Emirates Airline එකේ කෑම රසයිද | My First Emirates Flight 🇸🇬 (2024)

  Рет қаралды 17,337

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

මම කසුන්. planet 361 stories channel එකේ. ඔයාලා ගොඩක් දෙනෙක් මාව අදුනගත්තෙ මගෙ Video game analysis and news channel එක වන @Planet361 නිසා. ඉතින් මම මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීම තමයි ඒකෙ අරමුණ.
ඒ වගේම මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එකත් මේ planet 361 stories වල අරමුණක්.
ඉතින් ලෝකයේ සුන්දර ගමනාන්තයන් හොයාගෙන යන මේ සන්චාරයේදී අපට ලෝකයේ විවිධ ගුවන්සේවා වල ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් අද අපේ ගමනට තෝරගත්තේ ලෝකයේ ජනප්‍රියම ගුවන් සේවයක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන්සේවා දෙකෙන් එකක් වන Emirates Airlines . පැය එක හමාරක මේ ගුවන් ගමනෙදි මට ලැබුණ අත්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ සූදානම් වෙන්නෙ.
එහෙනම් අපි මෙතනින් එහාට ලෝකය ගවේෂණය කරමු. ඒ ඔයාට මේ ලෝකය පේන අංශක 360 ඇතුලෙ නෙමේ, ඒකෙනුත් එහාට ගිහින්. අපි ඔයාලට නොපෙනෙන ලෝකය පළවෙනි අංශකයේ ඉඳලම පෙන්නන්නවා. ඒ කියන්නෙ අපි planet 361 stories එක්ක අංශක 361න් පටන් ගමු. ජයවේවා ✌
#emirates #emiratesairline #airlinereview #planet361 #singapore

Пікірлер: 199
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН