ELECTRICAL NVQ 4 EXAM එක ගොඩදාගන්න වීඩියෝව බලලා යන්න

  Рет қаралды 26,038

Power Srilanka

Power Srilanka

Күн бұрын

#ELECTRICALNVQ4 #NVQ4 #NVQ4EXAM #SRILANKA
විභාගයට ඉදිරිපත්වන මාගේ නාලිකාවේ ඉන්නා ඔබ සැමම හොදින් විභාගයට මුහුණදීමට හැකියාව ලබේවා.හමෝටම ගොඩයන්න කියල සුභ පතනවා... ඉතින් මේ වීඩියෝවේ ඇති පියවර අනුගමනය කරන්න.. ගිහින් ඇවිත් කියන්න විභාගයට මොනවාද ආවේ කියල....
කැල් භාවිතා කරන්න ගිය අවුරුද්දේ දුන්නා... හොදින් පාඩම් කරගෙන යන්න ඇගේ තියාගන්න. ඉගෙනගත්ත හැමදේම...

Пікірлер: 72
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
මම් දැකපු හොදම චැනල් එක . වීවුස් like බලාගෙන කරන් නැතිව නියමෙට තියරි දෙනවා .බොහොම ස්තුති සර්
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඒවයින් වැඩක් නෑ මහත්මයා දැනුම පමණයි දෙන්න ඕනේ අපි..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
ඇත්තටම මම් ලොකු වෙනසක් දැක්කා චැනල් එකේ ..හරියට මට පේන්නේ nvq level 4 වලටම හදපු එකක් වගේ.කියලා දුන්නු ටිකට සමාන ඒවාම එවි කියල හිතෙනවා.ගොඩ ආවොත් චැනල් එකට ලොකු පබ්ලිසිටියක් දෙනවා.ස්තුති සර් ඇත්තටම සෑහෙන්න ලොකු උදවුවක් අපට ඔබ තුමා කරන්නේ
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@dinushalakmal5628
@dinushalakmal5628 Ай бұрын
බොහෝම ස්තුතියි සර්.
@sisirakumara8360
@sisirakumara8360 2 жыл бұрын
මහත්මයා 3phase db එකක් නිවැරැදිව wiring කරගන්නා ආකාරය ගැන video එකක් කරන්න පුළුවන්ද ?ස්තුති
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඉස්සරහට ගෙන එන්න්නම් මහත්මයා....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sisirakumara8360
@sisirakumara8360 2 жыл бұрын
@@powersrilanka3390 ❤️❤️❤️👍👍👍
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
ස්තුති සර් දිගටම උදවු කරන්න අපට
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ashokapathmasiri7846
@ashokapathmasiri7846 Жыл бұрын
Thanks you sr godak watina karunu rashiyak thiyanawa igana ganna ayatta🙏🙏🙏🙏🙏
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
3pes House wirarig xsam ekatath motor gana ahanawada sir
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
Level 4 ලියලා practical එන්නෙ දල වශයෙන් කොපමන කාලයකින්ද? සර් ඒ වගේ පාස් එකක් ගැනීමේ අවම ලකුනු කීයද සර් පේපර එකේ පලමු ප්‍රශ්නය නම් අනිවාර්යයෙන්ම ලියන්න ඕන කියනවා නේ
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මාස 6ක ටේරෙනින් එකෙන් පසුව කොහොමත් මාස 8වගේ යයි.... පාස් එක ලකුණු 35න් පලමු ප්‍රශ්නයට තමා මහත්මයා ලකුණු වැඩිපුරම හම්බුවෙන්නේ සහ ලේසිම එකත්....
@chamix30s86
@chamix30s86 Жыл бұрын
training yanna hoda thanak recomond karanna puluwnd. aluth technology ekka igena ganna puluwn thank
@ashenfill-t4799
@ashenfill-t4799 6 ай бұрын
Aiye 24 level 4 exam. Paper clas ekak karannako
@nestlk
@nestlk 2 жыл бұрын
thanks
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@keshawapreethiviraj4423
@keshawapreethiviraj4423 2 жыл бұрын
Thanks mahattaya danuma bedaharinawata.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@githsaraabeywardena6017
@githsaraabeywardena6017 2 жыл бұрын
SPD එකක් සවි කරල තියෙද්දිත් rccb එක off වීමෙ හැකියාවක් තියනවද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔව් පුළුවන් එම device 2හි ක්‍රියාවන් දෙකක් සිදුවන්න්නේ
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@thariqzubair4901
@thariqzubair4901 9 ай бұрын
Very useful 🙏🏻
@johnsondeniston4351
@johnsondeniston4351 9 ай бұрын
Sir mn electrician kenek itin nvq leval 4exam akata ana practical test aka mona vage akkakda mata single phase 3 phase odata puluvan please reply me
@nandanajayalath2992
@nandanajayalath2992 2 жыл бұрын
Nvq lewal 4 prasna uththara poth ganna thiyanawade
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඒකනම් මම දන්නේ නෑ මහත්මයා...පොඩ්ඩක් හොයල බලන්න
@kaneshnethmina9907
@kaneshnethmina9907 2 жыл бұрын
2022 එකෙ විබහගෙටත් video එකක් කරන්න පුලුවන්ද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මේ වීඩියෝව බලලා යන්න මහත්මයා
@imalkaumesh5345
@imalkaumesh5345 7 ай бұрын
sir past pepars tika discution karanda puluwanda
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Sar t t system ekedi ceb eken neutral eka bugata karanne kohomada .Mata hithenne earth ekada ground karanne pahadili karala denna
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේ ස්ටාර් කොයිල් එක...ලෝ වෝල්ටේජ් ඒකේ ස්ටා බ්‍රිජ් එක තියේ ඒක තමයි නිවුට්‍රල් ලෙස ගන්නේ අප... ඒක පොළවට එතනදී බූගත කරල තමයි අපට නිවුට්‍රල් හරහා දෙන්නේ....මම මේක පාඩමකින් කියල දෙන්නම්...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@user-eq7wz6rj8b
@user-eq7wz6rj8b 8 ай бұрын
2023 NVQ 4 apu pepar eka sakachcha karanna puluwanda sir 😢
@maliththisaramadawa
@maliththisaramadawa 2 жыл бұрын
Two way circuit type 3na mkkda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඉක්මනටම කියල දෙන්නම් මහත්මයා ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@thiwankaprabhath1247
@thiwankaprabhath1247 2 жыл бұрын
Ncecp course eke exam liyala ayeth nvq writing exam ekak thiyeda. Naththam practical exam ekak witharada thiyenne sir.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
දෙකම තියේ මහත්මයා...වර්කින් එක්පීරියන්ස් මාස 6 පසු ප්‍රැක්ටිකල් එක වැටෙයි....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@dilshanchathuranga5877
@dilshanchathuranga5877 2 жыл бұрын
සර් ලබන මාසෙ nvq 4 ව්බාගෙ තියනවා ඒකට vedio එකක් දාන්නෙ නැද්ද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මේක බලලායන්න මහත්මයා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
සර් address කරන හැටි කියනා බැරි වුනා නේද comment එක විතරයි දැම්මේ plc වල
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔව් ඒක මට කරන්න බැරි උනා මහත්මයා...
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඉස්සරහට කියල දෙන්නම් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@pathiranasandaruwan5482
@pathiranasandaruwan5482 2 жыл бұрын
Thank you 👍👍👍
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sandaruwansan5683
@sandaruwansan5683 2 жыл бұрын
NicE
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
ඇත්තටම සුපිරියකක්ම තමා
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@hashansameera2763
@hashansameera2763 2 жыл бұрын
@@powersrilanka3390 apita PLC ඔනි,,, video serias එක කරන්නකො, 🙏🙏
@pavithrabandara8700
@pavithrabandara8700 Жыл бұрын
මේ කොස් එක කොච්චර කාලයක් තියනවද 👍❤️
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
Whatsapp මැසේජ් එකක් දාන්න මහත්මයා සියලුම විස්තර ඔබතුමාට ලබාගැනීමට හැකී
@akithaliyanage606
@akithaliyanage606 2 жыл бұрын
thank you
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@udayakumara3361
@udayakumara3361 2 жыл бұрын
Obathumage danuma matanam wadagath
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@keshawapreethiviraj4423
@keshawapreethiviraj4423 2 жыл бұрын
👍
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@peiristhiwanka883
@peiristhiwanka883 2 жыл бұрын
👍👍👍👍
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@himashdevinda9307
@himashdevinda9307 2 жыл бұрын
ලොකු දෙයක් දැන ගත්තා විඩියො එකෙන්
@rasthaboys3890
@rasthaboys3890 2 жыл бұрын
2022 exam ekata review ekak karanna sir plz
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම්....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@thisisthulshan1376
@thisisthulshan1376 Жыл бұрын
මොන කාලවද exam තියෙන්නෙ ලංකාවෙ
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
දැන්නම් අවුරුද්දකට ගොඩ දවසක් තියේ මහත්මයා
@TheYogiS
@TheYogiS 2 жыл бұрын
2022 puluwannam karanna puluwanda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඉදිරියේදී කරන්නම් මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ස්තූතියි
@hiroshranapriya2549
@hiroshranapriya2549 Жыл бұрын
වැල්ඩින් එක දාන්න
@chathurikadesilva4612
@chathurikadesilva4612 2 жыл бұрын
Mn me aududde N v q liunwa
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 හොදට පාස්වෙන්න කියල සුභ පතනවා මහත්මයා
@pradeeplakruwan5393
@pradeeplakruwan5393 2 жыл бұрын
ඇත්තටම මම් ලොකු වෙනසක් දැක්කා චැනල් එකේ ..හරියට මට පේන්නේ nvq level 4 වලටම හදපු එකක් වගේ.කියලා දුන්නු ටිකට සමාන ඒවාම එවි කියල හිතෙනවා.ගොඩ ආවොත් චැනල් එකට ලොකු පබ්ලිසිටියක් දෙනවා.ස්තුති සර් ඇත්තටම සෑහෙන්න ලොකු උදවුවක් අපට ඔබ තුමා කරන්නේ
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ajithwansa2894
@ajithwansa2894 2 жыл бұрын
බොහෝම ස්තුතියි සර්.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,1 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 15 МЛН
NVQ Electrician paper class -02 , Asoka Niranjan Sir, Isuru Automation Systems
58:25
ඉ පුස්තකාලය
Рет қаралды 2,1 М.
EFR/ Earth Fault Relay සිංහලෙන් ඉගෙනගමු
8:40
electrical sinhala
Рет қаралды 16 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН