කමටහන Ep01 | Kotmale Kumarakassapa Thero | 2022 12 03 | Kamatahana

  Рет қаралды 8,607

Sathi TV

Sathi TV

Күн бұрын

Пікірлер: 46
@prasadchaturanga9583
@prasadchaturanga9583 Жыл бұрын
ඔබ වහන්සේ මේ අත්භවයේදීම නිවනින් සැනසේවා
@ranushisenanayake7952
@ranushisenanayake7952 Жыл бұрын
ඔබ වහන්සේ සියලුම ලෝක සත්වයන් සසර දුකින් එතෙර කිරීමට ගන්නා මේ මහා පුන්‍යකර්මයට ඔබ වහන්සේට මේ අාත්ම භවයේදීම අමාමහ නිවන් සම්පත්තියම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස .... 🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼
@sumanadasasumanadasa3446
@sumanadasasumanadasa3446 Жыл бұрын
ඉතාම අගනා වැඩ සටහනක්.මෙය සංවිධානය කර ඉදිරිපත් කරන්නට සහභාගී වූ සැමට තෙරුවන් සරණ,අාරක්ෂාව ලැබෙිිවා!! කුමාරකස්සප ගෞරවනීය ස්වාමීන් වහන්සේට ගෞරව පූර්වක නමස්කාරය පුද කරමි🙏🙏🙏
@dammikadissanayake325
@dammikadissanayake325 7 ай бұрын
L0
@shielasamarakoon5727
@shielasamarakoon5727 Жыл бұрын
බොහෝ දෙනෙකුට ඇවසිව තිබූ දෙයක් ආරම්භය ගැන සතිTV හි ලොකු කුඩා හැමට පින් නිදුක් නීරෝගී දිගායු වේවා පූජනීය හිමියන්ට පාද නමස්කාර පූර්වකව මේ තුරාවට මවිසින් කල පින් අනුමෝදන් කරනවා නිදුක් නීරෝගීව දිගායු ඇතිව මෙම යෝධ පියවරට ශක්තියක් වීමට
@ranjithjayathissa8657
@ranjithjayathissa8657 9 ай бұрын
බුදු සරණයි ඔබ වහන්සේට නිවනින්ම සැනසේවා
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
ගැඹුරු දහම් කාරණා පැහැදිලි කර දෙන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාර වේවා! සාදු !සාදු !සාදු!🌻🙏🌻🙏🌻🙏🌻🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් !
@hopemickaelson1177
@hopemickaelson1177 Жыл бұрын
සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 ගෞරවණීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීමට අප මෙම උතුම් ධර්ම සාකච්ඡාවෙන් ලබා ගත් සියළුම කුසල් හේතු උපනිශ්‍රය වේවා 🙏🙏🙏
@chandraillangarathne8543
@chandraillangarathne8543 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින්. භාවනා කරන්නට උවමනාව ඇති අයට ඒ සඳහා කරන මෙම උපදෙස් ලබාදීම පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්ස මෙම වඩා සටහන් ඉදිරියට පවත්වන දිනයන් පිළිබඳව හා ප්‍රචාරය වන දිනයන් ගැන කරුණාකර අපව දැනුවත් කරන ලෙස ඉතා කාරුණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටීම්
@warunihalwala8628
@warunihalwala8628 Жыл бұрын
Sadu Sadu Sadu 🌹🌹🌹Theruwan sarani pinwath swamin wahansa
@rohithasamarasekara8316
@rohithasamarasekara8316 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ පතන උතුම් බෝධියකින් නිවන් මඟ සාක්ෂාත් වේවා ඔබවහන්සේ හැදු වැඩු දෙමාපියන්ටත් ගුරු උත්තමයන් වහන්සේලාටත් පතන බෝධියකින් නිවන් මග සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි .
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 Жыл бұрын
සාදුු..!!සාදුු!!සාදුු!! ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා.. දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
@narmadaariyasena645
@narmadaariyasena645 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@udarajeewantha3314
@udarajeewantha3314 Жыл бұрын
සාධු ..!!! සාධු ..!!! සාධු ..!!! බොහොම පිං අපේ හාමුදුරුවනේ .. 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! 🙏🙏🙏
@indikadeshappriya2094
@indikadeshappriya2094 Жыл бұрын
ස්තුතිවේවා...
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 Жыл бұрын
තෙරුවන් සරණයි ගරු ස්වාමීන්වහන්ස 🙏
@jayanthadilruksenanayake4630
@jayanthadilruksenanayake4630 Жыл бұрын
Theruwan saranai pinwath swamin wahansa .... 🙏🙏🙏
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 Жыл бұрын
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
@shakyakinigama6085
@shakyakinigama6085 8 ай бұрын
Sadu Sadu Sadu...!!!
@SriyaniMallika-h7d
@SriyaniMallika-h7d Жыл бұрын
Sadu sadu
@nilusarojini847
@nilusarojini847 Жыл бұрын
Dharma daanamaya kusalya mamada sathutin anumodan wemi 🙏🙏🙏 siyalu sathwayo suwa path wethwa 🙏🙏🙏
@upanandawickramadara1974
@upanandawickramadara1974 Жыл бұрын
Dear all,please see this important program, who are willing to do meditation 🧘‍♂️ 🙏
@pubudukaushalyakururuppuar8635
@pubudukaushalyakururuppuar8635 Жыл бұрын
🙏🙏🙏
@ericakgk
@ericakgk Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shielasamarakoon5727
@shielasamarakoon5727 Жыл бұрын
මෙයට සහභාගී වන විදිහ දැනගන්ට සතුටුයි . *WhatsApp පණිවුඩ මගින්ද ? * ඊලඟ වැඩ සටහන ගැන දැනගන්නේ කෙසේද ?
@nimanthaliyanagama1345
@nimanthaliyanagama1345 Жыл бұрын
සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 09.30 ට සති TV ඔස්සේ කමටහන වැඩසටහන විකාශනය වේ
@ranigunaratne1367
@ranigunaratne1367 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ranikagunawardena8770
@ranikagunawardena8770 Жыл бұрын
Dialog tv අංකය කීයද
@SathiTVofficial
@SathiTVofficial Жыл бұрын
*Sathi TV* නාළිකාව දැනට *PEO* *TV* *නාළිකා* *අංක* *115* ඔස්සේ සහ KZbin Live ඔස්සේ නැරඹීමට හැකිය.
@arunaprasad3030
@arunaprasad3030 Жыл бұрын
Saadu saadu saadu !!!
@ranushisenanayake7952
@ranushisenanayake7952 Жыл бұрын
🌼🌼🙏🙏🙏🙏🌼🌼
@tharakasewwandi2507
@tharakasewwandi2507 Жыл бұрын
🙏𖣘🙏𖣘🙏𖣘 🙏
@chamarasebastiyange5084
@chamarasebastiyange5084 Жыл бұрын
ශබ්දය අඩුවුණා
@sreemapriyani5720
@sreemapriyani5720 Жыл бұрын
Sadu sadu
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏
@premamalkanthi1361
@premamalkanthi1361 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sweetchathu
@sweetchathu Жыл бұрын
🙏🙏🙏
@chanakeratnayake5589
@chanakeratnayake5589 Жыл бұрын
🙏🙏🙏
@sanduninisansala5325
@sanduninisansala5325 Жыл бұрын
🙏🙏🙏
@අරියසච්චානදස්සනං
@අරියසච්චානදස්සනං Жыл бұрын
🙏🙏🙏
@charithaliyanage9920
@charithaliyanage9920 Жыл бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Жыл бұрын
🙏🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏
@wasulagunawardena1328
@wasulagunawardena1328 Жыл бұрын
🙏🙏🙏
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 98 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
උපේක්ෂා සිත (4)
32:05
සිහිය
Рет қаралды 6 М.
චතුරාර්ය සත්‍යය ven kothmale kumara kassapa thero
1:43:23
සිරසා නමාමි Sirasa Namami
Рет қаралды 8 М.
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 98 МЛН