කාර්යබහුල ඔබට අපේ රසට සැරට ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක් - Episode 1106 - Easy Thai Lunch

  Рет қаралды 173,132

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 164
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 8 ай бұрын
හරිම ආඩම්බරයි අනෝමා ,පුතා උයන්න දන්නවා කියන්නේ ,හරිම අගෙයි ,සතුටුයි ,ආදරෙයි අනෝමා ස්තූති ,
@S_____71
@S_____71 8 ай бұрын
අනේ ආන්ටි විවාහ ජීවිතේ ගැන අරගෙන ආපු podcast එක නවත්තන්න එපා.. දිගටම කරන්න ඒකත්.
@NethmaPerera
@NethmaPerera 8 ай бұрын
Ane ow
@kaushalyamarasinghe182
@kaushalyamarasinghe182 8 ай бұрын
Aneeee owwwwww apita godak watinawa aka ❤
@dilaniimesha6426
@dilaniimesha6426 8 ай бұрын
Math kynne ekama thama aunty. Marriage life eka gana podcast eka digatama karagena yanna. ❤❤❤
@JE-pq4wp
@JE-pq4wp 8 ай бұрын
The perfect Mother, cook and wife and the caring voice..makes you 1 of the Most loveable people on KZbin. May All blessings from above be with you and your family this New year 2024 too ❤️
@thamarajayasiri416
@thamarajayasiri416 8 ай бұрын
පුතා උයන්න උදව් කරනවා දැක්කම හරිම ආසයි.හැමදාම අලුත් දෙයක් කියලා දෙනවට ගොඩක් ස්තුතියි.
@c.n.seneviratne7851
@c.n.seneviratne7851 8 ай бұрын
හරිම ලස්සනට පුතා එයාගෙ වැඩය කලා. මේ දිනවල පුතාව සම්බන්ධ කර ගන්න පුළුවන් වීඩියෝ කරන්න. ඒක පුතාල ඉන්න අම්මලටත්, පුතාලටත් හොද උත්තේජනයක් වෙයි. ස්තුතියිඅනෝමා. සුභම සුභ නව වසරක් වේවා.......!!! 😍❤🙏⚘
@nalanirajapaksha806
@nalanirajapaksha806 8 ай бұрын
Dear anoma. Am very proud about you that ur son can cook.in srilanka sm mother 's not allowed sons for cooking.wonderful anoma. Nice to hear ur son's voice also.enjoy ur holidays cm back safely.Stay safe budusaranai love u lot ♥️♥️♥️
@manelfernando42
@manelfernando42 8 ай бұрын
L
@pasinduff9290
@pasinduff9290 8 ай бұрын
හරිම ආසයි. පුතා එක්ක උයනවා දැක්කම. ❤❤❤
@ShanakaBandara-ee3fv
@ShanakaBandara-ee3fv 8 ай бұрын
පුතා එක්ක තව cooking vedios කරන්න කෝ.......... ඒවා නියමයි නේ ❤❤❤ ගිය පාර පීසා vedio එකෙත් views වැඩි නේ 😊
@rohinikodituwakku8060
@rohinikodituwakku8060 8 ай бұрын
ඔයා හොඳම හොඳ අම්මෙක්. අනෝමා අක්කේ.
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 8 ай бұрын
Mother and son cooking together.excellent !like this attitude.In my house I have always given preference to my kitchen department .so l am very much pleased to watch your videos.everyone should try to make their food at home most of the time.without complaing if srilankan women try to make food like this children will not ask them to buy food from outside.good for their economy also.👍👍😍
@nayanarathnayake5628
@nayanarathnayake5628 8 ай бұрын
Thanks for the recipe. Very time-saving. As a working mother, this is helpful to me very much. I made potato toffees & fruit jelly pudding as per your instructions. All the family liked them. Thank you. Love you so much🌹.
@user-zq5ze4sr2m
@user-zq5ze4sr2m 8 ай бұрын
පුතාගේ ලස්සන ❤
@buddhininimalika3723
@buddhininimalika3723 8 ай бұрын
Puduma adareeniyai katha karana widiya,I like you so much Aunty ❤
@malijayaraj7130
@malijayaraj7130 8 ай бұрын
හරිම ආඩම්බරයි දකින්න පුතත් අම්ම වගේ දක්ෂතා තියෙනවා හරිම ලස්සනයි පවුලම ❤
@irahada5961
@irahada5961 8 ай бұрын
Ginger දිගට කපලා හැපෙන්න දැම්මා ම රසයි .
@ajanthaumali6571
@ajanthaumali6571 8 ай бұрын
හරිම වටින දේවල් .හැමදාමත් කොහොම හරි බලනව.මගෙ දුව පුතා දෙන්නමත් පිටරට ඉන්නෙ..
@udithaindunidaniel7236
@udithaindunidaniel7236 8 ай бұрын
Mrs Anoma මේ recipe එක episode කීවෙනි එකද...මම සියලුම episodes headings ලියාගෙන තියෙන්නෙ...❤❤
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 8 ай бұрын
මන් ආසාම අනෝමා කිචන් බලන්න .ස්තූති ආන්ටි ඔයාගෙ සේවයට .නොදන්න දෙවල් ගොඩක් ඉගෙනගන්න්වා.
@sanduniwickramaarachchi5148
@sanduniwickramaarachchi5148 8 ай бұрын
මිනි ටාර්ට් Recipe එකත් දාන්නකෝ. තව ක්‍රිස්මස් food recipes ටිකකුත් 🥹
@busylifestylewithtwokids4020
@busylifestylewithtwokids4020 8 ай бұрын
ආන්ටි වගේ motherlaw කෙනක් ලැබෙන කෙනා තමයි මේ ලොකේම luckyma girl
@pavithralakmali8631
@pavithralakmali8631 8 ай бұрын
අනෝමා මිස්ගෙ recipe බලාගෙන හදපු හැම කෑමක්ම මට හොඳ ටම රසටම හදන්න පුලුවන් උනා..ගොඩාක් ස්තූති ඔබ තුමියට... 🙏
@manelchandrasekara5876
@manelchandrasekara5876 8 ай бұрын
හරිම රස පාටයි .🙏 ස්තුතියි
@bernardweerasinghe234
@bernardweerasinghe234 8 ай бұрын
Good one Anoma. Noticed that you did something; i.e by wiping the bottom of the rice bowl before placing it to the cooker. This will avoid getting conducted even a weak current if the cooker has a leakage. Dish is goog I guess as usual. Regards Bernard
@dilinidinethma6878
@dilinidinethma6878 8 ай бұрын
ස්තුතියි නැන්දි
@uditharajapaksa2460
@uditharajapaksa2460 8 ай бұрын
Best wishes to you all for coming 2024.All your wishes may come true ❤️❤️
@inandianushka7982
@inandianushka7982 8 ай бұрын
So happy to see both of u mother and son cooking together.❤❤ Best of Luck.
@thejaekanayake790
@thejaekanayake790 8 ай бұрын
❤ need some more quick and easy recipes like this one. Thanks a lot once again 🌹
@Lifeissimple-nq2fz
@Lifeissimple-nq2fz 8 ай бұрын
Thanks අක්කා හරිම ලස්සනයි හරිම වැදගත් ෂෝක් එකට කළා 😊❤
@nalikahettiarchchi322
@nalikahettiarchchi322 8 ай бұрын
😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 8 ай бұрын
Rasa wagema ikmanin hada ganna puluwan recipe ekak .godak hodai.❤
@pravferna4481
@pravferna4481 8 ай бұрын
ලස්සන කොල්ලෙක් ❤
@samithabandaraheenwella2703
@samithabandaraheenwella2703 8 ай бұрын
Video බලන්නේ නැතුව දෙන්නගේ chat එක ඇහුවේ මං විතරද ❤️❤️❤️
@jeewanthichathuranganie1612
@jeewanthichathuranganie1612 8 ай бұрын
Ane thank you aunty. Me wage easy recipe thawa godaaaad ooni. Kalin serama tika mama try kara harima rasai. Harima lesiy
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 8 ай бұрын
Wow awesome v ur calling that leaf maduruthala its have 2 colours green and red touch leaves. Anyway Thank U so much Dear 👌 for Ur lovely recipe. Ur son cooking skills so great lovely boy . Conway my regards to him👌👍🤩😘🤗
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 8 ай бұрын
As Usual you Always save My Time Miss Anoma😍😍Thank you For The Dinner Recipe 💐🥰💐
@ThircyPrasangika
@ThircyPrasangika 8 ай бұрын
මිස්ගෙ කෑම අපිට කන්න නොහැකි උනත් හදන විදිහට රසයි කියලා හිතෙනවා එච්චරට ආදරෙන් කියා දෙනවා
@ThircyPrasangika
@ThircyPrasangika 8 ай бұрын
අනේ මිස් මට පුද්ගලිකව ඔබතුමියට කතා කරන්න අවස්ථාවකට අංකයක් දෙන්න පිං
@kumuduniwickramasinghe8453
@kumuduniwickramasinghe8453 8 ай бұрын
​@@ThircyPrasangika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurueranda7006
@isurueranda7006 8 ай бұрын
අන්ටී shopping, vlog එකක් ඕනේ.............................
@dinushaperera6885
@dinushaperera6885 8 ай бұрын
අම්මට උදව්වෙන හොද පුතෙක් ❤️❤️❤️❤️🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🎅🎅🎅🎅
@chulagalappaththi
@chulagalappaththi 8 ай бұрын
Good ! Looks very delicious easy to prepare and nutritious thanks !
@chulagalappaththi
@chulagalappaththi 8 ай бұрын
We are looking forward to seeing more delicious recipes
@pabuwo6049
@pabuwo6049 8 ай бұрын
Thanks Anoma Akka. Happy
@Live_in_Style
@Live_in_Style 8 ай бұрын
Aneee aunty so sweet of you ❤❤ you have nurtured mallii & nangii well
@ira3953
@ira3953 8 ай бұрын
Thank you very much for sharing the experiances and i learnt a lot.many thanks again you and dear son.
@thanujaperera3313
@thanujaperera3313 8 ай бұрын
පුතා ඔයා එක්ක වැඩ කරන කොට හරි ආසයි බලන්න . මගේ පුතා කිසිම දෙයක් කරන්න එන්නේ නැහැ .මමත් බලන්නෙ දැන් රටකට යවන්න . තනියෙන් වැඩ කර ගනි නේ
@gavee4565
@gavee4565 8 ай бұрын
Ape ayyath omai aunty.eya dn wena rtkt ghin inne.dn serama thniyen krgnne pw kylth hithenw gdr iddi biththryk wth hdgnna bruw ne htyee.dn redi sodna eke idn okkoma eyaa krgnnee.pw mona unth
@bhagya753
@bhagya753 8 ай бұрын
​@@gavee4565 පව් කියන්නේ මොකද හැමෝම තමන්ගේ වැඩ තනියම කර ගන්න ඕනී,කාටවත් කරදරයක් නොවී❤
@maryannliy2509
@maryannliy2509 8 ай бұрын
Thanks Anoma for sharing the video I always admire your cooking.Hope you will keep sharing your new dishes with us.They are very useful.We are glad to see your son too .
@kumarikaly8494
@kumarikaly8494 8 ай бұрын
පුතේ birds eye කියන්නේ "හීන් කොච්චි" වලට
@boopaneegunawardana3087
@boopaneegunawardana3087 8 ай бұрын
You are a very nice lady. I like the way you talk and Express the others. God bless you and your family. Budusaranai
@dimpleprincejoonie4112
@dimpleprincejoonie4112 8 ай бұрын
Thank you me videos valata Me davasvala mge amma laga naa mn hadanna danneth vichchurana kaama vitharai e nisa exam asse ikmanata udeta elavaluvak dekak hadaganne oyage videos balala thama😁
@Naomi_Edward
@Naomi_Edward 8 ай бұрын
Thank you this meal is quite expensive from where I am. I was really looking for this recipe.
@chaminithewarapperuma5369
@chaminithewarapperuma5369 8 ай бұрын
Thanks 👍
@sandamalikapilarathne6629
@sandamalikapilarathne6629 7 ай бұрын
Thank you much...lovely quick recipe 👌❤️
@mumu292
@mumu292 8 ай бұрын
Thank you mis ❤
@dharanimadugoda
@dharanimadugoda 8 ай бұрын
Lovely ❤ I think this is pad kra pao gai 😍 goes well with our taste
@nangabnew7775
@nangabnew7775 8 ай бұрын
From my point of view, it is advisable for you to attend to meritorious activities.
@shanipeiris8719
@shanipeiris8719 8 ай бұрын
Thank you Anoma Aunty 🙏🙏this recipe quick and easy i love this meal ❤❤
@ireshaalwis4456
@ireshaalwis4456 8 ай бұрын
Aunty you are so kind and I love watching your cooking and I tried the Brussels sprouts recipe it was so delicious 😍 Thank you!
@AIAttanayake
@AIAttanayake 8 ай бұрын
Thank you so much anoma akki.
@herukaaweso2510
@herukaaweso2510 8 ай бұрын
Thanks
@yewanewickremaratne3656
@yewanewickremaratne3656 8 ай бұрын
Hi Anoma, Lovely to see you doing a delecious dish in UK with your son. Have a wonderful holiday.
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 8 ай бұрын
i have the same cooking pot bought from abans, very useful baked cake as well
@Disna0608
@Disna0608 8 ай бұрын
සුපර් මාකට් වල තියෙනව ගම්මිරිස් ඇට පිටින් බෝතල්.එවෙලෙ අඹරල ගන්න පුලුවන්.නැත්නම් මැශින් එක තියෙනව.ඒකට ඇට දාල අඹරල ගන්න පුලුවන්.ශ්‍රී ලන්කන් හෝ ඉන්දියන් ශොප් වලත් ඇට ගන්න ඇති.මං ලංකාවෙන් එද්දි ගම්මිරිස් ඇට ගේනව.එවෙලෙ අඹරල ගන්නෙ.තුනපහත් මම ගෙදරමයි හදාගන්නෙ.මං දන්න ගොඩක් අය මිරිස්,කෑලි මිරිස් පවා කරල් අරගෙන ගෙදර හදාගන්නෙ.
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 6 ай бұрын
Thank you ❤❤
@user-xv7pi7dl8s
@user-xv7pi7dl8s 8 ай бұрын
Anoma can I use our dry red chilli 🌶
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube 8 ай бұрын
Super happy for all of you. Enjoy the season Anoma
@inandianushka7982
@inandianushka7982 8 ай бұрын
DearAunty,Wishing u a Happy New year with all the blessings of noble triple gem🙏🙏❤💐
@m.a7562
@m.a7562 8 ай бұрын
A simple and easy meal thank you Anoma❤
@thejaaaa
@thejaaaa 8 ай бұрын
Vegetarian recipes please thaniyen inna lamai ta leesi ewa! Thaniyen innakota kammali uyanna
@padminimuthukuda9679
@padminimuthukuda9679 8 ай бұрын
මම රසටම හරි යටම.heduwa thanks anoma.
@nirmalieratwatte1251
@nirmalieratwatte1251 8 ай бұрын
I admire you so much Anoma. Love you ❤
@nish703
@nish703 8 ай бұрын
Need more receipts like this
@fruweena
@fruweena 8 ай бұрын
Anoma you can find coarse pepper in indian stores
@nilukajayalath7727
@nilukajayalath7727 8 ай бұрын
❤️❤️🌹🌹thank you aunty 🙏🙏
@dilanijayasinghe9728
@dilanijayasinghe9728 8 ай бұрын
These videos r so useful aunty...thank u
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 8 ай бұрын
Thank you
@susienawagamuwage3497
@susienawagamuwage3497 8 ай бұрын
Dear Anoma..Happy New year to you and Family sis❤❤❤❤❤❤❤❤❤❤❤
@raveeshamarasinghe1595
@raveeshamarasinghe1595 8 ай бұрын
More content .. easy and quick meal recipes please..
@dithirawijesekera9449
@dithirawijesekera9449 8 ай бұрын
Aunty oyge videos mama blnwa digatama.adaren hema deyakma hndta kyla denwa.Ada thawath video eka hndai aunty,aunty puthai wenasma thenakadi uynwa dekkhma.digatama karagena ynna aunty.good luck ❤️❤️
@WasanthaSandanayake-h3s
@WasanthaSandanayake-h3s 8 ай бұрын
Putha nam amma wsgemai Kenneth amma wage lassanai putha wadiya katha naha nearly wasana wanthai Hathersage densma thefuwan saranai
@nethusenaya8881
@nethusenaya8881 8 ай бұрын
❤මම ඔහොම චිකන් හදනවා ශවර්මා වලට එහෙමත් රසයි හැබයි සැරට මිරිස් දාන්නෙ නෑ
@thushanidilanka1692
@thushanidilanka1692 8 ай бұрын
Wish Your happy New year anoma aunty ❤❤❤❤
@FranciscoSanjeewa
@FranciscoSanjeewa 8 ай бұрын
Very good 👍
@achiniwijayawickrama8506
@achiniwijayawickrama8506 8 ай бұрын
❤❤❤❤ thank you aunty
@SwissGirl-CH
@SwissGirl-CH 8 ай бұрын
You could have put one or two kfir lemon leaves to give more thai touch
@wasanahettiarachchi4755
@wasanahettiarachchi4755 8 ай бұрын
Great 👍👍👍
@chandanipremadasa1585
@chandanipremadasa1585 8 ай бұрын
Thank u aunty..❤🎉
@victorgamage3794
@victorgamage3794 8 ай бұрын
Mata Anoma miss husband shaha duwa hamuna Dubai waladi mama porchugal yanna gaman api photos gathha harima sundara manussayek wish you all best of your life God bless your family 👪
@rajikamadushani5092
@rajikamadushani5092 8 ай бұрын
Thwa godak cooking videos karnna uk ingredients dala
@prabhavij1058
@prabhavij1058 8 ай бұрын
Anoma aunty is so cute, smiler to my mum. When ever she visit to my place in Denmark and cooking, she always complain about my cooker😂 apparently the one in sri lanka is better . and she will never be happy with my pot and pans, even ingredients. I feel thats so cute of them 😊
@niroshahewawasam3211
@niroshahewawasam3211 8 ай бұрын
Thank you my loving unty. Your presence also give pleasure. Love you and have a healthy living.... ❤❤❤
@mevanka
@mevanka 8 ай бұрын
Phad kra pao - Thai basil rice 😊
@disraj
@disraj 8 ай бұрын
Thailnad wala Pak Kra Pau Kiyanawa Mage hithe habai Thai Basil thibba Nam thawath Rasai
@anomaserasinghe8524
@anomaserasinghe8524 8 ай бұрын
Harrima adarehithenawa sthuthi budusarani ❤❤❤😊
@thaweeshadilini6312
@thaweeshadilini6312 8 ай бұрын
Ane godaaak adarei aunty…❤❤❤❤
@dhammijayewardene6184
@dhammijayewardene6184 8 ай бұрын
aunty please do a shopping log ❤❤❤❤❤❤❤❤❤❤ when you can
@dreamerforfuture6656
@dreamerforfuture6656 8 ай бұрын
Travel vlogs uth danna aunt plsss❤
@sandini_thilakarathna
@sandini_thilakarathna 7 ай бұрын
💖💖
@user-wh2jl2qc5e
@user-wh2jl2qc5e 8 ай бұрын
Anti lanlwata enne nadda?lassani kma .....
@wathsalakumari553
@wathsalakumari553 8 ай бұрын
ලංකාවෙ අපිට ගන්න පුළුවන් මොන මිරිස් ද? මේක හදන්න ❤
@kushaniwaduge8029
@kushaniwaduge8029 8 ай бұрын
Hoda putha
@himani413
@himani413 8 ай бұрын
Aunty there’s a thing that Basmati rice contains low sugar. Could you please share a video about that?
@bernardweerasinghe234
@bernardweerasinghe234 8 ай бұрын
Brown basmati rice doesn't contain sugar
@himalihuw
@himalihuw 5 ай бұрын
​@@bernardweerasinghe234😂
@sumalimadhushani-yp9po
@sumalimadhushani-yp9po 8 ай бұрын
ජනවාරි පලවෙනිදාට අලුත් කෑමක් හදන හැටි කියලා දෙන්න
@devikajayasekara2622
@devikajayasekara2622 8 ай бұрын
කංකුං දලු දාන්න පුලුවන් ඇති නේද
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 36 МЛН
සුවදායි නින්දක්  😇😇🌹❤️
36:14
Waruni’s world
Рет қаралды 20 М.
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 38 МЛН