Eka paarak කෑවොත් deparak කනවා saththai

  Рет қаралды 80,516

Amaya Adikari

Amaya Adikari

Күн бұрын

#amaya #srilanka #actress #srilankagossip #viralvideo #goviral #trending #family #familylove #lover

Пікірлер: 639
@rosy6476
@rosy6476 5 ай бұрын
සතුන්ට ආදරේ හැමෝටම හිතෙන්නේ නෑ ඒකට පින තියෙන්න ඕන ඔයා සතුන්ට දක්වන ආදරේට ගොඩක් පින්
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️❤️❤️
@anushanilmini9204
@anushanilmini9204 5 ай бұрын
Oya wage kelin kataha karana ayata man godak asai hemai enna ona math hemai kiyanna on de munata kiynawa ayi ne man asai oyage kathawata akke godak lassnai oya adare ❤❤❤❤
@R_icky.19
@R_icky.19 4 ай бұрын
එහෙම තමයි views ගන්නෙ 😂
@dineshikalakmali4442
@dineshikalakmali4442 5 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලට වැඩේ කලා..ආදරෙයි .හැමදාම..දිගටම ගෙදර වීඩියෝස් ගේන්න ..ආසාවෙන් බලනවා..ඔයත් ගෙදර ඉන්න හා පැටියෙක් වගෙ..හරිම සුන්දරයි..පරිස්සමින් ඉන්න උතුම් තුරැනුවන් සරණයි පවුලේ සැමටම🙏🙏🙏💕💕
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane Thank u so much ❤️ Budusaranai ❤️
@madhawadissanayaks9477
@madhawadissanayaks9477 5 ай бұрын
Man nam harima kemati oyata.🐔 eka rasa paatai.hadala balannmko
@shenalweerakoon2008
@shenalweerakoon2008 5 ай бұрын
Ane apita oyage puthalage photos dantako asai balanta God bless your family ❤❤❤❤❤❤❤
@witharanagemasha
@witharanagemasha 5 ай бұрын
ඒ වැඩේ ගොඩාක් ලස්සනයි අමායා අක්කියෝ❤️ දිගටම කරගෙන යන්න ඉදිරියටත්! බුදු සරණයි !!!
@sajinithihansa2281
@sajinithihansa2281 Ай бұрын
අමායා අක්කී 💞 මගේ ආසම චරිතය 💞💞💞💞💞💞💞💞
@amayaadikari1989
@amayaadikari1989 18 күн бұрын
Thank u so much patto ♥️
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 5 ай бұрын
සත්තුන්ට ආදරය කරන කෙනෙකුට කවදාවත් වරදක් වෙන්නේ නෑ,ඔබට, පවුලේ සැමටත් බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much Budusaranai ❤️
@iromiprasadika4366
@iromiprasadika4366 5 ай бұрын
ඔයා ශෝක් අක්කේ .ජීවිතේ ලස්සන ට විදිනවා ඔයාට ඔනී විදියට .එහම තමයි වෙන්නත් ඔනී.❤ අක්කේ මන් හරි ආසයි අක්කගේ ගෙදර බලන්න.පුළුවන් වීඩියෝ එකක් කරන්න .ඒ වගේම මේ විදියටම ඔයා කෑම හදන රෙසපිස් ටිකක් එක්කම වීඩියෝ කරන්න ..❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Aniwarayen darling ❤️❤️❤️
@Niranjiniranji145
@Niranjiniranji145 5 ай бұрын
හැමදාම වගේම vlog එකක් දානකල් බලන් ඉදල දැක්ක ගමන් ඉවර වෙනකල් බැලුවා ආසාවෙන් දිගටම video දාන්න හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි ❤ආදරෙයි
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much ❤️❤️❤️ Budusaranai
@sachinkulasinghe
@sachinkulasinghe 5 ай бұрын
"*මේ මගේ විදිහ*"අනිවාර්යයෙන්ම ඇත්ත කතාවක්💯....ඉදිරියටම යමු....ජය වේවා...sis👏👍
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️❤️❤️
@user-mg9vs5tr1y
@user-mg9vs5tr1y 3 ай бұрын
Hai, Amaya mang hari kamathi oyata. Mamath saththunta godak adare kenek. Godak pin oyata eh karunawantha kamata. Hamadama sathutin, hina wela enna labenna oni oyata ❤
@amayaadikari1989
@amayaadikari1989 3 ай бұрын
Thank you so much ♥️
@madushikasamarakoon3502
@madushikasamarakoon3502 5 ай бұрын
අනේ ඔයා සත්තුන්ට තියෙන ආදරේ දැක්කම ගොඩක් ආසයි අක්කි.. ❤ මාත් සත්තුන්ට ආදරෙයි😊
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane shoi ❤️❤️
@denshikajayasundara2281
@denshikajayasundara2281 5 ай бұрын
මං ගොඩක් ආසම අමායා අක්කිගේ කෙලින් කතාවටයි අහිංසක,සත්තුන්ට දක්වන ආදරය කරුණාවටයි ❤ මමත් ඔහොමයි.මං ගාවත් පූ බබාලා බව් බබාලා ගොඩක් ඉන්නවා.අපි පිරිසිදුනම් අපි හදන සත්තුත් පිරිසිදුවට අපි තියාගන්නවනම් කන්නෙත් අපිනම් අනිත් අයට අදාල නැනේ.ඔය පොෂ් නෝනලා මහත්තුරු 😂 හින්දා තමා මේ රට මේ,තරම් තිරිසන් වෙලා තියෙන්නේ 😖 ඇස් දෙකේ අසනීප බබාට cyplox eye drop එකෙන් drop එක ගානේ උදේ හවස දාන්න අක්කි අඩු වෙනවා..ආදරෙයි අක්කි ❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ow ammo ekanan aththa Adarei ❤️❤️❤️ Aniwararayen
@ExcitedAcorn-xs3zq
@ExcitedAcorn-xs3zq 5 ай бұрын
ලස්සනයි අක්කේ video eka...oya harima හොඳ hithak thiyana ආදරණීය kenek kiyalai mata hithune..mm akkage 3n weni video eka me baluwe..mulin nm nikn play kare..eth baladdi asa hithuna.mm සම්පූර්ණයෙන්ම බැලුවා...akka wagema matath podi babek inna amma kenek..ඉතිං akkatath oyage patau ekka sathutin sanaseemen inna labenna kiylath mm prarthana karanawa...anika mm කාගේ video baluwath cmnt karannewath like karanne wsth nha..eth akkata like karala cmnt kare oyagen mm boru posh sobana නැති ❤මනුස්සකම ❤ kiyana de දැකපු nisa...akka me cmnt eka dakiwi කියලත් mm හිතනවා .මොකද hithata එකඟව mm me tika type kareee..🙂🙂🙂
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much patto Oyayath chooty manika ekka hondin inna labenna ona Mehema comment ekak ewwa eka gana godak sathutui ❤️
@lakminihiranya9958
@lakminihiranya9958 5 ай бұрын
චිකන් එක උයලා ඉවර වෙද්දී කරාබුනැටි එනසාල් කුරුදු සූදුරැ අබ උලුහාල් කුඩු කරලා දාන්න. එතකොට ත් හරිම රසයි. හරිම සුවදයි රසයි...❤ අක්කෙ ඔයා ලස්සනයි ඔයාගෙ කටහඩත් හරිම ෂෝක්
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much darling
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 5 ай бұрын
කෑම හදන විඩියොස් ගෙන්න අක්කි ..රස පාටයි අනිවාර්යෙන්ම ඒ විදිහට හදලා බලන්නම් 👍👍 බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Aniwarayen gennan ❤️❤️
@riddleme9306
@riddleme9306 3 ай бұрын
Oya hoda amma kenek, hoda gruhaniyak, satunta swabawa darmayata adaraya karana kenek bava penava. Thava thavath vidios genna. Subapathumoyage mulu paulatama God bless.
@amayaadikari1989
@amayaadikari1989 3 ай бұрын
Thank you so much ♥️ God bless ♥️
@Cyber_critic
@Cyber_critic 5 ай бұрын
Chiken එක නමි හරිම රසයි වගේ. උයපු විදිහෙන් පේනව ඔයාට හොදට උයන්න පුලුවන් කියල. ඔයාට ඔහොම සැර කන්න පුලුවන්ද? ටිකක් විතර සැර වැඩි වගේ මටනමි. හැබැයි පොල් කිරි වලින් balance වෙනව. ඔයාගෙ cutting skills වලින්ම පේනව good cook කෙනෙක් කියල. open area එකක්ද kitchen එක? එලියෙ steps වලින් උඩට ආවම open kitchen එකක්ද? එකක්ද? වහිනකොට තෙමෙන්නෙ නැද්ද? රැට kutchen එකට එන්න බය හිතෙන්නෙ නැද්ද. අනික සත්තු , මියො වගේ එන්නෙ නැද්ද? කොහොම උනත් හරිම ආස හිතෙනව ඒ kitchen එකට. වහින වෙලාවක එතන coffee එකක් බිබි වැස්ස බලන්න මට හරි ආස හිතුන.
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ow eliye tiyenne udin wahalayak tiyenawa a nisa temenne naa habai podi tuwaniyam ekak enawa haiyen wahiddi ekata mama asai pirisuduwa tiyaganna nisa eka sathekwath enne na anith eka pooso inna nisa wennath athi Eliya uyanna enna baya na poddakwath eka mari jolly wadak ❤️❤️
@Cyber_critic
@Cyber_critic 5 ай бұрын
@@amayaadikari1989 Thank you explain කලාට. හරිම ලස්සනට plan කරල තියෙනව ඔයා open kitchen එක.
@tharakadananjaya102
@tharakadananjaya102 5 ай бұрын
ඔයා ඇත්ත ජීවිතේ පෙන්නනවා.ලස්සනට සිංහල කතා කරනවා.ලස්සනයි ඔයා .බුදුසරණයි ඔයාලට
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️❤️❤️
@navindukulathunga5497
@navindukulathunga5497 5 ай бұрын
සත්තුන්ට ආදරය කරන මිනිස්සුන්ගෙ ජිවිත කොහොමත් සුන්දරයි 🥰🥰🥰
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️
@GihaniKariyawasam-q8s
@GihaniKariyawasam-q8s Ай бұрын
Mn asama knk amaya akki.onima තැනකදී kelin katha krnawa mn hari asai akkita❤
@amayaadikari1989
@amayaadikari1989 18 күн бұрын
Thank u so much nanga ♥️♥️
@pawanisathsarani-gj6qb
@pawanisathsarani-gj6qb 5 ай бұрын
ඇ ත්තෙන්ම ඔයා පොළවේ පය ගහල ජීවත් වෙන කෙනෙක්.මන් මුලින් හිතාගෙන හිටියේ වෙනස් විදියකට.සුබ අනාගතයක් වේවා🎉🎉❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️❤️❤️
@user-yo3sh2td8r
@user-yo3sh2td8r 5 ай бұрын
අමායා ඔයාට, මට අද තමයි අවංකවම ආදරෙ හිතුනෙ. මෙ video එක පුරාවටම ඔයා හැසිරුන හැටි, ඔයාගෙ කථා විලාසය සහ ඔයාගෙ සිතුම් පැතුම් වල විලාසය නිසා. ඔයාට කිරි උතුරනවා වගේ හරියන්න ඕනා මිලමුදල් අතින්, හැමදාම සතුටින් ඉන්න ලැබෙවා
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much ❤️❤️🥹🥹
@HansikaWeerasingha-lt3gl
@HansikaWeerasingha-lt3gl 5 ай бұрын
මෙහෙම හදලා බලන්න ඕනේ...❤ අපේ අම්මා කියනවා හොදි එක ඇතුලේ ගොඩ වෙලාවක් හැන්ද දාලා තියන්න එපා පොල්කටු හැන්ද නිසා හොද්දේ රස හැන්දට උනලා රස අඩු වෙනවා කියලා anyway 🥰❤️
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Hari patto ❤️❤️
@brainykids9359
@brainykids9359 3 ай бұрын
You looks to be having a good life. God bless you. I don’t know why you have to go after Ranjan Ramanayake. I like that you clean and wash while you cook.
@amayaadikari1989
@amayaadikari1989 3 ай бұрын
Im sorry darling mama hithanne oyata waradila .. mama nan kagewath passe yanne naaa😂 Thank you so much for the compliment
@dildilr1872
@dildilr1872 5 ай бұрын
විඩියො බලනවා දාන හැම එකක්ම හරිම නිහතමානී සතුටින් ඉන්න ලැබේවා හැමදාම ❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank you 🙏
@chamilakulasinghe1757
@chamilakulasinghe1757 4 ай бұрын
I was very facinated with your lifestyle....and your neatness and the way you have organized your home....i love the fact that your an animal lover.....love you ❤....god bless you...!!!
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ❤️❤️
@madukadesilva2745
@madukadesilva2745 5 ай бұрын
You are very kind hearted and very strong lady. Proud of you
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 5 ай бұрын
Oyata honda hadawathak thiyenne nangi. Kauru kohoma kiwwath oyage style ekata api kamathi. Adarei nangi. Theruwan saranai oyala hamotama ❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much Adarei ❤️❤️ budusaranai
@geethika3427
@geethika3427 Ай бұрын
Open Kitchen එකේ video එකක් ගේන්න. එක හරිම ලස්සනයි ❤️
@amayaadikari1989
@amayaadikari1989 18 күн бұрын
Thank u so much ♥️
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
ඔයානම් නියමයි නංගි ❤❤❤❤❤ ඒ චිකන් කරි එක අනිවා හදනව ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane shoi Adarei Budusaranai ❤️
@upulube4143
@upulube4143 4 ай бұрын
relay i like your cooking . so fun . keep doing .and well done
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank you so much i will ❤️
@poornanuwangi5345
@poornanuwangi5345 5 ай бұрын
හැමදාමත්ම ඔයාලා හැමෝමලාම සතුටින් හොදින් පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Budusaranai ❤️
@preethikapremarathne5743
@preethikapremarathne5743 5 ай бұрын
සත්තුන්ට ආදරේ කරන්න හැමෝටම බැහැ ,ඒකට කරැනාවන්ත හිතක් තියෙන්න ඔින බොහෝම පිං 🙏
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️
@MadushaniVidanapathirana-pm4gd
@MadushaniVidanapathirana-pm4gd 5 ай бұрын
Digatama update video dannako akki oyage awanka kathawa aththtama maraiii budusaranai oyata mn asama actress kenek oyath
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Dannan puluwan hama welawakama ❤️❤️ Thank u so much
@dilrukshl
@dilrukshl 5 ай бұрын
අමායා ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much .. jesu pihitai
@inokajayasekara891
@inokajayasekara891 5 ай бұрын
අනේ ඔවු ඔයා කියන එක ඇත්ත සමහරක් ඉන්නවා සතුන් හදන අය ජරාවට උයනවා කියලා
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Un tama jarama wada karana jathiya
@Rush159
@Rush159 5 ай бұрын
අනේ අක්කී..හොඳ වයිට්නිං ක්‍රීම් එකක් කියන්නකෝ. මං මාරම කලු කෙනෙක්. ප්ලීස්, මට උදව් කරන්න අක්කී, ඔයාට ගොඩක් පිං අනේ..ඔයා වගේ සුදු වෙන්න තියෙනවා නම්..අක්කිත් ඉස්සර කලුයිනේ
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
0712822034 mekata whatsapp karanna darling
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
මස් හොද්ද නියමෙට ඇති.අමාය ඔයා උයි කියන වචනෙ ඉස්සර මමත් කියනවා ඒත් ඒක සිංහල වචනයක් නෙවෙයි තරහ නෑනෙ එහෙම කිවිවට.ගේ නම් ලස්සනට තියාගෙන ඉන්නවා මාත් ආසයි ඔහොම තියා ගන්න..
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
He he ow ow ehema wenna athi habai kiyawenawa
@dian_yen
@dian_yen 5 ай бұрын
උදේම oyage vedios baluwama marama positive vibe ekk danenawa🥺❤ Happy forever girlll...
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Shaa maru maru thank u so much ❤️❤️
@Sanuumayadealwis
@Sanuumayadealwis Ай бұрын
Oyagee kitchen eka heima ලස්සනයි මැණිකේ ❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 Ай бұрын
Thank u so much ♥️
@priyadarshaniperera9575
@priyadarshaniperera9575 5 ай бұрын
Ane amaya oya oya kiyana posh unta vada hodai oyage hitha kochchara lassanada oya pus pataunta thiyana adare godak aderei amaya nangi
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much akka ❤️❤️ adarei
@chandanigunarathne2519
@chandanigunarathne2519 5 ай бұрын
Mn utube subscribe කරලා තියෙන්නේ oyaawa විතරයි .ඇත්තටම mn adare karala lanakawe ekama charithe oya...thanks darling සතුටින් inna ..අනිවාර්යයෙන් meka හදනවා ..budusaransi
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much A adareta ❤️❤️
@chandanigunarathne2519
@chandanigunarathne2519 5 ай бұрын
@@amayaadikari1989 ❤❤❤❤
@30min3
@30min3 5 ай бұрын
Girl, love your kitchen colour scheme and the vibes. It's so whimsical. Teal, green and coral. Love the combo. The icing on the cake is seeing all the tree tops while cooking. Please try to do a weekly video. I love watching your videos and it is so relaxing. Then I can block my calendar to watch Amaya's whimsical videos as a weekly routine. Virtual love
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank you so much!! ❤️❤️❤️
@ss-wd6oe
@ss-wd6oe 4 ай бұрын
Nangi oyage vedioswalata mama kamathi.oya wage fun eke idala polowe paya gahala jiwath wena ayata mama godak adarei.kiyanna thiyena de kiyala danna oni.mama oyage e gathiyata kamathi.minissu oyage pitin balala katha kiyanawata kawadawath oya watenna epa nangi.i like you.all the best
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
🥰 aww thank u so much ❤️❤️❤️
@dileshajanani4895
@dileshajanani4895 4 ай бұрын
Akkage look ekta mn godak asai.❤❤❤❤ Hamotama thamanta oni widiyta jiwath wenna puluwnnam😢❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much darling ❤️
@rohithasendanayake9383
@rohithasendanayake9383 5 ай бұрын
තව දුරයි ජීවිතේ මීෂා❤ 😘 මං ආසම ඒ චරිතෙට ❤ ලස්සනයි අක්කියෝ❤🙈
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️❤️❤️
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 5 ай бұрын
කතා කරගන්න බැරි සත්තුන්ට කරන ආදරයට,සැලකීමට තවත් ඔයා ලස්සන වේවා!
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 5 ай бұрын
ආදරෙයි හැමදාම අමායා ,ඔයාව මට පේන්නේ හින්දි නිලියක් වගේ ,,ඔයාට සහා දරුවෝ ටිකයි හස්බන්ඩ ටයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much Budisaranai oyalatath ❤️❤️
@jayalathsoma
@jayalathsoma 5 ай бұрын
ඔයා ගනන් ගන්න එපා අනේ ඔය කුරුල්ලො කැලේට දැම්මොත් එයාලගෙ ජීවිත පව් ඒ කියපු අය මොලේ නැති පිස්සො ඔයා කරන දේ ඔයාටනෙ ඒ පව් කාරයන්ට සතෙක්ගෙ ආදරයක් ලබන්න පිනක් නැහැ.❤❤❤❤❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Eka aththa ❤️❤️❤️ thank u so much
@nilmininilmini2014
@nilmininilmini2014 5 ай бұрын
මිනිස්සුන්ට පිස්සු අනේ.මේ කනෙන් අහලා අනෙක් කනෙන් පිට කරන්න.නැත්නම් ඇහුණේ na වගේ inna❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ekanan hari ❤️
@ruwanichampica7887
@ruwanichampica7887 5 ай бұрын
අනෙ මැනික ඔයාගෙ Open kitchen එකනමි ෂෝයි..හරි නිදහසෙ පරිසරය විදානගමන් වැඩකරන්න පුලුවන්..ඔයාගෙලග තියෙන සත්ව කරැනාව මම හැමVideo එකකින්ම දකිනවා.හැමොටම බු.ස.
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️ A adare mata watinawa Budusaranai
@user-is3qh2yv9e
@user-is3qh2yv9e 5 ай бұрын
අක්කි මම ඔයාට හරි අසායි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u darling adarei
@user-bm7xe5ww5h
@user-bm7xe5ww5h 5 ай бұрын
සතුටින් inna oya pusanta සතුන් ta හරිම ආදරෙයි ගොඩාක් pin ❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️❤️
@sandyakumari2865
@sandyakumari2865 5 ай бұрын
Akkiyooo ....oya oya widiyata godaaaaaaaaaaaak ලස්සනයි ..මේකක් දානවට වඩා 😊😊😊😊😊❤❤❤❤hamadama සතුටින් inna
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much darling ❤️❤️❤️ adarei
@KumuduMadurangi
@KumuduMadurangi 5 ай бұрын
❤Sathunta adare karanna hemotama be akkiyo.oyata wage lassana awankawa adare dena hadawathak thiyenna oni.me karana pin oyata dawasaka lassana kalayak udaa karavi.oyage adahas harima awankai boru sobana na aththama kiyanawa.oyala hemotama theruwan saranai akkiyo.!☸️parissamin inna oyala.❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Adarei ❤️
@deepikaweraddana8390
@deepikaweraddana8390 5 ай бұрын
Sathunta adare karana oya harima hoda kenek wenna oni aniwaryan❤❤🥰🥰
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
❤️❤️❤️❤️
@chamreanuruddeka51
@chamreanuruddeka51 5 ай бұрын
Pare inna sathunta adare karanna hamotama ba..boru sobaneth na.. harima sralay...❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️❤️❤️
@achinibabijayasinha170
@achinibabijayasinha170 Ай бұрын
Hoda amma kenek.babala ekka dawasa gatha karana widiya vedio ekak danna
@amayaadikari1989
@amayaadikari1989 18 күн бұрын
♥️♥️♥️
@samanrathnayake9783
@samanrathnayake9783 5 ай бұрын
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ...... ඉවර වෙනකන් බැලුවා. අමායා ඔබ දෙව්දුවක් වගෙ ලස්සනයි වගෙම හදවතත් ලස්සනයිනෙ....... පූස්ලා කියන්නෙ මගෙ ලෝකෙ.... පූස්ලට ආදරේ අය මගෙත් ආදරේට බඳුන් වෙනවමයි. බලන්න ඒ වචන ටික....... වත්ත සාගරේ වගේ.....දුවල පැනල ඉන්න ම‍ං පුලුවන් විදියට කන්න දෙනව............ අනේ...........🙏❤️....... ඔබට හැමදාම හරියන්න ඕනෙ සසර පුරාම.........🌷❤️ තෙරුවන් සරණයි අමායා!!!!
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane oyata godak thank u 🙏 Budusaranai ❤️❤️
@AashcharyaGeethmi
@AashcharyaGeethmi 4 ай бұрын
අක්කි, දැන් හොයාගන තියෙනවා ප්ලාස්ටික් ලේ වල, ඉතිං ඔයා ලීයක කපන එකෙන් ප්ලාස්ටික් කෑලි කැපිලා ගිලෙන එක වැලකෙනවා, ඒක හොඳයි මං දෙවෙනි බබා එක්ක කඩේ ගිහින් තක්කාලි ගෙනවා. මං මේ කරිය හදනවා, මහත්තය ගෙනාව චිකන් එකක් තියෙනවා ඒකෙන්. අක්කි, ඔයාගෙ පරිප්පු කරිය හදන්නකො, රහ ඇති. ස්තූතියි cameraman ටත් ස්තූතියි කිව්වා කියන්න, එයාගෙ videography style එක හොඳයි
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
He he ane thank u darling ❤️
@ramaniperera8988
@ramaniperera8988 5 ай бұрын
Ko Chicken abulthiyal…. ❤ Also Nangi I wanted to tell you that Kindly don’t use peeled off nonstick pan because toxic will be formed when you cook. ❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Okey akka thank u
@user-go3wn9iy4r
@user-go3wn9iy4r 5 ай бұрын
සත්තුන්ට තියන ආදරේට නම් ඔයාට උතුරන්න හරියන්න ඕන.❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much ❤️❤️
@fathimafaariha7397
@fathimafaariha7397 5 ай бұрын
Yes so true😊
@achinibabijayasinha170
@achinibabijayasinha170 Ай бұрын
Hoda ammek oya. Babala ekka dawasa gatha karana widiya vedio ekak dannako
@amayaadikari1989
@amayaadikari1989 18 күн бұрын
Ikmanata dannan ♥️♥️
@sulekaruchikani6512
@sulekaruchikani6512 5 ай бұрын
Oyanam maru akke oya katha kiyana ayata ohoma thama kiyanna ona.uyana de rasanam badath pirenawanam pirisiduinam thawath monada😊 adane video eka dakke.niyamai❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much Eka aththa ❤️❤️
@HarshaniRathnakumari-mh5nm
@HarshaniRathnakumari-mh5nm 5 ай бұрын
ඔව් අපිටත් කියලා අපි කුරුල්ලෝ නිදහස් කලා අනේ එලියට දැම්මා විතරයී අපේ වත්තෙදිම කාක්කෝ කෙටුවා ඊට පස්සේ මැරුණා....අපි මිනිස්සු කියපු දේ අහලා නිදහස් කරලා පව් පුරව ගත්තා අක්කේ...එයාලව නිදහස් කරන්න එපා ❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ow ekai mama kiwwe ehema kiwwata karanna ba nanga
@darshanisachi7817
@darshanisachi7817 3 ай бұрын
💕💕 නියමයි 👍👍
@amayaadikari1989
@amayaadikari1989 3 ай бұрын
Thank you so much ♥️
@shalikaranasinhe9536
@shalikaranasinhe9536 5 ай бұрын
Ohomathmi enna one sathutin enna mn hari Adrei sathunta Budusalni ❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u 🙏 budusaranai
@Suba-Subashi
@Suba-Subashi 5 ай бұрын
කව්ද අක්කේ මැට්ටා... ආස චරිතයක් තමයි❤❤..යකඩ මනමාලී කියන්නකෝ උයන ගමන්
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Sindu kiwwa gaman copy right wadinawa appa ekane wade
@shanikakankanamge8473
@shanikakankanamge8473 5 ай бұрын
@Lifeinsights820
@Lifeinsights820 5 ай бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා...තෙරුවන් සරණයි ඔයාලට❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰🥰
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️ budusaranai
@sehanirangila4256
@sehanirangila4256 5 ай бұрын
Kannna puluwwn vidihata kanna denawa e wachana tika marama watinawa.oyata oya pinen oyage jivithe wedi wediyen lebenna one.manussayekta kana denawata wada oya sathungen eka welak haru badaginna niwana eka tharam deyak ne❤❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much ❤️❤️
@princycyprus820
@princycyprus820 5 ай бұрын
මං ගාවත් බල්ලා පුසො ඉන්නවා ඔය සතුන් ආදර නැති තිරිසන්ට වඩා පහත් උන් තමයි 1ක 1ක කියන්නේ.you dont care about that amaya.❤❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
True ❤️❤️❤️❤️
@anushasenawirathna-wp4pq
@anushasenawirathna-wp4pq 3 ай бұрын
Sathunta adare karana oyata budu saranai
@amayaadikari1989
@amayaadikari1989 3 ай бұрын
Thank you so much ♥️
@RukshinaRaheem
@RukshinaRaheem 5 ай бұрын
soooo....adorable. Great humanity.
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 4 ай бұрын
ආදරෙ අමායා ඔයාට. ඔයා සතුන්ට ආදරෙ ❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
❤️❤️❤️
@Jaanu791
@Jaanu791 5 ай бұрын
දිග vlog එකක් ගේනකම් බලන් හිටියේ.... හරිම ලස්සනයි kitchen එක... හැමදේටම වැඩිය ආස සත්තු එක්ක ගෙවෙන ජීවීතේ දකිද්දී... මාත් ඉතිම් ඔයා වගේ හිතන නිසා වෙන්න ඇති ඔයාගේ vlogs බලන්න මෙච්චර කැමති.... තව දෙයක් කියන්න ඕනී cooking vlogs ගේන්න ඉස්සරහටත්... ඔයාගේ විදිහට chiken curry එකක් මාත් හදනවා... කියන්නම් කාලා බලලා රස😊 ආදරෙයි ගොඩක් හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී...
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much meh comment ekata Aniwarayen tawa videos gennan Adarei ❤️
@udayakumara22
@udayakumara22 5 ай бұрын
Oya harima uthsaha wantha kenek akke. Mama kandane kenek. Dan nan rathnapure enne. Ape gadara aya kiyanawa mage penumath akka wage kiyala. Math akka wagema amma kenek.... Jaya wewa akke... B.s
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane shoi Jaya wewa ❤️❤️❤️
@ashalankie8231
@ashalankie8231 5 ай бұрын
රසපාටයි ඒ වගේම හරිම පිලිවෙලයි ❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u ❤️❤️
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 5 ай бұрын
සතුටින් ඉන්න සතුන්ට ආදරය කරන හිතක් හැමෝමටම නැ ඔයාට ගොඩක් පින් සතුන්ට සලකනවාට
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️❤️
@renushyamali8308
@renushyamali8308 5 ай бұрын
මරු චරිතය .මං නම් කැමති මොකා මොනවා කිව්වත්.වැඩි විච්චූරන නෑ.තමන්ගේ ක්‍රමේට ගියාම හරි නැද්ද අමායා
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Hariyata hari ❤️❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 5 ай бұрын
ඕනෑ කෙනෙක් ඕනෑ දෙයක් kiyapuden අපේ ගෙදරත් සත්තු ඉන්නවා a අපි සත්තුන්ට ආදරේ නිසා Cutting board එක විනාකිරි baking soda මිශ්‍රකර washkaranna ඔයාගෙ openkamata මම හරි ආසයි ගොඩක් bless
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much akka ❤️❤️
@madujayawardena9185
@madujayawardena9185 5 ай бұрын
මං ආස කරන ආදරණීය,කරුණාවන්ත කෙනෙක් ඔයා ❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️ Adarei
@SERENA.755
@SERENA.755 5 ай бұрын
Oya hari lassanai..Adarei❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much Adarei ❤️
@user-kj9vy9wi8t
@user-kj9vy9wi8t 5 ай бұрын
රූපය විතරක් රැක ගෙන ,ගෙදර දොරේ වැඩක් පලක් monawatma බැරිව බොරු show dana ape නළු නිළියන් ගොඩ දෙනෙකු ta ඔයා හොඳම ආදර්ශයක් 😊❤😊❤,හොඳම දෙයක් කියන්නම් ඔය aka aka කතා කියන අයට ඔයා video කරන වේලාවට monawath කියන්න යන්න apa ay dannawada😅 athakota a අයට හිතෙනවා ඔයාට a දේවල් walin redenawa කියලා .මට hithnu දෙයක් මම කීවා හිත ridunay na නේද 😊😊😊😊බුදු saranay ඔබටත් පවුලේ හැමෝටම th.❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane na Thank u so much Adarei ❤️
@user-kj9vy9wi8t
@user-kj9vy9wi8t 5 ай бұрын
@@amayaadikari1989 🥰🥰🥰🥰❤
@dilinimunasinhe5867
@dilinimunasinhe5867 5 ай бұрын
ane akki,,oya ain karapu adum thiyenawa nm denna,godak pin
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane darling mama godak andum deela dan ehema denna ain karapuwa na neh
@dulanjalisathsarani6329
@dulanjalisathsarani6329 5 ай бұрын
Marama nidahas jewethayak...jewath wenna asa hithenawa
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
❤️❤️❤️❤️
@SithijaNethmika
@SithijaNethmika 5 ай бұрын
Akki home tour akak dannako.budu saranai
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Hari darling Budu saranai
@user-eu3kd9ui2q
@user-eu3kd9ui2q 5 ай бұрын
අනේ අමායා මාත්ආසයි බල්ලො ,කුරුලෝ,පුසෝ,කුකුලෝ හදන්න ඉඩමේඑකපැත්තක් වටකරගන්නඹ්න ඔයාගැන ආසහිතුනා මෙකදැක්කාම ජයවේවා😂😂❤❤s.p
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane godak hondai ❤️❤️❤️
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 5 ай бұрын
Stainless Steel Wool එකට විම් සබන් දාල ලෑල්ල හොඳට උලන්න ලෑල්ල නිකන්ම පිරිසිඳු වෙලා එනව පැල්ලම් නැතිව ❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Athullanawa appa aye mona hari kapuwama aye enawa
@niroshadissanayake4803
@niroshadissanayake4803 5 ай бұрын
Simple#lovely#pretty #kindly#love u ❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u so much ❤️
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 5 ай бұрын
Duwawawat pennanna ane..eya samitha wge penuma lassanai❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Thank u ❤️❤️
@shanikasewwandi9561
@shanikasewwandi9561 5 ай бұрын
Ane tobi ge as 2 ikmanin suwa wewa💜pw 😢😢😢get well soon😘
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Dan godak hondai ❤️❤️❤️
@shanikasewwandi9561
@shanikasewwandi9561 5 ай бұрын
@@amayaadikari1989 👍💕
@thilinisewwandi8807
@thilinisewwandi8807 5 ай бұрын
ලස්සනයි විඩීයෝ එක ❤ පුලුවන් විඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Aniwarayen dannan ❤️
@sadinisandeepa3461
@sadinisandeepa3461 5 ай бұрын
Mn chuti kale iadalma favourite actress thamai oya budusanaii oyata 🙏❤️
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane Thank u so much darling
@GrowingHub607
@GrowingHub607 5 ай бұрын
Dog (& animal) lovers are the best kind of people on this earth.. You are a best kind of person on this earth ,with a beutiful heart.. Feels your genuine nature.. Bless you..❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
You are so kind thank u so much ❤️
@maladesilva9819
@maladesilva9819 5 ай бұрын
Rasa pata chicken curry ekk dear ❤ hadala parata ekkka try karanna oni ..oya hari dear me chuti birds 🐦 la eliyata nidahas karanna ba ..oyath mn wagema bawwo pusanta adare kenek ..❤ ape gedara inna saththu inne apita oni widiyata misak wena ayata oni widiyata nmemeyi thamyi neda dear .math asama na ape sathunta pita minissu eka eka dewal kiyanawata 😮
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Apo ow ewa hitha hitha inna ba Hamotama sathunta adare karanna danne na A athi ehema karana oyala wage aya godak hondai
@hilmisamarawikrama8686
@hilmisamarawikrama8686 5 ай бұрын
Mama oyata asa kale na. Eth oyage hitha hodai. Sathtunta dakvana adareta mama oyata adare una.
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much ❤️❤️
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 5 ай бұрын
අනේ පුතේ ඔයා ඔහොම කෙලින් කතා කරන එක ගැන හරිම සතුටුයි.. මමත් ගොඩක් වීදි බව්වන්ට පුසන්ට සලකන කෙනෙක්.. මගේ ගෙදර ගොඩක් බව්වෝ පුසෝ ඉන්නවා.. එයාල හිටිය කියලා මමත් කිසිම අපිරිසිදු වකට වැඩ කරන්නේ නෑ.. ඔහොම කියන්නේ කිසිම සතෙකුට ආදරේ කරුණාව නැති මහ නරුම මිනිස්සු.. ඔයාට මම මෙච්චර ආදරේ ඔයා සත්තුන්ට ගොඩක් ආදරේ නිසා.. මට කිසිම කෙනෙක් ගේ චරිත සහතික අවශ්‍ය නෑ.. ඕනිම කෙනෙක් සත්තුන්ට ආදරෙයි නම් ඒ තමයි ඒ කෙනාගේ හොදම චරිත සහතිකේ.. බුදුසරණයි පුතේ ඔයාට ❤
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ane thank u so much auntie ❤️❤️❤️
@dinithinimesha1793
@dinithinimesha1793 5 ай бұрын
අක්ක හොදට උයන කෙනෙක් කියල පෙනව කපන විදිහෙන් ආසයි බලන් ඉන්න🤭
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Aneee ❤️❤️
@lokuliyanaharushi5205
@lokuliyanaharushi5205 5 ай бұрын
කුයි.. ❤❤❤ ආදෙලයි අයියෝ.....😘
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Adarei ❤️❤️ kui nemei uii mata eka kiyawenawa
@ravididesilwa5609
@ravididesilwa5609 5 ай бұрын
akki tobbyge as deka unu waturin wet krpu cotton pad ekkin poddk sodanna , germs giyama thamai ohoma venne
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Ow ehema kara Man hithanne awwa saratada koheda
@Chanu543
@Chanu543 5 ай бұрын
Ane vikara ape gedarath 🦮 thadiyek innawa samahara aya kiyanawa ballo eddi uyanna epa bull enawa kamata mage kama wala bull thibbath unta moko kiyala man nam kama hadanawa …habai mage gedara piliwelai me kaiwaru ganunge gewal walata wada …saththu dakkama eya huiya gana unge gewal walata gihin wathura ugurak bonna ba apirisidu kama ahasa udata…..oya hari uyanne api kanne api kiyana unta bambu gaha ganin kiyala inna ona thamai👍
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Hariyata hari ❤️❤️❤️
@user-yp8dw2if3s
@user-yp8dw2if3s 5 ай бұрын
මගේ ගෙදර බල්ලො දෙන්නයි, පුසො හතරදෙනයි, මගෙ පන එයාලා, මගෙ හැමදේම මං එයාලට කියනවා, මට තාම බබාලා නැ, මං ලොකු පුසිට කිවුවා uba අම්මා කෙනෙක්, පැටවුන්ට කිරි දෙනවා, uba හරිම වාසනාවන්තයි, මොකද මට එ වාසනාව තවම ලැබුනෙ නැහැ, මිනිස්සුන්ට වඩා සත්තු අපිට හරිම ආදරෙයි, සතෙක්ට කන්න දෙන එක කියාගන්න බැරිතරම් පිනක්.
@nadeeshabandara7143
@nadeeshabandara7143 5 ай бұрын
Ikmantama oyage Kiri sihinaya sebewewa! Nangi
@amayaadikari1989
@amayaadikari1989 5 ай бұрын
Oyata deviyoo denna ona dewal harima welawata dei darling eka nisa sathutin inna ❤️❤️
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 72 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 617 М.
Amaya poya dawase karapu wade @amayaadikari1989
15:23
Amaya Adikari
Рет қаралды 141 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН