ඔබ මේ ලෝකෙට ආව කාරණාව දැනගත්ත දවසට ඔබ පින් කරන්න පමා වෙන්නේ නෑ|koralayagama saranathissa thero bana

  Рет қаралды 50,698

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

ඔබ මේ ලෝකෙට ආව කාරණාව දැනගත්ත දවසට ඔබ පින් කරන්න පමා වෙන්නේ නෑ...|ven.koralayagama saranathissa thero bana 2022
#bana
#koralayagamasaranathissathero
#darmadeshana
පින්වත් ගලිගමුවේ ඤාණදීප​ ස්වාමීන් වහන්සේ.| Ven galigamuwe gnanadeepa thero bana 2022
---------------------------------------------------------------------
දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
Subscribe our channel and share my videos and put like and comment
----------------------------------------------------------------------
Meditation Playlist - • Meditation
All Dharma Sermon - • dhamma sermons
---------------------------------------------------------------------
Facebook page - / niwanpinisamai
---------------------------------------------------------------------
Facebook group -ද් / 1157069944665203
---------------------------------------------------------------------
Email - niwanpinisamai@gmail.com
----------------------------------------------------------------------
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
--------------------------------------------------------------------
kavi bana
kavi bana sinhala
rathana sutraya
kavi bana 2022
kavi bana jathaka katha
kavi bana viridu
viridu bana new
viridu bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana desana
bana kagama sirinanda himi
bana kavi sinhala
bana mawarale bhaddiya
bodhi puja
bodhi puja gatha sinhala
bodhi poojawa
bodhi puja kavi
බණ දේශණා
bodhi puja gatha
bodhi puja seth kavi
bodhi puja digala piyadassi himi
bodhi puja gatha sinhala mahamevnawa
amadahara kavi bana
amadahara today
amadahara
bana mawarale bhaddiya thero
bodhi puja
bodhi puja gatha sinhala
බණ දේශණා
bodhi puja gatha
amadahara kavi bana
sirasa tv live
bana deshana
dharma deshana
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
bana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama sirinanda thero
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
maware bhaddiya himi bana
maware bhaddiya 2022
welimada saddaseela thero
welimada saddaseela himi
welimada saddaseela
welimada saddaseela himi bana 2022
welimada saddaseela himi keti bana
balangoda radha thero
balangoda radha thero 2022
balangoda radha thero bana 2022
rajagiriya ariyadhamma himi
rajagiriye ariyagnana thero bana
rajagiriye ariyagnana thero 2022
rajagiriye ariyagnana thero pansil maluwa
rajagiriye ariyagnana thero bana 2022
Galigamuwe gnanadeepa hamuduruwo
galigamuwa hamuduruwo
galigamuwa hamuduruwo bana
gnanadeepa thero
bana today
today bana
bana new
bana nindata
bana live
bana kamaya
kalina bana
darmadesana
bana live
kavi bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
බණ දේශණා
kavi bana new 2022
bana deshana
dharma deshana
dharma karunu
sinhala bana katha
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
mawarelle badhdiya thero
bana katha
bana katha sinhala
bana deshana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himi dharma deshana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma thero
gangodawila soma hamuduruwo
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
balangoda radha thero
bana today
today bana
bana new

Пікірлер: 121
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ අති උතුම් කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේ සැමදා සුවෙන් සැපෙන් වැඩ සිටින්න රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය බෝසත් උතුමාණන්ට සදාකල් උරුම වේවා වේවා වේවා ස මේ සියළුම කුසල් උතුම් පැතුම ඒ විදියටම කරදර බාදක කම්කටොලු නැතුව ඒ උතුම් ශුභ ගමන ඉස්ට සිද්ද කර ගැනීමට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු....... කයෙන වාචා දිත්තෙන .... පමාදෙන මයාකතන් අච්චයන්කම මේ භන්තේ සුපටිපන්න අනුත්තරන් මාගේ අකුරකින් හෝ චුටි හෝ වැරද්දක් සිදු වුනානම් ආර්ය මහා සංඝ රත්නයෙන් මට සමාවන සේක්වා සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ පින්වත් උතුම් බෝදිසත්ව යතිවරයාණන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත සුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා . නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබෙත්වා සැමදා සතුටින් වැඩ සිටිත්වා අද දවස පුරාවට සිවුපසයෙන් සහ වෙනත් අවශ්‍ය සියලුම දේවල් නොඅඩුවම ලැබේවා එය එසේම වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺 සාධු සාධු සාධු 🌺🌺
@pradeepaeranthi7515
@pradeepaeranthi7515 Жыл бұрын
තේරුවන් සරණයි පින්වත් සුවමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ramaniwicramadara9601
@ramaniwicramadara9601 Жыл бұрын
Àpe pinwath buddha puthrayanan wahanseta mage uththama namaskara wewa !
@pravithgimshan2297
@pravithgimshan2297 Жыл бұрын
සියලු සත්වයෝ ධර්මය කෙරෙහී යොමුවෙත්වා.!!!!!!!!!!
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පීන්වාත්ස්වාමින්වාහින්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏
@sunandaelenaidelage9526
@sunandaelenaidelage9526 Жыл бұрын
පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌻🌻🌻🌻🙏🙏🙏🙏🌹🙏🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 Жыл бұрын
සාදු! සාදු! සාදු! සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි!
@ireshamadumalli1160
@ireshamadumalli1160 Жыл бұрын
කුසල් සිත්ම ඇති වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
@abhinethmahindarathne8977
@abhinethmahindarathne8977 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා ...
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් ස්වාමීන් වහන්සේට
@umedaa9294
@umedaa9294 Жыл бұрын
ජීවිතයේ යථාර්ථය මැනවින් වටහා දී මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට මග කියා දෙන අපෙ ගෞරවනීය පින්වත් කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ! උතුම් නිවන් මග පහසු වේවා ! 🙏🙏🙏 🌹💐🌹
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු... සාදුකාර දී වන්දනා කරමි..🙏🏼🙏🏼🙏🏼 පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@K.K.M.I.K.
@K.K.M.I.K. Жыл бұрын
මේ වගෙ දර්ම දෙශනා ඇසිමට සලස්වන ඔබ සැමට බොහෝම පින්
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷සාධූ !!!
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 Жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!
@shashinrasindhu3966
@shashinrasindhu3966 Жыл бұрын
සාධු සාධු සාධු මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා
@primalataalawttegama7020
@primalataalawttegama7020 Жыл бұрын
Teruvan saranai ape hamuduruvane
@kelumlebunuhewage1544
@kelumlebunuhewage1544 Жыл бұрын
ගොඩක් දෙනෙක්ට මතක නෑ මේ ලෝකෙට ආවේ කොහොමද කියලා.... ඇත්තටම ධර්මය කොච්චර ගැබුරු වූනත් අහබු ලෙස හරි හොයා ගෙන එනවා.. ඒක අර්ථය තේරුම් ගන්නත් හැමෝටම අපහසුයි.. ඒකට සංසාරයෙ පින අවශ්‍ය වනවා.. සාදු සාදු සාදු
@dogpets6743
@dogpets6743 Жыл бұрын
සාදු....සාදු....සාදු...
@harshaw4290
@harshaw4290 Жыл бұрын
Sadu sadu sadu
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@susaniennos2923
@susaniennos2923 Жыл бұрын
Sadu sadu sadu
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
අද සමාජයට අවශ්‍යම ධර්ම දේශනාවක් අපෙ ස්වාමීන්වහන්ස බුදුසරණයි.
@nadinadi647
@nadinadi647 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@amilatharanga5770
@amilatharanga5770 Жыл бұрын
ස්වාමින් වහන්සේට දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
@chamarasaumya7947
@chamarasaumya7947 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@narmadaariyasena645
@narmadaariyasena645 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 Жыл бұрын
සාදු.... සාදු..... සාදු..... 🙏🙏🙏
@K.K.M.I.K.
@K.K.M.I.K. Жыл бұрын
ජීවිතයයේ වටිනාකම කියාදෙන ස්වාමින්වාහාන්සේට බෝහෝම පින් සාදූ. සාදු . සාදු 🙏🙏🙏
@kamalsusantha1097
@kamalsusantha1097 Жыл бұрын
උතුම් ධර්ම දේශනාවක් පැවති ඔබ වහන්සේට බුදුසරණය
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ඉතාමත් වටින ධර්ම දේශනාවක් 🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Жыл бұрын
Theruwan Saranai ape pinwath Suwameen wahanseta 🙏🏻🙏🏻🙏🏻
@kasaccountancy3216
@kasaccountancy3216 Ай бұрын
සාදු ....සාදු ....සාදු ...මාගේ කල්යාණ මිතුරැ ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා .
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌼🌸
@tithiraperera1567
@tithiraperera1567 Жыл бұрын
Pinwath swaminwahanseta amamaha nivanama sakshathath wewa sadu sadu sadu sadu ............
@wickywinthanujawickramaara6033
@wickywinthanujawickramaara6033 Жыл бұрын
Saadhu saadhu saadhu
@shanS375
@shanS375 Жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාහට .
@ireshapremathilaka7
@ireshapremathilaka7 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට ...🙏
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Taruwan saranai ape hamuduruwane🙏🏼🙏🏼🙏🏼🙏🏼
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 4 ай бұрын
සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏🙏
@sudarmikabandara6636
@sudarmikabandara6636 Жыл бұрын
ගරැ ස්වාම්න් වහන්ස මේ ධර්ම දේශාවලින් ගොඩක් ජිව්තේ ජය ගත්තා බුදුසරනයි
@anomagamage801
@anomagamage801 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ .ඔබ වහන්සේ දේශනා කළ සද්ධර්මය සියලුම සත්පුරුෂයන්ට අවබෝධ වේවා .සියලුම සත්‍යා මේ දුකින් මිදේවා .ඔබ වහන්සේට .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු.🙏🙏🙏
@kanthriachsujith1413
@kanthriachsujith1413 Жыл бұрын
💮🌷🌺🏵️🌸🌻💐🌼🌹🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏💎💎💎
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Hamotama pinwanthaa demapiyooo labenna nhaa...suwaminwahansaa......avichiyatath devlolatath .......yannaa DEMAPIYOOO HETHUWANAWAA....daruwan ketawima...kochchara kalath banummm....HAMAWALAWAMA DARUWANTAMA KIYALA WADAKK NHAA...
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
Etha math watena desana pinwawath swaminwahanseta dergauwewa🙏🏻🙏🏻🙏🏻
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
තෙරුවන් සරණය් ! ගරුතර ස්වාමීන් වහන්ස🙏🙏🙏
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta,!!!
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 Жыл бұрын
සාදු... සාදු... සාදු...!!!
@darshanisewwandi7696
@darshanisewwandi7696 Жыл бұрын
Sadu sadu🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු තෙරුවන් සරණයි අපේ පින්වත් සවාමින් වහන්සේට
@ranjithgunathilaka2550
@ranjithgunathilaka2550 Жыл бұрын
සාදු 🙏🌼🙏🌼🙏🌼
@himalimd5914
@himalimd5914 Жыл бұрын
🙏 🙏 🙏
@chathusenavirathna330
@chathusenavirathna330 Жыл бұрын
Pinwath swamin wahanseta mage namas karaya wewa. Me darma deshanawa ahanna selessuwa me channel eke ayatath godak pin. Harima lassana deshanwak godak dewal iganagaththa. Oba wahanse ikaman bawayakadi uthum sansara dukin athamidewa 🙏🙏🙏
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@ranichandra1647
@ranichandra1647 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹
@akilaperera5843
@akilaperera5843 7 ай бұрын
නිවැරදිව තෙරුවන් සරණ යත්වා, සම්මා දිට්ටික වෙත්වා, ශ්‍රද්ධාව වර්ධනය වී, පංචශීල රකින ශ්‍රවකයන් වෙත්වා
@pradeepaeranthi7515
@pradeepaeranthi7515 Жыл бұрын
🙏🙏🙏
@thilankadhananjaya5490
@thilankadhananjaya5490 9 ай бұрын
sadu sadu sadu obawahanse buduwewa....
@thushanigamage5796
@thushanigamage5796 8 ай бұрын
සාදු සාදු සාදු
@nadianamrsinghac264
@nadianamrsinghac264 11 ай бұрын
Tharuwan saranai obawansata 🙏🙏🙏
@disnachamali7617
@disnachamali7617 Жыл бұрын
Theruvan saranai.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඇසට රුපයෝද කනට ශබ්දයෝද නාසය ගන්ධ යෝද දිවට රසයද ශරීරයට ස්පර්ශයෝද තණ්හාවෙන් භව ගමන වර්දනය කර ගනිමින් නැවත නැවත උත්පත්තිය නතර කර ගැනීම මට‍ හිතේ තියෙන ලොකුම අරමුණ ගොඩක් දුර‍ට භාවනා කරන්න හොදම වෙලාව රැට තමයි
@h.jayakody6214
@h.jayakody6214 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මා සම්බුදු සරණයි
@rasanjaliWeerasinghe
@rasanjaliWeerasinghe Жыл бұрын
Saadhu..saadhu..saadhu 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
යහපත් සිතුවිලි වලින් හැමෝම සහ යහපත් වචන කතා කරමින් තම තමන් තමන්ගේ සිත හදාගන්නව නම් මෙවැනි ප්‍රශ්න කියන දේ නැත්තටම නැති වෙයි කියලා හිතෙනවා අපේ ස්වාමින් වහන්ස සාධු සාධු සාධු
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sakunthalaudeni530
@sakunthalaudeni530 Жыл бұрын
සාධු සාධු සාධු !
@kusaladhammathero372
@kusaladhammathero372 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙂
@KanchanaSarojani-xd9hs
@KanchanaSarojani-xd9hs 2 ай бұрын
Samawa awasara swamin wahansa swaminwahanseta mage namaskaraya wewa swamin wahanse deshana karana darmaya hithata denena tharam weeryen deshana karanawa thawa thawath ahanna hithenawa swamin wahanseta bohoma pinsiduwewa🙏
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu...sadu...sadu...
@inokamalaviarachchi879
@inokamalaviarachchi879 11 ай бұрын
Sadu Sadu sadu
@devikafernando2651
@devikafernando2651 Жыл бұрын
Namo budhaya.. Sadu 🙏. Sadu..sadu..pinwath swammin wahanseta mage names karaya wewa. Siyaluma maha sagaruwanata niduk , nirogi ,dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa. Theruwan saranai.
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
සාධූ සාධූ සාධූ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අවසරයි ස්වාමීනි දේශනාව දිහා බල බල මට ශ්‍රවනය කරන්න බැරි වුනේ බැට්රි නෑ ඒ නිසයි චාච් වුනාම අහනවා
@keerthinuwan
@keerthinuwan 4 ай бұрын
නමස්කාරවේවා අපෙ ස්වාමින්වහන්ස 🙏🙏🙏
@sanumininawagamuwa2413
@sanumininawagamuwa2413 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සිත කය වචනය සංවර කරගෙන පංචෙන්ද්‍රියට ඇලුම් නොකර තමා බුද්ධියෙන් ජිවත් වෙනවා නම් කිසි කරදරයක් නෑ රුප බැලීම ශබ්ද ඇසීම ආදී වශයෙන් ඇසකන ආදී පසිදුරන් පිනවීමට ඇති ආශාව කාම තණ්හාව නැවත නැවත භවයේ ඉපදී ලකෞකික සැප විදීමට ඇති ආසාව භව තණ්හාව නිසා මරණින් මතු සතර අපායට යනවා මිස සුගතියට යන නිවන් දොර අහුරා දුගතියේ දොර විවර වෙනවා ඒකයි මට හිතෙන්නේ අති උතුම් සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටින් සැපෙන් වැඩ සිටින්න වාසනාව පින්වතුන් වහන්සේට උදා පත් වේවා සාධු සාධු සාධු මේ සියළුම කුසල් අති උතුම් යතිවරයාණන් වහන්සේට පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු
@champawajira7819
@champawajira7819 Жыл бұрын
🙏🌸🙏🌸🙏
@dulajmadhuranga5317
@dulajmadhuranga5317 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@user-do9nc1wy3b
@user-do9nc1wy3b 2 ай бұрын
සාදු ...සාදු ...සාදු ...
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@nimalbulathsinghala783
@nimalbulathsinghala783 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඒ හැමදෙයක් කෙරේ අපි තණ්හාවෙන් අසාවෙන් බැලුවොත් තමයි අපි අමාරුවේ වැටී වැටී සසර දික් වෙන්නේ නමුත් අපි ධර්ම දේශනා ශ්‍රවණය කරපු නිසා සිත යථාර්තය වැටහෙන නිසා සවාමින් වහන්ස ඒ දේවල් වැටහෙන දේශනා කලේ ඔබ වහන්සේ සමිදුනි මන් ගොඩක් ධ්‍යාන නොලැබුවත් සිත ගොඩක් හදාගෙනයි ඉන්නේ ඉවසීමෙන් ජිවත් වෙනවා සවාමින් වහන්ස ඒ ජිවිතේ හරිම සුන්දරයි සිත තැන්පත් ශාන්තයි සැහැල්ලුයි
@user-iz3wu6sm7v
@user-iz3wu6sm7v 5 ай бұрын
Pinwath swamin wahanseta theruwan saranai
@saat13tt62
@saat13tt62 Жыл бұрын
"අන්ථ කූකුරු තේවසං" කූකුරු යන්නෙහි අර්තය කුමක්ද ස්වාමීන්වහන්ස !
@SumithEkanayake
@SumithEkanayake 3 ай бұрын
Sadu sadu sadu !!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මැරුණට පස්සේ අයිත් ඒ ඤානය කොහොමද ස්වාමින් වහන්ස ලබා ගන්නේ කියලා ඉපදෙමින් මැරෙමින් ඒ.හට මෙහාට සැරිසරන්න නෙවෙයි තැන මාරු කර කර ඉපදෙන්නත් නෙවෙයි මෙලොවවින් යන්ට පෙර මාර්ගයක්ඵල යක් ලබා ගැනීමටයි මම කැමති අපේ ස්වාමින් වහන්ස ඇසට rupay
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ ජිවිත වගේ කෙලෙස් වලින් පිරිනු ජිවිත වගේ අපිට ඕන දේවල් හොයා හොයා ගිහින් ඕන දේ සහ එපා දේ පොදි බැද ගනිමින් ගෙදර එනවා නමුත් ඇවිත් බලනකොට උවමනා දේම ගෙනත් නැහැ තණ්හාවට ගත්ත සිහි නැතුව අන්තිමට ආසාවන් නිසා වෙන කරදර ඒ වගේ මල් නෙලාගෙන ඇවිත් බලනකොට මලුත් නැ කරන්න ආ මල් වෙළදාම කරන්නත් බැහැ දෙගොල්ලන්ටම අවශ්‍ය දේ කෙරුනේ නෑ කාලය ගෙවුන විතරයි නේද අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සැමදා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් ධර්මයෙන් දිලිහි දිලිහි කරදර බාදක කිසිත් නැතුව වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා වේවා වේවා සාධු සාධු සාධු මේ සියලුම කුසල් අපේ පින්වතුන් වහන්සේට උතුම් සම්‍යාක්‌ පැතුම එලෙසින්ම ඉස්ට සිද්ද වීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු
@lahirumadushanka5745
@lahirumadushanka5745 Жыл бұрын
Sadusadusadu
@porawagamasudamma
@porawagamasudamma 5 ай бұрын
0:21
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පුප්ඵානි හෙව පචිනන්තං ඛ්‍යාසත්තමනසං නාරං......................... අතින්තං යෙව කාමේසු අන්තකො කුරුතේ වසං..................................... මල් කරුවෙකු මල් සොයමින් ගසින් ගස මල් සොයා යන තම සෑපයෙහිම ඇලුන තමා මරු වසගයටම යයි අපේ බාග්‍යා වතුන් වහන්සේ පතිපුජිකා නම් කත දහසක් දෙවියන් අතර ඉපදී මල් නෙලමින් සිටියදී චුත වී මනුලොව ඉපදී ගොඩක් පින්කම් කලා ජතිස් මරණ ඤානය ලැබ මහ පින්වන්තියකි දෙවිපුත්‍ර යන්ම පැතු ඒ දෙවුදුව නිතරම පින්කම් කරමින් තමා දෙවුලොව දෙවි සවාමියා පතමින් පින්කම් කර නැවත ඒ සවාමියා ලගට ගියා මනු ලොව දරුවෝ හතරක් සාදා ඒ දෙවුපුතු ලගටම ගොස් ඇය මල් නෙළුවා පතී පුජිකා මැරුණා බව දැනගත් භික්ෂුන් වහන්සේලා දුක් වුනා ඒ කතාව හ‍රි පුදුම කතාවක් තමන්ට ඕන දේ ඕන විදියටම ඉස්ට වුණා ඇස් කන් නාසය දිවශරීරය යන පංචෙන්ද්‍රිය පිනවා පිනවා වැරදි කතා වැරදි ක්‍රියා කරමින් වැරදි පහස ලබමින් හ‍රි සතුටින් ජිවත් වෙනවා නමුත් අපි කවුරුත් ඉපදුනොත් මැරෙනවා මයි මෙය නොසිතා ඇතී තරම් රස විදිමින් අකුසල් කර මින් සිට අවසානේ සතර අපායේ වැටී දුක් විදිනවා නමුත් පඥාව බුද්ධිය සද්ධාව ශිලය ඇතී කෙනා නිතරම බලන්නේ කාට හෝ අද දවසේ උදවුවක් කරන්න ලැබෙන්නේ මොන වේලාවේද කියලා පිනක් කරන්න ලැබෙන තෙක් බලාගෙන ඉන්නේ කපුටා කට ඇරැගෙන ඉන්නේ මොන මොහොතේ මොකක් හෝ හොටේට හොරෙන් අරගෙන පියඹා වේගයෙන් එතනින් පිට වෙන්න ආන්න ඒ වගේ අපිට මොන මොහොතේ හෝ කුසලයක් කර ගන්න පුළුවන් මොන මොහොතේද ඒ වෙලාවේ ඒ පින්කම් කර ගන්න ඕනේ අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා ♦️ නිරෝගී වෙත්වා ♦️ සුවපත් වෙත්වා ♦️ආරෝග්‍යයෙන් වැඩේවා ♦️ සදාකල් සුවෙන් 🌺සැපෙන් 🌺 සතුටින් 🌺වැඩ සිටින තැනක් ඇත්ද ඒ හැම තැනම ආලෝකයෙන් බැබලි බැබලි සිල්වත් ගුණවත් බාවයේ අනුහසින් ආනුබාවයෙන් වැඩ සිටින්න ලැබේවා මා උදේ සිට ධර්මස් ශ්‍රවනය කර සියලුම කුසල් උතුමාණන් වහන්සේට අඩු නැතුව පාරමිතාවක් වේවා 🌺වේවා 🌺වේවා 🌺සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️ සාධු 🌺⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු
@prabhanijayasinghe8540
@prabhanijayasinghe8540 11 ай бұрын
සාදු සාදු සාදු!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා!නිරෝගී වේවා!දීර්ඝායු වේවා!🙏🙏🙏
@porawagamasudamma
@porawagamasudamma 5 ай бұрын
ධර්ම දේශනා කරන විට සංවරව එය දේශනා කලයුතු යැයි සදහන් ව ඇතත් ඇතැම් අසංවර දේශකයන් වහන්සේලා නර්තනයෙන් විහිලුවෙන් දහමට අගෞරව වන සේ පිළිකුල් ව දෙසා බාතී...
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අවංකවම කිවුවොත් මම නම් එකක්වත් පිනවන්නේ නෑ එයට හේතුව දවසෙම බණ අහනවා නැත්නම් බණ පොතක් බලනවා නැත්නම් භාවනා කර නව උදේ හවස බුද්ධ වන්දනාව කරනවා එයින් පිටස්තර දෙයක් නෑ කවුරු හරි ආවොත් ඉන්න අය එයාලට සංග්‍රහ කරනවා මට‍ යනවා කියලා යනවා එහෙමයි ජිවිතේ ගෙවෙන්නේ රුප ශබ්ද ගන්ධ ස්පර්ස ආදී දේවල් වලට ඇලෙන්න ගැටෙන්න කිසි සෙත් මන් කැමති නැහැ ඒවා මෙල්ල කර අසාවන් තණ්හාව ආදී ගොඩාක් දේවල් මන් පාලනය කරගෙන ඉන්නේ ඒ නිසා කිසි දේකට මන් රුචියක් දක්වන්නේ නැහැ විශේෂයෙන් කෑමටවත් මන් ගිජු කමක් නැ ඕන තරම් කෑම නොකා ඉන්නව අති උතුම් සත්පුරුෂ කරුනිකයානන් වහන්සේට මා ශ්‍රවනය කලා වූ සියලුම කුසල් පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු
@sandarasgebalana1882
@sandarasgebalana1882 Жыл бұрын
Parliament eke inne mahind eyage ayya gota vasu kirialla dinesh sambandan ranil kathanayaka atulu meke noke sama wayasaka dashapaluwekutama me dewal nodan thwath ras karanna porakanawada marunama me aya kohe yaweda? Hithagannwath ba. Me bana ahanakota sansara baya athiwenawa.sadu sadu
@sampathnuwan5231
@sampathnuwan5231 7 ай бұрын
🌼🌼🌼🌼🌼 🪔🙏🙏🙏🪔
@sureshmadushanka8478
@sureshmadushanka8478 Жыл бұрын
Ape hamudruwooo sambanda karaganna WhatsApp no Denna kauru hair dannavanam Pin anumoodan wewa
UNO!
00:18
БРУНО
Рет қаралды 3,1 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න  - Ven. Koralayagama Saranathissa Thero
51:21
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 35 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 3,1 МЛН