ep 14 ( තියන දේ ගලපලා රසට උයමු )🥥🌶️🫑🥬

  Рет қаралды 193,572

Waruni’s world

Waruni’s world

Күн бұрын

Пікірлер: 486
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 3 ай бұрын
මම අද උදේම.බලපු විඩියෝ එක ,,මම හරිම ආසාවෙන් බලන එක ,ඉතින් දුව ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️👍😅
@Udeshikavijerathna-f1z
@Udeshikavijerathna-f1z 11 ай бұрын
ඔයා කෑම උයනවා බලන්න මම හරිම ආසයි. කරුණාවන්ත හිතක් තියෙන ඔයාට හැමදාම ආදරෙයි. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි. ☺️☺️❤️❤️
@yamunadarmasena2021
@yamunadarmasena2021 10 ай бұрын
අද තමයි පළවෙනියටම බැලුවේ හරිම ලස්සනයි ආසයි බලන් ඉන්න
@NiroshaNilanthi-di1nc
@NiroshaNilanthi-di1nc 7 ай бұрын
මමත් හැමදාම නංගි ගේ video බලනවා හරිම ලස්සනයි ඔයා වගේම කට හඩත් හරිම ආදරනිය යි...බුදුසරණ යි නංගි
@sanjayaekanayaka6023
@sanjayaekanayaka6023 10 ай бұрын
අදමයි vidio එක බැලුවේ ලස්සනයි අක්කේ ඔයාගේ කටහඩ, කෑම උයනවා බලන් ඉන්න ආසයි. බුදුසරණයි
@dilinisurangika7197
@dilinisurangika7197 10 ай бұрын
kama ake rasama rasa pataiii❤❤❤❤❤
@mumthazbegum2140
@mumthazbegum2140 11 ай бұрын
හරිම ලස්සනයි වීඩියො එක කටට කෙල උනනව ඔයාට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ය්
@chathurikagamage6642
@chathurikagamage6642 11 ай бұрын
අදනම් මම පරක්කුයි විඩියෝ එක බලන්න.නංගි හාල්මැස්සන් හදද්දි තක්කාලි දාන්න හොද නෑ කියනවා.dr කෙනෙක් තමා කිවෙ.ඔයත් ඒ ගැන හොයලා බලන්න.ඒක ඇත්ත. ආදරෙයි ❤❤❤
@padukkapadukka605
@padukkapadukka605 4 ай бұрын
දුව මම කන්න කැමති නැති කැමත් දැන් ඹයා උයන විදිහ දැක්කම මටත් එව කන්න හිතෙනව බුදු සරණ යි❤
@dilushamadushani1340
@dilushamadushani1340 11 ай бұрын
රිප්ලයි නොකරට කමක් නැ ඔයා හොදටම හොද වෙන්න ඔයා කරන පිං බලයෙම්ම අදත් හරිම ලස්සනයි විඩියෝ එක ❤❤❤
@ChethaniRodrigo-f3y
@ChethaniRodrigo-f3y 10 ай бұрын
Mama ada thamai video eka baluwe, ane harima lassanai, mamath harima asai kurullanta kema denna, hamadama sathutin inna.❤❤❤
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy 11 ай бұрын
ලස්සනයි අදත් .... වස විස නැති කෑම වේලක් හරිම ෂෝක්.... ❤❤❤❤ .... හාල්මැස්සෝ වලට නම් තක්කාලි දාන්න හොද නෑ.... හාල්මැස්සෝ වල කැල්සියම් වලට තක්කාලි වල උෂ්ණ ගතිය එකතු උනාම බඩේ ගල් හැදෙනවා .... පරිස්සමින් සතුටින් ඉන්න අක්කෝ..... ❤❤❤❤😊😊😊... බුදු සරණයි
@פרנסי3
@פרנסי3 11 ай бұрын
අද තමයි මම ඉස්සරලම වීඩියෝ බැලුවේ. ගොඩක් ලස්සනයි. මමත් ගොඩක් ආසයි වත්තේ දේවල් උයන්න. එත් මම අදටත් රට ඉදනුත් වත්තේ දේවල් තමයි කන්නේ. බුදුසරණයි නංගි ඔයාට.
@Vonalslife
@Vonalslife 11 ай бұрын
හරිම ආදරනිය ගැහැනියක් මං දැක්ක....❤❤❤❤❤ ආදරේයි මගේ නංගී ඔයාට බුදු සරණයී රත්තරන් 🌻🌻🌻🌻🌻🌹🌹❤❤❤😘😘😘 ❤❤❤❤❤❤
@champajanaki228
@champajanaki228 10 ай бұрын
සුපිරි අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ .ආස හිතුනා .😘😘😘 බුදු සරනයි !
@chamaniniranjika4030
@chamaniniranjika4030 10 ай бұрын
Akki man issaralama baluwa video aka aththatama hoday aluth widiyata dayak danaganna labunata b.s
@ChandimaSenarath-sy4ww
@ChandimaSenarath-sy4ww 11 ай бұрын
හරිම ලස්සනයි රසත් ඒ වගේ ම ඇති හරිම ආසහිතුනා කුරුලු පිගානත් හරිම වටිනවා සතුන්ට සලකන අයගේ හිත් හරිම ලස්සනයි ඔයාට good lack
@AIAttanayake
@AIAttanayake 4 ай бұрын
හරිම ලස්සනයි , වගේම ගොඩක් රසවත් කෑම වෙලක්. මම දුවගෙ channel එක subscribe කර. ජයවේවා රත්තරන් දුව. තෙරුවන් සරණයි.
@deepawithanaarachchi1352
@deepawithanaarachchi1352 11 ай бұрын
මම අදමයි ඔයා ගේ වීඩියෝ එක බැලුවේ .අනේ හරිම ලස්සනයි දුව ඔයා කතා කරනවා .මට ආස හිතුණා .ඔයා ගේ ඇස්දෙකට මොනවද උනේ .ඉක්මනින්ම සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරනයි පැටියෝ ඔයාට .❤❤
@krishanidissanayake6354
@krishanidissanayake6354 11 ай бұрын
අක්කා නන්දු නැන්දට ගොඩක් ආදරෙන් සලකනවා ඒක දකින හැම වෙලාවකම මට මාර සතුටුයි නන්දු නැන්දා ගොඩක් වාසනාවන්තයි අක්කා වගේ අයියා වගේ ආදරණීය අය ළඟ ඉන්න පුංචි කුරුල්ලන්ට ගස් වැල්වලට ඔයාගේ කොරටුවට අක්කා ආදරය බෙදන විදිය නිසාම අක්කාව සොබාදහම රකිනවා ඒක ස්තීරයි. තිසරණයේ හරියට පිහිටලා අක්කා වැඩ කටයුතු කරගන්න විදිය හරිම පිංවන්තයි. ඉක්මනින් අක්කා සුවපත් වෙන්නම ඕන. අක්කා සිතන පතන හැමදේම අතිශයින්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤❤❤
@nilanthisujeewa6527
@nilanthisujeewa6527 3 ай бұрын
හරිම ලස්සනයි .වතුර නාස්ති වෙනවා වැඩියි .ඒගැනත් හිතන්න .
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 11 ай бұрын
ඔයාට ජයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි 🙏🙏❤❤💐💐🌺🌺🎉🎉
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 11 ай бұрын
හරිම සෝක් කැම කන්නත් අසා හිතුනා මට මේහොම කැම නැනේ මම කූවේටි නේ❤
@rgkcamarasuriya3149
@rgkcamarasuriya3149 10 ай бұрын
Atthamae Akki oyage wois eka nam bawanawak wage akki kemath ee wagema rashe math haduwaa oyaa hadana videyatama Akki oyata godak pin apith ekka mee wage jivitayata wedagath dewal kiyalaa delaa ewaa Apith ekka bidagannawata Bs. Akki oyaata
@nilukalakmali4630
@nilukalakmali4630 10 ай бұрын
Mama hamadamat oyage vidiyo balanawa.... Hari asai oya uyanawa balanna....mmm rasata atiii...
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
ආසාවෙන් බැලුවා video එක අක්කේ...ඔයාගෙ ඇස් දෙක ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම....paddena කෑම මෙසේය මරු අක්කේ...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....
@fhhfhhfggfh3052
@fhhfhhfggfh3052 2 ай бұрын
Mokada nango saddayak naththa .oyage video Mula idala ayath balanawa parissaman inna nandu akakwath adaran mathak kara kiyanna adari ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilinisurangika7197
@dilinisurangika7197 10 ай бұрын
❤❤❤
@laylakaram5007
@laylakaram5007 11 ай бұрын
අමීමෝ මාරම ලස්සනයී කියන්න වචන නෑ තෙරුවන් සරණයි ❤❤
@sandu5895
@sandu5895 11 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා අක්කි අදත්. ❤️❤️ ලස්සනයි ගොඩක්. 🤍🤍 පරිස්සමෙන්, සතුටින් ඉන්න 🌹🌹🤍🤍 දළදා සමිදු පිහිටයි!!!☸️☸️☸️🌻🌻🌻💜💜💜🤍🤍🤍
@nilminipriyanga3414
@nilminipriyanga3414 10 ай бұрын
ගොඩක් පින්වන්ත කෙනෙක් ඔයා බුදු සරනයි නැංගී 🙏❤️❤️❤️
@dayanalakmali8224
@dayanalakmali8224 11 ай бұрын
මටත් ඊයේ කතුරුමුරුංගා කොළ ටිකක් හම්බවුනා. මම හැදුවේ සම්බෝලයක්. හරිම රසයි. මමත් වෙනදට හදන්නේ මැල්ලුම්. අපේ පුංචි කිව්වා සම්බෝලයකුත් හදල කන්න කියලා . හාල්මැස්සෝ යි අල එකයි රස පාටයි . මං ඒ විදියට හදලා නෑ. අද හදන්න ඕන. කොරටුවෙන් ගෙනල්ලා හදපු කෑම ටික නම් හරිම රසයි කියලා පේනවා. . අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. හරිම ආදර්ශවත්. ගොඩක් ස්තූතියි ❤❤❤❤❤
@kamaniperera6483
@kamaniperera6483 11 ай бұрын
මැල්ලුම් වලට දෙහි දාන්නෙ මැල්ලුම බැව් පස්සෙ
@supipifernando9610
@supipifernando9610 10 ай бұрын
Oyage videos godak lassanai. Habai karawala halmasso thakkali dala uyanna epa. Eka rasayanikawa prathikriya karala wakugadu wala gal hadenawalu.tikak hoyala balanna
@nilanthisujeewa6527
@nilanthisujeewa6527 3 ай бұрын
කවදාවත් හාල්මැස්සන් බැදලා වෙනම ගන්න .මොකද...තෙල් වලට වැලි බහිනවා .ඒකටම දාන්න එපා ......අනික තක්කාලි දාන්නම එපා .මුතා ගල් හැදෙනවා...ඔයාට ගොඩක් ආදරෙයි .....නොදන්න දෙයක් කියලා දුන්නෙ ....❤
@chandrikageetha9412
@chandrikageetha9412 11 ай бұрын
මම ඉස්සෙල්ලාම අද තමයි බැලුවේ ඔයාගේ වෙනුව එක මරු අක්කේ ඔයාට ජයෙන් ජය
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 11 ай бұрын
ඔයා ගොඩාක් හොඳයි කෙනෙක් පිංවන්තියේ...සංසාරේ ගොඩාක් පිං කරලා තියෙන්න ඕනි මේ වගේ හොඳ අය ලැබෙන්න.. ඔයාගෙ ඇස් දෙක ඉක්මනින් සුවය වෙන්න කියලා පතනවා ...තෙරුවන් සරණයි ඔයාට ...❤❤
@chamila881
@chamila881 11 ай бұрын
Harima piliwalai pirisidui Oyage wada asai balan inna Hodak dakshai wage penawa pirimasmai All the very best 🎉🎉❤
@MalshiBagya-w7f
@MalshiBagya-w7f 11 ай бұрын
Adath godak lassana videos ekk Api ekka bedagaththata akkita thanks. Akkige aluth videous ikmanin ewanakkam maga balan innawa. Wenada wagema adath godak hitha sahallu una akkiyo. Bs godaak adarei. ❤❤
@dimuthuaberathna6676
@dimuthuaberathna6676 11 ай бұрын
godak sathutui akka.. vedio eka dakinakota..budusaranai💗
@akakaekanayakaekanayaka2019
@akakaekanayakaekanayaka2019 10 ай бұрын
ඔයාටත් පුතේ තෙරුවන් සරණයි!!!🙏🙏..
@Rammika-h8t
@Rammika-h8t Ай бұрын
❤මටත් හතුන හාල්මැස්සො කරිය එ විදියට හදන්න දුව මෙි වගේ ඩවිඩියො දානවට ස්තුතියි
@Jrcap-ze9eb
@Jrcap-ze9eb 10 ай бұрын
Akki. I made the pickle that way you were showing an easy way. Great. So good
@anushaamarasena7786
@anushaamarasena7786 11 ай бұрын
හරිම ලස්සනයි නංගී පින්වන්තියක් ඔයා නංගී ආදරෙයි නංගීයෝ 🥰❤️
@mashoodzulaiha681
@mashoodzulaiha681 11 ай бұрын
I like your videos very much. Your garden looking nice..and cooking way beautiful....
@ShanikaThilini-fs7rb
@ShanikaThilini-fs7rb 5 ай бұрын
Harima lassana video gena oyata..harima adarei dr...❤
@HidarshanaAthauda
@HidarshanaAthauda 11 ай бұрын
Oyawa ikmanine suwa pathe wewa kiyala parthana karanawa mama oyage gathi guna walata oyage wada wala piliwelata godake asai oyala hamota budu saranai nangiyo
@dhanudissanayake1949
@dhanudissanayake1949 11 ай бұрын
Anee akke adath vedio eka lassanai...math hadanna one oyage vambatu maluwa... keema tikanam rasaa patai...aluth කුරුලු kudeth hoda අදහසක්..❤️❤️❤️❤️
@anudhigamage1773
@anudhigamage1773 10 ай бұрын
හදවතට සමීප u tube චැනලයක්! ජීවිතයේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ආදරෙන් සුභ පතනවා අක්කට 😊 Much love from Japan ♥️
@warunisworld4673
@warunisworld4673 10 ай бұрын
😘😘😘😘
@sadusadusadusadu6065
@sadusadusadusadu6065 11 ай бұрын
Mama ada thamai oyage video baluwe harima lassanai akke hadawath lassana manusa kama pirunu aya aththatama lassanai akke
@pvPriyanthi
@pvPriyanthi 2 ай бұрын
අදත් ඔයාගෙ විඩියෝ එක බැලුවා නංගී බුදු සරණයි
@warunisworld4673
@warunisworld4673 2 ай бұрын
Theruwan saranai akke ❤️❤️❤️❤️
@madhavisenevirathne5241
@madhavisenevirathne5241 11 ай бұрын
Budusaranai නංගී .ඔයාට ඉක්මන් සුව prarthana කරනවා .ඔයා මගෙ ජීවිතය තුළ turning point එකක්
@manjuladissanayaka4840
@manjuladissanayaka4840 11 ай бұрын
මගේ වරුණි අක්කි හිත හොද‌‌‌ හින්දා මහත් වෙලා අයියා නන්දූ නැන්දාට ඔයාට බූදු සරණයි ඔයාගේ ඇස් ඉක්මනට හොද වෙන්න ඕනි අක්කි ❤❤
@rekaniruhunage271
@rekaniruhunage271 11 ай бұрын
Lassanai video eka. Kama tikanam pankadui.😊 piyabala enna hithenawa Kurunegalata.❤❤
@AshaDinithi
@AshaDinithi 10 ай бұрын
ඔයා හරි අහින්සක කරුනාවන්ත කෙනෙක් හැමදාමත් සතුටින් ඉන්න බුදුසරනයි ❤
@mtkanthi6323
@mtkanthi6323 11 ай бұрын
,adath wediyo aka godak lassanaia mamath du hadana wediyata kama hadanawa budda pujawa. Gilanpasa thiyanawa hari sathtak dananawa duga wediyo balanakota nanduthhari pinkarala thiyanawa du lahga enna oyala hamotama budusaranai
@mallikas6604
@mallikas6604 11 ай бұрын
Enjoyed your video darling, soo happy to hear your voice, stay blessed, lots of love ❤️
@rohinijayasekara2280
@rohinijayasekara2280 11 ай бұрын
Ana sok oya kama හොඳට හදනවා adarai පරිස්සමෙන් satutin inna බුදුසරණ bye
@nisanidilrukshiku7181
@nisanidilrukshiku7181 11 ай бұрын
Oyage video 1 balapu palaweni davsa,,godak lassani ❤
@BNPERERA-tm3xq
@BNPERERA-tm3xq 10 ай бұрын
Goda dawskin viduo ekka baluwae. Sathutui❤❤
@BNPERERA-tm3xq
@BNPERERA-tm3xq 10 ай бұрын
,,හාල්මැස්සන් වලට තක්කාලි දාන්න හෙද නැහැ ❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 11 ай бұрын
ගොඩක් සතුටුයි නංගී වීඩියෝ එකක් තියෙනවා දැක්කාම ❤❤ඔයාගේ ඇස් ඉක්මනින් සුවපත් වේවා නංගී ❤❤ඔයාට පොඩි දුකක්වත් නොවේවා නංගී ,මුළු හිතින්ම එහෙම ප්‍රාර්ථනා කරනවා නංගී,ඔයාගේ ළඟ තියෙන මිල කරන්න බැරි වටිනා ගතිගුණ හැමදාම ඔයාව ආරක්ෂා කරනවා නංගී ❤❤තෙරුවන් සරණයි !
@nilukabashini6314
@nilukabashini6314 11 ай бұрын
ඔයාගේ විඩීයෝ හරිම ලස්සනයි වගේම හරිම පිලිවෙලට කියලා දෙනවා ඒ වගේම තමයි ඔයාගේ හාල් මැස්සන් බැදුම හරිම ලස්සනයි දැක්කත් බඩ පිරෙනවා.බුදුසරනයි.
@hashinichamindi3101
@hashinichamindi3101 11 ай бұрын
අක්කෙ අදත් ඔයාගෙ video එක ලස්සනයි.හැබැයි අද මට වඩා සතුටු උනේ මගෙ පුංචි පුතා..මොකද කොට්ටොඔරුවා බත් කනවා බල බල මහ සද්දෙන් හිනා වෙවි.. ආදරෙයි ගොඩාක් අක්කෙ ❤
@nilanthikumari9393
@nilanthikumari9393 11 ай бұрын
හරිම වැදගත් නංගී ඔයාගේ විඩියෝ හරිම ආදරෙයි නංගී ❤❤❤
@renukadamayanthi6080
@renukadamayanthi6080 11 ай бұрын
ඔයාටත් බුදුසරණයි නංගි අපි ඔයාගේ වීඩියෝ සියල්ලක්ම බලනවා හරිම ආසයි අපි ඔයාගේ. වීඩියෝ බලන්න 😁❤️❤️
@sandaligeethmali6733
@sandaligeethmali6733 11 ай бұрын
වෙනදා වගේම අදත් video එක ලස්සනයි අක්කේ. ඔයාගේ ඇස් දෙක ඉක්මනින් සුව වේවා කියා ප්‍රාර්ථනා කරනවා අක්කේ.. ඔයාලගෙයි නන්දුගෙයි බැදීම දැක්කම ගොඩක් සතුටුයි. ❤❤❤
@mohmedrikaza9108
@mohmedrikaza9108 11 ай бұрын
Q😊😊
@kG-vj7tl
@kG-vj7tl 11 ай бұрын
ගිය ආත්මවල පින් කර ඇති නිසා මේවගේ ලස්සන ජීවිතයක් ලැබී තියෙනවා. කෑම වේලක් හදන්න බඩු ගන්න බැරි කෙනෙක් නෙමේ ඔබ​. ඒත් අරපිරිමැස්ම ගැන ඔබ දෙන ආදර්ශය ඉතාම අගය කරනවා. ජීවිතය ලස්සන වෙන්න පිටින් ඇතුලින් දෙකෙන්ම ඔබ වගේ ලස්සන වෙන්න ඕනේ. ඔයාගේ නන්දොත් ඒ වගේ ලස්සන හදවතක් තියෙන කෙනෙක්. ජීවත් වෙන පොඩි කාලේ මිනිස්සු වැරදි දේ කර කර අනිත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙලා ජීවත් වෙලා මැරිලා යනවා. බුද්ධ ධර්මය ඇත්තනම් නිරයට යන්නේ. ඒත් පව්කාරයන්ට පවෙන් මිදෙන්න බැහැ. කෑම එකට නම් කටට කෙල ඉනුවා. ලංකාවේ සතුටින් සැනසීමෙන් මේ විදියට ජීවත් වෙන්න ලැබීමම මොන තරම් වාසනාවක්ද​?
@sujeewajayaweera8434
@sujeewajayaweera8434 11 ай бұрын
Theruwan saranin as Deka ikmanin saneepa wenna kiyala prarthana karanawa nangi.adath harima lassanai video eka.hamadama sathutin Inna theruwan saranai gedara hamotama❤❤❤
@priyanthiperera8943
@priyanthiperera8943 11 ай бұрын
Mmmm.asa pinawzna rsa pinaaayana gunadai kema welak wenada wagema katata kelath enuwa😂😂oyage nihathamaikamata man godak kemathi nangi.oya wage aya me samajaye godak adui.sathutin enna hemadamath.❤❤❤❤❤theruwan saranai
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 11 ай бұрын
Api anuradapure giya kurunagala hariyedi waruni nangiwa mathak una..ada thamai awe video wa adai balanne..thawama as deka. Saneepa na kiwwama godak dukai. ikmanatama saneepa wenna kiyala prarthana karanawa.kurullanta kama dena eka geawaththe waga karana eka ewata mama godak asai. Aththamai godak mahath wela oya..hode..bara adu karagaththe nathnam aththatama sudu bole thawath bolawei..nandu ......oyawath mewa balala kiyannadda .....ape sudu bolegen reply ekak nathuwa dukaki nam thawamai ..eth. mona karannada as deka sanneepa nahane... ethin oyata budusaranai. Devipitai.....
@dulanipriyangika8287
@dulanipriyangika8287 11 ай бұрын
Godak lassani akke rasa patai hithuwoth karanna beri deyak ne kiynwa wage puluwan thram gedrm eloluwak waga kargnna uthasa ganna one matath goda kaleka idan pan wattiye hari meti pigane bath kanna asawak thiynwa eth welawk ne welawak nethima kma newe duwage wedath ehm nidhse knna beri kamk thiyenne gedara mata kauruth nethisa b .s ❤❤❤❤❤❤
@mohamedhilmy2644
@mohamedhilmy2644 11 ай бұрын
අද අහම්බෙන් දැකපු වීඩියෝ එකක් හරීම ආදරණීයයි ❤❤❤ වීඩියෝ එක බැලුවා විතරක් නෙමෙයි ඔන්න subscribe කරා❤❤ අලුතෙන් මමත් එකතු වුණා ඔයාලගේ පවුලට❤
@thilinanuwanchandrasekara7170
@thilinanuwanchandrasekara7170 11 ай бұрын
ඔයා ගොඩක් ලොකු ආදර්ශයක් දෙන්නෙ අපිට. ඔයාට ගොඩක් පින් දැනුවත් කරනවාට ❤❤❤ ආදරෙයි හැමදාම සතුට්න් ඉන්න ලැබෙන්න ඕන.
@chandrikalalani6093
@chandrikalalani6093 10 ай бұрын
අදයි විඩියෝ එක ආවේ.අනිත් විඩියෝ බලන කොට.මමත් ලංකාවෙ ඉන්න කොට වත්තෙන්ම කඩලා ගොඩක් වෙලාවට උයන්නේ. ගහකින් ඵලදාව නෙලල උයන කොට ලැබෙන ඒ සතුට අත්දැකිම ගැන කියල නිම කරන්න බැහැ. මමත් අන්තිමට පොල් ගෙඩියකුත් ඇහිදන් එනවා. ඔයාගෙ විඩියෝ එක දැක්කට පස්සේ ලංකාවට ඉක්මනටම යන්න ආස හිතුනා.👍🤗❤❤❤
@SriyaniWijaoala
@SriyaniWijaoala 10 ай бұрын
Harima lassanai budusaranai manika ❤
@chamindaherat8615
@chamindaherat8615 11 ай бұрын
Adat harima ලස්සනයි ❤❤❤❤. Balanna ko ara කුරුල්ලෝ . Baya natuva ඇවිල්ලා අලුත් ටේබල් 1kama kana ලස්සන . Nandu අක්කා matak kara kiyanna . බුදු saranayi oyalata . Man oman
@padukkapadukka605
@padukkapadukka605 8 ай бұрын
දොනි ඹයා නමි තෙල් කනව වැඩී බුදුසරණ යි
@LakmaliDewika
@LakmaliDewika 4 ай бұрын
Oyage vlogs baladdi hitha niwenawa akke harima pinwanthai oya nm ...harima sahalluwak danenwa.oya bawanawak wage adarei❤❤
@ravindrakumara3838
@ravindrakumara3838 11 ай бұрын
Akki awith harima sathutui. Hemadamath sathutin nirogiwa inna theruwan saranai devi rekawaranai ...........!!
@lakeeshawithanage5450
@lakeeshawithanage5450 11 ай бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ අහන් ඉන්න ආස කට හඬ ක්
@HN91461
@HN91461 11 ай бұрын
අක්කෙ මම දැන් දවස් 3 විතර කලින් තමයි අක්කගේ youtube channel එක දැක්කේ. අනේ මම ඔයා youtube එකට video දාපු දවසේ ඉදන් අද වෙනකම් තියන ඔක්කොම video බැලුවා, මම ඒත් හිතුවා අක්කෙ මගේ මොකක් හරි පිනකට වෙන්න ඇති අක්කව මෙහෙම හරි හම්බ වෙන්න ඇත්තේ කියලා,, මට හරිම සතුටුයි අක්කේ. ඔයාගේන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා, මම ඔයා අදින පලදින විදියට ඔයා ගෙදර වැඩ කරන විදියට, ඒ හැමදේටම ආසයි අක්කේ, අනේ හැමදාම මේහෙම video ගේන්න අක්කේ, ගොඩාක් ආදරෙයි අක්කට ❤❤. බුදු සරණයි මගේ අක්කාට 🙏❤
@ShaminiNayana
@ShaminiNayana 11 ай бұрын
Oyage kema rasa patai, welawaka enna hitheynawa😊, oyage eyes ekmanata sanipa kara ganna , budu sarani❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 5 ай бұрын
ලස්සනයි..❤🎉තක්කාලි, හාල්මැස්සන් එකට දාල නිතරම කන්න හොද නැතිලු.....මුත්‍රාශයේ ගල් හැදෙන්න බලපානව කියල dr. කෙනෙක් කියල තිබුනා....❤බුදුසරනයි....🎉🎉
@Gloriasplatter
@Gloriasplatter 11 ай бұрын
Video eka asawen aadaren baluwa. Harima lassana hithak. Godak pahaduna ❤ join wuna 🔔 all the best! Love from USA 💐
@ireshadilhani1353
@ireshadilhani1353 11 ай бұрын
Sarala unath harima rasa patai❤atta nangi oyala nanduta harima adaren salakanawa eka hrima honda gunangayak,❤budusaranai nangi sathutin adaren inna hamadama
@jayanthapieris7746
@jayanthapieris7746 11 ай бұрын
ඉක්මනට සනිපවෙන්ඔනේ❤❤❤නාන්දුගෙඩක්අදරේයි
@gayaninisansala9579
@gayaninisansala9579 11 ай бұрын
adarei akke,, przmen inna. budu saranai !
@nilangikadeseram8041
@nilangikadeseram8041 11 ай бұрын
Ikmanin hodawenna oyata.paressamin inna nangi.budusaranai❤❤❤
@pavanichaturangi7242
@pavanichaturangi7242 11 ай бұрын
Ada kema ekath godak rasa patai nangi. Parissamin sathutin enna nangiyo. Budusaranai❤❤❤
@champikadilrukshi9059
@champikadilrukshi9059 11 ай бұрын
ආදරණීය නංගී ...හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේ වා...
@noname-nf9pp
@noname-nf9pp 11 ай бұрын
Adarei nangi.ikmanata sanipa wenna.theruwan saranai.dilini akka
@asangawijayawardana8704
@asangawijayawardana8704 11 ай бұрын
Waruni you are a role model ... daughter/wife/in law/sister/employer/friend a beautiful soul a rare and precious gem you are loved theruwansaranai
@lahirusandaruwan8752
@lahirusandaruwan8752 11 ай бұрын
Akkage kata hada ahenawa kiyanne ithin hithata marama senasimak.ithin hemadama akka video ekak danakam inne.kema tika dekkama katata kela unanawa.akka nandu akkata salakana vidihata mama ඇත්තටම asai.akka godariyak hoda kenek.hemadama hema athmema akkata සතුටින් inna lebewa.pi සතුටින් hemadama inna akke bs dp
@IndikaDamith-ej8ob
@IndikaDamith-ej8ob 11 ай бұрын
Ma jeewithaye sapurana pin balen obe as deka suwa wewa bs math waruni
@KrishanSenevirathna-t4m
@KrishanSenevirathna-t4m 11 ай бұрын
Ammo oyanam pin kadak aththtama oyage vidiyo balanakotha bawanavak kranava wage.❤❤❤
@himalidesilva5527
@himalidesilva5527 11 ай бұрын
Harima rasawath kama welak kurullo tika harima lassanai ikmanin sanipa wenna nangi reply nokalata kamakna pbudusaranai oyata ❤️💜️
@fairygirl332
@fairygirl332 11 ай бұрын
හරිම ලස්සනයි මේ vlog එකත් ඔයා නන්දුට සල්කන විදිහ දැක්කම හරිම සතුටුයි.ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕනේ ❤❤❤
@dilininisaa2758
@dilininisaa2758 11 ай бұрын
❤❤Ane adarai akki.gdk asawen oyaga videos balanna balan inna...oyaga bath katak kanna gdk asai akki.
@dammikasaliya6150
@dammikasaliya6150 11 ай бұрын
අක්කෙ ඔයගෙන් ම්න් නම් ඉගෙන ගත්ත ඩෙවල් ගොඩාක් තියෙනවා . ඔයට ගොඩක් පින් අක්කෙ. ❤❤❤❤❤
@WasanthaKumuduni-wg3qz
@WasanthaKumuduni-wg3qz 11 ай бұрын
Duva oya gaha oyage kusiyan ain කරන්න ake visailu
@nadeeranadeera9308
@nadeeranadeera9308 10 ай бұрын
අක්කි ඔයා හරිම පින් පාටයි
@Mary-k5n1u
@Mary-k5n1u 11 ай бұрын
සුපර් ලන්ච් එකක් 👍😍
@nadeeranadeera-tu7mu
@nadeeranadeera-tu7mu 11 ай бұрын
Ane akki oya hari hoda kenek minissunata vagema saththuntath hodata salakanava ne ❤❤❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
බෙදන් හදන් කෑම හදමු 🤗🤗🤗🤗
20:58
Visekari | Episode 46 - (2024-12-23) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 437 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН