මගේ හොඳම යාලුවා අම්මා | Eka Tharuwai mal 7i Ft Hirushi Jayasena | EP 55

  Рет қаралды 13,659

Neth FM

Neth FM

Күн бұрын

Hirushi Jayasena is a multifaceted Sri Lankan artist known for her contributions to music, dance, and media. Born in Southend-On-Sea, UK, and raised in Colombo, Sri Lanka, she showed early talent in music and performing arts. She studied at Visakha Vidyalaya in Colombo and later pursued higher education in the United States, earning a Bachelor's in Biological Sciences with a minor in Psychology from the University of Central Florida. She is currently pursuing a Master's in Business Administration.
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #ekatharuwaimal7i #hirushijayasena #interview #hirushijayasenasongs

Пікірлер: 17
@chethanadesilva5881
@chethanadesilva5881 Ай бұрын
හිරුෂි මර්ලින් එකේ මොගානා වගේ 🥰♥️
@hirushi
@hirushi 3 ай бұрын
Adarei ❤😍
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 2 ай бұрын
❤❤❤❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
❤❤❤🎉🎉🎉
@TareenSupunmithOfficial
@TareenSupunmithOfficial 3 ай бұрын
Ane ilangata Jagath wickramasinghe sir wa gennannako
@freelancer2449
@freelancer2449 3 ай бұрын
💛💛💛💛💛💛💛💛💛💛💛💛
@rohanaalvitigala865
@rohanaalvitigala865 26 күн бұрын
Homo sapiens sepiens හෙවත්, නූතන මිනිසා තවමත් නොදන්නා දේවල් අවබෝධ කරගනිමු. අංක 01. රාගය කියන්නෙ මොකක්ද කියලා Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 02. පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය කියන්නෙ මොකක්ද කියලා Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 03. නිර්මල පිවිතුරු ආදරය කියන්නෙ මොකක්ද කියලා Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 04. ආත්මය කියන්නෙ මොකක්ද කියලා Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 05. භෞතික විද්‍යාව පමණක් නෙමෙයි, නොපෙනෙන ආධ්‍යාත්මික විද්‍යාවකුත් තියෙන බව Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 06. අස්වාභාවික බුද්ධිය පමණක් නෙමෙයි, සොභාවික බුද්ධිය කියලා එකකුත් තියෙන බව Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 07. තමන්ගෙ කපටිකම් චන්ඩ්කම් සහ වීරකම් අන් අයට ප්‍රදර්ශනය කරමින් අසරණ අයව වහලුන් බවට පත්කරන අස්වාභාවික චරිත පමණක් නෙමෙයි පන්සිල් රැකගෙන අසරණ සරණය කරන අවිහිංසාවාදී අහිංසක සොභාවික චරිතත් මෙම මහා මිනිස් ලෝකය තුළ තියෙන බව Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 08. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 09. අස්වාභාවික වර්ගවාදී පවුල් පමණක් නෙමෙයි සොභාවික මාතෘමූලික පවුල්ද නිර්මාණය කිරීමට හැකි බව Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 09. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන පමණක් නෙමෙයි සොභාවික සමාජවාදී ආර්ථික ආයතනත් නිර්මාණය කිරීමට හැකි බව Homo sapiens sepiens තවම දන්නේ නැත. අංක 10. ගෙදර බුදුන් අම්මා බව නැතිනම්, සොභාවික බුද්ධි ප්‍රභවය තමන්ගේම සදා ආදරණීය මෑණියන් බව Homo sapiens sepiens තවම දන්නේ නැත. කෙටියෙන් කියනවානම් මෝහාන්ධකාරය තුළ අසරණ වී ක්‍රෝධයෙන් වෛරයෙන් මනස විකෘති කරගෙන අසරණ අයව දඩයම් කරමින් තමන්ට අවනත නොවන අයව කුරුසෙ තියලා ඇන ගසමින් විදින්නට තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය විදවමින් මහා පව්කාර මහා කාලකන්ණි ජීවත ගත කරමින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන මහා පාපකර්ම තමන් විසින්ම දෛනිකව කරන බව Homo sapiens sepiens තවම දන්නේ නැත. නිදහස් නිවහල් මිනිසුන් වශයෙන් සාමයෙන් සමගියෙන් සතුටින් නිදහසේ ජීවත් වීමට අවශ්‍ය සෑම දෙයක්ම Homo sapiens sepiens හෙවත්, නූතන මිනිසාට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලබා දී ඇති බවත් Homo sapiens sepiens තවම දන්නේ නැත. බුදු සරණයි. ජේසු පිහිටයි.
@rohanaalvitigala865
@rohanaalvitigala865 3 ай бұрын
අස්වාභාවික වර්ගවාදී පවුල් අටවාගෙන විදින්නට තියෙන වාසනාවන්ත පිංවන්ත සොභාවික මිනිස් ජීවිතය විදවන කාන්තාවන්ට දැනගැනීම පිනිස ලියා ඇත. අස්වාභාවික වර්ගවාදී පවුල හුදෙකලා ආයතනයක් වෙනව. ඒ කියන්නේ, අස්වාභාවික වර්ගවාදී පවුල අටවා ගත්ත කාන්තාවන්ට අස්වාභාවික සැමියා ආදරය කරන්නේ දින 450 ක් පමණයි. එතැන් සිට සැමියා කරන්නේ, බොරුව, වංචාව, කපටිකම් සහ රහසින් වෛර කිරීම පමණයි. ඒකට හේතුව, සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පුද්ගලයාගේ වැරැද්දක් නෙමෙයි, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ජෝඩුවකට ප්‍රේමයේ මධුසමය ගත කිරීමට දීලා තියෙන කාලය උපරිම දින 450 කට සීමා වෙනවා. දින 450 ක කාලය දීලා තියෙන්නේ සදාතණික සිහිවටනයක් හෙවත් උපතින්ම පිංවන්ත දරුවෙක් මෙම මහා විශ්වට බිහිකිරීම සදහා පමණයි. දරුවා බිහිකලත් නැතත් දින 450 අවසන් වූ විගස අනංගයා අනංගයාගේ ජොබ් එක අතහැරලා දමලා එම ජෝඩුව සර්වබලධාරී දෙවියන් වහන්සේට භාරදෙනවා. එම ජෝඩුව දින 450 කට පසුවත් අස්වාභාවික ලිංගික ඇසුර හෙවත් කාමමිත්‍යාචාරයේ හැසිරෙනවා නම්, සර්වබලධාරී දෙවියන් වහන්සේ කරන්නේ, එම ජෝඩුව යක්කුන්ට භාරදෙනවා. යක්කු කියන්නේ මහා අපරාධ කරලා මියගිය පව්කාර මිනිසුන් බව හොඳට මතක තියාගන්න. යක්කු බිලියන ගනනින් ඉන්නව. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අස්වාභාවිකව කාමමිත්‍යාචාරයේ හැසිරෙන මෙම ජෝඩුව යක්කුන්ට භාර දුන්නට පසුව මොකද වෙන්නේ ? එතැන් සිට එම කාන්තාවට යකෙක් එක්ක නිදිවදින්න වෙනවා. එතැන් සිට එම කාන්තාවට මෙම සිංදුව කියන්න වෙනව. පෙම්ලොව දී දුටු ඔහුමද මේ... ඔහුටද මා අන්ධ වුනේ.... යෞවනයේ දුටු ඔහුමද මේ.... ඔහුටද මා අන්ධ වුනේ.... නමුත්, ඔබ පෙම්ලොව දී දුටු අහිංසකයා නෙමෙයි මේ ඉන්නෙ, මීනී මැරීමේ වරදට සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් දඩුවම් ලබපු යකෙක් බව හොඳට මතක තියාගන්න. යක්කු කියන්නේ, මහා භයානක පට්ට ගේම් කාරයෝ වෙනව. දැක්කනේ මහ දවල් අතුරුගිරියේ වෙඩි තියලා හබීලා දෙන්නව මරලා වයිෆිලා දෙන්නාටත් අමතක නොවන පාඩමක් උගන්වලා ගිහින් තියෙනව. ඒක නිසා යක්කුන්ව අඩුවෙන් තක්සේරු කරන්න එපා, පොලිසීයට, සීඅයිඩීයට සහ ත්‍රිවිධ හමුදා වල අයට යක්කුන්ගෙන් ඔබව බේරා ගැනීමට හැකියාවක් නැති බව හොඳට මතක තියාගන්න. ඒක නිසා සදා ආදරණීය බබා ලැබුනට පසුව ඔබේ සදා ආදරණීය සුපෙම්වතාව එයාගෙ අම්මිට බාරදීලා සදා ආදරණීය ෂොයි බබා එක්ක පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරලා අනංගයා විසින් ලබා දෙන දෙවැනි සුපෙම්වතා සහ ෂොයි බබාත් සමග අති උතුම් මවක් වශයෙන් පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දින 450 ක දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන් ගන්න. එහෙම නැතුව, අහිංසක අසරණ අම්මි කෙනෙකුගෙ පුතෙක්ව පැණි හැළියෙ ඇඹලයා බවට පත් කර ගත්තොත්, පැණි හැළියෙ කට ලොකු වෙලා විකෘති වෙලා, විනාශ වෙලා ඇඹලයත් අකාලයේ මැරිලා යනවා. බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේවා දේශණා කරන කොට, ඒ කාලේ හිටපු හබියලා වයිෆිලා මහා බලගතු සදාතණික ධර්මය අවබෝධ කර ගන්නේ නැතුව, උන්වහන්සේලාට හිරිහැර කරදර අපහාස උපහාස කරන ලදී . නමුත්, සදාතණික ධර්මය අවබෝධ කර නොගැනීමේ වරදට අද වන්දි ගෙවන්නේත් හබීලා වයිෆිලාම බවත්, හොඳට මතක තියාගන්න. බලු අම්මිට බලල් අම්මිට සහ හරක් අම්මිට පර්මනට් හබියෙක් නැතුවා සේම, මිනිස් අම්මිටත් පර්මනට් හබියෙක් නැත. සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා ඩාලිං.... බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@inokap4054
@inokap4054 3 ай бұрын
Kiyanna hadana de pehedili. But me video ekata tiyana sambande mokada?
@ranjanik9774
@ranjanik9774 3 ай бұрын
Me Mona magul katawakda
@thineth4905
@thineth4905 3 ай бұрын
මානසික ප්‍රශ්න😂
@cheezzslize39
@cheezzslize39 2 ай бұрын
ඔල්මාදෙ
@MaleeshaDickmadugoda
@MaleeshaDickmadugoda Ай бұрын
Me mokkd😂
@chethanadesilva5881
@chethanadesilva5881 2 ай бұрын
❤❤❤❤❤
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Курьеры в шоке от заказов 😂 #сериал #топ
0:37
Топ по Ивановым
Рет қаралды 3,3 МЛН
Это самый страшный парк в мире
0:19
Beastwyn
Рет қаралды 2,1 МЛН
БАБУШКА ВСЁ ИСПОРТИЛА #shorts
0:24
Паша Осадчий
Рет қаралды 2,4 МЛН