Friday night dinner 13 ජාති තුනකින් අපේ රසට ස්පැගෙති Episode 1170My version of Spaghetti Aglio Olio

  Рет қаралды 35,558

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 132
@Sunny_X_D
@Sunny_X_D 16 күн бұрын
මගේ පුතා දැන් school ගිහින්.එයා තමයි Friday night එකට dinner menu එක තෝරන්නේ. හෙට එක අදම හදන්න කියයි.එයා spegati කන්න ආසයි.අපි හතර දෙනාම එකට කෑම ගන්නේ රාත්‍රියට.පවුලේ අය එකට ඉන්න වේලාවට හරිම සතුටක් හිතට දැනෙන්නේ.ඒක අම්මලාම අත් විඳින දෙයක්. ඔබට ස්තූතිය ❤❤🎉
@banaranayakaabesingha
@banaranayakaabesingha 15 күн бұрын
Ubir8❤❤❤❤the ❤❤❤
@teklaweerasigha8614
@teklaweerasigha8614 15 күн бұрын
ඒ සතුට එලෙසින් ම පැවතේවා
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 15 күн бұрын
අදත් හරිම රසවත් කෑමක්. රස කෑම හදන්න වගේම ඔයා දන්න අලුත් දේවල් අපිටත් කියල දෙනවට ගොඩක් ස්තුතියි. ඔයාගෙ කෑමක් හදපු දවස්වලට මම පුතාලට කියනව "Anoma's kitchen" බලල තමයි මේව හැදුවේ කියල.
@ranjanikodagoda812
@ranjanikodagoda812 16 күн бұрын
I like the way you present yourself. So beautiful and lovely nature. I always make your recipes. Thanks!❤❤
@kaushalyamanawadu
@kaushalyamanawadu 15 күн бұрын
මම ඔබ තුමියගේ රසවත් Friday dinner night recipes ගොඩක් හැදුවා...කොත්තු , කබ්සා rice , නාසි ගුරාන් , පැස්ටා . ඇත්තටම පවුලේ අයට ආදරෙන් වස විස නැතුව ගෙදරදී හදලා දීලා රස බෙදා ගන්න කොට ගොඩක් සතුටක් දැනෙනවා..ඒ පින ඔබ තුමියටත් හිමි වෙනවා🙏🥰💕 බොහොම ස්තුතියි ඔබ තුමියට. 🙏🙏
@LasanthiWedagedara-sj4ww
@LasanthiWedagedara-sj4ww 15 күн бұрын
ස්තුතියි ගොඩාක්. අනිවාර්යයෙන් මම මේ කෑම වර්ග හැම සතියෙම හදලා ගෙදර අයත් එක්ක රස විදිනවා. Love you so much Mrs Anoma❤❤❤❤❤❤
@user-lv7kw3vl4l
@user-lv7kw3vl4l 15 күн бұрын
Friday night dinner හරිම ලස්සන අදහසක් aunty. අපේ පුතා තමයි තීරණය කරන්නේ මොනවද හදන්නේ කියලා. මේ සතියේ කබ්සා හදමුලු. ඔබට බොහොම ස්තූතියි ❤
@kalpana9348
@kalpana9348 13 күн бұрын
Ada Saturday Friday night nemei. Saturday mama lunch ekata haduwa😂.. mata asaneepa wela hitiye lesiyen jathi aduwen hadaganna puluwan hoda recipe ekak. Husband babala dennama rasai kiyala kawa. Mama 400g haduwa api 4 denata.. husband kala iwara wela kawa wadi kiyala bada atha gaga hitiya.. aththatama eka rasai. Thanx aunty for the recipe❤
@pasanwaidyatillake5758
@pasanwaidyatillake5758 15 күн бұрын
ජන්දෙ දවසෙ රෑට ස්පෙෂල් එකක් කරමු?
@ayeshikakonara9864
@ayeshikakonara9864 4 күн бұрын
ඒ idea එක නම් මරු 🤩🤩🤩
@user-xn9dh8fk2p
@user-xn9dh8fk2p 15 күн бұрын
අපි හරි ආසාවෙන් කෑමට එකතුවෙනවා....ඔයාට ගොඩාක් ස්තුතියි.❤️
@AnuththaraPeiris-k9f
@AnuththaraPeiris-k9f 15 күн бұрын
Oya harima lengathu kenek. Thank you
@ChandaniRupasingha-vx3pm
@ChandaniRupasingha-vx3pm 15 күн бұрын
ටූනා වලට italy වලින් තොන්නො තමා කියන්නේ❤😊
@shrmilanadeeka1847
@shrmilanadeeka1847 14 күн бұрын
හැමදාම සිකුරාදා වෙනකන් බලන් ඉන්නේ auntyගේ recipe try කරන්න. ගෙදර හැමෝම හරි ආසාවෙන් friday dinner එක ගන්නේ thank you anoma aunty ❤
@user-pj2py2hi2b
@user-pj2py2hi2b 15 күн бұрын
Thank you Mrs. Anoma's.
@H.d.n.Wasana-lc2bo
@H.d.n.Wasana-lc2bo 16 күн бұрын
හදලා රස බලන්න ඕන thank you 🌻🌻🌻🌻🌻💖💖💖💖💖💖
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 16 күн бұрын
හොඳ අදහසක් ,ස්තූති ආදරෙයි අනෝමා ,
@indraniekularatne7515
@indraniekularatne7515 16 күн бұрын
ස්තුතියි අනිවාර්ය ෙයන්ම හදනව
@meththaranasinghe9800
@meththaranasinghe9800 15 күн бұрын
Thank you 💕 so much. We love you Anoma.
@suranideabrew6881
@suranideabrew6881 13 күн бұрын
Aunty මමත් හැදුවා. හරිම රසයි. ගෙදර හදපු ටින් මාළු තමයි මම පාවිච්චි කලේ. ගෙදර හැමෝම ආස උනා. Thank you very much aunty ❤❤
@mymemorylane3870
@mymemorylane3870 10 күн бұрын
I made this ❤ turned out delicious ❤Thank you Aunty❤
@lakminipriyadarshani6935
@lakminipriyadarshani6935 15 күн бұрын
Mage amma idiye Greece ye..eya anthimata badu ewanakota spagati,toona,olive oil okkoma ewwa,recipy eka badu tika lankawatta awama kiyyannam kiaya.. badu tika lankawata ennaa kalin amma apiwa dala giya,ehedhima.....toona eka kawa,anith ewa thama thiyenawa.. ammage thun mase dhaneth dhunna... toona ekak genalla hadanna oni...
@hansikawshalya3199
@hansikawshalya3199 15 күн бұрын
මමත් නිතරම හදන කෑමක් තමයි ආන්ටි aglio olio... olive oil, dried chilli,garlic,parmasan cheese powder...👌👌❤️
@the_lettering_enthusiast
@the_lettering_enthusiast 15 күн бұрын
Made this with mushrooms instead of tuna and it was yum. Thank you for the recipe. I always look forward for the Friday night dinner recipe.
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 16 күн бұрын
Lovely.. seeing you again... Bringing us a great menu... Thank you so much... Greetings from Melbourne...
@AnomasKitchen
@AnomasKitchen 16 күн бұрын
Thank You Christine ❤️❤️
@champikasharmali1378
@champikasharmali1378 16 күн бұрын
Thanks for your recipe ☺️☺️❤
@userxytvdevilM
@userxytvdevilM 11 күн бұрын
I used to make spaghetti with meatballs and tomato sauce, but I tried this and it came out really well. We ate this yesterday. My husband said it’s a good recipe rather than the everyday same meatballs spaghetti recipe of mine 🤭 he loved it ❤ thanks for this.. 😽
@mihikanadeeshani8115
@mihikanadeeshani8115 13 күн бұрын
Friday night dinner recipes mama th haduwa. Gedara Aya asawen kanawa. Table arregement karala. Thank you aunty hamadema kiyala denawada. Love you ❤
@ajantharanawake1682
@ajantharanawake1682 14 күн бұрын
දැන් හදලා ගෙදර අයට දුන්නා .හරිම රසයි.ස්තුතියි ❤
@sameethahir09
@sameethahir09 14 күн бұрын
අපිත් friday night dinner හදලා රස කර කර කනවා. සමහර දවසට නම් saturday night තමා. ආන්ටි ඔයාට බොහෝම ස්තුතියි ..... මේ වගේ concept අපිට ගේනවාට සහ ආන්ටිගෙ දැනුම අපට ලබාදෙනවාට❤❤❤❤❤❤❤❤
@ramanijjipunchihetti2443
@ramanijjipunchihetti2443 16 күн бұрын
We made it with home made spaghetti sauce.But on this Friday I will make it in your style Thank you dear.Bs
@umanipinidiya6260
@umanipinidiya6260 15 күн бұрын
හරිම වටිනා අදහස් දෙන ඔබ තුමියට තුනුරැවන් සරනයි
@kamanihandunge6578
@kamanihandunge6578 16 күн бұрын
ඔයාගේ කෑම හැම සිකුරා දාවකම හදනවා 👍👍👍💕💕
@yasgoonasekera5120
@yasgoonasekera5120 15 күн бұрын
Looks tempting dear Anoma I must give it a try for sure. I need to ask you the pudding you baked in the Micriwave is it 30 seconds or 60 seconds for 15 mts I want to do the same. Pls let me know dear!
@jeewaniprasilda3239
@jeewaniprasilda3239 Күн бұрын
Anoma miss harem nehatamani kenek.adarei.godakgodbless
@sakunthalavirajani
@sakunthalavirajani 16 күн бұрын
Math hadanna thama hithan inna danma ba anti gadara wadane. eth oya kiyana widihata ape puluwan hama walakma ekata ganna purudu wela innawa . Man atthatama oyagen godak dawal iganagana tiyanawa godak adarai anti❤❤❤
@cookiemonstertana297
@cookiemonstertana297 15 күн бұрын
Add a bit of thick coconut milk or cram you get a creamy texture it taste even nicer at the end to the spaghetti
@geethauduwawala1713
@geethauduwawala1713 14 күн бұрын
Mehe harima rasawath kemak. ❤️ apith lankawe widihata amu miris tuna danawa.
@s.perera102
@s.perera102 15 күн бұрын
Thank you anoma aunty ❤❤❤❤
@maashaz7839
@maashaz7839 15 күн бұрын
I like your pan set, is there any way to buy from Srilanka?
@SasindraGunaratne
@SasindraGunaratne 15 күн бұрын
Thank you.
@ishanibalasooriya5554
@ishanibalasooriya5554 16 күн бұрын
Thank you. ❤❤❤
@dilumamunugama4839
@dilumamunugama4839 15 күн бұрын
Lovely recipe Anoma 😘
@muditharamanayake8430
@muditharamanayake8430 15 күн бұрын
ඔව් aunty මම නම් ඔයා කියන දෙවල් කරනවාදැයි ❤❤❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 15 күн бұрын
thank you so much akka🥰
@daphnepremawardena1339
@daphnepremawardena1339 16 күн бұрын
Thanks for sharing Ms ❤
@thamarajayasiri416
@thamarajayasiri416 16 күн бұрын
ස්තූතියි මේ සිකුරාදා හදන්නම්.
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 8 күн бұрын
❤ගොඩාක් ආදරෙයි උයන්න කොහෙත්ම පුලුවන් කමක් නොතිබුණු නු මටත් ඔබ තුමිය ට පින් දෙන්න සේරම පුලුවන් විදියට හදාගෙන නිවාඩු දවසටත් යලුවෝ න්ට ත් උයලා දෙනවා සින්ගප්පුරුවේ ඉදන් බුදු සරනයි ලස්සන යි දවසින් දවස ❤❤❤
@uscolomabahewa8454
@uscolomabahewa8454 9 күн бұрын
මරු නම recipe එකේ...ඉතාලි ඉංග්‍රීසි කලවම්...මඤ්ඤම්....
@FathimaMafaza-xl5qq
@FathimaMafaza-xl5qq 16 күн бұрын
It looks delicious feast.
@punyajayasundara1437
@punyajayasundara1437 16 күн бұрын
Good morning ❤❤අනිවාරේන් හදනවා❤❤
@AnomasKitchen
@AnomasKitchen 16 күн бұрын
Good morning Punya. ❤️❤️
@dharanimadugoda
@dharanimadugoda 15 күн бұрын
Love this twist on the classic ❤
@SunethraSenevirathne
@SunethraSenevirathne 16 күн бұрын
අනෝමා බොරැ සෝබන නැහැ අාදරෙයි හරිම අාදරෙයි
@chamilachandraratne-kh3tv
@chamilachandraratne-kh3tv 15 күн бұрын
Ane Mrs. Anoma oya ge kathawa hinawa harima lassani Open hearted lady
@anomaserasinghe8524
@anomaserasinghe8524 15 күн бұрын
Harrima kemeththen asawaking beluwa godark godark sthuthi obathumiyata budusarani godark adarei ❤❤🎉🎉
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 16 күн бұрын
සුබ දවසක් වේවා 🙏🙏🙏 ඔබතුමියට ...
@AnomasKitchen
@AnomasKitchen 16 күн бұрын
ඔබටත් සුභම සුභ දවසක් වේවා.
@wasanafernando2079
@wasanafernando2079 16 күн бұрын
හදන්න ඕනෑ ..❤️❤️
@sandamalierupika4905
@sandamalierupika4905 16 күн бұрын
Good morning අනෝමා , your effort is appreciate .im sure this friday night menu program helps us to get together .thanks dear.
@ChanudiChamathka-uu1fk
@ChanudiChamathka-uu1fk 16 күн бұрын
Good morning anti amumiris amuvenda damme . Parissamen inna adareyi 💜️💜️💜️💜️💜️
@ThanujaNadee84
@ThanujaNadee84 16 күн бұрын
Heta hadannam mage babage birthday eka heta
@dil721
@dil721 16 күн бұрын
හදලා බලන්නම් ❤
@djdjyesyesxjxjiamyes8347
@djdjyesyesxjxjiamyes8347 15 күн бұрын
Ane miss apita friday night ekata lankawatama enna ona thanks mirs
@SurprisedArmadillo-rr3gs
@SurprisedArmadillo-rr3gs 13 күн бұрын
Ane madam please mta kynna wedding ekata 170kata vithara brownie hdanawa nm ingredients oni pramanaya cocoa pwder dala hadana recipeyt hdnne please mekata uththarayk denna
@Disna0608
@Disna0608 15 күн бұрын
ආන්ටි fruchte de mare හදල බලන්න.ඒකත් අපේ රසට අමු මිරිස් කෑලි මිරිස් දැම්මහම මාර රසයි
@TravelItaly14
@TravelItaly14 14 күн бұрын
Frutti di mare
@kanchanasamarakoon2069
@kanchanasamarakoon2069 15 күн бұрын
මට නම් saturday night 😊
@shanthimalar5630
@shanthimalar5630 15 күн бұрын
මම දැන් හැදුවා..agiliyo oliyo..රසයි..මට wholewheat ස්පැගටි එකයි..ටුනා එකයි තිබුනා..පිටරටකින් ලැබුනු..නයි කොචිචි ටිකකුත් කලවමටදාලා හැදුවා..රහයි...ස්තුතියි රෙසිපියට..ප⁣ාස්ලි තිබුනේ නැහැ මට ඉති.😅
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 14 күн бұрын
අපෙ ගෙදර හැමෝම Friday dinner ඒක table එකෙ ඉදන්ම කනවා unty හදන කෑම වර්ගයක් හදනවාමයි
@mis.darshi1236
@mis.darshi1236 15 күн бұрын
Wooow ❤❤❤ රසටම ඇති ඒක 👍👍👍👍👍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰❤❤
@thanujakumarai7658
@thanujakumarai7658 6 күн бұрын
මමත් හදනවා
@sapnasiriwardana8940
@sapnasiriwardana8940 16 күн бұрын
Thank you aunty ❤
@nirmalapinto7370
@nirmalapinto7370 13 күн бұрын
මම ඉන්නෙ ඉතාලියේ මම අසම කෑමක් තමයි ම්ස් හැදුවේ ඔකට ඉතාලියේ අය දානවා අලිච් කියලා පදන් කරපු පොඩ් මාලූ වර්ගයක් තියෙනවා එක දාපුවාම හරි රසයි
@koshir
@koshir 15 күн бұрын
Love you❤❤❤
@chamilachandraratne-kh3tv
@chamilachandraratne-kh3tv 11 күн бұрын
Madam mekata amu Linna thambala ganna puluwan neda. Me dawas wala Linna labai
@manelr6912
@manelr6912 16 күн бұрын
Thanks
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 16 күн бұрын
Oya Garlik issela Pan ekelte dala Oil danne, Rath keranne.
@esalanethsara
@esalanethsara 16 күн бұрын
❤❤❤❤අනෝමා ඇන්ටි..අනිවාර්‍යෙන්ම හදනවා..බුදු සරණයි..❤❤❤❤❤
@Nandani-v5b
@Nandani-v5b 15 күн бұрын
Hi❤
@knowledgewithmindula6160
@knowledgewithmindula6160 16 күн бұрын
Ane miss, ape husband rateth na. Puthala ekka thamai monawa hadiwath kanne.
@rasadarimunasinghe2826
@rasadarimunasinghe2826 15 күн бұрын
❤❤❤
@SulochanaSanjiwani
@SulochanaSanjiwani 15 күн бұрын
Ane miss apita kawada akata kama kanna labeida danna duken unath kiyanna oni😢 mamath husband dedanama malesiyawe ape paule5dena3n paththa loku putha mahawela duwa badala podi putha koriyan ithin mn hari asai ohoma hadala akata wadiwela kanna ath mata dukai😢😢😢😢
@TravelItaly14
@TravelItaly14 14 күн бұрын
Coop brand. My favourite supermarket in Italy. But coop brand tonno isn't tasty. Buy the one in glass bottles instead.
@HasanthaGamage
@HasanthaGamage 15 күн бұрын
ම්ම්ම්ම් රස පටය්
@vt156
@vt156 11 күн бұрын
ආන්ටි මහත් වෙලා පරිස්සම් වෙන්න ලෙඩ රෝග වලින්🙏
@nimalivindya7239
@nimalivindya7239 16 күн бұрын
හදලා බලන්නමි
@MalaDevendra-b5g
@MalaDevendra-b5g 15 күн бұрын
Honda's Kiyaladenawa
@dilunitharuka9067
@dilunitharuka9067 15 күн бұрын
🎉🎉🎉
@Chandaniaa00
@Chandaniaa00 15 күн бұрын
🌹🌹🌹
@maheshikapeiris3911
@maheshikapeiris3911 15 күн бұрын
මෙහේ ඉතාලි ජාතිකයෝ ටූනා එකේ තියෙන ඒ තෙල් ටික ගන්නේ නෑ විසි කරනවා❤
@TravelItaly14
@TravelItaly14 14 күн бұрын
It's true. Because it's bit unhealthy oil.
@ishanisasanka8126
@ishanisasanka8126 16 күн бұрын
@menakasiriwardena648
@menakasiriwardena648 16 күн бұрын
👍👏❤
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 12 күн бұрын
අනේ කාලා පෙන්නුවේ නෑනි අද
@samanthiliyanage1428
@samanthiliyanage1428 15 күн бұрын
Tuna , fish කන්නේ නැති කෙනෙකුට ඒවෙනුවට මොනවද දාන්න පුලුවන්
@TravelItaly14
@TravelItaly14 14 күн бұрын
Use prones or squid fish. Or you can use meat paste ( not chicken). Also you can use fresh egg( spaghetti alla carbonara). If not the easiest way is just garlic chilli and cheese.
@samanthiliyanage1428
@samanthiliyanage1428 12 күн бұрын
@@TravelItaly14 thank you
@lakminiliyanage5174
@lakminiliyanage5174 15 күн бұрын
Auntywe dakinekote lora books mathak wenewa
@uscolomabahewa8454
@uscolomabahewa8454 15 күн бұрын
Aglio olio peperoncino.....ඇයි original recipe එකෙන් පිට යන්නෙ.....මොකද පිට රට කෑම එකක් හරියට කියලා දෙනවානම් තමයි මගේ අදහස.....මොකද හෑමෝටම ඉතාලි කෑම හදන්න බෑ ලංකාවේ ඉන්න අයට.....🤔
@darshanikachandanie5235
@darshanikachandanie5235 15 күн бұрын
මේ,ගෞරවණීය අම්ම, ලංකාවෙ ජීවත්වෙන ,සාමාන්‍ය පුරවැසියන්ට තමයි,කෑම හදන ශිල්පෙ කියල දෙන්නෙ.ඉතාලි mix වෙලා ඉන්න අයට හෙම නෙවේ.
@uscolomabahewa8454
@uscolomabahewa8454 15 күн бұрын
@@darshanikachandanie5235 ඉතාලි mix කියන කතාවට මම එකඟ නෑ.. මේ වගේ ප්‍රසිද්ධ you tuber කෙනෙකුට සුදුසු මදි කියන එකයි මගේ අදහස...
@gpgunathilaka4602
@gpgunathilaka4602 15 күн бұрын
Api ape kamata ape rasta godak kemathi...adaraniya anoma amma...
@uscolomabahewa8454
@uscolomabahewa8454 15 күн бұрын
@@gpgunathilaka4602 🤣ඔව් අපෙ කමට අපි හරි කැමතියි...හඳට ගියත් දකුණෙ මාලු ඇඹුල් තියල ඒ රසම තියෙන්න ඕනේ....ඒ නිසා ඉතාලි කෑම එක අනුන්ගෙ ඒක ඒ විදියට තියෙන්න ඕනේ.....මම හිතන්නෙ මම අදහස් කරන දේ තාම වැටහුනා මදි වගේ
@zareenaamjadeen9126
@zareenaamjadeen9126 15 күн бұрын
16:04 16:04
@lakminipriyadarshani6935
@lakminipriyadarshani6935 15 күн бұрын
Mage amma idiye Greece ye..eya anthimata badu ewanakota spagati,toona,olive oil okkoma ewwa,recipy eka badu tika lankawatta awama kiyyannam kiaya.. badu tika lankawata ennaa kalin amma apiwa dala giya,ehedhima.....toona eka kawa,anith ewa thama thiyenawa.. ammage thun mase dhaneth dhunna... toona ekak genalla hadanna oni...
@renumendis9005
@renumendis9005 16 күн бұрын
Thanks
@sudarmasudarma311
@sudarmasudarma311 15 күн бұрын
❤️❤️❤️
@champrikagallage5077
@champrikagallage5077 15 күн бұрын
❤❤❤❤❤❤❤❤
@PradepaBalamana
@PradepaBalamana 15 күн бұрын
❤❤❤❤❤❤
@madhukarunarathna1034
@madhukarunarathna1034 15 күн бұрын
❤❤❤❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 15 күн бұрын
❤❤❤❤❤❤
@nilupuljayathunga
@nilupuljayathunga 16 күн бұрын
❤❤
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 99 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 99 МЛН