NPPය බෙදීමට ජ්‍යාත්‍යන්තර මාධ්‍ය මෙහෙයුමක්? - Geo-politics balance කරන්න අනුරට පුලුවන්ද?- Manasgatha

  Рет қаралды 38,605

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 402
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 5 күн бұрын
ඉක්මනින් පැහැදෙන එකත් මෝඩය ඉක්මනින් කළකිරෙන එකත් මෝඩය
@revelmedry
@revelmedry 5 күн бұрын
Hi guys. Very interesting discussion. I find we can control the indian influence as given below. 1). Maintain very strong relationship with all tamil muslim political and communities. 2). Give them a hope of fair opportunities in all spectrum of social fabricks and recognise their identity as equal to majority. 3). Even in pubic and private sector, facilitate through laws and regulations, to develop their ability to bring benifits to economical, social and cultura in their areas. 4). Bring strong development program for upcountry tamils. Specially in the tea plantation areas. 5). Language barriers must be removed. Specially in north and east and in plantation areas , let them work in tamil. Give them confidence that they are safe and recognised.
@sriyanthaanuruddha
@sriyanthaanuruddha 6 күн бұрын
දේශපාලන පක්ෂ වලට මෙච්චර අදින්න එපා. Unsub කරන්නට සිදුවුනා
@SANOmalli
@SANOmalli 6 күн бұрын
ගොඩක් international media අනුර සහ NPP marxist leaning කියලා දාලා තිබ්බා
@forestgum1237
@forestgum1237 5 күн бұрын
ඔව් අනිවාර්යයෙන්ම, අනුර කුමාර සහොදරයා මාක්ස් ලෙනින්වාදි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බව ඔබ නොදැනුවත්ද ?
@emanside3519
@emanside3519 5 күн бұрын
​​​​@@forestgum1237 AKD AI chat bot ගෙන් අහල බලන්න පොඩ්ඩක් ඇත්ත මොකක්ද කියල. විදේශ මාධ්‍යය වමටම කොටු කරන්න හදනව. වම විතරක් නෙවෙයි ඊට වඩා පුළුල් දැක්මක් සහ ප්‍රතිපත්ති වලින් යුක්ත ප්‍රගතිශීලී එකතුවක් ජාතික ජන බලවේගය කියන්නෙ වම වම ගාන එක සාධාරණ නෑ.
@dulhanhansaja3119
@dulhanhansaja3119 5 күн бұрын
​@@forestgum1237ඒ වගේම center left එකේ ඉන්න npp එකේ නායකයාත් අනුර කුමාර දිසානායකයි.
@forestgum1237
@forestgum1237 5 күн бұрын
@@dulhanhansaja3119 ඔව් ඒක හරි! npp කියන්නේ බහු ජන වියාපාරයක් මිස දෙශපාලන පක්ෂයක් නොවේ ! එහි ජවිපෙ ඇතුලු දැවැන්ත වාම ප්‍රගතිශිලි ජනතාවක් සිටිනවා ! ඒ පමණක් නොව අනුර සහොදරයා අද රටේත් නායකයා ! ඔහු විප්ලවිය වෙනසක් මේ රටේ කිරිමට පුරෝගාමි වෙනබවට සහතිකයි !
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 5 күн бұрын
බුද්ධිමත්ව වැඩකරමු, රට ගිනිතියන්න එපා කව්රුවත්, ලංකාව යුක්රේනයක් නොවෙන්න කව්රු කව්රුත් මොලේ පාවිච්චි කලයුතුයි. අදහස් පිළිබඳව සතුට 🎉
@Peoplebreathe-zk3vo
@Peoplebreathe-zk3vo 2 күн бұрын
රට යුක්රේනයක් වන්නේ වෙනත් රටවල න්‍යාය පත්‍රය අවශ්‍යනාදීන් ඉටුකිරීමට ගිය විට. Illuminati trying control our country😢 .අප රටේ ජනතාව නොව ද, රට විනාශ කරේ අප ද !
@roshanfernando2264
@roshanfernando2264 5 күн бұрын
සමාවෙන්න මෙහෙම කියනවට අර ඉස්සර අපි අහපු විදෙස් විචාර කරපු අය මොහාන් ස්මරනායක ප්‍රසාද් ද කවුද නමක් තිබ්බ කෙනෙක් ගෙ විචාර එක්ක බලද්දි මේ චාමරගෙ කියවීමෙ කිසි බරක් නෑ උඩින් පල්ලෙන් අතගානව ව්තරයි
@ashanfernando9640
@ashanfernando9640 5 күн бұрын
ඇත්තටම අනුර මෙ හැප්පෙන්නේ අපෙ රට පස්සට අදින මෙ තියෙන තැනම තියාගන්න ලංකාවේ වගෙම ජාත්‍යන්තරවත් දගලන මජර දෙශපාලනයත් එක්ක ඇත්ත ඔන්න ඔකයි
@user-catbookscat
@user-catbookscat 5 күн бұрын
Real
@kshamithkiringoda7257
@kshamithkiringoda7257 5 күн бұрын
ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ local කූඹියෝ නෙවෙයි international කූඹියෝ.අනුර කුමාර මහතා ජනාධිපති හැටියට දිවුරුම් දෙද්දී සතුටින් සිනාසිසී හිටිය එකම විදේශීය තානාපතිවරිය julie chang .අනුර කුමාර මහතාගේ පාලනය ජනතාව අතර අප්‍රසාදයට පත් කර එම රජය පෙරළා දැමුවහොත් ජාත්‍යන්තර උවමනාවන් කිසිදු විරෝධතාවයකින් තොරව ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකිය
@xtreme_lk
@xtreme_lk 4 күн бұрын
ජූලි නම් සුපිරියටම ගේම ගහනවා. 😊
@udanasandaruwan4536
@udanasandaruwan4536 5 күн бұрын
මෙහෙමයි ඉන්දියානු මාද්‍ය වාර්තාවලට තර්කානුකූලව න්‍යායාත්මකව comenta කරන්න පුලුවන් හැමෝම ඒ වැරැද්ද ගැන comenta කලානම් හොදයි නේද. කරුනාකරල රණ්ඩු කරන්න යන්නෙ නැතිව න්‍යායාත්මකව තර්ක එක්ක ඒ මීඩියා කැම්පේන් එක පරද්දමුද
@Theenglishlibrary-lq2fq
@Theenglishlibrary-lq2fq 5 күн бұрын
මේ ජනතා ජයග්‍රහණයේ තිරය පිටුපස හිටපු පතාක වීරයෙක් සන්ජය ඇල්විටිගල මහතා ඔබට සමස්ත ජාතියේ ප්‍රාණාමය!
@0nagan2458
@0nagan2458 37 минут бұрын
මම දන්නේ නෑ දසුන් මේක දකීද නැද්ද කියලා. ඒත් මම මේකේ ලියනවා. දසුන් අද ( 2024.09.30 ) post එකක් දාලා තිබුනා NPP එකට පාර්ලිමේන්තු චන්දේ දෙද්දී jvp නොවන අයටත් දෙන්න කියලා. ( ඒ කියන්නේ jvp නොවන npp අය.) මෙහෙම idea එකක් ආපු එක හොදයි. ඔයාලට පුලුවන්නම් චන්දෙට අවුරුද්දකට විතර කලින් jvp site එකෙන් jvp එකේ party program කියන එක අයින් කරේ මොකද අහන්න. ඒකේ සිංහල එක ඉල්ලගන්න. ( එයාලගෙ site එකේ තිබ්බෙ english එක විතරයි.)ඒක සිංහලෙන් දැම්මේ නැත්තේ මොකද අහන්න. ඒකේ 45 වගන්තිය ඉල්ලගෙන බලන්න. අනිත් ඔක්කොමත් බලන්න.
@WalkUpWithAshan
@WalkUpWithAshan 5 күн бұрын
මෙවර ඉන්දියානු මැතිවරණයේදී මෝදිට ප්‍රබල බලයක් දෙන්න ඉන්දියානුවන් කටයුතු කලේ නෑ... මොදිට ඉන්දියානු වාමංශික සමාජවාදී කදවුරේ සහයත් ගන්න සිද්ධ උනා... 1971/1987 අසූ දහසක ශ්‍රි ලාංකික තරුණ තරුණියන් ඝාතනය කොට පාලන බලය රැකගත් ධනපති පාලනය ජනතාව ප්‍රතිෂේප කරලා තියෙනවා... මේ ආකාරයටම ගාන්ධි පාලනයත් ඉන්දියාව තුල සමාජවාදී නායකත්වය සූක්ෂම ලෙස ඝාතන මාලාවකින් සිරගත කිරීම් රාශියකින් මර්ධනය කලා... මේ ලාංකික බල පෙරලිය ඉදිරි ඉන්දියානු මැතිවරණ වලදී බලපාන බව ඉන්දියානු ධනපති පාලනය තේරුම් ගෙන තිබෙනවා... ඉන්දියාව මෙනිසාම ජාතික ජනබල වේගයට එරෙහි මාධ්‍ය හරහා ප්‍රහාරය දියත් කොට තිබෙනවා. ඉන්දියාව තුලත් මෙවැනි පන්නයේ පාලනයකට යොමු වේවි. අදානිලාගේ ගොවියන් පිලිබද මතය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වේවි.
@godofgodseyes
@godofgodseyes 5 күн бұрын
මහින්ද සුලඟ මෙන්, රැල්ල තාවකාලිකයි. පැවැත්ම තිබෙන්නෙ, ව්‍යවස්ථාපිත සමාජ ව්‍යූහය තුල. හැංගි හැංගි වෙස් බැන්දත්, නටන්න වෙන්නෙ එලිපිට. රැල්ලලට හසු වන අය, මූලාශ්‍රය කියවන්න දන්නෙ නෑ.
@Vitocorleone962
@Vitocorleone962 5 күн бұрын
සමාජවාදී හැත්ත නන් කොහොමත් තියාගන්න හොද නෑ විශබීජ තමා රටකට ඇත්තටම සතුටුයි jvp එක ඕක අතෑරපු එක ගැන
@forestgum1237
@forestgum1237 5 күн бұрын
@@Vitocorleone962 Jvp එක මාක්ස් ලෙනින්වාදය සමාජවාදය අතහැරලා කියලා ඔබට හොදටම sure ද!!! බත්තරමුල්ල ජවිපෙ කාර්යාලයට ගිහින් හොදින් ඇස් ඇරලා බලන්න ඉහලට ඔසවා තිබෙන දැකැත්තයි මිටියයි සහිත රතු කොඩිය 🚩ජවිපෙ අදටත් මාක්ස් ලෙනින්වාදි පක්‍ෂයක් හැබැයි අදට ගැලපෙන අයුරින් 🚩
@gnanasenawijesekarawithara9789
@gnanasenawijesekarawithara9789 Күн бұрын
​@@Vitocorleone962ආනේ ඇත්තද ???ඔයා ලොකු පොරක් කියලා හිතාගෙනද ඉන්නේ .😂😂😂😂😂😂😂😂
@shenon321
@shenon321 6 күн бұрын
මේ podcast එක NPP එකේ හැමෝටම බලන්න සලස්වපල්ලා....🙏🙏🙏
@Lollaough
@Lollaough 5 күн бұрын
Un babbu nemei bn...😂😂😂..anura kiyanne mola genapu newak
@uththarasandeepanee1453
@uththarasandeepanee1453 5 күн бұрын
ඔයාලා හෙන පොඩීයි...😔පව්.
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 5 күн бұрын
සජිත්ගේ සහ රනිල්ගේ වීරසකය ලංකාවට advantage එකක් වුණා. අපි මහජනතාව කොහොම හ‍රි එකතුවි අනුරට ඉතුරු 2/3 ලබා දෙමු 🙏♥️
@ThinkLabSL
@ThinkLabSL 2 күн бұрын
පාඨලීට කරන්න බැරි වෙච්ච එක අනුර කුමාර කරපු හැටි. kzbin.info/www/bejne/l2Oxi4utiKeJZ9Esi=2XEQ3UZkMXQ1NUm9
@Truth-c3t
@Truth-c3t 5 күн бұрын
චාමරගේහි connection එකේ ශබ්දයේ දුර්වලතාවයක් තියෙනවා… චාමරගේ connection එකේ ශබ්දයේ දුර්වලතාවයක් තියෙනවා. දිගටම කැඩි කැඩී ඇහුනේ😫
@SankaSenavirathna
@SankaSenavirathna 6 күн бұрын
චාමර සුමන connection awulak tiyenawa ... ඒවා හදාගන්න .uncomfortable
@sameeraruwan7637
@sameeraruwan7637 5 күн бұрын
දිලීත් ටාගට් කරේ ලබන පාර, ඒ වෙනුවෙන් පොරගේ මීඩියා පවර් එක පාවිච්චි කරනවා, අදටත් දෙරනේ, වාදපිටිය, අලුත් පාර්ලිමේන්තු ව වගේ ඒවට දිලීත්ගේ නියෝජනය තියෙනවා
@CandN1994
@CandN1994 6 күн бұрын
ආපු ගමන් ඔක්කොම කරන්න කියලා හදිස්සි නෑ හිමීට කරමු
@chamilwickramasinghe744
@chamilwickramasinghe744 5 күн бұрын
චාමර මම දන්නේ නෑ මට මතක නෑ මම සුදානම් නෑ මට තේරුම්ගන්න බෑ වගේ වචන සෙට් ඒක ඔයාගේන් එන්න ඕනනෑ ඔයා විශේෂඥයෙක් නේ ඔයාගේ අදහස් දැක්වීම අහන්න අපි කැමතියි ඒකෙ බර අඩු වෙන එක සුදුසු නෑ.
@amwthutube
@amwthutube 5 күн бұрын
OW Dakshayek, kathawe madadi ena confidence nathi wage wachana nathi unanam supiri dial 1k thama
@gnanasenawijesekarawithara9789
@gnanasenawijesekarawithara9789 Күн бұрын
චාමර කියන්නේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දේශපාලන ළදරුවෙක් කියන එක ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන බව උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි 🤣🤣🤣🤣🤣🤣🤣
@xavier2.030
@xavier2.030 6 күн бұрын
අනාවැකියක් කියන්නද? මතකද 2020 පොහොට්ටුවෙ චන්ද කැම්පේන් එකේ මිනිස්සු අතර මතයක් ගියා පරන පොහොට්ටුවන්ට චන්දෙ දෙන්න එපා වියත්මග සෙට් එකට දෙන්න කියල. ඕකම මේ පාර NPP එකේ කැම්පේන් එකටත් වෙනවා JVP සෙට් එකට චන්දෙ දෙන්න එපා NPP සෙට් එකට දෙන්න කියල. බොරුද බලන්නකො.
@roybrown4711
@roybrown4711 4 күн бұрын
Umba ochera moda the ban… paw npp or jvp members not power hungry
@nimalranasinghe1726
@nimalranasinghe1726 3 күн бұрын
පොලොවේ යථාර්ථය jvp ට ගමනක් නොමැත,මේ ජයග්‍රහණයට මුල npp, එය පොෂණය කිරීම අත්‍යවශ්‍යයි.
@roybrown4711
@roybrown4711 3 күн бұрын
@@nimalranasinghe1726 people do not care jvp or npp mate….who cares.. it’s rubbish….
@somethingdifferent3343
@somethingdifferent3343 5 күн бұрын
මේ වැඩසටහන ගොඩක් හොඳයි... හැබැයි මේකේ මුස්*:ලිම් ප්‍රශ්නය මඟහරිනවා... ලංකාවේ විධායක ජනාධිපති කම නැති කරා ම එකම රාජ්‍යයක් ලෙස පවතින්නේ කොහොමද කියලා කතා කරන්න ඕනි. වෙන තැනක මේ කොමෙන්ට් එක දැම්මා නම් ජාතිවාදී කියලා හංවඩු ගහනවා...
@somethingdifferent3343
@somethingdifferent3343 5 күн бұрын
ඒ වගේම දෙමළ දේශපාලන agenda එකත් හරියට කියවා ගන්න ඕනි
@worldofnissanka9222
@worldofnissanka9222 6 күн бұрын
ඉන්දියානු මාධ්‍ය වර්තමාන ජනාධිපතිවරයා ගැන වාර්තාකරන ආකාරය ඒ තරම් සුබදායී මට්ටමක නැහැ ඒක ටිකක් ගැටළු තත්ත්වයක්
@Travis1182
@Travis1182 6 күн бұрын
ඔව්, ඉන්දියාව හිතන්නනෙ NPP චීනෙ පැත්තට පක්ෂපාතී වැඩී කියල.
@kumarakumara1692
@kumarakumara1692 6 күн бұрын
Kshanika Indiyawe giya nm hari
@Davin_chi0001
@Davin_chi0001 6 күн бұрын
ඉන්දියාව කවදාවත් ලංකාවට දියුණු වෙන්න දෙන්නැ. ඉන්දියාවටත් නොදැනි ඉන්දියාව කපලා යන විදිහක් ගැන ලංකාවේ නායකයන්ට අදහසක් තියෙන්න ඔනි
@Saa-G-Ecoh
@Saa-G-Ecoh 6 күн бұрын
man hithanne adani plant karana ekak
@usernameis9157
@usernameis9157 6 күн бұрын
ඒකට හේතුව ත්‍රිකුණාමලය තෙල්ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ආදානිගෙ සූර්ය, සුළං ව්‍යාපෘති වලට ඔවුන් විරුද්ධ වීම
@Vitocorleone962
@Vitocorleone962 5 күн бұрын
පාස්කු ප්‍රහාරෙට ඉන්දියාව සම්බන්යි කියන එක ගැන මොකෝ හිතන්නෙ ??? ලංකාවෙ ඒ වෙනකොට ඉදපු ජනාධිපති පවා ඒක කිව්ව 🤔
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
ජෙප්පො මිනීමරුවෝ සපයල දායක උනේ රෝ එකයි වික්ටෝරියා නුලන් ජුලීචාන්ල පොරොන්දු උනා රාජපක්ෂ පවුලමත් හම්බන්තොට වරාය චීනෙට දුන්න රනිලුත් එලවල අතුගාලම ජෙපි රූකඩ ආණ්ඩුවක් හදන්න රාජපක්ෂල ගෙ ආර්ථිකය සංවර්ධනය චීන ණය උගුලක් කියන ජනතා වෛරය ඇතිවෙන්නනම් රට ආර්ථික අර්බුධයකට යවා ජනතා උසිගැන්වීමක් කල් යුතුයි යන්න රෝ ඒජන්තයෙක් කර ගෙන ඉන්න විජිත හේරත්,පාත්ෆයින්ඩර් ඒකයි ගානට අනඉදවල එකට සක්කිලි අනුර කුමාරගේ එකග කරවගෙන ඒ විදියට තමා හැම දෙයක්ම පෙලගැහුනෙ එතනදි මහින්ද ගෝඨා බැසිල් ඒ ගේම් එකට පදිරි උනේ නෑ රනිලුත් හොඳ මීටරේ බලය අතහැරිය යුතු ටයිමින් සුපිරියටම දන්න ඒවගේම ඉන්දියානු ව්‍යාප්තවාදී කථාව නිසා වැඩිම ශ්‍රම බලකායක් වෙළඳ පලක් විශාල භූමියක් තිබුණත් තවම ලෝක ආර්ථික බලවතුන් අතර අටවෙනි තැන ඉන්න හේතුව හරියට මහින්ද බඇසඉලඋත් කතාකරගෙන මහින්ද තමා ඉන්දියාව ප්‍රභාකරන් විනාශ කරන්න ඉඩ නොදී බැරි තැනට එන්න චීනෙන් ණය ආධාර අරන් යුද්දෙත් ඉවරකරන අතරම දැවැන්ත ව්‍යාපෘති ණය චීනෙනුත් බස් ත්‍රීවිල් බයික් පිටි පරිප්පු ඉන්දන වලට වළගත් ණයවලින් වැඩි කොටසක් ඉන්දියාවට දීල රටවල් තුනම ලොකු ඉදිරි ගමනක් යන්න වැඩක් කලේ ඉන්දියාව ඒකයි හිර උන් වෙලාවේ බැසිල් ගිය ගමන් බිලියන හතරක් දුන්නෙ ජෙප්පො අමනයෝ රට කෑවා තේරෙයි කල් යයි යූටියුබ් උගත් තුන තියාගන්නා නිව් ජෙනරේටර්ලට
@jagathsirinimala9020
@jagathsirinimala9020 5 күн бұрын
​@@Ekayaka-j4f😂
@Vitocorleone962
@Vitocorleone962 5 күн бұрын
@@Ekayaka-j4f uba kiyna ek pactrical madi
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
​@@Ekayaka-j4fමේ කතාවට මමත් එකගයි.හැබැයි මම දක්ශිනාංශික කදවුර නියෝජනය කරන චන්ද දායකයෙක්.නමුත් මහිංද රාජපක්ශ ජනාධිපති තුමා දංගෙඩියට ගෙනියන්න.ලෑස්ති වුනොත් අපි වම දකුන නොබලා වෛරය පසෙකලා නැගිටිමු .මොකද අපි අද නිදහස් නිවහල් රටක ඉන්නෙ එතුමා නිසා
@thenukarathnayake1133
@thenukarathnayake1133 Күн бұрын
@vinithadesilva4333 අධිකරණයකින් වැරදිකාරයෝ උනෝතින්?
@jsyanthapem3836
@jsyanthapem3836 6 күн бұрын
Great කොහොමත් 2/3 බලයක් එන්නෙ නෑ පරාජයට අපේක්ෂකයන් ට ගිය චන්ද බලපෑවා ඒ කුමන්ත්‍රණයක් හොදටම දන්නවා එන්න බෑ කියලා මේ මුදල් කාගෙද 28 අපේක්ෂකයන්ට
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Күн бұрын
හයෙන් පළි පහේ බලයක් ගන්නවා මේ සැරේ මාලිමාව
@GhostsRider-l9m
@GhostsRider-l9m 5 күн бұрын
දැන් Npp උනාට කලින් j vp සමජවාදිතිබෙි චිනයෙ සපොටි එක තියෙනවා ඉන්දියාව බල්ලෙක් වෙනවා😂😂😂😂😂
@MashiSanjula
@MashiSanjula 4 күн бұрын
පොඩ් කාස්ට් කරන්න කලින් හරි මයික් එකක් ගනිංකො
@Gulabmax2981
@Gulabmax2981 5 күн бұрын
ඉන්දියාව තරහ කරගන්න නම් එපා බුදු පුතේ... කොයි අයියා කොහොම කිව්වත් ඉන්දියාව තරහ කරන් අපිට ගමනක් නෑ...
@forestgum1237
@forestgum1237 5 күн бұрын
ඉන්දියාව තරහා කරගන්න එපා කියලා ඉන්දීයාව කියන කියන පදයට නටන්න කිසිසේත්ම මේ රටේ ජනතාව ඡන්දය දුන්නෙත් නැත !
@shehansanjaye4148
@shehansanjaye4148 5 күн бұрын
​@@forestgum1237 සිරවටම බාන් උන් කියන විදියට ඉන්න බැ නේ 😊
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
අනිවාර්යෙන්
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
​@forestgumඉන්දියාව තරහකරගත්ත දවස⁣ට නැවතත් සුනාහියක් එයි.අනික දක්ශිනාංශික.කදඋර පැරදුනාද නෑ %50කට වඩා තියනවා රනිල් සජිත් අතරවාමාශික කදවුරේ කදඋරේ චන්ද ටිකට දෙන්නෙක් ගහගන්නවා1237
@sarathalahakoon3955
@sarathalahakoon3955 5 күн бұрын
මචංලා මේ ඇවිල්ලා එදාවේල හොයාගෙන කන එවුන් මුන්ට යනඑන මං නැ.ඉංදියාව නෙමෙයි ඇමෙරිකාව ඉශ්‍රාලය එකතුවෙලා ගැහුවත් මාලිමාව දෙකඩ කරන්න බැ. මේ මිනිස්සුන්ට මේ රට හරි මාර්ගයට ගන්න දිලා දැන්වත් වැඩක් බලාගෙන ඉදපල්ලා. කාළකන්නී .
@travelwithdil7073
@travelwithdil7073 5 күн бұрын
ඉනිසුන්ගෙ දේශපාලන සාක්ශරතාවය නගා සිටුවීමට ඇප කැප වී වැඩ කරන ඔබට ස්තූතියි ..මිනිසුන් එකතුවුව හොත් මොන රටකටවත් දෙකට කිරිමට නොහැක
@chesiyodag9764
@chesiyodag9764 5 күн бұрын
චාමර ලෝකේ ගැන හොයනවා වගේ ඕඩියෝ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ මැට්ටෝ 😍😍
@viharahope2014
@viharahope2014 5 күн бұрын
N.P.P කියන්නේ Jvp ඵකේ තිරයෙන් ඉදිරි කොටස.තිරය ඔසවාම අරටුව පේනවා.යහපාලනයේ හිටපු මා මිත්‍ර ලාල් විජේනායක මේ සැරේ npp.ඔහු jvp නෙමෙයි.වත්මන් අගමැතිනිය jvp ද? එහෙනනං මුහුදෙන් එතර අය සාර්ථක යි.අස්තාවරභාවය අලුයට?
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
ගොඩක් අය පටලවාගත්තා අනුර දැන් මාක්ස් වාදීද නැද්ද යන්න දන්නෙ එයාගෙ හිත පමනයි.හැබැයි හරිනි නව ලිබරල්යාදී කෙනෙක්.ශුවර් .එතනදි ඉදිරියෙදි ගැටෙන්න පුලුවන්.අනුර හරිනි.හරිනි කියනනෙ ලොකු ශක්තියක් තියන කෙනෙක්.එකෙන්ම හරිනි ගැලපෙන්නෙ රනිල්ට.ඒකනෙ අර වජිර කියන්නෙ අපි අනුරට උදවුකරන්න ඕන කියලා
@Venushka97
@Venushka97 5 күн бұрын
අපිට දැන් ප්‍රගතිශීලී, විශ්වාසය තියන්න පුළුවන් වමක් බලයේ ඉන්නවා, ඒ නිසා මං පුද්ගලිකව කැමති සජබය හෝ වෙන පක්ශ වලින් හෝ සම්පූර්ණයෙන් අලුත් මුහුණු ටිකක් හරි එකතු වෙලා ප්‍රගතිශීලී අලුත් දකුණක් විපක්ශය විදිහට එනව නම්. එතකොට බලය හරිම තැණට බැලන්ස් වෙලා ආණ්ඩුවටත් සෑහෙන්න කල් පවතින්න පුලුවන්, රටටත් හොදයි. ඒ ඇරෙන්න මේ මේ වෙලාවේ නම් පරන සෙට් එක ලෑස්‍ති වෙන්නේ තමන්ගේ පැවැත්ම රැක ගන්න. තෙරුම් ගන්න ලැස්ස්තිත් නෑ. ඒ තරම් උද්ධච්චයි. බලයෙන් අන්ධයි. තාම ඒගොල්ලොන්ට මිනිස්සු මොකද්ද මේ ඉල්ලන්නෙ කියලා තෙරෙන්නෙ නෑ. ඒ නිසාම මහ මැතිවරණයේදී දෙවෙනි ටොපිය කන්න නියමිතයි. අනිවාරෙන්ම මේ කුණු ගොඩවල් අපේ පරම්පරාවෙන් අතුගාන්න ඕන. අපිට තරුණකාලෙ අපි හීන මවන විදිහෙ රටක ජීවත්වෙන්න බැරි උනා, අඩු ගානේ මරණයවත් සිද්ධවෙද්දි අපි හීන දැකපු රට හදාගන්න ඕන.
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
මම කියන්නෙත් ඒකමයි.ඔය නාකි සෙට් එක නම් එපා.තරැන අය.නමුත් 65ක් වෙනකල් සුදුසුයි පාර්ලිමේන්තුව නියෝජනය
@EmilRamanayake
@EmilRamanayake 4 күн бұрын
පරණ දේසපාලකයන් කොහොමත් විශ්වාස කරන්න එපා උන් හදන්නෙ තාවකාලිකව බැටලු හමක් පොරවගෙන චන්දෙට එන්නයි
@thenukarathnayake1133
@thenukarathnayake1133 Күн бұрын
මංගල සමරවීර හිටියනම් මෙලහකට සජබෙ කියලා එකක් නෑ
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 3 күн бұрын
කුමාර්ගුනරත්නම්,කියන,ගෝන්,හරකා,,අමරීකාවටපුකදීල,එනව,මාලිමාවට,අරින්න,ඒඒවසොරිතමයි,කියන්නතියන්නේ,තට්ටයාතෝ,අනුරගේ,ජයග්‍රහනයවෙනුවෙන්,වෙඩකල්ලද,මුන්,අනුරගේ,කකුලෙන්,අද්දා,තට්ටයා,පලපුකනොදී😂😢😮😅😊
@SDManulaWeerawardana
@SDManulaWeerawardana 6 күн бұрын
කඩේ ගිය විදියට ජාමේ බේරගන්නත් ඕනිනේ. ඉන්දියාව පිට්න් දාලා හරි.😂😂
@godofgodseyes
@godofgodseyes 5 күн бұрын
රැල්ලට කඩේ යන සම්ප්‍රදායට, U-turn ගහන නිමිති ලැබෙන්නෙ තැපෑලෙන්. පොඩි delay එකක් තියෙනව.
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
දෙමල මුස්ලිම් කතෝලික ජෙප්පන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදි මතවාද මිනීමැරීම් කරපු බව දන්න නිසා තමයි ඒ පැතිවලින් අනුර පැරැද්දුවේ🙏🏾🙏🏾🙏🏾💯💯💯💯💯💯😛😛😛😛😛 75ක් අනුරට ගන්න බෑ😛😛😛 9:56
@anjananawarathne8771
@anjananawarathne8771 5 күн бұрын
@@godofgodseyes දැන් ඔන්න ආයේ රැල්ලක් පටන් අරන් රට ඉන්න උන් dollar එවන්න. මේ රැළි හින්දා කෙළ වෙන්නේ රනිල් මහත්තයා හදපු රට.
@godofgodseyes
@godofgodseyes 5 күн бұрын
@@anjananawarathne8771 ව්‍යවස්ථාපිත සමාජ ආයතනයෙ හිටපු සභාපති (President) රනිල්, කොහොමද රට හැදුවෙ? රට වෙනස්, ආයතනය වෙනස්. අනෙක, ඒ ව්‍යවස්ථාව, නීත්‍යනුකූල නොවන සමාජ ගිවිසුමක්. null & void! Lakshan Bandara Sovereign people 👑
@rishansenevirathne5702
@rishansenevirathne5702 5 күн бұрын
Chamara’s mic is really disturbing ☹️
@gnanasenawijesekarawithara9789
@gnanasenawijesekarawithara9789 Күн бұрын
තමිල්නාඩු මුහුදු මංකොල්ලකරුවන් විසින් උතුරේ ධීවරයන්ට නෙලා ගැනීමට ඇති මත්ස්‍ය සමපත් උතුරු මුහුද කලම්බාගෙන මංකොල්ල කමින් සිටියදී උතුරු නැගෙනහිර ජනතාවගේ ගලවුම්කරුවන් ලෙස පෙනී සිටින පාර්ලිමේන්තුවට රිංගා ගෙන සිටින සියලුම දෙමළ දේශපාලන පක්ෂවල නායකයින් පමණක් නොව ජවිපෙ වත්මන් නායක කාරකාදීන් මෙන්ම ඔවුන් නායකත්වය ලබා දෙන සමස්ත ලංකා පොදු ධීවර සමිති සම්මේලනයේ නායකත්වය දෙමින් සිටින ජවිපෙන් පාර්ලිමේන්තුවට පත්කරන ලද නිහාල් ගලප්පත්ති මහතා සහ දකුණු පලාත් සභා මන්ත්‍රී වරයකු වූ, රත්න ගමගේ වූ අතර ඔවුන් සියලු දෙනාම උතුරේ ධීවර පවුල් ලක්ෂ 3 ක් පමණ අන්ත අසරණව සිටියදී ඇටිකෙසෙල් ගිලින ලද උගුඩුවන්සේ නිහඬව සිටියදී ,උතුරේ අන්ත අසරණ පීඩිත ධීවර ජනතාවට යුක්තිය සාධාරනත්වය ඉටුකිරීම සදහා නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් වී,එම ධීවර ජනතාවගේ ප්‍රශ්නය අධිකරණය ඉදිරියට ගෙන යාමට ඉදිරිපත් වූයේ සකලවිධ දේශපාලන කුපාඩීන් සහ කුහකයන් විසින් පිස්සෙකු ලෙස හංවඩු ගසමින් සිටින නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පමණක් බව මෙම වීඩියෝ ප්‍රෝග්‍රම් එක මෙහෙයවමින් සිටින බක පණ්ඩිතයන් නොදන්නවාද කියා උස් හඩින් ප්‍රශ්න කර සිටිමි .💪💪💪💪💪💪💪💪
@Visibletoanyone82
@Visibletoanyone82 5 күн бұрын
Chathuranga ව ගේමූ ප්‍රශ්න කරමු 🙂
@kakulathilake1991
@kakulathilake1991 5 күн бұрын
ඉතා වැදගත්.තාක්ෂණික දෝෂ ඉදිරියේ දී මග හරවාගන්න.ඉන්දියානු දෙමළ ජනතාව ගැන අපි නොදත් දේ දැනගත්තා.
@paliudawatta9440
@paliudawatta9440 Күн бұрын
මේ මහත්තයො වමද,දකුනද, උතුරද, අපේ රටේ ජනතාවට ආදාලම නැත.අපට ඔනැ රටදියුනු කරන හොරැ නැති රටක් නිර්මානය කර ගැනිම එක වම උනත් අපට අවුලක් නැහැ.
@Learnwithfun5418
@Learnwithfun5418 3 күн бұрын
මිනිස්සු එකට හිටියොත් කරන්න බැරි දෙයක් නෑ, අල්ලන් ඉමූ, අනුර ජනපතිට සහයෝගය දෙමු හැමෝම ❤❤❤❤
@Learnwithfun5418
@Learnwithfun5418 3 күн бұрын
මිනිස්සු එකට හිටියොත් කරන්න බැරි දෙයක් නෑ, අල්ලන් ඉමූ, අනුර ජනපතිට සහයෝගය දෙමු හැමෝම ❤❤❤❤
@gunawardanadesilva4892
@gunawardanadesilva4892 16 сағат бұрын
චාමර ඔබහරි ජනපති පෙන්ෂන් කතාවෙදි..
@Peoplebreathe-zk3vo
@Peoplebreathe-zk3vo 2 күн бұрын
ඉන්දියාව දකුණු ආසියාව පාලනය කිරීමට උත්සාහ දරන බව රහසක් නොව. ජාතික සම්පත් ඉන්දියාවට විකුණනා සෘජුව තීරණ ගැනීමට නොහැක.ඉන්දියාවේ හා චීනයේ රූකඩයක් වුව හොත් තවත් බංග්ලාදේශයක් වනු නොඅනුමානය. සෘජු තීරණ ගැනීමට ජනතාව 100/100 ඔබ සමග❤️ NPP🎉
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 5 күн бұрын
ඉන්දියාවේ මාද්‍ය මොධිට හරිම බයයි. (අයිතිකාරයන් මොධි එක්ක නිසා )ඒ මාද්‍ය නොදන්නවා නොවේ අනුර ගැන. මේක ශුවර් එකට උඩින් දුන්න cake ඒක මාද්‍ය අයිසින් කරමින් සිටි. අපිට ඉවසමින් මැද මාවතේ තමයි ඉන්න වෙන්නේ. 😊
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
ඉන්දියාව තමයි ඉදිරියෙදි වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් තියන රටඅපිට බෑ මෝඩයො වගේ වැඩකරන්න.අපේ රට දියුනු කරගන්න නම් ඉන්දියාවට පාලම්බැද.ගන්න ඕනවිරැකියාව වැජි කරගත්තොත් අනුරටත් වැඩි ආවිස නෑ
@indikaupulsiri6358
@indikaupulsiri6358 5 күн бұрын
පරිප්පු 25kg,පිටි 15kg,හාල් 20kg වගේ දුන්නා. NGO එකකින් දුන්නා කියලා තමයි ආරංචි
@shineisle2263
@shineisle2263 2 күн бұрын
ඉන්දියාව බලන්නේ ඔවුන්ට ලාබ ප්‍රයෝජන ලබාගත හැකි නායකයෙක් අප රට තුල හා අසල්වාසි සෑම රටකම පත් කිරීමයි.නැත්නම් යටි කූට්ටු කුමණ්‍ත්‍රණ ...ප්‍රවේශමෙන් ,රෝ රෝ රෝද බෝට් ජෙන්ට්ලි ඩවුන්ද ස්ට්‍රීම්.😂
@lukshful
@lukshful 5 күн бұрын
ඕකම italy වල මුසෝලිනි ට පක්ෂපාතී අගමැති කෙනෙක් අවා කියලත් news හැගුවා ඉන්දියාවේ.georgia meloni අපුවෙලේ. ඒක ගැන දැන් කතා කරන්නේ නෑනේ.
@chandraniherath1043
@chandraniherath1043 5 күн бұрын
වතු ජනතාවට තනි තීරණයක් ගන්ට දෙමළ දේශපාලුවෝ දෙන්නේ නෑ. මොකද ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ වතු ජනතාව අතරයි. ආණ්ඩු මාරු වෙන ගානට දෙමළ දේශපාලුවෝ ඔවුන්ව වෙන්දේසි කරනවා. චන්දය දෙන්නේ දේශපාලුවෝ තීරණය කරන පැත්තට. එතනත් ක්‍රියාදාමයක් තියෙනවා. මන්තත්‍රී යූනියන් එක තලවර් වතු ජනතාව අන්න ඔහොමයි පහළට ගලාගෙන එන්නේ. තවත් දේවල් තියෙනවා.
@jsyanthapem3836
@jsyanthapem3836 6 күн бұрын
JR ගහපු ගැට කොහේ ලියන්න ද යාලුව
@godofgodseyes
@godofgodseyes 5 күн бұрын
ව්‍යවස්ථාවෙ ගැට දාන්න තරං, JR බුද්ධිමතෙක් නෙවෙයි. රනිල් වගේ ශුද්ධවන්ත ඇටෝනි නරියෙක් පමණයි. JRව වාහකයෙක් ලෙස යොදා ගත් බවයි, මගේ කියවීම. ව්‍යවස්ථාවෙ ගැට මා ලෙහා අවසන්. සීතලකට ව්‍යවස්ථා කබාය ඇඟට තද කරගන්න අයගෙන්, එය ගැලවිය හැක්කෙ, රස්නෙ දැනුනොත් නෙ. උගුලෙ සංකීර්ණ බව එයයි.
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
ජෙප්පෝ කියපු ඉන්දියානු ව්‍යාප්තවාදී කතාවට තමිල්නාඩුවේ කොටි පුහුණුව දීල පරිප්පු දාලා රට විනාශ කරන එකෙන් බේරුනෙ මහින්ද චිනෙන් ණය අරන් රටේ අවශ්‍ය බස් ලොරි බයික් පරිප්පු ආදිය ගෙනත් කප්පම් දිල බේරුනේ🤔🤔💯
@manisha_silva
@manisha_silva 5 күн бұрын
අහම්බෙන් හම්බුනේ මේ චැනල් එක. නිකන් වල් පල් කතා නැතුව හරවත් කතා බහක්. අපේ රටට මෙහෙම උනේ අපේ දේශපාලන සාක්ශරතාව අඩු කම නිසා ඒකෙන් වැරදි මිනිස්සු ප්‍රයෝජන ගත්තා. ඔබතුමන්ල වගේ අය මේ ආරම්භ කරපු වැඩේ හරි වටිනවා අපි නැවතත් එවන් යුගයකට යන එක නවත්තන්න. Keep it up 🎉 එක ප්‍රශ්නයක් මට තියන, දැන් මේ පරන හොරු හිතුමතේට ගැසට් ගහගෙන පනත් සම්මත කරන්නෙ බලන් යද්දි. දැන් ඉස්සරහට එහෙම දෙයක් නොවෙන්න මොනද කරන්න ඕනේ? කොහොමද අපි තහවුරු කරන්නෙ දැන් එහෙම දෙයක් වෙන්න ඉඩක් නෑ කියල? අර අල්ලපු රටේ කට්ටිය අපිට ගහන එකට මම හිතන්නෙ කරන්න ඕනෙ ඔයාලා කතා කලා වගේ එයලගෙ යටි අරමුන පෙන්නන එක. එක ඇගිල්ලක් අපිට දික් කරද්දි එයාලගෙ පැත්තට ඇගිලි 4ක් දික් වෙන බව ඔය කට්ටියට පෙන්නල දෙන එක. හැබැයි ඒක කරන්න ඕනෙ ඔලුව අතගාලා ටොක්ක අනින ශේප් නියායෙන්. ගේම ඉල්ලල ඔක කරන්න බෑ. 😇
@donliyanage6616
@donliyanage6616 5 күн бұрын
කාලීන සංවාදයක් ඉතා උචිතයි.
@roshanfernando2264
@roshanfernando2264 Күн бұрын
මංජු නිශ්ශංක නෙහ් කතා කලේ සංජය????😀😀😀😀 නැත්තන් පැතුම් ද
@KirthiJayasekera
@KirthiJayasekera Күн бұрын
MCC සහ ඉන්දු ශාන්තිකර මෙහෙයුම ගැනත් කතා කරමුද.
@katsullivan
@katsullivan 5 күн бұрын
අඩෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා දෙයක් නෑ කියලානේ බං ජේවීපී එකේ එවුන් මෙච්චරකල් කිව්වේ. උඹලා බලයට ආවමද එකපාරට ජාත්‍යන්තර කුමන්ත්‍රණ පටන් අරන් තියෙන්නේ. හරිම නෝටිනේ ජාත්‍යන්තරය. අනේ හුප්තෝ ඒක තමා තොපිට කිව්වේ අහිංසක මිනිස්සුන්ට බේගල් කියලා කුහකකම අවුස්සන්න එපා කියලා. තොපි කරපු හැමදයකටම රිටන් එක තොපිට ලැබෙනවාමයි. බලාගෙන හිටපං.
@anomamaggonage761
@anomamaggonage761 5 күн бұрын
👌👌👌👌👌👌👌
@anjananawarathne8771
@anjananawarathne8771 5 күн бұрын
@@katsullivan painful 💔
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
සුපිරි.ඇත්තටම රෙද්දෙ රෙවෙන දිනය මහ ඈතක නෑ.
@nimalranasinghe1726
@nimalranasinghe1726 3 күн бұрын
මොකද බං තදවෙලා?.
@Learnwithfun5418
@Learnwithfun5418 3 күн бұрын
අනුර සහෝදරයා මධ්‍යස්ථව ඉන්නවා කියලා දැනුම් දීලා තියෙන්නෙ, අනික එක එක රටවල ඕන එපාකම් සම්පූර්ණ කරන්න ලන්කාව ලෑස්ති නෑ, කලින් ආපු එඋන් තමයි රටේ කෑලි විකුනුවේ
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 5 күн бұрын
ඉන්දියානු මැදිහත් වීම පිළබඳව චන්දිමගේ විවරණය ලබා දෙනවද
@forestgum1237
@forestgum1237 5 күн бұрын
ඔය ගොල්ලන්ට මොකද ඔචිචර මාක්ස් ලෙනින්වාදය ඇලජික් ? ඔය ඔබලා කතාකරන නව ලිබරල් ධනවාදයත් අද යල් පැන ගොස් !
@8dmode645
@8dmode645 5 күн бұрын
චාමර ya nm jeewitheta video audio quality eka gana hithanne na.ලාචෝරුයි
@DanJay-i1c
@DanJay-i1c 5 күн бұрын
1.23 Chandima 😂 .U just watched jvp 🐃🐂 pls check Blueprint 3.0 Npp just have anger votes 😂.bcz 69 they voted for Gota 😂
@EmilRamanayake
@EmilRamanayake 4 күн бұрын
මාලිමාව වැලදගත්ත කවිරුත් ආපසු හැරෙන්නෙ නැහැ. අපි මුලු ලංකාවම මාලිමාවට හරවනව ඒක අපේ උත්සාහයයි
@malalachernobyl5594
@malalachernobyl5594 4 күн бұрын
ලංකාව ආර්තිකව ගොඩ ගන්න නම් ඉන්දියාවට ප්ලග් එක ගහගෙන චීනය සමග බැලන්ස් කර ගතයුතු බව මගේ අදහසය්.
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
දිනන්න ලේසියි රැකගන්න අමාරැයි.පරාජිතයා දිනුම් දිනාපු එකා පරාදයි.❤❤
@RohanSubasinghe-m8h
@RohanSubasinghe-m8h 3 күн бұрын
India can't do it promise. But we need india.we must deal with anything full of transferancy/clean
@Shan-b7c-v7n
@Shan-b7c-v7n 5 күн бұрын
Geopolitics කිය කිය ඇමරිකාව ප්‍රමුඛ ඉන්දීයා රටවල තානාපති වරුන්ට අප රටේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ දිමෙන් වලකින්න පාර්ලිමේන්තුව තුල හිටපු සමහර මැති ඇමැතිවරු ඉන්දීය රුකඩයන්ය විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය ආහොසි කළොත් n.n.p පැවත්මක් නැත 113 ට වැඩිය ගෙන ශක්තිමත් රාජ්‍යයක් පිහිටුවීම සදහා වහාම ක්‍රියාත්මක විය යුතුය
@tharushidissanayake4166
@tharushidissanayake4166 4 күн бұрын
මම මේ චෙනල් 4එකට මෙසජ් එකක් දෙම්මා විතරයි අපේ දෙසපාලනයට ඉන්දියානු අමරිකානු මෙදිහත්විම පිලිබදව හදුන්නෙත්ති සහෝදරයා කෙලින් හිටියනම් හරි
@voiceoftharu50
@voiceoftharu50 6 күн бұрын
දෙමළ ජනතාවට තියන ප්‍රශ්න ඔය තරම් සරල නෑ. භාෂා ප්‍රශ්නය මතුපිට ප්‍රශ්නයක් විතරයි. ඒ අය වෙනස් කොට සලකන්නේ. අපි ජාතික රාජ්ජයක් හදාගෙන නෑ. ඒ නිසා ඒ අය ලංකාවේ දේශපාලනයට වඩා උනන්දු තමිලනාඩු දේශපාලනයට. News ගත්තත් එහෙමයි. අපේ රටේ දියුණු දෙමළ art තියනවද?......... මුස්ලිම් අයටත් ඕක ඔහොමමයි. පක්ෂ ගත්තත්, පාසල් ගත්තත් අපි ජාතිය අනුව බෙදල තියෙන්නේ.
@godofgodseyes
@godofgodseyes 5 күн бұрын
මේ තොරතුරු තාක්ෂණික ගෝලීය පරිසරයෙ, භාෂා ප්‍රශ්නයට විසඳුම සරලයි. සභාපති අනුර අද හොරාට හිතන්නෙ, දෙමල මුස්ලිම් සැබෑ ප්‍රශ්නෙ, හේතුව උඩ වාඩි වෙලා. ඒ "ප්‍රජාතන්ත්‍රවාදය" සහෝදරවරුනි !
@klaengineering449
@klaengineering449 5 күн бұрын
අහම්බෙන් වගේ හමු උනු වැදගත් සාකච්ඡාවක්.. හොඳින් ලෑස්ති වෙලා, කාලය අඩු කරන්න බලන්න..
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
ජෙප්පෝ කියපු ඉන්දියානු ව්‍යාප්තවාදී කතාවට තමිල්නාඩුවේ කොටි පුහුණුව දීල පරිප්පු දාලා රට විනාශ කරන එකෙන් බේරුනෙ මහින්ද චිනෙන් ණය අරන් රටේ අවශ්‍ය බස් ලොරි බයික් පරිප්පු ආදිය ගෙනත් කප්පම් දිල බේරුනේ🤔🤔💯ජෙප්පෝ කියපු ඉන්දියානු ව්‍යාප්තවාදී කතාවට තමිල්නාඩුවේ කොටි පුහුණුව දීල පරිප්පු දාලා රට විනාශ කරන එකෙන් බේරුනෙ මහින්ද චිනෙන් ණය අරන් රටේ අවශ්‍ය බස් ලොරි බයික් පරිප්පු ආදිය ගෙනත් කප්පම් දිල බේරුනේ🤔🤔💯
@lukshful
@lukshful 5 күн бұрын
I think the president should step down as the JVP leader and continue working with the NPP. They should also appoint a new JVP leader.
@anjananawarathne8771
@anjananawarathne8771 6 күн бұрын
මගෙන් company එකේ indian එක්කෙනෙක් ඇහුවා china or india ද new president in favor කියලා.
@ireshakalankaYT
@ireshakalankaYT 4 күн бұрын
අන්තිමට මැසේජ් එකක් ගැන කිව්වෙ. ඒක මංජුගෙ ද
@jsyanthapem3836
@jsyanthapem3836 6 күн бұрын
100 ගන්න බෑ npp එකට
@thenukarathnayake1133
@thenukarathnayake1133 5 күн бұрын
ජනාධිපතිවරණ ඡන්ද එක්ක ගත්තොත් Vote to seat 105ක් දැනටම තියෙනවා
@Ekayaka-j4f
@Ekayaka-j4f 5 күн бұрын
නොමිනේෂන් වල පරණ රාජ්‍ය සම්පත් අවහාවිතා කරපු එවුන් නැතිව නාමල් ගෝඨා රනිල් ධම්මික ආවොත් අනුර විතරයි ඉතුරුවෙන්නෙ එයත් එයත් මිනිස්සු ගහල එලවනව😅😅😅😅😅😅😅😅 ජවිපෙ අනෙක් උන්ට රටේ 3% විතරයි කැමති😅😅😅
@gnanasenawijesekarawithara9789
@gnanasenawijesekarawithara9789 Күн бұрын
ලබ්බ තමයි 105 ගන්නෙ .😂😂😂😂😂😂😂😂😂​@@thenukarathnayake1133
@udarakwd2338
@udarakwd2338 6 күн бұрын
Me meeting eka NPP ekakda
@Travis1182
@Travis1182 6 күн бұрын
දමිල, මුස්ලිම් පක්ශ NPP එකට සම්බන්ධ කරගතයුතුමයි.
@usernameis9157
@usernameis9157 6 күн бұрын
රිෂාඩ්නුයි, හකීම්නුයි, පිල්ලෙයාන්නුයි අරගෙනද😅😅
@Travis1182
@Travis1182 6 күн бұрын
@@usernameis9157 උන් සඡියව දාල එන්නෙ නෑ. සුමන්තිරන්ව නම්මගන්න පුලුවන් වගේ.
@aroshsenanayake1074
@aroshsenanayake1074 5 күн бұрын
ජාති පදනම් කරගෙන පක්ෂ තියෙන එක හොදද ? මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ පොදු ප්රශ්න නෙමෙයිද ?
@asurasinghewickramasinghe3759
@asurasinghewickramasinghe3759 5 күн бұрын
කොහොමද ඔවුන් එකතු කර ගන්නේ...රිෂාඩ් බදුර්දීන් හකීම් සුමන්දිරන් තොන්ඩමාන් සිදන්බරන් යන අය ඔවුන්ගේ ම දුප්පත් ජනතාව පාගාගෙන ඉන්නේ .
@buddhikakasun396
@buddhikakasun396 5 күн бұрын
දමිළ මුස්ලිම් කියන්නේ වහල්ලු ඵ්ක උන්ගේ ලේ වල තියෙන එකක්
@ayeshamadushani8260
@ayeshamadushani8260 Күн бұрын
වුන්ට විකුණන එවා ගන්න බැරි නිසා
@praneethmadusanka8616
@praneethmadusanka8616 5 күн бұрын
Chamara, please, buy a new mic.
@nisalablog3128
@nisalablog3128 5 күн бұрын
අද සමාජයේ තමන් ලොකු දානපති පන්තියක ඉන්නවා කියලා පෙන්නන්න ගොඩක් අය කටයුතු කරනවා. එයාලා ලොකු squad වහන්වල ගමන් කරනවා, බලයක් තියෙන මිනිස්සු කියලා පෙන්නනවා. අනුර කුමාරගේ නායකත්වය එක්ක එයාලා ඒ තැන අහිමි වෙයි කියලා දැනගෙන, එයාලට අනුර කුමාර ජනාධිපති වෙන එකට කැමති නැහැ. හොඳ ජීවිතයක් හැමෝටම ලැබෙද්දි, අර වාහන, හොටෙල්, ඇදුම් වලින් සමාජෙට පෙන්නන බලය අඩු වෙන නිසා ඔය වර්ගයට අනුර කුමාර ඉදිරියේ ප්‍රශ්න්‍යක් තියෙනවා. (උදාහරයක් විදියට මගේ යලුවෝ ඉන්නේ ඔයි එක එක ඇමතිලග හා ලේකම්ලාලග වැඩකරන උන්. උන් උගතුන් නෙමෙයි. සල්ලි බලෙට හා ගෙදර ලොකු වහන හා තමන් හෙන දනවත් කියලා FB එකේ story දගෙන හෙන පොර වෙලා කිට්ටු උන අය. උන් නිකන් පාරෙ කඩේ යන්නේත් headlight ගහගෙන හෙන ප්‍රබූ ලෙවල් එකෙන්. අනුගේ ආගමනයත් එක්ක සමාජ්‍යේ හැමෝම සමාන වෙනවට් උන් කැමති නෑ.... එහෙම උනොත් උන්ට එන පිලිගැනිම උන්ට නැති වෙනවා )
@KirthiJayasekera
@KirthiJayasekera Күн бұрын
හොද විග්‍රහයක්
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 6 күн бұрын
Waiting for this discussion
@romithj
@romithj 6 күн бұрын
My opinion is: there was a news few days ago in WION and FirstPost predicting Anura’s win. After that Ranil might have pushed Indian friends to get some attention to himself
@sachi-3000
@sachi-3000 5 күн бұрын
මේ වෙනකොටත් සාදනිය දේවල් ගොඩක් දකින තියනවා. හැබැයි හරිනිගේ ඇතැම් පුද්ගලික මතවාද රටතුළ ක්‍රියාත්මක කරොත් වැඩි දවසක් දුවන්න වෙන්නේ නෑ.
@yashasshriealwis9328
@yashasshriealwis9328 5 күн бұрын
මොනවද පුද්ගලික මතවාද?
@sachi-3000
@sachi-3000 5 күн бұрын
@@yashasshriealwis9328 ගණිකා වෘත්තීය, සමලිංගික විවාහ නීතිගත කිරීම. දෙමළ දේශපලග්ඥයන්ට අවශ්‍ය උතුරු නැගෙනහිරට බලය බෙදීම, ශ්‍රී ලංකාව නිරගමික රාජ්‍යක් කිරීම. මේ කොටසක් පමණයි.
@vinithadesilva4333
@vinithadesilva4333 5 күн бұрын
සමලිංගිකත්වය.එතකොට ජාතික.කොජිය යෙනස් කරන එකක් ගැන.එතනින් ගියහම මේ පන්සල් වල.හාමුදුරැවන්ට කියන ලනිරාගමික රාජ්‍ය කියන දේ.ගැන වෙන්න ඕන
@aminirwana6325
@aminirwana6325 5 күн бұрын
තවමත් ඒ බොරු විශ්වාස කරනවද?​@@vinithadesilva4333
@Prami_D
@Prami_D 5 күн бұрын
​​​@@vinithadesilva4333 ඒක හරිනිගෙ මතවාද නෙවෙයි. ඔය ඕව කියල තීන්නෙ එයා npp එකට කලින් එයා තමයි අලුත් වයවස්තාව හදන කමිටුවේ ඉදියෙ. රටේ මිනිස්සුගෙ අදහස් අහන්න එයා ඉදපු නිසා එයා ඒ මිනිස්සුන්ගෙ අදහස් තමයි ඒ ඉදිරිපත් කරේ. ඒ එයාගෙ අදහස් නෙවෙයි ☝❤
@animebottomline96
@animebottomline96 5 күн бұрын
Ow mada gahanewa godak ekketa .. prashne ahanne lankawen godak welawata sambanda kara ganne wahallu
@sharmilafernando7973
@sharmilafernando7973 6 күн бұрын
Best thing is for the JVP to drop that name and fully embrace the name NPP.
@WishGo-ty2js
@WishGo-ty2js 6 күн бұрын
Sanjaya Elvitigala sir, මොකක්ද වාමාංශය සහා දක්ෂිනාංශය කියන්නෙ? NPP වාමාංශිකයි කියන්නෙ ඇයි. ඒ ගැන පැහැදිලි කරලා podcast එකක් කරන්නකෝ..🥺
@1kasunnisansala
@1kasunnisansala 6 күн бұрын
Broono එක්ක කරපු podcast ekak thiyenwa .
@WishGo-ty2js
@WishGo-ty2js 6 күн бұрын
@@1kasunnisansala ඒ podcast එකේ නම මොකක්ද
@okithbrolk8466
@okithbrolk8466 6 күн бұрын
"wht is right wing and left wing" Google :)
@Anthophyta
@Anthophyta 5 күн бұрын
සරලව කිව්වොත් දක්ශිණාංශික = ආර්ථිකයට රජය සාපේක්ෂව අඩුවෙන් මැදිහත් වෙනව වාමාංශික = ආර්ථිකයට රජය සාපේක්ෂව වැඩියෙන් මැදිහත් වෙනව
@WishGo-ty2js
@WishGo-ty2js 5 күн бұрын
@@Anthophyta මම ඔය දේ ගැනගෙන හිටියා. ඒත් මට තියන ප්‍රශ්නේ ඇයි කලින් තුබුනු රජයන් දක්ශිණාංශිකයි කියන්නේ? ඒ රජයන් තව තව ලොකු වෙන්න බැලුව මිසක් පොඩි වුනේ නැනේ?
@batman_1111-FACK
@batman_1111-FACK 4 күн бұрын
na.. onema de katha une naa. oy ekak wath nemei oya channel walata one.. eyalata one Indiawe munissunwa gonata andanna.. ekai oy wage dewal kyanne.. eka therum ganna nam api karanna one oy channel wala Lankawa gana kyala nathi videos tika balanna.. balala therum ganna one meyalage one kama mokadda kyana eka.. meh channels walin karanne hadanne.. oyala oy katha wechi ekak wath nemei.. eyalata one eyalagema minissunwa gonata anadana eka..
@kumarilekha7187
@kumarilekha7187 5 күн бұрын
42%😂😂😂
@melvinwijenayake
@melvinwijenayake 5 күн бұрын
Prof . දෙමල ජනතාව ගැන කියන කතාව දෙමලෙන් දෙමල මිනිසුන්ට class එකක් දාල හරි කියල දෙන්න පුළුවන් නම්,,, ඒ මිනිස්සු අලුත් විදියට හිතන්න පුළුවන්. අර දිලිත් එක්ක ඉන්න සිද්දර්තන් නියම මිනිහ ඒ වැඩේට.
@mathematicshub7448
@mathematicshub7448 5 күн бұрын
මරු මිනිහ Lol😂
@jsyanthapem3836
@jsyanthapem3836 6 күн бұрын
බෑ ජනාධිපති මන්දිරය ඔය කියන දේ කරන්න බෑ
@jsyanthapem3836
@jsyanthapem3836 6 күн бұрын
කිසිවක් අයින් කරන්න බෑ ඕක අයින් කරන්න නම් consitution එක වෙනස් නොකර ඔය කිසිවක් වෙනස් කරන්න බෑ
@sajeewanaonedrive1974
@sajeewanaonedrive1974 6 күн бұрын
very usefull discussion.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg Күн бұрын
Thopita ona ekada..korayi indiyawa redda..yako upades denne chande nodeepu unma thama ...bahala wada karapalla yako Anura ekka...nikan billo mawanne nathuwa..
@nirupakumari4298
@nirupakumari4298 5 күн бұрын
Excellent. You must talk to NPP and be with them to advise and show them what needs to be done
@jsyanthapem3836
@jsyanthapem3836 6 күн бұрын
Consitution එකේ තියෙනවා
@wasanthawithanage1308
@wasanthawithanage1308 4 күн бұрын
නෑ ඹයාලගේ තර්කය වැරදියි රනිල් සහ සජිත් එකතු වුණානමි මාලිමාව මිට වැඩිය ලොකු ජයගුහණයක් ලැබෙන්න ඉඩකඩ වැඩියි
@gnanasenawijesekarawithara9789
@gnanasenawijesekarawithara9789 Күн бұрын
අනේ බූරුවෝ ,උඹලා ගැන දුකයි .😢😢😢😢😢😢😢
@pererad8416
@pererad8416 5 күн бұрын
Yako lankawe bahitharakata English be kayanne. Mokada, yako thopi Indian monawada kiyanne
@UNPMirissa
@UNPMirissa 5 күн бұрын
How childish & 😈
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 5 күн бұрын
වලව්වල විතරද දූෂිතයො ඉන්නෙ
@lakshikasewwandi-t8f
@lakshikasewwandi-t8f 4 күн бұрын
dialog minissungen jara widihata hamba karanne ape rate internet service providesla tikath hariyata hadamu
@PTECSW
@PTECSW 5 күн бұрын
අපේ හිත්වල තියෙන හැම දේම කියවුන සාකච්ඡාවක් ❤ නොදන්න නිසා අහන්න ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් කෙනෙක් පිළිතුරක් දෙන්න. *අරියනේත්‍රන් වගේ අයගෙන් උතුරේ චන්ද වලට සහයෝගය ගන්න හැකියාවක් නැද්ද?
@KaushalyaMadhawa
@KaushalyaMadhawa 5 күн бұрын
පේන විදියට හෙමින් කල්පනාවෙන් වැඩ කරයි වගේ. මේක Spotify දාන්න පුලුවන්ද?
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
THE DIG First Episode එක බලමු.
54:24
SLVLOG POD TALKS
Рет қаралды 39 М.
Wada Pitiya | නව දේශපාලන වෙනස | 2024.09.24
2:05:48