හොඳ කොලෙස්ටරෝල් වැඩි කරන සැලඩ් එකක් සමග රස හතරක පිට්සා Episode 1187 Friday Night Pizza Healthy Salad

  Рет қаралды 76,155

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 414
@RoshaniEdirisinghe
@RoshaniEdirisinghe 2 ай бұрын
හරිම ආදරයණීයයි ආන්ටි ඔයා.හිත නිවෙනවා ඒ හඩ ලග.කෑම රෙසිපිත් ඒවගේම පැහැදිලි කරනවා ලස්සනට
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 2 ай бұрын
මම නම් කැමති cheese .හරිම කරුනාවන්ත කෙනෙක් තමයි ඔයා .හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් කියලා දෙන විදිය .ගොඩක් වටින දේවල් ඉගනගත්තා .පිට්ටු හදන්න කැමති ම නැති ව හිටියේ .ඒත් ඔයාගේ recipe එක බලලා හැදුවා .හරිම රසට ආවා.හැමෝම රසයි කිව්වා .thanks .❤️
@sanjayasandya1391
@sanjayasandya1391 2 ай бұрын
ආන්ටි ඔයයි අගමැතිනිය හරිනි මැඩමුයි මට එක වගේ පේන්නෙ. ඒ කතා වෙලාසයත් ඒ වගේ මට නම්❤️ මං ගොඩාක් ආසයි ඔයාගෙ කතාවට
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 2 ай бұрын
අනිවාර්යයෙන්
@chathurikanadeeshani3255
@chathurikanadeeshani3255 2 ай бұрын
Oumi oya kiyaddi tama matat teruna ❤
@chandimamanchanayaka9875
@chandimamanchanayaka9875 2 ай бұрын
Very true I been thinking why Harini looks so familiar
@SM-pm8xi
@SM-pm8xi 2 ай бұрын
මටත් හිතුනා දෙන්නා නෑයෝද කියලා
@NilminiSwarnakumari
@NilminiSwarnakumari Күн бұрын
Chicken flavour
@ChampaMapa
@ChampaMapa 2 ай бұрын
Mrs.අනෝමාHelthyfood එකක් එනතුරු මග බලා gana හිටියේ ගොඩක් ඉස්තූතියි.
@ChinthakaSamarakoon-q1g
@ChinthakaSamarakoon-q1g 2 ай бұрын
ඔබතුමිගෙ කතව නම් අහන් ඉන්න ආසයි 🎉
@deepthiediriweera7656
@deepthiediriweera7656 2 ай бұрын
බොහෝම ස්තූතියි බලාගෙන හිටපු වැඩසටහන
@c.p.61
@c.p.61 2 ай бұрын
මම ඉල්ලපු දෙයක් . පෝෂණීය සැලඩ් එක . මම නම් කැමති corn pizza වලට . තවත් සලාද හා කෑම හදන්න පුළුවන් නම් වෙජිටේරියන් අයටත් එක්ක. ස්තුතියි . 💐👍
@chamariperera7305
@chamariperera7305 2 ай бұрын
ආදරෙයි ආන්ටි ඔයාට, ආන්ටිගෙ සිතුම් පැතුම් හරි ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ලැබේවා!යහපතක්ම වේවා!නිරෝගී සුව ලැබේවා! තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම ,
@AnomasKitchen
@AnomasKitchen 2 ай бұрын
බොහොම ස්තුතියි. ❤️❤️
@chandranisamarasinghe1280
@chandranisamarasinghe1280 2 ай бұрын
අනේ ඔයාගෙ හඩ හරිම ආදරනීයයි.හරිම ලෙන්ගතුයි.
@LakshiChulangani
@LakshiChulangani 2 ай бұрын
Aunty මම කැමතියි chicken pizza වලට .. සැලඩ් වලට මාරම ආසයි .. අනිවාර්යයෙන්ම හදනවා... Thanks aunty . Good day ..❤❤
@ranilfernando9853
@ranilfernando9853 2 ай бұрын
මිස් චීස් pizza කියන්නේ වෙනම ආතල් එකක්❤
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 2 ай бұрын
මිස් අනෝමා මම ඔයාගේ වැටකොළු බිත්තර එක ඒ විදියටම පතෝල වලින් හැදුවා .හරිම රසට තිබුන . ස්තුතියි .
@chandaneegunarathne
@chandaneegunarathne 2 ай бұрын
ඔයා කොහොමද ඔච්චර lovely උනේ..
@DarshPrem
@DarshPrem 2 ай бұрын
Absolutely lovely lady sweet tone.නියම කාන්තා රත්නයක් ❤
@Jenitapilishiya
@Jenitapilishiya 2 ай бұрын
ae ayage attama kata welaseya harema aderameya kenek
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 2 ай бұрын
❤❤❤
@shamilathilini8418
@shamilathilini8418 2 ай бұрын
Aunty, mata diabetic, cholesterol and presure thiyenawa api wage ayata kanna hoda receipies tikak danna puluwanda. Me eage healthy widihata ganna puluwan methods dana eka Aunty ta godak pin. God bless you and your family ❤❤❤
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 2 ай бұрын
චොක්ලට් වැනිලා mix මාබල් කේක් එකක් හරියටම හදාගන්න විදිය කියලා දෙන්නකො අනෝමා ඇන්ටී❤️❤️❤️
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 ай бұрын
කන්න,ලෙඩ හදාගන්න, රෝහල් පුරවන්න.
@indranidesilva1075
@indranidesilva1075 2 ай бұрын
මං වැඩියම කැමති චිකන් පීට්සා එකට. සලාදය superb!.❤🎉
@maheshikahettige1587
@maheshikahettige1587 2 ай бұрын
My all time fav. Flavour is prawn n cheese 💞💞💞 Thank you aunty. බුදුසරණයි...
@priyanthiamarasinha9922
@priyanthiamarasinha9922 2 ай бұрын
ඔයත් කෙට්ටු වෙලා අාන්ටි මම නම් කැමතිම චීස් pizza හරිම අාදරණීය චරිතයක් මම හැමදාම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා තෙරුවන් සරණයි❤
@Natascha08
@Natascha08 2 ай бұрын
Mrs anoma, you inspire all the younger generations by your kindness, generosity, preciousness. The way you speak, and how you does things in life is very inspiring. Bless you And your precious family Mrs anoma♥️ I wish you a long life with more happiness, healthy, strong and energy♥️ you deserve the whole world..... May God be shine upon you..
@H.d.n.Wasana-lc2bo
@H.d.n.Wasana-lc2bo 2 ай бұрын
මම කැමති ඉස්සො එකට 👍👍👍👍
@varunikarunanayake4140
@varunikarunanayake4140 2 ай бұрын
හරිම වටීනවා අද vedio එක නමි.හැමදාම හරීම ආසාවෙන් බලනවා
@nimanthiweronika
@nimanthiweronika 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ❤️
@harshanikeerthirathna3946
@harshanikeerthirathna3946 2 ай бұрын
මම කැමති චීස් 🍕 වලට...දැන් ලංකාවේ ත් ඉන්නවා .අවු.3ට සීනි වැඩි ලමයි..මම ත් ඒක දැන ගත්තෙ ළමා රෝහලට ගිය වෙලාවෙ ..
@SinduIndu-y4s
@SinduIndu-y4s 2 ай бұрын
මමත් හරිම ආසවෙන් බලනවා.❤❤❤❤❤
@AsangiNilmini
@AsangiNilmini 2 ай бұрын
Ane හරිම ආසාවෙන් බලනවා❤
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
ගොඩක් රස pizza 🍕 එකක්. Salad ඒකත් ගොඩක් රස පාටයි. ගොඩක් ආදරෙයි අක්කි. තෙරුවන් සරණයි.
@hiranthisaram5404
@hiranthisaram5404 2 ай бұрын
ආසම ඉස්සෝ pizza වලට❤ Thank you aunty 💙💙
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 ай бұрын
I wonder why she didn't get award than the chef guy these kind of channels should be encouraged and they also should not be changed when they get more famous
@neranjinethu7274
@neranjinethu7274 2 ай бұрын
පැත්තටම හරිම ආදරණී කෙනෙක් ඔබ කතා කරන වචනවලින් දැනෙන්නේ ඇත්තටම අපේ අම්මා වගේ .ඒ තරම්ම ආදරණීයයි ඔබ. නිදුක් නිරෝගීව සිතන සටන හැමදේම ලැබී සතුටින් ඉන්න ලැබේවා 🙏🙏❤️❤️
@srimaleeweeratuga3766
@srimaleeweeratuga3766 2 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊pp😊😊000😊
@ishanimendis6291
@ishanimendis6291 2 ай бұрын
Mama kamathi prawn pizza . wadiyenma kamathi salad ekata . Thank you . ❤❤❤
@renukawickramasekare3224
@renukawickramasekare3224 2 ай бұрын
හරිම ආසයි අනෝමාගේ vedios බලන්න❤
@achalagunawardana3896
@achalagunawardana3896 2 ай бұрын
මම ආස ඉස්සෝ සහ cheese ...you are so lovable person Anoma akki...thank you so much for your lovely recipes
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 2 ай бұрын
I'm preparing this for my russian friend coming for dinner tomorrow. Thanks anoma for the menu n sisira too
@geethaniweerakoon9427
@geethaniweerakoon9427 2 ай бұрын
Thank you very much we love you because always you give or share good things god bless You ❤
@cynthiafernando6933
@cynthiafernando6933 Ай бұрын
I love cheese. Thank you for love you with all of us.
@roshanaradassanayake1844
@roshanaradassanayake1844 2 ай бұрын
Thanks a lot aunty.. Very useful. More healthy recipes please...... ❤❤❤❤❤
@malkithissera9499
@malkithissera9499 2 ай бұрын
Oya okkotama mn kamathi aunty...thanks a lot....❤
@dinesharandeny8136
@dinesharandeny8136 2 ай бұрын
මට ආස වුනේ corn Pizza කොටසට ❤....
@maureenpollocks7842
@maureenpollocks7842 2 ай бұрын
Thank you for your delicious recipe and most of all the healthy food recipes that you have shown us God bless you 🙏
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 ай бұрын
Godark godark sthuthi obathumiyata asawen hitiye ❤❤❤theruwan saranai 🌷 🥰 ♥️
@pradeepdesilva579
@pradeepdesilva579 2 ай бұрын
Cheese pizza රසයි ආන්ටි. ආන්ටිගේ දවස් 6 ක් තියා ගන්න පුලුවන් ආප්ප recipe එක try කරේ ලගදී. ඇත්තටම එක මරු.ආසාවෙන් හැදුවා. වැරදුනේ නෑ .❤❤❤❤
@jeewanthikumari9070
@jeewanthikumari9070 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඇන්ටිට
@sahanichandrasiri7568
@sahanichandrasiri7568 2 ай бұрын
Thank you very much aunty ❤❤❤❤❤
@kiwilifewithmyhubby
@kiwilifewithmyhubby 2 ай бұрын
තැන්ක්යු අනෝමා ආන්ටි 😘😘😘 ඔයා නිසා හස්බන්ඩ්ට රස ගුණ කෑම හදලා දෙනවා. ❤️❤️
@gaminipiyathilaka4473
@gaminipiyathilaka4473 2 ай бұрын
මගෙ චුටී පුතා ඉස්සෝ කියන්නලු. 4 years.. එයත් බලනව aunty ඔයාගේ videos
@cithraranasinghe2330
@cithraranasinghe2330 2 ай бұрын
මේක නම් හදල බලන්නම ඕන.
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
මම කැමති ඉස්සො සහ චීස් වලට....🌭🍕🍟️🥗🥪🍿
@ramyaalwis4476
@ramyaalwis4476 2 ай бұрын
ඉස්සෝ දාලා හදන එකට කැමතියි
@champiy5006
@champiy5006 2 ай бұрын
Looks great 👍 That’s true we should eat the veggies first, then protein and then carbs. 💐🎉🇺🇸
@samanthabandara2574
@samanthabandara2574 2 ай бұрын
ඔයා හදන කෑම හරිම රස ඇති චිස් පිසා
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
හරිම ලස්සන Pizza එකක්.
@manelkariyawasam6482
@manelkariyawasam6482 2 ай бұрын
I am a vegetarian so I love corn pizza. Thanks very much love you
@ChayaFernando-h5n
@ChayaFernando-h5n 2 ай бұрын
මෙවැනි දෙවල් වලින් අපිව දැනුවත් කරනවාට aunty❤ ගෙඩක් ස්තුතියි.. ඔබ පවුලේ සියලු දෙනාටම ජෙසු පිහිටයි 🎉🎉❤
@manoribuddhika7888
@manoribuddhika7888 2 ай бұрын
Man lagadi thamai baluwe oyage chanal eka, pattama asai e kama hadana vidiyata
@NadeekaPriyadarshani-n7r
@NadeekaPriyadarshani-n7r Ай бұрын
Oya harie hodaei apie ganna hiethana dupath phosatha degolna ganama hiethanawa ❤😊
@padminibandara1729
@padminibandara1729 2 ай бұрын
Very useful very healthy and colourful Dinner 🎉 Thank you Madam ❤
@MalkanthiKandage
@MalkanthiKandage Ай бұрын
I too agree with u. Both looks alike.
@randi_085
@randi_085 2 ай бұрын
Mama Rasa 4 rta kamathi ❤️👌😋 aunty ❤️🥰. Budu sarni Jesupihiti 🙏❤️🇱🇰🇱🇰🇱🇰
@hpkperera1172
@hpkperera1172 2 ай бұрын
I'm always following your receipy Thanks ❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 2 ай бұрын
මමත් ආසයි දුවේ ඉස්සෝ පීසා එකට...කෑම හදන්න නෙමෙයි දුවේ දුවගේ ඉදිරිපත් කිරීම බලන්න තමයි මම බලන්නේ .හරිම ආදරයෙන් කතා කරන්නේ ..හැමෝටම ඔය විදියට ආදරයෙන් කතා කරන්න පුළුවන් නම් කොච්චර හොදයි ද...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@AnomasKitchen
@AnomasKitchen 2 ай бұрын
බොහොම ස්තුතියි.
@sherinestephen6113
@sherinestephen6113 2 ай бұрын
Prawns always! 💐
@nalakawickaramasingha7685
@nalakawickaramasingha7685 2 ай бұрын
අනේ ඔයා හරිම ශෝයි ආන්ටි...❤❤❤❤
@chaminikumari5261
@chaminikumari5261 2 ай бұрын
මම කැමැති Chicken Pizzaවලට.❤
@marianrodrigo3371
@marianrodrigo3371 2 ай бұрын
Prawns and chicken
@kumarirathnayaka3363
@kumarirathnayaka3363 2 ай бұрын
Math me vidihata kanne Sini nam etayawath kanne ❤❤❤ niyamai
@amithakumudini5068
@amithakumudini5068 2 ай бұрын
Salad ekata mama kamati thank you 🙏❤
@indiradissanayake5785
@indiradissanayake5785 2 ай бұрын
Great idea. Thank you so much❤
@MadaraSewwandi-m7r
@MadaraSewwandi-m7r 2 ай бұрын
Chicken pizza ..... thank you anti...diet kranna babalata saha wedihiti ayatath sudusu menu tikak kiyala denna...eththatama mehema dakinakota helthy widiyata kanna wagem kema hadannath asa hithenawa ....again thank you anti❤❤
@amchamila1218
@amchamila1218 2 ай бұрын
Very good ideas dear❤❤❤❤❤❤ Health is the thing we have to achieve
@ashokashriyani1383
@ashokashriyani1383 2 ай бұрын
Warga hatharama rasata athi. mata warga hatharama rsss balanna hithuna Thema wadanaya harim sawmyayi. Sthuthi obata.idiripath karana vidiya anargai. mama obata kawadath kamathi. God Bless you.
@NalikaDamayanthi-f5y
@NalikaDamayanthi-f5y 2 ай бұрын
ආදරේ න් බලන් හිටපු වීඩියෝවක්
@myrnaberenger8407
@myrnaberenger8407 2 ай бұрын
Delicious recipe, thanks Anoma. Great healthy idea. I surely will try. Chicken pizza is my favourite 😍 Thanks to Sisira too.
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 2 ай бұрын
Shaa.. lovely... Wow that salad looks so tempting.. I love Seafood.. so it's Prawn Pizza for me ... Thank you for a lovely video....
@vajiradecosta6385
@vajiradecosta6385 2 ай бұрын
Oya harima aadaraneyai. Mam aasa corn valata.
@UdayaKumara-bc4lp
@UdayaKumara-bc4lp 2 ай бұрын
anoma mis oyata nirogisampaththiya wediwediyen lebewa.
@sujeewajayasinghe591
@sujeewajayasinghe591 2 ай бұрын
බොහොම ස්තුති ❤
@NilminiSwarnakumari
@NilminiSwarnakumari Күн бұрын
Italian spices kohenda ganne
@shereenperera8003
@shereenperera8003 2 ай бұрын
Shrimps. Delicious recepies. Thanks so much
@NarmadaMadana
@NarmadaMadana 2 ай бұрын
I will make a this recipe ❤on tomorrow thank u very much aunty
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 ай бұрын
Chicken and prawns one... ❤❤❤❤❤
@Kanthi-rc2sg
@Kanthi-rc2sg 2 ай бұрын
හරිම රස ඇතී
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi 2 ай бұрын
Yamme Yamme ❤❤🎉🎉, thanks anoma mis
@krishankagayani6836
@krishankagayani6836 2 ай бұрын
චීස් පික්සකන්න හරි ආසයි ඇන්ටි❤❤ සැලඩ් එක නියමයි
@nilanthipriyadarshani1379
@nilanthipriyadarshani1379 2 ай бұрын
Ithuru tika freez kaloth kochchara wela eliye thiyalada ayeth oven karanna ona
@DarshaniBuwanayake
@DarshaniBuwanayake 2 ай бұрын
I love your recipes ❤
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 2 ай бұрын
හැම එකම කන්න ආසයි.😃❤
@haleemahalim7036
@haleemahalim7036 2 ай бұрын
Prawns with cheese mam. God bless U. God bless U a healthy life ma m.
@pamodamalshani9547
@pamodamalshani9547 2 ай бұрын
This concept is very good aunty.please do more vedios like this...aunty I made peanut butter and Chinese noodles.its soooo yummy 😋.Thank u very much aunty.love u a lot...
@chathurikajayamani5547
@chathurikajayamani5547 2 ай бұрын
Great video.... more videos like this pls...💕💕
@RushanthiDeSilva
@RushanthiDeSilva 2 ай бұрын
Chicken pizza....වලට මම කැමතියි❤❤
@rasikarandi7589
@rasikarandi7589 2 ай бұрын
Chicken pizza , salad 😊😊 very good video thanks auntie ❤❤
@maleeshakalpani2847
@maleeshakalpani2847 2 ай бұрын
අනේ ආන්ටි පුළුවන් නම් oven1 fan1, up & down, ඒ වගේ ගොඩාක් options තියෙන ඒවගෙන් මොනාද වෙන්නේ කියලා කියලා දෙන්නකෝ.... මොනවගේ කෑමද ඒ ඒ options වලින් bake වෙන්නේ කියලා
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 2 ай бұрын
Anoma Aunty hadala denawanam hama jathiyama kanawa ❤❤
@sepalikagunathilaka4398
@sepalikagunathilaka4398 Ай бұрын
Tank you 😊
@shamenperera102
@shamenperera102 2 ай бұрын
Thank you very much anoma aunty see you soon ❤
@dayarubinikanagasabapathy8853
@dayarubinikanagasabapathy8853 2 ай бұрын
Prawns flavor ❤❤
@vichithrachandani6677
@vichithrachandani6677 2 ай бұрын
කියන්නත් ලැජ්ජයි අනෝමා මිස්, මම ඔක්කොටම ආසයි😅
@indrarani9373
@indrarani9373 2 ай бұрын
I like corn pizza 👍❤
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 ай бұрын
මම කැමතියි ඉස්සො එකට. ස්තුතියි ❤
@dilhanidanushka5237
@dilhanidanushka5237 2 ай бұрын
Very good video aunty ❤ Do these kinds of healthy foods more ❤
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 2 ай бұрын
Prawn Pizza. Lovely dinner. Thank you!! I also have to cut down carbs due to a fatty liver issue.
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН