✔ රයිස් කුකර් එකේ කිරිපිටි කැරමල් පුඩිම Milk Powder Pudding by Apé Amma (kiripiti caramel pudding)

  Рет қаралды 1,174,199

Apé Amma

Apé Amma

4 жыл бұрын

Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma kiripiti caramel pudding
Ape amma Milk Powder Pudding

Пікірлер: 50
4 жыл бұрын
රයිස් කුකර් එකේ කෑම රෙසිපි > kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s Puddings & desserts පුඩින් ඩෙසර්ට් වර්ග kzbin.info/www/bejne/kJfJoaJ7fbeIjK8
@subramaniyamsukirthavani8619
@subramaniyamsukirthavani8619 4 жыл бұрын
Ape Amma thanks you always Recep and care I like your Recep, god bless you
@creativeeye2661
@creativeeye2661 4 жыл бұрын
මන් මීට සතියකට විතර කලින් ඇවිත් බැලුවා කිරිපිටි වලින් හදන්න පුලුවන් කැරමල් පුඩිමක් තියෙද කියලා ඒත් ඒකට milkmaid ඕන. මේ video එක දැක්ක ගමන් හිතුනේ අපේ අම්මා අපේ හිත් කියවනවදෝ කියලා. හරි සතුටුයි මේක මන් අනිවාර්යයෙන් හදනවා. Thank you
4 жыл бұрын
✔ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට rice cooker එකේ Yellow Rice by Apé Amma kzbin.info/www/bejne/r2XUmWxvZr9pf5o
@isurianuradha5047
@isurianuradha5047 4 жыл бұрын
වෙන කෙනෙක්ගේ රෙසිපි එකකට හදන්න ගියත් මං අපෙ අම්මගේ වීඩියෝ එකක් බලනවා .මොකද නොදන්න පුංචි දේ පවා , කවදාවත් මේ වගෙ කැමක් හදපු නැති කෙනෙකුට උනත් බයක් නැතුව හදන්න සරල පුංචි දේ පවා අපේ අම්මා කියලා දෙන නිසා..මේ වගේ චැනල් එකක් තියෙන එක ඇත්තටම වාසනාවක්..
4 жыл бұрын
:)
@kevinjosh640
@kevinjosh640 4 жыл бұрын
මේක නම් මරු. අපිට ලේසියෙන්ම හදන්න පුලුවන් රෙසිපියක්. ඔබ තුමියට බොහොම ස්තුතියි
@thilakachandrani5028
@thilakachandrani5028 4 жыл бұрын
ඇත්තටම චූටි දරුවන්ට කියල දෙනවා වගේ ඔයා මේ කියල දෙන පිළිවෙල ගැන හරිම ආසයි ..මගේ ගොඩක් යාළුවන්ට කියල ayalath අපේ අම්මාගේ චැනල් aka බලා ගොඩක් දේවල් හදනවා ..ගොඩාක් ස්තුතියි අපේ අම්මාට..බුදු සරණයි
@lalithakumari8837
@lalithakumari8837 4 жыл бұрын
අපේ අම්මාගේ රයිස් කුකර් වටලප්පන්, බටර් කේක් හැදුවා හරියටම ආවා. අනිවාර්යෙන්ම මේකත් හදනවා. තැන්ක් යු අපේ අම්මා.
@nishanisewwandi1682
@nishanisewwandi1682 4 жыл бұрын
Ape amma chanal eka witharai hariyatama kamak hadana hati kiyala denne oba thumiyata 🙏 ස්තූතියි
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 63 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1500කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි! kzbin.infovideos facebook.com/ApeAmmaFans/ ​​
@prebathpiyachinthaka1113
@prebathpiyachinthaka1113 4 жыл бұрын
ගොඩක් පින් මම දන්නෙ නැති දෙවල් ගොඩක් ඉගෙන ගත්තේ අපෙ අම්මගෙන්
@shaanaasshaanaas1498
@shaanaasshaanaas1498 4 жыл бұрын
Thank u ape amma. Mama hetama hadala balanawa.
@shaanushaanu8663
@shaanushaanu8663 4 жыл бұрын
ගොඩක් හොද chanel එකක්..thnks
@afaafahamad7069
@afaafahamad7069 4 жыл бұрын
Mama ape ammage videos balala hodak kema heduwa...hariyata piliweleta kiyala denawa...tnx😍😍😍
@avanthimavilmada7529
@avanthimavilmada7529 3 жыл бұрын
You are super ape amma.you teach so many things to us .thanks😁👍
@nirodhakarunathilaka624
@nirodhakarunathilaka624 4 жыл бұрын
Obathumiyagen igenagannakota mata Mage paasal kalaya matak wenawa. Matath hitiya ape amma wagema hari de hari vidiyatama kiya dunnu guru maani kenek. H. S. Kiyanna gaanu lamayekute aniwarya vishayak. Obathumiyata godak pin. Deergausha labewa amme. 👍👍👍👍👏👏👏
@Ashinsa
@Ashinsa 3 жыл бұрын
Wow it's so nice ape amma
@safetyhelthenvironmentwith3082
@safetyhelthenvironmentwith3082 4 жыл бұрын
Ela,ela. Thanks!
@kkumari7101
@kkumari7101 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට මන් නම් ගොඩක් කැමැ ජාති හදන්නේ ඔබගෙන් බලලා තමයි
@ishanipradheepika5625
@ishanipradheepika5625 4 жыл бұрын
ම්ම්ම්ම්ම්.. හරිම රසයි 😍😍😍 බොහොම ස්තුති... ඒවගේම බොහෝම පින් ..
@isankaperera8577
@isankaperera8577 4 жыл бұрын
Ape ammaaa.. oya nm niyamai.. supiri. Kama hadana widiya., me hamadema manaawa hodtama pennanawa e nisa apita ewa hadannama hirhenwa...
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
ස්තුතියි ඔබට
@chamikamadushani2004
@chamikamadushani2004 4 жыл бұрын
Math godak kema heduwa... me vidiyo walin godak sthuthiyi ape Amma te..😘😘
@brastihandiworks1794
@brastihandiworks1794 4 жыл бұрын
harima hoda guruthumeiyak.
@shiwanim.9186
@shiwanim.9186 4 жыл бұрын
Great
@kumarikuma2957
@kumarikuma2957 4 жыл бұрын
Ape Amma kiyala dunna pusnambu haduwa niyama rasai
@asankasayu3592
@asankasayu3592 4 жыл бұрын
Godak watinawa
@ncwanigarathna6248
@ncwanigarathna6248 9 ай бұрын
Pin ape ammee hema kemakma hariyatama tip kiyala denna ape amma witharai harima pahadiliwa hema kemama hadanne ape ammage balala
@dilankasilindi7726
@dilankasilindi7726 4 жыл бұрын
Godakkk sthuthie ape amme..budu saranai oyata
@theekshaofficial2896
@theekshaofficial2896 4 жыл бұрын
Niyamai
@harshanirajapaksha8290
@harshanirajapaksha8290 4 жыл бұрын
බොහොම ස්තූතියි අපේ අම්මේ,,,
@samadhiranathunga8136
@samadhiranathunga8136 4 жыл бұрын
mmath hadala baluva hariyatama ava rasai
@ruwasana5188
@ruwasana5188 4 жыл бұрын
Great 👍
@tampiya1005
@tampiya1005 4 жыл бұрын
Thank you ape amma
@thilankaashani4431
@thilankaashani4431 4 жыл бұрын
Thanks ape amma
@tonyweerasekera9848
@tonyweerasekera9848 4 жыл бұрын
Thankyou ape amma
@dinushawaru6655
@dinushawaru6655 4 жыл бұрын
Hamadama apata rasama rasa kama hadanna kiyala dena oba thumiyata niduk nirogi dirgausha labewa!!!
@nisansalakodithuwakku9739
@nisansalakodithuwakku9739 4 жыл бұрын
Ape Amma kiyana mama 100%kma galapenawa...
@gayanipushpakumara3646
@gayanipushpakumara3646 4 жыл бұрын
Apith haduwa.harima rasai.😋👌👍
@pasinduneththasinha3015
@pasinduneththasinha3015 4 жыл бұрын
Ela mama tharu mama oyage kamahaduwa
@kumudukumari4337
@kumudukumari4337 4 жыл бұрын
Thanks amma man godak kema heduwa voyage ewa balala
@sewwandifernando1675
@sewwandifernando1675 4 жыл бұрын
Mamath hadanawa amma 👍😘
@madarapremadasa7938
@madarapremadasa7938 4 жыл бұрын
Thanks 🙏
@sanjeewaniperera615
@sanjeewaniperera615 4 жыл бұрын
is it good to switch off and switch on like this several times. because the rice cooker switch off automatically...😒
@thinkaboutitt6423
@thinkaboutitt6423 4 жыл бұрын
Godak hondai
@madushekashani6607
@madushekashani6607 4 жыл бұрын
Thanks
@nilupriya4989
@nilupriya4989 4 жыл бұрын
Hmmmm...harima rasai
@gothamijayasingha349
@gothamijayasingha349 4 жыл бұрын
Thank you ape amme...
@myrabbit8174
@myrabbit8174 4 жыл бұрын
Hodatama tharanawa☺☺🏜☺☺🏜🏜☺☺☺☺☺
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН