නිල් දිය පොකුණේ සැඟවුණු රහස් සොයා | Exploring an underworld kingdom Sri Lanka | Nil diya pokuna |

  Рет қаралды 96,145

Solo Hiker

Solo Hiker

Жыл бұрын

#nildiyapokuna #rawana #cave #solohiker
ලංකාපුරයෙහි නොයෙක් තැන් වලින් මතුවූ උමං මාර්ග ගැන යම් යම් කතා කීපයක් ඇහෙත්ම ඒ හා සම්බන්ධ ඉතිහාසය සහ ඒවායෙයි ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීමට මා හිතේ ඇතිවූ නොඉවසිල්ල නිසාම සිදුකළ අධ්‍යනයක තවත් එක් කඩ ඉමක් මෙසේ සටහන් කරමි,
කොග්ගල නිළමේ හා රාවණ පුරාවෘතය යන ග්‍රන්ථ වල සටහන් වී තිබූ ආකාරයට ලංකාපුරයෙහි ඇති උමං මාර්ග වල ඇති සම්බන්ධතා ගැන සොයා බැලීමට මහත් ආශාවක් ඇති වූ අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නා නිල් දිය පොකුණ ගවේෂණයෙහි රූපරාමු හා ඒ හා සම්බන්ධ පුරාවෘත මෙන්ම සාක්ෂිද මෙම රූපරාමුවෙහි ඇතුලත් වේ, සොයා බැලීමට තවත් තැන් එමටය ඉදිරියේදී මේ සියල්ලම සකසුද්දෙන් පැහැදිළි ගවේෂණයකින් පසුව ඔබ වෙත තොරතුරු ගෙන ඒමේ පොරොන්දුවෙන් මම නවතින්නම් විස්තරාත්මක තොරතුරු රූපරූමු තුළින් විඳින්න ඔබ සැමට ජය 🙏❤🍃💙
music in this video is provided by ‪@muhanz‬
/ muhanz

Пікірлер: 393
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
රාවණා රජතුමා ගැන හොයල ඉවර කරන්න බැරි වෙයි ඒ තරම් ගුප්ත ඉතිහාසයක් තියෙන්නෙ 🔥❤ මාර ආසයි ඇත්තටම නියම අත්දැකීමක් ජය ❤💪
@ashansenarathna6490
@ashansenarathna6490 Жыл бұрын
Trip pisso + solo hiker + travel with wife + dinesh pathum + man saranna ❤️❤️ මේ සෙට් එක නම් වෙනම පිස්සුවක් ❤️❤️❤️❤️😘
@nike-yk1fo
@nike-yk1fo Жыл бұрын
ඇයි the soiler
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
අනිවා ඒක නම් ඇත්ත 💙මාත් ආසම සෙට් එක 🔥💔
@Maduwanthamusicstudio02
@Maduwanthamusicstudio02 Жыл бұрын
Eka nam aththa broo mama oya settagema treval video balanawa
@worldbikelovers........
@worldbikelovers........ Жыл бұрын
Ai travel hut❤
@neontraders8734
@neontraders8734 Жыл бұрын
❤️🔥
@Sailor_19
@Sailor_19 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ජීවිතේ විදින මනුස්සයෙක්💖🥀💙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@ishuujayarathne2627
@ishuujayarathne2627 Жыл бұрын
එකෙන්ම🤘
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ලංකාපුරයෙහි නොයෙක් තැන් වලින් මතුවූ උමං මාර්ග ගැන යම් යම් කතා කීපයක් ඇහෙත්ම ඒ හා සම්බන්ධ ඉතිහාසය සහ ඒවායෙයි ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීමට මා හිතේ ඇතිවූ නොඉවසිල්ල නිසාම සිදුකළ අධ්‍යනයක තවත් එක් කඩ ඉමක් මෙසේ සටහන් කරමි, කොග්ගල නිළමේ හා රාවණ පුරාවෘතය යන ග්‍රන්ථ වල සටහන් වී තිබූ ආකාරයට ලංකාපුරයෙහි ඇති උමං මාර්ග වල ඇති සම්බන්ධතා ගැන සොයා බැලීමට මහත් ආශාවක් ඇති වූ අතර ඉන් ප්‍රධාන තැනක් ගන්නා නිල් දිය පොකුණ ගවේෂණයෙහි රූපරාමු හා ඒ හා සම්බන්ධ පුරාවෘත මෙන්ම සාක්ෂිද මෙම රූපරාමුවෙහි ඇතුලත් වේ, සොයා බැලීමට තවත් තැන් එමටය ඉදිරියේදී මේ සියල්ලම සකසුද්දෙන් පැහැදිළි ගවේෂණයකින් පසුව ඔබ වෙත තොරතුරු ගෙන ඒමේ පොරොන්දුවෙන් මම නවතින්නම් විස්තරාත්මක තොරතුරු රූපරූමු තුළින් විඳින්න ඔබ සැමට ජය 🙏❤🍃💙
@rangasandaruwan759
@rangasandaruwan759 Жыл бұрын
තව උමගක් ගැන විස්තර දෙන්නම් මට ..Msg1 දාන්න
@ssenaratna238
@ssenaratna238 Жыл бұрын
ඔබට වගේම මටද මේ ලක් ඉතිහාසයේ සැගවී තිබෙන මෙවන් සැගවුනු තොරතුරු සොයන්න හැමවිටම උත්සාහ කරනවා .ඒ පිලිබද ගවේෂණ තොරතුරු ලැබුනොත් මට හැකි දෙයක් ඔබට කරන්නම්
@sathsaranirangikawanasingh2155
@sathsaranirangikawanasingh2155 Жыл бұрын
💯🌹🥺
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
මට තිබ්බ සෑහෙන ආසාවක් නිල්දිය පොකුණ බලන්න යන්න කොහොම හරි 2021 යා ගත්ත .. ඇත්තටම පුදුමයි ඇතුලට ගියාම..එච්චර ඉඩකඩක් තියෙනව කියල හීනෙකින්වත් හිතුන් නෑ මෙච්චර හිර වෙවි මඩනාගෙන බැස්සම ..අනික ඒ වතුර ටික 🥺❤️ මගේ ජීවිතේනම් කෙල්ලෙක් විදිහට ගත්ත ලස්සනම අත්දැකීමක්
@WMSBWanigasekara-zl2ec
@WMSBWanigasekara-zl2ec 6 ай бұрын
අනො කොහොමද එතනට යනො කියන කො💖
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 6 ай бұрын
@@WMSBWanigasekara-zl2ec අපිට තනියම යන්න බෑ..අනිවාර්‍යෙන් ගයිඩ් කෙනෙක් එක්ක යන්න ඕන .. එහෙන් මම කන්ටැක් කර ගත්ත ගයිඩ් කෙනෙක් කෑම්පින් වලට එක්කම .. එයාව කන්ටැක් කරල දෙන්න පුලුවන්
@sppromate2886
@sppromate2886 Жыл бұрын
රාවණා 🥰🙏🏻🙏🏻 ඌව පළාත හිතාගන්නවත් බැරි තරම් විශේෂයි
@mgkdilmi2977
@mgkdilmi2977 Жыл бұрын
ඇත්තටම මේ ලංකාවේ නේ දෙවියනේ.🥺❤️ මෙහෙම තැන් රැකෙන්න ඕන.🙏 tnx solo hiker අයියා😘 මෙහෙම හරි මෙතන දැක්කෙ ඔයා නිසා.
@kavishkanavanjana3525
@kavishkanavanjana3525 Жыл бұрын
එච්චර අවදානමක් අරගෙන camera එකත් අමාරුවෙන් හසුරවන් මේක vedio කරලා අපිට පෙන්නන්න සැලසුවාට ගොඩාක් ස්තූතියි නෙරංජන් අයියේ ❤️❤️❤️ Thank you so much ❤️❤️❤️🙏
@hirunahalmillawewa643
@hirunahalmillawewa643 Жыл бұрын
මාත් ගියා වෙනම ලෝකයක් එතන මාර විදිහට ආස හිතුනා ❤️
@kasunikanimeshani9674
@kasunikanimeshani9674 Жыл бұрын
වෙනම ලෝකයකට ගියා වගේ♥️🍃ලෝකෙ අපි නොදන්න සුන්දර දේවල් කොච්චර සැගවිලා තියෙනවද..🖤
@kavindamihiran2535
@kavindamihiran2535 Жыл бұрын
අම්මො මාරයි පිස්සු හැදෙනවා වෙනම ලොකෙකට ගියා වගෙ ලන්කාව කොච්චර ලස්සනද නෙද 😍මෙක අමාරුවෙන් විඩියො කරලා පෙන්නුවට අයියට තැන්ක් ❤️👈
@dineshnalaka7431
@dineshnalaka7431 Жыл бұрын
මහා රාවණා සියත fm වැඩසටහන අහන්න ගයාන් සර් මේ පිලිබද හෙලයින් ගේ මේ නිර්මාණය ගැන ජන්තු සෙනවි තුමන්ගේ මේ වික්‍රමාන්විත හරි අපූරුවට විස්තර කරනවා නමුන් මේ දේවල් රැක ගන්නවා වෙනුවට මේවා විනාස කරනවා අද ගොඩාක් 😔😔😔💚💚💚🍃🍃🍃🍃🍃🍃
@OzarcTV
@OzarcTV Жыл бұрын
අයියගෙ videos දැකලා Camping කරන්න තිබ්බ ආසාව වැඩි උනා. කොහොමහරි ඕන කරන බඩු ටිකත් ලෑස්ති කරන් තව යාලුවො 3 දෙනෙකුත් එක්ක. ගිය මාසෙ 24 වෙනිදා කබරගල කන්ද Camping ගියා. එදා තමයි මන් මගේ ජීවීතේ සතුටින්ම හිටපු දවස. එදා මට දැනුන feeling එක වචනවලට පෙරලගන්න බැ. අයියා රාක්ශ ගල video එකේදි කුනු එකතු කරලා ඒවා ගිනි තියනවා දැක්කා. අපිත් ඒ විදිහටම අපි ගෙනියපු ඒවා සහ එතන තිබ්බ ඒවත් අයින් කරලා සුද්ද කරා. කන්ද නගින්න මහන්සියි තමයි, ඒත් උඩටම නැග්ගට පස්සේ , දැනෙන සුළං පාරත් එක්ක මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නැ. තව පුංචි දෙයක්. යන්න කලින් අම්මා, පරිස්සමින් ගිහින් එන්න ඕනෙ කියලා මගෙ මූනත් අත ගෑවා. කන්ද උඩදි තිබ්බ හැම අඩියකදිම අම්මා කිව්ව ඒ දේ මතක් උනා. කොහොමහරි පරිස්සමින් ගමන ගිහින් ආවා. ගොඩක් සතුටුයි. අයියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ ගන්නවා. Thank you so much♥️✨
@RishadiAsinsala-om3ex
@RishadiAsinsala-om3ex 9 ай бұрын
මගෙත් හිනයක් 😘♥️
@vinodthakshala9508
@vinodthakshala9508 Жыл бұрын
සුපිරි බන්. පැය එක හමාරක් උඹත් එක්කම අපිත් ගියා වගෙ දැනුන . පරිස්සමින් . බුදුසරණයි බන්. මේ වගේ තව වටින දේවල් තමයි ඕනෙ❤❤❤❤❤❤
@piumisasanka1804
@piumisasanka1804 Жыл бұрын
හැම traveling video එකක්ම බලනවා tik tok එකේ පවා එහෙමයි හැබැයි අද video එක සුපිරියක් 💪👣 ඔය වගේ වැඩ තව කරන්න පුළුවන් වෙන්න ඔනේ අයියා හැබැයි පරිස්සමෙන් අපි හැමෝගේම ආශිර්වාදය ඔයා එක්ක තියෙනවා 😎 රාවණා ඉතිහාසය හංගන්න හැදුවට තරුණ ජව සම්පන්න ප්‍රජාව එක්ක එක අමාරුයි 🤩 ඊලග video එක ඉක්මනට upload කරන්න ❤😎
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ලබන සතියෙ දෙන්නම් ස්තූතියි ❤💙🍃
@Randeeramadubashana001
@Randeeramadubashana001 Жыл бұрын
අනිවාරෙං යන ගමනක්😍❤️ ⁣නම අහපු දවසෙ ඉදං හැදුන පිස්සුවක්❤️
@muthuminiprasangi476
@muthuminiprasangi476 5 ай бұрын
මාත් හරි ආසයි රාවණා ගැන හොයන්න.බලන් ගියාම අපි skl එකේ ඉගෙන ගන්න මුලු ඉතිහාසයම බොරුවක්නෙ.එහෙම හිතුවොත් ලංකාව තරම් වටින රටක් මේ ලොකෙ කොහෙවත් නෑ.
@sahanprabodha9457
@sahanprabodha9457 Жыл бұрын
මේ සොබාදහම හරිම නිර්මාණශීලියි... ජයම අයියා...🙏💚🌏
@visminimahesha-rz9hs
@visminimahesha-rz9hs Жыл бұрын
මේ ලංකාවනෙ දෙවියනේ. මොන තරම් ලස්සන රටක්ද අපේ රට ♥️♥️.... ඔයාට ජයෙන් ජය අයිය
@Kawidusathsara1
@Kawidusathsara1 3 ай бұрын
මමත් කවදාහරි ඔයා වගේ ඔහොම Travel කරනවා හැමතැනම ආදරෙයි❤
@iroshdezoya8425
@iroshdezoya8425 Жыл бұрын
Solo Hiker ඔයාගෙ videos අපි බලන්නෙ ආසාවෙන්. ලංකාවට ආපු දවසක ඒ ගියපු තැන් ඒ විදියටම රස විඳින්න හිතා ගෙන ඉන්නවා. හැබැයි ඔයා වැරද්දක් කරනකොට අහක බලාගෙන ඉන්න බෑ. අද ඔයා පොලොව යට ගුහාවට ගිහිල්ලා අර හරි ටැඹ අල්ලපු එක කඩපු එක සම්පූර්නයෙන්ම වැරදියි. ඔයා ඒ වැරිද්ද කීප පාරක්ම කරා. ඔයාට ඒ සම්බන්ඳව දැනුම නැති බව හොඳටම තේරෙනවා. ඒක ජාතික අපරාදයක්. ඔයා නොදන්නවා වුනාට ඒ එක පාරකට කඩල ගත්ත කෑල්ලක් හැදෙන්න අවුරුදු 10,000කට වඩා යනවා. ඒ කඩපු සහ අල්ලපු දෙයින් කරපු විනාසය අවුරුදු 50,000ක විතර සොභාදහමේ මහන්සිය. එතන හිටපු අනිත් මනුසසයාටත්‍ ඒ ගැන කිසිම ගානක් තිබුනේ නෑ. ඒක ලංකාව් අවසනාව. ඔතනට එන අනිත් අය ඔයිට වඩා විනාශ කරනවා ඇති. අර මනුස්සයාටත් ඒක ගානක් නැත්තෙ ඒකයි. ඔයාගෙන් ඉල්ලන්නෙ KZbinr කෙනෙක් විදියට එවගේ තැන් වලට ගියාම ඒ කිසිම සොභාදහසේ නිර්මාන කඩලා විනාස කරන්න එපා කියලා සමාජය දැනුවත් කරන්න. මේක කරන්න පුලුවන්. ඉස්සරහටත් හොඳ වීඩියෝ කරන්න. සොබාදහම බේරගන්න කියලා අනිත් අයට කියලා දෙන්න.
@Kavishka94
@Kavishka94 Ай бұрын
😅 අනිත් අයට දෙයක් දෙන්න ගියපු උන්ට කකුලෙන් අදින අය හැමතැනම ඉන්නවා 😅🫶
@ishunima747
@ishunima747 Жыл бұрын
ගෙඩාක් පින් රවණා ගුහවේ සම්පුර්ණ වීඩියෝ එකක් දැම්මට. අපිට කවදාවත් මේ වගේ දේවල් බලන්න යන්න ලැබෙයි කියලා හිතන්න බැ. මෙහෙම හරි දකින්න ලැබුන එක ලොකු දෙයක්. අයියා ඔයාට සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕනි ආරක්ෂාව ලැබෙන්න ඕනේ❤️
@samadhiwap
@samadhiwap Жыл бұрын
මල්ලි ගොඩක් පින් මෙ⁣හෙම ලස්සන මතකයන් එකතු කරන එකට අපේ ජීවිත වලට. යන්නෙ ඔයාඋනාට අත්දැකීම අපිටත් තියනවා. ඔයාගෙ අත්දැදැකීම් මම මගේ කරගෙන දරුවන්ටත් උගන්නනවා. ඒ පිනත් ඔයාට....🙏🙏🙏
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 16 күн бұрын
මේ වීඩියෝ එක නිකම් බය හිතෙන ෆිල්ම් එකක් බැලුවා වගේ. මාරම ෆීලින් එකක්. එත් මේ වීඩියෝ එකෙ අර ඇස් දෙකක් එහෙම තියන රූපේ කෑල්ල හරියේ මොකක් හරි හංගන කාරනාවක් තිබ්බා කියලා මට හිතෙනවා😮 ඒක දැන ගන්න වෙන්නේ ගිහිල්ලම තමා❤ අවුරුදු 13 ඉදලා මට කුතුහලයක් ආවා මේ රාවණා ගැන හොයන්න ඒකත් මේ නිල් දිය පොකුනට හාමුදුරු නමක් තනියෙන් ගිහින් කියලා තිබ්බ පත්තරේ ආටිකල් එකක් ලියලා ඒක කියවපු දා ඉදන් තමා මට රාවණා ගැන හොයන්න ආසව හිතුනේ. ඒ කාලේ ගෙදරට ගේන හැම පත්තරේකම රාවණාට සම්බන්ද තැන් ඒ ඉතිහාසය ගැන තියන පත්තර එකතු කරා මම ඒ දවස් වල ගෙදර ටච් ෆෝන් එකක් තිබ්බේ නෑ. මේ වගේ බලන්න ඉතින් ඒ කාලෙ මට රාවණා ගැන තියන ආටිකල් එකක් හම්බුනා කියන්නේ ඒක මට ලොකු දෙයක් ෆයිල් 3 ක් තියනවා එකතු කරපු😂 ඉතින් මට මේ වීඩියෝ එක බලලා හොයන්න තවත් ආස හිතුනා දවසක මේ කියන පාරෙන් යනවා ඔයා රූපෙත් බලන්න ❤❤
@surangasampath5622
@surangasampath5622 Жыл бұрын
මෙච්චර බයෙන් වීඩියෝ එකක් බැලුවාමයි ..තෑන්ක්ස් මදුශාන් අයියේ❤
@harshaprabath7356
@harshaprabath7356 Жыл бұрын
පැය එකහමාරක් 😍 film එකක් වගේ .....❤❤❤❤💪
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
තෙරුවන් සරණයි! රාවණ දෙවියන් ගේ ආරකෂාව යි බෝගොඩ පංසලේ දො ව පංසලේ ත් සමබන්ධ යක් තියෙන ව මම අහල ගිහින් ඒ ව බලන්න ජයවේවා!
@hssa8147
@hssa8147 Жыл бұрын
Ravana kiyl ekek na
@amabalasooriya2719
@amabalasooriya2719 Жыл бұрын
නියමයි අයියේ..notification එක දැක්ක ගමන් ආවෙ වීඩියෝ එක බලන්න..😍❤️😘💕
@Just1Click278
@Just1Click278 Жыл бұрын
උඹත් එක්ක ගිහින් මටත් අමාරුයි යකු😉❤❤
@kavindamax8727
@kavindamax8727 Жыл бұрын
අදත් වීඩීයෝ එක සුපිරී අයියේ.පලවෙනි කමෙට් එක
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤💙🍃
@bhagyaweerathunga5577
@bhagyaweerathunga5577 Жыл бұрын
Super aiya 👌 first comment 🥰❤️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Nngi ❤🍃💙
@samithgamage1237
@samithgamage1237 Жыл бұрын
මේක ගැන නං කියන්න නොතේරේ.......ඒ තරං මරේ මරු .......සුපිරි ......ජය වේවා ........තෙරුවන් සරණයි .......🙏🙏🙏🙏🙏🙏💕💓
@TravelWithAyale
@TravelWithAyale Жыл бұрын
ඒක සුපිරි ම ගමනක් මචන්... විඩියෝ එක බැලුව ම ආයේ සැරයක් යන්න හිතුනා. 🥺❤❤❤❤❤❤
@nilanthaprabath1067
@nilanthaprabath1067 Жыл бұрын
ඒකනම් කියලා වැඩක් නැ සුපිරි සහෝදරයා 😍💚🌿
@sachisaavi
@sachisaavi Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ.ගොඩක් පින් මෙච්චර අවදානමක් අරන් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ❤️🙏🥺
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 Жыл бұрын
අම්මෝ මාරම ලස්සනයි,බයත් හිතේනවා මරම හාස්කමක් මේක නම්...😳
@lankeshwickramarathne
@lankeshwickramarathne Жыл бұрын
Video eka marama lassni maparath sahodaraya thawath mawaga video parissamata digatama karamu adrei sahoooo 💗💗💗💗💗
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
නියමයි .ගොඩක් වටිනවා අයියේ....☘️✨
@_Dilhara_Rathnayake
@_Dilhara_Rathnayake Жыл бұрын
Sampurana video ekama beluwa ammo supiriyak ekanam 🥺❤️
@Lasal_Nimsuwa
@Lasal_Nimsuwa Жыл бұрын
Ammo aiye. Mekanm pissuwak. Mara confident ekak thiyenna oone me wage gamank yannath. Jaya wewa 🤟❤
@randimahirushan9724
@randimahirushan9724 Жыл бұрын
තවත් සුපිරියක් අයියා❤️🥰✌
@nandanajayantha2915
@nandanajayantha2915 4 ай бұрын
ඉතාමත් හොඳ අනාවරණය කිරීමක්,ස්වභාවික පිහිටීමක් විය යුතුයි ,ජල සාම්පලයක් අරන් භාවිතයට සුදුසුද කියලා සොයාබැලුවොත් හොඳයි කියලා හිතෙනවා ,හොඳ වැඩක් ,ස්තුතියි 🙏🙏🙏
@nglahiru9175
@nglahiru9175 Жыл бұрын
මාරම වටිනවා solo hiker 🙏🙏❤️❤️
@thilinidilhara7827
@thilinidilhara7827 Жыл бұрын
තැන්කිව් solo hiker ❤අම්මෝ ෆිල්ම් එකක් බැලුවා වගේ පට්ට..💚👍
@lgdplgp7057
@lgdplgp7057 Жыл бұрын
ගොඩාක් පින් පුතේ ඔයාට අපිට මේ තොරතුරු දැනුමට දෙනවට
@naduninawodya2011
@naduninawodya2011 Жыл бұрын
niyamayi dannathi dewluth dana gaththa. vedio ekath maru❤
@nalakab6120
@nalakab6120 11 ай бұрын
අම්මෝ අයියෙ film එකක් බැලුව වගෙ 🌻 😮ලංකාවෙ කොච්චර න්ම් තැන් තියේද බලන්න අපෙන් හැංගිච්ච......🤕 කවදාහරි ගිහින්ම ඒ සුන්දරත්වය විදින්න හිතන් ඉන්නො✊🥺❤
@maleeshamasha9912
@maleeshamasha9912 Жыл бұрын
හරිම පිංකාර වාසනාවන්ත ජීවිතයක් 😻
@Dinidu-K
@Dinidu-K Жыл бұрын
සුපිරිම අත්දැකීමක් බෙදා ගැනීම පිළිබඳව ගොඩාක් ස්තූතියි🙏 , ලංකාවේ සංචාරක කර්මාන්තය නගාසිටුවන්න පුලුවන් මර්මස්තාන තමයි මේ , ගුහා මුඛය එහෙම සංරක්ෂණය කලා නම් හොදයි නේද , මොකද කාලයත් සමග ස්වභාදහමේ බලපෑම් එක්ක වෙනස් වීම් වලට භාජනය වෙන්න පුලුවන් .
@Sailor_19
@Sailor_19 Жыл бұрын
ඔයාගෙ Headtourch එකේ එලියට සමහර වෙලාවට පේනවා දූවිලි අංශු පොඩි පොඩි දේවල් වේගයෙන් එක පැත්තකට යනවා, ඒ කියන්නෙ කොච්චර පොලොවෙ යට උනත් හොද වාතාශ්‍රයක් ලැබෙනවා ගුහාවට....
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් හොඳ වාතයක් තියෙනවා
@TravelwithkalharaSL
@TravelwithkalharaSL Жыл бұрын
වීඩියෝ එකේ අන්තිම ටික යට ඉදන් එලියට ආවට පස්සේ වෙනම ලෝකෙක ඉදන් ආවා වගේ හැගීමක් දැනුනේ. කියන්න වචන නෑ එකෙන්ම සුපිරි ❤❤❤
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියම ගමන කියන්න වචන නෑ සුපිරි සුපිරි 👊👊👊👊👊👊
@SKattacker
@SKattacker Жыл бұрын
Oyanam supirii ayye.thankuu apita mewa penanawata ❤️🥰
@jananiimalsha7883
@jananiimalsha7883 Жыл бұрын
It's amazing...🍃🍃
@Sumeeragunasekara
@Sumeeragunasekara Жыл бұрын
අද මේ ගිහින් අවා විතරයි ❤ පිස්සු හැදෙනවා 🤍💪
@warunakachamiranga9795
@warunakachamiranga9795 Жыл бұрын
සුපිරි මචං ♥️♥️ මං හිතන විදියට ඕවට කියන්නෙ කිරිගරුඩ නෙවෙයි හිරිලඹ ඕව හැදෙන්නෙ වතුරේ තියන ලවන වර්ග වලින්.
@dasunranathunga8942
@dasunranathunga8942 Жыл бұрын
Baluwa Supirim video ekak 🤩
@user-qg6fd7xx9t
@user-qg6fd7xx9t 23 күн бұрын
ඔතන ඉඳන් තොටුපළ කන්දට තව උමගක් තියෙනවා❤🍃
@DiazDizza
@DiazDizza Жыл бұрын
26:58 කිරිගරුඬ නෙමේ ඔය.. ඕවට කියන්නෙ හිරිලඹ හිරිටැඹ කියලා වසර මිලියන ගණනක් තිස්සේ, ක්‍රමක්‍රමයෙන් සෑදී ඇති මෙම ස්වාභාවික හිරිගල් නිර්මාණ ඉතාමත් සියුමැලි බවකින් සහ පරිබාහිර ඕනෑම බලපෑමකට සංවේදී බවකින් යුක්තයි. කෙනෙකුගේ අතෙහි ඇති ඩහදිය ස්වල්පයකින් පවා, හිරිගල් කොටසක් දියවී යාමේ තර්ජනයක්.. සරල රසායනික ප්‍රතික්‍රියා කිහිපයක ප්‍රතිඵලය ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි හිරි ටැඹ සහ හිරි ලඹ හට ගැනීමද ස්වභාව ධර්මයේ අපූරුතම නිර්මාණයක්. ලෙනක පියස්සේ ඉහල සිට පහලට වැඩෙන සිහින් කූරු වැනි ව්‍යුහයන් ‘හිරිලඹ ’ (stalactite) ලෙස හැඳින්වෙන අතර, බිම් මට්ටමේ සිට ඉහලට වැඩෙන එවැනි ව්‍යුහයන් ‘හිරිටැඹ’ (stalagmite) කියලා කියනවා..ජලයේ ස්වල්ප වශයෙන් දිය වන කාබන්ඩයොක්සයිඩ් වායුව නිසා, දුර්වල අම්ලයක් වන කාබොනික් අම්ලය හටගනී. ජලයත් සමග පොළොවේ පස් අතරින් කාන්දුවී යන කාබොනික් අම්ලය, පසෙහි ඇති කැල්සියම් සමග ප්‍රතික්‍රියා කර, කැල්සියම් බයිකාබනේට් ද්‍රාවණය සෑදෙයි. ජලයත් සමග පසෙහි පහලට කාන්දුවන කැල්සියම් බයිකාබනේට්, ලෙන් පියස්සේ සියුම් ඡීද්‍ර තුලින් වෑස්සී, ජල බිංදුවක් ලෙස ටික වේලාවක් පියස්සේ යටි පැත්තේ රැඳී සිටී. මෙම සුළු කාලය තුලදී ජලය වාෂ්ප වීම නිසා, ජල බිංදුවේ ඇති කැල්සියම් බයිකාබනේට් ස්වල්පයක් එහි ඉතිරිවී, ජලබින්දුව පහලට වැටෙනවා පියස්සේ ඉතිරි වන කැල්සියම් බයිකාබනේට් ස්වල්පය, ලෙනෙහි වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර අද්‍රාව්‍ය කැල්සියම් කාබනේට් බවට පත්වී එතැන තැන්පත් වෙනවා. එවගේම පියස්සේ සිට පහලට වැටෙන ජල බින්දුවේ ඉතිරි කොටසේ තිබිය හැකි කැල්සියම් බයිකාබනේට් ස්වල්පයද ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර එසේ පතිත වන ස්ථානයේද කැල්සියම් කාබනේට් ස්වල්පයක් තැන්පත්වෙනවා මෙය ඉතාමත් සෙමින් සිදුවන රසායනික ක්‍රියාවලියක් වුවද, වසර සිය දහස් ගණනක් තිස්සේ නොකඩවා සිදුවෙන හින්දා.. අපට ඕවා පේන්නේ පාශාන වගේ...
@samadhiwap
@samadhiwap Жыл бұрын
ඒ නිවැරදි කිරීම නම් වටිනවා. භූ භෞතික විද්‍යාවේ ලස්සනම කොටසක් හිරිලඹ හිරිටැඹ. සොබාදහමේ අපූර්වතම නිර්මාණයක්. අවුරුදු දහස් ගණනක් පැරණි මේ සොඳුරු සොබාදම් දායාද රැක ගැනීමත් නිල්දිය පොකුණ රැක ගැනීමේම කොටසක්.....🙏🙏🙏
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
🙏 ...
@aruniperera9811
@aruniperera9811 Жыл бұрын
ස්තූතියි දැනුවත් කිරීම ට
@pansilukulitha4481
@pansilukulitha4481 6 ай бұрын
ගැම්මක් solo hiker ayya ✅💯
@chandraniroslin6476
@chandraniroslin6476 Жыл бұрын
අපිට දකින්නට බැරි දේ සියසින් දකින්න ලැබු සැම ට තෙරැවන් සරණයි .
@sheezy2526
@sheezy2526 11 ай бұрын
Thanks for doing this bro!
@MrLakiya463
@MrLakiya463 Жыл бұрын
Supiriyak❤️. solo camping ekak oni 😁❤️
@indikamaura6811
@indikamaura6811 Жыл бұрын
සරත් අයියා සුපිරි ගයිඩ් කෙනෙක් ...
@janiya9751
@janiya9751 Жыл бұрын
Skip krn nathun hamthpparyakma balna vedios❤️❤️🌿 jiwithe widinn sthutin parissmen🥰❤️
@mithilaheshan8265
@mithilaheshan8265 Жыл бұрын
wowwwww.............
@Mr._Solo
@Mr._Solo Жыл бұрын
අයියේ රාවණා ගැන හොයන්න ගියොත් මැරෙනකන් හොයන්න දේවල් තියෙනවා අයියේ ඒ වගේම අයියා කිව්ව කොග්ගල නිලමේ පොතෙත් orginal පොත ඇරෙන්න වෙන බොරු කතා එක්ක තියෙන පොත් ගොඩක් තියෙනවා අයියේ ..... අයියා රාවණා ගැන සම්බන්ධ තැන් ගොඩකට ගියා මන් අයියාගේ පලවෙනි video එකේ ඉදන් බලපු නිසා මන් එක හොදටම දන්නවා අයියේ රාවණා ගැන හොයන්න හොදම තැනක් තමා අයියේ කොත්මලේ කියන්නෙත් අයියේ රාවණා ගැන කියන්න නම් කරුණු ගොඩක් තියෙනවා අයියේ මාත් පොඩි කාලෙ ඉදන් හොයන දෙයක් අයියේ එක අයියා මේ පැත්තේ අවොත් අයියාට රාවණා සම්බන්ධ දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් අයියේ.....මේ වගේ video එකක් ගෙනාවට අයියාට ගොඩක් ස්තුති අයියේ .....❤️💙🍃🌿
@dilainromaniavlogs
@dilainromaniavlogs Жыл бұрын
Oya thama hodatama karanne malli..
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut 10 ай бұрын
Yaksha.. Deewa Naaga Raksha.. 4HELEE 🎉🎉 Meka Yakkunge Rata Bolau 😊
@arafafatima908
@arafafatima908 Жыл бұрын
Best of luck brother.
@sriravanavanshaya4675
@sriravanavanshaya4675 Жыл бұрын
හැමෝම රාවණා ඇල්ල කියලා ඔය ඇල්ලට කිව්වට ඕක නෙවෙයි නිවැරිදි රාවණා ඇල්ල, ඔය ඇල්ලෙ නම බඹරගම ඇල්ල. ඔය සරත් මහත්තයගෙන් අහලා බලන්න හරි විස්තරේ මොකද අපිත් 2006 නිල් දියපොකුණ ගවේශණාත්මක වීඩියෝවක් කරේ සරත් මහත්තයා එක්ක එකතු වෙලා තමයි. ඒ වගේම ඔයා වගේ කෙනෙක් රාවණා ඉතිහාසය ගැන ගැඹුරින් දැනගෙන ඉන්න එක වටිනවා මලයා, ඒ නිසා රාවණ තිහාසය ගැන සිංහල භාෂාවෙන් ලියැවුණ ඉපැරිණි පොත් දහස් ගාණක් අපි සංරක්ෂණය කරනවා ඒ නිසා පොත් එකක දෙකක නෙවෙයි රාවණා ඉතිහාසය ලියැවිලා තියෙන්නේ. ඔය නිල්දිය පොකුණ ගැන ඉතිහාස පුරාවෘත්තයකුත් ඒ පොත්පත් අතර සඳහන් වෙනවා ඒගැන අපෙ ෆේස්බුක් පිටුවෙන් වැඩි විස්තර ලබගත හැක.👇👇👇. facebook.com/Ravanabooks
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි අයියා ❤🍃💙
@rosagecharika7667
@rosagecharika7667 Жыл бұрын
ඔව් මේක බඹරගම ඇල්ල.ඇත්ත රාවණා ඇල්ල තියෙන්නේ කිතල් ඇල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිටට වෙන්න
@RishadiAsinsala-om3ex
@RishadiAsinsala-om3ex 9 ай бұрын
@@rosagecharika7667 ඒ රාවණා ඇල්ල බලන්න පුලුවන් ද
@ProBota69
@ProBota69 9 ай бұрын
දසිස් රාවණ❤️🙏
@sadeepamihiran5915
@sadeepamihiran5915 Жыл бұрын
පොකුනෙ දියසෙවල නැත්තෙ..ඉර එලිය වැටෙන් නැති නිසා වෙන්න බැරිද🤔
@indikamaura6811
@indikamaura6811 Жыл бұрын
නියමයි bro නියමයි....👍👍👍
@pubudulakshan2999
@pubudulakshan2999 Жыл бұрын
ගොඩක් අය නිල් දිය පොකුන ගැන දාලා තිබ්බ විඩියො දැක්කා හැබැයි මේ වගේ එකක් දැක්ක පලවෙනි පාර
@laki12348
@laki12348 Жыл бұрын
fav hiker 💚✈
@sameeraniriella234
@sameeraniriella234 4 ай бұрын
puluwannan ayeth video ekak karala danna full light setup ekak ekka clear❣
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
නියමයි සහෝදරයා 💪
@artlounge__
@artlounge__ Жыл бұрын
wow eka pissuwak😮❤🍃
@dilupathushara8421
@dilupathushara8421 10 ай бұрын
Video eka nan superb Thankyou aiya pennuwata මෙච්චර kal danan hitiye na
@AkalankaAkalanka-wd7ft
@AkalankaAkalanka-wd7ft 2 ай бұрын
Supiri ayiye❤❤❤❤❤❤
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
හම්මෝහ් අයියේ මේක නම් සුපිරියක් ඇ 😱💙 පොඩි තිගැස්මක් එක්ක තමයි vedio එක බැලුවේ.. සුපිරි ඇ මරු හම්මෝහ් 🥴😳💚
@kanthirajapaksha196
@kanthirajapaksha196 Жыл бұрын
Dewiy rekadewa pute
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 Жыл бұрын
නියමයි මචන් 👍
@villagecookingandlife3943
@villagecookingandlife3943 Жыл бұрын
මල්ලී ඔයාගෙ video මරු.
@danajakulathunga5697
@danajakulathunga5697 Жыл бұрын
Woww❤❤🔥🔥🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙
@geenadgajasinghe411
@geenadgajasinghe411 Жыл бұрын
ස්තූතියි සහෝදරයා.... good luck
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@roshankumara6760
@roshankumara6760 Жыл бұрын
අයියේ ඔයා ගුහාවෙදි දැකපු මකරගේ චිත්‍රයයි සීගිරියේ සිංහ පාද කියලා කියන දෙකේයි සමානකමක් තියනවද බලන්න
@dhanushkamadushanlk25
@dhanushkamadushanlk25 Жыл бұрын
මේකෙ මුන දැක්ක කෙනෙක් පොඩක් පෙන්නන්ද පුලුවන්ද? මූනක් පෙන්නෙ නෑනෙ ..
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
නියම ගමනක් 😍
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 9 ай бұрын
සුපිරියි 😍😍❤❤
@buddhikapradeep3584
@buddhikapradeep3584 Жыл бұрын
ස්තුතියි ...සුපිරි 🖤🖤
@Sameeraindrajith96
@Sameeraindrajith96 Жыл бұрын
😍😍 Tik tok Live eka pattaka dala awee. Sameera indrajith... 💥💥
@nirupasampath1149
@nirupasampath1149 Жыл бұрын
ආයෙ ඉතින් සුපිරි .... අයියෙ ඇතුලෙ phone වලට සිග්නල් තියෙද ??? ගයිගෙ ගාන කොහොමද ???
@Randeeramadubashana001
@Randeeramadubashana001 Жыл бұрын
මගෙ පිස්සුව වැඩි කරා😍❤️
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f Жыл бұрын
අම්මෝ මහා පුදුමාකාර දේවල් හංගන් ඉන්නේ මේ සොබාදහම මාරම අත්දැකීමක් අපිට යන්න බරි උනත් ඒ අත්දැකීම අපිත් වින්දා වගේ , මාරම ලස්සන video එකක් ගොඩක් ස්තූතීයි bro ❤️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@ProBota69
@ProBota69 9 ай бұрын
සොබාදහම තමයි හැබැයි මේක ඉබේ නිර්මාණය වුන එකක් නෙවේ රාවණා රජ්ජුරුවොන්ගේ කාලේ නිර්මාණය කරපු එකක්
@amazing6357
@amazing6357 Жыл бұрын
කවුද යකෝ මේක කෝටි 4කට ඉල්ලුවේ.දෙවියනේ මේක මිල කරන්න පුළුවන් ද? මේකට මිලක් නෑ අමිල වස්තුවක්. ❤❤❤
@ChandaniKumari-rq8pv
@ChandaniKumari-rq8pv Жыл бұрын
Harima lassana watina sampat,mewa api hamoma araksa karaganna ona,mewa.hadapu ayanam dewiwaru,monataram watinawada ape mutun mittange dahadiya mahansiya,mewa.ane.apata balanna banidan,yanna lesiwena widiyak hadai mewage watinakama.danna rajekatata palanaya gattot,harima asai balanna yanna
@duleewitharana660
@duleewitharana660 Жыл бұрын
E කිරිගරුඬ nemei ඒවට කියන්නේ hirilaba සහ hiritaba කියලා. නියම journey ekak.👍
@himayaramanayake9031
@himayaramanayake9031 Жыл бұрын
නියමයි අය්යේ ❤️❤️
@damsaradviduranga1405
@damsaradviduranga1405 Жыл бұрын
කොත්මලේ රාවනාගොඩ අපේ ගම ❤️😍
@lahirulakshan1241
@lahirulakshan1241 Жыл бұрын
he he .deiya🥲
@hssa8147
@hssa8147 Жыл бұрын
Itin kaud ahuwe
@ProBota69
@ProBota69 9 ай бұрын
ජයවේවා
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 13 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15