Hybrid Battery Scam In Sri Lanka | ලංකාවේ Hybrid Battery මගඩිය

  Рет қаралды 9,005

Garage 97

Garage 97

Күн бұрын

Пікірлер: 45
@danu5748
@danu5748 2 жыл бұрын
හරිම අගෙයි. හොදට පැහැදිලි කලා. ඔයාට පුලුවන්නම් 11 වසරේ විදයාව පාඩම් ටික ඔය විදිහට පැහැදිලි කරන්න. ඔයාට ගොඩක් ප්‍රසිද්ධ වෙන්න පූලුවන්. හරිම අගෙට පැහැදිලි කරනවා. ජයවේවා ජේසු පිහිටයි.
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
බලන්න ආස - වාහන හදන ගමන් කියල දෙන ඒවා. අහන්න අසා - සිද්ධාන්ත කරුණු.
@jbs5868
@jbs5868 8 ай бұрын
සුපිරි. බොහොම ස්තුතියි.
@mahindapitiyekumbura4069
@mahindapitiyekumbura4069 Жыл бұрын
Thank you danuwath karata .තිස්සමහාරාම yanna hithana hitiye adahasa athhariyaa
@sumiththasenarathne4797
@sumiththasenarathne4797 2 жыл бұрын
Meva aluth deval Nisa me deval pilibandava kisima deyak denasitiye ne bohoma thanks 👍 denuvath jalata.sthutiyi.
@mkpiyarathne2944
@mkpiyarathne2944 7 ай бұрын
ඉස්තුතියි බුදුසරණයි
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් ,ගොඩක් ස්තුතිය
@rottweiler5081
@rottweiler5081 7 ай бұрын
Honda insight battery eka ganath karanna ❤
@asankasampath7943
@asankasampath7943 2 ай бұрын
Ane pala බොරුව දන්නේ නැතුව lithium අයන් battery bms නැතුව chage කරලා තියෙනවා oya කියනවා wage පුපුරා යන්නේ නැ
@sampathathuraliya7178
@sampathathuraliya7178 Жыл бұрын
👉 ලංකාවේ කාලෙක පටන් බාවිතයට නුසුදුසු හයිබ්‍ර්ඩ් සෙල් අලුත්වැඩියාකර සවිකරනවා...... 1) ඒක සාර්ථක ද ? 2) ලිතියම් සහ නිකල් යන සෙල් දෙවර්ගය සම්බන්ධකර රීකන්ඩිශන් බැටරි පැක් සෑදිය හැකිද ? 3) නිතරම මලබැදෙන තඹ පතුරු (සෙල් සම්බන්ධකරන තඹ පතුරු) වෙනුවට සුදුයකඩ පතුරු පාවිච්චි කලහැකිද ? කරුනාකර පහදන්න......
@tharangaranaweera4453
@tharangaranaweera4453 Жыл бұрын
Thank you for your
@senakabandara4367
@senakabandara4367 Жыл бұрын
Thanks very good
@DILHANX
@DILHANX Жыл бұрын
OBD2 ගැන වීඩියො එකක් කරන්නකො
@oshenfernando5715
@oshenfernando5715 Жыл бұрын
Battery eke module owl giyama Module replace karala battery pack eka nawata balance karathaki Habai ohoma resisters dala duwanakota antimata sampurnnaa battery ekakma Dana weno ECU eka, waier harness ekath ekamai😅😅
@isuraabeysooriya7884
@isuraabeysooriya7884 Жыл бұрын
දැන් අලුතෙන් පැමින ඇති ලිතියම් Battery Aqua car එකට දැම්මට කමක් නැද්ද? දැනට අපේ වාහනවල BMS එක හදලා තියෙන්නේ Nickle Metal Hydride බැටරියට හරියන විදියටනේ. ලිතියම් බැටරියක් දැම්මාම BMS එකට ඒක අදුනගන්න පුලුවන්ද?නැත්තම් damage වෙනවද?
@sandaruwanmunasinghe6759
@sandaruwanmunasinghe6759 17 күн бұрын
😅hina yanna hadanne ai😅😅😅
@lakshanapurva2118
@lakshanapurva2118 2 жыл бұрын
Vehicle gana igena ganna hoda cause monada , koheda thiyenne , price kohomada
@thilinaishara2245
@thilinaishara2245 2 жыл бұрын
Abs system gana kiyanna brother ❤️🤗
@warenyanna-9830
@warenyanna-9830 2 жыл бұрын
Bms eka ganja gahala wage kiwww ekatanam bakas gaala hina giya habai video eka supiri hamadamathbwage aluth deyak igena gannawa dan video ekak enakan baln inne jaya❤❤
@sameeraliyanage4906
@sameeraliyanage4906 2 жыл бұрын
අයියේ ඔයා සුපිරියටම කියලා දෙනවා.මම මගේ බයික් ඵක පේන්ට් කරන්න යන්නෙ ඔයාගේ වීඩියෝ ඵක බලලා.ඵ්ත් පොඩි ප්රෂ්ණ දෙක තුනක් තියෙනවා.නම්බර් ඵකක් ඵවන්න පුලුවන්ද? Plz
@sachinduadithya5195
@sachinduadithya5195 Жыл бұрын
Ada tec eke ugannapu tikata wada hodata pahadili una 🥺
@ravirodrigo-oq4zp
@ravirodrigo-oq4zp 8 ай бұрын
Very well
@tharindunishanmadhuranga2179
@tharindunishanmadhuranga2179 2 жыл бұрын
ඕක ගොඩක් කල් හිදන් අපි දන්න කාරනාවක්.නමුත් පැහැදිලි කිරීම හොදයි.කෙලින්ම කිව්වොත් තිස්සමහාරාමේ වැඩ.මම එහෙම කීපයක්ම නැවත් හරිගස්සලා තියෙනවා.දැන් හැබැයි එගොල්ලන්ගේ ඒවා පුපුරන්නේනම් නෑ.මොනවා හරි වෙනසක් කරලද දන්නේ නෑ.
@kavindugayan240
@kavindugayan240 2 жыл бұрын
පට්ට අය්යේ 🙏🏽👍🏽👏🏾💪🏾
@AW-ld8yq
@AW-ld8yq Жыл бұрын
Thissamaharamaya
@hemanthapushpalal3933
@hemanthapushpalal3933 2 жыл бұрын
ජය වේවා
@Virajnambukara
@Virajnambukara 2 жыл бұрын
සවුත්තු වෙච්ච hybrid battery එකක සවුත්තු වෙච්ච cell replace කරල ( used cells ) හදන එක අවුලක් නැද්ද ???
@thamaradhananjaya700
@thamaradhananjaya700 Жыл бұрын
ඔය සෙල්ලම දන්න පුළුවන් වෙන්නේ nimh battery walata තමා .සාමාන්‍යයෙන් eka module එකක් 16v වෙනකන් ඔරොත්තු දෙනව. Cgtti.
@damithadananjaya7809
@damithadananjaya7809 2 жыл бұрын
ස්තූතියි ❤💪
@chamindadecosta3970
@chamindadecosta3970 9 ай бұрын
Super.
@senudanethula9365
@senudanethula9365 Жыл бұрын
plug in hybrid kiyanne mokadda
@psanjewa4
@psanjewa4 2 жыл бұрын
Thanks බන්😊
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
Bms එක රවට්ටන්න පුලුවන් කියල දන්නෙ දැං
@gameplay-jk7cg
@gameplay-jk7cg 2 жыл бұрын
Good...
@PriyanthaPriyantha-qt7fs
@PriyanthaPriyantha-qt7fs 6 ай бұрын
Supiry.
@earlnimesh1683
@earlnimesh1683 2 жыл бұрын
සුපිරි❤
@nilalsuranjith1433
@nilalsuranjith1433 2 жыл бұрын
Honda grace eke kiyak thiyenna onnida
@chaminduprabashwera3766
@chaminduprabashwera3766 2 жыл бұрын
👌
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 8 ай бұрын
Mamath vedio ekk dkka bypass gana kiyna 😂 pora hariyta kiyne japanta wada dksha waidyta battery eka haduwa kisma prshnyk aye enne na wage 😂 lankwe ayya la lesi na ne aiye 😂
@gangadaraswijesinghe4027
@gangadaraswijesinghe4027 2 жыл бұрын
Aqua prius බැට්‍රි සෙල් එක්ක උපරිම යන්න පුලුවන් 7.2V ද?
@kanishkadilshan7904
@kanishkadilshan7904 Жыл бұрын
ow brother
@maduwanthkumari7643
@maduwanthkumari7643 2 жыл бұрын
💕💕💕💕💕💕
@thilinakanishka5114
@thilinakanishka5114 2 жыл бұрын
keep it up
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
❤ ❤ ❤
@ජනිත්පුතා-ළ7ඞ
@ජනිත්පුතා-ළ7ඞ Жыл бұрын
බයික් තමා ඕනේ . EFI . Highcapacity , japan technology
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Hybrid Battery Load Test
23:00
CHARITHA SANJEEWA
Рет қаралды 6 М.
Hybrid Car ABS Alarm Reset C1391
14:47
CHARITHA SANJEEWA
Рет қаралды 3,1 М.
Hybrid Battery Repair sinhala
1:12:10
CHARITHA SANJEEWA
Рет қаралды 17 М.