස්තුති
@srimathiartimon4641
@srimathiartimon4641 3 жыл бұрын
ඇත්තටම හරිම රසයි. පහසුවෙන් හදාගන්න පුළුවන්. Thank you
@sarathwedage8153
@sarathwedage8153 4 жыл бұрын
ගොඩක් හොඳයි මේ දවස් වල ට මේ වගේ දෙයක් තමයි හොඳ ක්ෂණිකව හදන්න පුළුවන් ස්තුතියි
@kavi7919
@kavi7919 2 жыл бұрын
රසයි වගේම හදාගන්නත් ලේසියි ගොඩක් ස්තූතියි
@anuruddaperera5496
@anuruddaperera5496 4 жыл бұрын
අදහස හොඳයි. වීඩියෝ එකත් හොඳයි . ඔයාගෙ භාශා විලාශයනම් හරිම අමිහිරියි. සාමාන්‍ය විදිහට කතා කරන්න. වචන හැසිරවීමේදී කැටයම් නැතුව. ස්තූතියි
@hashniayodya2404
@hashniayodya2404 4 жыл бұрын
බිත්තර රොටි හොදට ආවා...ගොඩක් ස්තුතිය ඔයාට ..❤
@bagyaperera7763
@bagyaperera7763 Жыл бұрын
නියමයි අක්කේ මම මොනා හදන්න ගියත් අනිවාරෙන් ඔයාගේ කෑම වීඩියෝ බලන්නේ අපිට ලේසි විදියටම ඔයා කියා දෙනවා ඒක තේරෙන විදියටම සුපිරියි❤️❤️ ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා!!!අක්කේ😍😍
@nadiekahansi5671
@nadiekahansi5671 3 жыл бұрын
අපිත් මේ දැන් හැදුවා. රසම රසයි. හදන්න හරිම ලේසියි. Thank you very much. Need more videos.
@madhushanimadhushani5611
@madhushanimadhushani5611 3 жыл бұрын
මම අද හැදුවා හරිම රසයි . ඔය විදිහටම ආවා ඔයාට බොහොම ස්තුතියි 🙂🙂
@ajanthakarunanayake1909
@ajanthakarunanayake1909 4 жыл бұрын
අවංකව ඉතාමත් සෞඛ්‍යය ආරක්ශිතව කියලා දුන්නා මොකද කොලෙස්ටෙරෝල් තියෙන අයට කන්න බටර් සිනි තෙල් කන්න හොද නැහැ ..ඔයාට අවංකව පින් ලැබේවා මේ ව්දියට හදලා පෙන්නුවාට බොහොම ස්තුතිය සොයුරිය තෙරුවන් සරනයී
@priapria6553
@priapria6553 4 жыл бұрын
ගොඩක් හොදයි හරිම ලෙසියි ජේසු පහිටයි
@ireshasandamali8783
@ireshasandamali8783 3 жыл бұрын
මාත් අද හැදුවා අක්කේ. හරිම රසයි. Thank you ❤️❤️❤️
@upulsenarathna6240
@upulsenarathna6240 Жыл бұрын
මං ඒක හදලා බැලුවා ඒක හරිම රසයි
@bhanukaranadewa4382
@bhanukaranadewa4382 4 жыл бұрын
Thank you mrs. Kitchen, it worked out so well.. very tasty 😋 my whole family enjoyed it❤️
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
Mr kitchen බන් 😒🥲
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොදයි.තෙල් ගොඩාක් දාපු කඩේ ඒව කනවට වැඩිය මේක නම් ඇතිතටම ගොඩාක් හොඳයි .එළවළු තියෙන නිසා ගුණයෙනුත් වැඩියි. බොහොම ස්තූතියි.....💐💐💐💐💐
@nimashideshabandu839
@nimashideshabandu839 2 жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි. ගොඩක් ස්තූතියි
@KaviGirl-bl2fv
@KaviGirl-bl2fv 3 ай бұрын
Mn හැදුවා මාරම රසයි❤ thank you
@MinoliWansooriya
@MinoliWansooriya 3 жыл бұрын
Made this. It came out really delicious 😋 thanks a lot
@methurathnayake
@methurathnayake 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට අපිට රසවත් කෑම අරන් එනවට❤
@Nayana8984
@Nayana8984 Жыл бұрын
ඇත්තමයි මමත් හැදුවා.. නියමෙට ආවා.. හරිම රසයි.. ගොඩක් ස්තූතියි ඔබට..තෙරුවන්සරණයි .. 👌👌🏵️🏵️🏵️❤️❤️❤️❤️
@chandrikasilva8538
@chandrikasilva8538 4 жыл бұрын
අපි ඔයාගෙ බිත්තර රොටිය හැදුවා 😀😀ඒක මාරම රහයි☺️☺️තව තවත් මෙවැනිම videos හදන්න ඔබට ශක්තිය ලැබේවා ❤️❤️ජේසු පිහිටයි‼️
@sanalirajapakse6865
@sanalirajapakse6865 4 жыл бұрын
Thank you . මාර ලේසි ක්‍රමයක් . තෙල් භාවිතයත් අඩුයි .
@mallikapeiris5873
@mallikapeiris5873 Жыл бұрын
Thank u Miss . ❤️❤️🌹🌹හරිම ලේසියි හරිම රසයි.
@sacabeyrathna7886
@sacabeyrathna7886 2 жыл бұрын
මම හැදුවා හරිම ලේසියි ඔයා කියලා දෙන විදියට හදන්න 💜
@sewwandisirisena8929
@sewwandisirisena8929 2 жыл бұрын
The best recipe I have ever tried ! Thanks a lot. I have made biththara roti more than 5 times using this recipe. 💜️
@jeewakaranganarangana9818
@jeewakaranganarangana9818 4 жыл бұрын
Aththatama pahasue,,,lassanae,,wadeth piliwelai,,,thanks me video ekata,,,budu saranae
@sampathnishantha3078
@sampathnishantha3078 3 жыл бұрын
සුපිරි සුපිරි ,මම ත් පොඩි අයට හදලා දුන්නා,Thank s ඔබට මාගේ හදපිරි ප්‍රනාමය
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි තමා රෙසිපි .....👍👍👌👌💐💐💐💐💐💐💐💐💕💕
@s.k.wirasuriya6262
@s.k.wirasuriya6262 4 жыл бұрын
wow amazing recipe.this is a great thing to do in free time. so easy & tasty. thanks.
@kamalaindrawathi3454
@kamalaindrawathi3454 4 жыл бұрын
බොහොම ස්තූතියි!👍😀😀 බුදු සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@penasaratheekshana8737
@penasaratheekshana8737 4 жыл бұрын
අපිත් ගෙදරදි හදලා බැලුවා ගොඩක් රසට ආවා...
@chutibabachuti9809
@chutibabachuti9809 4 жыл бұрын
🙄🙄
@niluperera3523
@niluperera3523 2 жыл бұрын
ස්තූතියි ඔයාට .මම හැදුවා ඔයාගේ recipe එකට බිත්තර රොටී.හරිම පහසුයි.රසයි.❤❤
@ernestsamuel4284
@ernestsamuel4284 4 жыл бұрын
Fan නොවෙයි pan(පෑන්). Very good. Thanks
@DewindiMannapperuma
@DewindiMannapperuma 3 ай бұрын
@paridag1091
@paridag1091 4 жыл бұрын
ගොඩක්හොදයිහදලබලන්නමිඔයාටස්තූතියි
@rimza.nrimza.n412
@rimza.nrimza.n412 4 жыл бұрын
Godaak thanks itama lesiyen hadaganna deyak kiya dunna akat lassanata kiya dunna thank you sis...❤
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඔයාගේ ව්ඩියෝ හැම එකක්ම මම බලනවා නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්නවා මේ හැම දෙයක් හදන්න උත්සහ කරනවා තෙරුවන් සරණයි 👍👍👍❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏🙏
@swenkyweeramunda7620
@swenkyweeramunda7620 3 жыл бұрын
Another successful recipe on your channel. Thank you for making a difference in our lives.
@lasithac
@lasithac 4 жыл бұрын
I have tried this yesterday, and filled from Chicken mixture as well. It was superb. Thanks !
@nadeeshasewwandi5146
@nadeeshasewwandi5146 Жыл бұрын
Akke oya kiyadena kema warga hadanna harima lesi.mama koththu ekai ala nudlas ekai heduwa.dekama godak rasata awa.mekath aniwarenma hadanawa.thanaks oyata ❤️
@shiromaligamage7266
@shiromaligamage7266 3 жыл бұрын
මමත් හැදුව අපේ ගෙදර හැමෝම ගොඩාක් රසයි කිව්වා ගොඩාක් ස්තූතියි රෙසපි එක දුන්නට
@yayhey7272
@yayhey7272 4 жыл бұрын
Thanks for your creativity. And want to add something the word is pan not the fan.
@kavindyanirmali4924
@kavindyanirmali4924 4 жыл бұрын
Mn haduwa.mara rasai.mn dakke eye.eyema haduwa.marama kiri rasai.thank you very much...😘😘😘
@shanu4776
@shanu4776 3 жыл бұрын
Pol kiri daana gaman mam blender kala keta thibbeth ne. Harima leesi. Thax akka. Ape gedara kattiya wedi meka loku udauwak una. Thax again.
@madusankadesilva9586
@madusankadesilva9586 4 жыл бұрын
ඇත්තටම හරිම රසයි. හරිම ලෙසියෙන් හදන්න පුළුවන්. මගේ බබා ගොඩක්ම ආසයි. ගොඩක් thanks මෙ වගෙ ලෙසියෙන් හදන්න පුළුවන් recipe කියන එකට.
@jplife7773
@jplife7773 4 жыл бұрын
හරිම පිලිවෙලයි ආසාවෙන් බැලුවා
@kumudinidesilva4035
@kumudinidesilva4035 4 жыл бұрын
I was looking for a quick egg roti recipe with less oil and at last found it on your channel. Thanks very much..
@sunithamalani261
@sunithamalani261 Жыл бұрын
අපිත් හැදුවා.ගොඩක් රසයි.තැන්කූ.එම් අර් කිචන්
@mehansamethumli761
@mehansamethumli761 4 жыл бұрын
thank you. I am going to make it.
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 3 жыл бұрын
Me math rasa balanda a n nam
@irindukolla328
@irindukolla328 4 жыл бұрын
Shoookne....හදල බලන්නම් .thanks
@shenolileema4641
@shenolileema4641 3 жыл бұрын
අක්කෙ අද මන් හැදුවා හරිම රහයි හොඳට ආවා අක්කට ගොඩක් ස්තූතියි
@veroshineeedirisinghe9014
@veroshineeedirisinghe9014 2 жыл бұрын
Niyamai harima rasai.apita koitharam pahasuda.kalaya ithuruda.thank you so much.🥰😍😘👌
@upaliarjuna7575
@upaliarjuna7575 4 жыл бұрын
ගොඩක් හොඳයි ස්තුතියි ඔබට
@janisha_s
@janisha_s 4 жыл бұрын
Thank you! I made it, was so tasty😍
@mohammedsingar2145
@mohammedsingar2145 Жыл бұрын
මමත් අද හදලා බැළුවා හරිම ලේසියි ඔබ තුමියට ස්තුතියි
@poornimasandumini8071
@poornimasandumini8071 4 жыл бұрын
මමත් හැදුවා.. ගෙදර හැමෝම අසාවෙන් කෑවා.හදන්නත් හරිම ලේසියිනේ...thank you
@laksiribalasuriya4763
@laksiribalasuriya4763 4 жыл бұрын
Yummy 😋😋😋 very tasty . We made them today.thank u sooo much for telling us about this very easy recipe .
@seethawarnakulasuria5061
@seethawarnakulasuria5061 4 жыл бұрын
Thank you for teaching us how to make it. We made it today and it was amazing! Keep on the good work!
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 3 жыл бұрын
Me mmm k Ramu the
@sachiniransala179
@sachiniransala179 3 жыл бұрын
ගොඩක් පින් මේ වගේ දෙයක් අපිට කියලා දෙනවට ❤
@ayehamaduwanthi7025
@ayehamaduwanthi7025 Жыл бұрын
බොහොම ස්තූතියි .හොදට පැහැදිලිව කියලා දුන්නා .👍👍👍👍
@kinggallery9745
@kinggallery9745 4 жыл бұрын
ගොඩක් ස්තූතිය අපිට මේ දේවල් කියලා දෙනවට.
@sarathkumarasinghe7474
@sarathkumarasinghe7474 4 жыл бұрын
Thank you, wish you all the best and healthy long life.
@malkantisinge8124
@malkantisinge8124 4 жыл бұрын
හැමදාම හිතුවෙ හදන්න බැරි වෙයි කියල ගොඩක් පහසුයි ලේසියි රසත් ඇති ඒවා ගේම තව තව මේවායේ ඒවා දාන්න අපිට බලන්ඩ බොහෝම ස්තුති
@nokiac3265
@nokiac3265 2 жыл бұрын
මේ වැඩසටහන අද මං බලලා හැදුවා.ඇත්තටම හරිම ලේසියට හදන්න පුලුවන්.හොදට ආවා.තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න.ජය වේවා !❤
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
මම මේ ක්‍රමයට රුලං, කඩල පිටි, ආටාපිට්, කලවම් කරලා මගේ පොඩ්ඩට හදලා තියෙනවා, බ්ලෙන්ඩර් කරාම කැටි ගතිය නැතුව ගන්න පුලුවන්, 👍
@sagarikajayasinhasagarikaj6900
@sagarikajayasinhasagarikaj6900 4 жыл бұрын
Ots walinuth puluwan
@jon6558
@jon6558 4 жыл бұрын
thank you ❤️ its very delicious
@sankaprabashana
@sankaprabashana Жыл бұрын
සුපිරියක් මම ඉන්නෙ ස්විඩනයෙ මම අත්තටම මෙ විදිහට හදලා බලුවා සුපිරියක් ඔයා හොද චෙෆ් කෙනෙක් සුබපතනවා අනගතයට තවත් විඩියො දන්න සුබ පතනවා
@shehaninethmika3351
@shehaninethmika3351 3 жыл бұрын
මේ ක්‍රමේ ලේසියි ♥️හරිම රසයි😛👍👍
@prabhathedirisinghe9153
@prabhathedirisinghe9153 4 жыл бұрын
මේක හදන වෙලාවේ කටය කෙල ඉනුවේ මගේ විතරද??👌👌🙂🙂
@dahamdi6140
@dahamdi6140 4 жыл бұрын
Nathooo
@vajiramahakanumulla246
@vajiramahakanumulla246 4 жыл бұрын
Matath
@kawidulakshan5673
@kawidulakshan5673 4 жыл бұрын
Monawa karanne a lankawata ghin hadala kamu
@edge.of.the.milkyway6624
@edge.of.the.milkyway6624 4 жыл бұрын
We just made it, came out very good. We live in Canada, this is so much healthier and tastier than what we buy from Srilankan stores here. Thank you so much.
@Japan_Diaries
@Japan_Diaries 4 жыл бұрын
පොල් කිරි වලට මැගි පිටිකල පොල් කිරි පාවිච්චි කරන්නෙ පුලුවන් ද?
@edge.of.the.milkyway6624
@edge.of.the.milkyway6624 4 жыл бұрын
@@Japan_Diaries puluwan, mama pavicchi kale eka. Hondatama rasai.
@Japan_Diaries
@Japan_Diaries 4 жыл бұрын
@@edge.of.the.milkyway6624 Thanks I should try this receipe
@duleeshadamayanthi4846
@duleeshadamayanthi4846 3 жыл бұрын
ඇත්තටම හරි ම රසයි . මමත් හදලා බැලුවා . ඔයාලත් හදලා බලන්න . ගොඩක් වටින වීඩියෝ එකක් අක්කා ඔයාට බොහොම ස්තූතියි . ඔයා රටට වටිනවා 🙂🌍
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 3 жыл бұрын
Me matath denda ko
@dinathuthsanda8587
@dinathuthsanda8587 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි අක්කේ ස්තූතියි
@hansakaruchiragimhana9189
@hansakaruchiragimhana9189 4 жыл бұрын
මම මෝඩයා වගේ පිටි වලින් හදපු මිෂනයටත් බිත්තරයක් කඩලා දැම්මා. 😢 ඊටපස්සේ ආවේ තෝසේ රසයක් එක්ක බිත්තර කෑමක්. අවුලක් නෑ රසයි. ඒත් ඌමනා වූන බිත්තර රොටියේ රස ආවේ නෑ. 😢 ඇදිරි නිතීය අයින්කලේ නැත්තම් මම තව මොනවා හදයිද දන්නේ නෑ😥
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
ගෙදර දොරේ වැඩ කරලා පුරුදු වෙලා ඉන්න එක කොහොමත් හොඳයි. සුබ ගමන්.
@manelfernando1067
@manelfernando1067 4 жыл бұрын
😂😂😂😂
@chryshanthifernando3229
@chryshanthifernando3229 4 жыл бұрын
Sdp
@oshadiweerasinghe8034
@oshadiweerasinghe8034 4 жыл бұрын
It,s very easy & simple... I prepared well... thank you mr kitchen...❤❤❤
@w.a.jayarathnapereraperera4165
@w.a.jayarathnapereraperera4165 3 жыл бұрын
Me godak rasada a
@diltharakaa1307
@diltharakaa1307 4 жыл бұрын
Atthamai harima lesine hadanna.ikmanta hadanna puluwanne.piti moli anala thiyanna kalaya yanawane godak.eeta wada hithuwa gaman hada ganna puluwan niyama kramayakne meka.👍👍👍thanx
@tharushipoornima7301
@tharushipoornima7301 3 жыл бұрын
Fresh milk dala meka hdl bluwa. Aththatama niyamai. Thank you akkii ..
@chamikadilrukshi6449
@chamikadilrukshi6449 4 жыл бұрын
මාත් හැදුවා රසයි .ලමයි ආසාවෙන් කෑවා thank you😘
@thilokadissanayake7992
@thilokadissanayake7992 4 жыл бұрын
Me mixture eke roti keeyak wage hadanna puluwan unada...???
@hmmusix2042
@hmmusix2042 4 жыл бұрын
@@thilokadissanayake7992 video එකට පැහැදිලිව සවන් දුන්න නම් හරි.
@lalithalalithairangani7550
@lalithalalithairangani7550 4 жыл бұрын
goodak hodai nangi tanx oyata
@sudarshirangika8148
@sudarshirangika8148 2 жыл бұрын
මමත් හැදුවා මේ විදිහට . හරිම පහසුයි.හරිම රසයි
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Sthuthi putha oyata harima lesi oya kiyala dena vidiya budu saranai.!
@pavithrawanniarachchi15
@pavithrawanniarachchi15 4 жыл бұрын
Thank you dr. Very important. ❤
@kushipiyu3063
@kushipiyu3063 4 жыл бұрын
මාත් හැදුවා,රසම රසයි 😘,හැබැයි මම පොල් කිරි වෙනුවට පිටිකිරි යූස් කරේ,නියමයී..😊
@dushakodithuwakku3931
@dushakodithuwakku3931 4 жыл бұрын
මමත් හැදුවා.රසයි ගොඩාක්.හරිම ලේසියි.ස්තූතියි
@kumuduthakshila4406
@kumuduthakshila4406 4 жыл бұрын
ගොඩක් ස්තූතිය අපිට මේ දේවල් කියලා දෙනවට.මේ දවස් වල මේ දේවල් වටිනවා.
@freefiresadarunimsara8528
@freefiresadarunimsara8528 3 жыл бұрын
Did
@miditec-pd8424
@miditec-pd8424 4 жыл бұрын
සුපිරී .. ම්ම් රසට ඇති .තෑන්ක්ස්.. හැබැයි පිටි අනන්නැතිව කියපු එකනම්. 😁😁🤣
@gonahiloya2382
@gonahiloya2382 4 жыл бұрын
Asfehvni
@gonahiloya2382
@gonahiloya2382 4 жыл бұрын
Easugb .
@amashaanuradhi9319
@amashaanuradhi9319 4 жыл бұрын
😂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
Covid... ඉවර වෙලා යනකන් මං ඉන්නේ ඉස්පාසුවක් නැතිව. කරන්න වැඩ ගොඩක් හිතේ තියාගෙන... ඒකේ එක් අංගයක් තමයි බිත්තර රොටී හැදීම. ඊට පස්සේ ඉතිං හන්දියේ කඩේ එකා මගෙත් එක්ක තරහා උනත් මොකද?
@ramoodesilva5890
@ramoodesilva5890 4 жыл бұрын
Harima rasai mn haduwa ada mara lesi thankyou soo much pahadiliwa rasa kamak hadanna igannuwata 😚
@upulsenarathna6240
@upulsenarathna6240 Жыл бұрын
සුපිරි රෙසිපියක් මේක😍😍
@jazeemkhan602
@jazeemkhan602 4 жыл бұрын
Quarantine ekete kiyapu rotiya.. thanks nangi. Gedera kema kaala epa vela 😂
@pavithrawanniarachchi15
@pavithrawanniarachchi15 4 жыл бұрын
I prepared this the day you posted. Really Delicious and easy. Thank you dr. For your quick recipes. Good Luck and stay safe..!
@dkanchana6493
@dkanchana6493 4 жыл бұрын
නියමයි අපි ඊයේ හැදුවා රසයි thanks
@amarasirisudusingha9578
@amarasirisudusingha9578 11 ай бұрын
niyamai apith haduwa. mara rasai😝😝😛😛😃😃
@dahamsamaratunga6343
@dahamsamaratunga6343 4 жыл бұрын
පිටි blender දාන්න පොල කිරි එක්ක. හොඳට mix වෙනවා
@sudeshrangana2025
@sudeshrangana2025 4 жыл бұрын
Daham Samaratunga apaammaada
@ydilruk
@ydilruk 4 жыл бұрын
මේකනං හොඳයි. මට පොඩි එකාට ඉස්කෝලේ ගෙනියන්න හදලා දෙන්න පුළුවන්
@ishankavlogs1185
@ishankavlogs1185 4 жыл бұрын
අපේ ඒවත් බලන්න 🙏❤️👍
@nolove9502
@nolove9502 4 жыл бұрын
ඉස්කෝලේ නිවාඩුනේ ද🤣🤣🤣🤣🤣
@shenuasanka5247
@shenuasanka5247 4 жыл бұрын
Oyage podi ekkenata bada yai
@nolove9502
@nolove9502 4 жыл бұрын
අනේ අන්කල් මට පෝඩි ළමයි නෑ මම කසාද බැඳලා නෑ මගේ වයස අවුරුදු 16 යි පිස්සුද බං උබට
@ydilruk
@ydilruk 4 жыл бұрын
Minura Gayan පටන් ගත්තම
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 25 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН