වෙජිටබල් පෑන් කේක් - Episode 1138 - Vegetable Pancakes

  Рет қаралды 64,759

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 89
@Iresha1992
@Iresha1992 7 ай бұрын
මිස්ගේ ලොකු රසිකයෙක් මම අවුරුදු ගානක ඉඳන් තමයි videos බලන් ඉන්නේ.ගොඩාක් ආස හිතෙන විදියට ,හොදින් තේරුම් කරනවා ,ඔබ තුමියට දීර්ඝායුශ පතනවා ,තෙරුවන් සරනයි ✨️✨️✨️
@PrabathAnurudda
@PrabathAnurudda 7 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට
@pushpamapalagama3220
@pushpamapalagama3220 7 ай бұрын
ආසයි ඔය හිනාවට මේක අනිවාර්යෙන් හදන්න ඕන... ගොඩක් ස්තුතියි.. ♥️❤️
@champikafernando8265
@champikafernando8265 7 ай бұрын
මම දැන් හදලා දුව ට දුන්නා රස කෑම හදන්න කියලා දුන්නට ගොඩක් ම ස්තූතියි 🥰💐
@padmawedikkara1570
@padmawedikkara1570 7 ай бұрын
උදේට රෑට කන්න හරිම අගෙයි. ස්තුතියි නංගි ඔයාට.
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
ගුඩ්මෝර්නින් සුදු නැන්දේ ලේසි කෑමක් අපෙ දුව අද රෑට හදල දෙන්නලු තෑන්ක්ස් ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@romanierodrigo9234
@romanierodrigo9234 7 ай бұрын
Very nice recipe ,specially for small children. Thanks.
@omethandtheworld8933
@omethandtheworld8933 7 ай бұрын
හරිම රසයි මාත් හැදුවා❤️🙏මිස්ගේ ගොඩක් රෙසිපි මම හදලා තියනවා ඔක්කොම හරිම රසයි. Thank you 🙏
@ramyapriyanka4802
@ramyapriyanka4802 7 ай бұрын
මේකට පාන්පිටි වෙනුවට කඩල පිටි දාන්න .හරිම රසයි.
@mallikaweerasuriya3430
@mallikaweerasuriya3430 7 ай бұрын
Shaaaaa lovely receipe..Thank you
@kumariseneviratne3600
@kumariseneviratne3600 6 ай бұрын
it’s very good recipe i just think if vegetables are cut in small pieces it’s more nice. But your preparation is marvelous. Thank you Anoma.
@lakshmiabedeera45
@lakshmiabedeera45 7 ай бұрын
හරිම ලස්සන රෙසිපි ගේන්නේ බොහොම ස්තුති මිස්
@SamudraWeligamage
@SamudraWeligamage 7 ай бұрын
Wow that’s looks delicious looks like hash brown
@yasojasenanayake6298
@yasojasenanayake6298 7 ай бұрын
Colourful....!mouthwatering...!easy...!😊Thanks Mrs.Anoma..!❤💐
@yasgoonasekera5120
@yasgoonasekera5120 7 ай бұрын
Thanks dear for such a Nutritious Recipe. Iam going to make it.
@asharoshini6280
@asharoshini6280 7 ай бұрын
Hi Akki, Ada video eka nam Hari watinava. Godak Sthuthi puluwannam Coliflowe Hadana Vidiya kiyala denawanam loku deyak Oya Hari Lassanata kiyala denawa. .
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 7 ай бұрын
සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ....ෂා මරු නේ ....දැක්කම ආස හිතුනා ..අදම හදනවා...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@Sujatha-o2b
@Sujatha-o2b 7 ай бұрын
Very easy but tasty and nutritious recipe. Thank you Anoma.
@malanikumarawadu3675
@malanikumarawadu3675 7 ай бұрын
Rulan piti hari atapit hari dammata kamak nada .oyata niduk nirogi wasanawantha anagatayak wewai partan karana atara bhoma stuti apawa danuwath karata Teruwan saranai ❤
@sharmilaweerawardane2852
@sharmilaweerawardane2852 7 ай бұрын
Super. Very Easy and Nutrious too. Thanks sis.❤
@haleemahalim7036
@haleemahalim7036 7 ай бұрын
Thank u mam for giving us easy recipies
@nihongo9784
@nihongo9784 5 ай бұрын
ගෝව ලියලා දාන්න. රසයි
@harshanajayasekara3247
@harshanajayasekara3247 7 ай бұрын
බොහොම ස්තුති aunty ❤️🩷
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 7 ай бұрын
හෙට හදනවා
@tinyblesssingsmontessori1338
@tinyblesssingsmontessori1338 7 ай бұрын
Please make eggless recipes too. There are fully vegetarians too.
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
වැඩිහිටි අයට රෑ කෑමටත් හොඳයි නේද.ස්තූතියි ඔබ තුමියට.
@chandhiranasingha3688
@chandhiranasingha3688 7 ай бұрын
Harima hodai ❤ kos daanna barida???
@dammikamenike2536
@dammikamenike2536 7 ай бұрын
Kadalapit saha cornfluor dala gaburu thele hadanawa crispiyata
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 7 ай бұрын
නියමයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️
@saruu6235
@saruu6235 7 ай бұрын
Thankyou නැන්දියෝ❤❤❤
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 7 ай бұрын
ෂ....👍 ❤❤❤
@casildarajaratnam9108
@casildarajaratnam9108 7 ай бұрын
It looks so beautiful and colourful Anoma❤❤
@myfamilynest8666
@myfamilynest8666 7 ай бұрын
Useful for those who are dieting 😊
@tinyblesssingsmontessori1338
@tinyblesssingsmontessori1338 7 ай бұрын
Can you give us a substitute for eggs please.
@champiy5006
@champiy5006 7 ай бұрын
I make vegetable pancakes for dinner I use cabbage instead of potatoes. 👌❤️💐🇺🇸
@SriyaniRenukaRathnayake
@SriyaniRenukaRathnayake 7 ай бұрын
ගොඩක් ස්තුතියි සහෝදරී. Pahasu දෙයක් කියා දුන්නට
@udeshikamihirangi
@udeshikamihirangi 7 ай бұрын
Wooow super recipe aunty
@nwswpathmasiri4433
@nwswpathmasiri4433 5 күн бұрын
Good
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 7 ай бұрын
Thank you
@Nimashamunasinghe
@Nimashamunasinghe 7 ай бұрын
Thank you aunty ...❤❤
@freeeducation3587
@freeeducation3587 7 ай бұрын
ගොඩක් ස්තුතියි❤
@nethushisaubagya8486
@nethushisaubagya8486 7 ай бұрын
ශා ඒක මරු ❤
@shamenperera102
@shamenperera102 7 ай бұрын
Thank you anoma anty love you ❤
@monapinky9298
@monapinky9298 7 ай бұрын
Healthy breakfast , Thank u mam
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 7 ай бұрын
Anoma aunty❤️❤️❤️
@rangooncph
@rangooncph 7 ай бұрын
very good morning ❤Thank you anty💐
@IndraniBalasooriya-ge8ri
@IndraniBalasooriya-ge8ri 7 ай бұрын
Thanks anoma❤❤❤
@ramyakaru3629
@ramyakaru3629 7 ай бұрын
ස්තූතියි 🧡
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 7 ай бұрын
Niyamai ne
@nilmini8011
@nilmini8011 7 ай бұрын
Thank you ❤❤
@dinushailukpitiya1308
@dinushailukpitiya1308 7 ай бұрын
Thank you !❤
@yasinthalanka9699
@yasinthalanka9699 7 ай бұрын
Thank you so much aunty ❤
@kumudinihadiranpela4234
@kumudinihadiranpela4234 7 ай бұрын
Can we use rice flour
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
Yes, you can.
@KiaraJaleel-sx8rj
@KiaraJaleel-sx8rj 7 ай бұрын
Hadala kynnm anty. Adarei apiii
@deepikawickramasinghe3282
@deepikawickramasinghe3282 7 ай бұрын
Must add gramflour and try this Thanks Birds nest s
@PadminiSamarasinghe-ww6uc
@PadminiSamarasinghe-ww6uc 7 ай бұрын
From where did you buy the pan
@HarshaniKumarathunga-g8y
@HarshaniKumarathunga-g8y 7 ай бұрын
Thanks for lots ❤❤❤❤
@niroshini15
@niroshini15 7 ай бұрын
Oven එකේ හදන්න බැරිද
@kumarisamarasekara8695
@kumarisamarasekara8695 7 ай бұрын
Mama oyage hama kamakma balanawa .puluwannam diabetic tiyena ayatath hodai kama hadannako. Podi illimak
@viseekiy3971
@viseekiy3971 7 ай бұрын
බිත්තර සොසේජස් දැම්මාම කොහොමද වෙජි වෙන්නේ 😂😂😂
@gadgetbuddy70
@gadgetbuddy70 7 ай бұрын
Pregnant ayata hodad?
@snapdragonht3312
@snapdragonht3312 7 ай бұрын
😊😊😊😊😊😊😊😊
@SharmalieDissanayake
@SharmalieDissanayake 7 ай бұрын
Meka vege nemeine
@Chandaniaa00
@Chandaniaa00 7 ай бұрын
🌹🌹🌹❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 7 ай бұрын
වෙජිටබල් පෑන් කේක් කියල තියෙන්නෙ.බිත්තර සොසෙජස් දානවා.ඇයි බොරු කරන්නෙ
@rashikafernando8311
@rashikafernando8311 7 ай бұрын
රස වැඩි වෙන්න නේ
@shayakk3383
@shayakk3383 7 ай бұрын
බිත්තර කන්නැති අයට වෙන විකල්පයක් තියෙනවද
@RDilhaniKarunarathne-lt9uv
@RDilhaniKarunarathne-lt9uv 7 ай бұрын
Kadalapiti walsta corn flaw dala hadanna
@shayakk3383
@shayakk3383 7 ай бұрын
@@RDilhaniKarunarathne-lt9uv thank you 🙏
@sanukapradeep
@sanukapradeep 7 ай бұрын
❤❤❤❤❤❤❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
ආන්ටි සොසේජස් කන්න හොඳ නෑ කියන එක ඇත්තක්ද? මම ඒ ගැන ආන්ටිගෙ අදහස දැන ගන්න හිතුවේ මම ඉන්නේ ඒ ගැන අතරමං වෙලා වගේ නිසා .මට කියලා දෙන්න පුලුවන් ද ආන්ටි ? තෙරුවන් සරණයි !
@judithfernando8096
@judithfernando8096 7 ай бұрын
Kalathurakin use karata kamak nethiwa athi....chicken tikak gaththama loku prashnayak ne neda
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
@@judithfernando8096 ow eka hari kiyala matath hethenawa,thank you so much
@nandunithakshila2503
@nandunithakshila2503 7 ай бұрын
Sausages kanna hoda na thamai. Ewa cencerous (cancers hadenna puluwan nithara kanawa nam). Cholesterol wage ledath enna puluwan. Sausages, meat balls wage processed food nithara kanna hoda na
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 7 ай бұрын
මෙයාලා පෙන්වන හැම මල ජරාවක්ම කන්න පුරුදු වෙන්න එපා.
@rashikafernando8311
@rashikafernando8311 7 ай бұрын
පිටරට මිනිස්සු කොච්චර කා කනවද අනේ සොසේජස්. හොද බෑන්ඩ් එකකින් එන සොසේජස් කෑවට කමක් නෑ
@SharmalieDissanayake
@SharmalieDissanayake 7 ай бұрын
❤❤
@sahanchathuranga2902
@sahanchathuranga2902 7 ай бұрын
❤❤❤❤❤❤
@fathimashanaz4412
@fathimashanaz4412 7 ай бұрын
❤❤❤
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 7 ай бұрын
❤❤❤❤❤
@vasanilasanthi2808
@vasanilasanthi2808 7 ай бұрын
❤❤❤❤❤
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Vegetable Pancake (Yachaejeon: 야채전)
10:04
Maangchi
Рет қаралды 9 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН