Elba’s Birth Vlog 👼🏼| Elba Nirvana’s Birthday 🎂 | Binario 12 Baby | Baby E

  Рет қаралды 522,824

Binario 12

Binario 12

Күн бұрын

Пікірлер: 2 600
@Binario12
@Binario12 Жыл бұрын
ඔයාට දැනටමත් ආදරේ කරන අයියලා අක්කලා ගොඩයි❤️.එකම පැතුම අපි හැමෝගෙම ආදරේ අරන් සමාජෙ නිහතමානි සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න. BE A HUMBLE GIRL AND ALWAYS BETTER VERSION OF US🙏🏾❤️.
@deshaneeoshadi1384
@deshaneeoshadi1384 Жыл бұрын
@ѕтнѕяи
@ѕтнѕяи Жыл бұрын
Baby🥺💕
@amandinawanjana2253
@amandinawanjana2253 Жыл бұрын
😘😘
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
❤️🥰
@kaneshamadumali-md5yl
@kaneshamadumali-md5yl Жыл бұрын
😘😘😘
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
කිසිම ලෝබ කමක් නැතුව බාබාව පෙන්නුවා මග බලන් හිටියේ බබාව බලන්න .සුබ පැතුම් .ඔයාලා තුන්දෙනා සියලු දෙවියන් විසින් ආරක්ශා කරත්වා.
@Senugamage55
@Senugamage55 Жыл бұрын
Aththaaa 🥺🥺
@shanikasiriwardhana
@shanikasiriwardhana Жыл бұрын
ඔව් සමහරු එහෙම පෙන්නන්නේත් නෑනේ 🥺😊
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
ඇත්තටම
@diaryofjays
@diaryofjays Жыл бұрын
🥺🥺🥺
@ashanirathnayake3674
@ashanirathnayake3674 Жыл бұрын
Ouuu❤
@TripPisso
@TripPisso Жыл бұрын
youtube එකේ දැකපු පට්ටම Natural couple එක. බොරු සෝභන නෑ, ඇස්වහ කටවහ මිත්‍යා නෑ. ලස්සන දූ පැන්චෙක් ❤❤❤ අපෙන් උණුසුම් සුභ පැතුම් නදී සහ චිරාට. ජය වේවා !
@Binario12
@Binario12 Жыл бұрын
ආදරෙයි උදයා & Co ❤️
@sachiwijesinghe93
@sachiwijesinghe93 Жыл бұрын
🧿
@user-rj9je2ze8t
@user-rj9je2ze8t Жыл бұрын
මගේ දරු සිහිනෙත් මේ වගේම ඉක්මනටම සැබෑ වෙනවා නම් ...😥😥 පරිස්සමෙන් අක්ක & අයියා චූටි පැටියා බුදුසරනයි 😍😘😘😘
@ජේ.ඒ.ගෙවත්ත
@ජේ.ඒ.ගෙවත්ත Жыл бұрын
ජේසූ පිහිටයි !
@Chaosdecap
@Chaosdecap Жыл бұрын
God bless
@oshinishashikala6032
@oshinishashikala6032 Жыл бұрын
මාත් ඔයා වගෙම පැටියෙක් එනකම් බලන් ඉන්නෙ අම්මා. ඉක්මනින් මගෙ වගේම ඔයාගෙත් ඒ හීනෙ ඉටු වෙයි. අපි බලාගෙන ඉමු
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Budusarani ඉක්මනින්ම සැබෑ වේවා
@sewwandisandareka135
@sewwandisandareka135 Жыл бұрын
ඇස් වලට කදුළු ආවා. අම්මා ගැන පුදුම ආදරයක් දැනුනා 🥺❤️ තෙරුවන් සරණයි තුන් දෙනාටම 😘❤️
@tharushikihansha697
@tharushikihansha697 Жыл бұрын
ඇත්තටම මුල් ටික බලනකොට නම් ඇඩුනා...🥺 කිසිම ලොකු කමක් නැතුව පැටියා පෙන්නුවා 🥺❤️ බුදු සරණයි තුන් දෙනාටම....❤🍃
@nadeesha_chandrasekara
@nadeesha_chandrasekara Жыл бұрын
හරිම නිරහංකාර දෙන්නෙක් කිසිම ලෝබ කමක් නැතුව බබාව පෙන්නුවා ❤❤😚...බුදු සරනයි තුන් දෙනාටම ❤❤❤
@ayeshapiumini7748
@ayeshapiumini7748 Жыл бұрын
අම්ම කෙනෙක් වෙනව කියන එක දකින දකින වාරයක් ගානේ හිතට එන්නෙ අමුතු හැගීමක්... එක හරිම ලස්සන කදුලු එන හැගීමක්...❤❤❤ සීසර් නෝමල් කියල නෑ කිසිම වෙනසක් ❤❤❤ බුදු සරණයි...!!! ජේසු පිහිටයි...!!! පුංචි මැණිකට...!!!
@maduuu880
@maduuu880 Жыл бұрын
අම්මෙක් කොච්චර වේදනාවක් විදලාද දරුවෙක් බිහිකරන්නෙ 🥺 ඇත්තටම ඇගත් හිරිවැටුනා අක්කි කෑගහනනොට 🥺❤ congratulations ayya akki ❤🥺 බබා සෝඉ ❤ බුදුසරණයි ඔක්කොටම ❤❤
@ishijayakodi.
@ishijayakodi. Жыл бұрын
පුදුම නිහතමානී මේ දෙන්නා කිසිම ලෝබ කමක් නැතිව බබාව පෙන්නුවා❤ චුටි පැටියටයි ඔයාලා දෙන්නටයි තුරුනුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා..!🙏🏽
@sasu302
@sasu302 Жыл бұрын
මොන නිහතමානී ද බන් මුන් සල්ලී හොයන්නේ මෙහෙම හින්දා ඕනේ එකක් පෙන්නන්වා ඒකය් ඇත්ත
@littleenglishacademy5858
@littleenglishacademy5858 Жыл бұрын
මුල් ටික බලනකොට ඇහැට කඳුලක් ආවා.. තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න..❤🥰✌️👌..චූටි පැටියට බුදු සරණයි.
@chathuamarasinha2574
@chathuamarasinha2574 Жыл бұрын
ow🥺
@manishahansani7727
@manishahansani7727 Жыл бұрын
ඒ වෙදනාව දැනෙන්න අම්මා කෙනෙක් වෙලාම බලන්න ඔන මගේ පුතාව හමිබ උන විදියත් මතක් උනා 😢❤ ඡේසු පිහිටයි පරිස්සමින් ඉන්න 3 ම ❤❤
@thanujavitharana7857
@thanujavitharana7857 Жыл бұрын
අනේ ඇස් දෙකට කදුලු ආවා ♥️ ඔය තුන් දෙනාට බුදුසරණයි 😍🙏♥️😘
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Congratulations guy ❤ sending so much love❤
@kavindudeshan2474
@kavindudeshan2474 Жыл бұрын
බබෙක් හම්බුවෙනකොට තියෙන වේදනාව අද තමයි හරියටම දැක්කේ. අක්කේ අයියේ සතුටෙන් ඉන්න තුන්දෙනම ❤❤❤. ලෝබ කමක් නැතුව බබා පෙන්නුවා. අනේ ඒ බබාට හැමදාම සතුටෙන් ඉන්න පුළුවන් වෙන්න . ඔය දෙන්නා නියම ජෝඩුවක් ❤❤❤
@shankichathusha7167
@shankichathusha7167 Жыл бұрын
හිතේ කහටක් නැති දෙන්නෙක්..හම්බවුනු ගමන්ම බබාව මුලු ලෝකෙටම පෙන්නන්න දෙපාරක් හිතුවෙ නෑ...ආදරේයි තුන්දෙනාටම..god bless...♥️😘
@roundtheworld4480
@roundtheworld4480 Жыл бұрын
බබාව ලැබෙන්න අක්කා කෑගහද්දි එ් වෙලාවේ එ් හැඟීම අම්මෝ..අැත්තමයි කඳුලු අාවා.. ලස්සන දුවෙක්💗.. නදී අක්කා වගේ දැනට නම්..චිරා අය්යේ දැන් කෙල්ලො දෙන්නෙක්ගේ වැඩ තියෙනවා හොදේ.😍🌹💕
@manimelduraasha3569
@manimelduraasha3569 Жыл бұрын
අනේ පවු නදී❤ පැටියා නිරෝගීව ලස්සනට ලොකු වෙන්න ඕන😍 තුන් දෙනාටම බුදුසරණයි 🌸
@Nadee_Wickramasinghe
@Nadee_Wickramasinghe Жыл бұрын
අනේ හරිම ආදරණීය වීඩියෝ එකක්... නදී අක්කි කෑගහනකොට නම් මගෙ ඇගේ ලේ වතුර උනා මගෙ අම්මාව මතක් වෙලා! Congratulations akki n aiya! ආදරණීය අනාගතයකට මම හදවතින්ම wish කරනවා! ඔයාලගෙ මේ අවංකකම නිසාම ඔයාලට හරියනවා ගොඩාක්... දවසක මගෙ husband මෙහෙම ඕනම තැනකදි මගෙ ලග ඉන්නවා දකින්න ආසයි මමත්! ඔය දෙන්නා ජීවිතයට "දම්වැල්" කියන ඒවා දාගන් නැතුව ජීවත් වෙනවා දකිනකොට ආදරය කියන දේ ඇත්තටම මේ ලෝකෙ තියෙනවා කියලා විශ්වාස කරන්නම හිතෙනවා! Congratulations Binario patiyo♡
@RoadtoSuccessSL
@RoadtoSuccessSL Жыл бұрын
Ammo mage kakul deka pana nathi una akki kagahapu widiyata🥺❤
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
අනේ මුල් ටික නම් බලද්දී ඇඩුනා ඇත්තටම , 😥 අම්මා කොච්චර දුක් විදිනවා ද 😥😊 , කෙලි පැට්ටෙක් වුනාට කොලු පැට්ටෙක් වගේ මූන චුට්ටක් , 😊😍
@nethu..4945
@nethu..4945 Жыл бұрын
අක්කි මගෙ බන්ඩියට තාම මාස පහයි. ඔයාලගේ මේ vlog එකට නම් මට ඇඩුනා බයක් ආවා. එච්චර වේදනාවක් විදලත් චුටි පැටියා දැක්කම ඔයාගේ හිතට දැනුන සතුට දැකලා හැබැයි මටත් සතුටුයි..රෝස කුමරිට ආදරෙයි මාත් අක්කි..💖💐 congratulations
@malshathushani207
@malshathushani207 Жыл бұрын
ඇස් වලට කඳුළු ආවා. මගේ අම්මාත් මේ විදිහටම මාව අතට ගද්දි හැම වේදනාවක්ම අමතක කරලා සතුටු වෙන්න ඇති🧡 .ජේසු පිහිටායි සුදු දූ !අම්මී තාත්තී හාන්ට් එක්ක හැමදාමත් සතුටින් ඉන්න. 🧡🧡🧡🧡
@eshaniweerasinghe4175
@eshaniweerasinghe4175 Жыл бұрын
මෙච්චර කාලෙකට බලපු හිතට වැඩියෙන්ම දැනිච්ච වීඩියෝ එක❤️ මුල ටික බලනකොට දරාගන්න බැරි වුණා... අක්කා, අයියා චූටි බබා එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️
@savdesilva359
@savdesilva359 Жыл бұрын
බබාල තුන්දෙනෙක් ලැබුන. වේදනාව ආයෙ ආයෙත් මතක් උනා උගුර හිර උනා වගෙ දැනුන මුල ටික දකිද්දි.. Its amazing to be a mom...may god bless you three
@nirnamikaya2004
@nirnamikaya2004 Жыл бұрын
🥺💖 කොටු දාලා හරි මෙක දපු එක වටිනවා අයියේ , අදකාලෙ ගොඩක් ලමයින්ට අම්මලගෙ වෙදනාව තෙරෙන්නෙ නෑ , අම්මා කෙනෙක් ලමයෙක් වෙනුවෙන් විදින වේදනාව දකින්න ඔනි , දැනෙන්න ඔනී 😔 කවදාවත් එයාලට වෙනස්කමක් නොකරන්න 💖 සුභපැතුම් දෙන්නටම 🌹
@SriyaH.D
@SriyaH.D Жыл бұрын
🥰
@nilushakalhari5736
@nilushakalhari5736 Жыл бұрын
අනේ අක්කි ඇත්තටම කදුලු ආවා🥺🥺. ඔයා විදපු වේදනාව බලන අපිටත් වේදනාවක් වගේ. බුදු සරණයි අක්කේ🙏🙏. අම්මා කියන උතුම් පදවිය ලැබුව ඔයාට සුභ පැතුම්❤️. පුංච් සුරංගනාවි ආදරයෙන් පිළිගන්නවා.චිරා අයියා ගැන මතක් කරන්නම ඕනි. මොකද ඒ ආදරේ පරිස්සම,වගේම වගකීම අතින් අයියාව ලබන්න අක්කි ගොඩක් වාසනාවන්තයි. ඉක්මනින් ලොකු වෙලා අම්මි, තාත්ති එක්ක ලෝකේ වටේම ඇවිදින්න යමු හොදද, ගොඩක් ආදරෙයි නිර්වානා ඔයා ලෝකේ ඉහලින්ම බැබලෙන ඒ වගේම අම්මි,තාත්ති වගේ පොලවේ පය ගහල ඉන්න කෙනෙක් වෙන්න ඕනි අනිවරෙන් රටට වැඩදායි කෙනෙක් වෙන්න සුභ පතනවා මැණික ❤️❤️❤️❤️❤️
@nayomiwasana9604
@nayomiwasana9604 Жыл бұрын
බබාව දකින්න ගොඩාක් ආසාවෙන් හිටියේ 😘 මාත් pregnancy එකේ 7 මාසේ ඉන්නෙ ඔයාලගෙ අදහස් ගොඩාක් වටිනව හිත සැහැල්ලු කරනව. ඔයාලට සුභ පැතුම් දෝනි පරිස්සමින් බලා ගන්න. බුදුසරණයි 😍
@user-rj9je2ze8t
@user-rj9je2ze8t Жыл бұрын
ඔයාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත පිංඇති දරුවෙකු ලබන්නට වාසනාව ලැබේවා බුදුසරනයි ❤️❤️
@nipunikaushalya7187
@nipunikaushalya7187 Жыл бұрын
චූටි එල්බා... ඔයා දවසක මේක කියවයි කියලා හිතනවා, මේක ලියන්නේ ඔන්න ඔයාට, කොහොමද චූටි මැනික.. ඔයාට ආදරේ කරන ගොඩාක් නැන්දලා මාමලා මෙහේ ඉන්නවා.. දවසක අම්මයි තාත්තයි එක්ක එන්න මේ ලස්සන රටට, එදාට ඔයාට සෙට් වෙන බැටෑනියන් එකක් අපි හදලා තියන්නන්. එයාල එක්ක එකතුවෙලා මේ රට ලස්සන කරන්න. ඔයාගේ අම්මයි තාත්තයි මේ ලොකේට මේ පරිසරයට ගොඩාක් ආදරේ කරන අය, ඔයත් ඊටත් වඩා මේ ගහකොලට සත්තුන්ට ආදරේ වෙන ලස්සන සුරන්ගනාවියක් වෙලා එන්න ඔයාගෙ මේ පුන්චි රටට, මේ හැමදේම ඔයාගෙයි අපේ පුන්චි පැටවුන්ගෙයි, ඇවිත් ලස්සන කරන්න මෙහේ විනාස කරන නැන්දලා මාමලට ඒව කියලා දෙන්න, ❤ ❤
@madhushisewwandi623
@madhushisewwandi623 Жыл бұрын
ඇග හිරිවැටුණා 😭 හැම කෙල්ලෙක්ම මේ වේදනාව විදින්න එපැයි අම්මා කෙනෙක් වෙද්දි..
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
අනිවාර්යයෙන් ම❤❤❤❤
@gayanishani9747
@gayanishani9747 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි චූටි දෝණිට .මුළු පවුලටම සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා !!! 🙏❤😍💐💐💐💐💐
@sakuhemamali5573
@sakuhemamali5573 Жыл бұрын
ඇත්තටම බබෙක් ලැබුනම ඉතාලි හොස්පිටල් වල හොදට සලකනවා.. කෑම හැමදේම අම්මට දෙනවා... ඊටත් වඩා හරිම ආදරණිය කට්ටිය ඉන්නේ..❤
@dilshimudilige9784
@dilshimudilige9784 Жыл бұрын
Mamath ekagai mokada mage baba hambuneth italy vala
@sakuhemamali5573
@sakuhemamali5573 Жыл бұрын
@@dilshimudilige9784 mage baba labuneth italy wala athtatama eyala thama husband rata laga nathi nisa eyala awith bathroom yana ewata okkotama udaw karanne.. Adaraniyawa salakana eka e welawata hithata puduma sanasimak ❤️
@dilshimudilige9784
@dilshimudilige9784 Жыл бұрын
Mata hospital eka hambune rome city ekenuth godak atha ithin husband ude avama eyata gedara yaddi ra venava e aya marama support ekak denava delivery ekedi saha deliver eken passeth e vagema kiyanna oni hospital marama clear wash room best
@sakuhemamali5573
@sakuhemamali5573 Жыл бұрын
@@dilshimudilige9784 ekanam athta dr.. ❤️
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
අම්ම කෙනෙක් කොච්චර දරාගන ඉන්නවද දරුවෙක් මේ ලෝකෙ දකිනකන් ❤අයිය නම් මරූ ❤🥺 Wellcome binario 12 travel princess ❤😍 ඔයා ලොකු වෙන්න ඉක්මනින්ම ❤🥺 ඉස්සරහට තමයි ලස්සන adventure බලාගන්න පුලුවන් ❤🥺 love you patiyooo ❤❤❤❤❤❤
@pawanivihara9882
@pawanivihara9882 Жыл бұрын
අම්මො වීඩියෝ එකේ මුල ටික දකිද්දි තාමත් පපුව ගැහෙනව අම්ම කෙනෙක් දරුවෙක් බිහි කරද්දි කොච්චර වේදනාවක් විදිනවවද කියලා වීඩියෝ එක බලද්දි තේරුනා 🥺❤ නදී අක්කාටත් මගේ අම්ම ඇතුලු ලොකේ ඉන්න හැම අම්ම කෙනකුටම බුදු සරනයි 🙏👸❤ ඒ වගේම සුබ පැතුම් අක්කටයි අයියටයි චූටි පැටියටයි ❤💞
@ireshaerandathee7516
@ireshaerandathee7516 Жыл бұрын
අනේ ගොඩක් අය ඉපදුන ගමන් බබාගෙ මූන පෙන්නන්නෙ නෑ ...ඒත් අනේ ඔයාල පෙන්නුවා....පුහු මත අයින් කලා..... චූටි බබා මාරම ලස්සනයි ...... ලස්සනටත් වඩා වාසනාවන්තයි..... බුදුසරනයි ඔයාල තුන්දෙනාටම❤❤❤
@ishankadilhari6763
@ishankadilhari6763 Жыл бұрын
බබෙක් ලැබෙනකොට තියෙන වේදනාව අද තමා හරියටම දැක්කේ.කිසිම ලොකු කමක් නැතුව පැටියා පෙන්නුවා.බුදු සරණයි තුන් දෙනාටම....❤
@NelumDinali
@NelumDinali Жыл бұрын
බුදුසරණයි තුන්දෙනාටම , පවුලෙකෙනෙක් වගේම දැනුනා ඇස්වලට කවුලු ආවා නදියෝ ...සතුටින් ඉන්න හැමදාම පුංචි පවුල 😘💗💐🎁 ආදරෙයී💗
@sathuperis8555
@sathuperis8555 Жыл бұрын
අනේ චුටි මැණිකව පෙන්නුවා කිසි ලොබ කමක් නැතුව...අලුත් අම්මටයි තාත්තටයි,,,චුටි මැණිකටයි සියලු දෙවි රැකවරණයි ....පරිස්සමින් ඉන්න හැමොම...බුදු සරණයි ...❤❤❤❤❤😍😍😍😍
@rashmi6206
@rashmi6206 Жыл бұрын
ඇස්වහක් නම් වදින්න එපා ඔයාලා තුන් දෙනාට🥺❤️ බබාව පෙන්නන්න හිත දුන්නට🥺🥺
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
KZbin channel කරන අයගෙන් මම දැකපු නිහතමානී සුන්දරම couple eka tamai me කිසිම ලෝභකමක් නැතිව දරු පැටියාගේ මූණ පෙන්නුවා ❤️😘 පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගිටත් මල්ලිටත් පුංචි බබාටත් 🙏 ❤️😘
@roshanthisilva2738
@roshanthisilva2738 Жыл бұрын
දූ නම් තාත්තා වගේමයි .. සුභ පැතුම් ඔයාලට... ජේසු පිහිටයි 💕
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 Жыл бұрын
සුභ පැතුම් නදී & චිරන්තන !❤🙏😘මට ඔයා අමාරුවෙන් ඉන්න විදිය දැක්කම මතක් වුණේ මගේ අම්මව.මම twin කෙනෙක්.අපි දෙන්නව මේ ලෝකෙට ගේන්න එයා කොයිතරම් වේදනාවක් විඳින්න ඇත්ද කියල මට හිතාගන්නවත් බෑ 😢😔
@minolism6765
@minolism6765 Жыл бұрын
ලොකු දුවල දෙන්නෙක් ඉන්න මටත් ඇස් වලට කඳුලු ආවා මේ වීඩියෝ එක බලද්දි ..... ඇත්තටම මේ වීඩියෝ එක මෙහෙම දාපු එක හොඳයි ... මේක තරුණ පරම්පරාවට අධ්‍යාපනික වීඩියෝ එකක් වගේ..... ඔයාලගේ පව්ලටම සුබ පතනවා. අලුත් බබා ලෝකෙම ජය ගන්න කෙනෙක් වේවා!!!! ❤❤❤❤❤❤❤❤❤❤❤
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
මට නම් හිත ගන්න බැරිව ඉන්නෙ මෙච්චර ඉක්මනට බබා හම්බුනා කියලා ලොකු කාලයක් නොදැනීම ගෙවිලා ගිහින් බුදුසරණයි පරිස්සමින් ඉන්න තුන්දෙනාම❤️💐
@nathashafo
@nathashafo Жыл бұрын
වීඩියෝ එක බලලා ඉවර වෙද්දී මාරම සතුටක් හිතට ආවේ..දන්නෑ ඒ ඇයි කියලානන්🥹 ..බලපු හැමොටමත් එහෙම ඇති කියලා හිතනවා❤
@lktourism
@lktourism Жыл бұрын
පුදුම සතුටක් දැනුනේ මචං.❤ ඒ නිරහංකාර ගතියට පැලෙන්න ආදරෙයි දෙන්නටම. ජයවේවා.. සුභ අනාගතයක් දූට වගේම ඔය දෙන්නටත්. ආදරෙයි ❤
@anupamasewmini9661
@anupamasewmini9661 Жыл бұрын
Comment එකක් නොදා බැ .🥺 අඩන ගමන් බැලුවේ .මගෙ අම්මාවත් මතක් වුනා .ඔයලා මෙ විදියට ,මෙ experience එක බෙදාගත්ත එක හරි වටිනවා. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි තුන්දෙනාටම.🥺❤️❤️
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
නදීගෙ කෑගැයිලට මට ඇඩුනා😔හරිම සතුටුයි ..පරිස්සමෙන් ඉන්න ..ආදරෙයි තුන්දෙනාටම හැමදාම 😍😍
@tharangalakmini8557
@tharangalakmini8557 Жыл бұрын
ඒ normal delivery එකක්ද අනේ.
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
@@tharangalakmini8557 ඔව්
@imaligamage2721
@imaligamage2721 Жыл бұрын
ලෝබයි එයාව දැක්කම.. ට්‍රැවල් ගර්ල් කෙනෙක් 😍 බුදුසරණයි තුන් දෙනාටම.. හැමදේම හොඳින් වුනා වගේ ඉස්සරහටත් හැමදෙයක්ම හොඳින් වෙන්න ඕනි.. love you baby nirvana ❤️🌼🦄
@pumudipallawala755
@pumudipallawala755 Жыл бұрын
අනේ ඇත්තටම ඇස් වලට කදුළු ආවා බලද්දී..ගොඩක් ආසාවෙන් හිටියේ අපේ චූටි රෝස මල බලන්න..god bless තුන්දෙනාටම💐💞
@mandiie_
@mandiie_ Жыл бұрын
Congratulations අක්කා & අයියා ❤ චූටි පැටියා රෝස මලක් වගේ 🌝🌸 හරිම ලස්සනයි ❤ මං හිතුවෙ අනිත් අය වගේ ඔයාලත් එයාව නොපෙන්නා ඉඳීවි කියලා එයා ලොකු වෙනකන්. Thankyou එයාව අපිටත් පෙන්නුවට ❤🙈 පරිස්සමෙන්... සතුටෙන්... ඉන්න ❤ ආදරෙයි..... 🌻
@amazingkalana2777
@amazingkalana2777 Жыл бұрын
අලුත් පොඩි සාමාජිකයා ගොඩක් ලස්සනයි❤️...තෙරුවන් සරනයි ඕගොල්ලොන්ට❤️🙂...පරිස්සමින් ඉන්න❤️
@nimchala3611
@nimchala3611 Жыл бұрын
ලස්සන දසුන් මවලා වෙනස්ම විදිහේ ගුණාත්මක විඩියෝ අරන් ආව අපේ පිස්සු ජොඩුව නදි චිරා. හරිම සතුටුයි ලෝකේ තියන උතුම්ම පදවිය ලැබලා තවත් මොනවද ❤ ඇස් වලට කදුළු ආවා සත්තයි.. පැටියගේ මුණ දකිද්දි මට මගේ පුතාලා දෙන්නා දැකපු මුල් වතාව වගේ දැනුනා. තෙරුවන් සරණයි .!!. හරමදාම සතුටින් ඉන්න.❤
@luhansaharithmi2829
@luhansaharithmi2829 Жыл бұрын
ඔයාලා දෙන්නාටම සුබ පතනවා❤ ඔයාලා දෙන්නා මරු, මොකද හුගක් අය අලුත ඉපදිච්ච බබාලාගේ මුන පෙන්නනේ නැහැ නේ... ඒක මගේ අදහස නම් බොරු වැඩක් ඒක. ඒ අතින් බලද්දී ඔයලා දෙන්නා perfect 😍👌
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
බුදුසරණයි තුන් දෙනාටම...!!! 🙏 පින්වන්ත චූටියෙක් ❤ අනේ 🥺🥺🥺 මාත් චූටි පැටියෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. මේ වගේ කරදරකින් තොරව නිදුක් නිරෝගී චූටියෙක් ලැබේවා...!!!
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
නිදුක් නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
Oyatath niduk niroogi daruwek labenna prarthana karanawa. Budusaranai 🤗❤️🤗
@piyumiruwanthika7381
@piyumiruwanthika7381 Жыл бұрын
මිනිස්සු මොන කතාව කිව්වත් ජෝක් එක්කට ගත්තත් ඔයාලා මරු අනේ😍 වෙන මිනිස්සු ඔහොම බබාව පෙන්නයිද? බුදු සරණයි❤️
@විමංසා-ෂ8ණ
@විමංසා-ෂ8ණ Жыл бұрын
හරිම natural කතාබහක්. ලංකාවේ උන් හොඳ නෑ වගේ ගොන් කතා කියලා හංගන දේවල් හරිම ලස්සන කියනව. පට්ට! ආදරෙයි 💝🧡
@hansikavidanapathirana
@hansikavidanapathirana Жыл бұрын
මේ දවස්වල තියන වැඩ ගොඩ අස්සේ අපිත් බබාව බල්න්න ආසාවෙන් ඉන්නවා කියලා ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් ආවට ගොඩක් ආදරෙයි තුන්දෙනාටම♥️ පරිස්සමින් ඉන්න♥️ බුදු සරණයි♥️වීඩියෝ එකේ මුල් ටික නම් දුකයි ♥️
@prathibhagunasekara7409
@prathibhagunasekara7409 Жыл бұрын
ඇස් දෙකට කදුලුත් ආවා වීඩීයෝ එක බලද්දී ...බුදුසරණයි චූටි පැංචිටයි අම්මිටයි අප්පච්චිටයි...❤
@shani3984
@shani3984 Жыл бұрын
ඇත්තටම ඇස් වලට වලට කදුලු ආවා ❤❤ පුංචි පවුලට බුදුසරණයි ❤️❤️❤️
@madumadu1850
@madumadu1850 Жыл бұрын
අනේ බබෙක් ලැබෙන්න යනකොට මෙච්චර වේදනාවක් විදිනවද 🥺🥺 ස්තූති මෙ ව්ලොග් එක කරාට තෙරුවන්සරනයි තුන්දෙනාටම
@bhawanthiranasinghe4346
@bhawanthiranasinghe4346 Жыл бұрын
ඔක්කොම experience එක අපි එක්ක බෙදාගත්තා. ආදරෙයි තුන් දෙනාටම.ඔයාලා හරි ලස්සනයි ආදරණීය හුරතල් අම්මෙකුයි තාත්තෙකුයි ❤❤️
@Chathuchathu544
@Chathuchathu544 Жыл бұрын
නදි අක්කා කෑගහද්දිනම් ඇස් වලට කදුලු ආවා.. 🥺🥺 ඔය තුන්දෙනාටම බුදුසරණයි.❤️❤️❤️
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ ප්‍රින්සස් B12, බලන්න.ලෝබ නැතිව පෙන්නුවට තෑන්ස්.ඇත්තටම ආදරෙයි ගොඩක්. චිරා අයියා අවුල් යන්න එපා දෝණී පැට්ටා අම්මී වගේ 😍
@shashiranasinghe2202
@shashiranasinghe2202 Жыл бұрын
සත් පත්තිණි මෑණියන්ගේ පිහිටයි අක්කටයි බබාටයි දෙන්නටම 💕
@iromirasangika5423
@iromirasangika5423 Жыл бұрын
Chiranthana was very brave and very supportive for the delivery. Bravo ❤ May triple gem bless the family
@Deumi_A
@Deumi_A Жыл бұрын
චූටි පැන්චියෙ අද ඔයා නිසා මම අම්ම කෙනෙක් ඒ මොහොතෙ විදින හැටි බලාගත්ත🥺❤ ඔයාට ගොඩක් පින් පැටියො❤ ජේසු පිහිටයි මැනික. ඒ වගේම නදී අක්කි & අයියා ඔයලටත් ගොඩක් ස්තූතී 😊 ජේසු පිහිටයි❤
@kavishapamodya2183
@kavishapamodya2183 Жыл бұрын
අනේ කදුලු ආවා ඇස් වලට අක්කි කෑ ගහද්දී..... ඔයලා දෙන්නගේ ඇස් වල සතුට දකිද්දි මාරම අමුතු feeling එකක් දැනෙන්නේ ❤❤❤ තව මාස 6කින් මාත් මේ experience ගන්නවා නේද කියලා දැනෙද්දී ඊට වඩා සතුටුයි. මගේ පැටියා එන්න කලින් මට ඔයාලගෙන් ගන්න දේවල් ගොඩක් තියෙයි අනේ.... කියන්න වචන නෑ අක්කි අයියා ඔයාලට පට්ට ආදරෙයි මන් 😘😘
@Twilightt09
@Twilightt09 Жыл бұрын
god bless to you and your baby❤
@dulanjidarshika7554
@dulanjidarshika7554 Жыл бұрын
පවුලක් සම්පූර්ණ වෙන්න පැටියෙක් ඉන්නම ඕන..ඔයාලගෙ සතුට අපිත් සතුටින් වින්දා.බුදුසරනයි තුන්දෙනාටම ❤
@Ishuvlogs-s2y
@Ishuvlogs-s2y Жыл бұрын
අනේ ඒ වේදනාව දන්නෙ අම්මා කෙනෙක්ම විතරයි ❤️ බුදුසණයි ඔයාලට.. මගෙ ඇස් වලට කඳුලූ ආවා
@darshaniwayanthika517
@darshaniwayanthika517 Жыл бұрын
අපේ පුංචි අවුරුදු කුමාරි ආවා 😗❤️ඇස්වහක් වදින්න එපා චූටි දෝනිට ආදරෙයි අක්ක &අයියා පරිස්සමෙන් ඉන්න සුරංගනාවි එක්ක
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
ඒ දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බැ.හොස්පිට්ල් යද්දි එයාව ගෙදර ගේද්දි ඒ feeling එක පට්ටම පට්ට.එක බබාලා හම්බුනු අම්මලා තාත්තලා දන්නවා ඒ නැතත් වටේ ඉන්න අයටත් ඒ හැගිම දැනෙනවා.මගෙ බබාලා ලැබුනට පස්සෙ මට ආවා ඒ ලස්සන හැගිම මේක බලලා අළුත් වුනා.Congratulations to the lil princess and both of you
@shanikarajini2398
@shanikarajini2398 Жыл бұрын
කිසිම ලොකු කමක් නැතුව බාබා ඉපදෙන කොටම පෙන්නුවාට ඔයාලට ගොඩක් ස්තූතියි බබා ටයි ඔයාලා දෙන්නටයි බුදුසරණ යි පත්තිනි මෑනියන්ගේ සරණ යි කොකාකෝලා බෝන්න එපා බබාට කිරි දෙන නිසා 🚼 හොද ආහාර විතරක් ගන්න
@jayanikoralawannaku1957
@jayanikoralawannaku1957 Жыл бұрын
ඇත්තටම නදී අක්කා ගොඩාක් වාසනාවන්තයි. චිරන්තන අය්යා ඇත්තටම හොද හස්බන් කෙනෙක් හොද තාත්තා කෙනෙක් බුදු සරනයි! ජේසූ පිහිටයි! අක්කා අය්යා චුටී පැටියා නිර්වානා ❤️❤️❤️
@Dulani-rv5mf
@Dulani-rv5mf Жыл бұрын
ගොඩක් සතුටුයි චූටි පැටියා දකින එක..කොච්චර ලොකු කැපකිරීමක් අපි වෙනුවෙන් අම්ම කෙනෙක් කරනවද.මගේ ඇස් වලට කඳුළු ආවා අක්කේ.මමත් මගේ පැටියා ගේන්න බලන් ඉන්න ගමන්.මාර ආසාවක් දැනුණා මේ වීඩියෝ එකෙන්.ඔයාලා ඔක්කොටම බුදුසරණයි♥️
@shashitevi4734
@shashitevi4734 Жыл бұрын
ගෙවෙන හැම තප්පරේකම සතුට සැනසීම විතරක්ම ලැබේවා !! තුන්දෙනාටම තෙරැවන් සරණයි !!!!❤❤❤
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
මුල් ටිකේදි දාඩියත් ඇම්ම.🥺 බුදු සරනයි තුන් දෙනාටම. 🥺❤️
@sachinthilochana5618
@sachinthilochana5618 Жыл бұрын
අනේ අක්කෙ..අමාරුවෙන් උනත් අක්කා හිනා වෙනවා😘🥺💕....බුදුසරනයි එල්බා පැටියට.....චුටි පවුලට දලදා සමිදු පිහිටයී❤️❤️ .සැනසීමෙන් සතුටින් ඉන්න ලැබෙවා.❤️
@avlife5971
@avlife5971 Жыл бұрын
ඇත්තටම නංගී ඇස් වලට කදුලූ ආවා.මටත් හිටියේ මගේ husband විතරයි.ඒක ඇත්තටම මාරම experience එකක්. තුන්දෙනාටම දලදා සමිදු පිහිටයි.
@hansilanka7704
@hansilanka7704 Жыл бұрын
නදී අක්කා,චිරා අයියා ඔයාලා දෙන්නට මෙච්චර ආස ,ආදරේ අක්කයි අයියයි අතර තියෙන ඔය ආදරේ නිසාමයි✨️❤...අක්කයි අයියයි baby girl Elba එක්ක පටන් ගත්තු මේ අලුත් adventure එක ඔයාලගෙ ලස්සනම adventure එක වෙයි🥺❤️...Stay Safe all of three💛💛...Much Love නදී අක්කා,චිරා අයියා & චූටි බබා😘❤❤
@sasinikasewwandi8832
@sasinikasewwandi8832 Жыл бұрын
ඇත්තටම මාරම සතුටුයි පුංචි සුරනාවී දකිනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤❤❤ බුදුසරණයි පත්තිනි මෑණි පිහිටයි තුන් දෙනාටම 🌹🌹🌹
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
ඇත්තමයි ඇඬුනා...ආදරෙයි අහස තරම්...සතුටින් ඉන්න ඔයාලා ❤️❤️❤️❤️කියන්නම ඕන...කවුරුත්ම ලේසියෙන් කරන්න නොහිතන දෙයක්..බබාව පෙන්නුවා...බුදුසරණයි 💞💞
@malshipiyumika5356
@malshipiyumika5356 Жыл бұрын
අනේ කියන්න දහසක් දේවල් හිතට දැනෙනවා....මාරම සතුටක් දැනෙනවා හරියට අපේම පවුලේ කෙනෙක්ට චුටි පැටියෙක් හම්බුනා වගේ.... අක්කාටයි අයියාටයි ගොඩක් සුභ පතනවා ඉදිරි අනාගතයට.... හැමදාමත් සතුටින් පරිස්සමින් 3 දෙනාටම ජීවිතේ ලස්සනට විදින්න ලැබෙන්න ඕන ... ගොඩක් ආදරෙයි....😍😘😘😍😘 චූටි පැටියා රෝස මලක් වගේ .... හදවතින්ම හරිම සතුටුයි.... 😍😘😍😘😘😍😍😍😍
@sadiidonie4450
@sadiidonie4450 Жыл бұрын
අම්මා කෙනෙක් වෙන්නම ඕන ඒ වේදනාව දැනෙන්න. මුල් ටිකේ නම් ඇස්වලට කදුළු ආවා.මැණික නම් එක පැත්තකින් බලද්දි නදී අක්කා වගේ. ඉස්සරහින් බලද්දි චිරන්තන අයියා වගේ. දෙන්නගෙම විදිහ අරන් ආපු මැණිකක්.♥️♥️ ජේසු පිහිටයි... බුදු සරණයි... තුන්දෙනාම පරිස්සමින් ආදරෙන් ඉන්න.
@lihinilihini4120
@lihinilihini4120 Жыл бұрын
මගෙ හදවත නැවතුනා...🥺🥺🥺🥺 චූටි මැණිකට අම්මිට තෙරුවන් සරණයි
@sandunidarshika8882
@sandunidarshika8882 Жыл бұрын
කියන්න දෙයක් නැ අක්කා අයියා 🥺❤ කඳුලු ආව විතරයි මුලු වීඩියො එක පුරාවටම ❤ජීවිතේ සර්වප්‍රකාරයෙන් ම සාර්තක වෙන්නෝනි ❤😍
@pasindu_malith
@pasindu_malith Жыл бұрын
බබා ලැබෙන වේදනාව අද තමයි දැක්කෙ ❤ සතුට 💥 ගිහිල්ලා ඒ මූනු වල Hi hi elba
@kavisirimanne6954
@kavisirimanne6954 Жыл бұрын
Congratulations Aiya & Akki... නිර්වානා... ❤️ අම්මයි අප්පච්චියි ඔයාට ලස්සනම නමක් තියලා තියෙන්නේ 🌼💫...
@umangadisanayaka2667
@umangadisanayaka2667 Жыл бұрын
සියලුම අම්මාවරුන්ට බුදු සරණයි.. 🤰🤱🙏
@nirodrathnayaka5115
@nirodrathnayaka5115 Жыл бұрын
අනේ මැනික ඔයා එනකම් අපි ආසාවෙන් හිටියෙ ❤️❤️තෙරුවන්සරනයි🙏🙏පුතේ❤️❤️ඔයා රටට දැයට වැඩදායි දරුවෙක් වෙන්න පුතේ අම්මී තාත්තී වගේම❤️❤️
@nirashakalpani7966
@nirashakalpani7966 Жыл бұрын
Congratulations ඔයාලා දෙන්නටම අලුත් ජීවිතයට ...පැටියට බුදුසරණයි....කිසිම ලෝබ කමක් නැතිව චූටි පැටියව පෙන්නපු එක නම් හිතාගන්න බැරි උනා...අපිත් ඉතින් ඔයාලා දෙන්නා වගේම අාසාවෙන් තමා හිටියෙ චූටි පැටියගෙ මූන බලන්න ..කෙලි පැටික්කි චුට්ට චුට්ට ලොකු වෙනකම් බලාගෙන ඉමු guys....
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
She is soo cutue God bless her I am watching this video again and again I am a grand mother so I can understand how happy both of you so congratulations again
@sawanmadhurika
@sawanmadhurika Жыл бұрын
This was the most awaited vlog 🙈 අනේ සෝස මල 🥺 බෝනික්කෙක් වගේ 😘 සුබ පැතුම් අක්කටයි අයියටයි ආයෙත් පාරක් ❤️ ඊළඟ vlog එක එනකන් ඉවසිල්ලක් නෑ දැන් 🙊
@pabodaninayanathara4714
@pabodaninayanathara4714 Жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් මට හරිම සතුටුයි ඔයාලාගේ සම්පුර්ණ පවුල දකිද්දි🙂💖🌍
@norafernando-6276
@norafernando-6276 Жыл бұрын
එල්බා නිසා අපිට තියෙන ලස්සන මතක ගොඩයි ඉතිං අපේ එල්බා නිර්වානා නිසාත් අපිට ලස්සන මතක ගොඩක් එකතු වෙයි😍😍😍 එල්බා අපේ නද්දු අක්කා වගේමයි congratulations චිරා අයියා නද්දු අක්කා 🌻🌻🌻🖤 (තිළිණි නංගි)
@hirunimaleesha1680
@hirunimaleesha1680 Жыл бұрын
අම්මා කෙනෙක් විදින වේදනාව දැක්කම අනේ ගොඩක් දුක හිතුනා.. පරිස්සමෙන් ඉන්න අක්කා❤
@eternaloveandgratitude
@eternaloveandgratitude Жыл бұрын
I cried seeing this, I remembered my natural births, good girl ! Such a brave girl to do a natural birth. Thank you for sharing, I even shared this video with my midwife. He is such a loving and supportive husband. Nirvana is adorable! Wish You Both A beautiful Parenting Journey !! Take Care, Love & Gratitude, Eternalove andgratitude
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අනේ හරීම ආසාවෙන් ඉදියේ birth vlog එක බලන්න....අපෙ චුටි පැටියා නදී වගෙමයී දැන් නම් හැබැයී අයියා වගේ වෙයී තව ටිකක් දවසක් යනකොට මොකද දුලා තාත්තාලා වගෙලු වෙන්නෙ🥰🥰🥰අනෙ ඒ doctorsla නම් මරු මට දැක්කාම මාරම ආස හිතුනා...ලංකාවෙත් රජයෙ ඉස්පිරිතාල වල මෙහෙම නම් කොච්චර ශොක්ද කියලා හිතුනා....අයියෙ ඔයා නම් මරු නදීට හයියක් උන විදිය👌👌👌👌සුපිරි💪💪💪ඉස්සරහට තමා ඉතින් ශොක්ම කලේ....🥰🥰🥰🥰බුදු සරනයී තුන් දෙනාටම ආදරේයී ගොඩාක් පරිස්සමෙන් ඉන්න🙏☸️❤😘🥰
@lilygirl3081
@lilygirl3081 Жыл бұрын
දැනෙන සතුට ගැන කියන්න ඇත්තටම වචන ගළපගන්න අමාරුයි .චුටි බබාට වගේම ලොකූ වගකීම් ගොඩාක් ගන්න ලෑස්ති වෙන අක්කටයි අයියටයි ත් තෙරුවන් සරණයි !!!❤️😊
@its_marsh_x
@its_marsh_x Жыл бұрын
Ane like a small rose petal🥺❤️✨God bless the little family 🌏
@nirmandissanayake3818
@nirmandissanayake3818 Жыл бұрын
Yo, let me tell you 'bout Binario, my fave on KZbin, They're a couple full of love, and their talent's just a few, They just became parents, and my heart is overflowing, Wishing them all the luck and love, 'cause their bond is worth showing.
@smadhuwanthi7587
@smadhuwanthi7587 Жыл бұрын
ඇස් වලින් කදුලු ආවා❤ අපේ අම්මලත් මේ වේදනාව දරන්න ඇති අපි වෙනුවෙන්❤❤ අක්කා අයියා පුතූ බුදු සරණයි ආදරෙයි❤🌹💫
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 14 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 60 МЛН
Q&A | My Normal Delivery Experience
36:46
Chamari Deegodagamage
Рет қаралды 94 М.
GENDER REVEAL | Girl Or Boy ?👼🏻 | Binario 12
19:58
Binario 12
Рет қаралды 290 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 14 МЛН