Car Subwoofer Amplifier Repair Part 3 | සබ්වූෆර් ඇම්ප් රෙපෙයාරින් තුන්වන කොටස | Electronic Lokaya

  Рет қаралды 22,427

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

Пікірлер: 228
@walakumburagemahinda72
@walakumburagemahinda72 3 жыл бұрын
පැහැදිලි කිරීම් අතිවිශිෂ්ට යි. මම බෝහො දේ ඉගෙන ගත්තා ගොඩාක් ස්තූතියි.
@chamilasirithunga7706
@chamilasirithunga7706 4 жыл бұрын
වීඩියෝ තුනම බැලුවා ගොඩක් වටිනවා ස්තුතියි ඔබට
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි❤️👍
@mr.raviya_official
@mr.raviya_official 2 жыл бұрын
නියමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
හොඳටම කියලා දුන්නා දැනුම ලබා ගත්තා ස්තුතියි ඔබට
@laksmangorakagahawatta3234
@laksmangorakagahawatta3234 4 жыл бұрын
විඩියෝ තුනම බැලුවා බොහොම වටිනවා හොදට පැහැදිලි කරනවා බොහොම ස්තුතියි
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
හොදට පැහැදිලිව කියල දුන්න..කිසිම රහසක් නැතුවම...තවත් සබ්බූෆර් එහෙම රෙපෙයාර් වීඩියෝ දාන්න අයියේ .බුදුසරණයි ❤🙏🙏🙏
@pahanchathuranga2624
@pahanchathuranga2624 4 жыл бұрын
නියමයිනේ අයියේ...වැඩේ සාර්ථක උනා නේද...ජය වේවා 😘
@kelumbandara1100
@kelumbandara1100 4 жыл бұрын
ඇත්තටම බොහොම හොද දෙයක් ආදුනික අපි ගොඩක් දේ ඉගෙන ගත්තා ඔබට ජයක්ම වේවා
@anilherath1820
@anilherath1820 Жыл бұрын
Niyamai aiya oya dena guruharu kam walin loke minisun lokaya dakivi e pina oyata athi.
@bhanukachandramal8058
@bhanukachandramal8058 Жыл бұрын
4558 ic එකේ වීඩියෝ එකක් ගේන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
වීඩියෝ 3ක් දාල තියෙන්නෙ
@my4tech761
@my4tech761 4 жыл бұрын
සුපිරි වීඩියෝ එක. තව ඔයවගේ රෙපෙයර් වීඩියෝ ගේන්න. 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් ❤️❤️😁
@prasannapiyumal5651
@prasannapiyumal5651 4 жыл бұрын
නියමයි සහෝ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️❤️❤️😁
@janithchamikara4793
@janithchamikara4793 4 жыл бұрын
හරිම වැදගත් බොහොම ස්තුතියි...😍😍👌
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@janithchamikara4793
@janithchamikara4793 4 жыл бұрын
Aiye oya amp eka upgrade kara gnne kohomda..a1943,c5200 dalath ara sound ganamai ni enne
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@janithchamikara4793 ඒකට වෙනස් කම් කීපයක් තියෙනව කරන්න ඒ ගැන වීඩියෝ එකක් මං ඉස්සරහට කියල දෙන්නම්කො.
@hasithamanojmanoj4003
@hasithamanojmanoj4003 9 ай бұрын
Aiya me amp eke bass enne nahe sund poddak enawa mokadda dn nahe pasne neda
@tharindu.dhananjaya
@tharindu.dhananjaya 4 жыл бұрын
දැනුම දෙනවට පිං...දිගටම කරන්න ❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් තව ගොඩක් දේවල් තියෙනව ලංකාවට ආවට පස්සෙ ඒ හැම එකක්ම එකින් එක ඔයාලට වීඩියෝ අරන් එන්නම්. සහ මෙහෙ මං වැඩ කරන ශොප් එකේ මේ දවස් වල වැඩ වැඩි නිසා වීඩියෝ කරගන්නත් වෙලාවක් නෑ කොහොම නමුත් ලංකාවට එනකම් පුලු පුලුවන් විදිහට වීඩියෝ අරන් එන්නම්කො,,,
@sewangalaapi7788
@sewangalaapi7788 4 жыл бұрын
එකනමි ඇත්ත අයියේ ලංකාවෙි තියෙන්නේ මහ ඡරා ගොඩවල්...ලග දි මමත් ඔය වගේ චාටරයක් කැවා...එ්ඡි ටිවි එකක h out transistor එකක් නිසා මුන් ඡරා ගොඩවල් විකුනනවා මදිවට කිවිවම හෙන සද්දේ ..වෙිලාවට මම ගෙම ඉල්ලුවෙි ඔරඡිනල් ට්‍රාන්සිස්ටර් එකකුත් අරන් ගිහින් චෙික් කලාම තිබුන ට්‍රාන්සිස්ටර් ඔක්කොම අවුල්..අරන් ගිය වුන් ටිවි වලට මොනවා කලා ද මන්දා... අපි මුන්ට හරිය⁣ට ගෙවනවා නමි ඇයි බැරි හොද දේවල් විකුනන්න..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි ඉස්සර වගෙ හොඳ බඩු හොයන්න අමාරුයි
@mahimadilnuwan8341
@mahimadilnuwan8341 2 жыл бұрын
10A smps ekakin power dunnoth amplifier ekatai smps ekatai prashnayak weida soun pehediliwa thiyei da pehedili kirimak karanna puluwanda ලොකු උදව්වක්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඇති මොකුත් වෙන්න් නෑ
@sonikrocks1907
@sonikrocks1907 4 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි👍👍👍👍👍👍👍😀😀😀
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️😁
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@indikasampath4637
@indikasampath4637 4 жыл бұрын
niyamai ayya. pahadiwa kiyala denawa. thanks
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
Hammooooo pattama ayywee
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️❤️❤️😁
@dsdelectronics2715
@dsdelectronics2715 3 жыл бұрын
අයියේ හොදින්ම තේරුනා අයියට ජයවේවා
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@mahimadilnuwan8341
@mahimadilnuwan8341 2 жыл бұрын
200W car sub amplifier ekakata ඇම්පියර් kiyaka smps ekak demmothda hoda
@maheshsandakelum2182
@maheshsandakelum2182 4 жыл бұрын
ගොඩාක් හොදයි අඉයෙ .tnz kollo niyamai ptt bro
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි තව වීඩියෝ ගොඩක් ඉස්සරහට බලන්න පුලුවන් වෙයි
@Samaa205
@Samaa205 4 жыл бұрын
Godak watinawa,thawath me wage dewal kiyala denna aiye.good luck
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් තැන්ක්ස් මල්ලි..
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Niyamai 🔥
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️❤️❤️😁
@kasuntharaka187
@kasuntharaka187 2 жыл бұрын
Supiri vidiyo eka
@randika2
@randika2 4 жыл бұрын
ඔයා පැහැදිලිව විස්තර කරනවා බ්‍රෝ...👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි..
@richardjayasundara9819
@richardjayasundara9819 2 жыл бұрын
ane mahttayo car 830 subwoofer amp eka loku transistor 2ka gawa tiyana 100 oms resistor 2pichcenwa transistor 2ka rahtwanwa sund enne nha mokada wela atthe alutin transistor 2ka damma mospet 2kat damma mamut a widiyamai mata piliturak denna oba tumata budusaranai deviphitai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඕකෙ වෝල්ටේජ් කරන්න බැලන් නැතුව ඇති
@senarathperera7085
@senarathperera7085 4 жыл бұрын
අයියේ Hot Gun unit එකක් සම්පූර්ණ විස්තරයක් එක්ක repair කරන විදිය vedeo එකක් කරන්න .
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් අනිවාරෙන් කරන්නම්කො ලංකාවට ආවම
@dammikabandara5215
@dammikabandara5215 2 жыл бұрын
Mage amp eka wada karanawa eth aiya...input dunna gaman input wayar eka rath wenawa wada karane na...
@kamalthushara8152
@kamalthushara8152 4 жыл бұрын
Main power eka dunna gaman switch wenna kalin amp eka on wenawa puluwanda chack kera ganna widiya kiyanna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේ වගේම එකක් නම් අතුලෙ ඩයෝඩ් එකක් ඇති පවර් පාත් එකෙ ඒක ශෝට් ද කියල බලන්න
@kumarafernando8377
@kumarafernando8377 4 жыл бұрын
Good video sir
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️👍😁
@KoSaSL
@KoSaSL 3 жыл бұрын
Aiye oke high out kiyala thiyana thanin thawa speaker dekakata out ganna puluwnda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
බෑ මල්ලි හැරත් සමහර් ඒවයෙ වැඩ කරන්නෙත් නෑ
@KoSaSL
@KoSaSL 3 жыл бұрын
එතනින් මොකක්ද වෙන්නෙ අයියා.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@KoSaSL ඒ ලයින් එක වැඩ කරනව නම් අපිට එතනින් අරන් හයිමිඩ් වලට සමාන සව්න්ඩ් එකක් ඇම්ප් එකට දීල ගන්න පුලුවන් ඒත් මේ චයින ඇම්ප් වල ගොඩක් ඒවයේ හරියට වැඩ කරේ නෑ සව්න්ඩ් අව්ල්
@KoSaSL
@KoSaSL 3 жыл бұрын
ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ ඒක. ගොඩක් ස්තූතියි අයියා..♥️
@anojniwanka6531
@anojniwanka6531 4 жыл бұрын
Thanka aiye
@upulkumara2541
@upulkumara2541 4 жыл бұрын
Malli oya zoom kerala podi dewal balanne kohomade kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
වීඩියෝ වලටද නැත්තම් රෙපෙයාර් වලදි ද?
@tech2irfan
@tech2irfan 4 жыл бұрын
Niyamai thank you so much ayye
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
Welcome 😊
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සුපිරි.. .. අයි සි එකේ අවුලක් නිසත් පවර් ෆෝල්ට් වෙන්න පුලුවන් නේද ඒ කියන්නෙ.... ..අයියා මගෙ facsbook එකවන්ට් එක රිපෝට් වෙලා තියෙන්නෙ ඒකයි fb like comments massges දවස් 30කට දාන්න බැරි.. ... මේක පට්ට...
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි වොල්ට් 12ක් මේ අයිසී එක ගාවට ආවට රෙසිස්ටර් හරහා ඇවිල්ල නෙ එන්නෙ ගොඩාක්ම අඩු මිලිඇම්පියර් එකක් නේ තියෙන්නෙ ඉතිම් අයි සී එකේ පොඩි ශෝට් එකක් තිබ්බත් එතන වොල්ටේජ් එක බින්දුවටම උනත් බහිනව
@keshannayanathar4770
@keshannayanathar4770 3 жыл бұрын
yalu me amp ekamai tiyenne ekata power supply dunnama short wenawa.pitin fuse ekak dala tiyenne supply dunnagaman short wela fuse eka yanawa.mokadda awla aththe.kothanada chek karanna ayiye plz help
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මුලින් මොස්ෆිට් සහ අව්ට්පුට් ට්‍රාන්සිස්ටර් චෙක් කරල බලන්න මල්ලි
@kanushshakajayamal4497
@kanushshakajayamal4497 3 жыл бұрын
Amp eka on karla daddi gosawak enawa sub spiker eken ai e..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
චෙක් කරන්නෙ නැතුව නම් හරියටම කියන්න බෑ කැප් ලීක් වුනාමත් ඔහොම පස්න එනව
@pradeepsandaruwan1661
@pradeepsandaruwan1661 4 жыл бұрын
Great job 👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
Thanks 👍
@lahirufernando503
@lahirufernando503 3 жыл бұрын
Man gawa oya amp ekak thiyanwa eke audio ekak input karama speaker walin saddayak enawa .. speaker eka wena ekakata set karama ema enne na.. moakda wela aththe
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ස්පීකර වල ඉඳන් චෙක් කරන්න වෙයි වගේ
@dimuthchamikara2561
@dimuthchamikara2561 Жыл бұрын
sada aphadili poraporaganwa kohomda hadanna
@zeadd7831
@zeadd7831 2 жыл бұрын
sir mata help ekak oni ara bass amp ekak thiyanwa sound enne nethiwa thibbe den a tika hada gaththa den sound awata pehedili ne ne
@nishandimuthu9645
@nishandimuthu9645 4 жыл бұрын
අයියෙ මගෙ sub ampඑකේ pre amp ekata power ena resistor දෙක අල්ලන්න බැරිවෙන්න රත් වෙනවා ampඑක වැඩ කරනව ඒ හැටිද නැත්තම් amp එකේ අවුලක්ද
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ටිකක් කොහොමත් රත් වෙනව ඒත් මදි ඇති..පිච්චිලා නෑ නේ පාට වෙනස් වෙලා හෙම නෑ නෙ එහෙම නම් අවුලක් නෑ
@malithperera3662
@malithperera3662 4 жыл бұрын
mage amp eka on karapu gaman fuse yanawa.200w plat amp ekak thiyenne.eka chek karaganne kohomada.voltage ekak denna ba.chek karaganna vidihak kiyaa plss
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේ වීඩියෝ එකේ විදිහට චෙක් කරන්න ඇම්ප් එක සයිස් එක වෙනස් උනාට චෙක් කරන විදිහ එකයි මල්ලි. කොහොම නමුත් ලංකාවට ආවම ඒ සම්බන්දවත් වීඩියෝ එකක් කරන්නම්කො
@malithperera3662
@malithperera3662 4 жыл бұрын
@@ElectronicLokaya voltage ekak denna vidihak nane short eka nisa.chek karanna wene kali galawala wenama wenamada?12v dennama ba duna gaman spark wela fiuse yanawa.hodata vada ara kara tibba amp eka 10 inch wooper eka kata maru kala ewele thami meka une.....thanks aiya oyage reply eka lankawe colombo wala plata amp hadana aya nane.hamoma kiyanne hadanna ba kiyala.mata help ekak denna meka goda danna.oyata jaya wewa...!
@anojniwanka6531
@anojniwanka6531 4 жыл бұрын
Aiye. Mageth oya wage amp akaka amp akak thiyenne. Ekata double voice coil woofer akak set karanna paralle nathnam serious widiyatada. Eka voice coil akaka 4 om thiyanawa.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
සීරියස් කරල දාන එක හොඳයි මොකද මේ ඇම්ප් එක රත් වෙලනව ගොඩක් පැරල් වලදි සහ පිච්චෙන ප්‍රවනතාවයත් වැඩියි
@sandunsudarshana6836
@sandunsudarshana6836 2 жыл бұрын
Amp eka on karama heat වෙන්නේ ai.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ශෝට් ඇති
@kavindadasanayaka5953
@kavindadasanayaka5953 4 жыл бұрын
සුපිරි
@MrShanakaranasinghe
@MrShanakaranasinghe 4 жыл бұрын
thanks ..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️❤️😁
@supunmaduka7296
@supunmaduka7296 4 жыл бұрын
super job
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@nuwangunasekara4822
@nuwangunasekara4822 Жыл бұрын
අයියේ මගේ AMP එකේ NPN Transistor එක speaker connect කරලා තියෙන කොට නිකම්ම රත් වෙනවා sonds අව්ලක් නැහැ sounds වැඩ කරනකොටත් PNP එකට වඩා NPN එක ගොඩක් රත් වෙනවා. හේතුව මොකක්ද ? ලොකු උදව්වක් අයියේ පොඩ්ඩක් කියන්න.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පොඩි ට්‍රාන්සිසිටර් වල හෙම වෝල්ටේජ් බැලස් නොව්නමත් එහෙම වෙනව රෙසිස්ටර් චෙක් කරල බලන්න පාත් හෙමත් බලන්න
@prabhashwararajawasam3870
@prabhashwararajawasam3870 4 жыл бұрын
ජයවේවා..... ශාකර් වල හොද බ්‍රෑන්ඩ් එකක් තියේද..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
❤️😁 goot එක හොඳයි
@madusankaks3327
@madusankaks3327 4 жыл бұрын
Me amp ekema sound enawa. Podi gorosu hadakuth enawa. Mekata hethuwa monawada, aiye.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේ මං කියන විදිහට ඇම්ප් කොටස විතරක් චෙක් කරල බලල මට කියන්නකො❤️
@madusankaks3327
@madusankaks3327 4 жыл бұрын
Transistor hodai emp ekata yana signel line ekata egilla thibbama hariyanawa.
@prabhathweerasekara5983
@prabhathweerasekara5983 2 жыл бұрын
මගේ plate amp 1k තියනවා on වෙන්නේ නැහැ ..මට ඒක repair කරගන්න pluwandha...sony car set 1kuth තියෙනවා sound එක අඩුවෙන් ඇහෙන්නේ..දෙකම repair කරගන්න පුළුවන් ද ..mata message 1k දෙනවා ද ..pls
@priyanthajaya326
@priyanthajaya326 3 жыл бұрын
Aiye oyage vidiyoos walin mama godak deewall egana gatta mamakaga oyawage amp 1k tiyanawa sapply denna baha shoort venava kiyanna puluvanda a ay kiyala
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොස්ෆිට් හෝ ට්‍රාන්සිස්ටර් ශෝට් ඇති චෙක් කරල බලන්න ඕනී හදන්න පුලුවන්.
@hasindunimantha4370
@hasindunimantha4370 4 жыл бұрын
Niyami.godk watinw. Puluwn meke inverter circuit ek gana eka hadagnn widiha gana pahadili kirimak krnn. B.s
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් හැම එකක්ම ඉස්සරහට එකින් එක ඔයාලට බලාගන්න පුලුවන්..
@nimsaradilshan5562
@nimsaradilshan5562 4 жыл бұрын
Oya amp eka aiye watt kiyada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
80ක් විතර තියෙනව මල්ලි
@nvw5036
@nvw5036 3 жыл бұрын
Ya 860amp eke circuit bord eke 4to ekak daanna puluwand
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඒව මේහේ නම් නෑ මල්ලි ලංකාවට ආවම තමයි දෙන්න වෙන්නෙ
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 4 жыл бұрын
👍👍👍
@harshanaharshana4502
@harshanaharshana4502 4 жыл бұрын
Sub amp ekak vill ekath seth karana full vedio ekak aniwaren karanna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන් කරනව මල්ලි ඉන්නකො ලංකාවට ආවම ඒ දේවල් පටන් ගන්නව
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
Patta aiya
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@musicsky9574
@musicsky9574 3 жыл бұрын
Car 830 amp eke repair Karapu kenek inne kawada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොකද මල්ලි ඒකෙ පස්නෙ මං ඒ ගැනත් ලංකාවට ආවම වීඩියෝ එකක් කරන්නම්කො
@mlranjithranjith6430
@mlranjithranjith6430 2 жыл бұрын
Saplai dunnahma rath වෙන්නේ ai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පස්නය පැහැදිලි නෑ
@nishantharathnayaka3142
@nishantharathnayaka3142 4 жыл бұрын
supir
@JohnSmith-ui7ys
@JohnSmith-ui7ys 4 жыл бұрын
aiye mage microlab fc-730 (5.1) subfoofer ekea preamp eka weda nea.mama amp ekata vitharak deela specker 2kin weda karanne.mata mekata hoda preamp ekak ganna thenak nea mehe.pitakotuweth beluwaa eketh nea.puluwannam mata aiya inna raten preamp ekak ewanawada.yana viyadama mata kiyanna mama bank ekakata hari paypal hari daannam.remote controller ekak wenna oona aiye.sound quality ehemath balaaporoththu wenawaa.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
විස්තර කතා කරන්න එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha
@chulantharupasinghe9631
@chulantharupasinghe9631 3 жыл бұрын
Car 830 model ake amp akak repair kara ake sound clear ne. Mosfet pichchila thibba sound aka parata clear wela Mosfet pichchila giya. Newatha Mosfet 2k damma ath sound clear ne. Passe mama power supply akakin +28v saha-28v dunna amp ake. Sadde ath clear ne. Kohomada repair karanne kiyala dana ganna puluwanda aeye. Plzzzz😔😔😔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේකෙ කොටස් 3ම බැලුවද? දවල්ට පමනක් කොල් කරන්න ඒ වෙලාවට වැඩක් නැති උනොත් උදව් කරන්නම් 077 300 65 10
@chulantharupasinghe9631
@chulantharupasinghe9631 3 жыл бұрын
@@ElectronicLokaya oky aeya thanks.
@chulantharupasinghe9631
@chulantharupasinghe9631 3 жыл бұрын
@@ElectronicLokaya full vedio akama beluwa kotas 1 2 3 akatama thiyena aka
@nuwanmaduranga9718
@nuwanmaduranga9718 Жыл бұрын
Ane ayye me amp ekak thiyenawa eke mospit powar dunna gmn heet wenawa godak inweter eka on karana ic eka hariyen keeeeeeen gala saddayak enawa
@slstuntandeditor6005
@slstuntandeditor6005 2 жыл бұрын
Aiya mage car setup eka on wenne naha eke coundenser eka gihilla thiywnne eka shop ekata dunnoth daaasakin hadala deine eka hadanna kiyak weida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තියෙන ලෙඩ අනුව තමයි ඒක තීරනය වෙන්නෙ
@salind922
@salind922 4 жыл бұрын
Inwatar ekaka hadan vedio ekak danna 500w
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අනිවාරෙන්
@vijithakandambi260
@vijithakandambi260 4 жыл бұрын
Godak hodai hodata therum gann puluwan opa thumata godak essthuthi
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් ❤️❤️
@Isurugajanayake
@Isurugajanayake 3 жыл бұрын
අයියේ මගේ car - 830 ඔය වගේ ඇම්ප් එකේ කිසිම ඉන්පුට් එකක් දෙන්නෙ නැතුවත් වොලියුම් කන්ට්‍රෝල් එක ක්‍රකවද්දි අමුතුම නොයිස් එකක් එනවා ඒක හදන්නේ කොහොමද ?.උදවු කරන්න...🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එක සැරයක් කන්ටැක් ක්ලීනර් වගේ දෙයක් කොන්ටෝල් එක ඇතුලට විදල කරකවල බලන්න
@roshananuruddha9812
@roshananuruddha9812 4 жыл бұрын
niyamai ayya❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️😁
@chanakawijerathna2427
@chanakawijerathna2427 4 жыл бұрын
බ්‍රෝ 4g ඇන්ටනා එකක් සහ ඒකට හොද බුස්ටර් එකක් හදන හැටි වීඩියෝවක් කරන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ඒකට මෙහෙ බඩු නෑ මල්ලි ඉන්න තම ටික දවසකින් ලංකාවට අවම ඒ ගැනත් හොයල කරන්නම්❤️
@sugathkumara9693
@sugathkumara9693 4 жыл бұрын
Me wage video thawa karanna.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
👍👍❤️❤️❤️
@GSsachinthaka
@GSsachinthaka 2 жыл бұрын
නියමයි අයියේ ඔය amplifier එකේ මිල කීයද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේක අවුරුදු 3කට කලින් ගනිපු එකක් ඒ කාලෙ 1300යි දැන්3500ක් වගේ වෙනව මං හිතන්නෙ
@GSsachinthaka
@GSsachinthaka 2 жыл бұрын
තැන්කියු අයියේ
@damithmanuka8257
@damithmanuka8257 3 жыл бұрын
Aiye sub eke amp eka nikanma on wenne nathuwa giya.itapasse 12v eken remote wire ekata connect karala baluwahama on wenawa.eka ain kalama tikak wela weda karala aye amp eka off wenawa.ai e
@a_u_r_atrack7300
@a_u_r_atrack7300 11 ай бұрын
සොඋන්ඩ් එනව හොදට. කඩින් කඩ dc out වෙනව. කොහොමද හඩා ගන්නෙ
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ලෙඩේ හොයන්න වෙනව
@සමන්දිල්රුක්
@සමන්දිල්රුක් 3 жыл бұрын
Sa10mp3 player amplifier අඩු සද්දේ වැඩි කරන ගන්නේ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පස්නය පැහැදිලි මදී මල්ලි
@musicsky9574
@musicsky9574 3 жыл бұрын
Me amp eke bass filter eke pic ewannako
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෙනම වීඩියෝ ඇති ඒවයෙ තියෙනව මල්ලි
@හිතුවක්කාරආදරෙ-හ4ළ
@හිතුවක්කාරආදරෙ-හ4ළ 3 жыл бұрын
oya amp eke watts kiyada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
80කට ආසන්න ගානක් වගේ තියෙනව 50ක් සුවර්
@upulk174
@upulk174 2 жыл бұрын
c5198 ha A1941 transistor deke hama pin ekakatama 45v enawa spekar out ekatath 45v enawa mokakda awla
@sriyaniranathunga2615
@sriyaniranathunga2615 4 жыл бұрын
meka keyak wethara wenawada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
දැන් නම් දන්නෙ නෑ කීයක් වෙයිද කියල
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
නියමයි ස්තූතියි.. එතකොට සහෝ පවර් ඈම්ප් ඔන් කරද්දි ස්පීකර් වලට යන වොල්ටේජ් එක නතර කරන්න ක්‍රමයක් නැද්ද? මොකද්ද ඒකට කරන්න ඕනි? මම ඉන්න රටෙත් ඔය විදියටමයි තියන්නෙ.. තමංට කැමති දේවල් ලඟට ගිහිල්ල ගන්න පුලුවං.. තනිකරම එක බිල්ඩිමක්ම ඕවමයි තියන්නෙ.. කියල වැඩක් නෑ පිලිවෙල නං.. ගොඩක් ස්තූතියි..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි ඔයා ඉන්නෙ මොන රටෙද? ඔන් කරද්දි එන එකට ස්පීකර් ප්‍රොටෙක්සන් එකක් දැම්මම හරි ඒකත් හදන හැටි ඉදිරියට වීඩියෝ එකක් කරන්නම්
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
ස්තූතියි අයියේ.. මම ඉන්නෙ සිංගප්පූර්..
@Ajith-o2w
@Ajith-o2w 3 ай бұрын
Car 860 amp එකෙ 2200uf 50v cap දෙක පුපුරලා යන්නෙ අැයි දන්න කෙනෙක් කියන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
ඒකට ඩයෝඩ් චෙක් කරල බලන්න හරියට ඩී සී නොව්නොත් වෙනව නැත්තම් අව්ට් එක වැඩි ඇති මල්ලි
@sadunkeerthi4542
@sadunkeerthi4542 4 жыл бұрын
Godak hoda wedak
@kumara1616
@kumara1616 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@rkantharuban7651
@rkantharuban7651 4 жыл бұрын
வணக்கம் அண்ணா நல்ல விளக்கம் தருகிறீர்கள் மிக்க நன்றி
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ටැමිල් නම් කියන්න දන්නෙ නෑ මල්ලි
@isurugeethanjana2012
@isurugeethanjana2012 4 жыл бұрын
❤️
@shankristoper6775
@shankristoper6775 4 жыл бұрын
Aiyee.. mata oyagen danaganda deyak thiyanwa...plzz help mee...
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් කියන්න මල්ලි 👍
@randiyacockingstyle1422
@randiyacockingstyle1422 3 жыл бұрын
Mage subeka wada karanawa. Eth sound enne nane. Lg ekak
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
හදමු මල්ලි
@maheshchaturanga6049
@maheshchaturanga6049 4 жыл бұрын
👍
@umeshjoshpin2384
@umeshjoshpin2384 3 жыл бұрын
Fi wi bass amp eke sound eka enwa clear naha heyhuwa kiyanna please
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මට කෝල් කරන්න උදව් කරන්නම්
@umeshjoshpin2384
@umeshjoshpin2384 3 жыл бұрын
@@ElectronicLokaya oyage numbur eka please
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@umeshjoshpin2384 චැනල් එකේ එබවුට් වල ඇති මල්ලි උදෙට ගන්න
@royroy1744
@royroy1744 2 жыл бұрын
dual supply low voltage problem
@lakmalvijitha8731
@lakmalvijitha8731 2 жыл бұрын
Amp aka wadakaranawa eth ham akak anawa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
සප්ලයි චෙක් කරන්න
@lakmalvijitha8731
@lakmalvijitha8731 2 жыл бұрын
සප්ලයි වල ප්‍රශ්නයක් නෙවෙයි ඔඩියො ඉන්පුට් එක නොඩුන්නත් හම් එක එනව
@lakmalvijitha8731
@lakmalvijitha8731 2 жыл бұрын
ඔඩියො එන්පුට් වයර් ශොට් උනහම ම්හෙම වෙනවඩ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@lakmalvijitha8731 නෑ එහෙම නම් ගිනි ගන්නව පිච්චෙනව
@dammikawijekoon3842
@dammikawijekoon3842 2 жыл бұрын
Oba thumage phone no eka danna barida?mage sub amp ekak thiyanawa eka gana poddak ahaganna
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මගේ ෆ්බී එකෙන් එන්න
@dhanushkaalahakoon3044
@dhanushkaalahakoon3044 4 жыл бұрын
නියමයි. ඔයාගේ බවුත් එක වොට් කීයද
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඒක වොට් 20 ඉඳන් 200වෙනකම් ගන්න පුළුවන් goot බ්‍රෑන්ඩ් එක
@hiriyamullawithanagekrisha459
@hiriyamullawithanagekrisha459 3 жыл бұрын
සබ් 1ක චිරි චිරි ගාන්න හේතුව මොකක්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මට කෝල් කරන්න
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 4 жыл бұрын
W200 plate amp ak on කරපු ගමන් 100/oms register 1K/2W oms register 2 අදික රත් ෙවනවා ඇයි එෙහම රත්ෙවන්ෙන් පවර් දිලා තිායන්ෙන් ෙකාමිපියුටර් පවර් සප්ලයි එකකින් මට කියන්න bs
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි ගොඩක් දේවල් තියෙනව කියන්න එන්නකො මගේ ෆේස්බුක් වලින්
@prabathdananjaya2386
@prabathdananjaya2386 2 ай бұрын
මගෙ CAR 860 amp එකේ soumd එක පැහැදිලි මදි ඒකට හේතුව දන්න කෙනෙක් කියන්න. සොර සොර සද්දයක් එනවා
@dilshannawarathna4451
@dilshannawarathna4451 2 жыл бұрын
Mekanam niyana vidiyo eka
@kamalthushara8152
@kamalthushara8152 4 жыл бұрын
පුළුවන්නම් tda2030 සබ් ඇම්ප් ඵකක folt හොයාගන්න විදිය වීඩියෝ ඵකක් කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මොකද්ද ෆෝල්ට් එක
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 16 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,2 МЛН
Restoration powerful subwoofer system // Restore the perfect look
21:16
Mr.Electricity
Рет қаралды 4,5 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН