දවස් 6ක් තියාගෙන හිතුන හිතුන ගමන් තෝසෙ කන්න - Episode 1156 - Dosa batter you can keep for 6 days

  Рет қаралды 151,500

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 228
@sarathkumararupasinghe490
@sarathkumararupasinghe490 6 ай бұрын
ඔබතුමියගේ මේ විශේෂ ආප්ප තෝස මිශ්‍රන දෙකෙන්ම කෑම හැදුවා. ඉතාමත් හොඳට soft එකට තිබුනා. තෝස මිශ්‍රනයෙන් ඉඩ්ලිත් හැදුවා. මේ ජාති තුනම දානෙකට හදලා දුන්නා. හැමෝම ලොකුවට වර්නනා කලා. 👍🙂 ස්තුතියි ඔබතුමියගේ recipe එකට.
@WLG409
@WLG409 2 күн бұрын
ආප්ප මිශ්‍රණය නම් ගොඩක් සාර්ථකයි. මම කිසිම අපහසුවක් නැතිව ආප්ප හැදුවා. ස්තූතියි ඔබට💕👌
@wasanafernando2079
@wasanafernando2079 7 ай бұрын
ඔයාගේ කෑම මම ගොඩාක් හදලා තියෙනවා ..❤රසට තියෙනවා පහුගිය මාස ට ටිකේ බලන්න බැරිඋනා..මගේ මහත්තයා හදිසියේම ඇක්සිඩන්ට් එකකින් නැතිඋනා..අක්කේ..😭එයා හරිම ආසාවෙන් හදල දෙන කෑම කන්නේ..ඔයාට ස්තූතියි ..❤️ජෙසු පිහිටයි
@ramyagunasekara4850
@ramyagunasekara4850 7 ай бұрын
😢
@BuddhistSermons
@BuddhistSermons 7 ай бұрын
😮 😥😥😥
@prarthanakulathunga5551
@prarthanakulathunga5551 7 ай бұрын
😢😢
@Malshan-p9k
@Malshan-p9k 7 ай бұрын
😢😢😢😢
@sudagaranvinida
@sudagaranvinida 6 ай бұрын
😮😢
@sisira456
@sisira456 3 ай бұрын
උදු ගනන් නිසා, උදුපිටි පැකට් වලින් මම දැන් අවු3ක විතර වෙලේඉදන් තොසා හදන්නේ කඩේ පිටින්වලින්. පිටිවලින් හදනවනම් උදුන්පිටිවලට හාල් පිටි දාන පද්ම ටිකක් වැදගත් උදු ඇට හාල් අබරලබ්ගන්නව වගේනෙවෙයි, නැත්නම් පිටි එකේ සිදුරුලස්ස්නට එන්නෙ නෑ පිපිලා. ඒ එක්කම හදන වෙලාවවටගන්න මිස්‍රනය ටිකක් ඔබතුමිය ගත්ටට වඩාතව ටිකක් දියරු වෙන්න ඔනා, තවත් දෙයක්, ආප්ප සෝඩා දාල 15-20විනඩි වගේ තියල ගත්තහම හරි පදමට තෝසෙ වක්කරලා ලස්ස්නට පුච්චල ගන්න පුලුවන්. ඕකට මගේ විධිහට බිත්තර එලවලු සොසේජ් දාලා ග්ත්තම මිරිස් හොඩ්ද්ත් එක්ක මරු.....
@thamarajayasiri416
@thamarajayasiri416 7 ай бұрын
ස්තුතියි ඔබ තුමියට.මම හිතාගෙන හිටියෙ ආප්ප මිශ්‍රණය වගේ තෝසේ මිශ්‍රණය කල් තියාගන්න බැහැ කියලා.ඇත්තටම රැකියාවක් කරන අපට හරිම වටිනවා.
@thesweetneed3303
@thesweetneed3303 7 ай бұрын
1¹¹¹¹1i
@mayurigamage4281
@mayurigamage4281 6 ай бұрын
කලින් මම තෝසේ හැදුවා ඒත් කවදාවත් හොදට ආවෙ නෑ. පස්සෙ මම අතෑරලම දැම්මා. ඒත් අනෝමා ආන්ටිගෙ මේ රෙසිපි එක බලල හදල දැන් මේ කන ගමන්. මාරම රසයි. මාරම හොදයි. අනෝමා ආන්ටිට ගොඩාක් පින් මෙහෙම රසට හරියට කෑම හදන්න අපිට කියාදෙනවට❤❤❤❤ ආදරෙයි ආන්ටි....
@TomHolland-cw8dj
@TomHolland-cw8dj 7 ай бұрын
Wow Anoma Antii... oya hadanne godak lassanata vagema rasin gunayakin pirinu kama varga.. I like for your recipes😜😛😋
@pavanisugandhi8014
@pavanisugandhi8014 7 ай бұрын
හුඟ කාලයක් ඉඳන් ආසාවෙන් බලන videos ❤🥰
@shiranigunarathna3712
@shiranigunarathna3712 6 ай бұрын
Thanks. Me wediha hariyatama hari..hodata rasata appa saha those enawa.thank you somuch❤
@k.gimhani4541
@k.gimhani4541 7 ай бұрын
Thank you , this is very useful. We can't imagine these things. Thanks again, Mrs Anoma. ❤❤❤❤❤
@gayaniperera4243
@gayaniperera4243 7 ай бұрын
ඔයාට ගොඩක් පින් මේවා කියලා දෙනවා ට මමත් ඔයාගේ රෙසපි වලින් ගොඩක් දේ ඉගෙන ගත්තා ස්තුතියි ඔයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .ඔයාගේ ආදරණිය හදවතට ගොඩක් ආදරෙයි.♥️♥️♥️♥️♥️
@nandamanel2584
@nandamanel2584 6 ай бұрын
හරිම වටිනවා මේ විදියට කල් තියාගන්න පුළුවන් කියල මම දැනගෙන හිටියෙ නැහැ ❤❤❤❤
@niroshanfernando3371
@niroshanfernando3371 6 ай бұрын
Made hoppers according to your recipe. It was truly remarkable. Thank you very much.
@champaparakrama
@champaparakrama 7 ай бұрын
මගේ පුතා කොලඹ ඉඟන ගන්නේ දින කිහිපයක් නරක් නොවී කල් තියාගන්න පුළුවන් විඳිය ට curry කිහිපයක vidio එක‍ක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@yasgoonasekera5120
@yasgoonasekera5120 7 ай бұрын
Yes yes dear Anoma very useful for me I wl definitely prepare nd keep for my convenience. Thank you dear ever so .much for these wonderful timing saving recipes you share with us.😊
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
Thanks for liking ❤️❤️
@Saniaiya
@Saniaiya 7 ай бұрын
මග බලාගෙන හිටිය කටහඬ අහන්න. ස්තූතියි ඔබට අලුත් රෙසපි ගේනවට❤❤🎉
@nelsonkumarasinghe8568
@nelsonkumarasinghe8568 23 сағат бұрын
Thank you Miss ❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 7 ай бұрын
Harrima watina video ekak godark sthuthi obathumiyata 🎉❤😊
@anuradhawikramarathna9012
@anuradhawikramarathna9012 7 ай бұрын
Ane thank you aunty . Mm dn hema week ekema hoppers hadanawa aunty ge recipe eken thank you so much ❤❤❤❤
@anuththaragunasena3017
@anuththaragunasena3017 6 ай бұрын
❤ බොහෝම ස්තූතියි කියපු විදියට හොඳටම තෝසේ මිශ්‍රණය ආවා.
@RinozaAzhar
@RinozaAzhar 7 ай бұрын
Thank you ma'am... Very useful recipe ❤
@kamalalekamge7134
@kamalalekamge7134 6 ай бұрын
ඉතා පැහැදිලි ලෙස කියාදෙනව ස්තුතියි මැඩම් ❤
@sanjayasandya1391
@sanjayasandya1391 7 ай бұрын
අනිවාර්‍යෙන් හදලා බලන්වා ආන්ටි ඔයාගෙ රෙසිපි කවදාවත් වැරදිලා නැහැ. ගොඩාක් පිං අපිට මෙහෙම පැහැදිලිව කියලා දෙනවට🙏🙏😘
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
බොහොම ස්තුතියි.
@DammikaWickramarachchi
@DammikaWickramarachchi 7 ай бұрын
ගොඩක් ඉස්තුති ඔයාට බුදුසරණයි ❤❤
@sandunifernando8006
@sandunifernando8006 7 ай бұрын
Thank you Anoma aunty 🎉 hilly appreciate it ❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super sonic fantastic method Thank U so much Dear 🙏👍👌🤩😋🤗
@GeethaniNawarathna-e1t
@GeethaniNawarathna-e1t 7 ай бұрын
Thanks and budusarani.👍🙏🌹🇱🇰❤
@ayodhyawijesundera3674
@ayodhyawijesundera3674 7 ай бұрын
Thank you very much! Very useful Anoma.
@dilharasewwandi8209
@dilharasewwandi8209 7 ай бұрын
කඩේ පිටි වලට ආප්ප සෝඩා දාලා හැදුවාම බැල්ම් වගේ පිම්බෙනවා තෝසේ එක වැහුවම පියනකින් 😌😌😌 මගෙනම් වහපු මීඩියෙත් තෝසේ ඇලුනා
@NaliniKurukulaarachchi
@NaliniKurukulaarachchi 4 ай бұрын
Excellent ❤❤❤❤❤❤❤
@ciao-p9o
@ciao-p9o 4 ай бұрын
පැහැදිලිව කියල දෙනවා ❤ස්තුතියි
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 7 ай бұрын
ආන්ටි මම ඉයෙ අන්ටගෙ අප්ප රෙසිපි එක හැදුවා හරිම රසට අවා හරිම කිරි රසයි කල් තියාගන්න මදි උනා රස නිසා ඔක්කොම හැදුවා ගොඩක් පින් මෙ විදියට අපිට කියලා දෙනවට
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 7 ай бұрын
Very useful ❤ thank you so much for sharing ❤!
@rupachandani2068
@rupachandani2068 6 ай бұрын
Podi adahasak ekathu karannada. Wathura wenuwata mama ekathu karanne polkiri Ethakota kiri rahai Thank you oyage resapi harima hodai❤❤❤
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 2 ай бұрын
👍👌මේක දැක්ක ගමන් අනේ මට බඩගිනි වැඩි වෙනවා.😃 සුපිරිමෙහෙම තමයි රස👍❤
@krishanthigunasekera380
@krishanthigunasekera380 7 ай бұрын
Thank you very much. I'm doing make Those. Likewise to have the hopper mixture also. 😊❤
@ravinagomes5855
@ravinagomes5855 7 ай бұрын
Thank you for this video .in which section of the fridge do you keep the batter?
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
In the fridge. Not in the freezer.
@LakshiChulangani
@LakshiChulangani 7 ай бұрын
Aunty ඔයගේ ආප්ප මිශ්‍රණය මම හැදුවා .. හොදට ආවා . රස ආප්ප හැදුවා .Thanks aunty .. මේකත් මම හදනවා . Good day aunty ..❤❤
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
සතුටුයි දුව. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වාට.
@LakshiChulangani
@LakshiChulangani 7 ай бұрын
❤❤❤
@anomaperera6035
@anomaperera6035 6 ай бұрын
😊😢😢❤🎉😢❤😊😢😢❤😊😮🎉❤😊🎉❤😮❤😢😢❤🎉😮❤😮😊😂😂😊A A 😂🎉😮😮😂🎉😮😂2😅😮😊😂😮😊😂😊😮❤😮😢😮😊😢😅😮🎉😢❤😮😢❤😢😂😊
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 6 ай бұрын
Thanks Dear Anoma, very very useful.If you put fenugreek, will the mixture get spoiled?
@gracesinnadurai2954
@gracesinnadurai2954 7 ай бұрын
Thank you so much for sharing this recipes
@Malshan-p9k
@Malshan-p9k 7 ай бұрын
Ane anti mata oyata harima adare hithenawa mamath appa haduwa rasata hodata awa.habai wate tikak Kara wenawa adui mage asama kamak appa mata harima sathutui mage athinma rasata hadan kanna labunu eka gana mage amma thaththa mage putha rasai kiya kiya kawa man aniwarayenma thoseth hadanawa 🙏🙏🙏♥️👍
@Jay_95386
@Jay_95386 7 ай бұрын
Hi Aunty, I think you forgot to include the coconut chutney link in the description 😬 As always, I just love your recipes 💕👌
@daphnepremawardena1339
@daphnepremawardena1339 7 ай бұрын
Thanks for sharing Ms very useful.
@casildarajaratnam9108
@casildarajaratnam9108 7 ай бұрын
Thank you Anoma. You are a saviour sharing great ideas. Gbu
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
I'm so glad! ❤️
@susilaperera6887
@susilaperera6887 6 ай бұрын
තව ටිකක් වැඩි පුර කියවන ටික අඩුකරා නම් තව හොඳයි🌹❤️
@krishnadasamanike3088
@krishnadasamanike3088 7 ай бұрын
ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි, මට හැම වෙලාවෙම වැඩ කරන්න අමාරුයි, ඵනිසා මෙහෙම හදලා දා ගත්තම හරිම පහසුයි. නොදන්නා දේවල් කියාදීම වටිනවා. සුවපත් වේවා!
@ThakshilaDeSilva-m9t
@ThakshilaDeSilva-m9t 6 ай бұрын
What is the good brand of yeast to make buns pls reply to me
@rasikajayasundara6688
@rasikajayasundara6688 6 ай бұрын
ඒ.වීඩියෝ එක.නම්.හොද වැවගත්..ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔබ.තුමියට...ගොඩක් ස්තුති ආදරෙයි .❤️❤️
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 7 ай бұрын
Thanks a lot. I make hopper batter. Will try Dosa recipe
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 7 ай бұрын
Thank you dear ❤❤
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 7 ай бұрын
❤🇱🇰🙏🇮🇹💐👌🏡🌻🌻🌻🌻🌻🌻🌻.. Sthuthi godak ❤️ jayama wewa ☘️
@sandyawijethunga2437
@sandyawijethunga2437 6 ай бұрын
Anoma unty oya jeewithe godaak widina kenek.asai oyagen dewal igenaganna.godaak dewal kiyala denna oya neerogi wewaa.budusarani
@niroshahewawasam3211
@niroshahewawasam3211 7 ай бұрын
අද ගෙදර නිසා unty ගෙ vedio එක lesherly බලන්න පුලුවන් වුනා. ගොඩක් වටිනා recepy එකක් unty... ඔය විදිහටම හදපු ආප්ප mix එකත් මන් බැලුව unty... ආදරෙයි ❤❤
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
ඉතිං හැදුවෙ නැද්ද?
@niroshahewawasam3211
@niroshahewawasam3211 7 ай бұрын
අද හදන්න time මදි unty. මම හෙට හදනව for sure
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 7 ай бұрын
Pepar those hadana hatith kiyala dennako miss anoma.oyage video balala mamath kamajathi hadanawa.
@HimaliHimali-j1u
@HimaliHimali-j1u 6 ай бұрын
ඔයාගේ කෑම අපි හදනවා හරිම රසයි
@irinwaas2464
@irinwaas2464 6 ай бұрын
Thanks ❤❤❤❤❤❤❤❤
@priyankasamarajeewa5503
@priyankasamarajeewa5503 7 ай бұрын
Thank you ❤
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 7 ай бұрын
Aunty hariama aaaadaraneeyai....❤
@anulabathi6088
@anulabathi6088 6 ай бұрын
Thanks 🥰♥️👍
@jdfelicia4853
@jdfelicia4853 6 ай бұрын
For the thosai what rice can we use Madam .I'm watching from Kuala Lumpur. Thank you.
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 6 ай бұрын
Very useful vidio ❤
@chayamu295
@chayamu295 5 ай бұрын
Appa eka hari hodata awa😚
@faznaimtiyaz33
@faznaimtiyaz33 7 ай бұрын
Use full video. Mama kalin me wage hadala fridge eken store karala try kara. But dosa hadanakota hari ambulance gathiya wadi. Ekata monawada karane
@SANOJAL.B
@SANOJAL.B 7 ай бұрын
ඇන්ටි හරි හුරතල්❤😁
@mohanthifernando4880
@mohanthifernando4880 6 ай бұрын
Can we add kurakkan flour as well. I saw mixture with kurakkan flour at the supermarket.
@niomierabot848
@niomierabot848 5 ай бұрын
Aunty.. I experienced tht its sticky on iron pan when we add rice..
@devikaperera3412
@devikaperera3412 7 ай бұрын
කියන්න බැරි තරම් වටින රෙසිපි එකක්.
@rosenimojine261
@rosenimojine261 7 ай бұрын
Thank you 🙏👍
@siromilakmali-l8u
@siromilakmali-l8u 7 ай бұрын
Thank you so much
@ApsaraDeSilva-o5v
@ApsaraDeSilva-o5v 4 ай бұрын
Appa mishranaya hadanneth those meshranayenmada?
@kanthilund3041
@kanthilund3041 6 ай бұрын
හාල්පිටි වෙනුවට oats පිටි පාවිච්චි කරන්න හැකිද? හාල්පිටි වලට මහත් වෙනව නේද?❤
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 5 ай бұрын
U r very sweeeeet❤
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 7 ай бұрын
ස්තූතියි🎉
@NishanthiKumari-d3u
@NishanthiKumari-d3u 7 ай бұрын
Aththatama hodai.mamth heduwa . 😁 sthuthi oyta...
@ritafranz593
@ritafranz593 6 ай бұрын
I am living in Germany. ආප්ප රෙසිපි එක හරිම වැදගත්. බාස්මතී සහල් වලින් හැදුවේ. කිව්ව විදිහට දවස් 6 ආප්ප හැදුවා. Thank you so much and may God bless you always.
@vindihatangala8889
@vindihatangala8889 7 ай бұрын
Thank you aunty ❤
@BhashiniKannangara
@BhashiniKannangara 25 күн бұрын
E misrane frig eke koheda thiyanne
@w.adriankemiru973
@w.adriankemiru973 7 ай бұрын
Meka aththatama watinawa, thanks
@KumariThotawatte
@KumariThotawatte 7 ай бұрын
0w Mrs ,Anoma mamath ehema Appa hadanwa Ehema hadanna Hartman lesi Appath hodata lassnta thiyenwa, Thank you
@champikafernando8265
@champikafernando8265 7 ай бұрын
Good morning 🌞💐🙏
@RMGunathilaka-ts1bq
@RMGunathilaka-ts1bq 6 ай бұрын
Thanks
@kusumdias3343
@kusumdias3343 7 ай бұрын
හරිම වටින වීඩියෝ එකක්. ස්තූතියි 1ඔයාට දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.
@SamanthiKumarisilwa
@SamanthiKumarisilwa 6 ай бұрын
Anoma miss kiya denavidihe harima pahadili
@manelr6912
@manelr6912 7 ай бұрын
Very useful Thanks
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
sorry aunty වීඩියෝ එක බලන්න පරක්කු උනා,මේ හරි ම වැදගත් වීඩියෝ එකක් ,මම තෝසෙ,ආප්ප හැදුවේ instant mix වලින් ,වරදියි කියලා මට හිතුණා ,ඒත් මේ විදිහට හදන්න දැන් බය නැති උනා,අනිවාර්යයෙන් ම රස කියන්නම් ආන්ටි ,තව ප්‍රශ්නයක් තියෙනවා ආන්ටි පිට්ටු හදනකොට ඒ පිට්ටු බම්බුව චුට්ටක් වැටිලා එක තැනක් තැලුණා,ඒකෙන් පස්සේ steam යන්නේ නෑ,මම තෙත රෙදි කෑල්ලක් එතුවා හරි ගියේ නෑ,පිට්ටු හරියට ආවේ නෑ ,කැඩිලා එන්නේ,තැම්බෙන්නේ නෑ,ඒකට කරන්න වෙන්නේ ඒ පිට්ටු බම්බුව අයින් කරන එක විතරමද ආන්ටි
@pasannimantha9669
@pasannimantha9669 7 ай бұрын
Misranaya daala thatiyata thunikarala thel chuttak udin gaanna githel nam thawa rasai
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 7 ай бұрын
Thank you
@rajikadasanayake2661
@rajikadasanayake2661 7 ай бұрын
Wow ❤
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 6 ай бұрын
Ona hal ekak gna puluwaenda aunti
@Kadeeja-q4o
@Kadeeja-q4o 7 ай бұрын
Please can U tell we have to keep the mixture normal part of the fridge
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
Yes? In the fridge not in the freezer.
@Kadeeja-q4o
@Kadeeja-q4o 7 ай бұрын
@@AnomasKitchen thank you for the kind reply
@shayamalidias9740
@shayamalidias9740 6 ай бұрын
Panpity 2 hal piti 1 udu piti 2/1 hadala balanna barer ekata themparsduwak Danna madam karala balanna adarei
@hashiniharshara8526
@hashiniharshara8526 4 күн бұрын
මම ඉන්නේ ජපන් ගොඩක් වෙලාවට අන්ටිගේ vedio බලනවා මම දන්නේ නැති කෑම එකක් හදද්දි ...ඊස්ට් නැතුව බෙකින් පව්ඩ දැම්මට කමක් නැද්ද අන්ටි ...
@BandaragodaHome
@BandaragodaHome 6 ай бұрын
ගොඩක් පිං
@nilanthajanaka3783
@nilanthajanaka3783 4 ай бұрын
😍😍😍
@indraninanayakkara3967
@indraninanayakkara3967 7 ай бұрын
I like thin those
@r.d.ljayaweera4577
@r.d.ljayaweera4577 4 ай бұрын
Hoppers recipe aka danna
@tharanga2686
@tharanga2686 7 ай бұрын
Thank you aunty ❤ කඩේ හාල් පිටි කියන්නෙ අපි ඉදිආප්ප හදන්න ගන්න පැකට් එකේ ඒවද. ඒ වගේම මේකට ගන්න බත් ඒවෙලේ උයපුවා කමක් නැද්ද. පරණ බත් වෙන්න ඕනෙ නෑ නේද
@sudeera9416
@sudeera9416 6 ай бұрын
ඔයා නිසා ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තා
@VijayaniHerath-to3pg
@VijayaniHerath-to3pg 7 ай бұрын
Thankyou aunty
@kumaraveludevaratnam1549
@kumaraveludevaratnam1549 3 ай бұрын
👍
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН