උදේට රෑට පාන් එපා මෙන්න ලේසියෙන් හදන රොටී රෙසපි 2ක් | pimbena roti | cheese roti | yeast roti recipe

  Рет қаралды 243,465

nira S

nira S

Күн бұрын

#cheese_roti #yeast_roti #udeta_pan_wenuwata_kanna_dewal #rata_pan_wenuwata_kanna_dewal #lesi_riti_recipe #pimbena_roti
1. • විනාඩි පහෙන් තේ වෙලාවට...
2. • අක්මාවේ විශ නසන බඩ අඩු...
3. • ගෙදරට එන අමුත්තන්ට බොන...
4. • කිරි කෝපි රසට කැමති අය...
5. • අවන් එකක් නැතුව ලිපේ හ...
උදේට රෑට පාන් එපා මෙන්න ලේසියෙන් හදන රොටී රෙසපි 2ක් | pimbena roti | cheese roti | yeast roti recipe

Пікірлер: 180
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
1.විනාඩි පහෙන් තේ වෙලාවට හපන්න ලාබ කෑමක් | tea time snack recipe sinhala | the welawata kanna dewal kzbin.info/www/bejne/gpPNc62weqhsn9k
@user-gc9em2hy3z
@user-gc9em2hy3z 2 ай бұрын
In
@TuvanFaiz
@TuvanFaiz 2 ай бұрын
😀😀😀😀🙂😃👉👍😃🍅❤👉👍😃😄
@chulanganimapalagama
@chulanganimapalagama 2 ай бұрын
Thanksom
@erindslive818
@erindslive818 2 ай бұрын
Wow super good thank go dbless ❤❤you
@erindslive818
@erindslive818 2 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nirupagamage2684
@nirupagamage2684 2 ай бұрын
ඔයාගේ කෑම තමා මම ගෙදර හදන්නේ අක්කේ. ඔයා නිසා බැන්දට පස්සේ මම රසට උයන්න පුරුදු උනා. ඔයාට පින්. නැන්දම්මලාගේ ලොකු කම් නොබලා මම දැන් හොඳට රසට උයනවා. එයාලගෙන් අහගන්න ගියාම ඇඟට කඩා පනිනවා. දැන් මම ඕන දෙයක් ඔයාගෙන් අහන්නේ. ඔයා ඕනම වෙලාවක මට උත්තර දෙන එකට පින්
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ආනේ ස්තූතියි.
@geeganageariyawathe7956
@geeganageariyawathe7956 2 ай бұрын
Thank u very much. ❤❤❤
@MahadurageNihal
@MahadurageNihal 2 ай бұрын
hi
@user-sd8bm9oi2p
@user-sd8bm9oi2p 8 күн бұрын
අපිත් මේ රොටී හැදුවා.හරිම රසයි..😋අපි දැන් හැමදාම වගේ හදනවා. ❤ ස්තූතියි ඔයාට ගොඩක් අක්කා.❤❤
@manelhenake9522
@manelhenake9522 20 күн бұрын
මම මේ රඔටිය.හැදුවා හරිම රසයි ස්තුතියි ❤
@ruparupa4116
@ruparupa4116 Ай бұрын
ඔයාගෙ හැම.කෑමත් ම.මම හදනවා 💗💗
@manelhenake9522
@manelhenake9522 Ай бұрын
ඔයා.කියා.දුන්න.විදියට.බිත්තර.දාලා.හදන.රොටිය.හැදුව.හරිම.රසයි.ගෙදර.අය.රසයි.කියලා.කෑවා.චීස්.රොටියත්.හදල.බලන්නම්.බොහොම ස්තුතියි ❤
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 2 ай бұрын
පුතේ ඔයාට බුදු සරණයි ! හරීම ආසයි ඔයා කියලා දෙන විදිහට . මමත් ඔය විදිහට බලාගෙන හදනවා .
@SriyaRenuka
@SriyaRenuka Ай бұрын
මම මේක හදල බැලුවා. හරිම රසයි.🎉🎉😊
@Chandima9612
@Chandima9612 2 ай бұрын
ඒක මරු හදලා බලන්නම්❤
@NilanthiNilanthi-pq9xh
@NilanthiNilanthi-pq9xh Ай бұрын
penuma nam harima rasaii hadala mama risalt kiyannam thanks nangii
@piyawathidassanayaka7553
@piyawathidassanayaka7553 2 ай бұрын
ඔයාගෙරෙසිපීස් හරිම සරලයි පහසුයි ස්තූතියිදුව
@OgastaManel
@OgastaManel 2 ай бұрын
Thank. You. God. Bless. You
@raneisujata8623
@raneisujata8623 2 ай бұрын
රසයි ගොඩක් ❤️❤️❤️ නියමයි
@renurenu4173
@renurenu4173 2 ай бұрын
බුදුසරණයි
@manathungasilva782
@manathungasilva782 2 ай бұрын
ගොඩක් හොද දෙයක්
@kusumalathamatale9242
@kusumalathamatale9242 Ай бұрын
ගොඩක් හොඳයි දුව
@shayamathilakarathne
@shayamathilakarathne Ай бұрын
ස්තුතියි ඔයාට ගොඩක් ❤
@user-jq8ne5wt2q
@user-jq8ne5wt2q Ай бұрын
Ane akke godak thank you.me rotiya hodata ava . Mara rasai❤❤❤❤❤❤
@Hewagej
@Hewagej Ай бұрын
So beutiful resipe
@budhdhimatharangani8086
@budhdhimatharangani8086 2 ай бұрын
ඔයා වයස වැඩි අපිටත් ගුරුතුමියක් වුනා..ෂෝක් දෝණි
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
බුදුසරණයි
@p.asrangith1570
@p.asrangith1570 2 ай бұрын
ස්තුති
@user-mu1xe6sz4x
@user-mu1xe6sz4x Ай бұрын
ඔයා කියන විදියටම හැදුවම හරිම රසයි
@ranjanakumari2625
@ranjanakumari2625 2 ай бұрын
Good resepi
@user-dp3jy5ph7j
@user-dp3jy5ph7j 2 ай бұрын
Man හැදුවා ,rasai
@kumarialwis8127
@kumarialwis8127 2 ай бұрын
Yummy ❤
@kumudunimangalika6578
@kumudunimangalika6578 Ай бұрын
Thankyou
@brijetfernando9833
@brijetfernando9833 2 ай бұрын
tahks❤❤❤❤👍👍👍
@roshanthisudarma1824
@roshanthisudarma1824 2 ай бұрын
Niyamai❤
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 2 ай бұрын
Godakhodadewal apita kiyaladenvata stuti
@sonitadelani2619
@sonitadelani2619 2 ай бұрын
ස්තූතියි
@shanthidesilva1428
@shanthidesilva1428 Ай бұрын
Bohoma sthutiy. Duve. Oyata❤
@fern250
@fern250 2 ай бұрын
Super recipe...😊
@user-us9gg5nw2l
@user-us9gg5nw2l 2 ай бұрын
Beautiful
@user-ij5wv1gh8z
@user-ij5wv1gh8z 2 ай бұрын
මම හැදුවා ❤❤❤
@dhammikagw2858
@dhammikagw2858 2 ай бұрын
ඇත්ත ඔයාගේ වීඩියෝ ගොඩක් හොඳයි හරියට තේරුම් ගන්න පුළුවන් ❤❤❤ ආදරෙයි ගොඩක් සුදු අක්කි බුදු සරණයි🙏🙏🙏 හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
බුදුසරණයි ❤️❤️❤️❤️❤️
@KumariDissanayake-uq9ru
@KumariDissanayake-uq9ru 2 ай бұрын
Rasai 🎉🎉🎉🎉🎉🎉akki
@prithikaranchagodage626
@prithikaranchagodage626 2 ай бұрын
❤❤ ස්තුතිය 🙏 🙏
@GamingXOP-ce8wd
@GamingXOP-ce8wd 2 ай бұрын
Yammi
@user-sn4wo7ye7o
@user-sn4wo7ye7o 2 ай бұрын
👌
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 Ай бұрын
👌👍❤️gret...
@ruwanpriyadarshana1769
@ruwanpriyadarshana1769 Ай бұрын
Supiri
@nirupagamage2684
@nirupagamage2684 2 ай бұрын
Wow දෙවනි එක නම් හදන්නම ඕනා
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
thanks
@kantikanti9740
@kantikanti9740 2 ай бұрын
Ane. Sister. Lehesiyen. Pahasuwen. Hadanna. Kiya. Dena. Me. Kama. Resipi. Apata. Godak. Watinawa. Oya. Widihatama. Mamath. Hadanawa. Godak. Sthuthi. Oyata. B. S❤❤
@amilapradeep3053
@amilapradeep3053 5 күн бұрын
❤️
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 ай бұрын
💗
@yhemalatha8325
@yhemalatha8325 2 ай бұрын
👌👌👌👌👌♥️♥️♥️♥️ super
@dinakshisandeepani1588
@dinakshisandeepani1588 2 ай бұрын
අක්කා ඔයාගේ රෙසපි බය නැතුව හදන්න පුළුවන්. පාන් වල තෙල් වැඩී. මේ වගේ පිරිසිදුව කම්මැලි නැතුව හදාගන්බ පුළුවන් නම් කොච්චර දෙයක්ද? හරිම රස පාටයි. මම හෙටම හදනවා ❤❤❤
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
බොහොම ස්තූතියි.
@user-qb3yn7pi9j
@user-qb3yn7pi9j 2 ай бұрын
Meka dekata palala hotdog ekak vagee use karanna uluwan neda
@ruwanpriyadarshana1769
@ruwanpriyadarshana1769 Ай бұрын
❤❤❤❤❤❤
@NilushaKumari-vw7sf
@NilushaKumari-vw7sf 2 ай бұрын
👍🏽
@Edrisinha
@Edrisinha Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MarryFernando
@MarryFernando 2 ай бұрын
Weyi❤❤❤❤
@tharciny8141
@tharciny8141 Ай бұрын
❤❤❤❤❤வாழ்த்துக்கள் தங்கைக்கு
@user-we6es1ks8r
@user-we6es1ks8r Ай бұрын
❤❤❤❤❤
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 ай бұрын
❤❤❤
@user-jl5gu4vo7l
@user-jl5gu4vo7l 2 ай бұрын
❤🎉
@mangalikamangalika3909
@mangalikamangalika3909 2 ай бұрын
❤️👍🌹
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 2 ай бұрын
බුදු සරණයි නංගි
@SiromeSirome-qq3mt
@SiromeSirome-qq3mt 25 күн бұрын
Oya hatana. KAama godak. Hotay 😊❤🎉😢😮
@user-ze2do9bm5v
@user-ze2do9bm5v 2 ай бұрын
New subscriber
@user-ee1lu6xg2c
@user-ee1lu6xg2c 2 ай бұрын
Oyge rottei hmmmmmm😊
@user-we6es1ks8r
@user-we6es1ks8r 2 ай бұрын
🙏🙏❤❤❤
@user-we6es1ks8r
@user-we6es1ks8r 2 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@user-qb3yn7pi9j
@user-qb3yn7pi9j 2 ай бұрын
අර chinees bun එකත් හදන හැටි කියන්නකෝ sister
@user-mx6eo7dl6h
@user-mx6eo7dl6h 2 ай бұрын
Kana.asai
@roshanthiindika9514
@roshanthiindika9514 2 ай бұрын
oya thama nago man kamathima mokada oya katath wadiya athe tiyena widihata kama hadanna kiyala denawa aka harima watinawa ada kale baduwala ganan hatiyata a wagema harima saralai oyage resapi thawa deyak oya kathakarana widiha hari lassanai isthuthi oyata
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
බුදුසරණයි අක්කා
@apelakbima4755
@apelakbima4755 2 ай бұрын
Good fans ❤❤❤❤❤❤❤❤
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Ай бұрын
බලමු හදලා.
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ආප්ප තාච්චිය පදම් කිරීම | How to season hopper pan | appa thachchi padam kirima | appa recipe |Appam kzbin.info/www/bejne/Z5rLn4SYoNmgjrM
@Chandrika-v4x
@Chandrika-v4x 12 күн бұрын
Padamkirima 13:31 ❤😂😅 13:41
@shiromichamika6169
@shiromichamika6169 2 ай бұрын
බිත්තර නැති ව හදන්න බැරිද
@DasunShanuks
@DasunShanuks 2 ай бұрын
Akke apith kirispi roti heduwa harima rahay
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
Thanks sudoo
@user-qq6td1fv7o
@user-qq6td1fv7o 2 ай бұрын
😅😊
@seethakumari9246
@seethakumari9246 2 ай бұрын
පාන් පිටි ඊස්ට් කාලා තව ටිකක් තර වෙන්න පුළුවන්
@143haafi
@143haafi 14 күн бұрын
Can u mention the flour in grams pls. Pls reply soon want to make now
@niraSrecipes
@niraSrecipes 14 күн бұрын
Please always mention witch recipe 1st? Or 2nd in 1st recipe 2.5cup means 400g
@143haafi
@143haafi 14 күн бұрын
@@niraSrecipes sorry. The 1st recipe. Thank u so much for replying ❤️
@chrishanthifernando8312
@chrishanthifernando8312 Ай бұрын
Pol kiri wenuwata piti kala pol kiri danna puluwandda
@niraSrecipes
@niraSrecipes Ай бұрын
ඔව් කිසි ප්‍රශ්නයක් ණෑ
@LalaniKamaral
@LalaniKamaral 2 ай бұрын
හොදයි
@prasanthakumara5269
@prasanthakumara5269 2 ай бұрын
Panpiti wenuwata wenath piti kamak nadda, yeast wenwata wena dayak nadda
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
එහෙනම් මේ රෙසපිය හදන්න වෙන්නෙ නෑ ඩියර්. පලවෙනි එකට හාල් පිටි සහ බේකින්ග් සෝඩා අරන් බලන්න.
@prasadperera9919
@prasadperera9919 2 ай бұрын
ස්තුතියි..... ❤❤
@user-mq3zp2hf1uch
@user-mq3zp2hf1uch 2 ай бұрын
Haduva but pol roti
@Shehani...
@Shehani... 2 ай бұрын
Mama balanne oyage kema me roti mama hadanawa
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
බුදුසරණයි
@hemanthikumarasinha8084
@hemanthikumarasinha8084 2 ай бұрын
නංගි ඕක හාල්පිටි වලින් හදන්න පුළුවන්ද?
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
රෙසපි වෙනස් වෙනවා. මුල එක පුළුවන්
@indramenike8623
@indramenike8623 2 ай бұрын
Halpiti ganna barida ?
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
මේ රෙසපි වෙනස් නොකර හදන්නකෝ. හාල් පිටි රෙසපි වෙනම තියනවනේ. පලවෙනි එකට හාල් පිටි පුළුවනි
@NewNew-bf8lo
@NewNew-bf8lo 2 ай бұрын
කොහොමද හදන්නේ
@kumudukarunarathna4371
@kumudukarunarathna4371 Ай бұрын
හාල් පිටිවලින් හදාගන්න බැයිද?තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤
@niraSrecipes
@niraSrecipes Ай бұрын
කෝකද
@darshanajanaka9625
@darshanajanaka9625 2 ай бұрын
Aththa akke kama rasai waradinne na
@user-tq2yq5vu1s
@user-tq2yq5vu1s 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@indikadilhani4931
@indikadilhani4931 2 ай бұрын
Thanks miss 🎉🎉
@sachiniishanga8181
@sachiniishanga8181 2 ай бұрын
Luunu lokuwatane kapuwe
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ඔව් ටිකක් ලොකුවට ගන්න කමක් නෑ
@ShanthiDarshani
@ShanthiDarshani Ай бұрын
Pipum karaka nathuwa hadanna barida?
@niraSrecipes
@niraSrecipes Ай бұрын
එතකොට පෑන් කේක් වලට චීස් දැම්මා වගේ. පිපුම්කාරක නැති රොටී තියනවා බලන්න
@diasprasanna3101
@diasprasanna3101 2 ай бұрын
හාල් පිටි වලින් හැදිය හැකිද ? .
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
චීස් නැති එක පුළුවන්
@muraliDaran-os3wr
@muraliDaran-os3wr Ай бұрын
ටිකක් හයියෙන් කතා කරන්න
@user-op8fd6ot9j
@user-op8fd6ot9j 2 ай бұрын
කෑමරසයි
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 2 ай бұрын
ane palaweni eka lesi
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ඔව්
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 ай бұрын
ආටා පිට් වලින් හදන්න පුළුවන්ද
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ඔව්
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 ай бұрын
ස්තුතියි .බුදු සරනයි
@akarshafernando4649
@akarshafernando4649 2 ай бұрын
යීස්ට් වෙනුවට ආදේශකයක් කියන්න . ආප්ප සෝඩා දාලා බැරි ද
@kingmusic7347
@kingmusic7347 2 ай бұрын
Ane matath danaganna ona
@champamendis7021
@champamendis7021 2 ай бұрын
මේ රොටි බිත්තර නොදා හදාගන්න බැරිද?
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
පුළුවන්
@user-uw4yi7tt3s
@user-uw4yi7tt3s Ай бұрын
හාල් පිටි වලින්ඔය රොටි වර්ග හදන්න බැයිද හාල් පිටි වලිනුත් කියලා දෙන්නකෝ
@niraSrecipes
@niraSrecipes Ай бұрын
හාල්පිටි රොටී වර්ග ගොඩක් ගෙනාවනේ
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 2 ай бұрын
මෙිිි,දවස්වල,සීතලයි,කිවිිවද? ඊස්ටිි,වලට,බඩ,දැවිල්ලනේද?
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
ඔව් අබුඩාබි ඉන්නේ ගෙවල් ඇතුල ඒසී නිසා අපට සීතලයි
@ranising6476
@ranising6476 2 ай бұрын
ඇයි අපෙ ලංන්කාවෙ අය මෙහෙම යිරිසියා ඒලමය හොදදෙයක්නෙ කියල දෙන්නෙ තමුන් කෑමතීනමී හදල කාපල්ල නැතිනමි නොබල යිදපල්ල
@priyafernando-ft5cd
@priyafernando-ft5cd 2 ай бұрын
පාන් පිටි වලින් නැතුව වෙන පිටි වලින් හදන්න බැරිද
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
වෙන පිටි කියන්නේ? හාල් පිටි වලින් හදන රොටී ගොඩක් මගේ චැනල් එකේ තියනවනේ
🌶️ Traditional Lavash Bread: Baking Bread on a Barrel Over Wood Fire
28:44
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 27 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
Best father #shorts by Secret Vlog
0:18
Secret Vlog
Рет қаралды 22 МЛН
Косички из морковки 🥕
0:40
Сан Тан
Рет қаралды 9 МЛН
Tisue ajaib
0:17
Nicholas Noah
Рет қаралды 16 МЛН
Артикул 214546849
0:30
WBUnbox
Рет қаралды 2,3 МЛН