Morning Routine With our NEW BORN 👼🏻| නිදා ගන්න දෙන්නෙම නෑ | Elba Nirvana || Binario 12

  Рет қаралды 315,804

Binario 12

Binario 12

Күн бұрын

#morningroutine #newborn
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
Sony alpha 7R iii
Iphone 11 Pro
GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 654
@pubudunadeesha3771
@pubudunadeesha3771 Жыл бұрын
කවදාහරි මගේ ත් කිරි සිහිනය සැබෑ වෙනවාමයි.මං වගේ ම තවත් ඒ සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලූම දෙනාගේ ඒ සිහිනය ඉක්මනින් සැබෑ වේවා...🙏🏻
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai Jesupihitai 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
Ikmanim sebewei......
@hphs12345
@hphs12345 Жыл бұрын
Oyage kiri sihinaya haba wewa.... ❤❤
@UpekaDamindu
@UpekaDamindu Жыл бұрын
බුදු සරණයි ❤️🙏
@dewminifernando1116
@dewminifernando1116 Жыл бұрын
එල්බාට ලැබිලා තියෙන්නේ මේ ලෝකෙ ඉන්න ආදරනියම අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි❤ මොකද අක්කයි අයියයි ජිවත් වෙන විදිහ, එයාලා හැමදේම තෙරුම් අරන් ඉන්න විදිහ, හැම දෙයක් ගැනම බලන විදිහ හරි වෙනස් සහ හරිම ආදරනිය දෙන්නෙක් එල්බා පැටියෝ ඔයා හරිම lucky ❤
@nimmidissanayake9407
@nimmidissanayake9407 Жыл бұрын
හරිම සරලව ජිවත් වෙන couple එකක් .. ලංකාවේ නිලියෝ ලමයි හංගන් ඉන්න කාලේ මේ ජෝඩුව කිරි දෙන ඒවා පවා ලෝකෙටම පෙන්වනවා.. තුනුරැවන් සරනයි චුට් පැට්යට ❤
@sanju4866
@sanju4866 Жыл бұрын
ඔයාලා දෙන්නගේ bond එක හරියට පේනවා දැන් එ් වගේම එ්ක හරි වටිනවා. ලංකාවේ ගොඩාක් වෙලාවට හස්බන් ට වයිෆ් ගැන ගානක්වත් නැ ළමයා ගේ බර තනිකරම බිරිඳට එනවා ඉතින් ලංකාවේ after pregnancy dipreson කාන්තාවන් වැඩී....අැත්තටම ලංකාවේ කපල් වලට ඔයාලා ලොකු අාදර්ශයක් අක්කි අයියේ.අයියා හරි වගකීමෙන් ඉන්නවා ❤
@shanuperera95
@shanuperera95 Жыл бұрын
💯❤
@thiliniperera3333
@thiliniperera3333 Жыл бұрын
මගේ පැටියට දැන් මාස 4ක්.මේ video එක බැලුවම මටත් එයාවා ගෙදර අරන් ආව මුල් කාලේ මතක් උනා.හරිම සුන්දර යුද්ධයක්❤මගේ husband,චිරන්තන අයියා වගේම මටත් බබාට කිරි දෙන්න දෙන්නකෝ කියනවා 😂 anyway බුදුසරණයි තුන්දෙනාටම.
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
පුන්චි binaro පවුල 🥰 හරිම ලස්සනයි...✨ ආදරණීය ලෝකයක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා මැණික... ❤️ වාසනාවන්ත අනාගතයක් පවුලටම
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
අක්කියෝ දූ මැණික ලගදී 4n පාවිච්චි කරන්න එපෝ....මට මගෙ Dr කීවා එපා කියලා❤❤❤❤❤ තරහ වෙන්න එපා හොදේ♥️♥️♥️
@oshirajapaksha4468
@oshirajapaksha4468 Жыл бұрын
මේ vlog එක එනකම් ආසාවෙන් බලන් ඉදියෙ..😍❤ඉස්සර කොල්ලයි කෙල්ලයි වගේ vlog දාපු අක්කයි අයියයි දැන් බබෙක්ගෙ අම්මයි තාත්තයි කියලමතක් වෙද්දි🙈❤ මරු අනේහ්... දැන් elba baba එක්ක පලවෙනි පාර elba island එකේ vlog එක්ක් එනක්ම් ඉවසිල්ලක් නෑ..එතකොටනම් ඉතින් ඉස්සර වගේ daily vlog දාන්න බැරි වෙයි🤭❤ God bless guys🥰❤ #love_b12_family
@kasunchintha8884
@kasunchintha8884 Жыл бұрын
දරුවෙක් අම්මෙක්ගෙ තුරුලේ නිදාගන්න එක තමයි හොදම අනේ...
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
අනේ බබාට පොඩිඅයගේ නැලවිලි ගී තියන පීස් එකක් අරන් දාන්න.... එයාව පැත්තට තියලා ඇගට උණුහුම දැනෙන්න කොට්ටයක් තියන්න බබා ගේ පිට පැත්තට... කාමරේ අඩ අඳුරු කරන්න .... එතකොට බබා හොදට නිදා ගනිවි......
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Subscribe ekak dennako
@Binario12
@Binario12 Жыл бұрын
Amazing idea 💕 Aniwaryenma try karannam.
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
​@@Binario12 ඔව් නදී.... අනිවාර්යයෙන්ම කරන්න... එයාව උණුහුම් කරන්න.... එයා තාම මේ ලෝකෙට ආවා විතරනේ....එයාට ඔයාගේ කුසේ දැනුනු උණුහුම ඕනී... එයාව වටේට රස්නේ කලාම, එයාට ඔයාහේ උණුහුම වගේම ඒක දැනේවි... ඒ වගේම ඔයා කිරි දෙන්න කලින් රස්නෙන් වතුර එකක් හරි බොන්න... තෙල් කෑම, දැවිල්ල කෑම කන්න එපා.. එතකොට බබාට අපහසු වෙනෝලු බඩට... තාම චූටි වගේම ළපටි ආහාර මාර්ගයක්නේ..... ඒ නිසා කිරි දෙන කාලේ පුලුවන් තරම් සැර අඩු , ඌෂ්ණ අඩු කෑම ගන්න.... රටඉදි කන්න... බබා අතට ගන්න කොට කොට්ටයක් උඩින් තියලා එයාව ගන්න කිරි දෙන්න.. එතකොට බබා හැම වෙලාවේම ඔයාට ගන්න කියලා අඩන්නෑ...... මේ වගේ කලොත් ඔයාලට රෑට ටිකක් නිදාගන්න පුලුවන් වේවි රිලැක්ස් එකේ.. ඒ වගේම පැටියටත්.. BEST LALA BEE SONG FOR MAKE BABY SLEEP කියලා බලන්න Google එකේ ..
@charvaguthamy6386
@charvaguthamy6386 Жыл бұрын
​@@Binario12 ane ou akke.patiyata unuhuma one masa 3 k yanakal
@wimarshiherath9974
@wimarshiherath9974 Жыл бұрын
@@dinithinisansala5015 Thank you dear.hamotama watina upades tikak.math masa 6ka pregnant amma kenek.matath wadagath me danagaththu tika.❤
@uthpalaweerasinghe7312
@uthpalaweerasinghe7312 Жыл бұрын
හරිම සතුටුයි.මගෙ පැටියට මාස 8ක් දැන්. ඔයාලව දකිනකොට මුල් කාලෙ හැඟීම් ආයෙත් දැනෙනවා.. මං මුල ඉදන් ම ඔයාල එක්ක හිටපු කෙනෙක් හොඳේ.. ඒ නිසා පුංචි උපදෙසක් දෙන්නම්.. මේ උපදෙස දෙන්නෙ ගුරුවරියක් විදිහට . Cot එක උඩින් එල්ලන කැරකෙන බබූලා ටික ගැන මේ ළඟදි මං article එකක් කියෙව්වා.. ඒහොද නෑ කියල. පොඩ්ඩක් හොයල බලන්න බබාලාට පුංචි කාලේ ඉදන් හරි වචන කතා කරන්න ඕනි. ඒ කියන්නෙ ඇහැලුනාද නෙවි ඇහැරුනාද , අලේ නෙවී අනේ ඔන්න ඔය වගේ ඒවා.. හරි වචන කතා කරන එකෙන් වෙන්නෙ බබියා ඉක්මනින් දේවල් අල්ලගන්නවා. අනික අතට ගොඩාක් ගන්න එපා.. independent වෙන්න චූටිම කාලෙ ඉදන් දැනෙන්න දෙන්න ඕනි. ගොඩක් හොදයි cot එකේ නිදි කරවන එක. කෑම කවන කාලෙට එක තැන ඉදන් කවන්න ගන්න.කුරුල්ලො එළිය ගස් පෙන්න පෙන්න කවන්න එපා. ඔයාල කන තැනම වාඩි කරවලා කවන්න. කවදාවත් ඔය සමහර අය කියනව වගේ කන්න හොර වෙන්නෙ නෑ.. අනික phone lap එක බබාගෙ ඔලුවෙන් ළඟින් ටිකක් ඈත් කරල තියමු.. තව tips මතක් උනාම කියන්නම් කෝ ..එහෙනම් තුන් දෙනාටම බුදු සරණයි.
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
ඉපදෙනකොටම ලෝකෙට ණය නැති දරුවෙක් ලැබෙන්න ඔයාලා ගොඩක් පින් කරලා ❤ ලංකාවෙ අපිටනම් ඒක හීනයක් 😢
@buddikasewwandi5808
@buddikasewwandi5808 Жыл бұрын
ගොඩක් ආසවෙන් බැලුවා. ඉවර වෙනවා දැනුනෙත් නෑ. ❤ ඔය දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා😍 ඉක්මනින් video අරන් එන්න. කොච්චර දිග උනත් කමක් නෑ... බුදු සරනයි අපේ alba මැනිකට පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ❤❤❤
@ruwanianushka996
@ruwanianushka996 Жыл бұрын
ඒ වගේ ආදරයක් දකිනකොට ඇස් වලට කදුලු ආව මගෙ චිරන්තන is perfect ❤
@niludarshi9275
@niludarshi9275 Жыл бұрын
චිරන්තන වගෙමයි මැණික ...😍😍..බුදු සරණයි පැටියාට ..❤️❤️❤️
@manesharavihari5075
@manesharavihari5075 Жыл бұрын
අලුත් අම්මලාට ගොඩක් වැදගත් වෙයි මේ video එක.. ❤
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
ආයෙමත් අපේ පැන්චි අපි ලගට ආපුම දවස් මතක් උනා අක්කි-අයියා ... ❤️❤️❤️ දැන් ගැන හිතද්දි නම් ඒ දවස් තමයි relax එක වැඩි හිතෙනවා. ඒත් ඒ කාලෙදි ඒක ටිකක් අමාරුයි අලුත් නිසා. ආදරෙයි baby නිර්වානා 😘😘😘
@hiruninanayakkara2579
@hiruninanayakkara2579 Жыл бұрын
ජීවිතේ එක වගේ ආසාවන් තියෙන දෙන්නෙක් හම්බෙන්නත් පිං කරන්න ඕනේ..එහෙම නැතත් ඒවා ගලපගෙන ජීවත් වෙන අය ලැබෙන්නත් පිං කරන්න ඕනේ...අයියටත් අක්කටත් පනටත් වඩා ආදරෙයි...ඒ වගේම පුංචි elba කැටේටත්...❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා...
@alonelife7927
@alonelife7927 Жыл бұрын
අලුත් අම්මියි තාත්තියි නදී දැං සංවර වෙලා සද්දෙ අඩු වෙලා අම්මියෙක් උනාම අපි ගොඩාක් වෙනස් වෙන්න වෙනො ලස්සනෞඉ හරිම සොයි ඔය මතක good luck
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
අනේ පැටියගේ සද්දේ 😊❤❤❤❤... නදී අක්කී ඔයාට හම්බෙලා ඉන්නේ මේ ලෝකේ ඉන්න වාසනාව්න්තම husband ... චිරා අයීයාගේ එ කැපවීමට මාරම සතුටුයී ❤ Love you akki aiya princess 🧚🧚🧚🧚🧚 parissamin inna ❤️❤️❤️😘😘😘😘😘😘
@prabodanibandara2259
@prabodanibandara2259 Жыл бұрын
අක්කි පැටියව ලඟ තියාගෙන ඉන්නකොට මතක් වෙන්නෙම, "අම්ම රන්ඩු කරපු කුකුළු පැටව්න්ට රස්නෙ දෙන්න කියල ඇඳුම ඇතුලෙ හරි ආදරෙන් පරිස්සමින් තියාගෙන හිටිය විදිහ"❤🥺
@Binario12
@Binario12 Жыл бұрын
Omg aththatama 💕💕💕💕💕
@nu7572
@nu7572 Жыл бұрын
Ow 😍❤️
@madukshilakshari2364
@madukshilakshari2364 Жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ වීඩීයෝ එක දානකන්.ආසයි ලස්සන පවුල දකිද්දි😊ඉස්සරහාටත් චුටි පැටියත් එක්ක සතුටින් පරිස්සමින් ඉන්න❤බුදුසරනයි ඔයාල හැමෝටම❤
@danushikasilva7203
@danushikasilva7203 Жыл бұрын
චිරන්තන මල්ලි වගේ මයි චූටි දෝනි තෙරැවන් සරණයි පැටියා
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Subscribe ekak dennako
@Binario12
@Binario12 Жыл бұрын
Yes 🙌🏾
@nilukadamayanthi82
@nilukadamayanthi82 Жыл бұрын
අනේ ඔයාල තුන්දනාටම තෙරුවන් සරණයි.ඔයාලා දෙන්නා කිසිම ලෝබ නමක් නැතිව පැටියව මේලෝකට ආව වෙලාවෙ ඉදලා ම පෙන්නනවා.පැටියට පත්තිනි මෑණි පිහිටයි. අපි හැමදාමත් ඔයාලට ආදරෙයි
@user-fp9su6np6m
@user-fp9su6np6m Жыл бұрын
බබා ඉන්නතැන සුරතල්ලු ඉන්න එක හොදදෙයක් නෙවෙයි නේද ?එයලගෙ පඩි පොඩි එක්කෙනාට හොදනෑ
@jees261
@jees261 Жыл бұрын
මුලින්ම Binario වීඩියෝ එකක් දැක්කෙ එල්බා island එකේ වීඩියෝ කරපු මුල් කාලෙ..දැන් එල්බා කුමාරියකුත් ඉන්නවා..Much love ❤
@imaligamage2721
@imaligamage2721 Жыл бұрын
Elba island එකේ ගෙවපු කාලෙ, බීච් වල ඇවිදපු හැටි, කඳු උඩ මුහුද ලඟ කැලෑ අස්සෙ කුකරි ක්ලාස් කරපු හැටි, පාලු ගෙවල්, හොටෙල්ස් වල එක්ස්පෙරිමන්ට් කරපු හැටි.. X'mass tree හදන්න ෆයින් ගෙඩි අහුලපු හැටි, ඔක්කෝමත් හරි ඔයාල binario 12 වල meet වුන හැටි..මට මේ හැමදේම එක රොත්තට මතක් වෙනවා මේ වීඩියෝ එක දකිද්දි. පුංචි එල්බව මැදින් තියන් අපිට කිව්ව නොකිව්ව අපි දන්න නොදන්න කොච්චර දේවල් ඇත්ද ඔයාලට මතක් කර කර කියවන්න.. එදා tenerife island වල ගොවිපලේ කුකුල් පැටව් උණුසුමට තියන් හිටිය වගේ අද චූටි පැටියෙක් නදී ලඟ... කාලය කොච්චර දේවල් වෙනස් කරනවද.. කොච්චර දේවල් තව වෙනස් කරාවිද .. ඔයාල කීවා වගේ මොන දේ වෙනස් වුනත් ඔයාල දෙන්නගෙ ඒ බැඳීම ඒ ආදරය නොවෙනස්ව තියාගන්න මහන්සි වෙන එක මොන තරම් වටින පණිවිඩයක්ද.. ඒ ලස්සන ආදරේ එන්න එන්නම වැඩෙන්න ප්‍රාර්ථනා කරනවා පුංචි එල්බා හෙමි හෙමින් ලොකු වෙනවා වගේම.. සතුටින් හිනා වෙලා ඉන්න.. ❤️
@nilurathnayake8328
@nilurathnayake8328 Жыл бұрын
මේ කැරකෙන එක බබාගෙ ඔලුවට උඩින් එල්ලන්න එපා ..දැන් ඒක හොඳ නෑ කියලා හොයාගෙන තියෙන්නෙ .ආටිකල් එකක් තිබුනා පුලුවන් නම් හොයාගෙන කියවන්න 🤗🤗🤗
@shashi4287
@shashi4287 Жыл бұрын
Akkiyo chuti manikata phone, laptop kisima device ekak pennanna epa danma. Ewa eya laga thiyanna hoda nha. ඒවගෙන් නිකුත් වෙන අහිතකර කිරණ බබාට හොද නැහැ. එයා තාම මේ ලෝකේට ආව අලුත් පැටියෙක්නෙ. ඒ වගේම ඉක්මනට විශබීජ ඇතුල් වෙන්න බලනවා. ලෙඩ උනොත් බෙහෙත් විදින එක කල් දාන්න ඕනි කියනවා ඩොක්ටර්.. ඒ නිසා සුදු මැනික ගොඩාරියක් පරිස්සම් කරගන්න. ආදරෙයී..🥺❤️❤️❤️
@chandrikanilaweera1175
@chandrikanilaweera1175 Жыл бұрын
Ane dennek hitiye punchi Paula thundenek wela kiyala hitheddi danena sathuta❤ adarey binario 12 ❤️❤️❤️
@shameegar4739
@shameegar4739 Жыл бұрын
මටත් මගේ චූටි පැටවු එක්ක මුල් කාලෙ මතක් වුනා..අර කියුවා වගේ අපි අපි ගැනත් බලනවා කියපු එක ඇත්තටම හොද දෙයක් අනේ, නදී කියුව වගේ අම්ම බබා ගැන තමයි වැඩිපුර බැලෙන්නෙ.තාත්තා ඒ නිසා ඔය කාලාදි ඒ අපි අපිඅතරෙ තියෙන්න ඕන ආදරේ හිස් නොවෙන්න තියාගන්න බලන එක නම් මාර වැදගත්. ඔයාලා තනියම ඒ වැඩ කරගන්න විදිය ලස්සනයි සහ මේක දැකිද්දිත් ආසයි.. අපිවත් අතීතෙට ගෙනියනවා.. අමාරැවෙන් හරි කොට් එකේම තියන එක හොදයි , මටනම් කන්ටිනිවු කරගන්න බැරිවුනා (බබා අපේඋනුහුමට නිදාගන්න පුරැදු වුනොත් ලග නැති වුන ගමන් නැගිටිනවා) තව පොඩී දෙයක් කියන්නම් ෆෝන් එක බබා ලගටම කරලා යූස් කරන්න එපා , ඒක හොද නෑළු.🙂
@igstudio8694
@igstudio8694 Жыл бұрын
මං දාලා තිබ්බ ෆොටෝ එකට කමෙන්ට් එකක් දාලා පැයක් යන්න උනේ නෑ වීඩියෝ එකක් දාලා 😁🥰❤
@oshadhivihanga4527
@oshadhivihanga4527 Жыл бұрын
අපේ එල්බෑ මැනික නම් චිරන්තන අය්යාම තමා .සතුට අරන් ආපූ චූටි එල්බා මැනික එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අය්යා .♥️😘ආදරෙයි ♥️🌏
@anjanakavindi4782
@anjanakavindi4782 Жыл бұрын
බුදුසරණයි❤️ අනේ පුංචි බිනාරියෝ පවුලට.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි එල්බා පැට්ටෝ ඔයාට 🥺❤
@ireshachathu5399
@ireshachathu5399 Жыл бұрын
බබාව ඇල කරලම නිදි කරවන්න...හරියට ගුඩුස් ගියෙ නැතිනම් බබා කිරි දානවා..සමහර වෙලාවට නහයටත් යන්න පුලුවන්.ඒක ගොඩක් භයානකයි...මමත් මුල් මාස 3 ගොඩාක් බයෙන් පරිස්සම් කරා ලගම තියාගෙන.
@nishu2645
@nishu2645 Жыл бұрын
Parana elba video ayeth parak blddi aluthin elba manikage video ekak dala❤🤗.. god bless manika ❤❤
@MusicBant8200
@MusicBant8200 Жыл бұрын
Subscribe ekak dennako
@Binario12
@Binario12 Жыл бұрын
Much love 💕
@madhushikahansanie5116
@madhushikahansanie5116 Жыл бұрын
බුදුසරණයි ඔයාලගේ ලස්සන පවුලට 😊
@subodhaekanayaka7355
@subodhaekanayaka7355 Жыл бұрын
Ane chuti mnk ❤❤❤ බුදුසරණයි thun dentm 🌼🌼🌼
@kaushanichethananilukshi5646
@kaushanichethananilukshi5646 Жыл бұрын
තුන් දෙනාටම බුදුසරණයි 💗😍
@sanduni3127
@sanduni3127 Жыл бұрын
මේ වීඩියෝ එක එනකන් බලාගෙන හිටපු අහින්සක මම ........ 😊😊😊😊😘😘 ආදරෙයි චූටි දෝනි ඔයාට හැමදාම...... 😊😊🌹🌹❤️❤️😘😘😍
@sanju4866
@sanju4866 Жыл бұрын
කියන්න වචන නැ අක්කේ තෙරැවන් සරණයී තුන්දෙනාටම❤
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
කන අස්සෙ කෑගහන්න එපා බොලව්නේ මැණිකට දොයියගන්න දීපියව්❤❤❤❤❤❤❤හැබැයි එක්කො කමක් නෑ ඔය සද්දෙටත් නිදාගන්න හුරුවෙන එකත්.ආදරෙයි අප්පා ඔයාලට💐💐💐
@dehamisanwedya2585
@dehamisanwedya2585 Жыл бұрын
බුදු සරනයි ඔක්කොටම 😍❤️😘 පරිස්සමෙන් ඉන්න ... එල්බා බබාට ආදරෙයි ❤️❤️😘😍
@azrahbooso3908
@azrahbooso3908 Жыл бұрын
Lokayak adare karana chuti angel❤❤ipaduna senin loba kamak nethuwa manikawa apita pennuwata adarei malli nangi chuti angel ❤❤❤
@nimashaudari8687
@nimashaudari8687 Жыл бұрын
අයියේ අක්කෙ...අනේ අපේ මගෙ අයියා අවුරුදු කුමාරයා තරගෙකට ගියා..ඒකෙ තෝරන්නෙ ෆේස්බුක් ලයික් වලින්..share කරලා දෙන්නකෝ..ඔයාල දෙන්නා මේ දවස් වල ගොඩාරියක් busy කියල දන්නවා..ඒත් මට ඔයාල විස්වාසයි..binario 12 ❤❤ 🙏🙏
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Chuti patiya shoi ane godak adarei parissemen inna
@scgamage2702
@scgamage2702 Жыл бұрын
Ayye akke dennatma adren kiyanne ...babage oluwa asse laptop phone use kranna epaaa...mn harima adren kiynne.. babta e vidyuuth tharanga ahithkarai..mage puthata mn masa 6 7 idlma 4n eke vedio blanna dunna gedra weda kragannm...dn babta virtual otsam thathweta avith...daru patiyt thiyen adre wagem eyawa rakal glalnn hama dekinm
@manujapanchali7122
@manujapanchali7122 Жыл бұрын
Aiya Nam harima Hoda thaththa kenek. Akke Babata aniwaryen gudus aralama thiynd. Naththm kiri hira wenwa. Rata Kamare Tikak aduru wenda thiynd Akke athkota Nida gannw hodata.podi Babalata hariyata ohoma ikka ynwa. Bs 3ma
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරනයි ඔයාලට ❤️😘😘😘
@lakmi393
@lakmi393 Жыл бұрын
නිවුන් බබාලා දෙන්නෙක් ඉන්නවා.මගේ කිරි දෙන්නටම මදි.ඒ නිසා ඉස්පිරිතාලෙන් "ප්‍රී නෑන් කියන පිටි එක දෙන්න කියුවා.මගේ කිරිත් දීලා මාසෙට පිටි ටින් 5ක් යනවා.පිටි එකක් අරන් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු පිනක්.🙏🙏🙏
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Ane godak lassanai video eka. Asai balagena iddi. Math a අත්දැකීම widinna godak asawen බලාගෙන inna kenek. Parissamin inna. God bless you ❤❤❤
@maleeshasooriyabandara5110
@maleeshasooriyabandara5110 Жыл бұрын
Elba menika love you doni, much love all parissamen inna Budhu saranaii.
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ අක්කෙ ❤ තෙරුවන් සරණයි තුන් දෙනාටම! ❤
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
❤Budu saranai ,පරිස්සමෙන් oyala 3 denama inna
@chathurikalakmali2133
@chathurikalakmali2133 Жыл бұрын
ආදරෙයි තුන් දෙනාටම.💖පරිස්සමින් ඉන්න💖💖💖🙈
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
දෙවිපිහිටයි...බුදුසරණ යි ...අක්කි මැණික ඔයාටයි බබාටයි අයියටයි 🙏❤️❤️❤️
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
Elba sudu petiyaa🌸
@sanduhansika65
@sanduhansika65 Жыл бұрын
නදී අක්කිටයි චූටි මැණිකටයි අයියටයි තෙරුවන් සරණයී 🙏🙏වීඩියෝ එක ගොඩාක් ලස්සනයී🥰❤️❤️❤️හැම කෙනෙකුටම මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා අක්කි අයියයි වගේ🥰🤗❤️❤️
@shashimadhu9743
@shashimadhu9743 Жыл бұрын
❤❤ බුදු සරණයී තුන් දෙනාටම.....
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai 💕🙏🏾
@parindyaubeysekara566
@parindyaubeysekara566 Жыл бұрын
Me loke mama dkka hdama couple ekk as dekat kadulu awa oyag pregnet video dkla🥺♥,thun denatma subama suba anagathayk wewaaa!!! 🙏🙏🙏Adareiii💞💓💕💝
@chayaweerasinghe8515
@chayaweerasinghe8515 Жыл бұрын
අනේ ශෝයි.... ඔයලෙට තෙරුවන් සරණයි....♥️🙏🌿
@prabhaherath9285
@prabhaherath9285 Жыл бұрын
Enjoy the life with sweet baby 👶 😘 💕
@Binario12
@Binario12 Жыл бұрын
💕💕💕
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Budu saranai thu denatama...😘😘😘💐💐💐 parissamen sathutin inna..adarei godaaak 😘😘😘😘
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai 💕🙏🏾
@prathibhagunasekara7409
@prathibhagunasekara7409 Жыл бұрын
Elba Nirwana චූටී මැණිකට බුදුසරණයි ❤
@KamaniFlorida
@KamaniFlorida Жыл бұрын
When he is not sleeping, for a little time Switch off the whole lights then he will sleep
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 Жыл бұрын
ලස්සන පවුලක් බුදු සරණයි අක්කි❤
@lihinilemon9597
@lihinilemon9597 Жыл бұрын
Such a wholesome vlog ❤️ Sending love ❤️
@hirunimadhushani5931
@hirunimadhushani5931 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙනාටම අක්කි ❤️😘😘❤️
@dushaniranasinghe5453
@dushaniranasinghe5453 Жыл бұрын
මේ අත්දැකීම් මම මේ විදියට ම මේ දිනවල විඳිමින් ඉන්නවා
@nisansalawijerathna1214
@nisansalawijerathna1214 Жыл бұрын
පුංචි පවුල හරිම ලස්සනයි.හරිම අදරෙයි .පරිස්සමින් ⁣ඉන්න.bs ❤️❤️❤️🥰🥰🥰
@Seleena_Hazel
@Seleena_Hazel Жыл бұрын
කිරි දුන්නට පස්සෙ බබාව ටිකක් උරහිස ගාවට තියාගන්න උඩ එයාගෙ ඔලුව උරහිසෙන් පොඩ්ඩක් පල්ලෙහාට එන විදිහට එතකොට කිරිවමනෙ යන්නෙ නෑ අක්කි.. එයාට ගුඩුස් යනකල් එහෙම තියන් ඉන්න ❤ මේකෙ පෙන්නලා තියෙන ටයිම් එකෙ තියන් ඉන්න විදිහට තියාගන්න කිරි දීලා ඉවර උන ගමන් 🥺 15:15
@DMDKDissanayake
@DMDKDissanayake Жыл бұрын
Chiranthanawa dakinakota mata mage husband wa mathak wenne... Eyath ohoma thama harima helpful 🥰🥰🥰🥰
@nipunisaranga5444
@nipunisaranga5444 Жыл бұрын
❤ Auguri ❤ Oyala dennatai daru petiyatai niduk nirogi suwaya lebewa . ❤
@Esh96
@Esh96 Жыл бұрын
aneee ❤❤chira you are a great hubby and great daddy❤hunty boo
@dhiru2023
@dhiru2023 Жыл бұрын
God bless you cute family ❤ love you much all ❤️
@sachinthilochana5618
@sachinthilochana5618 Жыл бұрын
Budusaranai elba patiyoo....දළදා සමිඳු පිහිටයි පුංචි පවුලට ❤🌺🌸🥺
@shansavi-h1j
@shansavi-h1j Жыл бұрын
Vidio ekak danakm baln hitiye ape punchi elba manika ekka❤️😘god bless you 😊
@Binario12
@Binario12 Жыл бұрын
Onna api awa 💕
@vindanipabasara9552
@vindanipabasara9552 Жыл бұрын
මරු චූටි එල්බා බට්ටී....❤
@samthilakarathne8556
@samthilakarathne8556 Жыл бұрын
ඔයාලගෙ බව්ව මල්ලිවනම් ටිකක් ඈත් කලොත් හොදයි .... Hygiene පැත්තෙන් හිතල
@nipunianjana1944
@nipunianjana1944 Жыл бұрын
Video aka enakan balan hitiya chuti manika balanna budusarani parissamin inna thundenama adarei🙎😘😘💖
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai 💕
@prasangiama6739
@prasangiama6739 Жыл бұрын
බබාගෙ තොටිල්ලෙ එල්ලපු සත්තු ඉන්න මැක්‍රම් එක අයින් කරන්න..බබාට එක පේන්නෙ නෑනෙ සත්තුන්නෙ පස්සවල් ටිකයි එයාට පේන්නෙ..
@isharaudeshijayaweera3461
@isharaudeshijayaweera3461 Жыл бұрын
බුදුසරණයි පුන්චි පවුලටම 🙏🙏🙏
@dcnmaitipe8688
@dcnmaitipe8688 Жыл бұрын
ආදරෙයි ඔයාලා තුන් දෙනාටම ❤බුදුසරණයි
@SamudiniAthapaththu-jLPt
@SamudiniAthapaththu-jLPt Жыл бұрын
Binario chuti paula ❤️😍Hmdama sthutin prissmin inna thundenama ❤️
@dinushikarathnayake6589
@dinushikarathnayake6589 Жыл бұрын
Vlog eke welawa nm ikmntma giya. Mata nm penne chuti patiya wagema ammi thaththith harima hurathal kyl Lokuma lokuuuuu adventure ekak karanagaman inne kyl nm hondatama therenewa Parissamata inna oni thundenama.adareiiiiiiii dn nm wendata wadaaaa ❤❤❤😘😘😘
@Binario12
@Binario12 Жыл бұрын
Love you 😘
@charikadeepani1417
@charikadeepani1417 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලාට ආදරෙයි හැමදාම!!! 🥰❤️🥰❤️
@DilniKaushalya
@DilniKaushalya Жыл бұрын
අපෙත් ඉස්සර ඔහොමයි හස්බනුයි මායි ශිෆ්ට් එකට බබාව බලාගත්තේ ඒක මතක් උනා 😊
@hirunibhagya1537
@hirunibhagya1537 Жыл бұрын
Nadee akka wagemaiii..😍❤️😘 aiya tharaha weida manda..🙃
@hansinipathirana-mm2ku
@hansinipathirana-mm2ku Жыл бұрын
Ammo videa ekak enakm bln hitiye harima amaruwen❤
@dilushikaegalla9742
@dilushikaegalla9742 Жыл бұрын
තෙරුවන් සරණයි චූටි මැණික❤️
@himasha6119
@himasha6119 Жыл бұрын
බබාගේ ඔළුව ළඟම තියන් ෆෝන් ලැප් යූස් කරන්නෙපා.. හොඳම නෑ ❤❤❤
@showdy-00
@showdy-00 Жыл бұрын
අනේ එයා 🙈❤
@Binario12
@Binario12 Жыл бұрын
😛🥹
@shakiladulakshi7823
@shakiladulakshi7823 Жыл бұрын
අනේ එයා අයියා වගේමයි♥️😍😘
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
එල්බා බුලට් එක 😃😃
@manujapanchali7122
@manujapanchali7122 Жыл бұрын
Ane akke thawa akak akka wadiya piti kama Kanda epa. Patiyage ugura danwa kynwa. Tharh wenda epa hodada. Adaretane kynne ❤️
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane chooty maniktai akkitai ayyatai budu saranai godak adarei 💖
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai 💕
@subaaquarium6343
@subaaquarium6343 Жыл бұрын
Akki baba oya laga tiya genna doiya ganna oyage unusumata baba nida gani oyalatath nida ganna puluwan wei
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Жыл бұрын
මාස 5ක් වගේ යනකන් ඔහොම තමයි.ඊට පස්සෙ එයාලා අම්මිටයි තාත්තිටයි සන්ඩු දාන එක අඩු කරනවා......අපේ පැන්චි එක්ක ආව කාලෙත් ඔහොම්මමයි.
@hmalikaruwanpura5265
@hmalikaruwanpura5265 Жыл бұрын
Harima adaraniyai ❤
@sewwandi2805
@sewwandi2805 Жыл бұрын
❤❤❤❤ adarei oyalata hamadama budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Baby's First Snow Angel || ViralHog
0:22
ViralHog
Рет қаралды 186 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 26 МЛН