No video

තමන්ව Empower කරගන්න | Empower yourself | Motivation in Sinhala

  Рет қаралды 32,576

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

ඔබ සවිමත් වෙන්නේ කොහොමද , මුලින්ම ඔබ සවිබල වීමට කැමැත්ත ඇති කරගත යුතුයි. තමන්ව Empower කරගන්න තමන් විසින් පටන් ගත යුතුමයි. ඒ වෙනුවෙන් ඔබට හයියක් වෙන්න මම ඉන්නවා ඔබත් එක්ක.
මගේ මායා දොරටුව , මායා දොරටුව Teens සහ වගේම නොමිලේ පවත්වන වැඩසටහන් වලට සහභාගී වීමට කැමති ඔබට +94772 795 304 අංකයෙන් මගේ සම්බන්ධීකාරක අමතන්න පුළුවන්.
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Contact Nadeepa for Life Coaching Sessions at +94772 795 304
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - @nadeepar
Blog - nadeepa.com/te...
#empowerment #psychologyfacts #Nadeepa

Пікірлер: 94
@nimsaranethmini5762
@nimsaranethmini5762 2 жыл бұрын
මට තාම අවුරුදු 20යි.ඔබතුමිය නිසා තමා low of attraction ගැන අධ්‍යනය කරන්න පටන් ගත්තේ.ඒ උනාට පොඩිකාලේ ඉදන්ම මන් බුදු දහම,ස්වභාවදහම ගොඩක් විස්වාස කරන කෙනෙක්.මන් පොඩි වයසේ ඉදන්ම බුදුහාමුදුරුවන්ට තමා හැමදේම කියන්නේ මගෙ දුක සතුට හැමදේම.වැරැද්දක් උනත් සමාව ගන්නේ මන් උන්වහන්සේගෙන්.මන් ගහක කොලයක් කැඩුවත් සමාව ගන්නවා ඒ ගහට රිදෙන්න ඇති කියලා හිතෙනවා.ඒ වගේම ස්වභාව දහමත් මාව හැමදේකින්ම ආරක්ශා කරනවා මට උදවු කරනවා.මන් youtube එකේ දැක්කා gratitude journal නැත්තන් magic book කියලා low of attraction වලම කොටසක් ලෙස පුරුද්දක් වශයෙන් කරන්න පුලුවන් දෙයක්.ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් ද මිස්.
@Ashi1111
@Ashi1111 10 ай бұрын
❤️
@RohithaDharmarathna-tm8dk
@RohithaDharmarathna-tm8dk 10 ай бұрын
😂
@anurangigamage1368
@anurangigamage1368 2 жыл бұрын
මිස්ගේ හැම වීඩියෝ එකකින් ම මම මගේ ජීවිතයට හොඳ දේවල් එකතු කරගන්නවා. බොහොම ස්තුතියි මිස්.... ♥️♥️
@pnmmanamperi8745
@pnmmanamperi8745 2 жыл бұрын
මම මිස්ගෙ මායා දොරටුව ප්‍රෝග්‍රෑම් එකට ආව කෙනෙක්. මේ දවස් වල තියන ප්‍ර්රශ්න එක්ක ටිකක් අමාරුය් දේවල් නොහිතා ඉන්න. ඒත් ආයෙත් සජීවී බවක් දැනුනා මේක බලද්දී. පුලුවන් නම් සතියකට දවසක් හරි වීඩියෝ එකක් දාන්න මිස්. ❤😍🙏
@thilinisamanthka7863
@thilinisamanthka7863 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්. මිස් නිසා මේ මොහොතේ හිත හදාගෙන ජීවිතේට මූන දෙනවා....
@sampathsamarasinghe3942
@sampathsamarasinghe3942 2 жыл бұрын
ඔබ විශ්වයට ආභරණයක්...
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much
@duleekasamarakoongedara4743
@duleekasamarakoongedara4743 11 ай бұрын
​@@NadeepaRanasinghe mis mata puluvan dà mis ekka tickak Kata karanna mama Italy valà inne
@Ashi1111
@Ashi1111 10 ай бұрын
❤️
@ishusanjeka7195
@ishusanjeka7195 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්ගෙ හැම වචනෙකින්ම මං මගේ ජීවිතය හදාගන්නව ඒ හැම⁣දේකට මිස්ට ගොඩක් පිං 🙏💗
@pathirana90
@pathirana90 2 жыл бұрын
I LOVE YOU NADEEPA .. 💖 මටත් උන ඔයා වගෙ ජිවිතය තෙරුම් ගන්න පුලුවන් ගැනියක් . 😋🌾🙏
@keshansachintha908
@keshansachintha908 2 жыл бұрын
🤭😁♥️
@oneJA731
@oneJA731 8 ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි මිස්.ඒ වගේම කටහඩත්, කතා කරන විදියත්....❤
@sakunthalasakunthala8117
@sakunthalasakunthala8117 2 жыл бұрын
මිස්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි තව තවත් අපිව සවිබල ගැන්විමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 2 жыл бұрын
බොහෝම ස්තුති.බුදුසරණයි
@pathirana90
@pathirana90 2 жыл бұрын
ඔය පොඩි ලමයට බත් කවන එක උනත් මමත් දකිනවා අපෙ ගමෙ .. පව් එ ලමයි .. කිවට තෙරුම් ගන්නෙත් නැ එයාල .. බලෙම්ම බත් කවනව .. ලමයා බඩගිනියි කිවහම කවනවා මිසක් බලෙන් ඔබනවා සැර කර කර එ ලමයි තරහින් ඉන්නෙ ගෙදර අය එක්ක උනත් .🥺🌾
@udeshikadias9120
@udeshikadias9120 2 жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමියට..තෙරුවන් සරණයි...!
@ND-no8zh
@ND-no8zh 2 жыл бұрын
Godaaak sthuthi miss....❤❤❤
@menikeranasinghe7937
@menikeranasinghe7937 2 жыл бұрын
සතුටුයි ඔබ ගැන තෙරුවන් සරණයි
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 ай бұрын
ස්තූතියි . ❤
@hashiniranchagoda
@hashiniranchagoda 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි aunty ❤
@erandi7058
@erandi7058 2 жыл бұрын
ස්තූතියි මිස් ❤️🙏💐
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
ආදරණීය නදීපා මිස් ඔයාට ගොඩාක් ස්තූතියි !!! ඔයාට ගොඩාක් ආදරෙයි !!! ඔයාට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!! 🌹🌹🌹😍😍😍🤗🤗🤗🙏🙏🙏
@nadeeshagamlath841
@nadeeshagamlath841 2 жыл бұрын
ස්තුතියි.....
@harshanipradeepika55
@harshanipradeepika55 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.... 💐❤️
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏ස්තුතියි මැඩම් අදත් ගොඩක් වැදගත් කතාවක් දීර්ගායු වේවා ඔබ සියළුම දෙනා 🌹🌹🌹
@vinushiyasaswi6620
@vinushiyasaswi6620 Жыл бұрын
Godak watina video ekk miss❤❤❤
@sandaminilakshika5457
@sandaminilakshika5457 2 жыл бұрын
ගොඩක් ස්තූති❤️
@niroshanirosha1371
@niroshanirosha1371 2 жыл бұрын
ස්තුතියි
@pushpaweerasingha6323
@pushpaweerasingha6323 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ
@nimeshachamindi5343
@nimeshachamindi5343 2 жыл бұрын
ස්තූතියි මැඩම් 🌹🌹
@alonequeen1322
@alonequeen1322 2 жыл бұрын
මගේ ආදරණිය මිතුරිය ඔබයි ස්තුතියි විශ්වයට 🙏🙏 ස්තුතියි ඔබ‍ට 🌹🌹
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 2 жыл бұрын
, ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි ❤️
@manujibandara3514
@manujibandara3514 Жыл бұрын
ඔබ ගොඩක්ම වටිනා කෙනෙක්..ඔඛතුමිය ට දීර්ඝායුෂ වේවා
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏💕🙏 ස්තුතියි මිස් ❤️😊❤️
@Subashana
@Subashana Жыл бұрын
Good conversation miss . Thank you for everyone 🙏🏼🙏🏼🙏🏼
@UniverseThings-
@UniverseThings- 2 жыл бұрын
video එකක් ena kam හිටියේ thank you madam
@dilinimadushani4768
@dilinimadushani4768 2 жыл бұрын
Godak watina video ekk akkiyoooo❤️❤️❤️
@dinushadilrukshi1610
@dinushadilrukshi1610 2 жыл бұрын
තෙරුවන් සරණයි miss. miss nisa jivithe godak wenas una.
@ashanidafra5053
@ashanidafra5053 2 жыл бұрын
WOOW. DATS AMAZING
@sunithaperera7585
@sunithaperera7585 Жыл бұрын
Thank you very much. Great speech
@user-qg3sw5tc6o
@user-qg3sw5tc6o 2 ай бұрын
තෙරෑවන්.සරනයි
@hashinipremadasa2250
@hashinipremadasa2250 Жыл бұрын
Thank you nadeepa miss 🙏 Thank you universe 🙏
@nimeshaanasitas6554
@nimeshaanasitas6554 2 жыл бұрын
Ekak wath miss kale na okkama videos ada balala iwara kala.Aththatama life eka change wenna kochchara support unada me videos kiyala mata nam kiyann wachana na.Dawasaka අනිවාර්යෙන්ම asai Madam Oba thumiyawa meet wela mage jiwithe poddak hari bedaganna 🙏💖
@iroshimanel2407
@iroshimanel2407 2 жыл бұрын
Godak sthuthi obathumiyata 🙏❤️ watina karunu rashiyak jivithayata laba dunnata
@umeshanirmani
@umeshanirmani 2 жыл бұрын
Thank you so much madam!
@tharu4148
@tharu4148 Жыл бұрын
ස්තූතයි ඔබට... 🙏
@sachinikalhari7853
@sachinikalhari7853 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්❤️
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@nimalidenipitiya5033
@nimalidenipitiya5033 2 жыл бұрын
Adarei mis godak.theruvansaranai!
@lakminirenu4617
@lakminirenu4617 2 жыл бұрын
Thanks
@keethkumara4104
@keethkumara4104 Жыл бұрын
godak stuti miss taruwan sarani oyala okkotama
@user-fj4iw3zf4v
@user-fj4iw3zf4v 2 ай бұрын
Thank you madam
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 Жыл бұрын
Thank youu Miss❤❤
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 2 жыл бұрын
Madam මම After o/L student කෙනෙක්.තාම resalt ආවේ නෑ අපේ ..මගේ resalt ගැන මට sure එත් මට දැනගන්න පුලුවන්ද මං දැන් මගේ resalt එකට විශ්වයට ස්තුති වන්ත වෙනවා කියලා ඔය technic කරලා බලන්න. Eg = මට 9A ගැනීමට පුළුවන් වීම ගැන මා විශ්වයට ස්තූති වන්ත වෙමි. paper එක ලියලා ඉවර වුනාට පස්සේ ඒ ගැන හිතන එක බලාපොරොත්තු තියාගන්න එක පිලිබඳ ඔබතුමියගේ අදහස දැනගන්න කැමති ..
@user-xm9jk8ew9m
@user-xm9jk8ew9m Жыл бұрын
Thank you madam❤
@shashikasampath705
@shashikasampath705 Жыл бұрын
මිස් ස්තූති වන්ත වීම ගෙවෙන සෑම තත්පරයකම සිදුකල යුතුද?
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 жыл бұрын
Thank you mis 🙏❤️
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you mis❤️❤️❤️❤️
@ranikiesel5745
@ranikiesel5745 2 жыл бұрын
Mata itha wedagath Video ekak .Me Dawaswala man inne Godak Manasikawa wetila . Bohoma stuthiyi Obatumiyata.
@tharushirathugama8187
@tharushirathugama8187 2 жыл бұрын
Thank you mis 💗
@kanchanaangunawela7669
@kanchanaangunawela7669 2 жыл бұрын
Good advice Thank you mis
@thanujaudukalage875
@thanujaudukalage875 2 жыл бұрын
Thank u Nadeepa ❤️🌷
@erandiwelage7937
@erandiwelage7937 2 жыл бұрын
Thank you madam ❤️
@priyankadhananjani7907
@priyankadhananjani7907 2 жыл бұрын
ස්තුතියි මිස්...❤️
@rashmisthanthrige9631
@rashmisthanthrige9631 2 жыл бұрын
Thank you so much miss😊❤️
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
Thank you ❤️
@imashadulanjali1995
@imashadulanjali1995 2 жыл бұрын
Ane miss mta miss ekka tikk ktha krnna puluwnda?
@dewikawickramarathne7982
@dewikawickramarathne7982 2 жыл бұрын
සිතූතියි
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
thank you 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩mis 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@tharushajavigoda2037
@tharushajavigoda2037 Жыл бұрын
@phonepalace9698
@phonepalace9698 2 жыл бұрын
Warin wara kahuna miss wadasatahanata badai. Maas ekak d alath nahane.
@erandiwelage7937
@erandiwelage7937 2 жыл бұрын
Madam contact karaganna widihak kiyanna..
@kalpanikalpani5590
@kalpanikalpani5590 2 жыл бұрын
❤❤
@Vidusaubhagya
@Vidusaubhagya 2 жыл бұрын
❤❤❤❤❤
@realstories_3715
@realstories_3715 2 жыл бұрын
Anee akke . Mn oyage vedios balala mn kamathima job ekak gana happy widihata hithuwa. So Mata eka paratama ekata dapu CV ekakin call Kara interview ekatata. Eda idan mn 5 days 55*5 Kara. Dan interview eke results eke reply awe naa mee time period eke. So mn 55*5 iwara una gaman pillow method Kara. Pillow method eka karapu first day Mata call ekak awa ee interview eka thibba company eken "u are not selected in first round. We will take ur CV for future opportunities". Mn Dan mokada karanne. Mee pillow method eka digatama use karannada??? Mn balaporoththu Una dee Aya balaporoththu wenna epadaaa
@beautyworld5690
@beautyworld5690 2 жыл бұрын
🌺🌺🌺
@thanujakumaripriyadarshani7136
@thanujakumaripriyadarshani7136 2 жыл бұрын
I want cnntact you
@sadudilshan
@sadudilshan Жыл бұрын
Low of attraction wikunan kana thawath ekkenek
@motivatetube7100
@motivatetube7100 2 жыл бұрын
❤❤❤❤❤🙏😍
@manojpemananda9236
@manojpemananda9236 2 жыл бұрын
🙏❤️
@shalikaabeyrathne2498
@shalikaabeyrathne2498 2 жыл бұрын
❤️❤️❤️🙏
@jaya-zf9dj
@jaya-zf9dj 2 жыл бұрын
👍👍👍
@jdis1207
@jdis1207 Жыл бұрын
🖤
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 2 жыл бұрын
Th
@zododo6389
@zododo6389 2 жыл бұрын
❤️❤️❤️❤️
@seethaabeywardane7017
@seethaabeywardane7017 2 жыл бұрын
Mis ta stuthi
@ayeshadamayanthi3950
@ayeshadamayanthi3950 2 жыл бұрын
Mis man හීනයක් dakka man nidagana iddi wahinawa mage kabare athulata man balddi චූටි gal kata e athare manik kata thibuna.itapasse tikakin saban kata wage loku manik kata pata pata ewa.ethana dam pata manikak thibuna eke muthu wateta allala e manika athulen mata penawa ග්‍රහලෝක විස්වය වාගෙ අය ඉස්සර හදහන් තියෙන්නේ තල් කොලේ ඔතලා ඒ විදිහට මගෙ හදහන තිබුනා එ ඇයි mis plzz riply
@sherinanuruddhika863
@sherinanuruddhika863 Жыл бұрын
❣️❣️
@sachininiwarthana2390
@sachininiwarthana2390 2 жыл бұрын
@Lakshan_wickramasooriya
@Lakshan_wickramasooriya 2 жыл бұрын
❤️❤️
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Жыл бұрын
❤️❤️❤️🙏
@wasanthairangani4233
@wasanthairangani4233 7 ай бұрын
❤❤
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 8 МЛН
کنترل زندگی‌تان را به دست بگیرید | جیم ران
3:46:26
Success Way | مسیر موفقیت
Рет қаралды 1,1 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 18 МЛН