Hadamuda watalappan | හදමුද වටලප්පන් |

  Рет қаралды 131,819

Amaya Adikari

Amaya Adikari

Күн бұрын

#srilanka #srilankanfood #watalappam #watalappan #trending #viralvideo #amaya #actress #food #foodlover

Пікірлер: 687
@chandimarajapaksha6651
@chandimarajapaksha6651 4 ай бұрын
හරිම පැහැදිලි ආසාවෙන් බලපු වීඩියෝ එකක් ..❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ❤️❤️
@desilva381
@desilva381 4 ай бұрын
අලුත් විදියක් හදලා බලන්නම ඔනේ thanks for sharing
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ur most welcome 🙏
@KumuduMadurangi
@KumuduMadurangi 4 ай бұрын
🩷🌿💛තව ගොඩාක් ලස්සන වෙලා අක්කියො ඔයා.හිත ලස්සන අය හැමදාමත් ලස්සනයි ඔයාත් ඒ වගේ කෙනෙක් අක්කියො.ලස්සනයි කිචන් එක ගොඩක්.රස පාටෛ වටලප්පම් එක.....ඔය ඉන්නවා වගේ සතුටින් සැනසිමෙන් ඉන්න ලැබේවා අක්කියෝ ඔයාලා හැමෝටම.පරිස්සමින් සතුටින් ඉන්න....තෙරුවන් සරණයි .!හැම දෙනෙක්ටම 💛🩷🌿🩷
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ❤️❤️ Budusaranai oyatath ❤️
@BIGSHARKa1k
@BIGSHARKa1k 4 ай бұрын
අනේ ඔයාගෙ හිනාව හරි ලස්සනයි අක්කී❤ වටලප්පම් එකත් රස පාටයි.... බුදු සරණයි පවුලේ හැමෝටම ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much Budusaranai ❤️❤️❤️
@imsheez93
@imsheez93 4 ай бұрын
හිත ගියේ ඇදන් ඉන්න ඇදුමට ❤මාර ලස්සනයී uncommon
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Anee thank u 🙏 mama meh gedarata andina ekak
@Preethika.322
@Preethika.322 4 ай бұрын
අමායා, ඔයා කරන හැම දෙයක්ම හරිම පිළිවෙළ යි. හරිම ලස්සනයි. ලැබුන දේවල් වලට වඩා හොද දේ ඔයාගේ ජීවිතයට ලැබෙන්නම ඕන. වටලප්පන් එක නම් රස බලන්න දෙයක් නෑ නියමෙටම ඇති. මමත් කවදා හරි ඒ විදියට හදන්න මේ Vedio එක save කරල තියාගන්නම්. මේ හදන Cream වැඩෙත් හරියටම කරාවි කියල මම හිතනව. පහුගිය දවස් වල Famous cream එකක් ලොකු ගානක් දීල ගෙන්නුව, අනේ මන්ද කිසිම වෙනසක් උනේ නෑ. එන හැමදේටම මුහුණ දීල ලස්සන ට හිනා වෙලා ඉන්න අපි හැමෝටමත් ඔයාට වගේ ධෛර්යය ආත්ම ශක්තිය ලැබෙන්න ඕන. 💜️ මෙහෙම දුවක් හදාපු අම්මත් තාත්තාත් හැමදාම සතුටින් ම ඉදීවි.
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane thank u so much a wachana walata ♥️♥️♥️
@___NiviVlogs
@___NiviVlogs 3 ай бұрын
හදල බලන්න හිතෙනවා.රසයි වගේ❤❤
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Yes yes hadanna
@aravindaranathunge8859
@aravindaranathunge8859 4 ай бұрын
Kitchen eka lassanata pirisiduwa thiyagena innawa, good luck god bless you
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
God bless ❤️
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
අනේ හරිම වටින වීඩියෝ එකක් නංගි ❤❤❤ ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ වටලප්පම රසම රස පාටයි ආදරෙයි ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane thank u so much Adarei ♥️♥️♥️
@SamanthaDeepani
@SamanthaDeepani 4 ай бұрын
Oyg face cream ek man use karanwa best eki cream ek mag face ekata lassan colour ekk avith a oya hinda thanx akkiyoo ❤❤ bs
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Aww thank u so much darling ♥️♥️♥️
@mdoman6937
@mdoman6937 4 ай бұрын
❤harima pahadiliwa wade kiyala dunna.. thanks amaya jesu phitai
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
♥️♥️♥️ jesu pihitai
@pathminiwerasooriya6385
@pathminiwerasooriya6385 4 ай бұрын
හරිම ලස්සනයි ,ලස්සනම ලස්සනයි,අමායා දුව
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank you so much ♥️
@imeshigunasena1952
@imeshigunasena1952 3 ай бұрын
පාට පාට කුරුල්ලෝ හරිම රහයි වගේ මීට එතන හිටපු පූසා😊
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
😂😂
@NilminiSajeewani
@NilminiSajeewani 4 ай бұрын
Man harima asa charitauak ,,,,❤❤❤❤lokayata bambu gahanna keyala jewethte wedenna lassana kella ,,,,,,ikmanta ai video eka ona
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane thank u 🙏❤️❤️
@kumaridias2610
@kumaridias2610 4 ай бұрын
Wow supiri budusaranai
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Budusaranai ❤️
@ap92207
@ap92207 4 ай бұрын
හරිම පහදීලියි බොහොම ඉස්තුයි ❤️😘
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
♥️♥️♥️
@swij-p5u
@swij-p5u Ай бұрын
Oyage video godaak lassanai. Aasawen balanawa.Oyage sindhuwalata godak kamathi. Hamadhaama sathutin inna labenna. Theruwan saranai.🌷🌷🌷🌷🌷
@amayaadikari1989
@amayaadikari1989 Ай бұрын
Thank you so much ♥️ budusaranai
@dian_yen
@dian_yen 4 ай бұрын
අක්කී ඔයාගේ වීඩියෝ අනිවාරෙන් මන් හැමදාම බලාපොරොත්තු වෙනවා❤🤗 මන් ඔයාටයි ඔයාගේ වීඩියෝස් වලටයි ගොඩාක් කැමතී. ඔයාගේ ගෙදර මගේ dream house එක🤗🩷 ඔයා ගොඩක් හොදකෙනෙක් ...පරිස්සමින් හැමදාම සතුටින් ඉන්න ඕනී Wonder woman 🩷💫 . We always support you !!🤗
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Aww really appreciate ur comment nanga Thank u so much ♥️♥️♥️ adarei
@ChamodyaDewmini-g5m
@ChamodyaDewmini-g5m 2 ай бұрын
Oyaagee videos harima lassanai akkeee...oyath harima lassana hitha hoda kenek❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 Ай бұрын
Thank u so much nanga ♥️
@ThakshiThakshi-gb7bu
@ThakshiThakshi-gb7bu 4 ай бұрын
හරිම ලස්සන ආස හිතෙන චරිතයක් හැමදාම සතුටින් ඉන්න අක්ක ❤️❤️❤️
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank you so much ♥️
@Cyber_critic
@Cyber_critic 4 ай бұрын
ඔයා හරියටම හැදුව. හරිම රස පාටයි, පුදුම ලස්සනයි හදපු කෙනයි වටලප්පන් එකයි දෙකම. Nutmeg තිබුනෙ නැද්ද, නැතිනමි ඔයා ආස නැද්ද? මම නමි ආසයි nutneg ටිකක් දැමිමම එන රසට. පිලි ගතිය ටිකක් වත් ඉතුරැ වෙන්නෙත් නැ. කොහොම උනත් හොදම ingredients දාල හරියටම හැදුව ඔයා. ඔයාගෙ හිනාව හරිම sweet අනේ. හරිම ලස්සනයි ඔයා. Rare beauty එකක් ඔයාට තියෙන්නෙ.💚💚💚
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane thank u so much ☺️ .. ehema hadala balannankoo welawaka
@ivonwijesuriya6482
@ivonwijesuriya6482 3 ай бұрын
ඔයා තමයි හරියට අපේ විදිහට කියලා දුන්නේ පැටියෝ. සෝබන මොකටද. අනිවාර්යෙන් හොදට ඇති බුදුසරණයි
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️♥️♥️
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 4 ай бұрын
රස පාටයි❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 4 ай бұрын
නියමයි නියමයි 👍👍👍❤️❤️❤️❤️❤️🌹
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
❤️❤️❤️
@AnushaErandathi-w9o
@AnushaErandathi-w9o 3 ай бұрын
Woww lassanata thiyanawa❤
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 4 ай бұрын
Godak aadareiy jesu pihitaiy budu saranaiy Seyalu denatama👍🏼❤️❤️❤️❤️
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Jesu pihitai
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 4 ай бұрын
Harema pelewelai peresedui..rasa patai..math watalappan hadanne oya wedehata..habai lunu danne na..hakuru wala rasa teyana nesa..aya karabu nate kurudu potu danne na e rasa eyi kiyala..me wedehatath rasa ate..❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ow math asa na karabu nati karadamungu walata habai watalappan walata ena taste eka hondai ♥️♥️
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 4 ай бұрын
@@amayaadikari1989 eka tama der ekata wenama rasayak enawa..❤️😍
@udeshikaliyanaarachchi5086
@udeshikaliyanaarachchi5086 4 ай бұрын
අද තමයි මම හරියටම හිතට ගත්තේ වටලප්පන් හදන්න...❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane ehemada..? ♥️♥️
@sanduninadeesha6038
@sanduninadeesha6038 3 ай бұрын
harima shok akkiyooo 😍,rasa patai thankyouu so much🥰
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@isharanawodani2872
@isharanawodani2872 4 ай бұрын
Mama asama ගොඩක් adare karana kenek oya .oyage tattoos tika marama ලස්සනයි .budusaranai.jesu pihitai ආදරෙයි godaaak.❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane thank u so much ♥️♥️ adarei Budusaranai
@Suba-Subashi
@Suba-Subashi 4 ай бұрын
මගෙ ටැටු පිස්සි ආදරෙයි අක්කා❤❤පොඩි කෙල්ලෙක් වගේ හුරතලේ🎉🎉🎉බුදු සරණයි
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️♥️♥️ he he Budusaranai ♥️
@bimashiodithya2482
@bimashiodithya2482 3 ай бұрын
Adrei amaya akkh 😘
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Adarei ♥️
@HimansaGeethmi
@HimansaGeethmi 4 ай бұрын
අක්කි, අනිත් පාර හදද්දි සාදික්කා ටිකක් උරච්චි කරලා ( grate karala ) දාන්න. ඒකෙන් වටලප්පන් එක රහ වෙනවා. කලර් එක ගන්න කිතුල් පැණි ටිකකුත් දාන්න. ඔයා ආස හිතෙයි මේ විදිහට. රතු පාට ඔයාට ලස්සනයි.
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much .. ❤️ ehema karala balannan Habai rathu patata mama kamathima na
@niroshahemamli5390
@niroshahemamli5390 4 ай бұрын
පැහැදිලි ගොඩක් ස්තුති
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
❤️❤️❤️
@hasitharathnayaka3881
@hasitharathnayaka3881 4 ай бұрын
Ane harima lassanai akke. Boru posh nathi nihatha mani harima lassana kenek akke oya. Adarei hamadamath❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Adarei ♥️♥️♥️ thank you so much
@MANCHI9270
@MANCHI9270 4 ай бұрын
නිහතමානී සරල ගොඩාක් ලස්සන ගැහැණියක්.......❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u nanga ❤️❤️
@ShashiniKumari-wc3kq
@ShashiniKumari-wc3kq 4 ай бұрын
Math hdnwa aniwarayen ..thank you akke pahadiliwa hamdema kiyla dunnta😊😊😊
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ur welcome darling ♥️
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 4 ай бұрын
Good job amaya akki ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️
@PLMS583
@PLMS583 4 ай бұрын
මගේ ආලියා බාත් ❤ ඕන තරමක් බලාගෙන ඉන්න පුළුවන් ඒ තරම් ඔයක් ගොඩක් ලස්සනයි අමායා❤ දවසක හම්බවෙලා කතා කරන්න තියෙනවා නම් මගේ ජීවිතයේ ආසම මොහොතක් ඒ😢❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane thank u so much .. aniwararayen hamba wemu ♥️
@FathmaFathmafathma
@FathmaFathmafathma 4 ай бұрын
කවුරු හරි ඇහුවොත් ඔයාට මොන වගේ රූපයක්ද ඕනී කියලා මට නම් අමායගේ විතරමයි..❤ ලොකු කාලේක ඉදන් හරිම පිරිච්ච මාරම ලස්සනක් දකිනවා ඔයාගෙන්💛
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane thank u so much 🥺❤️❤️
@dulanirajini1971
@dulanirajini1971 4 ай бұрын
​@@amayaadikari1989 fish market gihin bala malu kuriyek aran kapala ambulthiyal hadana video ekak karanda ko akke
@isuruattanayaka6048
@isuruattanayaka6048 4 ай бұрын
ඔයාගෙ වීඩියෝස් මම බලනව හරිම කැමතියි මම අක්කි ඔයාට මම චිකන් හදන්නෙ ඔයාග විදිහට..ඔයාට සුබ පැතුම් 🎉🎉🎉🎉🎉
@Shedembeats
@Shedembeats 4 ай бұрын
Ow ane akky ta amuthu ma lassanak thiyenne ❤ Akky ge attractiveness ekatai attitudes walatai mn marama asai adarei ❤ goddak ithin 🥰🌹
@Tv-gb2kp
@Tv-gb2kp 4 ай бұрын
ඇයී ඕයී ඔහොම
@ishuapsara4187
@ishuapsara4187 4 ай бұрын
නන්ගි මං පෞද්ගලිකව ඔයාට ගොඩාක් කැමති.ඔයාගේ සමහර දේවල් මාර ශෝයි. මේ වෙලාවේ මේ වීඩියෝ එකේ අඩු පාඩු කිහිපයක් කියන්නම ඕනේ සමහර විට ඔයත් නොදැන කරනවා ඇති. 1.බිත්තර වල කහ මදේ දෙපැත්තේ සුදු පාටින් පොඩියට නූලක් වගේ තියෙන්නේ.ඒක අයින් කලාමයි බිත්තර පිලී ගඳ නැති වෙන්නේ. 2. කවදාවත් උනු පැනි එකට බිත්තර කලවම් කරන්නෙපා. එතකොට බිත්තර තැම්බෙන්න බලනවා. 3. සීනි කැරමල් කරද්දී හැඳිගාන අවශ්‍යම නෑ.ඒක නිකම්ම කැරමල් වෙනවා.නිකම් පෑන් එක කරකවලා කලවම් කරන්න. 4. වටලප්පම වහන්නෙ නැතුව ස්ටීම් කරලා බලන්න.තවත් හොඳටම එනවා. 5. වැනිලා නිසා බිත්තර පිලී ගඳ නැති වෙනවා කියලා නම් දැනගෙන හිටියෙම නෑ. මං නිතරම වගේ වටලප්පන් හදනවා.ආදරෙන් ඔයාට දන්න දේවල් ටිකක් කිව්වේ.සමහරු මේවා කරනවා ඇති.සමහරු නොකරනවා ඇති.මේවා හරියටම කලොත් රසටම වටලප්පම් හදා ගන්න පුලුවන්💐🙏🏼🥰
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much akka ♥️♥️♥️ ehema karala balannan
@vindyanishalika9538
@vindyanishalika9538 4 ай бұрын
ඔයා හරිම ලස්සනයි නංගී,,,,ඒ වගේම නිහතමානී,අවංක ගැහැණියක් කියලා හිතනවා,,,කෑම හදන්නත් දක්ෂයි කියලා අද දැනගත්තා,,,සුහ පතනවා ඔයාගේ ජීවිතේට,,,❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much akkaaa ♥️♥️♥️ adarei
@mereenadias9528
@mereenadias9528 4 ай бұрын
ඔයා හොදට කියලා දෙනවා
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u ❤️
@Sathsarani2005-vq8dz
@Sathsarani2005-vq8dz 4 ай бұрын
Man Asama charithayak monawa unath boru sobana na oyage ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ane thank u so much ❤️
@SalesRepRadiant
@SalesRepRadiant 4 ай бұрын
Adarei
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Adarei ♥️
@NethukiPerera-gi7vx
@NethukiPerera-gi7vx 4 ай бұрын
Kawru monawa kewath harima sundara kanthawak. Oyage face whitening crwam eka man use karanawa.Good result . And you are my favourite actresses ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank you so much ♥️ really appreciate ♥️♥️
@RenukaAbeywickrama
@RenukaAbeywickrama Ай бұрын
❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 Ай бұрын
♥️♥️
@AshanthiPerera-b4q
@AshanthiPerera-b4q 4 ай бұрын
My darling barbie doll..😍🌹❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Akki ♥️♥️♥️
@inokanilmini2970
@inokanilmini2970 4 ай бұрын
Lankawata awama hadala balanna onee ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
♥️♥️😍😍
@ThakshiThakshi-gb7bu
@ThakshiThakshi-gb7bu 4 ай бұрын
බුදුසරණයි මැණික ❤️❤️
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Budusaranai ♥️
@Niranjiniranji145
@Niranjiniranji145 4 ай бұрын
ගොඩ දවසකින් vlog එකක් ගෙනාවේ දැක්ක ගමන් බැලුවා හරිම ලස්සනට පිලිවෙලට කරා ආදරෙයි ගොඩාක් ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Anee thank u so much ❤️❤️ adarei
@chathushikabhagya2388
@chathushikabhagya2388 4 ай бұрын
Lassnaii akki❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️♥️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 4 ай бұрын
ම්ම්ම්ම් ලස්සනයි පාට..👌👌👌👌🥰
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️
@niroshaaaa5345
@niroshaaaa5345 3 ай бұрын
ඔයා මාරම හොඳ කෙනෙක් අනේ ❤❤
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@DiliniAmethige-zv8uf
@DiliniAmethige-zv8uf 4 ай бұрын
Man hithuwe oya gedara kee denek gana hithanawada kiyala❤❤❤balannako kochchara talented da oya
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️♥️♥️♥️♥️
@dulanjalisathsarani6329
@dulanjalisathsarani6329 4 ай бұрын
Mm asama niliyk
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ❤️❤️❤️
@niroshahemamli5390
@niroshahemamli5390 4 ай бұрын
ලස්සන wela ගොඩක් amaya❤
@letsprotectourcountry8594
@letsprotectourcountry8594 4 ай бұрын
බොරු සෝබන නැ ඔයාගේ .. ඔයා ලස්සනයි ගොඩාක් එත් අහන්කාරත් නැ මන් පට්ට ආස චාරිතයක් ඔයා... මාත් ඔයා වගෙයි ජීවත් වෙන්නේ මට ඕන විදිහටයි... කගේවත් කථා අපිට වැඩක් නැ සුබ පතනවා අමා 💗💗💗
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Aniwarayen ♥️ thank u so much
@RohanMadusanka-bi2qk
@RohanMadusanka-bi2qk 3 ай бұрын
හරි නිහතමානී චරිතයක් වගේම සරල චරිතයක් බොරු ආටෝප na❤
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@dammikapalawaththa2505
@dammikapalawaththa2505 3 ай бұрын
ආසම කෙනෙක් ❤️❤️❤️❤️
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@muthumalivithanage9105
@muthumalivithanage9105 4 ай бұрын
අනේ ඔයා හරිම ලස්සනයි අක්කි .ආදරෙයි 😍❤️
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Adarei ❤️
@Sanuumayadealwis
@Sanuumayadealwis 4 ай бұрын
Matt wamenn tamai okkoma wada . Sodanee dakunenn.nangi❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ekane 👍👍
@NishuRanasinghe-l9t
@NishuRanasinghe-l9t 4 ай бұрын
Adarei akki❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Adarei ❤️
@ShanikaLakmali-z9u
@ShanikaLakmali-z9u 4 ай бұрын
Lassni akki ❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
♥️♥️
@HarshaniPerera-qm1mb
@HarshaniPerera-qm1mb 4 ай бұрын
අනේ 🐈🐈 ❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
♥️♥️♥️
@sriwi8289
@sriwi8289 Ай бұрын
Jaathika Rupawahiniye oya Athulath ekka Ronpodhak wennam sinduwa kiyanawa dakka. Oyage voice eka harima lassanai Amaya. Athulage wagema oyage voice ekath mage hithata wadhuna. Oyage thawa sindhu ahanna aasai. Good Luck. 🎸🎸
@amayaadikari1989
@amayaadikari1989 Ай бұрын
Thank u so much ♥️♥️♥️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 ай бұрын
අනේ ශෝක් 😋😋
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
❤️❤️
@ramaniperera8988
@ramaniperera8988 4 ай бұрын
Supper very clearly explained ❤ only one doubt . The cup you used looks more than a measuring cup. Kindly let me know how many MLs your cup has.
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Its a tea cup ☕️
@minukarunanayaka2866
@minukarunanayaka2866 3 ай бұрын
Oyge lassana 😍
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@serenediversity
@serenediversity 4 ай бұрын
nice smile
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️♥️
@RameshaRamesha-l9y
@RameshaRamesha-l9y 4 ай бұрын
Mmm rasa patai🤤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️
@SujeewaNilmini-r5m
@SujeewaNilmini-r5m 4 ай бұрын
ඔයා වගේම සේරම සරලය්.ලස්සනය්.
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ❤️
@chathusamarakoon3887
@chathusamarakoon3887 4 ай бұрын
Pahadeliy kiremata sithuthi theruwan saranai hamotama oyala
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Budusaranai ♥️
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 4 ай бұрын
තවත් ලස්සන wela❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@kasunmadusanka5425
@kasunmadusanka5425 4 ай бұрын
ම්ම්ම්ම්... රසායි....😋🤤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
♥️♥️♥️
@imsheez93
@imsheez93 4 ай бұрын
අමායා kollywood Actres Andrea jeremiah වගේමයී ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Kawda a inna balannan mama search karala ♥️♥️
@methmaruwanpathirana3913
@methmaruwanpathirana3913 4 ай бұрын
Hmmm dakkama nam rasai wage akki... Math try karala balanawa oyage presentation very nice👍
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Aww thank u so much ❤️
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 4 ай бұрын
මිස් ශ්‍රි ලංකා වෙන්න පුළුවන් නේද හරිම ලස්සනයි ❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
♥️♥️♥️
@kamaniroopasinghe1831
@kamaniroopasinghe1831 4 ай бұрын
Godak pin oyata man harima adaraya karana kenek puthe oya matath ganna one oyage crem namuth man inne kuwet wala puthe kohomada api ewa ganne oyagen oyatath paule hemotamath budhu saranai parissamen❤❤❤❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Helloo auntie.. kohomada ♥️♥️ Thank u so much a adareta ♥️♥️ auntie ehema ewanna puluwan 0712822034 mekata WhatsApp karannakoo
@himalijayasinha7998
@himalijayasinha7998 4 ай бұрын
Duwe api vage duppath ayata ganna mila ganan adu karanna budu sarani
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Msg ekak danna number ekata
@AlokyaBalachandra-cw4ns
@AlokyaBalachandra-cw4ns 3 ай бұрын
Ymy ymy 💗
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Yes ♥️
@RamyaJanaki-f6t
@RamyaJanaki-f6t 4 ай бұрын
❤❤❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
♥️♥️♥️
@nirlankadilukshi9971
@nirlankadilukshi9971 4 ай бұрын
Jesu pihitayii ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Jesu pihitai
@dilrukshl
@dilrukshl 4 ай бұрын
ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Budusaranai ❤️
@NavodiTharuka-lj9uw
@NavodiTharuka-lj9uw 2 ай бұрын
Boru marisi nathi kenek . Lassanyi❤.
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@ChandimaThushari-g3u
@ChandimaThushari-g3u 4 ай бұрын
මන් හරි අාසයි අක්කි ඔයාගේ වීඩියෝ වලට අාසාවෙන් බලනවා හැමදාම හිනහා වෙලා සතුටින්ම ඉන්න බුදු සරණයි ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️♥️ Budusaranai
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank you so much ♥️
@thakshilasuriyamala8169
@thakshilasuriyamala8169 4 ай бұрын
හරිම පැහැදිලි ලස්සන විඩියොවක්. ඔයාගේ වැඩ පිලිවෙලයි.
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️♥️♥️
@npsnanayakkara
@npsnanayakkara 4 ай бұрын
oya oyama vidiyata hitiya. acting na, so cute.❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ❤️❤️❤️
@prabathsaranga9629
@prabathsaranga9629 4 ай бұрын
Very very beauitful
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️♥️
@sathyakulathunga6537
@sathyakulathunga6537 4 ай бұрын
Mm asama kenek. ❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Aww ♥️♥️
@shanikasewwandi9561
@shanikasewwandi9561 4 ай бұрын
Mamat akka wgema uyaddi uyaddi clean krnwa surface eka..etkota uyla iwra weddi godak clean 💓
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Ammoo ow naththan hari amarui
@shanikasewwandi9561
@shanikasewwandi9561 4 ай бұрын
@@amayaadikari1989 💜
@s.w1996
@s.w1996 4 ай бұрын
Wowwwwwww looking very tasty. You are making foods very well. Good luck. God bless youuuuuuu❤❤❤❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank you so much God bless ♥️♥️♥️♥️
@manojbuddhika3275
@manojbuddhika3275 3 ай бұрын
අතුල මාම යට තට්ටුවෙ ඉන්නවද තෙරැවන් සරණයි...
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
😊♥️
@isharimaheshika9526
@isharimaheshika9526 4 ай бұрын
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
❤️
@NisharaRajapaksha-z5l
@NisharaRajapaksha-z5l 2 ай бұрын
අමායා අක්කි❤
@amayaadikari1989
@amayaadikari1989 Ай бұрын
♥️♥️♥️
@darshanisachi7817
@darshanisachi7817 4 ай бұрын
Woow superb ❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank you so much ♥️
@Shainyshashenka
@Shainyshashenka 4 ай бұрын
Akkige hinawa harima lassani 🥰🥰
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️♥️♥️
@maheshbandara6857
@maheshbandara6857 4 ай бұрын
Pani nimunata passe needa akki biththra mix karapu tika daganne
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Mamanan rasnen damma .. nimunama danna nanga ♥️♥️
@tpiyumiharshani8406
@tpiyumiharshani8406 4 ай бұрын
Harima cham kenek, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
❤️❤️❤️❤️❤️ thank you
@chethanadilrukshi9167
@chethanadilrukshi9167 3 ай бұрын
අක්කි ඔයා හරිම ලස්සනයි
@amayaadikari1989
@amayaadikari1989 2 ай бұрын
Thank u so much ♥️
@Kuzy849
@Kuzy849 4 ай бұрын
Akkige lassana🥺❤️
@amayaadikari1989
@amayaadikari1989 4 ай бұрын
Thank u so much ♥️
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 83 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 18 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 11 МЛН
Amaya poya dawase karapu wade @amayaadikari1989
15:23
Amaya Adikari
Рет қаралды 141 М.
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН