Ella Sri Lanka Solo Travel Guide | Place to Visit in Ella | Solo Travel | Train Tour | Solo Hiker |

  Рет қаралды 114,901

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 826
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සතියක් Travel කරන්න හිතාගෙන ආපු බණ්ඩාරවෙල ඇල්ල Tour එක ඉවර උනේ දවස් 12 ක්ම ගෙවලා. තවත් ඉන්න හිත ඒත් School යන්න ඕන නිසා ගෙදර එන්න උනා. නුවරින් පටන්ගෙන ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගය දිගේ සුන්දර අත්දැකීමකින් ඌව සුරපුරයට ලඟා උනා, මුලින්ම ඇල්ල ප්‍රදේශයේ යන්න තියෙන ප්‍රධානම තැන් ටිකට ගියපු රූපරාමු මේ Video එකේ අන්තර්ගත වෙනවා ඉතින් ඉතිරි දවස් ටිකේ ගියපු තැන් ටික දැනට නොකියා ඉන්නම් එක දිගට සතියෙන් සතිය බලන්න පුළුවන් රූපරාමු පෙළක්ම තියෙනවා. තෙල් ප්‍රශ්ණය සහ වාහන ප්‍රශ්ණ තියෙන ඕනම කෙනෙක්ට කිසිම අපහසුවකින් තොරව දුම්රියේ ගිහින් ඇල්ල ප්‍රදේශයේ යන්න පුළුවන් තැන් ටික බලලා එන්න පුළුවන් විදියට Guide එකක් විදියට Video එකේ විස්තර අඩංගු වෙනවා ඒ නිසා බලන කෙනෙක්ට ලේසි වෙන විදියට පහළ තියෙන විදියට Video එක කොටස් කරා Video start - 1:46 Kandy to Ella Train Part - 05:24 Nine Arch Bridge - 12:40 Rawana Cave - 17:45 Rawana Waterfall - 32:40 Little Adam's peak - 37:15 Ella Rock - 45:40 Ella Solo |Couple | family | Group Travel guide - 1:06:00 විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන මේ Video එකට අදාලව, පූර්ණ මගෙ වරායේ මිත්‍රයා සහ අම්මා තාත්තා වගේම යේෂාන් මල්ලි සහ පවුලේ ඔක්කොම සෑහෙන්න උදව් කරා මට, ඒ වගේම ජනිත් මගෙ සරසවියේ මිත්‍රයා සහ අම්මා තාත්තා, Bike එකත් දීලා තෙලුත් ගහලම දුන්නා මේ වගේ කාලෙකදිත්, ඉතින් බොහොම ස්තූතියි . ඒ වගේම නම් වලින් කියලා ඉවර කරන්න බැරි සුපිරි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්ම හම්බුනා මට මේ ගමනෙදී , ඇත්තටම කියනවනම් ජීවිතේටවත් දැකලා නොතිබ්බට පට්ටම සප් එකක් දුන්නා මට, බණ්ඩාරවෙල, ඇල්ල , බදුල්ල , වැල්ලවාය , හපුතලේ , දියතලාව ඔය කීව නොකීව හැම දිහාම පට්ට කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් යන්න තැන් හොයලා දීලා විස්තර හොයලා දීලා තව සෑහෙන්න උදව් කරා ඉතින් මෙන්න ඒ හැමෝටම බොහොම ස්තූතියි 🙏❤🍃💙 මගදී හම්බෙලා 4ටෝ ගත්තු කට්ටිය මට ඒ photos ටික අයෙ එවන්න. ඉතින් වෙනදා වගේම මම තනියම ගියාට මම එන්නේ මිනිස්සු ගොඩක් හම්බුකරගෙන 💙❤🍃 මේක පටන් ගැන්ම විතරයි හොඳම හරිය ඉස්සරහට, එහෙනම් හැම සතියෙම සිකුරාදා හවස 6.30 ට හම්බෙමු, දවසක් Video එක පරක්කු උනාට සමාවෙන්න ඕන අයෙ එහෙම නොවෙන්න වගබලා ගන්නම් 🙏🍃💙❤ අමතක නොකර අදහස් උදහස් හැමදේම ඔයාලගේ වචනෙන් කියාගෙනම යන්න එහෙනම් හම්බෙමු ලබන සතියෙත් හැමෝටම ජය 🙏❤🍃💙
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 2 жыл бұрын
මගේ මුල්ම colombo - haputale night mail එකෙ ගමන කවදාවත් අමතක වෙන්නෙ නෑ.දැන් ඉතින් වීඩියෝ එකකුත් තියෙනවනෙ.ඒක දකිද්දි ඊයෙ අද ගියා වගේ train එකේ ගමන මතක් වෙනවා.ගොඩක් ආස කරන චරිතයක් වෙච්ච solo hiker හම්බ උන එකම ඇතිනෙ.සොබාදමට ආදරේ කරන, ලස්සන තැන් වලට අපිව හැමදාම අරන් ගියපු චරිතයක් නිසයි ආසම.හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.වැඩි වැඩියෙන් views ලැබේවා! ඒස්වා පුඃ!💚❤️😍❣️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@bhagyawijekoon3192 බොහොම ස්තූතියි බාග්‍යා සෑහෙන්න උදව් කරා ගමන පුරාවටම අයෙ හම්බෙමු 🍃💙❤
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 2 жыл бұрын
@@Ceylonsolohiker අනිවාර්යයෙන් .ආයෙ හම්බවෙමු.තව ගොඩක් තැන් යන්න තියෙනවනෙ මෙහෙ 😍💚❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@bhagyawijekoon3192 ඔව් ඔව් අයෙ එනවා
@tharukanuwantha7820
@tharukanuwantha7820 2 жыл бұрын
Hammo kalakin 😍❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
Next time හමුවෙමු සහෝදරයා ඔයා මෙහෙ එද්දී මම මෙහෙ නෑ.. Video එක නියමයි 💙🔥
@dilumkavinda6562
@dilumkavinda6562 2 жыл бұрын
සරන්නා වීඩියෝ එකක් ඕන ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අයෙ එනවා හම්බෙමු ,🍃💙❤
@minoshaheshan8926
@minoshaheshan8926 2 жыл бұрын
මං සරන්නා අයියා ♥️❤️💗
@FASTCUBER-g4o
@FASTCUBER-g4o Жыл бұрын
Apith bandarawela
@YasaraKethaki
@YasaraKethaki 5 ай бұрын
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 2 жыл бұрын
හැමදෙකටම වඩා ලස්සනම අයියාගෙ නිහතමානිකම,මිනිස්සු එක්ක කටපුරා මාමා නැන්දෙ කියලා කතා කරන එ මනුස්සකම..හරිම ලස්සනයි...❤️🌾😍(දනකල් බලන් හිටිය විඩියො එකක්...)
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💙❤🍃
@ceylonhike1538
@ceylonhike1538 2 жыл бұрын
guys check us too
@kamalpriyashantha769
@kamalpriyashantha769 2 жыл бұрын
මචන් උබේ කතාව අහන එක ඔක්කොටම වඩා හිතට වදිනවා... සුපිරි god bless you....
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💙🙏
@gaminimendis6324
@gaminimendis6324 Жыл бұрын
පුතේ ඔයාගේ මේ රටේ දැනට ඇති තත්වය ගැන දේශපාලන විග්‍රහය අති විශිෂ්ඨයි.ඔයාගේ දැනුවත් කිරීම ඉතාමත්ම අගෙයි.තෙරුවන් සරනයි !
@jithmiasankamadhushani2345
@jithmiasankamadhushani2345 2 жыл бұрын
දුකත් හිතෙනවා මේවා දැක්කාම කොච්චරනම් ලස්සන රටක්ද මේක දැන් මෙහෙම වෙලා තිබුනට 😢 බොහොම ස්තූති අපිට මෙහෙම හරි මේ සුන්දරත්වය දකින්න සලස්වන එකට 🙏❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අපි මේක ලස්සන කරමු ❤💙🍃
@Dimuthu_Captures
@Dimuthu_Captures 2 жыл бұрын
"අනේ අවාට කමක් නෑ මේ 🐦 කූඩ වලටනම් හානියල් කරන්න එපා. ඒවා සහ ගහන අපරාධ වෙයි." අඩෝ ඒ වචන ටික.😍❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සහෝදරයා 🍃❤💙
@anushkabandara32
@anushkabandara32 2 жыл бұрын
අයියගේ නිහතමානීකම මන් හොදට දන්න කෙනෙක් ❤️ ලගින් ආශ්‍රෙ කලේ නැතැත් ඒ නිහතමානී කමට respect කරනවා හොදේ❤️😘anushka malli
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා 💙❤🍃
@janithapramod17
@janithapramod17 2 жыл бұрын
මාර ලස්සනයි අයියේ . ලංකාව ආර්ථිකයෙන් පහල වැටුනට සොබාදහමේ අලංකාරයෙන්නම් අංක 1 තමා😍
@LimitsInfinity
@LimitsInfinity 2 жыл бұрын
ගිය සතියෙ මහනුවර ගියා අපේ යාලුවො පස් දෙනෙක්.අපෙ ඊලඟ ට්‍රිප් එක ප්ලෑන් කරේ බදුල්ලෙ.කියන්න බැරි තරම් සතුටුයි ඒකට පට්ට හෙල්ප් එකක් වෙනව මේ වීඩියෝ එක..🔥✌❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🍃💙❤
@dunstanfernando2872
@dunstanfernando2872 2 жыл бұрын
තවත් ලස්සන ඉදිරිපත්කිරීමක්. ඔයා කරන මේ කැපවීම සහ ඉදිරිපත් කිරීම කොහෙත්ම ලේසි නෑ. පරිසරයට, සතා සීපාවට, මෙච්චර ඇලුම් කරන, සල්ලි පස්සේ හඹා නොයන ඔබ වගේ දරුවන් අපේ රටේ බිහිවේවා කියලා අපි පතනවා. වැදගත් සහ වටිනා තැන්වල තමන්ගේ නම් කෙටීම එක්තරා විදියක මානසික තත්වයක් තමා. තවමත් ගෝත්‍රික අවදියක තමා සමහර ලාංකිකයන් ඉන්නේ. ඔබගේ වටිනා video බලලවත් ඒ අය යමක් ඉගෙනගනී කියලා හිතනවා. ඔබගේ වේදනාව කේන්තිය හරිම සාධාරණයි. මෙච්චර ලස්සන රටක් තමා අපේ අදූරධර්ශී බලලොබී ආත්මාර්ථකාමී පාලකයන් විසින් විනාශ කරමින් සිටින්නේ. අවාසනාවකට අපේ ශ්‍රී ලාංකිකයන්ට ඕවා මතකේ තියෙන්නේ බොහොම ටික දවසක් තමා, නැවතත් ඒ දූශිතයන්ටම චන්දය දෙනවා තමන්ගේ වාසියට. මම සේවය කරන්නේ පිට රටක නිසා තමා අපිට ලංකාව ගැන මේ තරම් දුක. මගේ බිරිඳත් මමත් මෙහේ පරිසරය රැකගන්න හරියට දේවල් කරනවා, ඒ වගේම හැකි හැම වෙලාවකම ලංකාවෙත් අපි දෙන්නා තනියම අපේ යුතුකම ඉටුකරනවා. ඔයා අපේ රටට නිමකළ නොහැකි දායාදයක්. ඔයාට දෙවි පිහිට පිහිටයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ වචනවලට සහ ආශිර්වාදයට තෙරුවන් සරණයි 🙏💙🍃❤
@metthakodippily5277
@metthakodippily5277 2 жыл бұрын
ඔබ වැනි රටට ආදරේ, මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආදරය කරුණාව දක්වන අය අප රට තුල වෙසෙන බව පසක් කළ ඔබට බෙහෙවින් ස්තූතිය පිරිනමන අතර ඔබට මේ කරන සද්කාර්යයට බෙහෙවින් පින්! ඔබ බිහිකොට හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පින් අත්වේවා! ඔබටත්, ඔබගේ දෙමාපියන් ඇතුළු පවුලේ සැමට ආයු. බොහෝ වේවා!!!
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
යන්න ආසාවෙන් ඉන්න ගමනක් 😍 වෙලාව යනවා දනුනෙත් නෑ හරි ආසාවෙන් බලාගෙන හිටියා..අයියගේ කතාව ඇතුලේ හිටිය තවත් සෝලෝ කෙනෙක් වගෙයි දැනුනේ. ඒ තරමටම solo hiker 💚🍃 හිතට දැනෙන්නම කතා කරන කෙනෙක්. මේ video එකක් බලන ගානෙම වචනයක් type නොකර යන්න හිතෙන්නෙම නැති තරම්. මෙච්චර ලස්සන ලංකාවක් ඇතුලේ නේද අපි ඉන්නේ කියලා තේරෙන්නේ සෝලෝ ඔයාලා වගේ දැවැන්තයෝ නිසාමයි. අගය කරන්නෝනී ඒක හැමදාමත්..මේ ස්වාභාවික සම්පත රටටම ආභරණයක් නේද? මෙච්චර මනුස්සකම් පිරුණු රටක්. අපිට මොනවද අඩු. හෙටට ලස්සන රටක් ඉතුරු කරන්නේ මේ ශක්තිමත් වචන එක්කම විතරයී 💚 හදවතින්ම ආපු ඒ වචනවලට පට්ට ආසයි. ජය සෝලෝ! දිනෙන් දින දිනේවා! තෙරුවන් සරණයි! 💚🍃
@sahanprabodha9457
@sahanprabodha9457 2 жыл бұрын
ඔලුව විකාර වෙලා තියෙන්නෙ මේ දවස්වල මේ වෙන දේවල් දැකලා...ඇත්තටම මාරම stress එකක ඉන්නෙ... අයියගෙ වීඩියෝ එකක් බලලා තමා ඔලුව relax කරගන්නෙ... මේ වගේ නිදහසක් මන් කවදා හරි අනාගතයේ දවසක් ලගා කර ගන්න එක ගන්නවමයි... අයියගෙ ඉදිරි සියලු වැඩ කටයුතු කිසිදු බාදාවකින් තොරව සාර්ථක කරගන්න කියලා මගෙ එක හිතින් ප්‍රාර්ථනා කරනවා... ජයෙන් ජයම ලැබේවා... ලබන සතියේ හමුවෙමු 💚🌏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා 🍃💙❤
@tharunimsara1134
@tharunimsara1134 2 жыл бұрын
train එකේ යන්න ආසම තැන ... වීඩියෝ ඒක බලලා ඉවර වෙනකොට දැනුණේ ගෙදර ඉදන් ගිහින් ආවා වගේ ... මාරම ගති ... ඇත්තටම comment නොකර ඉන්න බැරිවුණා ... ඒ වගේම මාරම ආසයි අයියා ජීවිතේ විදින විදියට... දැකපු මිනිස්සු අතරින් ගොඩක් නිහතමානි චරිතයක් ... මිිිිිිනිස්සු එක්ක වගේම සතාසිවිපාවා එක්ක හිතවත් වෙන විදිය මාරයි ... කොටින් ම කිවිවොත් හරිම සුන්දර මනුස්සයෙක් ... Best of luck ayye ...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤🍃💙
@shenuhimaya7647
@shenuhimaya7647 2 жыл бұрын
ඇත්තටම දිව්‍යලෝකයක් වගේ රටක අපි ඉන්නෙ.ඒතරම් පුදුම ලස්සනක් තියෙන්නෙ.ආසයි ඇවිදින්න මේ මගේ රටේ සුන්දරත්වය විදින්න ඒ හැගීම ගන්න.❤️🌿ඒත් ඉතින් අපේ පාලකයන් නිසා කොහෙද අපිට ඒකට අවස්තාවක්.😞 ඒත් ඔයා නිසා අයියෙ වීඩියෝ එකක් බලල හරි ඒ සුන්දරත්වය විදිනව ඔයාට පින්.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🍃❤🙏
@madhurajapaksha2591
@madhurajapaksha2591 2 жыл бұрын
අම්මො අම්මො ඒ vedio එක🤩..💚.බණ්ඩාරවෙල (ඌව වෙල්ලස්ස) කියන්නෙ ම දිව්‍යලෝකයක් තමයි ඉතිම්..💚😌
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 💙❤🍃
@malkanthisujitra472
@malkanthisujitra472 Жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@mvranjani8290
@mvranjani8290 Жыл бұрын
ඔයාගෙ vidiyo eka අදයි බැලුවෙ පට්ට ලස්සනයි මමත් ඒ විදියටම යන්න තීරනය කලා. විස්තර පැහැදිලිව කියාදූන්නට තුති.
@shasinikadilrukshi3343
@shasinikadilrukshi3343 2 жыл бұрын
මන් ආසම ට්‍රැවලර්❤️ ලස්සන වගේම නිහතමානී කෙනෙක් වගේම ගොඩක් දක්ෂ, හොද මනුස්සයෙක් අයියා❤️..යන හැම ගමනක්ම පරිස්සමෙන් යන්න අයියෙ.ඒ වගේම ඔයාගෙ ගුරු ජීවිතෙත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 🙏❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💙❤🍃
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
නියමයිනේ ස්තුති කරන්න වචන මදි ගො ඩක් පින් ජයවේවා! බඹර ගමත් යමු තෙරුවන් සරණයි! වීඩියෝ නිල් දිය පොකුණ
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම වේවා ❤🍃💙🙏
@harshakaudayanga8497
@harshakaudayanga8497 2 жыл бұрын
මෙ විදියට හැමදෙම ගැන පැහැදිව කියලා දෙන ගමන් කරන ව්ඩියො එක මාර විදියට වටිනවා❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා 💙❤🍃
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
බදුල්ලෙ ඉදන් අඹේවෙලට වෙනකල් යන්න චාන්ස් එකක් ලැබුනා..මෙච්චර ලස්සන නැතත් ට්‍රේන් එකේ ගමන හරි ලස්සනයි..ජිවිතේ යන්න ආසම තාම යන්න බැරි උන ගමනක් තමයි මේක...ලොකුම ආසාවක් හීනයක්.දැන්නම් පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..පුදුම ලස්සනක් අපේ රට ඇත්තටම සතුටුයි..හැමදාම වගේ අයියට පිං දෙනව මෙහෙම ලස්සනට හැමදේම පැහැදිලිව පෙන්නනවට..ඉවසිල්ලක් නැ ඉතුරු වීඩියො ටිකත් බලන්න...🌿💚බුදුසරණයි අයියේ❤️🙏
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
තව දෙයක්..තෙල් පෝලිම දිග වැඩිනිසා යන්න විදියක් නැතුව කල්පනා කර කර ඔලුව විකාරවෙලා ඉද්දි බැලුවෙ විඩියො එක.ඇත්තමයි අයියෙ පුදුම නිදහසක් සැනසීමක් දැනුනෙ සිය දහස්වාරයක් පිං ඔයාට🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි ❤🍃💙
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
45:07 ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නද ... ඔය උඩ තියෙන ගම්මානෙ නම අඹදන්ඩෙගම ... මගෙ ගමට පහාල ගම ... ඉස්සර ඔය ගමට බඹරගම කියලාත් කිව්වා අපෙ සියතාත්තලා ආත්තම්මලා ... කොමහරි දැම් ඒ ගම අඹදන්ඩෙගම ❤️❤️ ඕය ගමට යන්න පුළුවන් මකුල්ඇල්ල පාරෙන් හරි .. නැත්තං අපෙ ගමට යන පුනාගල පාරෙම් ගිහින් යන්නත් පුළුවන් අඹදන්ඩෙගම ටම යන බස් එකකුත් තියෙනවා මචං ❤️❤️❤️
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Жыл бұрын
අපේ රට කොච්චර සුන්දරද.මෙවැනි විඩියෝ කරනවට පින්.ආසාවෙන් බැලුවා.විදේශ රටක ඉන්න කොට අපේ රටේ අගය තවත් වැඩිය දැනෙනවා.❤🙏
@arttoartist6249
@arttoartist6249 2 жыл бұрын
1:00:45 "This is my second Mother country"
@thilinikaushalya8230
@thilinikaushalya8230 2 жыл бұрын
යන්න ආසම තැනක්..💚🌿 අද video එක වෙනසක්.ඒ වෙනස නියමයි ❤පිටරටක ඉන්නකොට අපේ රටේ අගේ දැනෙනවා ගොඩක් වැඩී අයියා.අපේ ලස්සන රටට මේ වෙච්ච දේ ගැන හිතේ කියා ගන්න බැරි දුකක් තියෙන්නේ
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔව් නංගි 😖
@rayaninithya7469
@rayaninithya7469 2 жыл бұрын
නිදානයක් උඩ හිගාකන ජාතියක් අපි 💔....second mather country...ඒ කාන්තාව ඒ කිව්ව දේට කදුලු ආවා ❤️
@dananjayadissanayake2837
@dananjayadissanayake2837 2 жыл бұрын
බබරගල ගම 😍 මගේ පුංචි කාලේ ලස්සන මතක ඉතිරි කරපු ලස්සන හිත් තියෙන මිනිස්සු ඉන්න පුංචි ගම ❤️ ලස්සනයි අයියේ video එක 💯👌❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා ❤🍃💙
@hasindumahagamage9454
@hasindumahagamage9454 2 жыл бұрын
මචං බඹරගල ගමට යන්න පුලුවන්ද බලන්න..? කොහොමද යන්න ඕන
@devin04657
@devin04657 2 жыл бұрын
අයියේ ඔයා සුපිරි චරිතයක්. Thank you අපිට අපේ රටේ සුන්දරත්වය පෙන්වන එකට. මේ රටේ මිනිස්සු මාරම හොදයි. ඒත් ටික දෙනෙක් හින්ද මේ රටට වෙච්ච දේ නිසා මාරම දුකයි. අපිට පුලුවන් මේ රට හදන්න. මට වයස 18 දැන්. මේ රට එපා වෙලා තිබුනත් අයිය වගේ අය නිසා අපට මාර හයියක් දැනෙන්නෙ. 🥺 ❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
හයියට ඉමු මල්ලි දවසක් එයි එනකන් බලා නොඉද ඒක ගේන්න අපි මහන්සි වෙමු
@kavindulakmal2868
@kavindulakmal2868 2 жыл бұрын
ඉවර වෙනකම් බැලුවා.... මන් වැල්ලවායෙ අයියේ... මෙ වීඩියෝ එක එනකල් බලන් හිටියෙ... සුපිරි හොදේ... වීඩියෝ එක අලුත් විදියකට කරල තිබ්බා ඒ විදියනම් මරු.. එකේ වෙනම feeling එකක් තියනව... ලස්සනයි සුපිරි... කෑම්පින් කරනව බලන්න ආසයි... bye solo hiker .. good luck❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා 🍃💙❤
@oshadhachalaka45
@oshadhachalaka45 2 жыл бұрын
අදනම් වීඩියෝ එකේ duration එක දකිද්දි මාරම සතුටක් ආවේ best of luck අයියේ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම මලයා 💙🍃❤
@bangtanstorynd4752
@bangtanstorynd4752 Жыл бұрын
ඔයානම් සුපිරියි අයියේ ගොඩක් ආසාවෙන් සම්පූර්ණ වීඩියෝ එකම බැලුවා…අනිවාරෙන්ම දවසක මමත් යනවා Thank you so much brother
@salindudhilshan439
@salindudhilshan439 2 жыл бұрын
😍 අයියා අපේ ගෙවල් පැත්තට ඇවිල්ලා වගේ.... දන්නවන්ම් අනිවාර්යයෙන් එනවා හම්බ වෙන්න... පරිස්සමෙන් බුදු සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඊලඟ පාර හම්බෙමු 💙❤🍃
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
මම දැකපු ලස්සනම traveling video කරන්නෙ අයියා තමයි... Good job🔥❤️😍👍 නිහතමානී චරිතයක් ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා 🖤🍃❤
@ceylonhike1538
@ceylonhike1538 2 жыл бұрын
check us too
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
අද පට්ට සතුටින් වගේ ඒ විදිය මරු😎 බලන්න ආසයි දිගටම ❤💪 තප්පරයක්වත් මිස් නොකර හැමදාම බලනව ඒ නිහතමානීකම , මනුස්සකම මගේ ආචාරය 🙏මන් දැකපු හොදම you tuber ලිස්ට් එකේ උඩින්ම ඉන්න චරිතයක් ❤ එකෙන්ම ජය වේවා දිගටම සෙට් වෙලා ඉන්නවා ආදරෙයි පරිස්සමින් ජය වේවා 💪😎❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🍃💙❤
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
පැය 1 විනාඩි 17ක්..😍 video එකක් දානකල් බලන් හිටිය කාලයට හරියන්න සාධාරණයක් කරලා..😊 බොහොම ස්තුති 🙏 . Video එක ගැන තනි වචනයකින් කිව්වොත් ""සුපිරි ❤️💚"". Video එක පුරාම තිබුන ලස්සන රූප රාමු අතර හිතට හොඳටම දැනුන දේ, ඔබ සතු රට ගැන තියන හැඟීම සහ ආදරය❤️🇱🇰❤️. හැමෝමටම ඒ වගේ රට ගැන හැඟීමක්, ආදරයක් තිබුනා / තියනවා නම් 🥺 අද තත්වය මීට වඩා සෑහෙන්න හොඳ වෙන්න තිබුනා 😥.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🍃❤💙🙏
@kethmahanthage3276
@kethmahanthage3276 2 жыл бұрын
ලංකාවේ ස්වභාව සෞන්දර්ය තියෙන වීඩියෝ බල බල ඉන්නකොට අහම්බෙන් මේක හම්බවුණා. දැන් උදේ ඉඳන් රෑ වෙනකං මේක තමයි ටීවී එකේ. හරිම නිහතමානී ලෙස අධ්‍යාපනයකුත් ලබාදෙන ගමන් වැඩසටහන ඉදිරිපත් කරන හැටි හරිම අපූරුයි. සියලු වැඩකටයුතු සාර්ථක වේවා අපි හැමදාම වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dilinisakunthala8446
@dilinisakunthala8446 2 жыл бұрын
41:40 💔 42:10 ඇත්තම ඇත්ත.... පුදුම එපා වීමක් වගේ හැඟීමක් දැනෙන්නෙ . ප්‍රශ්න ගොඩක් . හිතට නෑ කිසිම සහනයක්. අප්පිරිය වෙනව ඒක මේ රටේ අවුලක් නෙවෙයි ඒ පාලකයෝ නිසා. මන් ආසම නෑ මෙහෙම වීඩියෝ එකක මේ වගෙ කමෙන්ට් එකක් දාන්න වත්. ඒත් වෙන ලස්සන අදහස් එන්නෙ නෑ අයියේ ... තෙල් පෝලිමක වාහනේට වෙලා Assignment ගොඩක් කරන ගමන් ඒක නවත්තලා , වීඩියෝ එක බැලුවෙ. ඇත්තටම අපි හරිම පව්. මොන දේකින් රට එපා උනත් අපෙ රටේ ස්වභාවික සම්පත් , එ ලස්සනම විතරක් හරි ඇති ඇවිලෙන හිත් නිවන්න. බඩගින්නක් උනත්.....🙂😢💔
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
යමපල්ලෝ පාලනය කරන දිව්‍යලෝකයක් 😣😣
@shasheenpramodya3337
@shasheenpramodya3337 2 жыл бұрын
එල අයියේ ඔයා තනියම මහන්සිවෙලා වීඩියෝ කරනවා මහන්සියේ තරමට ප්‍රතිපල තියෙයි පරිස්සමෙන් බුදු සරණයි.
@sanjurathnayake6334
@sanjurathnayake6334 2 жыл бұрын
ඔයා නම් මාරම වාසනාවන්ත කොල්ලෙක්...බුදුසරණයි ..හැමදාමත් මේ වගේ අපිට ලස්සන තැන් පෙන්නන්න පුළුවන් වෙන්න ඕනි......❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 🍃❤💙
@asinthapiyumal8544
@asinthapiyumal8544 2 жыл бұрын
පට්ටම ආස කරන චරිතයක් අයියෙ ඔයා .එ නිහතමානී කමට එකෙන්ම Respect .තවත් සුපිරිම video එහෙකින් හම්බෙමු ආදරෙයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා 🍃💙❤
@amandakarunasiri1123
@amandakarunasiri1123 2 жыл бұрын
හරිම ලස්සනයි බොහොම ස්තූතියි ලස්සන තැන් පෙන්නනවට 🙂 ඒ වගේම ඔයා, හරි නිහතමාණී, හරි හොඳයි 🙂❤
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා දැකුම්කළු, සුන්දරත්වයෙන් අනූන, මනරම්, මනස්කාන්ත, අපේ හෙළ බිමේ අති සුන්දර තැන් බලන්නට සලස්වන මෙවන් උදාර, උතුම්, අමිල සම්පතක් අපේ හෙළ බිමට වාසනාවන්.බදුලු පුරවරය උපන් නමුත් රාවනා දිය ඇල්ල විතර Mai දැකල තියෙන්නේ. ගොඩාක් වටිනවා video එක. පුතාට බොහොම ඉස්තුති. Concrete පුරවරයක රැකියාවක නියුතු මට නම් මාගෙ මවුබිම මේ අයුරින් හෝ දැක ගන්නට හැකි වීම ගැන ගොඩක් ආඩම්බර හිතෙනව. තබන තබන පියවරක් පියවරක් පාසා ආරක්ෂාව, රැකවරණය, සහ Sethak, Saanthiyak වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......!!!!!!!
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
අහා දිව්‍යලෝකේ ගිහින් 😍 3න් පාරක් ඇල්ල රොක් නැග්ගා හැම අවුරුද්දකම යන්න බලාපොරොත්තු වෙනවා ❤️😘
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අයෙත් යමු ❤💙🍃
@ceylonhike1538
@ceylonhike1538 2 жыл бұрын
check us too
@savinduyasara3698
@savinduyasara3698 2 жыл бұрын
සුපිරියක් අයියේ 😍❤️🍃 @ඔලුව හැරුනු අතේ
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා ❤🍃💙
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා. පන්නලා ඉවරයක් කරමු. අරගලයට ජය වේවා!
@saliyapradeep4254
@saliyapradeep4254 2 жыл бұрын
මිහිපිට දිවය ලෝකය ඌව පළාත...ඇත්ත්ටම මාරම ෆීලින් එකක් ආවා මෙක බලනකොට...ඇත්තටම දුකයි මෙක බලනකොට ලෝකයේ සුන්දරතම ,ස්වයංපෝෂිත රටක් වෙච්ච මගේ රටට වෙලා තියෙන දේ දැක්කාම.....මේවා සහ ගහන අපරාද.....ආත්මයටත් හෙන ගහයි මේවට සම්බන්ධ අයගෙ...සොබාදහමට අවනත නැති කිසිම දහමක් මේ ලෝකයේ නැහෑ මම දන්න විදියට... ඔයා නියමෙටම විඩියෝ එක කරලා තිබුනා background music එකත් එක්ක බලනකොට ආත්මෙම සුවපත් වෙනවා වගේ මට දැනුනෙ...තෑම්ස් සෝලෝ ඔයාට.....
@gayanpabasara2974
@gayanpabasara2974 2 жыл бұрын
පට්ටම සුපිරි අයියේ වීඩියෝ එක .ඊලඟ වීඩියෝ එක උඩු දියළුම කෑම්ප් එකක් ගේන්න ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙❤🍃
@dilmishashipraba5130
@dilmishashipraba5130 2 жыл бұрын
බලන්න ආසාවෙන් හිටිය වීඩියෝ එකක් මේ. මගේ පලාතෙ උනත් දැක්කෙ නැති ලස්සන තැන් ගොඩක් තියනවා අයියා ඒක ලස්සනට ලෝකෙට පෙන්නනවා. 🥺😍 ගොඩක් ස්තූතියි අයියේ ❤️🌸 තෙරුවන් සරනයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි නංගි ❤🍃💙
@karunarathnagamage4015
@karunarathnagamage4015 Жыл бұрын
Son you are great young Sri Lankan who bears a great ideas of the country. You are quite correct the old buffalos should be asked to hand over this admit nitration to the suitable young crowd. _Gamage thathta from Kekanadura ;Matara.
@sahanchathuranga2902
@sahanchathuranga2902 2 ай бұрын
වීඩියෝ එක සුපිරි සහෝදරයා මාත් ඇල්ල එන්න හිතන් ඉන්නේ ළගදිම....වීඩියෝ එක සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා ❤❤❤
@tharindulakshan2762
@tharindulakshan2762 2 жыл бұрын
මේ අයිය අද අපේ ඉස්කෝලෙට ආව ( කරැණාරත්න බවුද්ද මහා විදයාලය ) පපුවට දැනෙන්න සුපිරියටම කතාකලා ගොඩක් ළමයින්ගෙ ඇස් වලට කදුලුත් ආව
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
මල්ලි මමත් දැන් මාස තුනකට කලින් ගියා ඇල්ලට.ඔය කියන හැමතැනම ගියා .ඇල්ලෙ කුඹල්වෙල අසපුවටත් ගියා.හරිම ලස්සන පිංබිමක්.හාමුදුරුවරු ගොඩක් ඉන්නව .හිත හොඳ අහිංසක මිනිස්සු ඉන්න පළාතක්.පරිස්සමෙන් මල්ලි ..ජයවේවා ..
@lawa
@lawa 2 жыл бұрын
29:30 ඇත්තටම ඕව කරන්නෙත් ඉස්සරහට රට බාරගන්න ඉන්න, system change කරන්න කතාකරන තරුණ පරම්පරාවම නෙ. එකයි දුක.
@nethushani1471
@nethushani1471 Жыл бұрын
හැමදාම අයියාගේ vidio එකක් බලලා දවස පටන්ගත්තම දැනෙන වෙනස කියලා නිම කරන්න බෑ... ඇත්තටම මන් අනිත් අයට වඩා ටිකක් වෙනස් මන් ස්භාදහමට ඇබ්බැහි වෙලා ඉන්නේ හැමමොහොතකම විදිනවා.. පොඩි වැස්සකින් හුලගකින් ගහකින් කොලයක් වැටෙන එකත් මන් රස විදිනවා ... ඇත්තමයි මට යන්න බැරි උන තැන් ගොඩාක් තියෙනවා හැබැයි කෝමහරී යනවා ... ඇත්තටම ගොඩාක් ස්තුති 😊❤ අහම්බෙන් උනත් solo හම්බුන එකටත් විශ්වයට ගොඩාක් ස්තුතිවන්ත වෙවා 🙏💚🍃
@dedunuwiraj2853
@dedunuwiraj2853 5 ай бұрын
වලපනේ නිල්දණ්ඩාහින්න තෙරිපැහැ පිහිටි වන අලි තරණය කරන සුන්දර වූ කඳු තුඩ සොයා #zeropain ගිය ගමන..
@randikasameera5275
@randikasameera5275 2 жыл бұрын
Travel guide සංකල්පේ සුපිරි .. ලස්සනයි 🏞️🏞️ පේලේස් ටික.. උුඩු දියලුම කැමිපින් විඩියෝ එක ඔන .. solo hiker ජයවෙිවා 💕💕
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජය වේවා සහෝදරයා ❤💙🍃
@kawithmathushal5692
@kawithmathushal5692 2 жыл бұрын
වැඩේ සුපිරි අය්යා ❤ video එකක් වැටෙනක්න් ඉදියේ 🥺 සෙරම එපා වෙලා වගේ මේ වගේ video එකක් බැලුවම හිතට අමුතු feeling එකක් එනො සුපිරි කියන්න වචන නැ. සරසවිය ජිවිතේත් online ,මෙකත් online තමයි දැනට .🥺🥺🥺🥺💔 ඉක්මන යන්න පුලුවන් උනොත් ඇති තනියම හරි ඇති❤😁 we want the next video soon #solohiker ❤❤❤stay safe brdh❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අමාරු කාලයක් යන්නේ මලයා හයියට ඉමු 💙🍃❤
@kavishkapiyumal6010
@kavishkapiyumal6010 2 жыл бұрын
වීඩියෝ එකනම් සුපිරී අයියේ.ගුහාව ඇතුලා වෙනම ලෝකයක් වගේ.අපේ අය දැන් වීඩියෝ එක දැකල ඒ තැන් විනාශ කරයි.මන් නම් කැමතී මේ වගේ තැන් නොපෙන්න ඉන්නවනම් අයියේ අපේ අයට කිව්වට තේරෙන්නැති හරකුත් ඉන්නවනේ.මේවගේ තැනක් තමන්ම හොයන් යන අය ඉන්නවනේ උන් කවදාවත් ඕවට හානි කරන්නෑ ට්‍රෙන්ඩ් එකට යන්න ගත්තට පස්සෙ තමා ඕවල වටිනකම්ක් දැනෙන්නෙ නැති උන් යන්න අරන් ඔය තැන් විනාශ කරන්නේ.
@dinushadinu7582
@dinushadinu7582 2 жыл бұрын
අයියාට කොහෙ ගියත් බව්වා යාලුවෙක්නම් හම්බවෙනවාමයි.ලස්සන වීඩියෝ එකක් ඉදිරියටත් මේ වගේ දිගගගගගගගගගගගගග විඩියෝ ගෙන්න ශක්තිය ලැබේවා අයියේ පරිස්සමෙන් බුදු සරනයි 💚🌍👣
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි ❤💙🍃
@ceylonhike1538
@ceylonhike1538 2 жыл бұрын
guys check us too
@Hasindu-h
@Hasindu-h 2 жыл бұрын
me guide eka nm vatinva aiyye.hoya hoya hitiye 😍😍 lassanata vedio eka krl thibba. ආදරෙයි ❤️ බුදුසරනයි solo hiker
@alpha-k7t
@alpha-k7t Жыл бұрын
💙📍💜Cupiriii Solo Aiya🤩ජයෙන් ජයම වේවා‼️බුදු සරණයි‼️🍃👌🏼
@travelwithaayu1392
@travelwithaayu1392 2 жыл бұрын
කිතල් ඇල්ල station එක ලග තියන මේ පොඩි කඩේ... කෑම හරි රසයි රොටියයි ලුණුමිරිස් එක්ක පේලේන්ටි පට්ට...
@sktravellerlk9363
@sktravellerlk9363 2 жыл бұрын
මාරම ලස්සනයි. ඔය ගියපු ටුවරිස්ලා දවසක ඔයාව ගොඩක් හොදට අදුනගෙන කතා කරයි. ලංකාවෙ ලස්සන ලෝකෙටම පෙන්නන්නෙ ඔයා නිසා😍❤️
@ru9203
@ru9203 2 жыл бұрын
අපේ රට කොච්චරක් නන් ලස්සනයිද කියල අයියා තමා හරියටම පෙන්නලා දුන්නෙ.අපිවත් මේ විදිහට හැමතැනටම එක්කන් යනවට ගොඩක් ස්තූතී...❤️♥️🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සතුටක් 💙🍃❤🙏
@madushanidilrukshi4370
@madushanidilrukshi4370 2 жыл бұрын
ඒක නම් පට්ට හොදේ ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි ආ 💙❤🍃
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
අනේ ලස්සන ට්‍රිප් එක 😍 මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙන්න ඕනේ කිය කිය ඇවිදින්න ඕන නෑ පරිසරය ආරක්ෂා කරන්න .. ඒ රුසියා ගෑනු කෙනා කිව්ව කතාව කෑවා මුන් අපේ රට නිධානයක් උඩ ඉදගෙන හිගා කන ජාතියක් කරා අපිව ... පිස්සු හැදෙනවා අප්පා ... මේවා දකිද්දි .. පට්ට ආසාවෙන් නැගිට්ටේ වත් නැතුව ඉවර වෙනකං බලලා තමා නැගිට්ටේ ..thanks brother ❤️🍃
@ratawate3116
@ratawate3116 2 жыл бұрын
ලොකු ගමනක් යන්න පුලුවන්න අයියෙ ඔයාට අවන්කෙන්ම සුබ පතනවා❤️🫂වීඩියො එක එල. හොදටම එඩිට් කරලා තියෙනවා වෙනස් විදිහක්🤩❤️ජය 👣💚💥🌱💯
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 2 жыл бұрын
අනිත්.වීඩීයෝ.වගේම මේකත් හරිම ලස්සනයි මල්ලි....තව තවත් මේ වගේ දේවල් අපිට.පෙන්වන්න.ලැබෙන්න.ශක්තිය ලැබේවා!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කා 🍃❤💙
@shyamalm8342
@shyamalm8342 2 жыл бұрын
වටිනවා... තැන් ටික වගේම ඔයා ප්‍රසන්ට් කරන විදියත් ලස්සනයි... good luck ❤
@sandeepanimadhushika9087
@sandeepanimadhushika9087 2 жыл бұрын
දිව්‍යලෝකේ ටුවර් එකක් ගියා වගේ☺️,හැමදේකට ම වඩා කැමති ඒ නිහතමානීකමට..😊 ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න සුබ පතනවා අයියා💗
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි ❤🍃💙
@M.b.liyanage
@M.b.liyanage 2 жыл бұрын
හත්තික්කේ පැයක් බලන්න කලිම්ම කන්ෆියුස් උනා බ්‍රදර් 😍🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඇයි ඒ 😦
@shashiprabhagunasekara5865
@shashiprabhagunasekara5865 2 жыл бұрын
අයියේ මේ වීඩියෝ එකනන් පට්ට. මග බලන් හිටියේ ඒත් අද තමා බලන්න වෙලාව හම්බුනේ. ඇත්තටම ඔයාට පිං🙏🙏🙏. ඒ වෙනසත් මරු.😍.දිව්‍යලෝකේ ඇස්පනාපිට. ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි නංගි ❤🍃💙
@LalMadawala-dg8bl
@LalMadawala-dg8bl Жыл бұрын
Raththarn kollek bang umba Hadapu amma thaaatatah Pinsuduwewa
@tharindumadushantha5704
@tharindumadushantha5704 2 жыл бұрын
වීඩියෝ එකට පට්ට , අයියට ස්තූතිය. යන විදිය විස්තර කලාට ලගදිම යනවා 💪♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
එලම මලයා ❤💙🍃
@Nadeera_Dilshan
@Nadeera_Dilshan Жыл бұрын
28:09 this is Sri Lanka 🙂
@soshinisithara5902
@soshinisithara5902 2 жыл бұрын
හැමදාම වගේ පුදුම ලස්සනයි😍ඒ වගේම නොදන්න කෙනෙකුට ගොඩක් වටිනවා මේ වගේ විස්තරාත්මක වීඩියෝ එකක් දාපු එක..අපේ රට ගැන ඔයා කියපු හැමදේම ඇත්ත මල්ලී පුදුම වේදනාවක් දැනෙන්නේ ඒ ගැන හිතද්දී😥 බුදුසරණයි ඔයාට🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි 😢💙❤🍃
@kumararathnedissanayake3666
@kumararathnedissanayake3666 2 жыл бұрын
හරිම ලස්සන අපේ ලංකාව ගොඩාක් ස්තුතියි මල්ලි මෙි අපේ රටෙි සුන්දරත්වය විඳගැනිමට සලස්වනවාට.
@amashigunarathna6324
@amashigunarathna6324 2 жыл бұрын
බලා සැනසෙමි නෙලා ගනු බැරි solo travel සිහිනේ.. 🤕😇❤️
@malithi103
@malithi103 2 жыл бұрын
ආපු ගමන් ඉස්සර බැලුවා දැන් ඉස්සර වගේ වෙලාවක් දාගෙනම අවා video ඒක සුපිරි ❤😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙🍃❤
@chandimasandamali4657
@chandimasandamali4657 2 жыл бұрын
මෙික තමා ලස්සනම එක බොස් 😁❣️👏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💙
@buddhikajayaneththi2100
@buddhikajayaneththi2100 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි 😉😏
@navodyakalpani18
@navodyakalpani18 2 жыл бұрын
Apith video eke innoo...harima lssni video eka ayye 😌😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Train එකේ ද ?? 🍃💙❤
@navodyakalpani18
@navodyakalpani18 2 жыл бұрын
Ow ayyee...sindu kiwwe oya ekkaa..
@lahirusaranga-ju1hh
@lahirusaranga-ju1hh 2 ай бұрын
Godak wadagath me vedio eka danne nathi kenekta trip ekak plan karanna. Thank you oyata. Digatama me wage vedios karanna. ❤️
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
සෝලෝ ජය වේවා අපි ඉන්නේ සුන්දර පාරාදීසයක ඉන්නේ , දේශපාලුවෝ මේ පාරාදීසය විනාශ කරලා දුකයී , ලෝකේ කොහෙද මේ වගේ පාරාදීසයක් තියෙන්නේ හරින වේදනාවක් මට මේ රට ගැන මේක තමා ස්වර්ගය මේක සුරවිමනක් සාප වෙනවා විනාශ කරපු සැමට බුදු සරණයි ❤️ ජේසු පිහිටයි 😍 මිනිස්සු පරිසරය රැකපියව් උබලා බලන්න යන්නේ මේවා ලස්සන නිසානේ අනිත් උන්ටත් බලන්න තියපියව් මේවා
@Anurasg
@Anurasg 2 жыл бұрын
Thawath sundara thanak thiyenawa Ella wellawaya pare. Rakkhitha kanda raja maha wiharaya. Puluwa unama eka balanna yanna. Jayawewa.
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
මෙච්චර ලස්සන රටක් ..සංචාරක ක්ශේස්ත්‍රය වෙනුවෙන් වැඩක් ගන්න උපරිම ස්වභාවික සුන්දරත්වයක් තින රටක්..ඇත්තටම දැන් රට තීන තත්වෙත් එක්ක ගොඩක් දුකයි . ඇල්ල කියන්නෙම දිව්‍යලෝකයක් ...කොච්චර ගියත් යන්න ආස හිතෙන තැනක්...Vlog එකනම් හොදට time management කරලා..ලස්සනට හදලා තිනවා..Good Luck brother ♥️🍃🇱🇰
@ceylonhike1538
@ceylonhike1538 2 жыл бұрын
check us too
@ramathhashika7277
@ramathhashika7277 2 жыл бұрын
හෙට යන්න හිතන් ඉන්නේ අයියේ.. thank you very much ❤️🔥 guidance එකට
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
කොල්ලො උබ ආයම මගෙ ගමෙ ලස්සන පෙන්නනන්න ගියාට ගොඩක් ආදරෙයි බම් ... බැදලා ඇඹිලිපිටියට ගියා ඒත් මගෙ ඌව වෙල්ලස්සේ ලස්සන තාමත් හිතට එනවා ... මෙහෙම උබලා මගෙ ගමෙ සුන්දරත්වය විදිද්දි මාරම සතුටුයි චුටි දුකකුත් දැනෙනනවා එහෙන් ඇත් වුන එකට❤️😘
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
සුරපුරයක්නේ 😢❤🍃💙
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
ඔව් අනිවාරෙම්❤️😘 ආදරෙයි මචං ❤️
@LimitsInfinity
@LimitsInfinity 2 жыл бұрын
එක තප්පරයක් වත් නොබල හිටියෙ නෑ.ඔයාගෙ මේ ගයිඩ් එක පට්ට.යන හැම ගමනකම සාරාංශයක් විදියට යන එන විදිය මේඑකෙ වගේ විස්තර කරන්න පුලුවන්නම් මාර වටිනව..🥺🔥❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤🍃💙
@sahanadhikari7070
@sahanadhikari7070 2 жыл бұрын
රාවනා ඇල්ල පෝෂණය වෙන්නේ බබරගම, ලියන්ගහවෙල , මකුලුඇල්ල කියන ගම් වලින් එන ජලපහරින්. ඒ ගමුත් හරිම ලස්සනයි ලියන්ගහවෙල ගම පල්ලෙහට එහෙම යන්කොට මාරම ලස්සනක් තියෙන්නේ❤️ Solo Hiker on the way for best traveling youtube channel Sri lanka ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි එහෙටත් ගියා 🍃💙❤
@sahanadhikari7070
@sahanadhikari7070 2 жыл бұрын
@@Ceylonsolohiker ❤️
@JUKKUWA
@JUKKUWA 2 жыл бұрын
සුපිරියට වීඩියෝ එක කරනවා දවසක හරි යන්න ඕනි තව තවත්... පට්ට ආ.... සුපිරි කියන්න වචන නෑ.... #jukkuwa
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@haza2147
@haza2147 2 жыл бұрын
බොහොම ස්තුතියි අයියේ Ella guide video එකක් කලාට ඒ යන්න ඕන තැන්, යන විදිහ, වෙලාවල් කිව්වට 💯♥️👍👍
@ceylonhike1538
@ceylonhike1538 2 жыл бұрын
check us too
@haza2147
@haza2147 2 жыл бұрын
@@ceylonhike1538 ok
@wogarrow4312
@wogarrow4312 2 жыл бұрын
මාරම ලස්සනයි මුලු වීඩියෝ එකම පොඩ්ඩක් වත් ස්කිප් කරන්නෙ නැතුව බැලුවා ලස්සන ගමනාන්ත කිහිපයක් එක්කම ලොකු දැනුමක් ලැබුනා 🥰❤️🥺 ස්තූති ❤️🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤🍃💙
@wogarrow4312
@wogarrow4312 2 жыл бұрын
@@Ceylonsolohiker 😍🥰
@prasannarajapaksha6558
@prasannarajapaksha6558 2 жыл бұрын
. Thaniyamane epa kiyanne na. Mokada, solo ne." Meka nam pissuwak". Hariyatama hari. Soba damata aithy mensa soba dahama soya ya uthui. Soba dahame rahas asa danaganna . Oba geevithaya jaya ganna ehemi, mata hithenawa. Jayawewa!
@senithkenula
@senithkenula 2 жыл бұрын
අද නම් Full Movie එකක්ම බැලුවා. 😎❤️🔥🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💙🍃❤
@nuwansrilanka6087
@nuwansrilanka6087 2 жыл бұрын
පැයක් තිස්සේ විඩියෝ එක බැලුවද කියලවත් ගනක් නැ අයියේ පරිස්සමෙන් ඉන්න අයියේ ❤️❤️❤️❤️❤️😘
@dilipperera5962
@dilipperera5962 2 жыл бұрын
Your attitude.....respect brother!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank you Brother 🍃💙❤
@kavinduheshan5662
@kavinduheshan5662 2 жыл бұрын
අපිත් ගියා මීට සති දෙකකට කලින් බදුලු බන්ඩාරවෙල හොදටන වැස්ස මාරම view එකක් ටතියෙන්නෙ වැස්ස වහිනකොට් උනත් එදා බලන්න බැරි උන තැන් දෙකක්ම අද බාලුව මේ vedio එකෙන් ජය💙🍃
@nimanthimendis1849
@nimanthimendis1849 2 жыл бұрын
මම ඊයෙ ගියා ඇල්ලේ ..රාවනා ගුහාවටත් ගියා. ඇත්තටම දුකයි අපේ මිනිස්සු විනාශ කරලා ඒ ගුහාව..බෝතල් කඩලා.පොලිතීන් දාලා , නම් ගල් වල හැමතැනම ලියලා ඇත්තටම මොකක්ද නමක් ගලක ඇදලා බලාපොරොත්තු වෙන්නේ...ඒ අතීත අපේ උරුමය අපේම ජාතිය විසින්ම විනාශ කරනවා...
@Eken1Nofficial
@Eken1Nofficial 2 жыл бұрын
ඕයි සහෝදරයා මට වට පිටාව ගැන කිසිම ඉවක්වගක් තිබ්බෙ නෑ.ෆෝන් එක ඇතුලින් ඔලුව දාලා මගෙ රට දිහා බලන් හිටියේ ස්කිප් කරේ නෑ එක තප්පරයක්.එලම මැරෙන්න කලින් මටත් බලන්නම යන්නම ඕනම තැන් ටිකක්.පට්ට,එල,ගැම්ම සහෝ.ආයුබෝවන්
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Yal Devi Train | ආපහු යාපනේ යමු | Colombo to Jaffna train #jaffnatravel
21:02
Breakfast at Ravana Ella, Sri Lanka w/@WildCookbook
17:01
Ashen Senarathna
Рет қаралды 166 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН