Elcardo introduces the Volt City EV Car!🚗⚡

  Рет қаралды 42,135

CarsGuide Sri Lanka

CarsGuide Sri Lanka

Күн бұрын

Пікірлер: 175
@AsankaNuwanjith
@AsankaNuwanjith 2 ай бұрын
සිංහලත් බැරි , ඉංග්‍රීසිත් බැරි බැරි ගොබ්බයෙක් ගේ review එකක් !
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 ай бұрын
ඇත්තටම.... මොන මගුලක් කතා කරනවාද මන්දා.
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 Ай бұрын
ගොබ්බ හැත්ත බාසාවතියා ඉලක්කනුත් දන්නනෑ. ඕකුන්ගේ කොම්පැනියෙන් නම් අපි ගන්නෑ
@RohithaRathnayaka-mv8qn
@RohithaRathnayaka-mv8qn 2 ай бұрын
ලංකාවෙ අයගෙ කයිවාරැවත තමා මුදල කියන්නෙත් නැ ගන්න තැනකුත් නැ!!!!!!!!!!!!!!
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 ай бұрын
මිල කියන්නෙ නැතිකම මහ කපටි කමක්
@dhanapalabalasuriyaarachch2037
@dhanapalabalasuriyaarachch2037 2 ай бұрын
ඒක නේන්නම්​@@kaludeeraarachchigejayampa2384
@francisfelsinger2783
@francisfelsinger2783 2 ай бұрын
What's the prize
@thusharakumara95
@thusharakumara95 2 ай бұрын
.go Kariya lankawa
@යථාර්ථය-ඳ1ථ
@යථාර්ථය-ඳ1ථ 2 ай бұрын
ලංකාවෙ ඔවුන්ට කවදාක්වත් හරියන්නැති හේතුව තමයි කෙලින් කතාවක් නෑ මොනවා කරත් වහල ගහන්නේ මේකෙ ගාන කිව්වනම් මේ ප්‍රෝග්‍රෑම් එකට කොච්චර වටිනවද
@shyamantheamrasisinghe3756
@shyamantheamrasisinghe3756 2 ай бұрын
අපරාදේ බැලුවේ මිල නැත්නම් විකුනන්ක නැත්නම් මොකටද වීඩියෝ
@shaiekabdullah2077
@shaiekabdullah2077 2 ай бұрын
U r right 👍
@priyanthaindunil9225
@priyanthaindunil9225 2 ай бұрын
අසම්පූර්ණ video...කෝ බොල මිළ ගණන්..?..අනේ තොපේ බම්බුව.
@sadunsirimanna3472
@sadunsirimanna3472 2 ай бұрын
සුදු ඇදන් ඉන්න කෙනාගේ කටේ තියෙන රඹුටන් ගෙඩිය අයින් කරල හිටු,,,
@MadurangaNemindara
@MadurangaNemindara 2 ай бұрын
ඌ කසිප්පු ගහලා වගේ.
@SaliyaRajakaruna
@SaliyaRajakaruna 2 ай бұрын
කක්ක බර හිර කරං...ඉන්නෙ.
@chandanawasantha9786
@chandanawasantha9786 2 ай бұрын
Posh wage pennanna hadana pussek
@sampathpersonal5968
@sampathpersonal5968 2 ай бұрын
අපට වැදගත් වන්නෙ වහනෙ නිශ්පාදන රට යි මිලයි කිලොමිටර් 400වත් එක පාරක් ආරොපනය කරහම යන්න පුලුවන් වෙන්න ඕනෙ 😮
@scrafts219
@scrafts219 2 ай бұрын
නිෂ්පාදනය කරන රට අදාලත් නෑ. මිල සහ minimum 400km යන්නයි ඕන😢
@manjulajagath8047
@manjulajagath8047 2 ай бұрын
සද්දෙ විතරයි මිල සදනක් නෑ ...කාර් නෙමෙයි රොකට් ගෙනාවත් මහජනයට දුප්පත් ජනතාවට දරන්න බැරි මිලක් නම් වැඩක් නැ.
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 2 ай бұрын
රටේ දේවල් මිනිස්සු ගන්නෙ නැත්තෙ පිටරටින් එන දේවල් වලට වඩා මිල වැඩි නීසා බව තේරැම් ගන්න මොලයක් නැහැ.
@nilanthafernando5777
@nilanthafernando5777 2 ай бұрын
හැමදාම අහන පිළුනු වෙච්ච නිව්ස්. මිල කීයද‍, ගන්නෙ කොහෙන්ද‍, මුල් නිෂ්පාදණය මොන රටේද ආදී තොරතුරු තමයි මිනිසුන්ට වැදගත් වෙන්නෙ. ඇඩ් එක විතරක් නෙවෙයි.
@greenenergylj-yw1ty
@greenenergylj-yw1ty 2 ай бұрын
@@nilanthafernando5777 විස්තර කිරීමෙන්ම තේරෙනවා මොන ජාතියේ ලඩියක්ද කියලා... 😭😭
@ruvan73
@ruvan73 2 ай бұрын
කයිය විතරයි,ඔය වගේම තමයි වේගා එකෙනුත් ලොකූ කතන්දරයක් කියාගෙන ආව,අන්තිමට වෙච්ච දෙයක් නෑ,,ඒ වගේම තමයි ඕකත්,,,,,,,,,,,,
@nilanthaamarasinghe5911
@nilanthaamarasinghe5911 2 ай бұрын
යකො ලංකාවෙි මනුස්සයෝ අපේ දේ අගය කරනව ඉන්දදියාවෙි හදල මනුස්සයින්ට ගන්න පුළුවන් ගානට දෙන්නේ එකයි තමන්ගේ දෙට උන් ආදරේ අපේ එවින් අනුන්ගේන් කැලි ගේනත් ඇසමිබල් කරල දෙනව එතකොට ගාන වැඩියි.මෙ රටෙි එවින් හරිම කමිමැලියි හැමදෙම රටෙි හදල වාහනය හදන්නේ කොමද හිතන්නැ තව රේද්ද පොරවගේන නිදියපුවම රට ඉක්මනට දියුනුවෙිනව,
@pali516
@pali516 2 ай бұрын
රට ගැන හිතල ද ලක්ෂ හැටකට දෙන්නේ. ලක්ෂ හැටක් වටින නිමාවක් නැහැ.
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 ай бұрын
ඕක හදල මුදලට විකුනනවද ? විකුනනවනං ගාන කීයද ? ප්‍රශ්නෙ තේරුනාද ?
@NookkaMari
@NookkaMari 6 күн бұрын
😂😂😂
@sasikaranawaka5396
@sasikaranawaka5396 2 ай бұрын
100% මෙහෙ hadala ලක්ෂ 6,7 කට ගන්න පුළුවන් car 1k hadapalla. Hemotama ගන්න පුලුවන් වෙන්න. Esemble කරලා දේශීය දේ කියලා ගාන ලක්ෂ 40, 50k කියනව. ගන්න පුළුවන් ද
@tharangasenanayake687
@tharangasenanayake687 2 ай бұрын
Essential thing is the price
@indikajayadewa5889
@indikajayadewa5889 2 ай бұрын
ලක්ෂ හැටක් දීලා මේ හුන්ඩුව මොකට ගන්නනවද 😂
@lakmalthilakarathna8006
@lakmalthilakarathna8006 Ай бұрын
😂
@kaedabbasali
@kaedabbasali 2 ай бұрын
What's the use of watching without price
@nimsaravithana5611
@nimsaravithana5611 2 ай бұрын
මොනවද බන් මේ හැම දාම එනවා අබ්මානය ගගා ඔකේ මිලක් කියන්නේ නෑ
@LalitharunashanthaThoralandahe
@LalitharunashanthaThoralandahe 2 ай бұрын
පාරිභෝගිකයාට මොනව හෝ හදූන්වාදිමෙදි ඒ පිළීබඳව මනා දැනිමක් තියන අයකූ එය හදුන්වා දෙනව නම් ඉතා වටිනව මේ වගේ ආදුනික අය නොදා.
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 2 ай бұрын
Hema ekama අපිව ගොනාට andanawanawa 😂😂😂😂😂😂
@LaxmanLyon
@LaxmanLyon 2 ай бұрын
Baila natuwa kiyahan price eka and ganne kohenda
@nandanaliyanagoda1805
@nandanaliyanagoda1805 2 ай бұрын
කෝ මිල ගනන් පොර ටෝක් දෙනව ආර්ථික ය ගෑන යකෝ මිල තමයි දෑන් අපට එක ...
@mediamlk
@mediamlk 2 ай бұрын
සාමාන්‍යන් මිල ගණන් කියන්න.
@SunilSunil-t8y
@SunilSunil-t8y 2 ай бұрын
ඉංග්‍රීසයෙන් ම කතාකරානම් අපිට ලේසියි .
@nishanthaindrajith6676
@nishanthaindrajith6676 2 ай бұрын
ගාන කියන්නෙ නැති මේවගේ රෙද්දවල් මොකටද
@shaiekabdullah2077
@shaiekabdullah2077 2 ай бұрын
Not clear review without price display...!...?
@dineshkumara9596
@dineshkumara9596 2 ай бұрын
Elcardo නම් බඩුම තමයි....roller gate????😮
@SurangaFernando-c4l
@SurangaFernando-c4l 2 ай бұрын
Price and where is the shop
@slthicreation2259
@slthicreation2259 2 ай бұрын
අනේ යකෝ GANA කීයද
@greenenergylj-yw1ty
@greenenergylj-yw1ty 2 ай бұрын
හොදටම සිරාගේ සල්ලි සෙල්ලම් දානවා ඇති... ඔන්න ලින්ක්ස්..
@shanthidissanayake6500
@shanthidissanayake6500 2 ай бұрын
හරියටම හරි මල්ලි
@techplus840
@techplus840 2 ай бұрын
ලංකාවට සල්ලි ඉතිරි කිව්වට 90% කොටස් පිටරටින් ගෙනල්ල මෙහේ එකලස් කිරීමෙන් ලොකු විදෙශ විනිමයක් ඉතිරි වෙනවද
@kaedabbasali
@kaedabbasali 2 ай бұрын
Price pls
@DMajorPuma
@DMajorPuma 2 ай бұрын
Price ?????
@RanjithPrasanna-tl8ts
@RanjithPrasanna-tl8ts 2 ай бұрын
ලබ්බ තමයි මිලක් නැ ගන්න තැනක් නැ උබ වැනි වැනි ඇබරෙනව ගාන අහපන්කො
@pali516
@pali516 2 ай бұрын
ඉන්ටීරියල් කියල ඉංගිරිසි වචනයක් කොහේද තියෙන්නේ. නුගත් මිනිසුන් කියන්නේ මේ මගේ ඒරියල් එක කියල හරි වචනය ඒරියා. ඉන්ටීරියල් නොවේ ඉන්ටීරිය. මැකැනිකල්ස් ල ඉන්නවලු මිකැනික් නොවේ. මෙහෙම නුගත් අය ද එල්කාඩෝ සේවකයන්. මෙහෙම නුගතුන්ද විද්යුත් වාහනයක specifications පැහැදිලි කරන්නේ. මෙම විද්යුත් වාහනයේ නිමාව බඡාඡ් ත්‍රීවීලර් මට්ටමේ බව බැලු බැල්මට හැගෙනවා.
@sachindrapujitha4712
@sachindrapujitha4712 2 ай бұрын
ටොයෝටා හොන්ඩා වගේ කොම්පැනි වල සමහර ජැපැනීස් ඉන්ජිනියර්ස් ල ඉන්ග්‍රීසි ඇල්ෆබට් එකවත් දන්නෑ . BMW, BENZ වගේ කොම්පැනි වල ජර්මන් ඉන්ජිනියර්ස් ලත් ඇති ඉන්ග්‍රීසි හරිහැටි නොදන්න. (දැන් කියන්න එපා කොම්පැනි නෙවෙයි ඒක "කම්පනි" කියල 😅)
@pali516
@pali516 2 ай бұрын
@@sachindrapujitha4712 ඡපානය ලංකාවට සම කරන්න එපා. ඡපනුන් බහුතරයක් ඉංග්‍රීසි අධ්‍යපනය ලත් අය. ඉංගිරිසි නුගත් අය මේ ඒරියල් එක රන් කරන්නේ.
@pali516
@pali516 2 ай бұрын
එයා ඡපනෙක් කියල නේ ඔයා කියන්නේ එයාගේ හම කලු උනේ අව්වේ ඉඳලද. ගොන් කථා කියන්න එපා.​@@sachindrapujitha4712
@pali516
@pali516 15 күн бұрын
​@@sachindrapujitha4712 ඉංග්‍රීසි වචන හරි හැටි ශබ්ද කරන්න දැනඅවත් බවක් තිබෙන්න ඕන. මේක මම ඉන්න ඒරියල් එක කියල සෑම අයෙකුගේ මනසට ගියොත් කොහොම රටක්ද බිහිවන්නේ.
@maheshindika7496
@maheshindika7496 2 ай бұрын
ගනක් කියන්නෙ නැහැ ගන්නලු ලන්කවෙ දෙයක්නම් ලන්කවෙ මිනිස්සුන්ට අඩුවට දිපල්ලකො අස්පගනන් නැතිව
@ruwanabeyrathna230
@ruwanabeyrathna230 2 ай бұрын
ගාන කියන්න තමා කවුරුත් ඛය...
@nisharasandaruwan7995
@nisharasandaruwan7995 2 ай бұрын
ඇත්තටම හොඳයි , නමුත් මිල ගනන් කොහොමද..? ගොඩක් ලංකාවෙ නිශ්පාදන ප්‍රදර්ශන බාන්ඩ වලට පමනක් නිසා..
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
හයියෝ මේගොල්ලෝ මේ smile කරලා නෙමෙයි එකයි වාරු ගහන්නේ
@kumarpunchihewa8617
@kumarpunchihewa8617 2 ай бұрын
What is the PRICE?
@Roshan-ep7mu
@Roshan-ep7mu 2 ай бұрын
මිල කියන්නේ නැහැ 😂😂
@TravelvithBUDDHIKA-dx1rz
@TravelvithBUDDHIKA-dx1rz 2 ай бұрын
Price
@roshanependigrast9135
@roshanependigrast9135 2 ай бұрын
where is the price?
@danushkadias3172
@danushkadias3172 2 ай бұрын
කිලෝ මීටරේ කොස්ට් එක හදන හැටි නම් වැරදි අවුරුදු ගානෙ ඉවර වුණාම බැට්රි එක රිප්ලේස් කරන්න ගියාම ඒකෙ වියදමත් කියලා ඒකෙ ගාන කිලෝමීටර් ගානෙන් බෙදුවා නම් තමයි හරි කිලෝමීටරේ කොස්ට් එක එන්නේ
@lalithchandra9642
@lalithchandra9642 2 ай бұрын
වාහනේ තල්ලුකරන් යන එකක්ද .මිල නැති ප්‍රොමෝශන්
@nkRm-b2r
@nkRm-b2r Ай бұрын
වෙගා වගෙ රත්තරන් වලින්ද හඬුවෙ මිල කියද ?
@SadeeshaInduwari
@SadeeshaInduwari 2 ай бұрын
Price?
@FunnyFlicks26
@FunnyFlicks26 2 ай бұрын
70 😂
@dpremathissa4575
@dpremathissa4575 2 ай бұрын
ම්ලක් නැද්ද?
@dumindudildnka5839
@dumindudildnka5839 Ай бұрын
Price eka thama minissunta wedagath wenne, ethin wedagathma de kiyanne ne.
@nadaraja8334
@nadaraja8334 Ай бұрын
Made in India, Tamil Nadu. Probabally Assembled in Sri Lanka. U are giving wrong info.
@GHMSKLABXYKoutt66smkxhnkka
@GHMSKLABXYKoutt66smkxhnkka 2 ай бұрын
B211 ekak aran padinawa ochchara mudalak yanna😮😮😮😮😮
@maxgimhan1782
@maxgimhan1782 2 ай бұрын
uparima 25k wati eta wadnm watinne naha oka
@TutuCraft-hk9cv
@TutuCraft-hk9cv 2 ай бұрын
Lankawe de ganna puluwan ban.. Manussyekta ganna puluwan ganakata denawnaam balapan indian wahana kochchara aduwenda a minissunta denne ekata ape pakayo labana athmeth gewanna puluwan wennaan gana kiyanne pake kaywaru nethuwa ape de gannaam ape minisunta sadarana ganak kiyapan
@shanalamarasekara7375
@shanalamarasekara7375 2 ай бұрын
motor eka W kiyeda
@ShyamaliJayathunga-z6e
@ShyamaliJayathunga-z6e 2 ай бұрын
Yes
@ChandanaEdirisinghe-p5q
@ChandanaEdirisinghe-p5q 2 ай бұрын
හයර් දුවන්නනම් මරු
@samanpushpakumara5122
@samanpushpakumara5122 2 ай бұрын
Kohomada wahana genneee, Vahana genna baaa neda,
@pasanjanacosta
@pasanjanacosta 2 ай бұрын
How much
@sarasavi7898
@sarasavi7898 2 ай бұрын
කියයි ලක්ෂ 50ක් වත්. එහෙව් රටනෙ
@pradeepsanjayamamahariagai4941
@pradeepsanjayamamahariagai4941 2 ай бұрын
Pamporoya නැතුව gana kiyapangko
@ravidissanayake6624
@ravidissanayake6624 2 ай бұрын
Price eka kiayanne natiwa ai ban video danne
@manjusuraweera9618
@manjusuraweera9618 2 ай бұрын
කීයද බං??
@manojadikari5960
@manojadikari5960 2 ай бұрын
මිල කීයද
@samanpushpakumara5122
@samanpushpakumara5122 2 ай бұрын
Nikanda denne price eka koo utto
@tharakaindimal1025
@tharakaindimal1025 2 ай бұрын
Meke price ekath kiuwanam hodai neda?lankawe haduwata kiyanna bari tharam ganan athi eki.😅😅
@mohamedramzi1684
@mohamedramzi1684 2 ай бұрын
Aduma ganah km/350kwath thiyanah oniy mawah failure
@KrishanthaEtampawala
@KrishanthaEtampawala 2 ай бұрын
Anthimata hari price eka kiyanda ba. Thats the reality
@AshaAjith-x9t
@AshaAjith-x9t 2 ай бұрын
ඔයා දියල්ලා ඇමතිලාට අපිට නම් එපා එවිට වඩා හොදයි ගොන් කරත්තයෙන් ගත්තනම් අනික තමයි ගනම් ආපුහාම දුවන්න වෙනවා
@arcxlk
@arcxlk 2 ай бұрын
බෆර් එකයි සීට් ටිකයි ලංකාවෙ
@chandanawijayatilake6297
@chandanawijayatilake6297 2 ай бұрын
Why do you promote these things while hiding the most wanted factor of selling price? Is it for private use only. Runs only 200km from one charge. The 2024 F/O Alto latest EV car runs 500km & priced at IDRs. 400,000/- That's the way it is. 😂😂😂
@DilhanAbeyrathne
@DilhanAbeyrathne 2 ай бұрын
රට ගැන බොරු පුරසාරම් ගහන එවුන් කොහොමත් හොරු. මේක Colombo EV ප්‍රදර්ශනේ දාල තිබ්බ ලක්ෂ 60 හෝ 65 වෙනවා. බොහොම සවුත්තු ඇතුලක් තියෙන්නේ ඉස්සරහ ඇතුලේ ඉඩකඩ හොදටම අඩුයි. මුන්ගේ රෝලේර් gate ගත්ත අයට වෙන දේම තමයි මේක ගන්න එවුන්ටත් වෙන්නේ. ගන්න කලින් රෝලර් gate එකක් ගත්ත කෙනෙක් හම්බ වී මේවා හදන ප්‍රොමෝට් කරන අයගේ දෙමාපියන් මතක් කරගන්න. පස්සේ හැමදාම මේවගේ අටවපු හුචක්කු හදලා ප්‍රොමෝට් කරන එවුන්ගේ ජාතිය මතක් කර කර ඉන්නවට වඩා ඒක හොදයි
@isuruisuru6245
@isuruisuru6245 2 ай бұрын
ම්ල කොහොමද
@madusankagunarathna1529
@madusankagunarathna1529 2 ай бұрын
ලංකාවේ අය ලංකාවේ එවා අගයන් නැත්තේ ලංකාවේ දේවල් විකුනන්නේ ලංකාවේ අයට ගන්න පුලුවන් ගානකටද වේගා ත්‍රිවිල් එකම පේනවනේ එකේ ගාන
@chamilaniroshan8879
@chamilaniroshan8879 3 күн бұрын
නිකම්ම ද දෙන්නේ😅😅😅😅
@vijayabaskaran2726
@vijayabaskaran2726 2 ай бұрын
Hi
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
අපෝ auto miraj 😊 දානවා නං එපා
@nihalfernando.215
@nihalfernando.215 2 ай бұрын
😂😂😂Lankawe hadanawa newei, pitaratin kaali genath Lankawe poottu karanawaa😂😂😂😂
@KavishkaChandima
@KavishkaChandima 20 сағат бұрын
Ape factriya yakoo
@kasunbandara8746
@kasunbandara8746 2 ай бұрын
එසෙම්බෙල් කරාට ලංකාවේ නෙමෙයිනේ. කන්දට බැටරිය අඬනවා
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
දැවැන්ත ඉල්ලුමක් තියෙනවා ඇති ඕක ඉන්දියාවට එහෙම සම්බන්ධද මං හිතන්නේ ඉන්දියාවෙන් වෙන්න ඇති ඔබට කියන්න ඇත්තේ වැඩේ කරපන් ගානට කියලා
@ahnshantha697
@ahnshantha697 2 ай бұрын
Hangagena karana aka 😅
@indikajayasooriya7445
@indikajayasooriya7445 2 ай бұрын
බලපිටිය කොච්චර නම් කුමක්ද කියලා තොපි. මිල දැම්මේ නැ. ඒක නැතුව අ...මගේ හොද්දට දැම්මේ.
@EarthCircuits
@EarthCircuits 2 ай бұрын
Practical naha
@DanushHerath
@DanushHerath 2 ай бұрын
ආප සිරාගේ කම්පැනියද මිල කිව්වහම උඩ ගිහින් බිම වැටෙයි
@WavesofDiscovery
@WavesofDiscovery 2 ай бұрын
බක පාණ්ඩිත ගූහයර එක්වගේ
@PalithaRathnayaka-st2rf
@PalithaRathnayaka-st2rf 2 ай бұрын
මිළ කියාපන් පලමුවෙන්ම.
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 2 ай бұрын
ජය වේවා එල්කාර්ඩො.
@dinushadeshapriya7022
@dinushadeshapriya7022 2 ай бұрын
Lankawae dewal agae karan natiwa namai bro aduwata denna
@prasannaekanayake6930
@prasannaekanayake6930 2 ай бұрын
අවම කිලෝ මීටර් 400 ක් වත් යන්න පුළුවන් නම් හොඳයි
@VijithaSenarath-mr6hy
@VijithaSenarath-mr6hy 2 ай бұрын
Maga kedenawa
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
යකෝ අපේ රට තාම දුප්පත් වෙලා නෑ තව ටිකක් දුප්පත් කරන්නේ නැතුව ටිකක් පෝසත් වෙන්න හදපල්ලකෝ බලන්න ඉලෙක්ට්‍රි පරියට වාහන ඊට වඩා කරත්ත ටිකක් හදලා දීපු මිනිස්සුන්ට
@ericdensil547
@ericdensil547 2 ай бұрын
ඔයා හුන්ඩුවක් අරගෙන පොල් අදින්නද පුවක් අදින්නද
@upulnishantha913
@upulnishantha913 2 ай бұрын
ඉන්දියාවේ උන් මිනිස්සුන්ට ව්කුනන්නේ මිනිහෙකුට දරාගන්න පුළුවන් මිලකට ,,,මුන් එහෙමද,,,මුන් ව්කුනුම් මිල අහපුවම අපිට ,ඒක ම්ලදී ගන්ඩ බැහැ ,,,,සාදාරණ ම්ලකට දුන්නොත් මිනිස්සු ගනී,,,
@SahanDisanayaka-ir8iv
@SahanDisanayaka-ir8iv 2 ай бұрын
👍👍👍👍👍
@imeshkotuwewatta8869
@imeshkotuwewatta8869 2 ай бұрын
ගන්න පුළුවන් හිටන්
@AnilAnilkumara
@AnilAnilkumara 2 ай бұрын
මේ වගේ වීඩියෝ දාන්න එපා ගනන් දාන්න බැරිනම්
@SurangaRanjithtrans
@SurangaRanjithtrans 2 ай бұрын
ලක්ෂ 60 ක් නේද?
@VijithaSenarath-mr6hy
@VijithaSenarath-mr6hy 2 ай бұрын
Boru mama gatta hoda ne
@illeperumaudaya2041
@illeperumaudaya2041 2 ай бұрын
Katha witharai Obama eka kiyanne naa
@RkThilakarathna
@RkThilakarathna 2 ай бұрын
Muu...bamunu arakku bilada katha karanne.
@ericdensil547
@ericdensil547 2 ай бұрын
මොකද කියන්නේ ලක්ෂ පහකට දෙනවද
@maiyaz
@maiyaz 2 ай бұрын
Bilada inne utto...😂
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 18 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
වාහන ආනයනය ගැන අලුත්ම කතාව.
23:33
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
8:09
Vishwa Thorathuru | විශ්ව තොරතුරු
Рет қаралды 6 М.
Simplest EV Conversion under $3000 - Convert Your Car in 3 Days!
7:08
Making With Mihir
Рет қаралды 1,2 МЛН
Top 10 Small Electric Cars
13:00
New Era Tech
Рет қаралды 752 М.