NPPය බෙදීමට ජ්‍යාත්‍යන්තර මාධ්‍ය මෙහෙයුමක්? - Geo-politics balance කරන්න අනුරට පුලුවන්ද?- Manasgatha

  Рет қаралды 41,553

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 417
@Theenglishlibrary-lq2fq
@Theenglishlibrary-lq2fq Ай бұрын
මේ ජනතා ජයග්‍රහණයේ තිරය පිටුපස හිටපු පතාක වීරයෙක් සන්ජය ඇල්විටිගල මහතා ඔබට සමස්ත ජාතියේ ප්‍රාණාමය!
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 2 ай бұрын
ඉක්මනින් පැහැදෙන එකත් මෝඩය ඉක්මනින් කළකිරෙන එකත් මෝඩය
@SANOmalli
@SANOmalli 2 ай бұрын
ගොඩක් international media අනුර සහ NPP marxist leaning කියලා දාලා තිබ්බා
@forestgum1237
@forestgum1237 2 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම, අනුර කුමාර සහොදරයා මාක්ස් ලෙනින්වාදි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බව ඔබ නොදැනුවත්ද ?
@emanside3519
@emanside3519 Ай бұрын
​​​​@@forestgum1237 AKD AI chat bot ගෙන් අහල බලන්න පොඩ්ඩක් ඇත්ත මොකක්ද කියල. විදේශ මාධ්‍යය වමටම කොටු කරන්න හදනව. වම විතරක් නෙවෙයි ඊට වඩා පුළුල් දැක්මක් සහ ප්‍රතිපත්ති වලින් යුක්ත ප්‍රගතිශීලී එකතුවක් ජාතික ජන බලවේගය කියන්නෙ වම වම ගාන එක සාධාරණ නෑ.
@dulhanhansaja3119
@dulhanhansaja3119 Ай бұрын
​@@forestgum1237ඒ වගේම center left එකේ ඉන්න npp එකේ නායකයාත් අනුර කුමාර දිසානායකයි.
@forestgum1237
@forestgum1237 Ай бұрын
@@dulhanhansaja3119 ඔව් ඒක හරි! npp කියන්නේ බහු ජන වියාපාරයක් මිස දෙශපාලන පක්ෂයක් නොවේ ! එහි ජවිපෙ ඇතුලු දැවැන්ත වාම ප්‍රගතිශිලි ජනතාවක් සිටිනවා ! ඒ පමණක් නොව අනුර සහොදරයා අද රටේත් නායකයා ! ඔහු විප්ලවිය වෙනසක් මේ රටේ කිරිමට පුරෝගාමි වෙනබවට සහතිකයි !
@forestgum1237
@forestgum1237 Ай бұрын
@dulhanhansaja3119 centre left Center right කියලා දෙකක් නැහැ! තිබෙන්නේ වම හෝ දකුණ කියලා විතරයි ! දොන් නමි දොන්!සිමොන් නමි සිමොන්! දොන් සිමොන් දෙකක් නැහැ ! නමුත් වාම වියාපාර තත්කාලීනව ඔවුන්ගේ දෙශපාලන බාවිතය ඒ ඒ දෙශපාලන වටපිටාවට අනුව වෙනස්කර ගනු ඇත !!!! 1982 රොහණ විජෙවිර සහොදරයාත් ජනාධිපතිවරණයට තරග කරා !!! නමුත් JR ජයවර්ධන අසාධාරණ ලෙස ජවිපෙ තහනමට ලක් කරා ! අන්න ඒ විදියටයි දෙශපාලන තත්ත්වයන් වෙනස් වෙන්නේ !!!! ඔවි අනුර සහොදරයා Npp එකෙත් නායකයා තමයි !!! NPP කියන්නේ බහුජන වියාපාරයක් මිස දෙශපාලන පක්ෂයක් නොවේ ! NPP එක තුල ජවිපෙ සිටින අතර වෙනත් සාධාරණ මධ්‍යස්ත මතධාරි පුද්ගලයන් කණ්ඩායමි සිටිනවා ! ඇයි ඔච්චර මාක්ස්වාදයට ඇලජික්? හරියට මස් කන්න කැමති නැහැ එහෙත් මස් හොදිවලට විතරයි කැමති වගේ !😁
@kakulathilake1991
@kakulathilake1991 2 ай бұрын
ඉතා වැදගත්.තාක්ෂණික දෝෂ ඉදිරියේ දී මග හරවාගන්න.ඉන්දියානු දෙමළ ජනතාව ගැන අපි නොදත් දේ දැනගත්තා.
@revelmedry
@revelmedry 2 ай бұрын
Hi guys. Very interesting discussion. I find we can control the indian influence as given below. 1). Maintain very strong relationship with all tamil muslim political and communities. 2). Give them a hope of fair opportunities in all spectrum of social fabricks and recognise their identity as equal to majority. 3). Even in pubic and private sector, facilitate through laws and regulations, to develop their ability to bring benifits to economical, social and cultura in their areas. 4). Bring strong development program for upcountry tamils. Specially in the tea plantation areas. 5). Language barriers must be removed. Specially in north and east and in plantation areas , let them work in tamil. Give them confidence that they are safe and recognised.
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 ай бұрын
බුද්ධිමත්ව වැඩකරමු, රට ගිනිතියන්න එපා කව්රුවත්, ලංකාව යුක්රේනයක් නොවෙන්න කව්රු කව්රුත් මොලේ පාවිච්චි කලයුතුයි. අදහස් පිළිබඳව සතුට 🎉
@Peoplebreathe
@Peoplebreathe Ай бұрын
රට යුක්රේනයක් වන්නේ වෙනත් රටවල න්‍යාය පත්‍රය අවශ්‍යනාදීන් ඉටුකිරීමට ගිය විට. Illuminati trying control our country😢 .අප රටේ ජනතාව නොව ද, රට විනාශ කරේ අප ද !
@travelwithdil7073
@travelwithdil7073 2 ай бұрын
ඉනිසුන්ගෙ දේශපාලන සාක්ශරතාවය නගා සිටුවීමට ඇප කැප වී වැඩ කරන ඔබට ස්තූතියි ..මිනිසුන් එකතුවුව හොත් මොන රටකටවත් දෙකට කිරිමට නොහැක
@ashanfernando9640
@ashanfernando9640 2 ай бұрын
ඇත්තටම අනුර මෙ හැප්පෙන්නේ අපෙ රට පස්සට අදින මෙ තියෙන තැනම තියාගන්න ලංකාවේ වගෙම ජාත්‍යන්තරවත් දගලන මජර දෙශපාලනයත් එක්ක ඇත්ත ඔන්න ඔකයි
@user-catbookscat
@user-catbookscat Ай бұрын
Real
@somethingdifferent3343
@somethingdifferent3343 2 ай бұрын
මේ වැඩසටහන ගොඩක් හොඳයි... හැබැයි මේකේ මුස්*:ලිම් ප්‍රශ්නය මඟහරිනවා... ලංකාවේ විධායක ජනාධිපති කම නැති කරා ම එකම රාජ්‍යයක් ලෙස පවතින්නේ කොහොමද කියලා කතා කරන්න ඕනි. වෙන තැනක මේ කොමෙන්ට් එක දැම්මා නම් ජාතිවාදී කියලා හංවඩු ගහනවා...
@somethingdifferent3343
@somethingdifferent3343 2 ай бұрын
ඒ වගේම දෙමළ දේශපාලන agenda එකත් හරියට කියවා ගන්න ඕනි
@Learnwithfun5418
@Learnwithfun5418 Ай бұрын
මිනිස්සු එකට හිටියොත් කරන්න බැරි දෙයක් නෑ, අල්ලන් ඉමූ, අනුර ජනපතිට සහයෝගය දෙමු හැමෝම ❤❤❤❤
@WalkUpWithAshan
@WalkUpWithAshan 2 ай бұрын
මෙවර ඉන්දියානු මැතිවරණයේදී මෝදිට ප්‍රබල බලයක් දෙන්න ඉන්දියානුවන් කටයුතු කලේ නෑ... මොදිට ඉන්දියානු වාමංශික සමාජවාදී කදවුරේ සහයත් ගන්න සිද්ධ උනා... 1971/1987 අසූ දහසක ශ්‍රි ලාංකික තරුණ තරුණියන් ඝාතනය කොට පාලන බලය රැකගත් ධනපති පාලනය ජනතාව ප්‍රතිෂේප කරලා තියෙනවා... මේ ආකාරයටම ගාන්ධි පාලනයත් ඉන්දියාව තුල සමාජවාදී නායකත්වය සූක්ෂම ලෙස ඝාතන මාලාවකින් සිරගත කිරීම් රාශියකින් මර්ධනය කලා... මේ ලාංකික බල පෙරලිය ඉදිරි ඉන්දියානු මැතිවරණ වලදී බලපාන බව ඉන්දියානු ධනපති පාලනය තේරුම් ගෙන තිබෙනවා... ඉන්දියාව මෙනිසාම ජාතික ජනබල වේගයට එරෙහි මාධ්‍ය හරහා ප්‍රහාරය දියත් කොට තිබෙනවා. ඉන්දියාව තුලත් මෙවැනි පන්නයේ පාලනයකට යොමු වේවි. අදානිලාගේ ගොවියන් පිලිබද මතය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වේවි.
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
මහින්ද සුලඟ මෙන්, රැල්ල තාවකාලිකයි. පැවැත්ම තිබෙන්නෙ, ව්‍යවස්ථාපිත සමාජ ව්‍යූහය තුල. හැංගි හැංගි වෙස් බැන්දත්, නටන්න වෙන්නෙ එලිපිට. රැල්ලලට හසු වන අය, මූලාශ්‍රය කියවන්න දන්නෙ නෑ.
@Vitocorleone962
@Vitocorleone962 2 ай бұрын
සමාජවාදී හැත්ත නන් කොහොමත් තියාගන්න හොද නෑ විශබීජ තමා රටකට ඇත්තටම සතුටුයි jvp එක ඕක අතෑරපු එක ගැන
@forestgum1237
@forestgum1237 2 ай бұрын
@@Vitocorleone962 Jvp එක මාක්ස් ලෙනින්වාදය සමාජවාදය අතහැරලා කියලා ඔබට හොදටම sure ද!!! බත්තරමුල්ල ජවිපෙ කාර්යාලයට ගිහින් හොදින් ඇස් ඇරලා බලන්න ඉහලට ඔසවා තිබෙන දැකැත්තයි මිටියයි සහිත රතු කොඩිය 🚩ජවිපෙ අදටත් මාක්ස් ලෙනින්වාදි පක්‍ෂයක් හැබැයි අදට ගැලපෙන අයුරින් 🚩
@SampathPathirana-k3b
@SampathPathirana-k3b Ай бұрын
😅😅😅😅😅😅​@@Vitocorleone962
@sameeraruwan7637
@sameeraruwan7637 Ай бұрын
දිලීත් ටාගට් කරේ ලබන පාර, ඒ වෙනුවෙන් පොරගේ මීඩියා පවර් එක පාවිච්චි කරනවා, අදටත් දෙරනේ, වාදපිටිය, අලුත් පාර්ලිමේන්තු ව වගේ ඒවට දිලීත්ගේ නියෝජනය තියෙනවා
@nirupakumari4298
@nirupakumari4298 2 ай бұрын
Excellent. You must talk to NPP and be with them to advise and show them what needs to be done
@KirthiJayasekera
@KirthiJayasekera Ай бұрын
හොද විග්‍රහයක්
@klaengineering449
@klaengineering449 2 ай бұрын
අහම්බෙන් වගේ හමු උනු වැදගත් සාකච්ඡාවක්.. හොඳින් ලෑස්ති වෙලා, කාලය අඩු කරන්න බලන්න..
@CandN1994
@CandN1994 2 ай бұрын
ආපු ගමන් ඔක්කොම කරන්න කියලා හදිස්සි නෑ හිමීට කරමු
@shenon321
@shenon321 2 ай бұрын
මේ podcast එක NPP එකේ හැමෝටම බලන්න සලස්වපල්ලා....🙏🙏🙏
@Lollaough
@Lollaough 2 ай бұрын
Un babbu nemei bn...😂😂😂..anura kiyanne mola genapu newak
@Rdot19
@Rdot19 Ай бұрын
​@@Lollaoughane pla pnny ynn
@Lollaough
@Lollaough Ай бұрын
@@Rdot19 thone podi pinnaya
@amwthutube
@amwthutube Ай бұрын
Agree with Prof point that, if NPP get 2/3 , it will be a conflict of JVP and NPP other
@roybrown4711
@roybrown4711 Ай бұрын
Never happen mata… npp or jvp members are not power hungry…
@luke_mendis
@luke_mendis Ай бұрын
I think the president should step down as the JVP leader and continue working with the NPP. They should also appoint a new JVP leader.
@kshamithkiringoda7257
@kshamithkiringoda7257 Ай бұрын
ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ local කූඹියෝ නෙවෙයි international කූඹියෝ.අනුර කුමාර මහතා ජනාධිපති හැටියට දිවුරුම් දෙද්දී සතුටින් සිනාසිසී හිටිය එකම විදේශීය තානාපතිවරිය julie chang .අනුර කුමාර මහතාගේ පාලනය ජනතාව අතර අප්‍රසාදයට පත් කර එම රජය පෙරළා දැමුවහොත් ජාත්‍යන්තර උවමනාවන් කිසිදු විරෝධතාවයකින් තොරව ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකිය
@xtreme_lk
@xtreme_lk Ай бұрын
ජූලි නම් සුපිරියටම ගේම ගහනවා. 😊
@yasalalperera6761
@yasalalperera6761 Ай бұрын
Agreed. This is the
@romithj
@romithj 2 ай бұрын
My opinion is: there was a news few days ago in WION and FirstPost predicting Anura’s win. After that Ranil might have pushed Indian friends to get some attention to himself
@PTECSW
@PTECSW 2 ай бұрын
අපේ හිත්වල තියෙන හැම දේම කියවුන සාකච්ඡාවක් ❤ නොදන්න නිසා අහන්න ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් කෙනෙක් පිළිතුරක් දෙන්න. *අරියනේත්‍රන් වගේ අයගෙන් උතුරේ චන්ද වලට සහයෝගය ගන්න හැකියාවක් නැද්ද?
@sachi-3000
@sachi-3000 2 ай бұрын
මේ වෙනකොටත් සාදනිය දේවල් ගොඩක් දකින තියනවා. හැබැයි හරිනිගේ ඇතැම් පුද්ගලික මතවාද රටතුළ ක්‍රියාත්මක කරොත් වැඩි දවසක් දුවන්න වෙන්නේ නෑ.
@yashasshriealwis9328
@yashasshriealwis9328 2 ай бұрын
මොනවද පුද්ගලික මතවාද?
@sachi-3000
@sachi-3000 2 ай бұрын
@@yashasshriealwis9328 ගණිකා වෘත්තීය, සමලිංගික විවාහ නීතිගත කිරීම. දෙමළ දේශපලග්ඥයන්ට අවශ්‍ය උතුරු නැගෙනහිරට බලය බෙදීම, ශ්‍රී ලංකාව නිරගමික රාජ්‍යක් කිරීම. මේ කොටසක් පමණයි.
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
සමලිංගිකත්වය.එතකොට ජාතික.කොජිය යෙනස් කරන එකක් ගැන.එතනින් ගියහම මේ පන්සල් වල.හාමුදුරැවන්ට කියන ලනිරාගමික රාජ්‍ය කියන දේ.ගැන වෙන්න ඕන
@aminirwana6325
@aminirwana6325 2 ай бұрын
තවමත් ඒ බොරු විශ්වාස කරනවද?​@@vinithadesilva4333
@Prami_D
@Prami_D 2 ай бұрын
​​​@@vinithadesilva4333 ඒක හරිනිගෙ මතවාද නෙවෙයි. ඔය ඕව කියල තීන්නෙ එයා npp එකට කලින් එයා තමයි අලුත් වයවස්තාව හදන කමිටුවේ ඉදියෙ. රටේ මිනිස්සුගෙ අදහස් අහන්න එයා ඉදපු නිසා එයා ඒ මිනිස්සුන්ගෙ අදහස් තමයි ඒ ඉදිරිපත් කරේ. ඒ එයාගෙ අදහස් නෙවෙයි ☝❤
@sujithsuji5374
@sujithsuji5374 2 ай бұрын
Sanjaya bro, what professor said it’s correct, because I’m Tamil and I can understand the languages which is (Tamil,Sinhala,Hindi) all over in India tv channels and some off KZbin channels are saying the same things about NPP and Anura is leftist and they are against to Indian politics.
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 2 ай бұрын
India anyway does not want SL to success. Its very clear since its long history. India is jealous and want SL to become puppet. They are selfish and cunning and taking granted for. SL needs to stand by its feet.
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 2 ай бұрын
Waiting for this discussion
@KirthiJayasekera
@KirthiJayasekera Ай бұрын
MCC සහ ඉන්දු ශාන්තිකර මෙහෙයුම ගැනත් කතා කරමුද.
@lahirujeewantha3010
@lahirujeewantha3010 Ай бұрын
Pls try to add tamil subtitles, it will help share theas kind of conversations into tamil community...
@Truth-c3t
@Truth-c3t 2 ай бұрын
චාමරගේහි connection එකේ ශබ්දයේ දුර්වලතාවයක් තියෙනවා… චාමරගේ connection එකේ ශබ්දයේ දුර්වලතාවයක් තියෙනවා. දිගටම කැඩි කැඩී ඇහුනේ😫
@worldofnissanka9222
@worldofnissanka9222 2 ай бұрын
ඉන්දියානු මාධ්‍ය වර්තමාන ජනාධිපතිවරයා ගැන වාර්තාකරන ආකාරය ඒ තරම් සුබදායී මට්ටමක නැහැ ඒක ටිකක් ගැටළු තත්ත්වයක්
@Travis1182
@Travis1182 2 ай бұрын
ඔව්, ඉන්දියාව හිතන්නනෙ NPP චීනෙ පැත්තට පක්ෂපාතී වැඩී කියල.
@kumarakumara1692
@kumarakumara1692 2 ай бұрын
Kshanika Indiyawe giya nm hari
@Sima5Xblind
@Sima5Xblind 2 ай бұрын
ඉන්දියාව කවදාවත් ලංකාවට දියුණු වෙන්න දෙන්නැ. ඉන්දියාවටත් නොදැනි ඉන්දියාව කපලා යන විදිහක් ගැන ලංකාවේ නායකයන්ට අදහසක් තියෙන්න ඔනි
@Saa-G-Ecoh
@Saa-G-Ecoh 2 ай бұрын
man hithanne adani plant karana ekak
@usernameis9157
@usernameis9157 2 ай бұрын
ඒකට හේතුව ත්‍රිකුණාමලය තෙල්ටැංකි, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ආදානිගෙ සූර්ය, සුළං ව්‍යාපෘති වලට ඔවුන් විරුද්ධ වීම
@chesiyodag9764
@chesiyodag9764 2 ай бұрын
චාමර ලෝකේ ගැන හොයනවා වගේ ඕඩියෝ ගැනත් පොඩ්ඩක් හිතන්නකෝ මැට්ටෝ 😍😍
@sajeewanaonedrive1974
@sajeewanaonedrive1974 2 ай бұрын
very usefull discussion.
@sarithdilan9173
@sarithdilan9173 Ай бұрын
Can you bring Mr Nagananda for this discussion ??
@udanasandaruwan4536
@udanasandaruwan4536 2 ай бұрын
මෙහෙමයි ඉන්දියානු මාද්‍ය වාර්තාවලට තර්කානුකූලව න්‍යායාත්මකව comenta කරන්න පුලුවන් හැමෝම ඒ වැරැද්ද ගැන comenta කලානම් හොදයි නේද. කරුනාකරල රණ්ඩු කරන්න යන්නෙ නැතිව න්‍යායාත්මකව තර්ක එක්ක ඒ මීඩියා කැම්පේන් එක පරද්දමුද
@chathu01
@chathu01 2 ай бұрын
ඇත්තටම හොද bias නැති දේශපාලන විග්‍රහයක්. 👍👍
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 ай бұрын
සජිත්ගේ සහ රනිල්ගේ වීරසකය ලංකාවට advantage එකක් වුණා. අපි මහජනතාව කොහොම හ‍රි එකතුවි අනුරට ඉතුරු 2/3 ලබා දෙමු 🙏♥️
@8dmode645
@8dmode645 2 ай бұрын
චාමර ya nm jeewitheta video audio quality eka gana hithanne na.ලාචෝරුයි
@WishGo-ty2js
@WishGo-ty2js 2 ай бұрын
Sanjaya Elvitigala sir, මොකක්ද වාමාංශය සහා දක්ෂිනාංශය කියන්නෙ? NPP වාමාංශිකයි කියන්නෙ ඇයි. ඒ ගැන පැහැදිලි කරලා podcast එකක් කරන්නකෝ..🥺
@1kasunnisansala
@1kasunnisansala 2 ай бұрын
Broono එක්ක කරපු podcast ekak thiyenwa .
@WishGo-ty2js
@WishGo-ty2js 2 ай бұрын
@@1kasunnisansala ඒ podcast එකේ නම මොකක්ද
@okithbrolk8466
@okithbrolk8466 2 ай бұрын
"wht is right wing and left wing" Google :)
@Anthophyta
@Anthophyta 2 ай бұрын
සරලව කිව්වොත් දක්ශිණාංශික = ආර්ථිකයට රජය සාපේක්ෂව අඩුවෙන් මැදිහත් වෙනව වාමාංශික = ආර්ථිකයට රජය සාපේක්ෂව වැඩියෙන් මැදිහත් වෙනව
@WishGo-ty2js
@WishGo-ty2js 2 ай бұрын
@@Anthophyta මම ඔය දේ ගැනගෙන හිටියා. ඒත් මට තියන ප්‍රශ්නේ ඇයි කලින් තුබුනු රජයන් දක්ශිණාංශිකයි කියන්නේ? ඒ රජයන් තව තව ලොකු වෙන්න බැලුව මිසක් පොඩි වුනේ නැනේ?
@animebottomline96
@animebottomline96 2 ай бұрын
First post wion owned by adani good info 👍
@chamindasuga8273
@chamindasuga8273 2 ай бұрын
Excellent explanation sir thank you very much
@chamilwickramasinghe744
@chamilwickramasinghe744 2 ай бұрын
චාමර මම දන්නේ නෑ මට මතක නෑ මම සුදානම් නෑ මට තේරුම්ගන්න බෑ වගේ වචන සෙට් ඒක ඔයාගේන් එන්න ඕනනෑ ඔයා විශේෂඥයෙක් නේ ඔයාගේ අදහස් දැක්වීම අහන්න අපි කැමතියි ඒකෙ බර අඩු වෙන එක සුදුසු නෑ.
@amwthutube
@amwthutube Ай бұрын
OW Dakshayek, kathawe madadi ena confidence nathi wage wachana nathi unanam supiri dial 1k thama
@elanvaz7
@elanvaz7 Ай бұрын
We, the NPP, need to secure a two-thirds majority in the upcoming parliamentary general election. To those who haven’t voted for the NPP yet, I urge you to open your eyes and think critically-for the sake of your children's brighter future.
@tharushidissanayake4166
@tharushidissanayake4166 Ай бұрын
මම මේ චෙනල් 4එකට මෙසජ් එකක් දෙම්මා විතරයි අපේ දෙසපාලනයට ඉන්දියානු අමරිකානු මෙදිහත්විම පිලිබදව හදුන්නෙත්ති සහෝදරයා කෙලින් හිටියනම් හරි
@ChethanaKalanaMahindapala
@ChethanaKalanaMahindapala 2 ай бұрын
Chamara can u pls havw goog miv and headfone next time pls.we really not clear wat u r saying. Hwnce missing ur valuable thoughts
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 2 ай бұрын
ඉන්දියානු මැදිහත් වීම පිළබඳව චන්දිමගේ විවරණය ලබා දෙනවද
@manisha_silva
@manisha_silva 2 ай бұрын
අහම්බෙන් හම්බුනේ මේ චැනල් එක. නිකන් වල් පල් කතා නැතුව හරවත් කතා බහක්. අපේ රටට මෙහෙම උනේ අපේ දේශපාලන සාක්ශරතාව අඩු කම නිසා ඒකෙන් වැරදි මිනිස්සු ප්‍රයෝජන ගත්තා. ඔබතුමන්ල වගේ අය මේ ආරම්භ කරපු වැඩේ හරි වටිනවා අපි නැවතත් එවන් යුගයකට යන එක නවත්තන්න. Keep it up 🎉 එක ප්‍රශ්නයක් මට තියන, දැන් මේ පරන හොරු හිතුමතේට ගැසට් ගහගෙන පනත් සම්මත කරන්නෙ බලන් යද්දි. දැන් ඉස්සරහට එහෙම දෙයක් නොවෙන්න මොනද කරන්න ඕනේ? කොහොමද අපි තහවුරු කරන්නෙ දැන් එහෙම දෙයක් වෙන්න ඉඩක් නෑ කියල? අර අල්ලපු රටේ කට්ටිය අපිට ගහන එකට මම හිතන්නෙ කරන්න ඕනෙ ඔයාලා කතා කලා වගේ එයලගෙ යටි අරමුන පෙන්නන එක. එක ඇගිල්ලක් අපිට දික් කරද්දි එයාලගෙ පැත්තට ඇගිලි 4ක් දික් වෙන බව ඔය කට්ටියට පෙන්නල දෙන එක. හැබැයි ඒක කරන්න ඕනෙ ඔලුව අතගාලා ටොක්ක අනින ශේප් නියායෙන්. ගේම ඉල්ලල ඔක කරන්න බෑ. 😇
@donliyanage6616
@donliyanage6616 2 ай бұрын
කාලීන සංවාදයක් ඉතා උචිතයි.
@jsyanthapem3836
@jsyanthapem3836 2 ай бұрын
Great කොහොමත් 2/3 බලයක් එන්නෙ නෑ පරාජයට අපේක්ෂකයන් ට ගිය චන්ද බලපෑවා ඒ කුමන්ත්‍රණයක් හොදටම දන්නවා එන්න බෑ කියලා මේ මුදල් කාගෙද 28 අපේක්ෂකයන්ට
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
හයෙන් පළි පහේ බලයක් ගන්නවා මේ සැරේ මාලිමාව
@rishansenevirathne5702
@rishansenevirathne5702 2 ай бұрын
Chamara’s mic is really disturbing ☹️
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
රෙද්ද රෙවිලා ඉන්න ඉන්දියාවේ අයට කොරන්න පුළුවන් මගුලක් නැ අන්න තමීල් නාඩුවෙ බැංකු මාටි මන්කොල්ල කාලා. අනුන්ගේ රටවල් වල කෙහුරු පිත්තන් හොයන්නෙ නැතුව උබලා වෙන වැඩක් බලා ගත්තා නම් අගෙයි ❤❤❤ මගෙ පුන්චි රට ට කොටන්න එන්න හිතන්නවත් එපා ❤❤❤ මගෙ නම සමන් ඉතලි අපි
@anjananawarathne8771
@anjananawarathne8771 2 ай бұрын
මගෙන් company එකේ indian එක්කෙනෙක් ඇහුවා china or india ද new president in favor කියලා.
@mauricedemel6142
@mauricedemel6142 Ай бұрын
To all people in Sri Lanka: Ape rata-ta aadaraya karanna. *Budun* kiyana deya ahanna. Hariyanawa.100%sure.(Ind-iyawata wadaa ape rata apita watinawaa.)
@RohanSubasinghe-m8h
@RohanSubasinghe-m8h Ай бұрын
India can't do it promise. But we need india.we must deal with anything full of transferancy/clean
@MrGeevin
@MrGeevin 2 ай бұрын
In my opinion, whoever you gave your vote in the presidential election, you should highly consider giving your vote to NPP at the general election. We should let them carry out their manifesto regardless it aligns with your ethics. If by any chance NPP cannot form a formidable government, it will lead to unstable country and the repeat of what happened in 2015 where the president and the PM is not on the same page. This will eventually lead to a rise of another disastrous president like Gotabhaya.
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
Are you suggesting a monopoly?
@MrGeevin
@MrGeevin 2 ай бұрын
@@godofgodseyes Not a Monopoly but atleast 113-125 seats to form a government.
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@MrGeevin no. You missed the point in my question. As per 4 (c) of constitution, supreme court is under members of parliament. When executive and legislative are on same page (political party) like in Rajapaksha case, then it's monopoly. No checks and balances. Is that what you want?
@MrGeevin
@MrGeevin 2 ай бұрын
@@godofgodseyes of course not that. And I hope that doesn’t happen on a future NPP government. The context of my comment speaks for itself.
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@MrGeevin really? Context of governance is molded (structured) by constitution. Is your opinion unconstitutional?
@KaushalyaMadhawa
@KaushalyaMadhawa Ай бұрын
පේන විදියට හෙමින් කල්පනාවෙන් වැඩ කරයි වගේ. මේක Spotify දාන්න පුලුවන්ද?
@lakshikasewwandi-t8f
@lakshikasewwandi-t8f Ай бұрын
dialog minissungen jara widihata hamba karanne ape rate internet service providesla tikath hariyata hadamu
@sharmilafernando7973
@sharmilafernando7973 2 ай бұрын
Best thing is for the JVP to drop that name and fully embrace the name NPP.
@kithsirifernando6968
@kithsirifernando6968 2 ай бұрын
චිනය.ප්‍රතිව්හුකර්නය කිරිමේදි සහයෝගය දෙයි ඉන්දියාව සහ චීනය අතර මද්‍ය්ස්ත ප්‍රතිපත්ති .තිබියයුතුයි
@amwthutube
@amwthutube Ай бұрын
@ChamaraSumanapala Api asai oyage kathawa ahanna, please use a good headset!
@ashanfernando9640
@ashanfernando9640 2 ай бұрын
Sounds clear nathooooo
@ChamaraIndikaVdrms
@ChamaraIndikaVdrms Ай бұрын
සංජය මේ වගේ දේශපාලන තතා වලදී චාමරට වැඩි කාලයක් දෙන්න ඒක පක්ෂයකට මතයක ගැති නොවී වැඩසටහන අහන අයට වැදගත්
@funnysl8695
@funnysl8695 Ай бұрын
Ekata පොඩි තරහ යන සීන් එකක් තියනවා balance karanne ekai😂
@yasalalperera6761
@yasalalperera6761 Ай бұрын
Geopolitical knowledge of Charmara is not up to the good level.
@jsyanthapem3836
@jsyanthapem3836 2 ай бұрын
Consitution එකේ තියෙනවා
@kushandulanjana326
@kushandulanjana326 Ай бұрын
jvp එකෙයි npp එකෙයි ප්‍රතිපත්‍ති වල සැළකිය යුතු තරමේ වෙනස් කම් තියෙනව ද?
@emanside3519
@emanside3519 Ай бұрын
JVP එක NPP එකේ ප්‍රතිපත්ති වලට එකගයි
@janakawijesinha
@janakawijesinha Ай бұрын
Super ❤❤
@chandimageeganage4496
@chandimageeganage4496 2 ай бұрын
Professor you are exactly correct,100%agree,please Tamil people have to understand better,also Indian channels already started the game,I already reported to this channels as a hate report.
@nimalwijekoon7566
@nimalwijekoon7566 2 ай бұрын
Very interesting . Keep up the good work . The Nation needs some constructive criticism.
@pathacharigesupunsanjeewa1138
@pathacharigesupunsanjeewa1138 2 ай бұрын
තව තවත් අපෙ රටෙ මිනිසු දැනුවත් කරමු....
@MashiSanjula
@MashiSanjula Ай бұрын
පොඩ් කාස්ට් කරන්න කලින් හරි මයික් එකක් ගනිංකො
@jpSL
@jpSL 2 ай бұрын
Good discussion guys 👍
@ChethanaKalanaMahindapala
@ChethanaKalanaMahindapala 2 ай бұрын
Waited for this discussion
@yasalalperera6761
@yasalalperera6761 Ай бұрын
There are only 10% of Indian population can speak English. Hence, is it possible for VION and First Force channels to educate Indian mass on this subject. In Sri Lanka more than 20% of population can understand these videos.
@SankaSenavirathna
@SankaSenavirathna 2 ай бұрын
චාමර සුමන connection awulak tiyenawa ... ඒවා හදාගන්න .uncomfortable
@ChethanaKalanaMahindapala
@ChethanaKalanaMahindapala 2 ай бұрын
Better include some lawyer like Bharatha to here to clear law, act issues
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
Bharatha Thennakoon is an attorney-(at-law), isn't it? Why do you call an attorney, a lawyer?
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
දිනන්න ලේසියි රැකගන්න අමාරැයි.පරාජිතයා දිනුම් දිනාපු එකා පරාදයි.❤❤
@gunawardanadesilva4892
@gunawardanadesilva4892 Ай бұрын
චාමර ඔබහරි ජනපති පෙන්ෂන් කතාවෙදි..
@Visibletoanyone82
@Visibletoanyone82 2 ай бұрын
Chathuranga ව ගේමූ ප්‍රශ්න කරමු 🙂
@indikaupulsiri6358
@indikaupulsiri6358 Ай бұрын
පරිප්පු 25kg,පිටි 15kg,හාල් 20kg වගේ දුන්නා. NGO එකකින් දුන්නා කියලා තමයි ආරංචි
@jsyanthapem3836
@jsyanthapem3836 2 ай бұрын
පැන්ශන් අයින් කරන්න පුලුවන්
@chanakalin
@chanakalin 2 ай бұрын
කතා කරපු Indian podcast එක පුළුවන්නම් pin කරන්න
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
now there are a lot. Most of the independent podcasters do not share WIONs views.
@shehan_hemachandra_official
@shehan_hemachandra_official Ай бұрын
සුමනපාලට හොද hands free එකක් ගන්න කියන්න ඔක්කෝටම කලින්...ඔක්කොගෙම audio quality. කන රිදෙනවා....සුමනපාල අයියේ......😢😢😢
@lifeindepth8010
@lifeindepth8010 Ай бұрын
අර JVP ගැන කියපු එකට මම එකග නැහැ. ඒ කරන කැපකිරීම I do not know it’s unbelievable. ඒ අවුරැදු ගානක කැප කිරීම ජීවිත වලින් පවා. අද පොරවල් වගේ කතා කරන අපි අමතක කරන්න හොදනැහැ ඒක. අද පොරවල් ගොඩක් එදා හිටියෙ කොහෙද? එදත් මේක හරියට තේරැම් අරන් එදත් අදත් නොසැලී ඉන්න ඒ මිනිස්සු නැතිනම් අදත් අපි අන්ධයො. පාකිස්ථාන් බංග්ලාදේශ් වල මිනිස්සුන්ට මෙහෙම පක්ෂයක් නැති එකෙන් විකල්පයක් නැතිව දුක්වානව. Please ඒ මිනිස්සුන්ට ඒ රෙස්පෙක්ට් එක දෙන්න
@dammikadassanayake3977
@dammikadassanayake3977 2 ай бұрын
80 % of the elderly population ( over 60 ) in sri lanka are studied up to greater 8 and 10 only
@emanside3519
@emanside3519 Ай бұрын
අද ගියපු DW Live එක බලන්න අනුර ගැන ගියපු Live එක
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 2 ай бұрын
1:47:52 mama danna widiyata nm retired president lage deemana ain karanna constitution eka wenas karanna oni
@Shan-b7c-v7n
@Shan-b7c-v7n 2 ай бұрын
Geopolitics කිය කිය ඇමරිකාව ප්‍රමුඛ ඉන්දීයා රටවල තානාපති වරුන්ට අප රටේ අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ දිමෙන් වලකින්න පාර්ලිමේන්තුව තුල හිටපු සමහර මැති ඇමැතිවරු ඉන්දීය රුකඩයන්ය විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය ආහොසි කළොත් n.n.p පැවත්මක් නැත 113 ට වැඩිය ගෙන ශක්තිමත් රාජ්‍යයක් පිහිටුවීම සදහා වහාම ක්‍රියාත්මක විය යුතුය
@SteevFernando-ok4dm
@SteevFernando-ok4dm 2 ай бұрын
Prof the thing you said about the people who voted sjb;I think that should be more elaborated.the category you put them is too narrow.don't youul think so?
@Venushka97
@Venushka97 2 ай бұрын
අපිට දැන් ප්‍රගතිශීලී, විශ්වාසය තියන්න පුළුවන් වමක් බලයේ ඉන්නවා, ඒ නිසා මං පුද්ගලිකව කැමති සජබය හෝ වෙන පක්ශ වලින් හෝ සම්පූර්ණයෙන් අලුත් මුහුණු ටිකක් හරි එකතු වෙලා ප්‍රගතිශීලී අලුත් දකුණක් විපක්ශය විදිහට එනව නම්. එතකොට බලය හරිම තැණට බැලන්ස් වෙලා ආණ්ඩුවටත් සෑහෙන්න කල් පවතින්න පුලුවන්, රටටත් හොදයි. ඒ ඇරෙන්න මේ මේ වෙලාවේ නම් පරන සෙට් එක ලෑස්‍ති වෙන්නේ තමන්ගේ පැවැත්ම රැක ගන්න. තෙරුම් ගන්න ලැස්ස්තිත් නෑ. ඒ තරම් උද්ධච්චයි. බලයෙන් අන්ධයි. තාම ඒගොල්ලොන්ට මිනිස්සු මොකද්ද මේ ඉල්ලන්නෙ කියලා තෙරෙන්නෙ නෑ. ඒ නිසාම මහ මැතිවරණයේදී දෙවෙනි ටොපිය කන්න නියමිතයි. අනිවාරෙන්ම මේ කුණු ගොඩවල් අපේ පරම්පරාවෙන් අතුගාන්න ඕන. අපිට තරුණකාලෙ අපි හීන මවන විදිහෙ රටක ජීවත්වෙන්න බැරි උනා, අඩු ගානේ මරණයවත් සිද්ධවෙද්දි අපි හීන දැකපු රට හදාගන්න ඕන.
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
මම කියන්නෙත් ඒකමයි.ඔය නාකි සෙට් එක නම් එපා.තරැන අය.නමුත් 65ක් වෙනකල් සුදුසුයි පාර්ලිමේන්තුව නියෝජනය
@EmilRamanayake
@EmilRamanayake Ай бұрын
පරණ දේසපාලකයන් කොහොමත් විශ්වාස කරන්න එපා උන් හදන්නෙ තාවකාලිකව බැටලු හමක් පොරවගෙන චන්දෙට එන්නයි
@thenukarathnayake1133
@thenukarathnayake1133 Ай бұрын
මංගල සමරවීර හිටියනම් මෙලහකට සජබෙ කියලා එකක් නෑ
@luke_mendis
@luke_mendis Ай бұрын
ඕකම italy වල මුසෝලිනි ට පක්ෂපාතී අගමැති කෙනෙක් අවා කියලත් news හැගුවා ඉන්දියාවේ.georgia meloni අපුවෙලේ. ඒක ගැන දැන් කතා කරන්නේ නෑනේ.
@praneethmadusanka8616
@praneethmadusanka8616 Ай бұрын
Chamara, please, buy a new mic.
@jsyanthapem3836
@jsyanthapem3836 2 ай бұрын
පර්මිට් අයින් කරන්න පුලුවන්
@animebottomline96
@animebottomline96 2 ай бұрын
India wala usa base ekkak hadanne dila indiawen danatamath .. indiawata onne usa ekke apiwa tharaha kara wanne
@taxiabey6772
@taxiabey6772 Ай бұрын
Extremist label ekak gahala lankawa kon karanna hadanne.
@savindusanthusa99
@savindusanthusa99 Ай бұрын
chamara aiyo machan mic eka
@pallegamadhammadithta
@pallegamadhammadithta 2 ай бұрын
Great
@chandraniherath1043
@chandraniherath1043 2 ай бұрын
වතු ජනතාවට තනි තීරණයක් ගන්ට දෙමළ දේශපාලුවෝ දෙන්නේ නෑ. මොකද ඔවුන්ගේ පැවැත්ම තියෙන්නේ වතු ජනතාව අතරයි. ආණ්ඩු මාරු වෙන ගානට දෙමළ දේශපාලුවෝ ඔවුන්ව වෙන්දේසි කරනවා. චන්දය දෙන්නේ දේශපාලුවෝ තීරණය කරන පැත්තට. එතනත් ක්‍රියාදාමයක් තියෙනවා. මන්තත්‍රී යූනියන් එක තලවර් වතු ජනතාව අන්න ඔහොමයි පහළට ගලාගෙන එන්නේ. තවත් දේවල් තියෙනවා.
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 ай бұрын
ඉන්දියාවේ මාද්‍ය මොධිට හරිම බයයි. (අයිතිකාරයන් මොධි එක්ක නිසා )ඒ මාද්‍ය නොදන්නවා නොවේ අනුර ගැන. මේක ශුවර් එකට උඩින් දුන්න cake ඒක මාද්‍ය අයිසින් කරමින් සිටි. අපිට ඉවසමින් මැද මාවතේ තමයි ඉන්න වෙන්නේ. 😊
@vinithadesilva4333
@vinithadesilva4333 2 ай бұрын
ඉන්දියාව තමයි ඉදිරියෙදි වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් තියන රටඅපිට බෑ මෝඩයො වගේ වැඩකරන්න.අපේ රට දියුනු කරගන්න නම් ඉන්දියාවට පාලම්බැද.ගන්න ඕනවිරැකියාව වැජි කරගත්තොත් අනුරටත් වැඩි ආවිස නෑ
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 2 ай бұрын
❤❤❤❤❤❤
@EvilSpiRiTz
@EvilSpiRiTz Ай бұрын
mamanam kiyane 2 years witara yanakam hariyata kiyanna amarui.
@Peoplebreathe
@Peoplebreathe Ай бұрын
ඉන්දියාව දකුණු ආසියාව පාලනය කිරීමට උත්සාහ දරන බව රහසක් නොව. ජාතික සම්පත් ඉන්දියාවට විකුණනා සෘජුව තීරණ ගැනීමට නොහැක.ඉන්දියාවේ හා චීනයේ රූකඩයක් වුව හොත් තවත් බංග්ලාදේශයක් වනු නොඅනුමානය. සෘජු තීරණ ගැනීමට ජනතාව 100/100 ඔබ සමග❤️ NPP🎉
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 Ай бұрын
❤✊
@0nagan2458
@0nagan2458 Ай бұрын
මම දන්නේ නෑ දසුන් මේක දකීද නැද්ද කියලා. ඒත් මම මේකේ ලියනවා. දසුන් අද ( 2024.09.30 ) post එකක් දාලා තිබුනා NPP එකට පාර්ලිමේන්තු චන්දේ දෙද්දී jvp නොවන අයටත් දෙන්න කියලා. ( ඒ කියන්නේ jvp නොවන npp අය.) මෙහෙම idea එකක් ආපු එක හොදයි. ඔයාලට පුලුවන්නම් චන්දෙට අවුරුද්දකට විතර කලින් jvp site එකෙන් jvp එකේ party program කියන එක අයින් කරේ මොකද අහන්න. ඒකේ සිංහල එක ඉල්ලගන්න. ( එයාලගෙ site එකේ තිබ්බෙ english එක විතරයි.)ඒක සිංහලෙන් දැම්මේ නැත්තේ මොකද අහන්න. ඒකේ 45 වගන්තිය ඉල්ලගෙන බලන්න. අනිත් ඔක්කොමත් බලන්න.
@udarakwd2338
@udarakwd2338 2 ай бұрын
Me meeting eka NPP ekakda
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 167 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН
ඇය නිදහස් | Tharindu Jayawardhana | MediaLK
40:25