සෙලිග්මන්ට හමුවූ පිහිල්ලේගොඩට වසර 100කට පසු ගිය ගමනක්| වංශ ටීකාව | EP 01 | 30.12.2024 | Nuwara Gala

  Рет қаралды 6,617

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 30
@AnomaShayamali
@AnomaShayamali 25 күн бұрын
කොහෙන් ගියත් ඉන්දියාව ගාගන්නවා😂 අපි නම් කැමති නැහැ ඉන්දියාවට අපි ඉන්දියානුවන් නොවේ 😢
@cristiano-j5n8g
@cristiano-j5n8g 25 күн бұрын
wtf we all know indus valley is the civilization that people are from so have a brain to see that
@anjanaisuru6550
@anjanaisuru6550 25 күн бұрын
Definitely 👍
@asankaravi7310
@asankaravi7310 25 күн бұрын
අපි අකමැති උනත් කරන්න දෙයක් නෑ බොහෝ ලාංකිකයන් ගේ ජානමය නෑයන් වන්නේ ගුජරාට් සග බෙංගාල ජනතාවයි.අමිශ්‍ර සිංහල කියා වර්ගයක් නැත.
@AsokaDhanapala
@AsokaDhanapala 25 күн бұрын
සුද්දෝ උගන්නපු ඒවා වෙනස් කරන්න අමාරුයි.😢😢😢
@AsokaDhanapala
@AsokaDhanapala 25 күн бұрын
​@@asankaravi7310ව්ද්‍යාත්මක සමානකම් තිබුනට ඉතිහාසයේ තොරතුරුවලින් හිතන්න
@samithahangama4519
@samithahangama4519 24 күн бұрын
Thank you Sirasa TV ❤❤❤❤❤
@navodalwickramawardhana9040
@navodalwickramawardhana9040 26 күн бұрын
Great 👌👌
@dammikawansatilake6599
@dammikawansatilake6599 26 күн бұрын
ඔබට ස්තූතියි...
@ramismobile7048
@ramismobile7048 26 күн бұрын
මේ රටේම වෙච්ච සිදුවීම් වලට ඉන්දිය කතා ගොතනවා
@Sumith-c1o
@Sumith-c1o 26 күн бұрын
Good job 🎉
@asankalakmal9025
@asankalakmal9025 25 күн бұрын
Sthuthi ❤
@dee-nr8kk
@dee-nr8kk 22 күн бұрын
වැඩසටහන ආරම්භයේදී විජයගේ පැමිණිම හා ඉන්දියාවේ සම්බන්ධය ගැන සදහන් කිරිම කිහිප දෙනෙකුගේම විවේචනයට ලක්වෙලා. ඉන්දියාව එපා , පටන් ගත්තුගමන් ඉන්දියාව , බොරු මත, හැම එකකටම ඉන්දියාව වගේ අදහස් තිබුණා. මේ සියල්ලෙන්ම පේන්නෙ එයාලාට ඉන්දිය ඉතිහාසය හෝ ලංකාවේ ඉතිහාසය ගැන දන්නෙ නැති බවයි. ඉතිහාසය කියන්නේ අදවනවිට තාක්ෂණික විෂයක්. එය සංකල්ප හෝ උපකල්පන මත විග්‍රහ කළ හැක්කක් නොවේ. විෂයානුබද්ධ සාධක මත හැදැරීම කළ යුතු වුවක්. ඉහත කිහිප දෙනෙකුගේ අදහස් වලට අනුව වැරදි තැනකින් ඉතිහාසය අල්ලාගෙන ඇති බව පැහැදිලියි. විජය පැමිණිමට පෙර ස්වදේශිකයන් සිටි බව සත්‍යකි. නමුත් එම ස්⁣වදේශිකයින් බිහිවූ අයුරු ඉහත මත දැක්වු අය නොදැනීම හාස්‍යජනකයි. ඕනැම සංස්කෘතියක මුල් සංස්කෘතිය බිහිවන්නේ තමා ජිවත්වු පරිසරය මතයි. මිනිසා ශාරීරිකව ජීව විද්‍යාත්මකව සමාන වුවත් සංස්කෘතිකව වෙනස්ය. ඉතිහාස විෂයට අනුව මිනිසාගේ නිජ බිම මධ්‍යම අප්‍රිකාවයි. එතනින් ගමන් ඇරඹු මිනිසා ඉන්දිය උප මහද්වීපයට පැමිනෙයි. ලංකාවද ඉන්දිය උප මහද්වීපයට අයත් භුමියක්. එමනිසා කැමතිවුවත් අකමැතිවුවත් අපි ඉන්දියාට ඓතිහාසිකව සම්බන්ධය.. මිනිසාගේ සම්බවය නොදැන බොරු ඉන්දිය මත දක්වන්න එපා. දැන් අපි ප්‍රධාන කාරණයට බහිමු. මෙහි නිවේදකයා සදහන් කරන්නේ වැද්දන්ගේ ආරම්භය විජයාගමනයට සම්බන්ධ බවයි. කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් වැදි පරපුර ඇරඹි බවට සටහන් පවතින බව කියයි. එය වැරදිබව පවසන අය කරුණාකරලා මහාවංසයේ 37 වන පිටුවේ 65, 66,67,68 වාක්‍ය කියවන්න.. මෙය තමයි වැද්දන් පිළිබඳ හමුවන පැරණිතම ලිඛිත සටහන.. එමෙන්ම ප්ලේඩියස්ගේ de moribus brabhmanorium කෘතිය කියවන්න.. දෙවන කරුණ පඩුවස්දෙව් රජුගේ දිවි දෝෂය සුව කිරිමට ඉන්දියාවෙන් පැමිණි පිරිසක් බව නිවේදකයා සදහන් කරයි. උඩරට නැටුම් කලාවට අදාළ ප්‍රධාන ශාන්තිකර්මය කොහොඹා කංකාරියයි. එහි උප්පත්ති කථාවට අනුව ඉන්දියාවේ මලය රජු ඇතුලු තුන් කට්ටුවක් ලංකාවට පැමිණ අනුරාධපුරය මහමෙව්නා උයනේදි එම ශාන්තිකර්මය සිදුකල බව දැක්වේ. තොරතුරු දැනගැනීමට ප්‍රවිණ නර්තතනාචාර්යවරයෙක් වු J.E. සේදරමන් මහතා රචිත උඩරට නැටුම් කලාව නම් පොත කියවන්න. නැත්නම් කුවේණි අස්න කියවන්න.. කංකාරියේ පඩුවස් කථාව, මලයරාජ කථාව , කුවේණි කථාව කවි කියවන්න... උරුදානය, පලවැල දානය, වැදිදානය, දිවි දානය කථා වලට අදාල උපත් කථා හා කවි කියවන්න. මේ අනුව නිවේදකයාගේ දෙවන පැහැදිලි කිරිමද සාහිත්‍යය අනුව නිවරදියි . මේ අනුව වැද්දන් පිළිබඳ ලංකාවේ ඇති ලිඛිත සාක්ෂි හා සාහිත්‍යයමය කරුණු අනුව ඔවුන් විජය කතාපුවතට හා පඩුවස්දෙව් කතාවට සම්බන්ධය. ඉහත ඉන්දිය හා විජය කතා පුවතට විරෝධය දැක්වුවන් වරද්දාගෙන ඇති කරුනක් ඉතා පැහැදිලිය. එනම් ස්වේදේශිකයින් හා වැද්දන් එකම පිරිසක් ලෙස සිතිමයි. වැද්දන් යන වචනය හමුවීමට පෙර ලංකා ඉතිහාසයේ මිනිසුන් සිටි බවට උදාහරන ඇත. වැද්දායන පදය සංස්කෘත ව්‍යාධ යන්නෙන් බිදි ආ වචනයක් ලෙස සලකයි. ඕනැම රටක මුල් පදිංචි කරුවන් හෙවත් ස්⁣වදේශිකයින් හැදින්වීමට යොදා ගන්නේ Aborigin යන්නයි. සිංහලයෙට අනුව ආදි වාසියායි. ඒ අනුව ලංකාවේ ආදිවාසින් වැද්දන් විය නොහැකි බව විද්වත් මතයයි. අවසානයට මට කිව යුත්තේ,,, ලංකාවේ ඉතිහාසය හා මානව විකාශය ඉන්දියාවෙන් ඈත් කළ නොහැක. නමුත් නුතන , දේශපාලනික ඉන්දිය මැදිහත් වීමට ඔබේ ඇති විරෝධය පිළිබදව ගැටලුවක් නොමැත. ඒ සදහා හැකිනම් ඉන්දිය හිටපු මහකොමසාරිස් J.N.ඩික්සිත් රචනා කළ කෘතිය හෝ S. ජයශංකර් මැතකදි රචනා කල ඉන්දිය මාවත ⁣කෘතිය කියවන්න. මේ අනුව ඉතිහාසය භාගෙට ඉගෙනගෙන තාක්ෂණික විවේචන නොකිරීම හැමෝගේම ඇගට ගුණය.
@shanejayasekara2965
@shanejayasekara2965 25 күн бұрын
Sthuthiy jayawewa
@nuwandammika4572
@nuwandammika4572 25 күн бұрын
නියමයි... 👍👍👍❤️❤️❤️
@surroundsoundssystems1439
@surroundsoundssystems1439 25 күн бұрын
සිරස වැඩක් කරොත් ආයේ ඉතින් Genuine ම තමා. Thanks You Sirasa🙏 .. වෙනස්ම දේවල් ගේනවට👌
@karuapp6083
@karuapp6083 25 күн бұрын
පටන් ගන්නේම පට්ටපල් බොරුවකින්... කොහෙන්ද හලෝ ඹය ඉතිහාස තොරතුරු? පර සුද්දා කිවුවනං ආයෙ පරම සත්‍ය...?? කියවපල්ලා පැරණි පොත් පත් ... වහල් බවින් මිදිලා කියවපල්ලා...
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 17 күн бұрын
මොකද්ද බන් උබ කියන වහල් බව සුද්දොයි බෙන්ගාලි කාරයොයි එකතු වෙලා හදපු යූටියුබ් එකේ බයිලා ගහනවා 😂
@RnhA123s
@RnhA123s 16 күн бұрын
මේ නිකමට අහන්නේ මොකද ඔයාට ඔච්චරටම සුද්දො ඇලජික්... නිවේදකයා මුලින්ම කියනවා මහාවංශයෙ තියෙන්නෙ කියලා...නොදන්න නිසා අහන්නේ මහාවංශය ලිව්වේ සුද්දෙක්ද. උඩරට නැටුම් ප්‍රධාන ශාන්ති කර්මය කොහොඹ කන්කාරියේ කියවෙන දිවිදෝශය... කන්කාරිය මුලින්ම නැටුවේ සුද්දෙක්ද , එක්කො ඔයා මීපලවලානේ වහලෙක් වගේ පේන්නෙ..
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 25 күн бұрын
❤🎉
@dasunnuwan8791
@dasunnuwan8791 25 күн бұрын
Mahawanshaya kiyawane indiyawa oluwe thiyan.ithin lankawe niyama ithihasaya therene ethakota😢
@ramismobile7048
@ramismobile7048 26 күн бұрын
බොරැ ඉන්දිය කතාවක් ගොතනවා
@ThusanthaPathirana-z8v
@ThusanthaPathirana-z8v 25 күн бұрын
බලන්නට gatthe ඉන්දියාවට patawana ape ithi hasayak nam අපිට epa
@thiliniishara3650
@thiliniishara3650 23 күн бұрын
Makee giya dhada man duka hithenawa 😢kiyawapuwama,a than daka ganna ලැබීම sathutui
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.