Travel With Chatura |අනාගතයේ කොළඹ නගරය | Port City Colombo (Vlog 221) [EN Sub]

  Рет қаралды 702,225

Travel With Chatura

Travel With Chatura

4 жыл бұрын

The completed city will have reclaimed 269 hectares with 116 hectares being handed over to China Communications Construction Company (CCCC), which is the parent company of China Harbour Engineering Company (CHEC).
The remaining land, which will be owned by the Sri Lankan Government and will be divided with 62 hectares to be used to set up a financial city and 91 hectares to be used as public spaces.

Пікірлер: 1 100
@TripPisso
@TripPisso 4 жыл бұрын
මේ වගේ හැමෝටම වැදගත් travel එකක් නම් Travel With Chatura එකෙන් තමයි ඉතින් ! 👌
@Itswrapta
@Itswrapta 4 жыл бұрын
ඔව් ඇත්ත තමා බොක්කලා
@artheartcreations5365
@artheartcreations5365 4 жыл бұрын
කියන්න වදන් නෑ . මම මේක බලන්නේ සිංගප්පූරුවේ සිට . හරිම සතුටුයි ලංකාව සිංගප්පූරුවට නොදෙවෙනි වියාපෘති සිදුවීම ගැන .
@nisalisuranga6170
@nisalisuranga6170 4 жыл бұрын
✌👍👍
@tesminveerasingh7740
@tesminveerasingh7740 3 жыл бұрын
මම ඔන්නෙ ඩුබායි වල මේව දැක්කම පුදුම සතුටක් අවා එත් ලංකාවේ මිනිස්සු මෙවගෙ දෙවල් වල ව්ට්නා කම දන්නෙ යාලු
@MahendraKumar-nh7cu
@MahendraKumar-nh7cu 3 жыл бұрын
Chinata dilai diayawA Saha amricawa hilauwatatrinc . . . ChinA was given soindia will ask trinco harbour Instesd Nobody can preventthat
@savetheelaphant9130
@savetheelaphant9130 2 жыл бұрын
අයිතිය චීනෙට
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
ඔව් ඔව් සින්ගප්පුරුව වෙයි බලන් ඉදපන්
@jananathbanuka4994
@jananathbanuka4994 4 жыл бұрын
තව අවුරුදු 20කින් මේ වීඩියෝ එක ආයෙම උඩට එනවා. 2019 බලපු සෙට් එක අත උස්සමු බලන්න. දැන් නාකියි බං අපි. 2040 බලන උඹලා දැනගන්න ඕනෙ මේවා ආරක්ශා කරගන්න. 😂
@naveenhettiwaththa5426
@naveenhettiwaththa5426 4 жыл бұрын
Ha Ha...KZbin Algorithm
@srilankaelle
@srilankaelle 4 жыл бұрын
ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු වර්ග කිලෝ මීටර් 2.6 යි හෙක්ටයාර් 269 යි අක්කරනම් අක්කර 664යි එම ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් හෝ දෙකකින් බලන්න කොළඹ සිට ගාල්ලට මුහුද ඛාදනය විමේ වේගය සහ අහිමි වන ප්‍රමාණය බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා..මනස විවෘතකර බලන්න. අපි කෘෂිකාර්මික රටක් බවත් අමතක කරන්න එපා.....දියුණූ වෙන්න ඕනෑ අපි අපි විසින්මයි ....kzbin.info/www/bejne/hXObinuIerx4hLs මේ විඩ්යෝ එක
@luckx9547
@luckx9547 4 жыл бұрын
owe owe udata ei ,ubala anith patten muhuda goda galanakota. kzbin.info/www/bejne/e6e7g4KOnq6jrLM
@tattookingdom9770
@tattookingdom9770 3 жыл бұрын
j4 and
@tattookingdom9770
@tattookingdom9770 3 жыл бұрын
@@naveenhettiwaththa5426 is a
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
චතුර තරම් වාසනාවන්ත මිනිහෙක් තවත් නැතුව ඇති 😌😌😌😘🙏
@BLACKGAMING-kd3ky
@BLACKGAMING-kd3ky 4 жыл бұрын
@Nilupul Thennakoon AI ubata dennna Bari nisada bn. Ohoma kiyannee.yako occara kuhaka wennna EPA.desapalana labbak nee methana.
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
@Nilupul Thennakoon මැරියං මුසලයා😞 ඔච්චර කුහක වෙන්න එපා මිනිහො😒
@SemageNamalSurendra
@SemageNamalSurendra 4 жыл бұрын
@Nilupul Thennakoon රනිල් ගේ ගූ කාපන් පොන්නයා
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 4 жыл бұрын
@Nilupul Thennakoon නොදකින් කුහකයා
@yohanbinod5557
@yohanbinod5557 4 жыл бұрын
@Nilupul Thennakoon ඕම කුහක කමක් සිකේ😂😂😂😂 පෑඩ් එක හම්බුනේ නැති හින්ද දුක ඇති
@asrdtube3982
@asrdtube3982 3 жыл бұрын
*ලංකාවේ කුමක් දියුණු වූවත්* *මිනිස්සුන්ගේ ආකල්ප,ගෝත්‍රික* *සිතුවිලි වෙනස් විය යුතුය.* *නැත්නම්,* *ගොඩනැගිලි,යානවාහන,සෑම* *දෙයක්ම දියුණු වී තිබිලත්.* *මිනිස්සු ගෝත්‍රික ගති ලක්ෂණ* *වලින් පිරී,එකට එක කුලල් කා* *ගනිමින් ජීවත් වීමට ඉඩ ඇත.* *එය රටකට අපහාසයක් සේ* *සිතමි.*
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 ай бұрын
ම්ම්...ඔව් ඔව්
@buddhist5509
@buddhist5509 4 жыл бұрын
මහින්ද මහත්තයා මේක ඉවර වෙද්දි නැතිවෙයි ඒ ඔහු හැදුවෙ අපි වෙනුවෙන් 😍😍ස්තූතියි ඔබතුමාට
@supunjayakody9767
@supunjayakody9767 4 жыл бұрын
paka
@srilankaelle
@srilankaelle 4 жыл бұрын
ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු කිලෝ හෙක්ටයාර් ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා... බලන්න kzbin.info/www/bejne/hXObinuIerx4hLs මේ විඩ්යෝ එක
@slgihanboy9588
@slgihanboy9588 3 жыл бұрын
අපි වෙනුවෙන්ද.??????🤔🤔🤔
@wajirabandara9368
@wajirabandara9368 2 жыл бұрын
අඩුපාඩු හොයනවා නෙවෙයි, මටත් ඒ ගැටළුව තියෙනවා. තව දෙයක්. එතන හිටපු නිළදාරියා කිව්වෙ වැලි ගන්න අවසර දුන්නෙ 6km දුරින් කියලා. ඒ නිසා වැලි ගත්තෙ 10km දුරින් සහ 25m ගැබුරින් කියලා. ඒත් චතුර, වැලි කැණීමේ නැව් ගැන කියනකොට කිව්වෙ ඒ නැව්වලට පුලුවන් උපරිම 3m ගැබුරකින් අදින්න විතරයි කියලා. එතකොට?... 🤔🤔🤔
@MokadaWunee-bo1tt
@MokadaWunee-bo1tt 4 жыл бұрын
ආසාවෙන් බලපු වීඩියෝවක්. පළමු වරටයි මේ දර්ශන දැකගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එකේ වටිනාකම ඉහළයි. ඒ වගේම ඉදිරිපත් කිරීම, කැමරා කෝණ, සංස්කරණය, කොලිටි එක (Resolution) ගැන විවාදයක් නැහැ. හරිම ඉහළයි.
@Sivmeth
@Sivmeth 4 жыл бұрын
මේ තාක්ෂනය බාවිතා කර කළුතර කැලි ඩොර් වෙරළ තිරය නැවත ගොඩ නැගීමටත් දකුණු වෙරළ තිරය සංරක්ෂණය කිරීමටත් සිත් පහල වේවා....
@kusumakantie5590
@kusumakantie5590 4 жыл бұрын
චතූර.මල්ලිට.බුදූසරනයි
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
වීඩියෝ එක දැනුයි බලලා ඉවර උනේ ලංකාව හැදෙන්නෙ මීළඟ ඩුබායි විදියට 🌷👍💪 ෆට්ට සතුටුයි සහ ස්තුති මහින්ද මහත්තයාට 🙏👍💪🌷
@lashifernando9544
@lashifernando9544 4 жыл бұрын
aththatama.dubai kale edata😍😍😍
@Kaile1789
@Kaile1789 4 жыл бұрын
😂😂😂😂
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
@@lashifernando9544 අනිවාර්යයෙන්ම 💪🌷
@puranapuu4252
@puranapuu4252 4 жыл бұрын
Rajitha ta jayawewaa!!!
@sriranjanikorale9146
@sriranjanikorale9146 4 жыл бұрын
chathura madusanka bhant
@ashaaa5793
@ashaaa5793 4 жыл бұрын
සමහරක් ගෙදරට වෙලා අපේ රට දියුණු නෑ කියලා මැරෙන්නේ නැතුව ගිහින් බලන්න 🙏නැත්නම් චතුර අයියාගේ මේක බලන්න...
@wasanathamel1183
@wasanathamel1183 4 жыл бұрын
හරිම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා ලාංකීයකු හැරියට රට දැන් දියුනුවට පත් වෙනවා...චතුර ඔබට ස්තුති
@ghostinvestigation1518
@ghostinvestigation1518 3 жыл бұрын
Thawamath obata ese denenawada
@srilankasamaje9933
@srilankasamaje9933 3 жыл бұрын
තව අවුරුදු විස්සකින් මේ වීඩීයෝ එක බලලා,කමෙන්ට් එකත් බලලා යනවා සත්තයි.❤️❤️❤️
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 ай бұрын
දැන් වයස කීයදෝ
@sachinthajayasinghe7830
@sachinthajayasinghe7830 4 жыл бұрын
තව වසර 20කින් මේ comment එක බලන්න එන්න ඕනි🇱🇰🦁💓
@nizrannizar3868
@nizrannizar3868 2 жыл бұрын
Chinnu thawama lankawata hariyata goda une nehe malli.. Lankawa lankawa kiwwata thawa tika dawasakin therei.. Eththatama mokakdha lankawata ithuru une kiyala..
@dasunnimsara9360
@dasunnimsara9360 2 жыл бұрын
එටකන් ඉදිද දන්නෙ නෑ කොරොනා නිසා
@chameewithsashi9585
@chameewithsashi9585 4 жыл бұрын
චතුර අයියනම් ඉතින් වෙන මොනාද.....ඔයා නිදාගන්නෙ ඒම නැද්ද ඇත්තටම.....ඔච්චර සේවාවල් ගොඩක් කරන්නෙ කෝමද .....ඔයාට වරදින්නෙ නෑ....ඕම යන්....කරන සේවාව ගොඩක් වටිනව. බුදුසරණයි ....🥰🥰🥰
@soapgaming99
@soapgaming99 4 жыл бұрын
මේ රෑ වගේ පේනවද?
@retrosky6121
@retrosky6121 4 жыл бұрын
දවල්ට නිදියන්නෙ නැද්ද කියලනෙ අහල තියෙන්නෙ 😀
@chameewithsashi9585
@chameewithsashi9585 4 жыл бұрын
SoAp Gaming na na ema ekak newei kiuwe. Eka chathura aiyage jiwitha kathava gana kathavak. Ekai ema kiuwe
@chameewithsashi9585
@chameewithsashi9585 4 жыл бұрын
සිරි ලංකා ekane
@champamuthumala7558
@champamuthumala7558 4 жыл бұрын
පුතා ,තුනුරුවන් ගේම සරණයි . පුතේ ,වැඩ සටහනක් එනකම් බලාගෙන ඉන්නවා නේ . පුතේ ,කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වේවා
@ganushkasampath1034
@ganushkasampath1034 4 жыл бұрын
මගේ රටට දලදා සමිදු පිටිටයි. 👍💪 ආදරේයි චතුර අයිය.❤️❤️❤️
@roshensilva4108
@roshensilva4108 4 жыл бұрын
මගේ ඇගේ හිරිගඩු පිපුනා මගේ රට මෙහෙම දියුණු වෙනවා දැක්කම පුලුවන් ඉක්මනට මේක හදන්න i love my sri lanka ❤️
@akilakavinda2920
@akilakavinda2920 4 жыл бұрын
Aththada
@srilankaelle
@srilankaelle 4 жыл бұрын
ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු වර්ග කිලෝ මීටර් 2.6 යි හෙක්ටයාර් 269 යි අක්කරනම් අක්කර 664යි එම ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් හෝ දෙකකින් බලන්න කොළඹ සිට ගාල්ලට මුහුද ඛාදනය විමේ වේගය සහ අහිමි වන ප්‍රමාණය බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා..මනස විවෘතකර බලන්න. අපි කෘෂිකාර්මික රටක් බවත් අමතක කරන්න එපා.....දියුණූ වෙන්න ඕනෑ අපි අපි විසින්මයි ....kzbin.info/www/bejne/hXObinuIerx4hLs මේ විඩ්යෝ එක
@hasithamadhushan4779
@hasithamadhushan4779 3 жыл бұрын
Shirawatama aa...
@muhammedsham3222
@muhammedsham3222 3 жыл бұрын
Hirunews
@rangagihan9660
@rangagihan9660 3 жыл бұрын
Roshen silva rane gin mii haraka.. thopi wge uo innkal.deiyng phitai... thwa ayruddak dekak idapan ponnaya daki diunuwe tharamaa.. thoge wadapu appatath tho edta sapa krai mhema molyakda mata dunne kiyalaa
@shalisrilanka1539
@shalisrilanka1539 4 жыл бұрын
චතුර අයියෙ ගොඩක් පිං මේව පෙන්නුවාට... අලුත් පනක් එනව වගේ දැනෙනෙව මේව මෙහෙම දකිද්දි.... අපි පිංවන්තයි ශ්‍රී ලාංකිකයෝ....
@sllokuu4468
@sllokuu4468 4 жыл бұрын
මම වැඩ කරන්නෙ මේකෙ තමයි බැකෝ එකක් මගේ මැෂින් එක දෙපලක පෙන්නනවා තැබිලි පාට බැකෝ එක
@mareycroos423
@mareycroos423 4 жыл бұрын
අැත්තට සතුටුයි
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 3 жыл бұрын
GOOD LUCK BRO
@chandradewasurendra1480
@chandradewasurendra1480 3 жыл бұрын
U5',
@user-fb6nv8hs8d
@user-fb6nv8hs8d 4 жыл бұрын
දලදා සමිදු පිහිටයි මගේ මව්බිමට ,චතුර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි මේ විඩියෝ එක දැම්මාට,හරිම ලස්සනයි ,මල්ලි ඔයාට තේරුවන් සරණයි
@xoxosamsh3627
@xoxosamsh3627 4 жыл бұрын
‌ලංකාව අලුත් උනත් ලංකාවේ මිනිස්සු තාම පරනයී...
@nukestrom5719
@nukestrom5719 4 жыл бұрын
තව අවුරුදු 25 කින් බොහෝ විට මහින්ද මැතිතුමා නොසිටිනු ඇත. හැබැයි එතුමාගේ මේ සංකල්පයෙන් හදන මේ දෙය තව කාලයක් තියෙයි. එතුමාගේ නමත් මිනිස්සු සියවස් ගණනක් කතා කරයි හරියට අපි රජවරු ගැන කතා කරනවා වගේ.
@chiranthawimalaguna129
@chiranthawimalaguna129 4 жыл бұрын
nukestrom 😂
@shanjaya6755
@shanjaya6755 4 жыл бұрын
@@dhananjaya1251 Api wahllu kiyamuko..thope gu en pi karayo hari jeppo hari ratata karapu deyak kiyahanko...ehema baladdi thopila neweida wahallu...honda deyak krrdi eka agaya krnta purudu weyan.....
@shanjaya6755
@shanjaya6755 4 жыл бұрын
@@dhananjaya1251 eka misak....ehnm api giya anduwatath demuko credit 1....elaneh
@chiranthawimalaguna129
@chiranthawimalaguna129 4 жыл бұрын
Bros economics ehema poddak igena gena enna kata krmu
@shanjaya6755
@shanjaya6755 4 жыл бұрын
@@chiranthawimalaguna129 eka thama....
@sachinsahasmina9842
@sachinsahasmina9842 4 жыл бұрын
මාරම සතුටුයි රට දියුණු වෙනවා දකිද්දී.
@sakshamkumar4730
@sakshamkumar4730 3 жыл бұрын
We aware from Chinese Debt Trap diplomacy. Your well wisher from India
@aklshanz
@aklshanz 4 жыл бұрын
දැන් නම් බයක් නෑ මේක හැදෙනව සුපිරියටම🤩
@radikasurangi4644
@radikasurangi4644 4 жыл бұрын
මට ලොකු සතුටක් දැනෙන්නේ මේ video එක දැක්කාම.අපි ජීවත් වෙලා හිටියොත් මෙහි අවසානය දකින්නට ලැබේවා.අපේ දරුවන්ට හරි දියුණු රටක් දකින්නට ලැබේවා
@unstoppable1178
@unstoppable1178 4 жыл бұрын
මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.🇱🇰 🙏🙏🙏 ❤ ❤
@_Anjulafernando_
@_Anjulafernando_ 4 жыл бұрын
එල👍Colombo වගේම අනිත් නගරත් දියුණු වෙයි කියලා හිතනවා
@alfaromio2473
@alfaromio2473 4 жыл бұрын
ඔය ගමන්ම ඉතිං ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕනේ,නැතිනම් පෝට් සිටි නෙවෙයි ඊට වඩා සිටි එකක් ආවත් වැඩක් නෑ
@dinidimindula6311
@dinidimindula6311 4 жыл бұрын
මේක දැක්කම ඇත්තටම සතුටුයි.. නමුත් හැමදාමත් දියුණු උනේ කොළඹ නගරය විතරයි. තවමත් බොන්න වතුර ටික නැතුව ජීවත් වෙන පුංචි ළමුන් ඉන්න පවුල් තියනවා.. ඉතිං කිසිම පහසුකමක් නැති පුංචි ගම්මාන තවමත් අපේ රටේ තියනවා. කොළඹ විතරක් දියුණු උනා කියලා රටක් සංවර්ධනය කරන්න බෑ... ඒ වගේ ගම්මාන වලටත් ගිහින් ඒ ගම්මානත් සංවර්ධනය කරන්න පුලුවන් නම් හදවතින්ම සතුටු වෙන්න එදාට පුලුවන් වේවි...ඔබලා ඩොටේ නමින් හදුන්වන ගම්මාන අද ඩොටේ යන නමින් අපහාස ලබන්නේ මුලු රටේම තියන වැරැද්ද නිසා කියලා මං හිතනවා... ලංකාවේ කෙළවරේ ඉන්න දුප්පත් මනුස්සයත් පැය ගානක් දුර ගෙවා ගෙන කොළඹ යන්න ඕන අයිඩින්ටිය හදා ගන්න. ඉතිං මේකද සංවර්ධනය කියන්නේ... කොහෙත්ම නෑ...
@manjuladilantha3322
@manjuladilantha3322 4 жыл бұрын
Dinidi Mindula aniwa..👍👍
@ashancool1356
@ashancool1356 4 жыл бұрын
💖💖💖💖💖💖💖
@kavindyadevindi4561
@kavindyadevindi4561 4 жыл бұрын
Aniwa 😞
@hanzliy401
@hanzliy401 4 жыл бұрын
eka para serama kranna be.ewa kranna salli one.salli hoyanna thamai me projects genne.Boruwata ke nogaha poddak dura blannako affa 😂😂
@t.a.r.rgroup8527
@t.a.r.rgroup8527 3 жыл бұрын
oya witharai aththa kiwee
@upulmusiccricketenvironmen2343
@upulmusiccricketenvironmen2343 4 жыл бұрын
පට්ට ..සුපිරි...travel with chatura නිසා colombo port city ..එකත් දැක්කා බොහොම අගෙයි චතුර හරිම සතුටුයි ...සිංගප්පූරුව ඩුබායි වලට වඩා ලස්සන ට සියලු වැඩ නිමාවෙනකොට....වාසනාවන්.. ස්තුතියි ගොඩක්ම චතුර .....🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@bapadmasri1873
@bapadmasri1873 4 жыл бұрын
මහින්ද රාජපක්ෂ අපේ කලේ අපේ වීරයා සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා from lebanon
@donkalan6419
@donkalan6419 4 жыл бұрын
Ba Padmasri amma
@ellayanews867
@ellayanews867 4 жыл бұрын
ඇත්තද බලන්නකෝ විශ්වයේ නීතිය කොහොමද?කියලා විශ්වයෙන් යමක් අඩු කලානම් එම කොටස කොහෙන් හෝ අරගන්නවා.එයට වග කියන්න වෙනවා.අමතක කරන්න එපා. ඔය ගොඩකරන සෑම අගලක්ම අපේ මව් බිමෙන් අරගනනවා.සිකුරැයි,එය විශ්වයේ නිතියක්.විශ්ව නිතියත් සමගින් සෙල්ලම් දමන්න බැහැ.දඩුවම් ලග ලගින්ම පැමිනේ එයින් මිදීමටත් ක්‍රමවේදයක් ඇත න් මිදිම ඔබ සතු කරුණක්වේ.
@supunjayakody9767
@supunjayakody9767 4 жыл бұрын
hutto
@desilva4832
@desilva4832 2 жыл бұрын
Mecharatama moda minissu lankawe idan lebanonuth gihin 😂
@udarasamarakoon9718
@udarasamarakoon9718 3 жыл бұрын
අපිට නෙවෙයි අපෙන් පස්සෙ එඋන්ට සුපිරි රටක් හැදෙනවා!...මැරෙන්න කලින් අපිටත් ඒක විඳින්න වාසනාව ලැබෙනවා.🙂😌😌....👍
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 ай бұрын
ඔව් ...හැබැයි දැන් ඒ තත්වේ නෑනේ වැඩිය
@pererajayathnge6405
@pererajayathnge6405 3 жыл бұрын
Ape lankwa dinuwen දිනුවට path වේවා චතුර කුට්ටියේ බොහොම පින් බුදු සරණයි
@ivongurusinghe9505
@ivongurusinghe9505 3 жыл бұрын
මගේ මව් බිම අලංකාරවෙනව වගේම යහපත් මිනිස් සාමාජයක් බිහි වෙව්වා ශ්‍රී ලක්දිවට දෙවිදුන්ගේ ආශිර්වාද ලැබේවා👏👏👏👏👏😀💕💐
@techindetail2439
@techindetail2439 3 жыл бұрын
මොනා උනත් මනුස්සයෙක් වෙලා ඉපදෙන හැම ආත්මෙකම මේ රටේම ඉපදෙන්න ලැබෙන්න ඕනෙ❤️
@dulakshashaminda4902
@dulakshashaminda4902 4 жыл бұрын
Chathura aiya, you are the man of the Derana T. V. (Good luck)
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 4 жыл бұрын
This is the very great full project of Sri Lanka. I am glad to say our next generation is so lucky. So happy to see my motherland as well developed country in the future. Triple gem bless our heroes for success in this project, specially president Gotabaya Rajapaksha and Prime mister Mahinda Rajapaksha triple gem bless both of you Sir. And I really proud to say I am Sri Lankan citizen. And this is the best documentary made by you chathura, Thank you sooooo much chathura and TV derana.All the best.
@uzwalpokharel9696
@uzwalpokharel9696 3 жыл бұрын
Great to hear srilanka is doing so well. Hope whole of south asia will follow srilanka. Have heard about Port city and came here.
@thecoolgang5308
@thecoolgang5308 2 жыл бұрын
I am speechless . Proud to be a Sri Lankan. We will try our best to protect our country and develop it
@duvindudilshan9746
@duvindudilshan9746 4 жыл бұрын
Truly proud to be Sri Lankan!!Sri lanka needs this and we need more projects like this.This is how Sri lanka will develop, let no politics destroy this beautiful project and our country!!!!
@mohamedafzal4249
@mohamedafzal4249 3 жыл бұрын
Chi lanka
@nishaniranasinghe9788
@nishaniranasinghe9788 4 жыл бұрын
මං හිනා වෙනවා ලංකාව මෙච්චර ලස්සන දියුණු රටක් වෙනවට❤️❤️❤️..ඒත් මං අඩනවා ඒ වෙනකොට මං වයසට ගිහින් ඉදී කියලා.😓😢😢
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 ай бұрын
ඔව් ඒක නේ..
@yohanmaduwantha4410
@yohanmaduwantha4410 4 жыл бұрын
ල0කාව දියුනුවෙන එක කොච්චර හොද දෙයක්ද තෙරුවන් සරණයි කවද හරි මේ වගේ පොජෙට් ල0කාවෙ රජයට තනියම කරන්න පුලුවන් වෙනවනම් පිටරට උදව් ගන් නැතුව කොච්චර දෙයක්ද
@sih1985
@sih1985 4 жыл бұрын
ආසාවෙන් බලපු වීඩියෝවක්. පළමු වරටයි මේ දර්ශන දැකගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එකේ වටිනාකම ඉහළයි. ඒ වගේම ඉදිරිපත් කිරීම, කැමරා කෝණ, සංස්කරණය, කොලිටි එක (Resolution) ගැන විවාදයක් නැහැ. හරිම ඉහළයි.අපේ දරුවන්ට හොඳ රටක් දියුණු රටක් ඇති වෙනවා සත්තයි!
@aselamalawa
@aselamalawa 4 жыл бұрын
ශා... මේ අපේ ලංකාවද කියලා හිතෙනවා.. ආඩම්බරයක් .. සතුටුයි දකින්න ලැබෙන එකටත්.. ස්තූතියි චතුර .. යුරෝපයේ දේවල් දකින අත්විදින අපිට අපේ රටෙත් මේ දේවල් ඇති වෙනවා දකිනකොට හරිම සතුටුයි ❤️
@SCRAPPYthevlogger
@SCRAPPYthevlogger 4 жыл бұрын
චතුර ට නම් පට්ට අදරෙයි අපි.. සුබ පතනවා හොද ගමනකට.. චතුරට ආදරෙ අය ලයික් කරන් යන්න.. වෙලා තියෙ නම් මගෙ විඩියොස් බලලා යන්න.
@punsisiniroshan1791
@punsisiniroshan1791 4 жыл бұрын
කොච්චර ඩේටා කැපුනත් වීඩියෝ එක පැය පහක් තිබ්බත් එක දිගට බලනවා , මගේ රටෙ අනාගතය සුබයි , මේ යෝද සංවර්ධනය සියැසින් දැක ගන්න පුලුවන් උනා නම් මට ඇති ❤️❤️❤️❤️ ඇගේ හිරිකඩු පිපෙනවා වීඩිඕ එක බලද්දි ❤️ චතුර තරම් වාසනාවන්තයෙක් එන නෑ බන් මෙ රටේ ❤️ good luck
@asanthaification
@asanthaification 4 жыл бұрын
our next generation is so lucky and they will get real benefits from this.so happy to see my motherland as well developed country.
@dilrangakushantha7335
@dilrangakushantha7335 4 жыл бұрын
බෝල් අතක් ගහන්න තිබ්බා නම් කොහොමද නේ මිත්‍රවරුනි ...😝
@tharinduwijesinghe8255
@tharinduwijesinghe8255 4 жыл бұрын
😂😂😂
@chiranthawimalaguna129
@chiranthawimalaguna129 4 жыл бұрын
Dekka patta comment eka 😂
@dilrangakushantha7335
@dilrangakushantha7335 4 жыл бұрын
#chirantha.. 😀😀✌😍... ඒ සැප මැවිලා පේනෝ නේ බන්
@dilrangakushantha7335
@dilrangakushantha7335 4 жыл бұрын
@@ishanyasith6116 ... 😝😝😝👈 ගස් කැච් නැති හින්දා අවුලකුත් නෑනේ ..😝😀😀😀😀
@muserujer1747
@muserujer1747 4 жыл бұрын
Mewa dekama hari sathutui
@bavindya5396
@bavindya5396 3 жыл бұрын
I am very happy & very proud of SRI LANKA🥰✌👏👏👏
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
ලොකු සතුටක් දැනෙනව..අපේ රටේ ඇති වන දියුණුව දැක්කාම ..ගොඩාක් ලස්සනට තියේවි ..තෙරුවන් සරණයි චතුර ඔබට ..වටිනා වීඩියෝවක්
@yash3466
@yash3466 4 жыл бұрын
මෙක හදලා ඉවරවෙනකන් ගු.න්.ප් අන්ඩුවක් එන්නන්ම් එපා....
@unstoppable1178
@unstoppable1178 4 жыл бұрын
😂
@nirmalapushpakumari6754
@nirmalapushpakumari6754 4 жыл бұрын
ඉවර වුනත් ඒ කල්ලතෝනියෝා්ා්ා් නම් මේ රටේ පාලනයට එපෝ්්්්.
@samudraranawaka54
@samudraranawaka54 4 жыл бұрын
Never ever again
@dilsam1476
@dilsam1476 4 жыл бұрын
Ha ha ha sirwtama bannnn....
@udarialmeda1405
@udarialmeda1405 4 жыл бұрын
එසේම වේවා
@Realeye66
@Realeye66 4 жыл бұрын
මම හිතන්නේ චීන්නු තරම් ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳ විශේෂඥයෝ හිතන්නේ මේ ලෝකෙ නැතුව ඇති මම දැක්කා චීනයේ සමහර nagara ඉදිකරලා තියෙනවා ඇත්ත වශයෙන්ම මිනිසුන් නෑ නමුත් ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එකක් තියෙනවා අනාගතයේදී මිනිසුන්ව ඒ තැන්වල පදිංචි කරන්නේ ඒකෙන්ම වැටහෙනවා China කරන්නේ ලොකු බලාපොරොත්තුවක් එන අනාගත බලාපොරොත්තුවක් සඳහා යන විශාල ගමනක ආරම්භයක් එක තමයි වැටහෙන්නේ
@surangasampath8295
@surangasampath8295 4 жыл бұрын
ඇත්තම කිවුවොත් නියමයි ලංකාවට මෙච්චර ලස්සන දෙයක් හැදෙනවා කියන්නේ ගොඩාක් සතුටුයි 🌷😘🇱🇰🇱🇰🇱🇰
@hemajithh
@hemajithh 4 жыл бұрын
මේ ඓතිහාසික මොහොතෙ සටහනක් නොතබා යන්න නම් බෑ. අපේ දරුවන්ට හොඳ රටක් දියුණු රටක් ඇති වෙනවා සත්තයි! It is impossible to leave a note of this historical moment. A better country for our children! இந்த வரலாற்று தருணத்தின் குறிப்பை விட்டுவிட முடியாது. எங்கள் குழந்தைகளுக்கு ஒரு சிறந்த நாடு!
@srilankaelle
@srilankaelle 4 жыл бұрын
ලක්ෂණයි හොදයි තමයි ඒත් ටිකයි...ඔබලට හිතෙන්නේ නැතිද මුහුදින් වැලි පොම්ප කිරිමෙන් වෙන ආදිනවයනට තව වසර කිහිපයකින් මුහුණ දෙන්න සිදු වෙනවා කියලා...විශ්වය දරුණූයි..ඔය මුහුද හාරල වැලි ගත්තු වල හෝ ස්ථානය ගොඩකර ගන්නවා විශ්වය විසින් ඒ වැලි ගන්නේ අපේ ගොඩ බිමෙන්....ගොඩකරපු කිලෝ හෙක්ටයාර් ගනනම...එතකොට අපේ රට මුහුදට කාදනය වෙනවා..හරියටම තව වසරකින් බලන්න.....තවත් තියෙනවා ඇයි මුහුදෙ තියෙන වශ්තුව වැලි පොම්ප කරන නැවේම නවතිනවා රන් රිදී මුතු සහ ගිලුණ නැව්වල වටිනා වශ්තුව අතිතයේ ගිලුණ වශ්තුව තව කොපමණක්ද?මනක්කල්පිත කියල හිතන්න එපා... බලන්න kzbin.info/www/bejne/hXObinuIerx4hLs මේ විඩ්යෝ එක
@soniajfernando
@soniajfernando 3 жыл бұрын
Whose children?
@Kavishkamadumal12
@Kavishkamadumal12 Жыл бұрын
හීනයක් බල බල ඉදිද්දි අම්මා ඇවිත් කනට ගහල බත් කන්න කිව්වම තමා දැන ගත්තේ චතුර අයියා හීනෙන් දැක්ක කියලා 😁😁😁
@theloYoKoHaMa
@theloYoKoHaMa Жыл бұрын
🤣🤣
@lithirajayarathne9832
@lithirajayarathne9832 4 жыл бұрын
රට සුරක්ෂිත යි .සාර්ථක දැක්මක ලොව සෞභාග්‍යමත් සුරපරයක් වීම ආරම්භ වෙමින් පවති .. එක මිහිතලයේ වෙසෙන්නන් මෙන් එක්වෙමු රට බබලන්නට
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 жыл бұрын
චී ලංකාව ...
@janakasomarathne4469
@janakasomarathne4469 4 жыл бұрын
Chineta nathuwei
@huntercr2334
@huntercr2334 4 жыл бұрын
රට හදන එක නම් ගොඩක් හොඳයි. අපි පිට රට හිටියත් රටට ගොඩක් ආදරෙයි❤. ඒත් කොළඹ විතරක් හදල හරියන්නේ නැහැ මොකද අපේ රටේ ගොඩක් පැති තියෙනවා කිසිම දෙයක් කරලා නැති. මගේ මතේ තමා ඒ පැතිත් ගොඩ නගන්න කියන එක
@lashifernando9544
@lashifernando9544 4 жыл бұрын
මේවා දකිද්දි දැනෙන සතුට ,ආඩම්බරය කියලා නිම කරන්න බෑ .ආදරෙයි මගේ රටට ❤️❤️❤️❤️
@sureshmadushan9379
@sureshmadushan9379 4 жыл бұрын
පුදුම සතුටක් දැනෙන්නේ අයියේ,,මේ මගේ රටේ අනාගතේ කියල හිතෙද්දි..,❤️❤️❤️
@musicdragonofficial
@musicdragonofficial 4 жыл бұрын
11:46 පිස්සු හැදෙනව හුත්තෝ මේක දැක්කම. තනිකර කරකවලා අත හැරියා වගේ... චතුර මට වතුර එකක් දෙන්න...
@rasikaprasad8169
@rasikaprasad8169 4 жыл бұрын
😂😂😂😂
@sithumihansima1643
@sithumihansima1643 4 жыл бұрын
poddak inna me gena gaman😆😆
@dayaniliyanage1918
@dayaniliyanage1918 4 жыл бұрын
Chathuraaaaa !!!!! Kohoma isthuthi karannada?????? Me Ape Lankawada???? Adambari. Apita Balannabariwei Baala Parmparawa wath Balaine. Aththatama Malli Hong Kong Aka. Adath Mama Kalpana Kale Chinunam Lagadima Ahaseth Bildin Gahanawa. A Tharam Dakshai. A Ayata Wassa,Pinna,Auwa,Sithala,Re, Dawal, Kisima Ganak na.Anika Ayalage Wegawath kama,Happunoth Api Watenawa. Kele Kadumudunwala Thattu Siyaganan Biddin Gahanawa Dakkama Pissu Hadenawa. Oyawada Ayalata Simpal Athi. Mehe Godak Bildin Muhude Thiyenne. Kochchi, Bus, Muhuda Yatin Yanne. Udin Nau Mata Hithaganna Bariuna Apu Dawaswal. Anika Kale Kannena. Wiwekayedi Kiyawa,Kiyawa,na Nidagannawa. Harima piliwelai Wada. Kagenho Apith Yam dewal Ganna Ona. Thanks malli. Nawathth Kiyanawa Harima Lassanai. 👍❤🌹 TS.🙏
@neviltec4687
@neviltec4687 4 жыл бұрын
මෙහෙම සේවයක් , නිර්මාන කරපු මහින්ද ආණ්ඩුව අයින් කරල යහපාලුවන් ගෙනත් ලංකාව වැඩිපුර හෙක්ටයාර 6 ක් කෙලව ගත්ත..ඔන්න කාලකණ්ණි යුඑන්පි එක රටට කරපු දේ...අනිවාර්යයෙන් ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමාගෙ කාලෙ ඉවර වෙද්දී අනිවාර්යයෙන් මේ ලංකාව සංවර්ධනයෙ විශ්මිත නිමවුම නිම කර රට සංවර්ධනය කරනවා
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 4 жыл бұрын
ආදරෙයි අපේ රටට ..මගෙන් බිහිඋනු දරුවොත් උන්ගෙන් බිහිවන දරුවොත් ඊටපස්සේ බිහිවන පරම්පරාව ගැනත් සතුටුයි!
@Zah-pb8sc
@Zah-pb8sc 4 жыл бұрын
May God bless everyone who ever initiated this mega city &project. It’s a great decision to fill the sea whilst saving our ancient Colombo cities heritage. My heartiest congratulations for everyone who involved in it. God blesses Mother land 👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌷🌹🌹🌷🌷 Thanks to Chatura for documenting
@stardustindigo
@stardustindigo 4 жыл бұрын
බලය සහ ශක්තිය... තමයි... රත්තරං පාට සහ ලා නිල් පාට.....මෙය චතුර ඔබ පවසන ලෙසම අපේ රට දවසක බලවත් වෙනවා...එය වැඩි ඈතක නෙමෙයි ඒ වුණාට ටික කාලයක් යයි , මෙය තමයි ආරම්භ ය.!
@sagarikadiaz5043
@sagarikadiaz5043 4 жыл бұрын
This is how I exactly want to see whole Sri Lanka in future..
@mrcdesh
@mrcdesh 4 жыл бұрын
අනෙ අම්මෝ............... මට ඉන්න බෑ මේක ඉවරවෙනකන්...... 💞💞💞💞
@henryperera1998
@henryperera1998 3 жыл бұрын
හරිම ආඩම්බරයි. අනාගත ශ්‍රී ලංකාව වර්ණවත් වනආකාරය සියසින් දුටුවා.ඉක්මනින් නිමවීමට අපේ ආශිර්වාදය .
@nadeerathakshala
@nadeerathakshala 4 жыл бұрын
මාරම සතුටුයි.. ආඩම්බරයි.. ඒත් දුකකට තියෙන්නෙ මේ ඉඩෙන් හෙක්ටයාර 116 ක්ම චීනෙටෙ 99 අවුරුද්දකට බදු දීම. මොකද තව 99 අවුරුද්දක් ඉදිරියට බැලුවොත් ඒ බද්දෙන් මේ භූමිය නිදහස් වෙනකොට අපි ජීවතුන් අතර නෑ. එතකොට ඒ කාලෙදි මොනවා වෙයිද 🙄😥
@gayanchandika304
@gayanchandika304 4 жыл бұрын
මචං මම නුගේගොඩ shop එකක් කරනවා rent එකට ..... ඉන්නේ කොට්ටාවේ..... නුගේගොඩින් shop එකක් මගේම සල්ලි වලට අරන් කරන්න ගියානම් මන් තවම......
@gayanchandika304
@gayanchandika304 4 жыл бұрын
උබට තේරෙන්න ඇති මන් කියපු දේ.....
@pawindukumara3805
@pawindukumara3805 4 жыл бұрын
Oka mahindaya wikunala bn tibbe ranila awata passe tamai 99 awrudu badu dena widihata eka wenas kare
@kisalsamaranayake9000
@kisalsamaranayake9000 4 жыл бұрын
ithin yako meka nayak neme. investment ekak. rajayata hambena hectare okkoma free hambenne. un hadanawata thamai ara 116 99 year walata badu denne. kamak nane. apita 100 years walata passe okkoma hambenawane. (Ehema hithamu)
@nadeerathakshala
@nadeerathakshala 4 жыл бұрын
@@kisalsamaranayake9000 එහෙම හිතන්නකො. ඒ කාලෙදි උබ ජිවතුන් අතර හිටියොත් බලහන් වැඩේ හරියටම වෙනවද කියල
@GamithMadumal
@GamithMadumal 4 жыл бұрын
ස්තුතියි මහින්ද මහත්තයට ❤
@desilva4832
@desilva4832 2 жыл бұрын
😅😅eyage salli walinda mahattayo hadanne Consept ekata aniwaryenma sthuthi eka hondai Habai mewa balala wahallu wenna epa eken wenne rata diunu wenne naha habai rata thawath wala pallata yanawa 😒😒
@mr.535
@mr.535 4 жыл бұрын
මගේ රට දිනෙන් දින දියුනු වේවා..!!!
@dilshanmaduranga1104
@dilshanmaduranga1104 3 жыл бұрын
තව අවුරුදු 20 කින් මම වයසයි සතුටු වෙන්න හේතුවකට තියෙන්නේ තරුන කාලේ මේ දාන කමෙන්ට් එක ❤️❤️❤️❤️ හොද ආයෝජනයක් ❤️❤️❤️
@nilukanilu1363
@nilukanilu1363 4 жыл бұрын
දකින කොට හරිම ලස්සනයි.අහල තිබුනට මෙහෙම අහන්න දකින්න ලැබුනෙ අද.අපේම රටෙි දියුණුවට විරැද්ධව.කැගහපු මිනිස්සුන්ට මෙික මෙහෙම පෙන්නපු එකට Thank you chathura.God bless you .මෙික පටන් පටන් ගත්තු නායකයන්ට මෙහි අවසානය දකින්න දිර්ඝායුෂ ලැබේවා !
@charanawijesiri1128
@charanawijesiri1128 4 жыл бұрын
Kauru kohoma cheeneta bannath. Anthimata rate buildimak hadanna loan ekak hari denne inne un witharai. Anika americawe mcc wage ewa ekka gaththama chine contracts saha agreements itha hondai
@dulakshashaminda4902
@dulakshashaminda4902 4 жыл бұрын
You have a great future Chathura අයියා.
@bumpyg1
@bumpyg1 3 жыл бұрын
Thanks Chatura it reminds my youth growing-up in Kotahena! Great video!
@layanjay2022
@layanjay2022 4 жыл бұрын
Very Nice Video Chathura. Hope you will continuosly upload vlogs with the progress of the Port City..
@chandikakudakolowa4859
@chandikakudakolowa4859 4 жыл бұрын
මේකටත් බෝම්බයක් වැදිලා කුඩු වෙලා යන්න හිතන එකෙක් ඉන්නවා නම් ඒ JVP, UNP තිරිසනෙක් ම විතරයි 💥💥
@techindetail2439
@techindetail2439 3 жыл бұрын
🤣🤣
@desilva4832
@desilva4832 2 жыл бұрын
🤣🤣🤣un thirisannuda yako gon talk nodi hitapan Wahal kan gon kam nomara umbala hinda apithduk widinawa oi 😒😒 baiy wahallu
@EIsuruPriyaranga
@EIsuruPriyaranga 4 жыл бұрын
probably this is the best documentary made by you in recent years!
@songmusicprabash1856
@songmusicprabash1856 4 жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි සන්තොසයි අපිට මේ නගර ය දකින්නට ලැබේවා
@surentillekeratne1752
@surentillekeratne1752 4 жыл бұрын
Love it
@chamiyapro4881
@chamiyapro4881 4 жыл бұрын
වීඩියෝ එක දැනුයි බලලා ඉවර උනේ ලංකාවේ හැදෙන්නෙ මීළඟ ඩුබායි විදියට 🌷👍💪 ෆට්ට සතුටුයි සහ ස්තුති මහින්ද මහත්තයාට 🙏👍💪🌷 sri lanka
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 4 жыл бұрын
හම්මෝ බලපු හොදම වීඩියෝ එක ❤❤❤
@FUMANDMeMe
@FUMANDMeMe 2 жыл бұрын
මාරම වැඩක් 🤩❤️
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 4 жыл бұрын
Woh😍 waiting for saw❤️
@kwshiran7645
@kwshiran7645 3 жыл бұрын
හොඳ වැඩසටහනක් ☺️☺️☺️☺️☺️😉
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
නියමයි චතුර අයියේ
@hasivlogs645
@hasivlogs645 3 жыл бұрын
Dubai wage lassanata hadei Colombo port city....
@dinuka3868
@dinuka3868 3 жыл бұрын
ශ්‍රී ලංකාවෙ හොඳම project එක! සාර්ථකව ඉවර කරගන්න පුලුවන්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 🏆🏆🏆⭐⭐⭐ 2020.10.31
@thaminduKavinda
@thaminduKavinda 4 жыл бұрын
Niyamai, chathura aiyya lakawe media wala sahena wenasak karapu karana kenek.
@nilushk
@nilushk 4 жыл бұрын
If I can see the development before I die it will bring my soul will happy and good for my children and next generation 👶👍
@acs4973
@acs4973 4 жыл бұрын
Truly proud to be Sri Lankan.. Thanks for sharing Chatura Bro..
@loly1969
@loly1969 4 жыл бұрын
aww , that was exciting , chathura is excited like a little boy , rightly so , he cant hide his excitement . port city is going to be good for tourism and jobs
@TechTalks00
@TechTalks00 4 жыл бұрын
එලම චතුර❤️
@muhammedakram3414
@muhammedakram3414 4 жыл бұрын
after seeing this video its make me more love to my mother land
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
වටිනා වීඩියෝ එකක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️
@ysltv6470
@ysltv6470 4 жыл бұрын
එල චතුර ලංකාවම චතුරට ..සැම තැන චතුර ජයවෙිවා
@rashi9417
@rashi9417 4 жыл бұрын
මහින්ද රාජපක්ෂ මැතිදුන් රට ගැන හිතන දිගු දැක්මක් සහිත නායකයාගේ මෙහෙවරට හිස නමා ආචාර කරමි 🤝🙏 කවදාවත් jvp unp ගොබ්බයන්ට මෙවැනි දෙයක් කිරීමට කෙසේවෙතත් සිතීමට පවා නොහැක
@erandakaw
@erandakaw 3 жыл бұрын
@Kanishka Jayasinghe ♥️♥️♥️
@erandakaw
@erandakaw 3 жыл бұрын
😂😂😂
@desilva4832
@desilva4832 2 жыл бұрын
🤣🤣happe ow gon talk denna epa nodana kalin karapuwa kiyawa kiyawa hora kaka inna ewun mewa karanneth oya wage patu moda minissunge mola wenas karannama thamai eka therum noganna thaakkal me rata methanamai 😅😅 Mewa apema salli walin hadanna thibba me jara palakayo hitiye nattan oyalage mathidunuth ehemai 😅 Naya nogena sampurnayen apema salli walin hadanna thibba ehema nemeine dan Wahal manasikathwayen sitina thek ohoma thamai 😅
@sanjuumesh9820
@sanjuumesh9820 2 жыл бұрын
@@desilva4832ow ethkota moda minissuge molath wenas wei😎 rata improve weddi sathutu wend one.me wge hmdaama ekama tana inna minissu inna taak kal itin🤪🤪😂iwri
@muditha
@muditha 4 жыл бұрын
අම්මෝ....අන්තිමෙට drone ඒක යවන දුර......
@CHANTELAMediaSolutions
@CHANTELAMediaSolutions 4 жыл бұрын
There were so many stories once this project was launched and held back by various reasons ,,finally it has become a success
@namaljeewananda3498
@namaljeewananda3498 3 жыл бұрын
Good morning chathura obage විස්තර කිරීම හරිම vatinava harima vatina project එකක් deranata ගොඩක් ස්තුති meya අපිට බලාගැනීමට සැලසුම් karata
GAS ලංකාවට එන හැටි | Travel With Chatura
22:54
Travel With Chatura
Рет қаралды 319 М.
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 2,7 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 52 МЛН
Travel With Chatura - Maldives - Submarine Tour (Full Episode)
23:25
Travel With Chatura
Рет қаралды 421 М.
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 2,7 МЛН