අඩි 7000ක් උස කඳු මුදුනක සැඟවුණු නැග්රක් ගම්මානය සොයා තනිව ගිය ගමනක් | Solo Hiker |

  Рет қаралды 474,418

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #solotraveler #nonperial #bakersbend
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/c...
I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
If you wish to support me through this journey join with me on Patreon
patreon.com/So...

Пікірлер: 1 100
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ලෝකයෙන් ඈත්වෙලා තියෙන සැඟවුණු ලෝක හොයාගෙන යන ගමන් මට දැන් හරියට හුරුපුරුදු වෙලා, ඒ තැන් වල තියෙන සොබාදහමේ සුන්දරත්වය වගේම ලෝකයෙන් ඈත්වුණු මිනිසුන්ගේ ජීවිත කතා හොයන එක ඇබ්බැහියක්ම වෙලා ඉතින් නැවතුණු තැනින් හුදෙකලා කඳවුරු රාත්‍රියක පහසත් සමග පසුදා උදෑසනම මම පිටත් උනේ ලංකාවේ අඩි 7000ක් උසින් පිහිටි කඳු මුදුනක දිවි ගෙවන හරි අපූරු ගම්මානයක් හොයාගෙන, මේ කතාව ඇතුලේ කියන්න දේවල් ගොඩක් තියෙනවා අන්තිම තත්පරේ වෙනකන් මේක නරඹන්න ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි , හැමදේම වචන නොකර රූපරාමු නරඹන්න ඉඩ හරිමින් මම නවතින්නම් මම - Solo Hiker Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U
@hirunilakmalihiruni2843
@hirunilakmalihiruni2843 Жыл бұрын
💚🌻
@damithabaeywardhana529
@damithabaeywardhana529 Жыл бұрын
ඒ මිනිස්සු එක්ක ගත්ත D short එක පට්ට👌❤😊
@rathnasirium21
@rathnasirium21 Жыл бұрын
❤solo දැන් පිස්සු වක්
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ජය ජය
@geethanjanakavidu1080
@geethanjanakavidu1080 Жыл бұрын
🍃💚
@DANU_DISSANAYAKA2003
@DANU_DISSANAYAKA2003 Жыл бұрын
දිනේශ් අයියයි ,මංසරන්නයි,සොලො හයිකයි තුන්දෙනාම සෙට් වෙලා video එකක් ගෙනවට කැමති කට්ටිය කෝ 🍃🍂😌♥️.... සොලොටයි ,මංසරන්නාටයි දිනෙශ් අයියටයි කියමුද ....❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මම ලෑස්තියි ❤💙🍃😊
@DANU_DISSANAYAKA2003
@DANU_DISSANAYAKA2003 Жыл бұрын
@@Ceylonsolohiker ඉදුනිල් අයියටත් කියන්න එහෙනම් 😌
@slgamingwadda-jd6nk
@slgamingwadda-jd6nk Жыл бұрын
The sailorth samaga
@oshandhananjaya1120
@oshandhananjaya1120 Жыл бұрын
නියම අදහසක් හොදේ 🎉🎉
@TheForeverTraveller
@TheForeverTraveller Жыл бұрын
Agree ❤
@Ishubawani
@Ishubawani Жыл бұрын
ඇත්තටම අපේ රට හිතා ගන්න බැරි තරම් කොච්චර ලස්සනද කියලා හරියටම තෙරුනේ solo hiker ගේ videos බැලුවට පස්සේ..❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💙❤😊
@mjgaming284
@mjgaming284 Жыл бұрын
ඇයි මං සරන්නා❤❤❤❤
@shani_worlds
@shani_worlds Жыл бұрын
ඒ මනුස්සයන්ට හරියට පඩියක් වත් දෙනවනම්...ලොකු පිනක්.රටට ආදායමක් ගෙන මනුස්සයන්ට ඔයිට වඩා සලකන්න ඔනෙ.බලන්න ඔනෙ.ඔයාටත් ගොඩාක් ස්තුතියි ඔය වගෙ තැන්වලට මෙහෙම හරි අපිව ගෙනියනවට...🙏🙏🙏.හැම තැනකදිම පරිස්සමට.බුදුසරනයි..💐💐💐
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි 💙🍃❤
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 Жыл бұрын
සබරගමුවේ ඉන්න අපිටත් ඉතිම් ආඩම්බරයි.සබරගමුව කොහොමත් ලස්සනයි අෑ..කොහොම උනත් අයියෙ කොහේ කොතන උනත් අඩුවක් තියනවමයි.සල්ලි,යාන වාහන,ඉඩකඩම් ,කෑම බීම ,සුවපහසුව හැමදේම තියන මිනිස්සු ළඟ සමහරවිට ඒ මිනිස්සු හොයන මානසික නිදහස ,සතුට නැතිවෙන්න පුළුවන් .හරියට කෑමක් බීමක් නැතුව ගොඩාක්ම දුෂ්කරතා එක්ක ජීවත් වෙන මේ නැග්රක් ගමේ අහිංසක මිනිස්සු ළඟ අර සල්ලි තියන මිනිස්සු ළඟ නැති මානසික නිදහස ,සතුට තියෙන්න පුළුවන් .ජීවිතේ කියන්නෙ ඒ හැමදේකම සංකලනයක්නෙ අයියෙ ..හැමදාම කියනවා වගේම කරන කියන හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .පරිස්සමට අයියෙ .බුදු සරණයි .🍃💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි නංගි ❤💙🍃
@kdgimhank
@kdgimhank 2 ай бұрын
අනිවාර්යයෙන් එ හැම මනුස්සයාම දුකින් ඉන්න්නැ කොහොමත් අනිවා මානසික නිදහස සතුට නගරේ ඉන්න අපිට වඩා එ මිනිස්සුන්ට උපරිමෙන් ඇති❤
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 2 ай бұрын
@@kdgimhank අනිවාර්යයෙන්ම .🤍
@ashini139
@ashini139 3 ай бұрын
පුදුම තරම් ලස්සනට ජීවිතේ විදිනවා අයියා. ඇත්තටම අයියගේ මේ වීඩියෝ එක නිසා මට ගොඩක් ආසයි මම වෛද්‍යවරියක් වෙලා පලවෙනි අවුරුද්දෙම මේ ගමට ගිහින් පුදුවන් තරම් මේ මිනිසුන්ට උපකාර කරන්න.. ස්තූතියි අයියේ මේ සුන්දර ගම්මානයේ තනි උනා මොහොතකට...💚🍃
@chanakaruwan8006
@chanakaruwan8006 Жыл бұрын
ඒ ජීවිත වලට දවසක හරියන්නම ඕනි. ඇත්තටම ඔයාගෙ මේ වීඩියෝ එක අවසාන වෙනකොට මගෙ ඇස් වලට කදුලු ආව ඒ වගේම අපේ රට පාලනය කරපු කරන මිනිස්සු ගැන වයිරයක් ඇතිවෙන්නෙ.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😢❤🍃💙
@Mk-jd9dx
@Mk-jd9dx Жыл бұрын
Mn ada thamyi ayiyage video ekak baluwe. Pattama ලස්සනයි. Jayen jayama wevaaa! Jesu pihityi! Aththtama lassana gamak. E මිනිස්සුන්ට hoda anagathyk labenna kiyala prarthana karanawa.
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
Travel vlogs කරන KZbinrs ලා ගෙන් මන් ආසම traveler කෙනෙක්....❤😊 . අපිට ඒ සංචාරය සුන්දර උනත්,එහේ ඉන්න මිනිස්සු පව්...පුදුම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ ඒ අය 😢
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මල්ලි
@abcabc8999
@abcabc8999 Жыл бұрын
මොන තරම් අගහිග කම් තිබුනත් මම නම් ගොඩක් ආසයි මේ වගේ පළාතකට බොහොම ස්තුතියි මේ වගේ සුන්දර තැනක් පෙන්නුවට ❤️❤️❤️
@dayaakurugoda5298
@dayaakurugoda5298 2 ай бұрын
ලස්සන පරිසරයක ජනතාවගේ කටුක ජීවිතය ලෝකයට පෙන්නුවාට ස්තුතියි .
@madushanideepika7546
@madushanideepika7546 Жыл бұрын
ලෝකය දකින්න ඉඩක් නැති ඒ අහිංසක හිත් වලට ලෝකය දකින්න ඉඩ හසරක් හදලා දෙන්න පුලුවන් නම් කොච්චර හොඳයි ද😢 😔❤
@kavirathnayake9587
@kavirathnayake9587 Жыл бұрын
අනේ දිව්‍යලෝකයක් වගේ හරිම ලස්සනයි මේ සුන්දර සොබාදහම් මාතාව. සුබ පතනවා අයියේ මේ වගේ විඩීයෝස් තව ගේන්න සොබාදහමත් එක්කම හෙමදාම ඉන්න වරදින්නෙේ නෑ කවදාවත්❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙😊
@ajithgamage4213
@ajithgamage4213 Жыл бұрын
මීට කලින් වීඩියෝ වල දැනුන සැනසීම මේකෙන් දැනුනට අන්තිම ටික මාර දුකයි. මම හිතන්නේ වත්තෙ ලොකු උන් ඒ මිනිස්සු න්ට උදව් කරනවට කැමති වෙන එකක් නැහැ.වත්තෙ වැඩට මිනිස්සු නැති වෙනව ලමයි ඉගෙන ගත්තම. ඒ උනාට කොහොම හරි උදව්වක් කරන්න. මේ මිනිස්සු ලමයි ට කොහොම උගන්වන්න වියදම් හොයාගන්නවද කියල හිතාගන්න බෑ
@chandrakumarakumarapeliara2479
@chandrakumarakumarapeliara2479 Жыл бұрын
BEST TRAVEL 💚 රටේ ජනතාවගේ දුක, සැප, අභිවුර්ධිය වෙනුවෙන් කැප වූ ජාතික රජයක් බිහි කරමු. 🧭 ජයවේවා !!!
@kavishkakusalkumara7333
@kavishkakusalkumara7333 Жыл бұрын
පළවෙනි ලයික් එක,ඒවගේම කමෙන්ට් එක මගෙන්...😁 බලාගෙන හිටපු වීඩියො එකක්...😍 ජය වේවා අයියෙ...පරිස්සමින් ලංකාවේ වටේම ඇවිදින්න...බුදුසරණයි අයියේ...❤️🙏
@nilminipathirana2144
@nilminipathirana2144 Жыл бұрын
කෙටියෙන් කිවුවොත් පුතා මේ ගැන පට්ටයි.නියමයි.අැස් වලට කඳුලක් නාවනම් එ්ක පුදුමයක්.ඔයාට බොහොම ස්තූතියි මේ ගමනට අපිවත් එක්ක ගියාට🙏❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@deepikanilanthi8465
@deepikanilanthi8465 Ай бұрын
මේ රටේ හුරන්කන එඋන් නැත්තම් ගහක් යට හිටියත් සනීපයි. ♥️♥️♥️
@Dilaweerasinghe
@Dilaweerasinghe 11 ай бұрын
Oya ape paththe aiye . Bekes bend witharak nemei thawa godak lassana than thiyenawa oyta balnna .eka dawasak madi .balangoda oya eka thanak withri 🌱🌱🥰
@dulanganarangodage7931
@dulanganarangodage7931 Жыл бұрын
ඒ මිනිස්සු එක්ක ඒ කතාබහ .. හරි සුන්දරයි.. ❤
@anushaopanayake2345
@anushaopanayake2345 11 ай бұрын
Great job👍 දැන් හැමෝම රට ඇතැරලා යන්න හදනකොට මේ රට ගැන ආදරයක් ඇතිවෙන විදියට විඩියෝ එකකින් හරි රට ගැන ආඩම්බරයක් ඇතිවෙන විදියට කටයුතු කරන එක ඔයාට ගොඩක් පිං ඒ මිනිස්සු විදින ඒ දුක එක මොහොතකට හරි නැති කරලා ඒ අහින්සක මිනිස්සුන්ගේ මුනට හිනාවක් ගේන එක මොනතරන් පිනක්ද ඔයාට ගොඩක් පින් මේ කරන දේට.... God bless u Budu saranai හැමෝටම❤
@udaradeshan2439
@udaradeshan2439 Жыл бұрын
අම්මෝ sir ගෙ videography Talent එක නම් ඇත්තටම ලස්සනයි Drone shot ටික එහෙම පට්ට
@ChandimaKumari-d3v
@ChandimaKumari-d3v 10 күн бұрын
ගඟක් ගලන්නෙ නිම්නයක් මැදින් මල්ලි. ඒක සානුවක් නෙමෙයි. ඔයාගෙ පැහැදිලි කිරීම් ගමන ලස්සන යි .බුදු සරණයි!
@ranjiththilak5766
@ranjiththilak5766 Жыл бұрын
ඔයාලට ස්තුතියි මේ සුන්දර පරිසරය තුළ මේ දුක් ගැහැට විඳින ජනතාවගේ ජීවිත සුන්දර වෙනවා නම් කොයිතරම් අගේද
@nawodiayoma
@nawodiayoma Жыл бұрын
Thank you අයියේ.. එයාලගේ දුක්බර කතාව අපිටත් පෙන්නුවට ❤
@Aathimz
@Aathimz Жыл бұрын
It's heartwarming to see how you connect with the communities and share their stories with such empathy and respect...we can see the sacrifices you've made to document these areas and the stories of the people living there... Your dedication to raising awareness is commendable...Your videos shed light on the resilience and beauty of these communities. I hope your efforts lead to positive change and support for those in need...🥺❤‍🩹
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u so much for ur comment ❤💙🍃
@Maverick-k2o
@Maverick-k2o Жыл бұрын
Commendable indeed. I am hooked on his and MS' videos. These boys from what I have read are university students or atleast MS. This guy has sacrificed a lucrative career as far as i know to teach rural children if i am not wrong. Back in our days we didn't have the resources to travel like this I wish only wish God gives back 20 yrs of my life to do what you do and try to change the world. Keep hiking son, hike hard. I bow my head to you guys.
@Maverick-k2o
@Maverick-k2o Жыл бұрын
@Harry Jayawardena @Stassania @Stassen
@shaheenuszaman5610
@shaheenuszaman5610 Жыл бұрын
Unbelievable 😮
@CarlyleFerreira
@CarlyleFerreira 3 ай бұрын
I as a armed service personal (retd) have been on duty in many up country estates & seen the difference of their lives compaird to our normal people.They live a life with just the bare nessities.But the video shown is something even I havent experienced & very enlighting, even to a person like me.These Estate PDs & SDs live a very comfortable life with all facicilities as I have cordinated during our duties, unrest periods.These estates make large profits as its shown in revenue satics but grudge to pay the rs.1700/= to the workers.Our government should take a stern step.I really enjoyed the video & beautiful drone footage keep it up son & all the best in your videos.Ps. its nice if the location is given in your videos,onec or twice.thks.
@chamodishshashiprabha
@chamodishshashiprabha Жыл бұрын
අපේ රට කොයි තරම් ලස්සනද🥺 අයියට ගොඩක් ස්තූතියි,පින් අපට ලගා වෙන්නවත් බැරි සමහර තැන් අපට පෙන්නනවට. මගේ රට මෙච්චර ලස්සනද කියලා දැනගත්තේ ඔයාගෙන් අයියේ. කවදාම හරි ඔයා වගේ ඇවිවින්න ආසයි නිදහසේ❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@maheladamsara843
@maheladamsara843 Жыл бұрын
අපිත් ගියා දැන් සති තුනකට විතර කලින් අපෙන් එක බයික් එකකට 500යි ගත්තෙ කාර් වලට ඒම 1000යි කිව්වා. යද්දි ගිය එක බයික් එකක ඇණයක් ඇනිලා පැච් එකක් ගියා පහල ගේට්ටුව ගාව ඉදන් කිලෝ මීටර 6ක් වගේ උඩදි රෝදෙ ගලෝලා ආපහු පඹහින්න ටවුමට ගිහින් හදන් ආවා එක බයික් එකක.ඒ බයික් එක කැඩිලා ඉද්දි පොඩි කොල්ලො දෙන්නෙක් කඩේට ගිහින් ගෙදර යනවා නැවතිලා අපිත් එක්කත් හිනා වෙලා කතා කලා.ඉතින් ඒ මිනිස්සු හදිස්සියකට කඩේට යන්නත් එච්චර දුරක් යන්න ඕනි.කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන් තැනක් උනත් කොච්චර දුකක් විඳිනවද ඒ මිනිස්සු. ඒත් මේ වීඩියෝ එකේ අර පොඩි කෙල්ලගෙ හිනාව කොච්චර අහිංසක සතුටුදායක හිනාවක්ද? කොළඹ හිටියට වඩා ඒ නිදහස සතුට කොහොම දැනෙනවා ඇතිද? මාරයි මෙහෙමත් මිනිස්සු ජීවත් වෙනවා. අපිත් බේකර්ස් බෙන්ඩ් ලගට යද්දි 3 වගේ උනා. ආපහු එද්දිත් බයික් එකේ ඒ රෝදෙම පැච් එකක් ගියා 5ට විතර මගදි. ආපහු පහලට ගිහින් හදාගෙන එලියට එද්දි 7.30 විතර උනා.අම්මෝ ඒකත් මාරම අත්දැකීමක්. අයියගෙ වීඩියෝ එක බලද්දි ආපහු මතක් උනා සිද්ධිය 😅. නියමයි අයියෙ මේ වීඩියෝ එකත් ගැම්මක් හැමදාම වගේ. පරිස්සමෙන් තෙරුවන් සරණයි ❤🥰🍃
@indumathisilva6645
@indumathisilva6645 Жыл бұрын
ලස්සනයි .hari ලස්සනයි a.hamotama Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න දෑතට සවි ලැබේවා .ඔයාට ath.budusaranai jaya
@MotivationstorY995
@MotivationstorY995 Жыл бұрын
මාත් ලගදිම යනවා මෙහෙම උදවු කරන්න. තාම 19යි.🧠💸🥺
@sihinadeshaya-
@sihinadeshaya- Жыл бұрын
මම ලංකාව ගැන දැකපු ලස්සනම වීඩියෝ එකක් මේක...මේ ලංකාවෙද කියල හිතුනා....ඒ වගේම ඒ ලස්සන අතරින් ජීවිතේ හොයන මිනිස්සුන්ගෙ කටුක ජීවිත කතාව මොහොතකට අපේ කරගත්තම දැනෙන අපහසුතාවය කියාගන්න බැරිතරම්...ඒත් ඒ මිනිස්සු ඒ ජීවිතය අත් නොහැර ජීවත් වෙනවා...අපිට වගේම ඒ මිනිසුන්ටත් හීන ඇති.😢
@isururathnathunga7725
@isururathnathunga7725 Жыл бұрын
ලස්සන ගම්මානය ක් 💚⛰️ ජිවත් වෙන මිනිස්සු පව් 🥺 හැමදාමත් වගේ වෙනස් ම ව්ඩ්යො එක ක් බුදු සරණයි solo 🖤
@Damith-c4f
@Damith-c4f 7 ай бұрын
නැග්‍ර්ක් එක මනුෂ්‍යත්වයෙන් ධනවත් මිනිස්සුන්ගේ කොටසක් ඉන්නේ ගරුත්වය උපරිමයෙන් දෙන මිනිස්සු. ඒත් තිබෙන පහසුකම් අවම මිනිස්සු❤
@nirmalajayasinha2254
@nirmalajayasinha2254 Жыл бұрын
Parissamen budusaranayi daruwo api nodakka thanak baluwa oya nisa godak ස්තුතියි puthe
@ashendeneth
@ashendeneth Жыл бұрын
@Trip pisso ❤️ @මං සරන්නා ❤️ @Solo Hiker ❤️ ආසම තුන ❤️😍
@GhostHunters-y5c
@GhostHunters-y5c Жыл бұрын
The true traveler who knows the true heart of people loves you brother
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 9 ай бұрын
පරිසරය ලස්සන උනාට ලයින් ජීවත හරිම දුක්බරයි...😢😢කොහෙත් ....
@TravelWithAkS469
@TravelWithAkS469 Жыл бұрын
මේව පෙන්වන්නඕන ලොක්කොන්ට පවු අසරණ මිනිස්සු ලස්සන උනාට විදින දුක
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 9 ай бұрын
ඔයා අර දෝනිත් එක්ක ගත්තු ෆොටෝ එක හරිම ❤❤ලස්සනයි..
@rajithabandara6374
@rajithabandara6374 2 ай бұрын
හරිම ලස්සනයි ....මිනිස්සුන්ගෙ ජීවිත හැර සියල්ලම.
@STUNT_BOYS_official
@STUNT_BOYS_official Жыл бұрын
මමත් බලන්ගොඩ ඔය වත්තෙ ගේට්ටුවෙන් ඉස්සර යන්න දුන්නෙ නෑ අපි බලෙන් වගෙ රන්ඩු වෙලා ඉස්සර ගිහින් තියනවා 😂 ඔය වත්තෙ ෆැක්ට්‍රියෙ ලොක්කො ගැන නම් කතා කරලා වැඩක් නෑ පුදුම ලොකුකමක් තියෙන්නෙ 😑 ටිකට් එක 1000 නම් හොදටම වැඩී 😑 උන් එකෙනුත් ගසාකනවා 😑💔 පරිසරය කොච්චර සුන්දර උනත් මේ මිනිස්සු කොච්චර දුකක් විදිනවද 💔🥺
@wijerathnakns251
@wijerathnakns251 Жыл бұрын
ජේ.ආර් . ගේ කාලෙදී අක්කරය 1.60 ට 99 අවුරුදු බදු අරගත්තු වත්තක් ද කොහොම උනත් මිනිස්සු ගෙන් මේ විදියට සල්ලි ගන්න මොකටද ආණ්ඩුවක් . කවුරු හරි දියවන්නා කුමරෙක් ඉන්නවා ඇති .
@anuruddhachamika5918
@anuruddhachamika5918 Жыл бұрын
2002 ගියා උඩටම ලොකාන්තයටම පයිම්ම නන්පේරියල් වලට බස්එකේ ඉඳන් නැග්රැක් එකේ හිටයා පව් අහිංසක මිනිස්සු. ස්තුතියි මල්ලි.
@rayaninithya7469
@rayaninithya7469 Жыл бұрын
"මගේ මව්බිම කොච්චර ලස්සනද..සුන්දරද" ❤❤
@SoundOfmyworld
@SoundOfmyworld Жыл бұрын
මිනිසුන්ගේ සැබෑ හදවත හඳුනන සැබෑම සංචාරකයා ❤❤ ආදරෙයි මල්ලි ඔයාට
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ආදරෙයි ❤💙🍃
@theory6996
@theory6996 Жыл бұрын
@@Ceylonsolohiker ඉස්කෝලේ ළමයි ගානයි,කීය වසරට වෙනකම් තියෙනවද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද,දන්න වෙන කෙනෙක් හරි කමක් නෑ
@ZozoYT-but22
@ZozoYT-but22 Жыл бұрын
Ethakota tripal hiker wenawa😂😂😂😂 ne
@dileepasuranga2188
@dileepasuranga2188 Жыл бұрын
සොඳුරු වීඩියෝ එකක්. මේක බැලුවහම මාව නැවත අතීතයට ගියා. අපි සබරගමුව කැම්පස් ඉන්න කාලේ (1997-2000) මේ පාර දිගේ Horton Plains වලට දෙපාරක් ගිහිල්ලා තියෙනවා. බදුල්ල ප්‍රධාන පාරෙන් Nanperial Estate එකට හැරෙන තැන ඉඳලා පයින් Worlds End එක ලඟට එන්න පැය 6 ක් වගේ යනවා. ආයෙත් එනකොට රෑ වෙන හින්දා පයින් Ohiyata ගිහිල්ලා Train එකෙන් Haputale ට එනවා. එතන ඉඳලා Belihuloya ට බස් එකේ එනවා. ඔය පාර දිගේ ඇවිදන් යනකොට එන feeling එක මාරයි ❤️. වෙනම ලෝකයකට ගියා වගේ. ඔය කඳු දකින කොට හදවත පෑරෙන අත්දැකීමකුත් තියෙනවා. ඔය පැත්තට සුලඟ සහිත පායන කාලයක් එනවා. හුලං එන්නේ සද්දෙත් එක්ක. අනේ ඉතින් ඒ කාලෙට කව්රු හරි ඔය කඳු වලට ගිනි තියෙනවා. රෑට බැලුවහම පේන්නේ පහන් වැටියක් දල්වලා වගේ. ගස් පිච්චෙන ගඳ හුස්මට එකතු වෙනවා. උදේට නැගිටලා බැලුවහම මුලු කන්දම අලු වෙලා 😢. ඔය කඳු වල තණ බිම් වගේ පේන්නේ කාලයක් තිස්සේ එහෙම ගිනිතියපු තැන්. අතරින් පතර හානි නොවූ වන ගහන තියෙනවා. මේ විස්මිත පරිසර පද්ධතිය අපේ ජීවිත වගේම රැකගත යුතුයි. මේ වතුවල මිනිස්සුන්ගේ ජීවිත නම් එදා වගේම තමයි. අලුතෙන් ලැබිලා තියෙන්නේ Electricity ව්තරයි. ස්තුතියි Solo Hiker👍 මාව අතීතයට යැව්වාට ❤️.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
වෙනස් වෙනවනම් එහෙ ගොඩක් දේවල් තියෙනවා අයියා ❤❤
@nilukagunawardhana3335
@nilukagunawardhana3335 Жыл бұрын
අපිත් සබරගමුව සරසවියේ ඉන්න කාලේ ගියපු සුන්දර ගමනක්... මේ තරම් හොදට පාර තිබුණේ නැහැ කොට උඩිනුත් බස් එක ගියා.....
@C424c424
@C424c424 Жыл бұрын
බලන අපිට පට්ට උනාට ඒ පැත්තෙ ජීවත්වෙන මිනිස්සු ගෙවන්නෙ කටුක ජීවිත..😢😢😢
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව්
@natureshaven-i8i
@natureshaven-i8i Жыл бұрын
තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන නිදහසේ ජීවත් වෙන මිනිස්සු මොනව උනත් ඒ අය සතුටින් ඉන්නවා😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
ඒ ගමේ අය ලඟටම හොයාගෙන ගිහින්, ඒ අයගෙ කතාව අප ඉදිරියට ගෙනත්, අපටත් හිතන්න යමක් ඉතිරි කරනවා. ඇත්තටම ඔයා කරන මේ සේවය හදවතින්ම අගය කරනවා මල්ලී. පරෙස්සමින්, දෙවි පිහිටයි ඔයාට.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි අක්කා ❤💙🍃
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
උදව්වක් කරන්න විදිහක් නැති එක ලොකු ප්‍රශ්න යක් නේද
@kantikanti9156
@kantikanti9156 Жыл бұрын
ana kollo parissamin ciyalu davi phitai mamanam palamu watawata ma baluwamai oyalata godak pin
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U
@imthisallay7028
@imthisallay7028 Жыл бұрын
අයියේ ඔය වගේ දුෂ්කර ගම්මානයකට යනකොට අපිට ඒ කට්ටියට උදව්වක් කරන්න බැරිද... පොඩි අදහසක් එහෙම ඔයා යනකොට අපි කට්ටිය කීයක් හරි එකතුකරල හරි නැත්තම් මොනව හරි අරන් යන්න දෙන්නම්... අයියට back up support එකක් දෙන්නත් පුලුවන් බඩුබාහිරාදිය අරන් යනවනම්.... මොකද අපි සෙට් එක යද්දීත් මොනව මොනව හරි අරන් යන්ව ඔය වගෙ පැති වලින් යද්දී දීලා යනව එ පවුල් වලට .... try ekak denna ❤
@jalaldeenazmi8055
@jalaldeenazmi8055 2 ай бұрын
Yes❤❤❤❤❤❤
@pasindu4068
@pasindu4068 Жыл бұрын
24:45 පොඩි කාලෙ ආසාවෙන් බලපු ''හෙයිඩි'' ෆිල්ම් එක මතක් උනා මේ දරුවගෙ කතාව ඇහුවම🥺🥺. අයියත් බලල තියේ නේද ඒ ෆිල්ම් එක❤❤.
@nipunshalinda9352
@nipunshalinda9352 Жыл бұрын
නිදානයක් උඩ හිගාකන ජාතියක් කියන කතාව සහතික ඇත්ත සංචාරක කර්මාන්තය අතින් No 1 රට දියුනු කරන්න බලදාරීන්‍ට උවමනාවක් නෑ.සල්ලි හම්බකරන් නිකන් ඉන්නවා.😢
@ruwansenadeera6680
@ruwansenadeera6680 Жыл бұрын
අනිවාර්යයෙන් අපේ රට තරම් ලස්සන රටක් තවනෑ. ඒකට වගකිවයුත්තෝ ගැන කතා කරලා වැඩක් නෑ. මේ රටේ දේශ....##** තමා රට විනාශ කරේ. අපේ රටේ තියෙන සම්පත දියුනු කරානම් වෙන රට වල්වල ට, අපි කඩේ යන්ට ඕනි නෑ.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😢😢
@honorhuawei3574
@honorhuawei3574 Жыл бұрын
ඔව් එක ඇත්ත
@jagathlokuliyana468
@jagathlokuliyana468 Жыл бұрын
මේ ලස්සන රට විනාශ කළේ දේශපාලුවො තමයි..
@SLKhonshu
@SLKhonshu Жыл бұрын
@@jagathlokuliyana468 කවුද උන්ව පත්කරලා යැව්වෙ
@nilushan1464
@nilushan1464 Жыл бұрын
අහම්බෙන් හම්බවුන ජීවිතේ දැකපු ලස්සනම වීඩියෝ එකක්❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@menakaeldeniya793
@menakaeldeniya793 Жыл бұрын
ඒ කොළ පාට...💚💚 කොයිතරම් travel කරන අය හිටියත් ඔයා තමයි best traveler...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤💙🍃
@nethmikaushalya6596
@nethmikaushalya6596 Жыл бұрын
ජීවිතේ විඳින්න කියාදෙන ,කියාදුන්න සොඳුරු මිනිසෙක් 😊❤ අනිත් කෙනා මං සරන්නා 😊❤ ඉගෙන ගන්න වයසේ ඉන්න අපි වගේ අයට ඔයාලා දෙන්නා හොඳම motivation එකක් 💯💖
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@bernardanthony7378
@bernardanthony7378 Жыл бұрын
මේ අයගේ ඉතිහාසය හරිම වේදනා කාරියි.අවුරුදු දෙසීයකට ප්‍රතම ඉන්දියාවේ කටුක ගම්මානවල ජීවත්වූ මිනිසුන් ව සුදු පාලකයන් විසින් ගම් වටලලා බලෙන්ම අත්වලට මාංචු දානව.ඒ මාංචු කුට්ටම ගලවන්නෙ මේ වත්තට ඇවිල්ල.ඒ අයගේ ඉතිහාසය හරිම වේදනා කාරියි.තවත්ම ජීවිත ඒ විදිහමයි.මේව මොනතරම් අපරාදද.මේ තත්වය වෙනස් විය යුතුයි.තොන්ඩමන්ලා බිලයන පතියන්.හරිම දුකයි මේ අය ගැන.ඔයා සංවේදී දරුවෙක්.ස්තූතියි පුතේ ඔයාට.
@jalaldeenazmi8055
@jalaldeenazmi8055 2 ай бұрын
Me rate inna ema purawesiyekma nayagethi me minissunta .kochchara videsa vinimaya hambakarala deela ethida
@palithaliyanage1075
@palithaliyanage1075 23 күн бұрын
Very nice video Thanks Solo share with us.
@chamayadeemanthika1485
@chamayadeemanthika1485 Жыл бұрын
මේ ගමේ ඉන්න මිනිස්සුන්ට උදව්වක් කරන්න පුළුවන් නම් වටිනවා.වෙනදා වගේ ම අදත් video එක සුපිරි ...ජය වේවා... අයියෙ❤🔥👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි ❤💙🍃
@SLKhonshu
@SLKhonshu Жыл бұрын
ඇත්ත මහජන ආණ්ඩුවක් ආවොත් විතරක් තැන වගේම ජීවිතත් ලස්සන වෙයි මේ රටේ මිනිස්සුන්ගෙ ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😑😑
@ranjithkumara78
@ranjithkumara78 11 ай бұрын
මහජන ආන්ඩු????????😢😮😅😅
@SLKhonshu
@SLKhonshu 11 ай бұрын
@@ranjithkumara78 ඇයි ?
@jalaldeenazmi8055
@jalaldeenazmi8055 2 ай бұрын
ONLY HOPE NPP❤❤❤❤❤❤❤
@IshanDhanushka-ho8zl
@IshanDhanushka-ho8zl Жыл бұрын
මන් කැමතිම hiker තමා soloo.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@kadimai7717
@kadimai7717 Жыл бұрын
වංගුවෙ හිටි සෙට් එක ඔයාව අදුරගත්තද දැක්ක සැනින් 😇
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව්
@nadunsvolgs360
@nadunsvolgs360 Жыл бұрын
අයියා කොහොමද මේ තැන් ගැන හොඳටම දන්නේ කියන්නකෝ අයියේ. පොත් කියවලාද?❤❤❤❤
@kaushilapramodani392
@kaushilapramodani392 Жыл бұрын
මේ vedio එක බලන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ අයියේ.. bakers bend එකට ගියාට ගමට යන්න පුලුවන් වුනේ නෑ අපිට.. ගමේ ලස්සන වගේම ඒ දුක්බර කතාව අයියගෙ vedio එකෙන් අපි ගියා වගේම දකින්න පුලුවන් වුනා..💚 බුදුසරණයි. පරිස්සමින් අයියේ.❤️🌼
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි ❤💙🍃
@isurumadhushan8990
@isurumadhushan8990 Жыл бұрын
කුරුල්ලෙක් මොනතරම් ලස්සනට ලෝකය දකිනවා ඇතිද❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃
@Moonboy-r4v
@Moonboy-r4v 4 ай бұрын
මිනිස්සුන්ට පෙන පාටට සත්තුන්ට පෙන්නෙ නැ😶❤️
@upulmak5037
@upulmak5037 2 ай бұрын
එත් ඌට මේ සුන්දරත්වය වෙනසක් නැතුව ඇති
@kalanaviraj7540
@kalanaviraj7540 Жыл бұрын
මේ දෙමළ මිනිස්සුන්ව ආපහු තමිල්නාඩුවට යවා ඔවුන්ගේ ජනතාව එක්ක සතුටින් ජීවත් වෙන්න ඉඩ සලසා දෙන්න රජය ක්‍රියා කළ යුතුයි. ඉස්සර තමිල්නාඩුව දියුණු නැති නිසා රැකියා සොයාගෙන මොවුන් ආවේ. දැන් තමිල්නාඩුවේ රැකියා ඕන තරම් තියෙනවා .🙏
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
අනිවාර්යයෙන් .
@Etoile576
@Etoile576 3 ай бұрын
ඇත්තටම කළ යුතුයි. ලංකාවේ ඉතාම සුන්දර පළාත් මේවා. කාලකණ්ණි සුද්දෝ සිංහලයින්ව එලවලා මේ ඉඩම් අල්ලාගෙන තියෙන්නේ.
@jalaldeenazmi8055
@jalaldeenazmi8055 2 ай бұрын
Tamil naduwe me minissunta salakanne komath nidase jeewath wenda be me minissunta srilankawa godak hondai e giyoth me minissunwa refugee detention camp wala danawa meka mama dekapu deyak 😂😂😂😂😂😂😂😂😂
@ashasewwandi8301
@ashasewwandi8301 2 ай бұрын
දේශපාලුවෝ මේ ගම ගැන කිසිම උනන්දුවක් නෑ , මොකද මෙහෙ ඉන්නෙ පවුල් 40ටත් අඩු ගාණක්, ඉතින් චන්ද කීය්ද හම්බෙන්නේ, ඒ නිසා මේ ගමට එන්නෙත් නෑ උන් මේවාට වියදම් කරන්නෙත් නෑ , උන්ට ඕනේ චන්දයි උන්ගේ සුඛෝපභෝගි ජීවතයි විතරයි 😢
@roshanipriyangika5322
@roshanipriyangika5322 Жыл бұрын
ඔයාගෙ videos කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නැ අයියෙ 💚 මානසික නිදහසට හොඳම බෙහෙතක් තමයි travel කරන එක 😊❤ ලංකාවෙ මෙවගෙ තැන් තව කොච්චර ඇතිද අනෙ 🍃 මාත් කැමති මෙවගෙ දවසක travel කරන්න 👣 Thank you අයියෙ මෙහෙම videos අපිට අරන් එනවාට ☺️ පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියෙ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
මේ අයට මොනාහරි උදව් කරන්න පුලුවන් විදියක් හැදෙනවානම්.ආර්ථිකය හදාගන්න පුලුවන් විදියට ..දරුවන්ගේ ආනාගතය මීට වඩා ලස්සන වෙයි.හැමදාම එකම තැන ඒ ජිවිත.අපිට ඕන මේ වගේ නිදහසේ ජීවිතයක්..ඒත් ඒ ජීවිතේ තියෙන අය දුකින්..🥺 මෙයාලා කරන සේවයට සදාරන මුදලක් ලැබෙන්නම ඕන.එ ටිකම ඇති වෙන මොකුත් ඕන නෑ.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් 😢💙🍃❤
@jayanthasampath4007
@jayanthasampath4007 Жыл бұрын
ස්වයං රැකියා ඇති කරල මේ වගේ තැන් වලට උපරිම සහයොගය දෙන්න
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
අපේ රට මොන තරම් ලස්සන ද.ස්භාව දහම වගේම ලස්සන හදවත් එක්කම.❤️.ඩ්‍රෝන ශොට් ටික මාර ලස්සනයි ❤️.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@asankaranjan2826
@asankaranjan2826 Жыл бұрын
උබ වගේ හිතන උන් හරීම අඩුයි සහෝදරයා මේ රටේම ඉදගෙන මේ රට ගොඩදාන්න ඕන කියන් මිනිසුන් අතේ ඇගිලි ගානට මාත් එහෙම මනුස්සයෙක් වෙච්ච එක ගැන මාරම සතුටුයි අපි මේ විදිහටම මේ මිනිස්සු නගා සිටවමු ජය වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 🇩🇪 🇱🇰👍🏾👍🏾SRI LANKA IS BEST COUNTRY IN THE WORLD 🇱🇰🇱🇰👍🏾
@Randunuboy
@Randunuboy Жыл бұрын
සොභාහදහමේ මිතුරා....💓📷☘️ අයියේ මම ඔයාට whts app ekt mss ekak damma❤😌🫂
@SheharaKavindiRathnayake
@SheharaKavindiRathnayake Жыл бұрын
Niyamaii Aiyee තවත් මේ වගේ ලස්සන තැන් හොයන් ලස්සන ගමනක් යමූ🖤✨
@user-sv7cx5pq.
@user-sv7cx5pq. Жыл бұрын
සුන්දරත්වය පිරුණු තැනක කුමන හෝ අඩුපාඩුක් තියෙනවා.ඒ කොච්චර අඩුපාඩු තිබුණත් මිනිස්සු සතුටින් නිදහසේ ඉන්නවා. ඇත්තමයි මටත් ඒ ගමේ ඉන්න තිබුණනම් කියලා හිතුනා.........යන තැන පරිස්සමෙන් යන්න......තවත් ලස්සන දේ අරන් එන්න.බලන් ඉන්නවා......බුදු සරණයි.....🌿🍃💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@benedictasirvadham4342
@benedictasirvadham4342 Жыл бұрын
E aya nidahase neve jeewath venne ....
@Tharuka-f7c
@Tharuka-f7c Жыл бұрын
කොච්චර දුකක් විදිනවද එ අහිංසක මිනිස්සු මන් නම් කියන්නේ එයාල කසාද බැන්දට කමක් නෑ ලමයි හදන්න හොද නෑ මොකද මේ දුක විදින්න වෙනවනේ එ අයත් මේ වගේ දුශ්කර තැන් වල ඉපදුනොත්
@NuwanGamage-pf2cl
@NuwanGamage-pf2cl Жыл бұрын
නොන්පෙරිල් ලස්සන වගේම තමා ඔය මිනිස්සුන්ගේ කතාව ගොඩක් දුශ්කරයි..දැන් ටිකක්වත් පාර හොදයි..මීට අවුරුදු ගානකට කලින් ඔහොමවත් ඔය පාරේ යන්න බෑ....ඒ උනාට සබරගමු පලාතේ සංචාරක ආකර්ෂණීය බව වැඩිම ප්‍රදේශය මේ...ඔය පැත්තෙන් හොර්ටන් තැන්නට පහසුවෙන් යන්න පුලුවන්(දැන් මාර්ගය වහලා).ඇල්ල වගේ දියුනු කරන්න පුලුවන් පැත්තක්...ඒත් බලදාරින්ගේ කිසි වැඩපිලිවෙලක් නැති නිසා නිදානයක් උඩ හිගා කනවා...
@donmudit2257
@donmudit2257 Жыл бұрын
Bus eke kochra durata yanna puluwan da
@NuwanGamage-pf2cl
@NuwanGamage-pf2cl 11 ай бұрын
නොන්පෙරිල් ස්කෝලේ ගාවට බස් ඵක යනවා@@donmudit2257
@TubersGV
@TubersGV 8 ай бұрын
උස කදු මුදුන් වල මිනිස්සු තාම දැකලවත් නැති තැන් මොන තරම් ඇතිද ඒවගේ තැන් වල තියෙන ගහ කොල කවුරු හිටවන්න ඇත්ද ඒ පරිසරය සොබා දහම ගැන හිතා ගන්නවත් බැ… ඇත්තටම කව්රු හිටවලාද ඒ ගහකොල
@suniljayakody7425
@suniljayakody7425 Жыл бұрын
in 1976 I was a trainee superintendent. according to experience after they obtained theirs wagers or salary they don't report for duty about three or more days. After finishing money they come for work and obtain their weekly food ration on loan basis. during said three or four days production is lesser and wastage is also there. hence the higher official of the company don't give education to the girls n boys and always try to maintain the pooverty among the works. සිංහල people don't like to labourer work. hence සුද්දා ඉන්දියාවෙන් දමිළ කම්කරුවන් ගෙනාවා. ලමයින් ඉගෙන ගත්තහම වත්තට කම්කරුවන් කෝ. ඉදිරියට කම්කරුවන් හිගයක් ඒවි.
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
පට්ට හොර දේසපාලුවෝ බලාපියව් මේ අහිංසක මිනිස්සු දිහා ඔව්න්ට යමක් කරන්න
@ZanTax_
@ZanTax_ Жыл бұрын
#Solo_Hiker ට ආදරේ අය කෝ ❤
@udithaaloka2725
@udithaaloka2725 Жыл бұрын
@chamalirumesha27
@chamalirumesha27 Жыл бұрын
ඒ පරිසරය තුළ තියෙන සුන්දරත්වය කියන්න වචන නැ ඇත්තටම 💚🍃 ඒත් ඒ අහිංසක මිනිස්සු ගැන දුක හිතුනා..😢 ඔයාට මේ වගේ සුන්දර තැන් හොයාගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@nadishasewwandi349
@nadishasewwandi349 Жыл бұрын
"දුශ්කරම තැන් ලස්සනයි"🍃🌼 ජීවිතේ කටුකයි 💔
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
මේ රට රැකගන්න පුළුවන් නම් පට්ටම සුන්දරත්වයක් තීන්නෙ...දවසක අනිවාර්යයෙන් යන්න ඕනෙ කියල හිතුන තැනක් 🥺❤️🍃🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@indikasilpessaragedara-dj4oy
@indikasilpessaragedara-dj4oy Жыл бұрын
ගණන්කාර solo hiker😙❤️ 2023 rivition කොල්ලෙක්😜💗🌻
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
වැඩ වැඩ
@indikasilpessaragedara-dj4oy
@indikasilpessaragedara-dj4oy Жыл бұрын
@@Ceylonsolohiker Hee🙃❤️‍🔥
@dulanchinthana2964
@dulanchinthana2964 Жыл бұрын
ඔයා යන තැන් හරිම ලස්ස්නයි ... එ වගෙම වටිනව ඔයා මේ මිනිස්සු එක්ක කතා කරල ඒ මිනිසු ගෙවන ජිවිතය ලොකෙට පෙන්නන එක💗👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි 💙❤
@hirunilakmalihiruni2843
@hirunilakmalihiruni2843 Жыл бұрын
මේ පරිසරයේ තියෙන ලස්සන කියන්න වචන නෑ.. හැබැයි ඒ පරිසරයේ ලස්සන වගේ ඒහේ ජිවත්වෙන මිනිස්සුන්ගේ ජිවිතේත් ගොඩක් ලස්සන උණා නම් ඒ මිනිස්සුත් නිදහස් ජිවියක් ගත කරනවා ... 💚🌻🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් 😢
@BELLA-VITA-ITALIA
@BELLA-VITA-ITALIA Жыл бұрын
kzbin.info/www/bejne/gl6nfYybZbKhY9ksi=qt7Nn6K_6MGdngNn
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Thank u මල්ලි ලස්සනයි video akha. Paw a අසරණ මිනිස්සු ayalata ජීවිතය විඳින්න තියනවා nam neyda😔😔🇦🇪🇱🇰
@theshanikaushalya3277
@theshanikaushalya3277 Жыл бұрын
ලංකාවේ අපි නොදන්න සුන්දර තැන් කොච්චරක් තියෙනවද..❤ඒ වගේම මේ වගෙ නොදියුනු ගම්මානවල ජීවත් වෙන අසරණ මිනිසුන් කොච්චර ඇතිද😢
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😢😢
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
Gඒ මිනිස්සුන්ගෙ ජීවිත ගැන අහනකොට පරිසරේ ලස්සන මොකට කියල හිතුණා.අපේ පාර්ලිමේන්තුවෙ අය හෙලිකොප්ටර් වලින් ගමං යන එකේ මේ පැතිවලටත් ඇවිත් මේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරිද😅සාමාන්‍ය මිනිහෙකුට ගිහින් උදව්වක්වත් කරන්නවත් පුළුවන්ද ඉන්න තැන බලනකොට.ගොඩක් ස්තුතියි මෙවැනි දුශ්කර ගමනක් ගිහින් විස්තර දුන්නට...
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 Жыл бұрын
මේ episode එක එනකන් හරි ආසාවෙන් බලන් ඉදියෙ . ඒ තරමටම රසවත් . Solo hiker නම් ඉතින් ආයෙ මොකක් උනත් බලනවා ඉතින් ජය වේවා අයියෙ ඔයාට ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම මලයා 🍃💙❤
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
සුන්දර හැමදෙකම දුක්බර කතාවකුත් තියෙනවා නෙද...😑
@traveleranjana
@traveleranjana Жыл бұрын
අපේ රට ගොඩක් ලස්සනයි ආඩම්බරයි අපේ රට ගැන හැබැයි පසුතැවීමක් එක්ක දුකයි ඒ ඒ පලාත්වල මිනිස්සු ගැන අපිට සුන්දර නිවාඩුවක් සංචාරයක් වෙන ඒ පරිසරය එයාලට ගොඩක් කටුක අත්දැකීමක්. THANK YOU solo hiker මේ දේවල් අපිට පෙන්නනවට 🌿🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@drdjanthony
@drdjanthony Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගේ video එක. ලොකු සේවයක් ඔයාල කරන්නේ. ඔන්න මමත් subscribe කළා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ගොඩක් නෑ මම තනියෙන් මේ හැමදේම කරන්නේ ❤💙
@saranginimeshika3085
@saranginimeshika3085 Жыл бұрын
කියන්න වචන නෑ,හරි දුකයි. මේවගේ දෙවල් අපිට පෙන්වන්න තවත් ශක්තිය ලැබේවා 🙏
@ashiniprasadi7872
@ashiniprasadi7872 Жыл бұрын
ලංකාවේ හොදම හයිකර් ඔයා තමයි සෝලෝ...❤
@thilinajayathunga8574
@thilinajayathunga8574 Жыл бұрын
ටිකට් එක 1000 ක්‌ උනාට කමක් නෑ ඒ මුදලින් බාගයක් මේ මිනිස්සුගේ සුබසාදනය යොදවන විදිහේ වැඩ පිළිවෙලක් වෙනවා නම්... 🤔
@sarojalakmali2876
@sarojalakmali2876 Ай бұрын
Kiyala wedak ne😢😢
@mangalamadhusanka202
@mangalamadhusanka202 Жыл бұрын
ඇත්තටම මිහිපිට තියෙන දිව්‍ය ලෝකයක්.. 😮 ඒත් එහේ ජීවත් වෙන මිනිස්සුන්ටත් ඒක දිව්‍යලෝකයක් උනා නම්. ❤
@uwanirajapaksha3275
@uwanirajapaksha3275 Жыл бұрын
නරඹලා විඳින්න සුන්දරයි.....ඒත් එහි නැවතුන ජීවිත දුෂ්කරයි....පව් ඒ මිනිස්සු.වටපිටාව ගැන සතුටක් වගේම ඒ මිනිස්සු ගැන දුකක් දැනුනා.
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
පුතා ඇත්තටම මේ වීඩියෝ එක ගැන ස්තුති කරන්න වචන මදි ඉතින් අදහස් දැක්වීම ටිකක් පරිස්සමට ඉවසීමෙන් ඉදිරියට යන්න ඕන ඔබ අපේ රටේ හැටි දන්නවනෙ😃 ඕක බලන්න යන මිනිසුන් ගේ මුදල් එකතු කරලත් පුළුවන් ඇති ඒ මිනිස්සු න්ට යම් පහසුකම් දෙන්න. ඒ පාලක මහත් යල ඊළඟ භවය ගැන මොනවත් දන්නෙ නැ ඊළඟට වතු නිවාස එයාලගෙ නිවහන වෙවි☺ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් ශක්තිය දැයේ දරුවන් ට ලැබේ වා! ජයවේවා!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත 😢
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 100 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 22 МЛН
❄️SOUNDS OF A BLIZZARD STORM (Sleep, Relax, Or Read)
3:46:22
Relax Me TV
Рет қаралды 4 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 100 МЛН