අයිස් කෝපි - Episode - 1022 - Iced Coffee - Anoma's Kitchen

  Рет қаралды 212,638

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 108
@chamiranaweera7636
@chamiranaweera7636 2 жыл бұрын
newly marry කරලා husband එක්ක පිටරට ආපු මං aunty ගෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා. Kitchen එකට electric items,cookware මේ හැමදේම ගත්තේ aunty ඒ හැමදේටම දාපු related videos බලලා. මොන recipe එකක් හැදුවත් search කරලා video එක බලනවා හදන්න කලින්. Husband විතරක් නෙවෙයි ගෙදරට එන guest ලත් රසයි කියනවා කෑම🥰 අම්මට call කරලා අහගන්න ඕනසේරම aunty මට කියලා දුන්නා.ඉතින් අනෝමා aunty ඔයා අපට අම්මා වගේ.බොහොම පිං ඔයාට🙏🙏 නිදුක් නිරෝගී සුව පතනවා ඔබතුමීට ❤️
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 2 жыл бұрын
Oyage kathawa math piligannawa
@bimalka_g
@bimalka_g 2 жыл бұрын
Mageth kathawa ookamaii 😊
@fathimanizam684
@fathimanizam684 2 жыл бұрын
ඔබ තුමිය හරිම නිහතමානීව වැඩසටහන කරනවා. පැහැදිලියි. ආසයි බලන්න. ස්තුතියි.
@chandanapnilushi2202
@chandanapnilushi2202 2 жыл бұрын
ස්තුතියි ආන්ටි හදලා බලන්නම් .ඔයා හදපු හොට් චොක්ලට් එක දැන් අවුරුදු 4 ක වගේ ඉදන්ම හදනවා.හරිම රසයි .හැමෝම ආසයි ඒකට.තෙරුවන් සරණයි ආන්ටි ❤️❤️😘😘
@techwithhirun728
@techwithhirun728 8 ай бұрын
Thanks Anoma Aunty මම 8 වසරේ ළමයෙක් ඔයාගේ recipis වලට කෑම ගොඩක් හදලා තියෙන්නේ.. මේකත් අද හැදුවා ඔයා ගැන මට ආච්චි කිව්වේ 🙂❤️thanks anoma aunty ❤️
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
අදත් ලස්සන ගවුමක් ඇදලා. අයිස් කෝපිI love it. Thanks.
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Thanks aunty...අනිවාර්යයෙන්ම හදනවා....
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
හරීම වටිනවා මිස්. බුදු සරණ වේවා.
@shashidilrukshi8665
@shashidilrukshi8665 Жыл бұрын
godak wadagath dewal tikak kiyla dunne, bohoma pin obathumiyata amma kenek wage mehema dewal kiyla dena eka gana,
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima watinawa godark sthuthi budusarani obathumiyata
@harshanajayasekara3247
@harshanajayasekara3247 2 жыл бұрын
Thank you aunty, අනිවාර්යයෙන්ම හදනවා aunty .❤
@harshanajayasekara3247
@harshanajayasekara3247 Жыл бұрын
Aunty iced coffee එක අද මම හැදුව . Thank you so much aunty 😍😍😍
@Gama1234-si2vw
@Gama1234-si2vw 9 ай бұрын
ඔබ තුමියගෙ වැඩ සටහන් හරිස පැහැදිලි. තේරුම් ගන්න ලේසි
@thanu7733
@thanu7733 2 жыл бұрын
Aunty මේ recipe එක කලිනුත් දාලා තියනවා නේද. මං ගිය සතියෙත් හැදුවා. හරිම රසයි 😋
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
දැක්කාම ආසායි.💖
@mghmug
@mghmug 7 ай бұрын
Ane katha karana heti harima lassanI❤
@sahansenanayaka7654
@sahansenanayaka7654 Жыл бұрын
Obathumiyata. Sthuthe. Mama. Patiyata. Stata. Me say. Ice. Coffee. Haduva. Harima. Rasai. Kiyala. Hamadanamakiuva.
@fathmathahmed390
@fathmathahmed390 2 жыл бұрын
Anivarayenma hadanva mamanm. Nitharama hadanna deyak mamath miss hadhapu vidihata ice coffee hadalama na mamanm. Thanks miss♥️
@kazzz8764
@kazzz8764 2 жыл бұрын
Aunty, boarding eke rice cooker eke uyannee.. curies nethuwa wena wena kama rice cooker eke uyana hati kiyala dennakoo
@ayomiewijeratne8036
@ayomiewijeratne8036 Жыл бұрын
Aunty your recepiece are really good. I have tried many. Thank you for sharing all these ❤
@ranmaleeperera4635
@ranmaleeperera4635 Жыл бұрын
I made this today. Awesome 👏 🙏
@nilangisc
@nilangisc 2 жыл бұрын
❤❤❤ Thanks for sharing your valuable recipes. May God Bless You
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thanks ohata godak
@not_ells
@not_ells 2 жыл бұрын
Thank you 😊
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
Thank you so much.
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
Thank you aunty 💕💕
@LakshmiPerera-h6e
@LakshmiPerera-h6e 3 ай бұрын
ගොඩක් ඉස්තුතියි
@chandrikanilmini3587
@chandrikanilmini3587 2 жыл бұрын
ස්තුතියි අක්කා 💗💗💗
@sajaniekanayake9823
@sajaniekanayake9823 Жыл бұрын
I made this recipe and I added milkmaid to it to get a thicker consistency and to add a more sweet flavour.
@gayaniseneviratne2146
@gayaniseneviratne2146 2 жыл бұрын
Good recipe Aunty !!!!❤️❤️
@roshanfernando7526
@roshanfernando7526 2 жыл бұрын
Thank you dear aunty ❤❤
@bernardweerasinghe234
@bernardweerasinghe234 2 жыл бұрын
Mouth watering Anoma. A good variety of Brandy is essential i believe. Regds Bernard
@Aahenshavidu368
@Aahenshavidu368 2 жыл бұрын
ස්තුති ආන්ටි...ආදරෙයි ❤️❤️❤️❤️❤️
@shamenperera102
@shamenperera102 2 жыл бұрын
Thank you anoma anty ❤️
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
Aunty Rocky road හදන resipy eka කියලා දෙන්නකෝ..please..
@kpushpa255
@kpushpa255 2 жыл бұрын
Thank you anoma 💜💜
@DeepaWeerasighe-re9ts
@DeepaWeerasighe-re9ts Жыл бұрын
Bohoma isthuthi api hadanava
@Dulan_Dissanayake
@Dulan_Dissanayake Ай бұрын
Meka fridge eke dla kochchra dwask thiyagttahakida
@curlygirl6158
@curlygirl6158 2 жыл бұрын
So sweet of you ❤
@shantiperera9929
@shantiperera9929 2 жыл бұрын
Thanks dear 💙💙💙
@maneesharukshani-g9u
@maneesharukshani-g9u 8 ай бұрын
Ki denkuta me prmanya serve krnna puluwan da
@priyadharmasena6067
@priyadharmasena6067 2 жыл бұрын
Thank you
@malkilokuge1498
@malkilokuge1498 2 жыл бұрын
ආදරෙයි හැමදාම 💖💖💖💖 ජය වේවා!!!!!
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Good recipe.❤️👍
@mohomad298
@mohomad298 2 жыл бұрын
Fappuccino හදන විදිහ කියල දෙන්න
@sisiraabesinghe7071
@sisiraabesinghe7071 2 жыл бұрын
Hotels wala hadanneth elakiri use karada?
@RusheniNathasha
@RusheniNathasha Жыл бұрын
Milo powder wenuwta chocolate powder danna puluwan da unty❤
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 Жыл бұрын
We Absolutely Adore YOU LOVELY AUNTY 💕
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
Pilaf රෙසපි එකක් දානවද අපේ රටේ තියෙන දේවල් වලින් හදන්න පුළුවන් ...
@ssilva3049
@ssilva3049 2 жыл бұрын
Thank
@lakshmiweerasekararatnasab1071
@lakshmiweerasekararatnasab1071 2 жыл бұрын
Oba thumiya cardamom podi kara gattha wangediya gatthay kohenda, Mama akata godak kamathi
@RaviKumar-vp3cd
@RaviKumar-vp3cd 2 жыл бұрын
Ewa lady j,Kandy shop eke thiyenawa
@bottom0043
@bottom0043 2 жыл бұрын
Aunti brandi wenuwta monwda Honda
@kanthisooriyaarachchi7148
@kanthisooriyaarachchi7148 Жыл бұрын
😊
@srimbandara9335
@srimbandara9335 2 жыл бұрын
Apith hadanawa aunty
@neetaguruge2865
@neetaguruge2865 2 жыл бұрын
ස්තුතියි ජෙසු පිහිටයි
@dalreenannestrantenburg8540
@dalreenannestrantenburg8540 2 жыл бұрын
Can i used cocoa powder or drinking chocolate powder instead milo?
@nelkaperera1093
@nelkaperera1093 2 жыл бұрын
Thanks_👍👍👍👍♥️♥️♥️✋✋✋
@samadhinilmini972
@samadhinilmini972 2 жыл бұрын
❤️❤️❤️
@deeppal6642
@deeppal6642 2 жыл бұрын
Hi Good morning 🌷
@rajrajkeethan4125
@rajrajkeethan4125 2 жыл бұрын
Kiri unukarala neda ganne
@wdlranjani
@wdlranjani 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@shamilaperera1082
@shamilaperera1082 Жыл бұрын
How many days can keep iced coffee.
@blissbysanda9164
@blissbysanda9164 2 жыл бұрын
මේක කොච්චර කාලයක් ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් ද ආන්ටි?
@nadineannmarie160569
@nadineannmarie160569 Жыл бұрын
Can we add Cocoa powder if we don't have Milo?
@chathuminiliyanage5805
@chathuminiliyanage5805 2 жыл бұрын
Love you my auntie babe 😘😘 Tbh I love my moms receipes quite a lot cause she knows how to rock without adding spicy stuff, but when I cook for myself or specially if I'm cooking for my fiancé no matter whether I already have my moms recipe in my head or not, I just wanna watch how you make it and then mix and make in my own style, watching your videos over and over even if I'm making the same dish for the 10th time.. Love you cutie xx God bless you♥
@juwanadesilva9854
@juwanadesilva9854 Жыл бұрын
How many servings are in 1L?
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 2 жыл бұрын
Coffee tsp kiyak dammada
@sajaniekanayake9823
@sajaniekanayake9823 2 жыл бұрын
😍
@prathibalakmali5484
@prathibalakmali5484 2 жыл бұрын
💗💗💗💗
@PunsaraIshini
@PunsaraIshini 8 ай бұрын
හායි ❤
@ranigunaratne1367
@ranigunaratne1367 2 жыл бұрын
👌👌👌👌
@advpperera6560
@advpperera6560 2 жыл бұрын
Thank.uoi
@prevatupeiris6506
@prevatupeiris6506 2 жыл бұрын
1 commrnt aka magan
@harinijayathilaka8985
@harinijayathilaka8985 2 жыл бұрын
Instant coffee kochcharak da aunty danne
@AnomasKitchen
@AnomasKitchen 2 жыл бұрын
විස්තර Description box එකේ දාලා තියෙනවා.
@snapdragonht3312
@snapdragonht3312 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@LakmalCommerce
@LakmalCommerce 2 жыл бұрын
ඔබතුමියගෙ youtube channel eka gena podi විස්තරයක් karala ethi. Mage youtube channel ekata gihin balanna poddak.
@chamathkanishadhi2895
@chamathkanishadhi2895 2 жыл бұрын
❤️
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
coffee කොච්චර ප්‍රමාණයක් දාන්න ඕන ද ආන්ටි ?කුරුඳු කුඩු පාවිච්චි කරන්න පුලුවන් ද ? එහෙම නම් powder හැඳි කීයක් දාන්න ඕන ද ආන්ටි ?
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Description box akey recipe aka thiyenawa. 😊 Mama danna widihata nam kurudu kudu dammoth rasa weynas wei. Serve karanakota kurudu kudu ain karanna behey ney. Yan- Tham flavor akak ganna witharai kurudu + anasaal danney. 🙂
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
@@asha.ranatunga2581 thank you so much oyage watina kalaya man wenuwen weya kalata,oyage adahasa watinawa ,oya kewwa hari,ehema unoth cinnamon flavour eka essarahata ei, thank you once again .
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
@Sayani Dayasiri You are welcome and it was my absolute pleasure 🙏 😊. I have made this exact iced coffee and it is very good. A must try recipe. BTW, brandy is a must. 🙂
@penchulimanathunga2921
@penchulimanathunga2921 2 жыл бұрын
ක්ෂනික කෝපි නැතුව ගෙදර හදාගත්ත කෝපි දැම්මොත් රස වෙනස්වෙයිද
@g.kalpana4696
@g.kalpana4696 2 жыл бұрын
නෑ මම දාන්නෙ ඒ කොෆි තමයි...
@penchulimanathunga2921
@penchulimanathunga2921 2 жыл бұрын
@@g.kalpana4696 ❤️❤️
@sumuduharshani1459
@sumuduharshani1459 2 жыл бұрын
💝💗
@pushpagunaratne3786
@pushpagunaratne3786 2 жыл бұрын
මම ඔයාගේ recepies follow කරන කෙනෙක් අනෝමා . කිරි උණු කරලද ගන්නෙ?
@rashi9417
@rashi9417 2 жыл бұрын
කොච්චර දවසක් තියාගන්න පුළුවන් ද කිවේ නැනේ ඇන්ටි
@Aahenshavidu368
@Aahenshavidu368 2 жыл бұрын
එක අහන්න දෙයක් ද රත්තරන්
@roshinikurukulasooriya8842
@roshinikurukulasooriya8842 2 жыл бұрын
Ada auntyge voice eka leda patai
@wdlranjani
@wdlranjani 2 жыл бұрын
Instant Coffee kiyanne sri lankan coffee ekada...
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Neha. Nescafe wagey granular coffee walata.
@priyanthairiyagolla4904
@priyanthairiyagolla4904 2 жыл бұрын
එළකිරි වෙනුවට fresh milk ganna berid miss
@RS-bo2lt
@RS-bo2lt 2 жыл бұрын
😂 Dekama ekai neda?
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
තරුණ දරුවෝ තරුණ දරුවෝ කියන්න එපා මේ video හැමෝම බලනව
@chandanapnilushi2202
@chandanapnilushi2202 2 жыл бұрын
ඉතින් ඒක අනෝමා ආන්ටි දන්නවා .එයා එහෙම කියන්නෙ මේවා බලලා ඉගෙන ගන්න තරුණ අයට,තනියම බෝඩ් වෙලා ඉන්න ,පිට රට ඉන්න අය ඉන්න නිසා.එයාලව වැඩියෙන් මෙන්ශන් කරන්නෙ ඒකයි.වීඩීයෝස් දාන්නේ ඉතින් හැමෝටම බලන්න තමයි .😊
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 2 жыл бұрын
කුරැදු එනසාල් කරාබුනැටි වගේ ස්වාබාවික රස කාරක දාලත් , ඇයි මේ කෘතිම වැනිලා දාන්නේ.
@jayanthiperara6051
@jayanthiperara6051 Ай бұрын
Thank you
@shalikamaduwanthishalikama6629
@shalikamaduwanthishalikama6629 6 ай бұрын
Thank you 😊❤️
@windyabalasooriya1871
@windyabalasooriya1871 2 жыл бұрын
Thank you aunty❤❤
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️❤️
@vajiniiresha3129
@vajiniiresha3129 2 жыл бұрын
😍
@User_95087
@User_95087 2 жыл бұрын
❤❤❤❤
@sitharakulasinghe2992
@sitharakulasinghe2992 2 жыл бұрын
❤❤❤
@yogyakanakarathna3349
@yogyakanakarathna3349 8 ай бұрын
❤❤❤
@roshaninayanathara1843
@roshaninayanathara1843 Ай бұрын
❤❤❤
Iced coffee/ authentic recipe for Christmas🎄/Mommy with niki chainy fernando 🤶🎄
7:14
Mommy with niki-Chainy Fernando
Рет қаралды 89 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
අයිස් කොෆී,Cafe Style Iced Coffee in 5 min.
7:37
Cooking with Chef Shani
Рет қаралды 65 М.
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
5:26
CookingAtHome
Рет қаралды 1,8 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН