Friday night Dinner 11 අපේ රසට සැරට පස්තා සමග බිස්කට් පුඩිං- Episode 1166 - Lankan style Spicy Pasta

  Рет қаралды 91,250

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер
@randiiresha8023
@randiiresha8023 4 ай бұрын
මං ආසම අනෝමා ආන්ටිගේ කරුනාවන්තකමට, ආදරනීය බවට, genuineness එකට සහ පිලිවෙලට. මං marry කරපු කාලේ ඉදලම ආන්ටිගේ recipes follow කරනවා. ආන්ටිගෙන් ඉගෙන ගත්තේ කෑම recipes විතරක්ම නෙමෙයි. හොද ගෘහණියක් වෙන හැටිත් ඉගෙන ගත්තා. ගොඩාක් ස්තූතියි ඒ හැමදේටම. Wish you all the very best Anoma Aunty! ❤
@ShalikapriyadarshanaMuthumanis
@ShalikapriyadarshanaMuthumanis 4 ай бұрын
ඇත්තමයි , දැන් අවුරුදු 7 තිස්සේ කෑම හැදුවත් නැතත් මමත් ආසවෙන් බලනවා
@udeshikaliyanaarachchi5086
@udeshikaliyanaarachchi5086 4 ай бұрын
Yes of course. I haven't seen and talk with her. But she is a lovely woman. I really love her. ❤
@Malshan-p9k
@Malshan-p9k 4 ай бұрын
අනෙ එ අහිංසක හිනවට ගොඩාක් ආදරෙයි .මමත් පාස්තා හැදුවා ❤
@saumyadesilva2887
@saumyadesilva2887 4 ай бұрын
රසවත් බව වැඩිකරන ආදරය තමයි ඔයාගේ විශේෂ. රුලං ඉට්ලි හදමු
@isurueranda7006
@isurueranda7006 4 ай бұрын
කෑම හදන්න ආසයි ඒත් මුල ඉදන්ම අනෝමා ආන්ටිගෙ වීඩියෝ බලන්නෙ ආන්ටි කතාකරන විදිහ වැඩ කරන හැටි බලන්න තියෙන ආසාවට, හරිම නිහතමානී චරිතයක්, ගොඩක්ම ආස vlog video වලට, ටිශූ එකක්වත් විසි කරන්නෙ නෑ පරිසරයට ආදරේ කරන ආදරණීය අම්ම කෙනෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ayoayo9939
@ayoayo9939 4 ай бұрын
මං කෑමක් අලුතින් හදන්න ගන්නවනම් අනිවාර්යයෙන්ම ආන්ටිගේ වීඩියෝ බලනවා. මොකද හරිම ටෙක්නික් එක දැනගෙන අපේ විදියට පස්සෙ කස්ටමයිස් කරගන්න පුළුවන්. මට ආන්ටි අම්මා වගේ දැනෙන්නෙ ඒ නිසයි.
@mis.darshi1236
@mis.darshi1236 4 ай бұрын
ඔය නිහතමානී හිනාවට හැමදාමත් ආදරෙයි ❤❤❤❤
@malkanthividanage5331
@malkanthividanage5331 4 ай бұрын
Recepie එක ටත් වඩා අනෝමා අම්මා කියා දෙන එක බලන්න හරිම ආසයි ඒ වගේම හරිම ලස්සන හිනාව. Thank you recepie එක ට. හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉🎉
@AnomasKitchen
@AnomasKitchen 4 ай бұрын
බොහොම ස්තුතියි ❤
@ChayaFernando-h5n
@ChayaFernando-h5n 4 ай бұрын
මගෙ බාබාලා හරිම ආසයි thank you aunty❤❤❤ කියලා දුන්නාට .අනෙ මට ඉඩ්ලි හදන්න කියලා දෙන්න ලබන සතියේ වත් .ඔයා ගෙන්මයි හාදන්න ඉගෙන ගාන්න ඔනා .ආදරයෙන් ඉල්ලා සිට්නවා.ජෙසු පිහිටයි aunty❤ ❤❤🎉
@harshaniwijayamaliwiyalago6850
@harshaniwijayamaliwiyalago6850 4 ай бұрын
රසට කෑම හදන නිවුණු චරිතයක් තියෙන අපිට වගේමයි ඔයාගෙ දරුවන්ටත් ගොඩාක් ආදරණීය අම්මා කෙනෙක් ඔයා....
@achinisandareka416
@achinisandareka416 4 ай бұрын
ආන්ටි ගොඩක් ඉස්සර මේ වගේම වීඩියෝ එකක් දැම්මා මං ඒක බලලා ඒවිදියටම තමයි හැමදාම හදන්නෙ පුදුම රසයි ❤️❤️❤️
@anomajayasinghe1997
@anomajayasinghe1997 4 ай бұрын
ඔබ තුමියගෙ විදිහට තමා මමත් පාස්ත හදන්නෙ ස්තුතියි ❤
@nilushasandamali46
@nilushasandamali46 4 ай бұрын
සතුටුයි ❤❤❤ ඔයාගෙ කෑම හරිම ශෝක් අනේ ❤️❤️❤️ සුභ පතනවා ඔයාට ❤❤
@madhukarunarathna1034
@madhukarunarathna1034 4 ай бұрын
Aunty kamak hadala HARI SYWADAI... HARI RASAI... kiyala kiyana kotasata man hari asai... Lassanai.... ❤❤❤
@ishanimendis6291
@ishanimendis6291 4 ай бұрын
අාදරණීය හදවතක් . ❤❤❤
@doreenpatricia5261
@doreenpatricia5261 4 ай бұрын
මම නම් ගොඩාක්ම පාසනා කන්න කැමති නිකන් නම් බලා මිරිසට එවි මස් උයලා හරිම රසයි එහේම කද්දී මිසුත එහේම කාලා තියෙනවද
@LakshiChulangani
@LakshiChulangani 4 ай бұрын
ශොක් aunty video එක ..රස පාටයි .අනිවාර්යයෙන්ම Friday හදනවා ..aunty Friday night දාපු කෑම ඔක්කොම මම හැදුවා ..Thanks aunty ..good day ..❤❤
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 4 ай бұрын
මම පාස්තා වලට හරිම කැමතියි. කොහෙන් වත් දැකලා නම් නෙවෙයි. නිකන් හිතිලා ම මේ විදිහට තමයි සාමාන්‍යයෙන් හදන්නේ. මගෙන් පාස්තා එක තැම්බිලා වැඩි වුණොත් මම තෙම්පරාදුව කලවම් කරන්නේ ලිප ඕෆ් කරලා 😊
@niroshahewawasam3211
@niroshahewawasam3211 4 ай бұрын
Nice to see you along with yr special friday night feast. Love you unty ❤❤❤
@menikewasundara6105
@menikewasundara6105 4 ай бұрын
Thank you, Anoma miss!
@yasgoonasekera5120
@yasgoonasekera5120 4 ай бұрын
Well done as always dear Anoma! Thanks
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 ай бұрын
ඔයාට හරිම ආදරෙයි ආන්ටි ❤❤❤❤❤.පාස්තා එක රස පාටයි 😋😋😋😋😋😋😋
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 4 ай бұрын
Pastha ekata අන්තිමට butter කෑල්ලක් danna.එතකොට godak rasai.
@madhavisenevirathne5241
@madhavisenevirathne5241 4 ай бұрын
කෑම රසට එහා ගිය කරැනාවන්ත කම ආදරය ඡීවිතය කියයා දෙන ආන්ටි
@matildaranjani3946
@matildaranjani3946 4 ай бұрын
බොහොමයක් ස්තුතිවන්ත වනවා .🙏💐
@esalanethsara
@esalanethsara 4 ай бұрын
ඇන්ටි අද වෙනකම් ,මග බලන් ඉන්නේ මං.මට ලබන සතියේ සුප් කැට හදන හැටි ඕනී
@inshisameem5944
@inshisameem5944 4 ай бұрын
Matath ooani soup kata hadana vidiya
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 4 ай бұрын
අනේ ඒ හිනාව..මාත් හැදුවා.
@FathimaMafaza-xl5qq
@FathimaMafaza-xl5qq 4 ай бұрын
Looks delicious ❤
@pasindu1119
@pasindu1119 4 ай бұрын
මමත් හෙට රෑට pasta හදනවා, 🤩🤩🤩🤩🤩🤩 thank you අනෝමා ආන්ටි ♥️♥️
@pasindu1119
@pasindu1119 4 ай бұрын
අනෝමා ආන්ටි මන් ඊයේ රෑ හැදුව pasta recipe එක, අම්මෝ රස 😍😍😍😍 කියපු විදිහටම හැදුවේ, අපි පස් දෙනෙක් කෑවා, හැමෝම කිවුවා රසයි කියලා, අනේ බොහොම ස්තුති අනෝමා ආන්ටි ♥️♥️♥️, තව තවත් රස රස recipe හදන්න ☺️
@maashaz7839
@maashaz7839 4 ай бұрын
Your simple smile had won many hearts ❤❤❤Love you
@shamenperera102
@shamenperera102 4 ай бұрын
Thank you anoma aunty love you so much ❤❤❤❤
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 4 ай бұрын
Thank you ❤❤❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 4 ай бұрын
ස්තුතියි නැන්දි❤️
@shivikamadushani7200
@shivikamadushani7200 4 ай бұрын
ආන්ටි පුංච් අයට දෙන්න වෙනමම හරි මේකටම හරි චීස් ටිකක් එකතු කරනවා නම් කොහොමද දාන්නේ කොච්චර ඕනේද 💞
@romanierodrigo9234
@romanierodrigo9234 4 ай бұрын
Your explaining everything very clearly. Thank you.❤
@rasikakumari1164
@rasikakumari1164 4 ай бұрын
ගොඩාක් ස්තුතියි . බිස්කට් පුඩිමේ රෙසිපි එකත් දානවාද 💝
@Romeshi_
@Romeshi_ 4 ай бұрын
Thank U Aunty ❤ its look Yummy 🤤
@KumuduAponsu
@KumuduAponsu 4 ай бұрын
Dakkama කන්න හිතුණා .shok ❤❤
@remonaelders8997
@remonaelders8997 4 ай бұрын
Thanks for sharing this delicious and easy recipe. Waiting anxiously for your Friday night dinner recipes.
@SivaSiva-jl6de
@SivaSiva-jl6de 4 ай бұрын
Biscuit pudding resipey please
@chamilajayasooriya5870
@chamilajayasooriya5870 4 ай бұрын
Aunty mage amma na😔. Oya adaren ohoma kiyadeddi gokak adare hithenawa 🤗. Budusaranai oyata.
@amilapuspakumara2345
@amilapuspakumara2345 3 ай бұрын
Mama harima adarey aunty oyata harima asawen balanne budu saranay.
@Disna0608
@Disna0608 4 ай бұрын
ආන්ටි ඔය සැලරි බන්ඩ් එකේ යට කොටස කපල වතුරෙ දවසක් තියල හිටවන්න.කොල එනව.
@dilumamunugama4839
@dilumamunugama4839 4 ай бұрын
Looks so yummy Anoma thank you so much for your lovely recipes enjoy watching them so much ❤🎉
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi 4 ай бұрын
Adath hoda video ekak ganawa apita anoma mia,lassana hinawa,katawa ,piliwela me hama dema tiyanna oyaga video wala anoma mis adarai hamadamath 🎉🎉🎉❤❤❤
@asokavithana8286
@asokavithana8286 4 ай бұрын
Looks so delicious and yummy Thanks for sharing to us ❤💐
@dhanushkakodithuwakku7248
@dhanushkakodithuwakku7248 4 ай бұрын
සෙලරි වෙනුවට කොත්තමල්ලි කොල දැම්මට කමක් නැද්ද ආන්ටි
@W_sunny
@W_sunny 4 ай бұрын
ඇත්තටම හදනවා හෙට.ස්තූතිවන්ත වෙනවා.❤❤🎉
@dhammikaabeyrathne849
@dhammikaabeyrathne849 4 ай бұрын
Thank you dear ...❤❤❤
@rish1420
@rish1420 4 ай бұрын
Aunty which brand spice powder did you you use??
@thamarajayasiri416
@thamarajayasiri416 4 ай бұрын
කිරි සහ චීස් එකතු කරන්නන් පුළුවන් නේද?
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow super sonic yummy Srilankan flavoured pasta dish Thank U so much Dear 💯👍👌🤩😋🤗🙏
@nadeeshanijayawardana3990
@nadeeshanijayawardana3990 4 ай бұрын
ඩයට් කරන්න කාර්‍ය බහුල කෙනෙකුට සුප් එකක් හදල කෑලි පිටින් ෆ්‍රීස් කරාට කමක් නැද්ද .ඒ ගැන වීඩියෝ එකක් දාන්න .bs
@Priyadarshani58
@Priyadarshani58 4 ай бұрын
Thanks ❤❤
@rasikarandi7589
@rasikarandi7589 4 ай бұрын
Thanks auntie ❤❤
@hiranthiabeydeera7965
@hiranthiabeydeera7965 4 ай бұрын
Look's yammy hungry ❤
@renumendis9005
@renumendis9005 4 ай бұрын
Thanks Anoma ❤
@gamingkiller7430
@gamingkiller7430 4 ай бұрын
I'm very happy to see you videos ❤
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 4 ай бұрын
❤❤Thank you dear
@ThanujaNadee84
@ThanujaNadee84 4 ай бұрын
Auntyge kama man hadanawane aththatama godak rasai
@kumaripathirana7192
@kumaripathirana7192 4 ай бұрын
Bohoma sthuti ❤❤❤❤
@faseehamyname5884
@faseehamyname5884 4 ай бұрын
Woow food 👍👍
@hemanthaarunakanthidealwis3883
@hemanthaarunakanthidealwis3883 4 ай бұрын
Miss Dunthel bath hadana recipe eka kiyala denawada Thank you
@AnomasKitchen
@AnomasKitchen 4 ай бұрын
දුං තෙල් බත් හදන හැටි මේ ලින්ක් එකෙන් බලන්න kzbin.info/www/bejne/mmLUqXx5ndt_f7ssi=T7qW5d2eUB2r9sGG
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 4 ай бұрын
Thank you
@yashivaji
@yashivaji 4 ай бұрын
Harima sweet aunty❤
@VisalArunaluThalagoda
@VisalArunaluThalagoda 4 ай бұрын
so sweet
@manoharimanohari-i7y
@manoharimanohari-i7y 4 ай бұрын
Thanks ❤❤❤❤❤
@vidusharandilalahakoon7882
@vidusharandilalahakoon7882 4 ай бұрын
Anoma first rasapi good
@Cook_with_Niro
@Cook_with_Niro 4 ай бұрын
Lasanaii❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 4 ай бұрын
@dinushiwijerathne9520
@dinushiwijerathne9520 4 ай бұрын
Waw ❤❤❤❤❤
@sumudusirithunga6420
@sumudusirithunga6420 4 ай бұрын
මම තමයි පලවෙනි කමෙන්ට් එක ස්තුතියි මිස් ආදරෙයි ❤❤
@NiroshaDilanthi
@NiroshaDilanthi 3 ай бұрын
❤❤❤❤❤❤
@nilushasandamali46
@nilushasandamali46 4 ай бұрын
❤❤ පලවෙනි කමෙන්ට් එකයි 👍 එකයි
@maheshika2002
@maheshika2002 4 ай бұрын
😍😍
@dreamsshoeland9531
@dreamsshoeland9531 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@chandaniegamanayake1133
@chandaniegamanayake1133 4 ай бұрын
ඇයි උඩ්න් ච්ස් ටිකක් දාන් නඑද්ද ?
@GAMEBOYOfficial261
@GAMEBOYOfficial261 4 ай бұрын
🎉❤
@sumithraperera845
@sumithraperera845 4 ай бұрын
❤❤❤
@NilanthiFernando-g8w
@NilanthiFernando-g8w 2 ай бұрын
අැත්තටම කාරැණික බව ඉතාම අගය කල යුතුයි ඔබ තුමියගේ
@thejaekanayake790
@thejaekanayake790 4 ай бұрын
❤👍🙏
@dreamsshoeland9531
@dreamsshoeland9531 4 ай бұрын
Eggs tika wenama fry karala dammama hodai neda athatama pasta aka curry rasata athi
@doreenpatricia5261
@doreenpatricia5261 4 ай бұрын
ටයිප් කරද්දී ගහන අකුර නෙවෙයි වදින්නේ සමාවෙන්න
@hemanthaarunakanthidealwis3883
@hemanthaarunakanthidealwis3883 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@susanthafernando6383
@susanthafernando6383 6 күн бұрын
Your dish looks great but I never seen anybody in Sri Lanka is doing a proper genuine pasta dish. There are lot of Sri Lankans in Italy … even they don’t know how to do that properly. That’s is very sad really. The ingredients you guys are using for pasta recipes are horrible. Why is that????
@AnokataHD
@AnokataHD 4 ай бұрын
Please stick to your national dishes Leave pasta alone this recipe gave me nightmare Im literally crying right now
@udeshamarasinghe9858
@udeshamarasinghe9858 4 ай бұрын
Not approved 🤌
@Ashbah-z2
@Ashbah-z2 22 сағат бұрын
👎 not the right way
@riarai4740
@riarai4740 4 ай бұрын
That dish is a total flop!😝
@uscolomabahewa8454
@uscolomabahewa8454 4 ай бұрын
මොකක්ද අද කොත්තුවක්ද හැදුවෙ...☹
@doreenpatricia5261
@doreenpatricia5261 4 ай бұрын
ටයිප් කරද්දී ගහන අකුර නෙවෙයි වදින්නේ සමාවෙන්න
@swarnanandani6937
@swarnanandani6937 4 ай бұрын
@nuwandilshan654
@nuwandilshan654 4 ай бұрын
@krishi7660
@krishi7660 4 ай бұрын
❤❤❤❤
@sunethrasauri7940
@sunethrasauri7940 4 ай бұрын
❤❤❤❤❤❤❤
@devikafernando7139
@devikafernando7139 4 ай бұрын
❤❤
@pushpaliyanage3952
@pushpaliyanage3952 4 ай бұрын
❤❤❤
@champaweerakkody7306
@champaweerakkody7306 4 ай бұрын
❤❤❤
@k.gimhani4541
@k.gimhani4541 4 ай бұрын
❤❤❤❤❤❤❤
@nimashinipeiris
@nimashinipeiris 4 ай бұрын
❤❤❤❤❤❤❤
@janavisonali2754
@janavisonali2754 4 ай бұрын
❤❤❤❤
@peshikamadu716
@peshikamadu716 4 ай бұрын
❤❤❤❤❤
Tuna and Tomato Spaghetti - Episode 295
20:46
Anoma's Kitchen
Рет қаралды 495 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
4th of January - Saturday Reflection - Sinhala
9:47
Sound of Jesus
Рет қаралды 1,3 М.