සතුටින් ඉන්න බැරි ඇයි ? | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 46,102

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер: 123
@ThinkWithAcha
@ThinkWithAcha 2 ай бұрын
මම හිතන විදියට මනෝවිද්‍යාව සහ උපදේශනය පාසල් විෂයනිර්දේශය තුළ අනිවාර්ය විෂයක් කරන එක හරිම වටිනවා❤️. අපේ මනස ක්‍රියාකරන විදිය අපි ඉගෙනගත්තම අපිට පාලනය වෙන්න හරිම ලේසියි.
@alvionplus4520
@alvionplus4520 2 ай бұрын
ලමයින්ට ඕව තේරුම් ගන්න අමාරුයි නේද , ගුරුවරුන් සහ දෙමාපියන් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි .
@apsarakarunarathna8755
@apsarakarunarathna8755 2 ай бұрын
ඔව් ඇත්තටම. ඒ ඒ දරුවන්ගේ වයසට අවශ්‍ය විදිහට මනෝවිද්‍යා උපදේශනය, ඒ අයගෙ ඉගෙනුම් පද්ධතිය ඇතුළෙ තියෙනවනම්.. අද තියෙනවාට වඩා හෙට දවසෙ සමාජය සෑහෙන වෙනසක්වෙයි.
@mahisharose
@mahisharose 2 ай бұрын
ඔව අනිවාර්යයෙන් මමත් ඒක අනුමත කරනවා. මොකද මම ඉන්න රටේත් විෂයක් විදිහට නැති වුනත් දරැවෝ වෙනම විදි වලින් දැනුවත වෙනවා ඒවා. මගේ දුවට වයස 11 ක් වුනාට මට මම ඒ කාලේ වයසට දැනගෙන හිටිය දේවල් වලට වඩා සෑහෙන තේරැමක් එයාට තියෙනවා.
@aruwani7813
@aruwani7813 5 күн бұрын
Eka aththa.. school kale mara vidihata manasika heppim sidda wenne...
@nirmalajayakody1677
@nirmalajayakody1677 2 ай бұрын
ගරු වෛද්‍ය තුමනි, ඔබතුමාට දිනෙන් දින තවතවත් ඉදිරියට යාමට ශක්තිය බලය ලැබේවා.වචන වලට පෙරලිය නොහැකි ඔබතුමා කරන සියලුම කාර්යයන් මු ලු ලොවටම දකින්න අසන්න ලැබේවා . දෙවියන් විශ්වය ඔබතුමා රකීවා❤❤❤❤❤
@ravindragunawardana
@ravindragunawardana 2 ай бұрын
මම දන්න විදියටනම් මේ තමයි දෙවිවරු🙏
@janakajayasekara8873
@janakajayasekara8873 2 ай бұрын
True
@alvionplus4520
@alvionplus4520 2 ай бұрын
මිනිස් ලෝකෙ දෙවියො නැහැ නේද
@suzukibuddy3052
@suzukibuddy3052 2 ай бұрын
හොඳ පොතක් කියෙව්වා වගේ දැනුමක් හම්බ වුණා ..ඔබට ජයෙන් ජය,.
@thiliniperera2095
@thiliniperera2095 2 ай бұрын
සර්, මාත් මේ වගේ කෙනෙක්. මොන දේ තිබුනත් සිතේ කිසිම සතුටක් නැ. මේ වගේ දේවල් කියල දෙනවට ඔබ තුමාට නිදුක් නීරෝගි බාවය ලැබේවා. ඊලග වීඩියෝ එක ඉක්මනට අහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏
@shyamateacher265
@shyamateacher265 2 ай бұрын
මිල කළ නොහැකි අපූරු දේශනයක් ඔබ තුමාට ගොඩක් පිං දහස්වාරයක් ස්තූතියි
@seethawijesinghe6860
@seethawijesinghe6860 Ай бұрын
ඔබ තුමාගෙ වීඩියෝ හරිම වට්නව.ඒ වගේමයි ඉදිරිපත් කිරීම ආකර්ශනීයයි.දැනුමයි ,විනෝදයයි දෙකම ඒ තුළ තියෙනව.වැඩ සටහනක් බැලුවම මට නාටය්‍යක් බැලුව වගෙ.බොහොම ස්තුතියි මේ දෙන දැනුමට. ඔබට යහපතක්ම වේවා...!
@nadeerajayarathna2600
@nadeerajayarathna2600 Ай бұрын
ඔබ තුමා හොදට පැහැදිලව කියලා දුන්න.ගොඩක් ස්තුති වෛද්‍යතුමනි
@atthetop5247
@atthetop5247 2 ай бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර්. ඔබතුමාට පින් !
@punsaramedhani4873
@punsaramedhani4873 2 ай бұрын
බොහොම පින් Doctor 🙏🙏💐
@induweera8816
@induweera8816 2 ай бұрын
ගරැ ෛවද්‍යතුමනි ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා තවදුරටත් මෙවන් දැ ඉදිරිපත් කිරිමට තෙරැවන් සරනයි
@keshigunarathna3814
@keshigunarathna3814 2 ай бұрын
🙏 හරි ම වටිනා අදහස්.
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 2 ай бұрын
සුපිරි doctor ❤Thankxx
@TestTest2-gy6py
@TestTest2-gy6py Ай бұрын
Thank
@harshaniwathsalamuthukumar374
@harshaniwathsalamuthukumar374 Ай бұрын
ඉතාමත් හොද දැනුවත් කිරීමක් .... Thank you Doctor 🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 ай бұрын
ස්තුතියි !
@renukapriyadarshani8716
@renukapriyadarshani8716 2 ай бұрын
සර් ගොඩක් හොදට පැහැදිලි කරලා කියලා දෙනවා.සර්ගෙ ඉදිරි ගමන සාර්ථක වේවා!!!
@bgcjayasooriya3931
@bgcjayasooriya3931 2 ай бұрын
අවුරැදු9ක දරැවෙක්.හරිම කනස්සලෙන් හැමදේ දිහාම බලන්නෙ.හැමදේටම අඬනව.කොහොමද එයාව නිවරැදි කරන්නෙ.ඔබතුමා හමුවී කතා කළ හැකිද.?කොළඹට පැමිනෙන හොස්පිට්ල් තියෙනවද
@MethsaraHash
@MethsaraHash 2 ай бұрын
බොහොම පිං Doctor, අටිට තව තවත් වීඩියෝ අරන් එන්න කොහොමද සතුටින් ඉන්නේ, කොහොමද ජීවිතේ විදින්නේ කියලා, ගොඩක් වටිනවා මේ මාතෘකාව, තෙරුවන් සරණයි🙏
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
ළමයි තාර්කික උනාට වැඩක් නෑ ගෙදර අනිත් උන් ළිං ගෙඹි ඉමෝෂනල් එවුන් නම්... කනක් ඇහිල ඉන්න නෑ... එහෙමත් එකෙක් තමයි මේවයින් බේරිලා ගේමක් ගහන්නෙ...
@chathuridesilva4245
@chathuridesilva4245 2 ай бұрын
Eaka sahathika aththa,mata ape gedaradi oaka una.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
@@chathuridesilva4245 මටත්. වැඩිහිටි අය තමයි අපිට පාර කියල දෙන්නෙ. ඒත් එයාලගෙ පටු චින්තනය නම් සාපයක්!
@sudarshana4144
@sudarshana4144 2 ай бұрын
ගරු වෛද්‍ය තුමනි ස්තුතියි🙏
@ManikeTahan
@ManikeTahan 2 ай бұрын
ගොඩක් ස්තුතියි doctor දැනුවත් කලාට අපිව ❤❤❤❤
@janithaariyadarshani8769
@janithaariyadarshani8769 Ай бұрын
Its all related to buddhism. Thank you sir.
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 2 ай бұрын
harima watinawa sir dan ammala hitanawa wadi nisa daruwo vinasawenawa❤
@DhanushkiPriyangika-km7ks
@DhanushkiPriyangika-km7ks 2 ай бұрын
Dr. Your explanations are very clear if the subject matter is so deep. Thank you very much. These points are very helpfull to me during teaching the students. 🙏
@chillwithnature1241
@chillwithnature1241 2 ай бұрын
Waiting for the next video. Thank you so much for all these contents.
@gayanrathnayake7
@gayanrathnayake7 2 ай бұрын
Thank you very much doctor !! Please upload the next vedio soon ! 🙏
@lasadurathnayake4963
@lasadurathnayake4963 Ай бұрын
Thank you doctor most valuable
@ramithuanujaya
@ramithuanujaya Ай бұрын
Thanx sir..
@thanuja227
@thanuja227 2 ай бұрын
sir.....තරහ පාලනය කරන විදිහ ගැන කියලා දෙනවද
@atara7721
@atara7721 2 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් 🙏
@sanduniherath7718
@sanduniherath7718 2 ай бұрын
Thank you Doctor ❤
@anestapriyangani4405
@anestapriyangani4405 2 ай бұрын
පාසල් වලත් මෙවැනි වැඩ සටහන් කල යුතුමයි . ❤❤❤
@dammiwaidyatillake8150
@dammiwaidyatillake8150 Ай бұрын
Thank you so much for your awareness doctor 🙏🙏🙏
@sunethrarupage8559
@sunethrarupage8559 2 ай бұрын
බොහොම pin sir theruvan saranai math මානසික pidanayaka inne 🙏🙏🙏
@priyanidemel2493
@priyanidemel2493 2 ай бұрын
Thanks 🙏 lots Doctor God bless you Take care
@shalanidisanayaka9224
@shalanidisanayaka9224 2 ай бұрын
Mechara ගොඩක් දනන් හිටියේ නැහැ තාත්තා පොඩි කාලෙ ඉදන් ධනාත්මක සිතුවිලි හිතන්න හැමදේම අත් hada බලන්න සතුන්ට ආදරේ කරන්න kiva අද tamai hariyatama මගේ මනසේ ඇති තැන danagatte obatuma ලස්සන පැහැදිලි කර ඕනම දේකට මුහුණ දෙන පුළුවන්
@インちゃん-z6q
@インちゃん-z6q 2 ай бұрын
ඔබතුමාට ස්තුතියි
@SunethraAmarasinghe-f5i
@SunethraAmarasinghe-f5i 2 ай бұрын
I like to hear you r explain ING sir
@hilareenfernando7952
@hilareenfernando7952 2 ай бұрын
ස්තූතිය ඔබට ❤
@sonalimuthugala6109
@sonalimuthugala6109 2 ай бұрын
Oba thuma kiyala dunna de sampurna aththa namuth dr. Lankawe monawahar dekin failure 1 unoth e kenawa puduma widihata samajaya wisin demotivate karanawa e nisa e kenata thiyena abiyogaya thama taniyama kohomada oya widihata hitana eka Thanks dr.
@SujeewaPriyangani-t6l
@SujeewaPriyangani-t6l 2 ай бұрын
Itha vadagath karunu danagaththa. Oba thumata bohoma isthuthi. Theruwan saranai.
@ThushariRodrigo-y6i
@ThushariRodrigo-y6i Ай бұрын
Thank you sir
@chamodidayananda7375
@chamodidayananda7375 2 ай бұрын
Thank you sir thank you very much ❤
@music_music5049
@music_music5049 Ай бұрын
Bohoma watinawa mewan thorathuru samajagatha karanawata.🙏
@arjunaranasinghe9195
@arjunaranasinghe9195 2 ай бұрын
සුපිරියි සර්
@Cricwithgame
@Cricwithgame Ай бұрын
Sir harima watinawa deshanaya
@madhukawithanage767
@madhukawithanage767 2 ай бұрын
Thank you Doctor. Waiting for the next video. 😊
@NandanaNandana-zp1dg
@NandanaNandana-zp1dg Ай бұрын
Doctor oba negative paththa gana wadipura katha karanawa . My suggestion is the way you should explain how to correct the negative thinking.
@prasadindika7652
@prasadindika7652 2 ай бұрын
I am enlighten with your lecture. Sir please do the lecture on Main mental disorders in Sri Lanka and meditation.
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew 2 ай бұрын
Math counseling student kenek vidihata sirge wedadatahan hemadama balanawa❤
@sanuliruhansa2594
@sanuliruhansa2594 2 ай бұрын
Great job
@dpkarunarathne
@dpkarunarathne 2 ай бұрын
Thank you doctor❤
@ADMadurangaMaduranga
@ADMadurangaMaduranga 2 ай бұрын
Thank you
@Skyline1986.
@Skyline1986. 2 ай бұрын
Nice series doctor very interesting, pls continue the series till di ens, without producing videos on other topics in da middle
@SRamani-nb7un
@SRamani-nb7un Ай бұрын
Mage amma mila giya.harima duken hitiye. Dan obe me wadasatahana ahala hitha tikak had una.obata deergausha labewa.
@kosalamanchanayaka1754
@kosalamanchanayaka1754 2 ай бұрын
Thank you sir ❤
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 2 ай бұрын
Sthuthi sir 🙏💐
@SahanKumara-wc7zh
@SahanKumara-wc7zh 28 күн бұрын
Mata wayasa 32 i Mata hamadema onawata wada hithenawa mage usa 5.4i mage usa pawa Mata prashnayak. ???
@PahandiniJayasundara
@PahandiniJayasundara 2 ай бұрын
කවුරු මොනවා කීවත් අද දවසේ ජීවිතේ ගැට ගහන්න මහන්සි වෙන මම...
@KamilAsanga
@KamilAsanga 5 күн бұрын
🙏❤
@ranifernando1539
@ranifernando1539 Ай бұрын
අපට වැරදුන තැන හදාගන්න බුද්ධිමත් අය ගන්න තීරණ වලට ඉඩදෙන්න. කොහොමද 5 වසර තරගකාරී විභාගය අහෝසිකර දරුවන් ට සිහියෙන් මනස හොයාගන්න.
@miranjanfernando6161
@miranjanfernando6161 Ай бұрын
🙏 🙏🙏🙏
@ruwanlilantha6769
@ruwanlilantha6769 2 ай бұрын
Good sir ❤
@virajmadubashana2288
@virajmadubashana2288 13 күн бұрын
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 2 ай бұрын
Can you please ralk about self forgiveness and stop rumination
@hansikaudekumari
@hansikaudekumari 2 ай бұрын
Godaka pin sar❤
@MadushaniBandaranayaka
@MadushaniBandaranayaka 2 ай бұрын
Sir මනෝ විද්‍රව ගැන ඉගෙන ගන්න පුලිවන් විදියක් කියන්න්කො..
@AyeshaMadurangi-eg8jm
@AyeshaMadurangi-eg8jm Ай бұрын
🙏❤️🙏❤️🌷
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 Ай бұрын
ළමයි හැමෝම වගේ විකෘති විදිහට හිතන්නෙ, පොඩි හිලකින් බලන්න පුරුදුවෙලා තියෙන්නෙ තමන්ගෙම විහින් නෙමෙයි. චූටි කාලෙ ඉදලම හැම කෙනෙක්ම ඒ කට්ටියට පටු විදිහෙ ආකල්ප දානවා
@nethmikavindhi3970
@nethmikavindhi3970 2 ай бұрын
Obahumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanwijeratne9790
@gayanwijeratne9790 Ай бұрын
❤❤
@dulajrathnayake2731
@dulajrathnayake2731 2 ай бұрын
🔥✨
@HarshaMadurangaJayasekara
@HarshaMadurangaJayasekara Ай бұрын
❤💐
@hashantha_lk
@hashantha_lk 2 ай бұрын
සතියක් යනකන් දුකින් තමා දැන් ඉන්​න වෙන්​නෙ....HOW SAD ! 😭
@niroshini15
@niroshini15 2 ай бұрын
🙏
@shanikadilani5984
@shanikadilani5984 2 ай бұрын
ඔබ තුමා අපට සම්පතක් ගෞරවනීය කෙනෙක් දීර්ගායුශ ප්‍රාර්ථනා කරන්නම් ඔබට
@gayananu1783
@gayananu1783 2 ай бұрын
💐
@MeheninwahanseMeheninwahanse
@MeheninwahanseMeheninwahanse 2 ай бұрын
ඔබ තුමා හමුවෙන්න එනිනේ කොහොමද? කරැණාවෙන් දැනුමි දෙන්න ....මෙය අහන මම පැවිදි කෙනෙක්..
@urenyapa8418
@urenyapa8418 2 ай бұрын
නුවර ආසිරි හොස්පිටල් ඉන්නවා . කතා කරලා සම්බන්ධ වන්න පුළුවන් 🙏👍
@RenukaMallawarachchi-b8j
@RenukaMallawarachchi-b8j 2 ай бұрын
❤🙏
@thanujarajakaruna8183
@thanujarajakaruna8183 2 ай бұрын
👌👍🥰
@niloshifernando6532
@niloshifernando6532 2 ай бұрын
mage daruwa pasal yamata dhati lesa akamathi me sambandawa danuwath karanna
@kmb5807
@kmb5807 2 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@pothuwilagepradeep1472
@pothuwilagepradeep1472 2 ай бұрын
How can I contact you Doctor?
@siriyalathaponnamperuma1938
@siriyalathaponnamperuma1938 Ай бұрын
මාලිමාව ට පිරිස වැඩිවෙලා තියෙන්නේ ඔබතුමා කියන මොළේ ආවේණික අතාර්කිකබව නිසා
@explyworld2048
@explyworld2048 Ай бұрын
නැ.. ඒක ඔයාගෙ අතාර්කික අහේතුවාදී චින්තනයේ තියන වැරැද්දක්.. මාලිමාව වගේ ම මාලිමාව වටා එකතු වෙලා ඉන්න අයගෙ චින්තනය නිවැරැදී.. ඔයාගෙ චින්තනය හරි පැත්තට හරවලා පොඩ්ඩක් බලන්න පුරුදු වෙන්න.. එතකොට හරි..
@Supu-s4h
@Supu-s4h 2 ай бұрын
MN hugak sahalluwen sathutin hitapu kenek.man marry kale mata wada 10yrs wadimal kenekwa.eyage parentsla man marry karapu alutha hugak wenaskm kala mata.marry karala maasa 2n man pregnant una.mata kalabalakaari parisareka daruwek kuse thiyan inna amaru nisama san gedara giya.mage husband hodata hithala baba labunata passe wenama padhinchi una.jeewithe lasdanata galagena giya.api apema geyak hadauwa.e athare husbandge amma cancer ekak nisa hugak othpala una.man hamadema amathaka karala e ammawa hodin balagaththa.maasa 6kin eya nathi una.api aluth gedarata awa.man aye wathawak pregnant una.mage husband thamai mata hamadetama hitiye.eth api samagiyen inna ekata tharahen wata pite aya hugak de kara.eth adatath api sathutin innawa.apita duwai puthai innawa.eth hugak karadara karanawa wata pitawe aya.hugak awastha wala e prashna waladi mata nidaganna pawa bari una.man beheth pawa gaththa.man hithanawa ehema wenawa aththe mage pera pawkata wenna athi kiyala.e wagema maawa peedawata path karana ayath maha pawak karanne.mokada man depression thathweta path una.e eyala karapu dewal nisa.man mehema hoda thathweta path wela inne mage husbanui daruwo dennai nisa.me Upades tikata hugak pin❤😊❤
@wegalakumara
@wegalakumara 2 ай бұрын
Dr obathumage desapalana mathaya mokakda.
@tharakawanshanath2139
@tharakawanshanath2139 2 ай бұрын
මෙතුමාගේ phon number hoyl denna ko
@kumarratnayake353
@kumarratnayake353 Ай бұрын
Thank you sir
@ishasewmini8635
@ishasewmini8635 2 ай бұрын
Thank you doctor🙏🙏🙏
@HDGayan
@HDGayan 2 ай бұрын
🙏🙏
@mnjayasinha9515
@mnjayasinha9515 2 ай бұрын
@RSusan-g1p
@RSusan-g1p 2 ай бұрын
🔥🔥
@gayananu1783
@gayananu1783 2 ай бұрын
💐
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 ай бұрын
❤❤
@studionanayakkara-lr1ei
@studionanayakkara-lr1ei Ай бұрын
Thanks sir
@Maleesha-q3d
@Maleesha-q3d 2 ай бұрын
Thank you doctor ❤.
@SrinathWarnakulasuriya
@SrinathWarnakulasuriya 2 ай бұрын
Thank you sir
@sujithweerasinghe1103
@sujithweerasinghe1103 2 ай бұрын
Thanks sir
@manjulasamathakonarage9281
@manjulasamathakonarage9281 2 ай бұрын
❤❤❤❤
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 87 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,9 МЛН