EP 27

  Рет қаралды 5,244

Eco Agriculture Technics

Eco Agriculture Technics

Күн бұрын

හරියටම හදපු Grow Bags සදහා අමතන්න. 0714200400
Grow Bags මිලදී ගැනීමේදී පොලිටනල් සැදීම සදහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ.
මිශ්‍රණය පුරවන ලද Grow Bag එකක් 195/=
Grow Bag එක පමනක් 29/=
සාධාරණ අයකිරීම මත දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය.
ගෙවතු වගාව සහ වාණිජ කෘෂිකර්මාන්තය ගැන හරියටම දැනගන්න අපේ චැනල් එකත් එක්ක එකතු වන්න තොරතුරු දැනගැනීම සඳහා අපගේ whatsapp සමූහය සඳහා එකතුවීමට 0714200400 අංකයට ඔබගේ නම සඳහන් කර මැසේජ් එකක් එවන්න

Пікірлер: 28
@madusankaweerakoon5612
@madusankaweerakoon5612 9 күн бұрын
ගොඩාක් වටිනවා.මම මේ දැනුම හොය හොයා හිටියේ.
@user-lr8zl2tn3u
@user-lr8zl2tn3u 18 күн бұрын
අපිට මෙ ලබාදෙන දැනූම ඉතාමත්ම විෂිශ්ටයි ස්තූතියි.
@ecoagriculturelk
@ecoagriculturelk 18 күн бұрын
ස්තුතියි ❤
@rukmansiriwardana3866
@rukmansiriwardana3866 18 күн бұрын
Great video! Many of utubers in the video's don't discuss the science and research behind it. I'm looking forward to learning more about planting.
@ecoagriculturelk
@ecoagriculturelk 18 күн бұрын
ස්තුතියි ❤
@sachinthakawijerathna5763
@sachinthakawijerathna5763 14 күн бұрын
මේ එක grow bag එකක් කොපමන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද
@ecoagriculturelk
@ecoagriculturelk 14 күн бұрын
අවුරැදු දෙකක්
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 17 күн бұрын
මතුපිට පස් ජීවාණුහරනය කරලා ගත්තම හරිනේද?
@ecoagriculturelk
@ecoagriculturelk 17 күн бұрын
පුළුවන් ඒත් ඒක හරි අමාරැ වැඩක්
@BinuraAloka-fe4vk
@BinuraAloka-fe4vk 17 күн бұрын
@@ecoagriculturelk අමාරු නෑ කාබනික ජීවාණුහරනයනම් දින 14ක් මිශ්‍රණය transparent පොලිතින් බෑග්වල දාලා කට යටිකුරු කරලා හොදින් අව්ව තියෙන ස්තානයක තියනවා කොහෝමත් බීජ වර්ග තවාන් දැම්මට පස්සේ සති 3-4ක කාලයක් තවානේ වැඩෙන්න හරිනවානේ ඉතිං ඒ කාලය පස් හෝ අදාල මිශ්‍රණය ජීවාණුහරනය කරන්න යොදා ගන්න පුලුවන් නේද ?
@thunjalamr
@thunjalamr 15 күн бұрын
👍👍👍
@udarasaranga3589
@udarasaranga3589 8 күн бұрын
ඩොලමයිට් වෙනුවට අලුහුණු යොදන්න බැරිද
@ecoagriculturelk
@ecoagriculturelk 8 күн бұрын
පුළුවන් ගැටලුවක් නැහැ
@udarasaranga3589
@udarasaranga3589 8 күн бұрын
@@ecoagriculturelk එතකොට සර් කොහු බත් 1kg එකකට ගැඩවිල් පොහොර , කුකුල් හෝ ගොම පොහොර, කරදහයියා, ⁣ඩොලමයිට් ග්රැම් කීයද එකතු විය යුතු අනුපාතය ?
@hmhkularathna2533
@hmhkularathna2533 18 күн бұрын
Sir grow bag එකේ ප්‍රමාණ කිලෝ වලින් දෙනවාද
@ecoagriculturelk
@ecoagriculturelk 18 күн бұрын
ඔව්
@ecoagriculturelk
@ecoagriculturelk 18 күн бұрын
ඔව් කිලෝ එකක් 29/=
@prasannaajith7957
@prasannaajith7957 18 күн бұрын
​@@ecoagriculturelk 1Kg ta bag kiyak vithara thiyenawa da. Eliye waga karanna puluwan neda bag wala. Mata bag 500 k wage ganna one wenawa.
@janakapradeep3019
@janakapradeep3019 17 күн бұрын
කිලෝ එකට බෑග් කීයක් වැටෙනවද
@janakapradeep3019
@janakapradeep3019 17 күн бұрын
​@@ecoagriculturelk කිලෝ එකට බෑග් කීයක් එනවද
@loljigen2704
@loljigen2704 17 күн бұрын
බෑග් එකක මිල කීයද
@ecoagriculturelk
@ecoagriculturelk 17 күн бұрын
195/= මිශ්‍රණය සමග
@rathnakanthijayathunge6675
@rathnakanthijayathunge6675 10 күн бұрын
Bag 1 mila kiyada .Koheda thiyanne
@ecoagriculturelk
@ecoagriculturelk 10 күн бұрын
අතුරැගිරිය
@priyajayawardana3832
@priyajayawardana3832 15 күн бұрын
Oyala grow bag wela hadapu pala wikunanawada mila kiyada
@ecoagriculturelk
@ecoagriculturelk 15 күн бұрын
නයිමිරිස් දෙන්නම් 500/=
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 4,8 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 5 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12