No video

English for parents නිවසේදී දරුවන් සමඟ කථනයට දෙමාපියන්ට ඉංග්‍රීසි..

  Рет қаралды 13,964

Bandara Dissanayake English

Bandara Dissanayake English

2 ай бұрын

ඔබේ දරුවන්ගේ ඉංග්‍රීසි කථනය වර්ධනය කිරීම කුඩා අවධියේ සිටම ආරම්භ කිරීමෙන් ඔවුන් වැඩි වියට පත්වන විට ඉංග්‍රීසි භාෂාව අමුතු දෙයක් නොවනු ඇත..
මොන විෂයයකින් ඉහළට ගියත් අවසානයේ ඉංග්‍රීසි නැතිකමින් ඔහුට ඉදිරියට යා නොහැකිව යම් තැනක නතර විය හැක.. සියළු සුදුසුකම් තිබිලත් එකම අඩුව ඉංග්‍රීසි විය හැක.. එය පසුව අල්ලා ගැනීම බොහෝ අයට ඉතා දුෂ්කර ක්‍රියාවකි..
එබැවින් ඔබේ දරුවාට කුඩාකල සිටම ඉංග්‍රීසි හුරු කිරීමට අප ඔබට මේ පොත ඉදිරිපත් කරන්නෙමු..
නිවසේ සිදුවන ක්‍රියාකාරකම් ආශ්‍රිතව දෙමාපියන් හා දරුවන් අතර ඇතිවන සංවාද ඇසුරින් මෙම පොත සකස් කර ඇත..
මෙම පොත අධ්‍යයනය කිරීමෙන් ඔබට දරුවා සමඟ කථා කිරීම ආරම්භ කළ හැක. දරුවාද ටිකෙන් ටික ඔබව අනුගමනය කරනු ඇත...
ඇනවුම් කිරීම සඳහා
English For Mothers යනුවෙන්
0701093728 අංකයට What'sApp පණිවිඩයක් යොමු කරන්න
This lesson specially for the parents who need to talk with their children in English as a second language.
Watch this lesson and learn how to talk with your children at home
English for mothers is the name of this programme
If you got some knowledge from this lesson,
pls like and share this video and
subscribe the channel .
Don't forget to comment your idea about this lesson
Presented by
Bandara Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
COLOMBO - SRI LANKA
WhtsApp 070 10 93 728
English for Mothers other lessons
Part 3
• English for Parents - ...
#englishforparentsandkids
#englishforparents
#englishforkids
#learnenglishinsinhala
#englishathome
#foryou
#bandaradissanayakeenglish
#englishwithbaby
#talkwithchildren
#motherandchildren
#motherandson
#motheranddaughter
#srilanka
#uae #uk #canada #italy
#news #australia #newzealand
#japan #korea #usa
#howtotalkwithkids

Пікірлер: 33
@hmseelalatha2284
@hmseelalatha2284 2 ай бұрын
උගන්වන වීදිය හොඳයි . මම පොඩි ඉල්ලීමක් කරනවා , ඔබ තුමා කියන දෙය screen එකෙ english වලින් දමනවා නම් ඉතාම වටිනවා . ඉන් අපිට වචන තවත් පැහැදිලි වෙනවා . බොහොම ස්තූතියි .
@user-pf4dj5qw9c
@user-pf4dj5qw9c 2 ай бұрын
පවුලේ ගුරුවරයා ........ ඒ ඔබ ම තමයි. බොහොම ස්තූතියි ඔබතුමා කරන මෙහෙයට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piumividyatilake9939
@piumividyatilake9939 2 ай бұрын
මීට අවුරුදු 3 කට කලින් සර් ගේ පාඩම් බැලුවා නම් අද මම හොඳ ට English කතා කරනවා .සර්ට ගොඩාක් ස්තූතියි .මේ විදිහට උගන්වනවාට.🙏🙏🙏🙏
@user-lm9sq3he8r
@user-lm9sq3he8r 2 ай бұрын
ඇත්තමයි ගොඩක් පැහැදිලිව ආදරනීයව කියල දුන්න.
@pushpabusch5966
@pushpabusch5966 2 ай бұрын
Very valuable lesson Good day sir
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 2 ай бұрын
Thanks sir .👍👍👍.
@GihanPerera-cj3kw
@GihanPerera-cj3kw 2 ай бұрын
Superb ! Thank you sir ! I will order this book soon
@nilminipriyangika5514
@nilminipriyangika5514 2 ай бұрын
This lesson is very valuable Sir ❤❤❤
@Englishthaksalawa
@Englishthaksalawa 2 ай бұрын
Well done sir..🙏
@123thmabe
@123thmabe 2 ай бұрын
Sir apita digatama babath akka katha karana spoke lessons digatama karanna pls thanks you too sir❤❤❤❤
@user-rn2qj7lg1i
@user-rn2qj7lg1i 2 ай бұрын
Useful thank you so much 👍🙏
@HddHome
@HddHome 2 ай бұрын
Thank you sir...
@kasamanmali8627
@kasamanmali8627 2 ай бұрын
Great lesson 👍
@udthmadusanka9814
@udthmadusanka9814 Ай бұрын
may lord Buddha bless you sir❤❤❤
@PippigeLokaya
@PippigeLokaya 2 ай бұрын
සර් English වලට වඩා විටන පාඩම් ටිකක් අම්මලට කියා දුන්නා මේ වීඩියෝ එකෙන් ❤
@user-pk4qk2gn5v
@user-pk4qk2gn5v 2 ай бұрын
Great lesson sir thanks God bless you
@madushikasewwandi7395
@madushikasewwandi7395 2 ай бұрын
This lesson very useful 👍 Thank you sir ❤
@upulpriyantha3483
@upulpriyantha3483 2 ай бұрын
ඉගෙන ගන්න ඔයාගෙ english ගොඩක් හොදයි sir thanks
@susanthabandara9998
@susanthabandara9998 2 ай бұрын
ඇත්තටම සර් ඔයා අපිට වටින සම්පතක්.
@randikalakmini1155
@randikalakmini1155 2 ай бұрын
Ane plz sir thawa chuttak slowly wachana uchcharanaya karanawada. Sanahara sentences speed wadi wage mathaka thiyaganna ba speed wadi wage. Godak hodai me video eka
@junikakarawgoda443
@junikakarawgoda443 2 ай бұрын
Thanks sir 🙏
@RenukaBalasooriya-dq1gn
@RenukaBalasooriya-dq1gn 2 ай бұрын
Thank you sir I need this book
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
What'sApp 0701093728
@thilinilakshika7526
@thilinilakshika7526 2 ай бұрын
Thank you sir
@priyajayawardana3832
@priyajayawardana3832 2 ай бұрын
Thank you sir it's very useful video I want to buy this book (English for mothers)I'll call you soon god bless you
@dilanigihan5191
@dilanigihan5191 2 ай бұрын
That's awesome sir.Sir can you please tell me how to say මගෙ අත් ඉදූල් ... I've been searching for this for long time now, but still couldn't find it😢 thanks in advance sir
@induradhini9992
@induradhini9992 2 ай бұрын
මමත් තාම මේ භාශාව ඉගෙන ගන්න ගමන්, යම් තාක් දුරට මට කතා කිරීමේ හැකියාව තියෙනවා, ඒත් ielts වලට ඒ මදි, 😢
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
What'sApp 0701093728
@anndevika1605
@anndevika1605 2 ай бұрын
Oba Ugandans de vadihiti matath godakkk protoganwath
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ලියන විදිහ මේ පාඩමෙන් ඉගෙනගන්න kzbin.info/www/bejne/qoO6f6OfpNubpqMsi=sb1HupGMXlG_gHmn
@upulpriyantha3483
@upulpriyantha3483 2 ай бұрын
සර වචනවල ස්පීඩ් එක වැඩියි පොඩ්ඩක් හෙමින් පැහැදිලිව කියන්නකො please sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
මම ඔයාලගේ ගානට හැදෙන එක නෙවෙයි නේද වෙන්න ඕන ඔයාලා මගේ ගානට හැදෙන්න.. ඒකට මුළ ඉඳලා හරියට ඉංග්‍රීසි ඉගෙනගන්න... අපේ රටේ බහුතරයකට ඉංග්‍රීසි බැරි වෙලා තියෙන්නේ ඕක නිසා තමයි..
@chamdrakuruppu7219
@chamdrakuruppu7219 2 ай бұрын
Sir තව ටිකක් වචන පැහැදිලිව කියා දෙන්න පුලුවන්ද ගොඩාඩාක්ම වැදගත් අපට මේක thankyou sir
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 22 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 49 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 3 МЛН
English Conversation 19 | Everyday English
26:55
English Conversation
Рет қаралды 7 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 22 МЛН