දුටුවන් මවිත කරවන මහ වන මැද පිහිටි 'ගමාගල්ගෙට' ගිය ගමන...| වංශ ටීකාව | EP02 | 06.01.2025

  Рет қаралды 5,324

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 39
@codplayer8093
@codplayer8093 23 күн бұрын
ඔච්චර ඉතිහාසෙට ආදරෙයි නම් කොන්ද කෙලින් තියන් අපේ රටේ පුස්කොල පොත් කඩු කිනිසි අපේ රටෙන් අරන් ගිය සියලු ඉතිසාහ ගවේෂණය අවශ්‍ය ඒවා නැවත අපේ රටට කොන්ද පණ ඇතුව ගේන්න පුලුවන් නේ... ඔච්චර කල් කරේ අපේම ඉතිහාස හංගලා මතුවන ඉතිහාසය පිටරැටියන්ගේ නමට ලියන එකනේ... පුලුවන් නම් කියන්න අවුකන පිලිමෙට අවුකන කියන්නේ අවුව වදින නිසානම් අව්වේ තියන එකම පිලිමේත් ඒක විතරද සිගිති උත්තර දෙන්න එපා... හංගන ඉතිහාසය මතුකරන්න...🇱🇰
@ZxZx-ih3nl
@ZxZx-ih3nl 22 күн бұрын
🙏🙏
@dinithm726
@dinithm726 22 күн бұрын
❤❤
@RnhA123s
@RnhA123s 21 күн бұрын
මචං, මේ නිකමට අහන්නේ උඹට Trak ද බං 🤔
@ravindu4693
@ravindu4693 4 күн бұрын
මේක හොද වැඩ සටහනක්.. කාලෝචිතයී... දිගටම කාරගෙන යන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් දැන් නෑනේ ❤❤❤❤❤😢😢😢
@samithahangama4519
@samithahangama4519 23 күн бұрын
ස්තූතියි සිරස ❤❤❤❤
@sarathjanaka1235
@sarathjanaka1235 11 күн бұрын
Patta😊
@SanjeewaSanjiwa7100
@SanjeewaSanjiwa7100 23 күн бұрын
පුරාවිද්‍යා දේපාර්තුමෙන්තුව ..නිදාගෙන්න ඉන්න.වා😢
@asankaravi7310
@asankaravi7310 23 күн бұрын
ඒක ඇත්ත
@hashini1871
@hashini1871 22 күн бұрын
හපොයි ඔකුන්නොයා ඉන්න එක හොද ගල් විතරයි ඉතිරි වෙන්නෙ පමණක් ගල් ගෙවල් වල
@sunildahanayake3916
@sunildahanayake3916 Күн бұрын
This area should be declared as a National Park in Sri Lanka for Indigenous people of Sri Lanka.
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 24 күн бұрын
Thanks for your effort.
@Wishnivlog
@Wishnivlog 22 күн бұрын
එක අතකින් පුරාවිද්‍යා එකට අපි ගෙවන බදු සල්ලී වලින් පඩි ගෙවන්නේ කරුමෙකට
@dinujayapathum5640
@dinujayapathum5640 22 күн бұрын
අර මියුසික් මෙ මියුසික් එ වැඩසටහන් වගෙද මෙවා ❤
@ajithboralugoda8906
@ajithboralugoda8906 24 күн бұрын
Great Content, makes one want to watch youtube where everybody trying to make lot of noise about nothing!!The drip ledge and the Brahmi inscriptions show these were well inhabited by our ancestors. We should fight to save our heritage which is increasingly tried to peg to India by opportunistic "Hollow" archeologists(so called).Highly appreciate your great effort!! Thank you.!!
@indrajithherath6292
@indrajithherath6292 24 күн бұрын
❤❤❤❤
@ayeshmadhusanka8208
@ayeshmadhusanka8208 22 сағат бұрын
රාජ් සෝමදේව මහතා සත්‍ය ඉතිහාස හෙලිකරයි කියන අය වෙනුවෙම් විනාඩියක නිශ්ශබ්ධතාවක්. 😅
@dasunnuwan8791
@dasunnuwan8791 22 күн бұрын
ප්‍රසිද්ද නාලිකාවකි මේවාගේ යෙක් කරන එකත් සතුටක් ඒත් ඒ දේවල් සථ්‍්‍ය දෙවල් ප්‍රචාරය කරන එක ගැනයි ගැටළුව.මොකට මෙතෙක් අප රටේ සිටි දැනට සිටින පුරා වද්‍යයා මාහාචාර කියන අයද ඒ දේවන් නමට පමනක්..සථ්‍ය වසන්කර තිබීමයි .අපේ කරුමේ😢
@sasbubble3393
@sasbubble3393 22 күн бұрын
Malli ithihasaya mathukara me rata loke uthumma rata kiyala oppu karanna oyalata idiriyatama yanna yodabala yoda sakthiya labeva
@hashilasudaraka9115
@hashilasudaraka9115 24 күн бұрын
රාජ් සෝම 0:44 දේව කියන්නේ මණ්ඩුක භවනෙ හිටපු කටුමාරිස්ට. කපටි මීය
@GayanVithanage
@GayanVithanage 23 күн бұрын
උබලයි තාත්තා තමයි කපටි මීයා
@hashilasudaraka9115
@hashilasudaraka9115 23 күн бұрын
@GayanVithanage ඇයි ඒ. ඌ බොරු කියන එක හොදයිද එතකොට?
@GayanVithanage
@GayanVithanage 23 күн бұрын
@@hashilasudaraka9115 කියපු එක බොරුවක් කියපං
@Ratna-d8j
@Ratna-d8j 23 күн бұрын
ගමා ගල් ගේ ද ලෙන් ලිපි හා ප්රාග් ඉතිහාසිය රූප තියෙනව !!!
@Rise88888
@Rise88888 24 күн бұрын
Raj soma tells a lot of lies.
@thilakgunathilake3252
@thilakgunathilake3252 23 күн бұрын
MR somadewa bada kapaganna kiyathen
@TDS-c2p
@TDS-c2p 24 күн бұрын
"වැද්දො " කියන වචනයට වඩා ස්වේදේශික ජනතාව කියන වචනය පාවිච්චි කරනවා නම් ගොඩක් ශිෂ්ඨ සම්පන්නයි නේද?.මොකද ඒ මිනිස්සු තමයි මේ රටේ නියම මුල් උරුමක්කාරයෝ.උතුරු දකුනු ඉන්දියානුවෝ කාලෙන් කාලෙට ඇවිත් ඒ මිනිස්සු සමූල ඝාතනය කරලා අයිතිවාසිකම් නැති කරලා වැද්දො කියලා කැලෑවලට ගාල් කරාට දැන්වත් ශිෂ්ඨ සමාජයක් විදිහට අපි ඒ මිනිස්සුන්ට නිසි අයිතිවාසිකම් දීලා ස්වේදේශික මිනිස්සු හැටියට සලකල එයාලගෙ සංස්කෘතියට ගරු කරන්න පුරුදු උනා නම් සෑහෙන්න වටිනවා.දියුනු රටවල්වල ස්වේදේශික මිනිස්සුන්ට සලකන්නෙ ඒ විදිහට.ඒ අයගේ රටත් අල්ලගෙන අයිතිවාසිකමුත් නැති කරලා අවසානෙ නොදියුනු මිනිස්සු විදිහට කැලෑවලට ගාල් කරාම මේ රටට වරදින එක අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ ඉතින්.
@chathurangamanjula-s7j
@chathurangamanjula-s7j 24 күн бұрын
අනිවාර්යයෙන් මටත් ඔලුවට ආවෙ ඒකම තමා ❤
@dee-nr8kk
@dee-nr8kk 24 күн бұрын
ස්⁣වදේශිකයා හා වැද්දා ඔබ පටලවාගෙන ඇති බවයි පේන්නේ. වැද්දා කියන වචනයේ අර්ථයත් දන්නෙ නැති බවයි වැටහෙන්නේ.... වැද්දන් වැද්දන්ම තමයි. ඊට වෙනත් ශිෂ්ඨ හෝ අශිෂ්ඨ වචනයක් නැත. වැද්දා යන වචනය ව්‍යාධ කියන සංස්කෘත වචනයෙන් බිහි වුවක්. එහි අරුත දඩයම්කරුවන් යන්නයි. වැද්දන් ගැන හමුවන පැරණිතම ලේඛනය මහාවංසයයි. එහි 7 වන පරිච්ඡේදයේ 68 වාක්‍ය කියවන්න. එහි ඇති වචනයත් වැද්දා. ලංකා⁣වේ ස්⁣වදේශික ජන කොටස් විශාල ප්‍රමාණයක් සිටි බවට වාර්තා ඇත. යක්ෂ, නාග විතරක් නෙමෙයි පුලින්ද, නිට්ටෑවන් එම ජන වර්ග . ඉතිං වැද්දන් තවත් එක් ජන වර්ගයක් විතරයි. වැද්දන් කියන වචනයේ කිසිම අගෞරවයක් නැහැ. අගෞරවය තියෙන්නේ අපි ඔවුන්ට සමාජය තුළ ලබාදෙන පිලිගැමට අදාළ ආකල්ප තුළයි.
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 24 күн бұрын
රටක හා එහි ජන කොටස් පිළිඹඳ අප කිසිවෙකුට හිතළු ( හිතට එන අදහස් ) පල කරන්න සුදුසු නොවේ. අතීත ජන කොටස් පිළිබඳ ෙඑතිහාසික මූලාශ්රවල සඳහන් කරුණු අවධානයට ගැනීම වැදගත්. යක්ෂ නාග දේව රාක්ෂස අාදී විවිධ ජනයා වත්මන් සිංහල ජනතාව සකස්වීමේදී සම්මිශ්රනය වූබව දක්නට තිබෙන එක් කරුණක්. වැදි ජනයා අාදිවාසී ලෙස නාමිකව සඳහන් කලද මෙම භූමියෙහි විසූ මුල් ජනයා ඔවුන්මලෙස අදහස් වන්නේද යන්න අධ්‍යනාත්මකව විමසන්න.
@Ratna-d8j
@Ratna-d8j 23 күн бұрын
වි දි න නි සා වැද්දා !!! ඔවුන් නෙ වි , ආ දි වා සි්න් !!! ආ දි වා සි් න් නි ටි ටා වු න් !!! ඒ , වැද්දන් විසින් නි ට් ටා ව ට මැ වැනසූ පු ලි න් ද ය න් !!!
@dinithm726
@dinithm726 22 күн бұрын
@9ATTours
@9ATTours 22 күн бұрын
Raj somadeva...? Dara pacha arinda epa nakiya ?? Tho anur mancha nayakage nidan wastu balanda giye kohomada rajaye evakayek visihata. Ubta vada...jayaratna patiachchi dannava meka .boru nokiyaaaaapagata gata veyan naki pachay.mek oyanne boruuuu.hena gahan boru... Varen opu karalapennamu val pachaya
@මුතුවරුසා
@මුතුවරුසා 25 күн бұрын
කිඹුලා දේවී යනු කිඹුල්වත් පුර මහා මායා දේවීයගේ පැත්තක් වෙන්න පුලුවනි කියන්න පුලුවන් මීරිගම
@ayeshlakshitha355
@ayeshlakshitha355 24 күн бұрын
Satha 5 wadak nathe vedeyowak.
@RnhA123s
@RnhA123s 22 күн бұрын
😋
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 24 күн бұрын
❤❤❤❤❤❤❤
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН