KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Metal oxide varistor [in Sinhala]
14:39
How to make a Growler Armature Tester [in Sinhala]
18:46
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Thermistor [in Sinhala]
Рет қаралды 18,871
Facebook
Twitter
Жүктеу
1
Жазылу 44 М.
Elec lab
Күн бұрын
Пікірлер: 123
@upalidone.h.d
Жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම් ඉතාම හොඳයි බුදු සරනයි දෙවි පිහිටයි *
@NELSONPRIYANKARA
4 жыл бұрын
ගොඩක් වටිනවා තව පාඩමක් කරන්න ගොඩක් දෙවල් දැනගත්ත ජයවෙවා...
@kamalbuddhika6159
4 жыл бұрын
නියමයි sir දිගටම කරන්න..ඔබට ජය වෙවා..🙏🙏🙏
@eleclab2096
4 жыл бұрын
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@kanishkanish
4 жыл бұрын
Thank you sir ,thwa vedio karanna👍👍👍👍
@dinukahashan6778
4 жыл бұрын
ගොඩාක් වටිනවා සර්.....පාඩම thank you 🙏🙏 💜️
@slbrighttech5367
5 ай бұрын
දිගටම videos දාන්න.
@FthShf
Жыл бұрын
great sir👍.
@randimadilshan4010
9 ай бұрын
oya kiyala denawa supiriyatama😎
@sacell4685
4 жыл бұрын
Sir.apita terena vidiyata niyameta pehedilikaranawa thank you very much sir
@basnayakedhammike4076
2 жыл бұрын
THANKS .... JAYAWEWA !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@ranganasandeepa7583
4 жыл бұрын
ගොඩක් වටිනවා. තව වැඩසටහන් කරන්න.
@chamodm752
3 жыл бұрын
Thank u sooo much 💓
@nnscreations
4 жыл бұрын
filter coil eka gana vedio ekak karannako
@eleclab2096
4 жыл бұрын
වීඩියෝ එකක් කරන්නම්.
@nnscreations
4 жыл бұрын
@@eleclab2096 thank yoi, godak watinawa
@sampathkumarasampathkumara6961
4 жыл бұрын
Good....sir rct tv mulika siddantha..power pwer supply hedena vidiha video ekakin pehedili karanna puluwan da.
@eleclab2096
4 жыл бұрын
Crt Tv වල power supply ගැන වීඩියෝ ලබා දෙන්නම්.
@ravindudilshan7257
2 жыл бұрын
සුපිරි
@izzathizzath2833
4 жыл бұрын
Thanks sir, Sir oya pannana diagram 1 apt a screen shot ganda thibunoth hothae
@eleclab2096
4 жыл бұрын
මම දාන diagram වීඩියෝ එකේ පහත description එකේ දමන්නම්. නැත්නම් මගේ website : www.elec-lab.com එකේ බලන්න.
@karunathilakaabeysekara8642
3 жыл бұрын
Thank you
@dinuthdamviru6304
Жыл бұрын
ඔබ හොඳින් කියා දෙනවා ගුරුතුමනි
@dhanushkapushpakumara8877
4 жыл бұрын
නියමයි දිගටම කරන්න ජයවේවා
@eleclab2096
4 жыл бұрын
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@chinthakarajapaksha2741
Жыл бұрын
Bohoma isthithi
@Dhanushkaroopasingha
4 ай бұрын
Shot unhama malti mitare riding wanawadha
@youmechoice7198
4 жыл бұрын
video eka hodayi.digatama karanna.ada video eken PTC sambandawa katha kara pramane madi wage...
@eleclab2096
4 жыл бұрын
ඇත්තටම මම ptc order කළා ආවේ නැත. බඩු එන එක නැවතිල තියෙනවා. ඔයා මතක් කරපු එක හොඳයි. Ptc අඩංගු circuit එකක් ලැබූණු විගස වීඩියෝ එකක් කරන්නම්.
@malithlahiru7652
2 жыл бұрын
Starting current ekatada ethkota oka heat wenne
@eleclab2096
2 жыл бұрын
starting current එකට වඩා අධික ධාරාවක් ගියොත් රත් වෙනවා. එහෙම අවස්ථාවක් ආවාම fuse එක යනවා.
@niroshanviduranga4654
3 жыл бұрын
Pth ar150m murata Me thermister ekata galapena thermister ekak ganna thiyenawada fan control ekaka thiyenne
@eleclab2096
3 жыл бұрын
මම උත්සාහා කළා. මේකට හරි යන එක සොයා ගන්න අමාරුයි. මේකේ diameter එක සහා කම්බි diameter එකට හරියන එකක් දමන්න.
@niroshanviduranga4654
3 жыл бұрын
@@eleclab2096 eka wenuwa normal resistor ekak danna barida dammoth aulak weida
@eleclab2096
3 жыл бұрын
Resisistence දාන්න එපා. සෑම විටම voltage drop එකක් ඇති වෙනවා. Tv හදන අය ලඟ තියෙනවා. ඒ කෙනෙකුගෙන් ඉල්ලගන්න.
@dilkalakmaldilka2167
4 жыл бұрын
Good
@ruwanslyt8228
4 жыл бұрын
padam tika hari pahadili godak hodai
@yakgahahewagenimal8920
4 жыл бұрын
👍 gd job
@maliththisaramadawa
4 жыл бұрын
Mccb gana krnnako sir
@nimalperera5454
3 жыл бұрын
ත'මිස්ටර් ගැන වැඩගත් යමක් මේ පාඩමින් දැනගත්තා. මේ ත'මිස්ටර් එකක් සර්කිට් එකේ තිබියදීම මල්ටි මීටර් එකෙන් චෙක් කරන්න පිලිවනිද නැතිනම් එය පලමුවෙන් ගලවා ගෙන දෙවැනුව චෙක් කල යුතුද?
@eleclab2096
3 жыл бұрын
නැහැ . ගලවා ගන්න එපා. Circuit එකේ තිබියදී ම fuse එකක් check කරන විදිහටම check කරන්න.
@nimalperera5454
3 жыл бұрын
@@eleclab2096 බොහෝම ස්තුතියි වැදගත් උපදෙසට. මගේ පැනසොනික් බ්ලූ ටූත් tower speaker 4 න් 3ක් නරක් වී තිබෙනවා. අධි විදුලි ධාරාවක්ඇතුලු වීම නිසා කියා මා සිතනවා, තුනේම. ෆියුස් පිච්චිලා තිබුනා. එකක සර්කිට් එක පරික්ශා කර බලනකොට මෙටල් ඔක්සයිඩ් වැරිස්ටර් එකේ damage එකක් තිබෙනවා දුටුවා. එය ගලවා මල්ටි මීටර් එකෙන් චෙක් කරනකොට තේරුම් ගත්තා එය ශෝර්ට් කියාලා. එය ඉවත් කර අලුත් වැරිස්ටර් එකක් දැම්මාම ෆියුස් එක පිච්චෙන එක නතර වුනා. නමුත් තවම එක වැඩ කරන්නේ නැහැ. වැඩි දුර පරික්ශා කර බලන විට මා දකිනවා MIP- 2F2 7 pin IC එකේ මතු පිටින් පෙනෙන කුඩා සිදුරක්. එය හිල් වෙලා කියාලා පැහැදිලිව පෙනෙනවා.. මා සැක කරන්නේ ඒ එක පුපුරලා තියෙනවා කියාලයි. මේ අදි දාරාව නිසා මේ කියන IC එකත් පිපිරෙන්න පිලිවනිද? Thank you.
@eleclab2096
3 жыл бұрын
මම සිතන්නේත් high voltage එකක් ඇතුල් වෙලා ඇතියි කියලයි .එහෙම අවස්ථාවකදී ic එක පිපිරීමක් වෙන්න පුලුවන්.
@ajithnamunukula889
2 жыл бұрын
Tanks
@sinethchinthana
4 жыл бұрын
very good
@isuruchaturangaalutharachc9230
4 жыл бұрын
ac generetors gena vidio set ekak puluwannm krnna sir
@eleclab2096
4 жыл бұрын
ඉදිරියේදී වීඩියෝ ලබා දෙන්නම්.
@isuruchaturangaalutharachc9230
4 жыл бұрын
@@eleclab2096 ikmanin laba dei kila balaporoththuwen innwa
@kumarafernando8377
4 жыл бұрын
Nice video sir good
@eleclab2096
4 жыл бұрын
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@kumarafernando8377
4 жыл бұрын
Ouw sir මගේ හැම යාළුවෙක්ම sir aekka ennawa
@karunathilakaabeysekara8642
3 жыл бұрын
CAN WE CHECK A THERMISTER CONNECTED TO PCB
@eleclab2096
3 жыл бұрын
Yes you can check with multimeter
@MrRosh1978
4 жыл бұрын
Good explaination
@eleclab2096
4 жыл бұрын
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@sacell4685
4 жыл бұрын
Oya sambandayen sulu denemak tiyanawanam hodata awaboda venawa
@dilushisathsarani1747
4 жыл бұрын
Pcb eke thiyenakota check karanna barida remove karalada check karanna oni
@eleclab2096
4 жыл бұрын
Remove කරන්න අවශ්‍ය නැහැ .
@premalalperara4646
4 жыл бұрын
Good
@electronicdanuma7067
4 жыл бұрын
GOOD
@sisirakumara2310
3 жыл бұрын
Thankyou sir
@leemoviereviews
3 жыл бұрын
sir mage inveter ac eke indoor bord eke thibba ntc eka piththila ekae agaya hoya ganna baa sir hithane eka mokak kiyalada
@eleclab2096
3 жыл бұрын
Ac එකේ වර්ගයට අන්තර්ජාලයෙන් හොයල බලන්න.
@leemoviereviews
3 жыл бұрын
@@eleclab2096 ane sahena heuwa hamba une na sir lg smart inveter mokak wena adda
@eleclab2096
3 жыл бұрын
electronic card එකට power supply දීල voltage පරීක්ෂා කරන්න.
@leemoviereviews
3 жыл бұрын
@@eleclab2096 bord eka power on wenenane sir
@leemoviereviews
3 жыл бұрын
@@eleclab2096 sir ac ekakata galapenee mona warge ntcekadaa
@jashjay5965
4 жыл бұрын
Good sir
@chenalkamila5215
4 жыл бұрын
sar oya wage wena කවුරුත් පැහැදිලිව kiyane නැහැ මම ඔයාගෙ video balanaSar mata meka mukada kiyana, TVR10241
@prasadkarunarathna1733
4 жыл бұрын
LED bulb wala thiyenne thermister ekakda
@eleclab2096
4 жыл бұрын
සමහර ඒවායේ thermister තියෙනවා. සමහර ඒවායේ thermister නැත. පරික්ෂාකර බලන්න.
@prasadkarunarathna1733
4 жыл бұрын
@@eleclab2096 thanks
@kavindudananjaya2896
4 жыл бұрын
Super aiya
@eleclab2096
4 жыл бұрын
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@dinushlakfri5961
4 жыл бұрын
Niyamai
@eleclab2096
4 жыл бұрын
මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@DESERT_FIGHTER
4 жыл бұрын
LED combo TV board එකක තිබුන NTC එකේ කෑල්ලක් කැඩිල ගිහින් පුච්චිලා තියෙන්නේ. ඒකේ අගයක් හොයා ගන්න බෑ. NTC එකේ එක් අග්‍රයක් 0.47uf/280V Capacitor එකකට තමයි සම්බන්ධ කලලා තියෙන්නේ. මෙතනට දාන්න පුලුවන් NTC එකේ අගයක් මට කියන්න පුලුවන් ද?
@eleclab2096
4 жыл бұрын
හරියටම අගය කියන්න අපහසුයි. මම මේ වගේ අවස්ථාවක අගය සොයා ගන්නම බැරි නම් පරණ circuit එකක එකක් සවි කරනවා.
@DESERT_FIGHTER
4 жыл бұрын
මගේ ලග එකම වර්ගයේ පරණ Board එකක් නෑ. මේක තියෙන්නෙ TV එකේ Power Supply පැත්තේ මුලින්ම වගේ. ආදේශක Value එකක් හිතන්නම අමාරුද?
@eleclab2096
4 жыл бұрын
10s100L කියන thermistor එක දාන්න.
@eleclab2096
4 жыл бұрын
ඔයා කම්බි දෙක අතර දුර සහා එහි diameter එක කීයද කියලා කියන්න.
@DESERT_FIGHTER
4 жыл бұрын
Bro. NTC එකේ Number එක හොයා ගන්න පුලුවන් උනා. 2R55A. Thanks support එකට. ජය වේවා. දිගටම Videos කරන්න. අපි බලනවා. ජය වේවා.
@chenalkamila5215
4 жыл бұрын
Thamista ekadam eka TVR10241 nathinam veristan එකක් da
@eleclab2096
4 жыл бұрын
TVR 10241 verister එකක්
@rukshanperera4326
4 жыл бұрын
මට ඔබගේ දුර කාතන අංකය දැනගන්ඩ පුලුවන්ද
@nihaldh
2 жыл бұрын
Itha pahadilie. Sthuthie
@sujeewamasinghe9682
3 жыл бұрын
මුල සිට ඉගෙන ගන්න සර්ගේ classes තියෙනවද?
@eleclab2096
3 жыл бұрын
මම classes කරන්නේ නැහැ .අවශ්‍ය දෙවල් මගෙන් අහන්න කියල දෙන්නම්.
@manjanaaloka3148
3 жыл бұрын
👌
@kavindudananjaya2896
4 жыл бұрын
Hot gun ekak kiyak වෙනවාද
@eleclab2096
4 жыл бұрын
මා ලඟ තියන වර්ගය ගොඩක් කලින් ගත්ත එකක් , ඒක බවුත් එක සහා hot gun එක දෙකම තියන ඵකක්, මම ගත්තේ 8000Rs කටයි.
@MaduShanka96
Жыл бұрын
❤❤❤
@ajstyles3049
4 жыл бұрын
සර් ඔය තර්මිස්ටර් වල ptc යි අර ෆ්‍රිජ් වලයි crt ටිවි වලයි තියන ptc එකයි දෙකක් නේද. එවා නිකන් පිඟන් මැටි වලින් හදපු රවුම් බොත්තමක් වගේ නෙ. ඒකට කරන්ට් එක දුන්නහමනෙ රත් වෙන්නෙ. මේptc එකයි ඒ ptc එකයි ජාති දෙකක් නේද
@eleclab2096
4 жыл бұрын
ඔයාගේ පරශ්නය ඉතාමත් හොඳයි .ptc වර්ග දෙකකට බෙදෙනව.පලවෙනි වර්ගය මම කියපු එක, දෙවෙනි වර්ගය සුවිචයක් ආකාරයට වැඩ කරන වර්ගයයි තව වැඩිදුරටත් වීඩියෝ එකක් මගින් පැහැදිලි කරන්නම්.
@sumithpubudu8073
3 жыл бұрын
😍👌
@sumithudayasiri6383
3 жыл бұрын
thermistor රත් කරන පැත්ත වෙනස් කරනකොට එක පැත්තකට ඉහලට යනවා .අනෙක් පැත්ත රත් කරන විට පහලට යනවා .ඒකට හේතුව මොකක්ද .ohm පහේ සිට 14 දක්වා ඉහළට යනවා.ntc කළු පාට එකක්
@eleclab2096
3 жыл бұрын
පරිපථයේ තබියදී Thermistor එක රත් වන්නේ ඒකාකාරීවයි. පැත්තක් රත් වෙද්දී ඇතුලත ලෝහ විවිධ ආකාරයට රත් වන නිසා ප්‍රතිඵලය විවිධයි.
@hareshansaminda6607
2 жыл бұрын
💪💪💪👌👌👌
@senethbota5655
4 жыл бұрын
Thermo Resister - 😍
@chinthakathusharakarunathi5210
6 ай бұрын
❤
@mavithadearandadivan6903
2 жыл бұрын
❤
@sureshsuresh7675
4 жыл бұрын
Compressor
@edasanayaka
3 жыл бұрын
SUPIRI SAHENA WADAGATH
@kasunsoft3480
3 жыл бұрын
✌
@gameshub4991
4 жыл бұрын
👍👍👍👍
@isharamadushanka5385
4 жыл бұрын
ඔයා calass කරනවා da sir
@eleclab2096
4 жыл бұрын
මම මේ මොහොතේ පෞද්ගලික පාඩම් කරන්නේ නැහැ. ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් මගේ යූ ටියුබ් නාලිකාවේ අදහස් දැක්වීමට පසුබට නොවන්න. සමහර විට මට ඔබට උදව් කළ හැකිය. මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@sanjuautohub9713
4 жыл бұрын
😍😍😍
@surangalakmal8316
Жыл бұрын
ඉංග්‍රීසි හත් පුපුරා යෑමේ දී
@creativethings260
4 жыл бұрын
S thuti sir....
@surangalakmal8316
Жыл бұрын
කාඩ් ගල් ඉන්නෙ කොහෙද ගනින්නේ කොහෙද මට නම්බරේ දාන්න
@dammikadammika5285
4 жыл бұрын
🙏👍🌹
@leemoviereviews
3 жыл бұрын
podak kiyanawada
@thanujasampath7996
Жыл бұрын
Sir obatumage phone number danawada
@rohithakularathna5740
3 жыл бұрын
Good
@newsapumalpicturepalace1879
3 жыл бұрын
Niyamai
@furious5616
3 жыл бұрын
thank you sir
@electronicdanuma7067
4 жыл бұрын
GOOD
@lahirudarshanachilaw9677
Жыл бұрын
Thanks sir
14:39
Metal oxide varistor [in Sinhala]
Elec lab
Рет қаралды 19 М.
18:46
How to make a Growler Armature Tester [in Sinhala]
Elec lab
Рет қаралды 12 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
15:05
VARISTOR sinhala , වැරිස්ටර්
Electronic danuma
Рет қаралды 43 М.
28:14
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
Elec lab
Рет қаралды 13 М.
37:05
ගෙවල්වල පාවිච්චිකරන Microwave Owen එකක් වැඩකරන අන්දම සහ එය අළුත්වැඩියා කරගන්නා ආකාරය.
DIY@AMPTechnz
Рет қаралды 2,9 М.
14:22
Thermistor | NTC | PTC | Sinhala
Electronic world
Рет қаралды 5 М.
24:33
Smart multimeters from Kaiweets [in Sinhala]
Elec lab
Рет қаралды 4,4 М.
24:31
මෙවන් දුක් විද පැවිදි උනේ අප නිවන්නමද? | kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 62 М.
18:31
ඩැයැක් වල ක්‍රියාකාරිත්වය ,How to work diac
Electronic danuma
Рет қаралды 24 М.
19:06
What is a zener diode? [in Sinhala]
Elec lab
Рет қаралды 11 М.
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 262 М.
9:23
"අපට රුසියාව නැතුව මේ ආර්ථිකය හදන්න බැහැ"- පරාජිත ජර්මනිය නැවතත් රුසියාව දෙසට
Mahinda Pathirana
Рет қаралды 14 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН