No video

මිහායිල් සර්ගෙයේවිච් ගොර්බචොෆ් | Mikhail Gorbachev - Bio Map with Chamara Sumanapala (Sinhala)

  Рет қаралды 14,186

eLearningLK

eLearningLK

Күн бұрын

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ දෙවන වැඩසටහන... අද කතාව හිටපු සෝවියට් රුසියානු නායක මිහායිල් සර්ගෙයේවිච් ගොර්බචොෆ් ගැනයි.
The second program of Bio Map Documentary series with Chamara Sumanapala (Veteran Author and Foreign Political Analyst) about Worlds Greatest Personalities. Today let's explore the biography of former Russian leader Mikhail Sergeyevich Gorbachev.
#Russia #Putin #VladimirPutin #Soviet #SovietUnion #SovietRussia #Russian #Mikhail #Sergeyevich #Gorbachev #Starlin #JosephStalin #Chernobyl
---------------------------------
චාමර සුමනපාල මහතා eLearning.lk බ්ලොග් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් ප්‍රවෘත්ති පිළිබඳ ලිපි මාලාව - elearning.lk/b...
චාමර සුමනපාල මහතා eLearning.lk වෙබ් අඩවිය සමඟ ගෙන එන ලෝක දේශපාලනයේ අලුත් තොරතුරු පිළිබඳ නොමිළේ පාඨමාලාව - elearning.lk/c...
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* අපේ වෙබ් අඩවිය නරඹන්න - elearning.lk/
* අපේ Facebook Page එකට Like එකක් දාන්න - / elearninglk
* අපේ Facebook Group එකට Like එකක් දාන්න - / 2125291307796201
* අපේ KZbin Channel එක Subscribe කරන්න - www.youtube.co...
* අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/b...
* අපේ Instagram Page එක Follow කරන්න - / elearning.lk
* අපේ Twitter Page එක Tweet කරන්න - / elearninglk
* අපේ LinkedIn Page එක Follow කරන්න - / elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි Elearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

Пікірлер: 67
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
* Website - elearning.lk/ * Facebook Page - facebook.com/elearninglk * Facebook Group - facebook.com/groups/2125291307796201 * KZbin - kzbin.infovideos * Blog - elearning.lk/blog/ * Instagram - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk
@gayangasa5317
@gayangasa5317 3 жыл бұрын
සුපිරි වැඩක්,නියම පැහැදිලි කිරීමක්✌️ස්කෝලෙ යන කාලෙ පෙළ පොත්වල පවා තිබ්බෙ සහ ව්‍යංගයෙන් කිව්වෙ ගොර්බචොව් CIA කාරයෙක් කියල
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ස්තූතියි. මේ කරුණු ටිකක් ඇතුලත් කරලා ෆේස්බුක් එකෙත් වරක් පෝස්ට් එකක් දැම්මා. ගොඩක් දෙනා මං එක්ක හැප්පෙන්න ආවා. නමුත් කරුණු උපුටා දක්වලා පෙන්වන්න කිව්වාම ඒ අය පැහැදිලි කරන්නෙ නැහැ. මං දැක්ක දෙයක් තමා ගොඩක් දෙනා හරි ලේසියට මොකක් හරි කුමන්ත්‍රණ න්‍යායක් විශ්වාස කරනව මිසක ඒ ගැන අධ්‍යයනයක් කරන්නෙ නෑ කියන එක.
@piyalnishantha7787
@piyalnishantha7787 2 жыл бұрын
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ රුසියාව කෑවෙ ගොර්බ්චොව් කියලා රට කාලාතියෙන්නෙ යෙල්ට්සින් ගොර්බ්චොව් කියන්නෙ කොන්ද පනනැති නායකත්වයක්
@inhocsignovinces-5797
@inhocsignovinces-5797 10 ай бұрын
ඔයත් හරි හරි දේ තමා හිතන් ඉන්නෙ.
@sanwadaya6655
@sanwadaya6655 2 жыл бұрын
ගොරබචෝව් කියන්නේ දුර්වල නායකයෙක්...
@priyankarathnayake7155
@priyankarathnayake7155 3 жыл бұрын
ස්ටාලින්,පුටින් ගැනත් කරන්න
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 2 жыл бұрын
වැදගත් වැඩක්.වැදගත් වීඩියෝ එකක්. සුපිරියි.ලෙනින් ගැනත් විඩියොවක් කරන්න
@Jeni4996
@Jeni4996 3 ай бұрын
හොද පැහැදිලි කිරීමක්. ස්තූතියි.
@samudhinisansala1626
@samudhinisansala1626 3 ай бұрын
සුපිරි ❤
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 7 ай бұрын
සමහර විට ,ගොර්බ චොප් දේශපාලනය විවෘත කරන්නෙ නැතිව ආර්ථිකය පමනක් විවෘත කලා නම් සෝවියට් දේශය වෙනස් කිරීමට තිබුන.දැන් ග්‍රාමීය දුප්පත්කම ඉහවහා ගින් ගම් නියම්ගම් පාළු වෙලා ,ග්‍රාමිය කර්මාන්ත කඩාවැටිල නාගරීකරණය වැඩිවෙලා.
@janakaprasanna
@janakaprasanna 2 жыл бұрын
නියමයිනේ ,දිගටම කරන්න
@dhammikaatapattu1720
@dhammikaatapattu1720 3 жыл бұрын
Very good one chamara..keep up the good work
@adventuresofpodinilame
@adventuresofpodinilame 3 жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. සෑහෙන වටිනවා. හොදම වැඩක්. බොහොම ස්තූතී!
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ස්පසීබා මොයි බ්‍රත්!
@paramiayodhya5346
@paramiayodhya5346 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට .හරිම වටින අගනා පැහැදිලි කිරීමක්.
@asangajayaweera8008
@asangajayaweera8008 3 жыл бұрын
General Field Marshal Erwin Rommel ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද
@eLearningLK
@eLearningLK 3 жыл бұрын
සියලුම කොටස් මෙතනින් බලන්න : kzbin.info/aero/PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr
@asankabasnayaka4154
@asankabasnayaka4154 8 ай бұрын
ජයවේවා
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 жыл бұрын
great video ayye thank u very much
@akilashehara8375
@akilashehara8375 Жыл бұрын
නියමයි 👍
@manojfernando8636
@manojfernando8636 3 жыл бұрын
Ela brother
@kalanakotawalagedara6534
@kalanakotawalagedara6534 3 жыл бұрын
Thank you sir ❤️
@kumudu84
@kumudu84 3 жыл бұрын
මරු😍😍😋
@AK-mt6id
@AK-mt6id 3 жыл бұрын
Thank you..
@gangaperera658
@gangaperera658 3 жыл бұрын
ස්ටාලින් ගැන video එකක් හදන්න පුලුවන්ද?
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 жыл бұрын
ඔව්. ටික දවසක් දෙන්න. ගොර්බචොෆ් ගැන කරෙත් කාලයක් කියවලා. ස්ටාලින් ගැනත් කල් අරන් ආපහු කියවන්න ඕන.
@supunsameera4299
@supunsameera4299 3 жыл бұрын
Super
@hashanchamilka2495
@hashanchamilka2495 9 ай бұрын
පුටිං ගැන video එකක් ඕන
@chariththilakshana300
@chariththilakshana300 3 жыл бұрын
❤️
@DanulaWickramaarachchi
@DanulaWickramaarachchi 3 жыл бұрын
අහ්මඩ් ෂා මසූද් ගැන එකක් ඕනි 😊
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
Kauda e?
@DanulaWickramaarachchi
@DanulaWickramaarachchi 3 жыл бұрын
Ahmad Shah Massoud - ඇෆ්ගනිස්ථානයේ හිටපු විශිෂ්ට දේශපාලන සහ යුධ නායකයෙක්. සෝවියට් ඇෆ්ගන් යුද්ධයේදී සෝවියට් හමුදා පරාජය කරන්න කටයුතු කළා. ඒ වගේම ඇෆ්ගනිස්ථානයෙන් තලේබාන් කණ්ඩායම අතුගාලා දාන්න උපරිමයෙන්ම උත්සාහ කළා. ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරය සිදු වෙන්න දවස් දෙකකට කලින්, අල්කයිඩා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් නිසා ජිවිතක්ෂයට පත් වුණා. {12 Strong චිත්‍රපටය බලලා තියෙනවා නම්, ඒකෙ කියවෙන Northern Alliance (The Afghan Northern Alliance) එක පිහිටවන්න මූලිකත්වය දැරුවා}
@mahelaekanayake3825
@mahelaekanayake3825 3 жыл бұрын
පන්ජ්ශීර් නිම්නයේ සිංහයා ❤️
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 жыл бұрын
කරානේ... 😂
@DanulaWickramaarachchi
@DanulaWickramaarachchi 2 жыл бұрын
ඒක කරන්නත් Talibanලා ඇෆ්ගනිස්තානෙ වටලනකන් ඉන්න වුණා :3
@piyalnishantha7787
@piyalnishantha7787 2 жыл бұрын
👍
@jayanana298
@jayanana298 2 жыл бұрын
Soviet Union aka tibila, putin ake nayakaya una nam kohomada l.
@malithpeiris2638
@malithpeiris2638 3 жыл бұрын
Za zdaroviya 🔥
@user-nq8by4tb4q
@user-nq8by4tb4q 3 ай бұрын
මිහායිල් ගොර්බචෙව්.... ගොර්බචොෆ් ???😇
@Sawo-500
@Sawo-500 2 жыл бұрын
🙄
@krishussr7931
@krishussr7931 3 жыл бұрын
USSR 2022-2025
@Desertfox18
@Desertfox18 3 жыл бұрын
No USSR! Holy Russian Orthodox Tsarist Empire - 2025 to world end.
@Strong-Life99
@Strong-Life99 10 ай бұрын
Kalakanniyek
@KinzlyDhanushka
@KinzlyDhanushka Жыл бұрын
බටහිර කපටි නරි නොබෙල් තෑග්ග කියන කැරට් අලේ දීලා මෑන්ව මුරුංගා අත්තෙ තියලා සෝවියට් යූනියන් එක බිඳ වැට්ටුවා
@yasiruanjana1638
@yasiruanjana1638 Жыл бұрын
ගොර්බ්චොවු ඇමරිකාවෙ කොක්ටේල් පාටියකදි බීල වීදි දිගේ දිවුව කියල අහල තියනව 😅
@abarathnahapuarachchi115
@abarathnahapuarachchi115 Жыл бұрын
සෝවියට් දේසය බිදදැමීම Amrican CIA NATO With ROME කුමන්ත්‍රණ
@sunandaw
@sunandaw 9 ай бұрын
මේ සුමතිපාලය පිස්සෙක්. අයියෝ මං දන්නෑ...
@amalliyanage2436
@amalliyanage2436 3 жыл бұрын
gotabaya janadipatha ta wela thiyanneth oya dama thamai
@abarathnahapuarachchi115
@abarathnahapuarachchi115 2 жыл бұрын
Yankee papa
@prabodhawida6033
@prabodhawida6033 3 жыл бұрын
👍
@paradabest
@paradabest 3 жыл бұрын
❤️
@imeshadilshani3842
@imeshadilshani3842 Жыл бұрын
❤️
@Rpkosala
@Rpkosala Жыл бұрын
❤️
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 31 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН