No video

Morning Routine to Change Your Life | Forgiveness and happiness | Techniques to reduce stress

  Рет қаралды 164,403

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Thank you for sharing this precious technique with others. ❤
If you can follow this morning routine I assure you, you will be the happiest on earth.
This technique helped me to manifest the world I always wanted and I invite you to do this every day to manifest your happy world.
This video contains
Morning Routine to Change Your Life | Forgiveness and happiness | Techniques to reduce stress
• Morning Routine to Cha...
Email - hello@nadeepa.com
Contact - +94772795304
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - www.instagram....
Blog - nadeepa.com/te...
#StressRelief #SayNotoDeppression #StressRedution

Пікірлер: 730
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
දුක ආවට කමක් නැහැ. දුක අල්ලාගෙන ඉන්න එපා. ඒ වෙලාවේම සිහියෙන් ඒ දේට හදවතින් සමාව ගන්න.
@SAa96573
@SAa96573 2 жыл бұрын
Akki me thiyena lokuma prashnayak thamayi aniyam sabadtha. Me wage awasthawakadi pidawata path wena parshawaya katayuthu karanna ona kohomada. Me gana poddak Kiya dennako
@rn263
@rn263 2 жыл бұрын
Mage jeewithe man godak garu karana charithayak thami oya.wachana walin kiynna bari tharam oyata sthuuthii...mata mawa hoyaganna udaw kare oya...aniwaren maya doratuwata join wenna balapoloththuwen innawa...hamadetama godak pin...🙏budu saranaiii...
@diluabeykoon5708
@diluabeykoon5708 2 жыл бұрын
Thanx miss
@OshadhaChandikaChamp
@OshadhaChandikaChamp 2 жыл бұрын
මම ඔයාගේ පේජ් එකට මම තව ලිපියක ලින්ක් එකක් දාන්නම්. ඒක කියවලා බලන්න, මම හිතනවා ප්‍රයෝජනයක් වේවි කියලා.
@OshadhaChandikaChamp
@OshadhaChandikaChamp 2 жыл бұрын
@@tharanga6868 මාගේ මිත්‍රයා, ඔයා ආතතිය අඩුකරගත්තානම් ඒ ඇති. ඔයාට වගේ ආතතිය තියන අයට තව පුළුවන් ඔයා වගේ කරලා, ආතතිය අඩුකරගන්න. 👍 ජංගි හොයන අයට තමයි ජංගි හම්බවෙන්නේ. හැබැයි, ඔයා ජංගි හොයන්නෙක් කියලා, තවම ඔයා දන්නේ නැහැ.😁 ඕකට තමයි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා. ඕනෑ කෙනෙකුට ජංගි අදින්න පුළුවන්. නමුත් ඒ ඇදපු ජංගිය දිහා බලන්නේ ඔයා. ඒ ඔයා ජංගි අදින අයට ආසා නිසා. සහ ආසා වෙන්නේ ඇයි කියලා මම කියන්න ඕනේ නැහැනේ.😂😂😁😂😁😂 මිනිස්සුන්ට ඕනෑ තරම්, නිදහසට කාරනා කියන්න පුළුවන්. නමුත් වරදක් හදාගෙන ජීවත් වෙන්න බැහැ. ඒක ගොඩාක් අමාරුයි. ඒ ඔයා ඒ වරද කරන්න කැමති නිසා. ඒ වරද කර කරම, තවත් දේවල් විවේචනය කරන්න එපා. අවවාද කරන්න පලමුව තමන් ආදර්ශමත් වෙලා. එතකොට ඔයාට දැන්නේවී,කොහොමද අවවාදය කරන්න, කොයි තැනදිද, කොයි වෙලාවෙද, ඒ අවවාදය එයා පිළිගනීද කියල. මනුස්සයන්ගේ කොලටි කියලා තියනවා. විවේචනය කියන්නේ මනුස්සයන්ගේ තියනා චාටර් quality එකක්. ආන්න ඒ වගේ දේවල් මම ප්‍රශ්නයක් කරගන්න ගොඩාක්ම කැමතී. ඒක මගේ හොබි එකක්. මහ මෝඩයෝ. අනුන්ගේ ජංගි හොයපු හේතුව නිසා. ඔයාට වටිනා උපදෙස් ටිකක් ලැබුනා. කැමතිනම් පිලිගන්න. ජංගියෙන් ජීවිතය ගොඩදාගත්තු කෙනෙක් හැටියට ඔයාට, පුලුවන් සතුටු වෙන්න . ඒක කියන්න ලැජ්ජා වෙන්න එපා, බයවෙන්න එපා. මොකද ඔයා දැන් ජංගි හොයන්නෙක් නෙවෙයි නිසා. ඒ තැනට පතුනොත් මම කියන දේ තේරුම් ගන්න පුළුවන්. සුබපතනවා. සුබ නත්තලක් වේවා!!!!!!❤️❤️❤️❤️❤️❤️. මට ඔබ මිත්‍රයකි සහෝදරයෙකි, මගෙ පවුලේ කිනෙකි. ඔබට මාව මොකෙක් උනත් මට ප්‍රශ්නයක් නැහැ.
@nipuni4677
@nipuni4677 2 жыл бұрын
දුකම අල්ලගන ඉන්න කෙනෙක් මිස් මම .ඔබතුමියට පින් මගේ සිතුවිලි වෙනස් කරගන්න මේ දුන්න උපදෙස් වලට.ගොඩක් පින් ..🙏🙏🙏🙏
@minoliamith6442
@minoliamith6442 2 жыл бұрын
ඔබගේ video බැලුවාට පස්සේ මමත් හුගාක් වෙනස් උනා... බොහොමත්ම ස්තූතියි ඔබතුමියට... ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔබ වැනි කෙනෙක් මුණගැස්සීම ගැන 🙏
@amaliherath8227
@amaliherath8227 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්....ඔබ වැනි වටිනා මිනිසුන් මුණගැස්වීම සම්බන්ධව මේ මුළුමහත් විශ්ව මාතාවටම ස්තූතිය 🙏
@kavinijayakody4571
@kavinijayakody4571 Жыл бұрын
ඔබව මුණගැස්වූ විශ්වයට අනන්ත වාරයක් ස්තූති වේවා......🙏❤️
@surnjishalik3871
@surnjishalik3871 2 жыл бұрын
ස්තුතියි ඔයාට 🙏🙏🙏❤️❤️❤️විශ්වයටත් ස්තුතියි ඔයා වගේ කෙනෙක් අපිට දුන්නට🌹🌹🌹
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
දුව මට සතුටුයි සිතේ තිබෙන යම් පිඩනය ක් නැති කළා විශ්වයේ ඇති ආකර්ෂණය ශක්තියක් පිහිට ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
ගෝඩාක්ම වාටිනාම උතුම් සත් ක්‍රියාවක් බේහේවින්ම පින්සිද්ද වේනවා ස්තුතිය ස්තුතිය ස්තුතිය තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබ තුමියට
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
ඔබ දෙන ඒ විශ්වයේ ලතෝනිය ඉතා අලංකාරයි.මිහිරියි.මා ඒ සදහා ස්තූති කරමි
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්... උදේ නැගිටිනකොටත් , දවසේ වැඩ කරනකොටත්, රෑට නිදා ගන්න කොටත්.. ඔයා තමයි මිස් .. මිස්ගෙ වීඩියෝස් වලින් ගන්න හැම දෙයක්ම මගෙ මුලු ජීවිතේම වෙලා...
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 2 жыл бұрын
මිස් හරිම ආදරනීය විදියට මේ දේවල් කියලා දෙනවා.අහගෙන ඉන්නත් හරිම ආසයි .මේ දේවල් ගොඩක් වටිනවා ජීවිතයට .බොහොම ස්තුතියි මිස් .තෙරුවන් සරනයි .
@udaridisanayka
@udaridisanayka 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්.ඔබ තුමියට බොහොම ස්තූතියි 🙏😍 මේ විදිහට වචනෙකින් හරි ජීවිතේ හදා ගන්න උදව් කරන ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවායි හදවතින්ම සුභ පතමි.🙂❤
@chathuthilakarathna9815
@chathuthilakarathna9815 2 жыл бұрын
මේ ටික දැනගෙන අපේ රටේ මිනිස්සු බණ ඇහුවනම්, හැමදේම දුකක් කියලා ජීවිතේ එපා වෙලා ඉන්නේ නැති වෙයි...
@sudakshinawarathna2763
@sudakshinawarathna2763 2 жыл бұрын
🥰🥰
@krishanthigamage1952
@krishanthigamage1952 2 жыл бұрын
බුදු රජාණන් වහන්සේගේ, දහම නිවැරදිව තේරුම් ගත්තානම්, ජීවිතේ එපා වෙලා ඉන්නේ නැහැ. දුක්දොම්නස් බැහැරකොට සිත ප්‍රමුදිතව තබා ගැණීමට උපකාරවන කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ.
@dangerbluequeen1309
@dangerbluequeen1309 2 жыл бұрын
මැඩම් එක්ක දැන් අවුරුද්දක් විතර කලයක් ඉදන් ඉන්නවා...ගොඩක් ස්තුති‍යි💖💖 ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...💖 මට ත් අසාවක් අවා මනොවිද්‍යා උපදෙශක වරියක් වෙන්න💖 මට අනිත් හැම දෙකට ම වඩා මෙ සබ්ජෙක්ට් එක ගොඩක් පුළුවන්...💖💖 මගෙ ටර්ගට් එක මිනිස්සුන්ගෙ ඔලු හදන එක .... දැනටම මන් එක කරනවා.......මට විශ්වාසයි මං හරිදෙ තොර ගත්තා මං ගොඩක් දවස් වැරදි පාරෙ ගියේ... දැන් මගෙම හීන දකීනවා....💖💖 thanks madam ඔයත් මෙ ගමනට මට ගොඩක් උදව් කලා..... ස්තුති විශ්වය මගෙ ගමනට අදල අය , මැඩම්ලා වගෙ අය මට මුණ ගස්සනවට.💖💖
@rosefernando2075
@rosefernando2075 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ වටිනා අදහස් අප සමඟ බෙදාගන්නවට සහ ජීවිතයේ සාර්ථකත්වය කරා යන්නට ඔබ ලබාදෙන මග පෙන්වීමට අපගේ හද පිරි තුති. ඔබට ජයෙන් ජයම වේවා.
@nandaniyapa2130
@nandaniyapa2130 Жыл бұрын
ahamben mis me vediyo aka dkenna lebune.meya dekemat selesu obatumeyatah mage viswa mtawatah aneka warayak stute stute stute .bs
@chandulaherath
@chandulaherath 2 жыл бұрын
One of the most wonderful ladies ever seen. I'm so grateful to get your guide for my life. Thank you so much, ma'am. ❤️🙏
@sunethraangel3265
@sunethraangel3265 2 жыл бұрын
🥰
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much 🙏
@osharaoshara8936
@osharaoshara8936 2 жыл бұрын
@@NadeepaRanasinghe ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔබ තුමියට මේ දේවල් අහද්දි මගේ හිතට සැනසීමක් ලැබෙන්නේ.
@pubuduyasasiri9406
@pubuduyasasiri9406 2 жыл бұрын
You are one in million .. This words ..are that much value..
@shirleyheynsbergh4184
@shirleyheynsbergh4184 Жыл бұрын
So true, I’m so grateful & thanks to this beautiful lady too, she changed my life. Love & God’s blessings to you, Nadeepa Ranasinghe 🙏🙏🙏
@samanjayawardana2290
@samanjayawardana2290 2 жыл бұрын
ඔබගේ වැඩසටහන් නිසා,ලෝකයේ ලස්සන සහ සුබ පැත්තම දකින්න පුරුදු උනා, ඒක මනසට හරිම සැහැල්ලුවක්, ඔබට ස්තුතියි, තෙරුවන් සරණයි,
@dzjhldjzgrd1796
@dzjhldjzgrd1796 3 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි මොකද පරක්කු වෙලා හරි ඔබ මුන ගැසිම සතුටක් මම දැන් සැහෙන දුරට ශක්තිමත් ගොඩක් ස්තුතියි හැමදෙම සිර්තකවෙවා සියලු දෙවි පිහිටයි ...❤❤
@irenefernando8598
@irenefernando8598 10 ай бұрын
Thank you for your advice. It is true. I must thank, forgive & forget. I will start today itself. Thank you God bless you
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මහත්මිය. හරි අපුරුවට විස්තර කරනව ගැබුරු වටිනා කරුණු. ඒ වගේම මෙයයි බුදු දහම. ඔබ‍ට ගොඩක් පිං. නැවතත් ඔබ‍ට ස්තුති වෙන්න ඕන. තෙරුවන් සරණයි. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏🙏🙏
@kanthihemali2627
@kanthihemali2627 2 жыл бұрын
මේ වීඩියෝ ව දැක්කේ උදෙන්ම අම්මෝ ඒක මගෙ මුලු හිතම ජීවිතේම වෙනස් කරන වීඩියෝ ව උනා ගොඩක් පින් ඔබ තුමියට මානසිකව ගොඩක් අවුල් සහගත වෙලාවකදී අහන්න ලැබුනා ස්තූති වේවා ඔබට
@BandaraCreations
@BandaraCreations 2 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි ඔබතුමියට මේතරම් අපි වෙනුවෙන් කාලය වෙන් කරාට... නැවත නැවතත් 🙏
@julanmax
@julanmax 2 жыл бұрын
නිර්ලෝභීව මේ දැනුම ඒ අතර බෙදා දෙන එකට ගොඩක් ස්තුතියි ❤️🙏
@cvgg9432
@cvgg9432 Жыл бұрын
අපිට මේදේ කියලා දුන්නෙ ඔබ .... ඔබ තුමියට ගොඩාක් ස්තූතියි...🙏
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට නිදුක් නීරෝගි සුව ලැබේවා! 🙏🙏🙏🙏
@ashokaranjani2852
@ashokaranjani2852 Жыл бұрын
ස්තුතියි ඔයාට අපී වගේ අයට ජීවිතේ උදව් වෙනවට
@wasanthiwijerathne6722
@wasanthiwijerathne6722 Жыл бұрын
මේ කියපු හැමදේම මට ගොඩක් වටිනවා ඔබතුමියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️♥️
@user-zf6ke3mt9s
@user-zf6ke3mt9s 3 ай бұрын
බොහොම මෑතකදී සිට ඔබේ වීඩියෝස් බලනවා.ඒ කෙටිකාලයතුල ජීවිතය ගොඩාක් වෙනස් කරගැනීමට හැකිවුනා 🙏
@mmsandakelum615
@mmsandakelum615 5 ай бұрын
බොහෝමත්ම ස්තූතියි මයාට ඔය හකියාව ලබා දුන්නට, අපගේ ජීවිතය හොඳම දර්ශනට වෙනස් කරමින් සාර්ථක කරගැනීමට 🎉❤
@kumuduperera4602
@kumuduperera4602 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ දැනුම අපට බෙදා දුන්නා ට ඔබට තවතවත් ශක්තිය ධයීර්ය වාසනාව ලැබේවා !!!
@sithmibandara9253
@sithmibandara9253 2 жыл бұрын
Nadeepa i would really appreciate if you could do a video addressing the parents on supporting their children specially girls to pursue their dreams and ambitions rather than restraining their children into a frame of common ideals. I think this is a timely topic in a society where children are susceptible to stress and many other mental triggers due to the relentless pressure of parents on them
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 5 ай бұрын
මගේ ජීවිතය මොහොතින් මොහොත වෙනස් කරන මැඩම්, ඔබට ගොඩාක් ස්තූතියි.මේ විශ්වයට මට, මගේ ශක්තීන් වලට මන් ස්තූතිවන්ත වෙමි.මාගේ සිත් රිදවූ සියලු දෙනාට හදවතින්ම සමාව දෙමි.මා නිසා හිත් රිදවුනු අය වේ නම් මම මගේ මුලු හදවතින්ම සමාව ගනිමි❤❤සියලු දෙනා සතුට පිරි ගමන් මාර්ගයක ජීවත් වේවා.සිත පිරිසිදු කරන ගමනට සිත් කිලිටිවූ සියල්ලගේ සිත් නැමේවා❤
@devminichanika4183
@devminichanika4183 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියගේ අදහස්වලට. ජනවාරි මාසේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන මගේ දරුවාගේ මනස ශක්තිමත් වීමටත් , විශ්ව ශක්තිය ලගා කර ගැනීමටත් ඔබතුමියගේ වටිනා අදහස් කිහිපයක් මට ලබා දින්න පුළුවනිද !ඔබතුමියට තෙරුවන් සරණයි .
@sepalipriyangika5284
@sepalipriyangika5284 Жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
❤❤❤❤❤ ඔබතුමියට බොහොම ස්තූතියි මේ ජීවිත කාලෙදි ඔබතුමිය මුනගැසීම පිලිබඳව විශ්වයටද මා ස්තූතිවන්ත වෙමි ❤❤❤❤❤❤
@chamanibaishara2500
@chamanibaishara2500 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්,අලුත් අවුරුද්ද ට හරිම වටින දෙයක් දුන්නෙ,ජිවිතේ වාසනාවන්ත කරගන්න දෙන උදව්වට ගොඩාක් පින්,💐
@user-fb7sn2sl3s
@user-fb7sn2sl3s 6 ай бұрын
ඔබ තුමියටත් ඔබ තුමිය මුණ ගැස්වූ මේ මහා විශ්වයටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා.
@nadeeshaniperera766
@nadeeshaniperera766 2 жыл бұрын
ඔබේ කඩහඬත් ඔබව දකින විට පවා හිතට සැනසීමක් මැඩම් 🙏 ස්තුතිවන්ත වේවා මේ ආදරණීය විශ්වයට සැනසීම ගෙන දෙන දේවල් මුණගැහෙනවට 🌸🌸
@imeshakarunarathna175
@imeshakarunarathna175 2 жыл бұрын
ඔබව හමු වීම පිළිබඳව මිස් මම , මුළු විශ්වයට ම ස්තුතිවන්ත වෙමි♥️♥️♥️
@linukshihansi7732
@linukshihansi7732 2 жыл бұрын
ඔබගේ වැඩසටහන් ඉතාමත් සාර්ථකයි.මට ගොඩාක් දේවල් ලබා ගැනීමට හැකි වුනා.ස්තූතියි විශ්වයට බුදුසරණයි.❤❤
@iyujinidamayanthi5144
@iyujinidamayanthi5144 2 жыл бұрын
හදවතටම දැනුනා අදහස් ටිකක්. ගොඩා... ක් අයට ශෙයා කලා. ආදරෙයි ගොඩ....ක් ඔබතුමියට. ගොඩක් පින්. හැමෝම මෙහෙම වෙනව නම් රටම ලස්සනයි නේද👍🏻👍🏻👍🏻
@sandunifernando3818
@sandunifernando3818 2 жыл бұрын
Nadeepa it's really a great thought to have early in the morning. I was used to blame the people just at the time I am alone in the kitchen setting our day's meal preparation soon after waking up. Let me try this by now and see if something change or not.
@user-vq4wf7mt2p
@user-vq4wf7mt2p 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@thesimplelifewithrenu
@thesimplelifewithrenu Жыл бұрын
කොහොමද ස්තුති කරන්නේ කියලා හිතා ගන්න බැහැ ඒ තරම් වටිනා දේවල් කියලා දෙන්නෙ මේ කරන සමාජ සත්කාර දිගටම කරගන යන්න ශක්තිය ධහිරිය ලැබේවා .තුරුනුවන් සරනයි .ඔබව දැක්කත හිතට ලොකු සැනසීමක් ලැබෙනවා.කියන වචනත් ඒ වගේමයි thankyou 🙏🙏❤️❤️❤️❤️
@sadinifernando9300
@sadinifernando9300 Жыл бұрын
කලින් මේ වීඩියෝස් බැලුවනම් මීට වඩා ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා
@chathuminavodya1709
@chathuminavodya1709 2 жыл бұрын
බොහොම ස්තූතියි මැඩම්ටත්....,මගේ ආදරණීය විශ්වයටත් ස්තූති වේවා...!!!!!❤️❤️💖😍
@NilukaAlmeda
@NilukaAlmeda 3 ай бұрын
ස්තුතියි ඔබට .අද.තමයි .ඔබගේ video එක මට බලන්න .හම්බ උනෙ ඔබට ත්.විශ්ව මහතා වට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@gaminijayasingha5635
@gaminijayasingha5635 Жыл бұрын
ඔබතුමියගේ පලවෙනි විඩියෝ වලින් කියාදුන් !මනෝ පුබිබන් ගමා දමිමා! ගාථාවෙි වැදගත් කම තමයි මිට අවුරැද්දකට පමන පෙර මගේ ජිවිතයේ වෙනස් විම ආරම්භවුන අවස්ථාව බව ඉතා සතුටින් යුතුව මතක් කරමි . ස්තුතියි ඔබ තුමියට තෙරැවන් සරනයි දෙවි පිහිටයි ,,,
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
බොහොම ස්තූතියි .මම අලුතෙන් මේකට සම්බන්ධ වුණේ .දුක කණගාටුව තරහව පාලනය කරගන්න .ක්‍රම තියෙනවා නම් කියලා දෙන්න මිස්
@malamanohari5217
@malamanohari5217 Жыл бұрын
ඔබ තුමියට ගොඩක් පිං ජිවිතය වෙනස් මගකට යොමු කර ගන්න මං පෙත් විවර කර දුන්නට .ඔබ තුමිය සමග සැමදා සිටිමි.බුදු සරණයි .🙏❤️🌹
@rohiniepandithage6152
@rohiniepandithage6152 2 жыл бұрын
දැනුවත් කලාට බෝහෝම පිං ස්තුති 🙏❤️🥰
@surekaniroshani8041
@surekaniroshani8041 Жыл бұрын
ස්තුතියි මිස් හිතට මාරහයියක් එනවා..
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි මේ ආදරණීය විශ්වයට ස්තූතියි 🌷🌷
@dulminisewwandi194
@dulminisewwandi194 9 ай бұрын
Jeewath wenwad nedda කියලා hithna mohothaka ashirwadhayak una උපදෙස් tikk.....godak ස්තුතියි ❤❤❤❤❤❤❤ 🙏✨️
@enjoylife5489
@enjoylife5489 2 жыл бұрын
අදට වසරකට වැඩී ඔබේ Channel ekath සමග එක්වී,ආදරණීය විශ්ව ශක්තියට ස්තූති වන්ත වන්න කියා තිබුණ Video එක නරඹලා ඒක පිළිපැදපුනිසා බොහෝම හොද ප්‍රතිඵල ලැබුණ නිසා ඒ අත්දැකීම් එක්ක ඔබ කියන දේවල් සැබෑවක් කියලා පිළිගන්නවා,ඉදිරියටත් මෙවැනි ජීවිතයට වැදගත් උපදෙස් ලබා දෙන්න කියා ඉල්ලන අතර ඔබට බෙහෙවින්ම ස්තූතියි.මෙවැනි යහපත් ක්‍රියාවන් කරමින් දිගු ගමනක් යාමට ඔබට හැකි වේවා,තෙරුවන් සරණයි!!!
@anushirajapakshe4149
@anushirajapakshe4149 Жыл бұрын
මේ විශ්වයට ස්තූතියි. ඔබගෙන් අදහසක් ගන්න සැලැස්වීම සිදු කලාට.. ❤️
@Hirunitharushima2011
@Hirunitharushima2011 2 жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් මේ වගේ වටිනා අදහස් ලබා දෙනවට බුදු සරනයි
@Fernando-jf7mh
@Fernando-jf7mh Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් , අහම්බෙන් දැක්කේ මේ Video එක . මන් ලොකු ප්‍රස්නෙක හිටියේ .මේක ඇහුවට පස්සේ මන් ගොඩක් දේවල් තේරැම් ගත්තා මිසට. පින්🙏
@TravelWithFamily
@TravelWithFamily 2 жыл бұрын
Video එකක් එනකල් බලන් හිටියේ
@dilaniekanayaka9176
@dilaniekanayaka9176 2 жыл бұрын
Your photograph in my wall art increases my vibe when I am at the sad.🥰 Thank you madam.♥️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
That is amazing. May the universe bless you every day
@sandamalibandara9305
@sandamalibandara9305 Жыл бұрын
ඔබතුමියටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤️🙏🙏🙏
@ishasewmini8635
@ishasewmini8635 10 ай бұрын
Thank you madam.I changed my life.step by step.thank you universe🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
ඇත්තටම මිස් meka නේද බුදු දහම. Meka නේද බුදු හාමුදුරුවෝ දේශනා කල ධර්මය. මට දැනෙන දේ කිව්වේ. ඔබ thumiyata බොහොම පිං. බොහොම ස්තුතියි. මම උදේට උයන ගමන් අහන්නේ. අහම්බෙන් හම්බ උනේ. කියන දේවල් හරිම ඇත්ත. නොදැනම උනත් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදිහට. ඇත්තටම මට හරිම සතුටුයි. ඔබ thumiyata තෙරුවන් සරණයි.
@pulinasathsara2420
@pulinasathsara2420 11 ай бұрын
Thank you mis..ගොඩක් වටිනවා..❤❤❤❤මම දැනටත් මේවා කරනවා..අද තව පියවරක් සාර්ථක උනා..thank you so much..
@sew_hewage
@sew_hewage 2 жыл бұрын
eka chuttakwath skip karanne nethuwa kammeli kamak nethuwa iwara wenakm beluwa.....Godaaak sthuthiwantha wenwa miss gurumushtiyakin thorawa mee labadena siyaluma upades walata... jeewithe godaaaak wetuna knk mama.... hadagena yana gaman inna mata missge video loku support ekk wenawa.. missta godaaak sthuthiwantha wenwa!!!!!!!
@pamodyamadumali4669
@pamodyamadumali4669 2 жыл бұрын
කෙනෙකුට මේ සමාව ගන්න අවස්තාවෙදි, තමන් අතින් උන හිත් රිදවීමක් හෝ මතක් වෙලා දුක හිතුනොත් එහෙම 😟
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!ඔබව මුණගැස්වීම පිළිබඳව විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!
@rajibandara1767
@rajibandara1767 Жыл бұрын
Mama obage channel ekata aluth me dn meka baluwe.mtath godak meka wdagath මානසිකව ශක්තිමත් wenna math උත්සාහ karana කෙනෙක් ධනාත්මකව obata godak ස්තුති miss .🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂🙂🙂
@dammikanuwan4778
@dammikanuwan4778 Жыл бұрын
ස්තුතියි මිස්ට එ වාගේම හදවතින්ම විශ්වයට බොහොම ස්තුතියි මෙවැනි මිස් කෙනෙක් අප වෙතට ලබා දුන්නට ⁣නැවතත්⁣ බොහොම ස්තුතියි විස්වයට
@manojiharshani123
@manojiharshani123 2 жыл бұрын
Thank you very much universe ❤️ please forgive me for every faults I have done.
@tharikaranchagoda4106
@tharikaranchagoda4106 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ඔබටත් ආයු බොහෝ වේවා ! 😍
@thathsaranipanagoda6229
@thathsaranipanagoda6229 2 жыл бұрын
ගොඩක් ස්තූතියී නදීපා මිස් 😍❤️
@hansanidesilva4154
@hansanidesilva4154 10 ай бұрын
Oba thumiyawa muna gesshu mage adaraniya wishwa mathawatath obathumiyatath අනේක වාරයක් ස්තුතියි ❤️🙏🥰!!!
@uththaradewmini3193
@uththaradewmini3193 Жыл бұрын
අනේ මැඩම් මන් ඉස්කෝලේ යන ළමයෙක් මන් ගොඩාක් මහන්සි වෙලා නිදි මරාගෙන පාඩම් කරනවා .ඒත් මට නිතරන දැනෙනවා මන් මහන්සි වෙන තරමට ප්‍රතිඵල නැ කියලා...ඒක මට මහා ලොකු පීඩනයක් මැඩම් විභාගෙදි ලකුණක් දෙකක් අඩුවුනාම මට ලොකූ අසරණකමක් දැනෙනවා මන් මෙච්චර වැඩ කරලත් ඇයි මටම මෙහෙම වෙන්නෙ කියලා ...අනේ මැඩම් මේ නිසා මන් අක්‍රීයවෙලා ඉන්නේ කන්න හිතෙන්නෙත් නැ මන් මොකක්ද මැඩම් මේකට කරන්නෙ මේක මට මහා මානසික වදයක් 😭😭😞😫
@nishuugunarathne6154
@nishuugunarathne6154 11 ай бұрын
ස්තූති මිස්.වෙනස්විය යුතු තැන් ගොඩක් තේරුනා❤ Thank u so much ❤
@user-yo3ow6so5r
@user-yo3ow6so5r 10 ай бұрын
ඉතා වටිනා vedio එකක්.ඔබතුමියට ගොඩක් ස්තුතියි ..බුදු සරණයි ❤️
@pathminijayawardana7660
@pathminijayawardana7660 8 ай бұрын
ස්තූතියි.ම්ස් ඹයත් මේ විශ්වයටත් ගොඩාරියක්.
@damsevnidumindhya2708
@damsevnidumindhya2708 2 жыл бұрын
Grateful to you ! You are such a wonderful woman ! This way is closer to the path to nirwana, as the wordly matters hope we may attract nirwana too...
@raviniaberathna2846
@raviniaberathna2846 9 ай бұрын
ගොඩක් ස්තූතිවන්ත වෙමි... මේ වටිනා වීඩියෝ එකට...🙏🙏🙏❤️
@dineshapalihakkara7473
@dineshapalihakkara7473 Жыл бұрын
Thank u miss. Adai mama vedio eka baluwe. Aneka warayak stuthi oba thumiyata.
@ireshagunathilaka4197
@ireshagunathilaka4197 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි මිස් මට ගොඩක් ප්‍රයෝජනවත් උනා මිස්ට ගොඩක් පින් අද ඉදන් මම වෙනස් වෙනවා
@ramyashriyani726
@ramyashriyani726 8 ай бұрын
ස්තුතියි මිස් මෙහෙම දැනුම දෙනවට ❤❤❤
@GeethaDeepani-pw7yc
@GeethaDeepani-pw7yc 7 ай бұрын
Oba me wiswaye thiyena mata ardare karana balawantha sakthiyak.thanks wiswayata.obawa dunnata.mage jeewithe wenas weegena yanawa.oba kiyadena dewal mata harima wadagath .thank you nadeepa.
@tharushivithanage29
@tharushivithanage29 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් මේ දේවල් බෙදාගන්නවට අපි එක්ක.
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤
@user-wo3mc4ti7m
@user-wo3mc4ti7m 8 ай бұрын
Oba thumiyata behevinma isthuthi isthuthi isthuthi.mge adaraniya wishya mathawatath. Isthuthi isthuthi isthuthi isthuthi🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@priyangikamudiyanse3340
@priyangikamudiyanse3340 2 жыл бұрын
ගොඩාක් ස්තුතිය මේ වගේ විඩියෝ එකක් අහන්න දකින්න ලබා දුන්නට ඔබතුමියට.🙏🙏
@uththararanaweera138
@uththararanaweera138 2 жыл бұрын
Thank you so much ma'am for guiding us and shaping our lives this way. I am following some theories that u share with us and I have gained positive results from them. I experienced that we can truly attract happiness in life by being thankful to what we have got. Surely, we can feel relaxed by forgiving and saying sorry. 😊 Thank u once again.
@HashiAshi
@HashiAshi 2 жыл бұрын
mis maya doratuwata join wenne kohomada
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 2 жыл бұрын
Niyama guruwariyak oya. Hondatama therena widiyata harima sarala karala kiya denawa. Simple examples walin loku deyak therum karawala denawa. Thank you soo much. Bless you more.
@Nuwan183
@Nuwan183 Жыл бұрын
මිස්ට අනේකවාරයක් ස්තුතියි 🙏✨️
@sajinishashikala3790
@sajinishashikala3790 2 жыл бұрын
Mata mage අරමුණ eshta una oyage vedio balala thamai meka man jayagaththe vishwaye pawathina siyalu shakthiinta aneka warayak sthuthi, sthuthi ,sthuthi
@Jay-zd1uj
@Jay-zd1uj 2 жыл бұрын
Great full to you always . I have make my mind this much bcz of ur guidance . Im really blessed to go through your mission of healing the world . ❤
@ureshasewwandi9175
@ureshasewwandi9175 2 жыл бұрын
Minissu ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා karpu ධර්මය ahala therum gathta nm oyage kathwa ahnna na. 😎
@krishanthigamage1952
@krishanthigamage1952 2 жыл бұрын
ඔයා හරියටම හරි. වටිනා අදහස් දැක්වීමක්. බොහෝම පින්.
@user-od5si3yd3u
@user-od5si3yd3u 2 жыл бұрын
Oya hari
@Doubles4
@Doubles4 Жыл бұрын
Thank you so much පුලුවන් හැම වෙලාවෙම ඔයාගෙ වීඩියෝ එකක් බලනව මං 😊
@maneeshamadubashini8969
@maneeshamadubashini8969 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️ ada idanma karala blanawa akki...akki kalin qwa widiyata ස්තුති wantha wela dawas deka thunenma loku wenasak thibuna..e nisa me deth karala balanna gdaaak asawen inne result balanna...thank you akki...gdaak pin me wage dewal kiyala denawata...akkita thawat aluth dewal Karanna ශක්තිය ලැබේවා ...😊✨️
@tharakasampaththenetworker9961
@tharakasampaththenetworker9961 2 жыл бұрын
Online part time wedak karala extra income ekak ganna kemathida
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
Ane miss thank you very much.. Man pissuwen wage me video eka ahuwe.. A tarammma wadagath... Ahamben me video eka awe.. Mage wasanawakata wenna ati.. Heta edala man patan gannawa.. Budu saranai..
@odeshisachethana965
@odeshisachethana965 Жыл бұрын
ඔබතුමියට ගොඩාක් ස්තූතියි
@warunadissanayake
@warunadissanayake 2 жыл бұрын
අහම්බෙන් දැක්ක විඩියෝ එකක් හැබයි හිතට වැදුනා පුදුම විදියට.. හිතන්න බොහො දෙවල් ඉතිරි කලා අපි මොන තරම් ඉගන ගත්තත් හොද රටක සේවය කලත් හොද පඩියක් ලැබුනත් එ සියල්ලට වඩා ඉස්මතු වෙන සමහර කරුණු ජිවිතෙම පහලට දානව..(බැරිම තැන සතර සතිපට්ඨාන සුත්‍රය ශ්‍රවනය කලා )නමුත් මේ වැඩ සටහන් එකින් එක බලමින් මනස සැහැල්ලුවෙන් ඉන්න උත්සහ කරනවා..ඔබට බෝහොම ස්තුතියි 💐🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
🙏🙏🙏
@manujadharmasena5080
@manujadharmasena5080 2 жыл бұрын
ආදරණීය ඔබට තෙරුවන් සරණයි .මනස සකසා සසර මග දිනන්නට උපකාර කරනවට.❤
@user-kg4xs3bi3n
@user-kg4xs3bi3n 4 ай бұрын
බොහොම ස්තුති ඔබට ❤❤❤❤❤❤
@youlearn4769
@youlearn4769 2 жыл бұрын
Great speaker. I agree, we are in a country far away from Sri Lanka, thinking when we can come visit my relatives in Sri Lanka.
@ireshparanagama5560
@ireshparanagama5560 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියගේ අදහස්වලට.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 8 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 80 МЛН
101 GRATITUDE WORDS for Change Yourself -  LIFE CHANGING AFFIRMATIONS മലയാളം
18:40
LIFE CHANGING IDEAS & AFFIRMATIONS
Рет қаралды 525 М.
Heal yourself with this amazing technique | ho'oponopono | Forgiveness
21:24
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 8 МЛН