මේ විදියට හින්දලා හදන ඉස්සො කහ බතට වගේම පොල් සම්බෝල එක්කත් හරිම රසයි Episode

  Рет қаралды 27,185

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 165
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Күн бұрын
අපිනම් සතියකට සැරයක් විතර ඉස්සන් කැමට ගන්නවා . ඉස්සව උඩින් පලන්නෙ නැතිව පිහි තුඩකින් ඉස්සගේ නැට්ට පැත්තෙ උඩින් ඇනලා වේන් එක එලියට ගන්න හරිම ලේසියි . පොඩි දෙයක් එකතු කරා . මමත් හදලා බලන්නම් හෙට . ස්තුතියි ❤
@mayanarasinghe5149
@mayanarasinghe5149 3 сағат бұрын
පිංතූරයක් එවන්න වේන් එක ගන්න හැටි .ඇත්තමයි මට හරි අමාරැ දේ ඒක.
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 22 сағат бұрын
මිල වැඩි නිසා කනවා අඩු කෑමක්.නමුත් ගොඩක් ආසයි😊 mouthwatering 🤭
@geethanjaleekarunarathna235
@geethanjaleekarunarathna235 Күн бұрын
මම නම් සතියට දවසක්වත් ඉස්සො උයනවා ...මට එහෙම ඌෂ්ණ ගතියක් දැනෙන්නෙ නෑ..මගෙ ප්‍රියතම ආහාරයක්...තෙල් දාලා... ඩෙවල් හදලා..කිරට හොදි හදලා ..වගේම මෙහෙම තෙම්පරාදු කරලා බොරේටත් මං උයනවා.... දිව්‍යලෝක රහයි කියන්නෙ ඒවට තමයි....😊😊😊😊
@MihiraniDiwakara
@MihiraniDiwakara Күн бұрын
Thank you Anoma aunty. Isso kanne natthe godak dena ewa milen wadi nisa mata nam hithenne. Godak ayata Dan ganna apahasuie me kale. Mamath asa curry ekak. Hadala balannam.
@DammikaW48474
@DammikaW48474 Күн бұрын
අදත් ගොඩක් ස්තුතියි Ms. අනෝමා! හරීම රස පාටයි. අපේ අත්තම්මලගෙ ගෙදරදි මං පුංචි කාලෙ ඔය වගේම මුරුංගා කොල දාල ඉස්සො හිඳෙන්න උයපු කරි එකක් කෑවා මතකයි. අම්මා හදන ඒවටත් වඩා ඒ කරි එක හරීම රසයි. ඒත් ඉස්සො ඔලු දාල තිබුනෙ නම් නෑ. ඔබතුමීගෙ රෙසිපි එකට මම හදල බලනවා. අපේ ගෙදර නම් හැම දෙනාම ඉස්සො කනවා. Luckily we don't have that allergy for seafood.
@ChamariSamadhi
@ChamariSamadhi Күн бұрын
මගෙ ජීවිතයේ හැමදාම මම ආදරේ කරන දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්න කෙනෙක් තමයි අනෝමා ආන්ටි.ඒ ලස්සන සිනහව හැමදාම අපිව පිනෙව්වා.❤❤❤
@AnomasKitchen
@AnomasKitchen 21 сағат бұрын
අනේ....බොහොම ස්තුතියි. ❤️💕❤️
@ChamariSamadhi
@ChamariSamadhi 20 сағат бұрын
@AnomasKitchen 🥰❤️
@iranganieramis571
@iranganieramis571 19 сағат бұрын
Thanks
@iranganieramis571
@iranganieramis571 19 сағат бұрын
❤❤
@sadhanafernando7271
@sadhanafernando7271 12 сағат бұрын
Thank u Ms Anoma, I am allergic to prawns, but I am cooking for my family, since we love the way u cook and plate , we watched and learnt how to cook very well❤
@velidahmohamed4859
@velidahmohamed4859 Күн бұрын
සුභ උදෑසනක්,මම නම් ඉසෝ,දැල්ලෝ,කකුළුවො උයන කරන දවසට සීතල එළවලුවක් හදනව,ගොටුකොළ,පිපිඤ්ඤා,වැටකොලු,පතෝල වගෙ,අපේ රටේ සී ෆුඩ් හරිම රසයි නෙ😋 ඉස්සො ඔලු නම් මම චිලි පේස්ට් හදන්න ගන්නව,අනෝමගෙ කෑම වට්ටෝරු කොහොමත් රසයි,බලන්න ප්‍රියමනාපයි,හරිම පිළිවෙලයි 👍❤️🌿🍝🌿🥘🌿🥣🌿
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 14 сағат бұрын
Aunty මං පිටරට worck කරන්නේ, මං weda කරන ගමන්, ඔයාගේ programs බලන්නේ, අනේ හිතට හරිම senaseemai❤️
@priyanimallika596
@priyanimallika596 40 минут бұрын
Mama adha haduva mis harima rasai thankyou
@casildarajaratnam9108
@casildarajaratnam9108 Күн бұрын
We at home usually eat Prawns every week. I always prepare like you did today which I learnt from my Mum. I usually add a litrle more dill seeds as it cuts off the heat from prawns and also gives a lovely aroma. Thanks Anoma. Gbu
@shiranirathnayaka924
@shiranirathnayaka924 Сағат бұрын
මගෙත් ප්‍රියතම කෑමක් ඉස්සෝ. ස්තුතියි අනෝමා.
@shyamadissanayake527
@shyamadissanayake527 14 сағат бұрын
මේක දැක්කමනම් ඉස්සෝ නොකන අයටත් කන්න හිතෙනවා. ඇත්තටම අපි මෙච්චරකල් උයනකොට ඉස්සෝ ඔලුව කඩල අයොන් කලා. ඒත් ඔයාට ගොඩක් ස්තූතියි කිසිම දෙයක් හන්ගන් නැතිව හැමදේම කියල දෙනවට. අනිත් දවසෙ මෙහෙම උයන්නම් අනිවාර්යයෙන්ම . ඔයාට ජයෙන් ජය.❤ kit kitchen
@thamarajayasiri416
@thamarajayasiri416 Күн бұрын
ස්තූතියි ඔබ තුමියට. මම නම් සතියකට සැරයක් විතර හදනවා. හැබැයි සේරම දේවල් එකතු කරලා ටික වෙලාවක් තියනවා.
@fareehasaleem7801
@fareehasaleem7801 Күн бұрын
Thank you , enjoyed watching your cooking. Will definitely try it out. God bless you
@priyangasaparamadu2994
@priyangasaparamadu2994 Күн бұрын
I am watching all your recipes from Dubai. So glad to see the prawn preparation because i am going to cook prawns today. Thanks Anoma
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Күн бұрын
කන්න නම් මාර ආසයි😢..උෂ්ණ වැඩි නිසා අපේ ගෙදරට ගේන්නේ අඩුවෙන්...අනිත් මාලු වගෙත් නෙවෙයිනේ මිලත් වැඩීනේ.සුද්ද කරලා ගත්තාම කන්න දෙයක් ඉතුරු නොවෙන තරම්..අපේ අම්මාගෙ ෆාමසි එකෙන් දද කුශ්ට වලට බෙහෙත් ගන්න එන අයට අම්මා නිතරම කියන දෙයක් තමා තක්කාලි,අච්චාරු ,බල මාලු බල කරවල ,සැමන්,ඉස්සෝ,දැල්ලෝ කන්න එපා කියන එක..ඇගේ උෂ්නේ අඩුවෙනකොට ගිනියම් ලෙඩත් හොද වෙනවා..❤🎉..ඉස්සෝ ගෙනාපු දවසක මෙහෙම හදලා බලන්නම්..
@menakafernando4060
@menakafernando4060 Күн бұрын
මම නම්..මාසෙකට දෙතුන් දවසක් ඉස්සො හදනව..අපේ ගෙදර හැමෝම ආස කෑමක්...අමුත්තන් එද්දිත්..මම අනිවාර්යයෙන් ඉස්සො හදනව.
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 18 сағат бұрын
Thank U so much Dear for ur great lovely prawn curry . I love to eat 🦐🦐🦐 once a week i'm making dear 🙏🤩👍👌💝😘🤗
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 Күн бұрын
Yes c.leaveswith the stem should b added its v. Tasty n good flavour.
@valentinecorrinehopwood
@valentinecorrinehopwood 18 сағат бұрын
Thank you very much putha for the fantastic praw recepie wow good job 🎉🎉🎉🎉
@pushpajinifernando3368
@pushpajinifernando3368 22 сағат бұрын
Dear Anoma your cooking is excellent. I wonder whether young people who are new to cooking would like you to give the quantities of ingredients.
@Brixty-x7c
@Brixty-x7c Күн бұрын
Thanks for this . 😋 I believe people don’t eat it because it’s somewhat expensive and only will be enough for one meal after cooking . But in weddings parties I have seem people eat them like crazy because they don’t have to pay for it
@punyajayasundara1437
@punyajayasundara1437 Күн бұрын
හෙට දවාලට අනිවාරේන්ම හදනවා❤❤
@nishawijewickrama1660
@nishawijewickrama1660 Күн бұрын
Thank you miss ,hodata vathura bonavanam ushna gathiya magarenava.
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Күн бұрын
Looks tasty. Thank you!
@PraveenaWeerasinghe
@PraveenaWeerasinghe Күн бұрын
මම නම් ඉස්සො කන්න හරිම ආසයි. ආන්ටි කිව්වා වගේම මාත් අද ඉස්සො තෙල් දාලා කහ බත් හදලා වම්බටු කිරට හදලා දුන්නා හස්බන් ටයි බබාටයි ගෙනියන්න. ඔක්කොම හැදුවෙ ආන්ටිගෙ රෙසිපීස් වලට❤. පහුගිය දවසක මම අයිස් කොෆී, චොක්ලට් කේක් සහ කට්ලට් හදලා බබාගේ න'සරි එකේ ටීචර්ස්ලට දුන්නා එයාලා exhibition එකට ලෑස්ති වෙන දවසක. හැමදේම හැදුවේ ආන්ටිගේ රෙසිපීස් වලට. එයාලා හරිම රසයි කිව්වා. ❤ මම උයන වෙලාවටත් පාලුව මැකෙන්න රෑට එහෙම ආන්ටිගේ වීඩියෝ දාගන ඒ කටහඬ අහගෙන උයනවා. ❤❤❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 15 сағат бұрын
Very kind of you to have done that. Good job, Mama ❤
@PraveenaWeerasinghe
@PraveenaWeerasinghe 16 минут бұрын
@asha.ranatunga2581 Thank you so much ❤️❤️❤️
@hansiniwickramarathne108
@hansiniwickramarathne108 22 сағат бұрын
This is one of my favorites, however, I rarely eat prawns because of its high cholesterol content.
@KappitigodageSuwineetha
@KappitigodageSuwineetha Күн бұрын
මමත් ආසම කෑමක් තමයි ඉස්සො, අදම හදාගෙන කනවා මේ රෙසිපි එක
@desikadissanayake2710
@desikadissanayake2710 19 сағат бұрын
නියමයි . ස්තූතියි
@daphnepremawardena1339
@daphnepremawardena1339 Күн бұрын
I of course like prawns Ms thanks for sharing this tasty curry.
@yasgoonasekera5120
@yasgoonasekera5120 Күн бұрын
Wow tempting Prawn curry I should make this . Thank you dear Anoma
@pennydelamotte9664
@pennydelamotte9664 20 сағат бұрын
❤⚘⚘❤ Hi Anoma,I love the yummy way you demonstrate your recipes.❤🌾🌾❤
@thiliniruwangi6466
@thiliniruwangi6466 20 сағат бұрын
ගොඩක් තැන්ක්‍ යූ ආන්ටි❤❤❤❤❤❤❤ ඔයා ගොඩක් ප්‍රියමනාප කෙනෙක් ඒවගේම කුහක බවක් නැතිබව ගොඩක්ම පැහැදිලි, ඇත්තටම ආන්ටි හින්ද උයන පිහන රහස් ගොඩක් ඉගනගත්තා🥰🥰🥰🥰🥰🥰 මම පොඩි ලමයෙක් තවම ඒත් ගොඩක් දේවල් පොඩි පොඩි ටිප්ස් වල ඉදලම ආන්ටිගෙන් ඉගනගත්තා. අපූරුවට උගන්නනවා ❤❤❤❤ අහන් ඉන්න ආසයි. ඉස්සොන්ට තක්කාලි දාන්න හොද නෑ කියල කියනව නේද😢 මන් අහල තියනව හරිද දන් නෑ
@oshadhaabeysekara9460
@oshadhaabeysekara9460 21 сағат бұрын
කන්න ගොඩක් ආස කෑමක්...මම පොඩි කාලෙ ගොඩක් කෑව..ඒත් අවුරුදු 11 දි විතර ඉස්සො වඩේ වගයක් කාල alagy උනා.එදා ඉදම් කන්න බෑ..කෑවොත් ඇග ඉදිමිලා,හුස්ම ගන්න අපහසු වෙනව..
@priyawickramasinghe2059
@priyawickramasinghe2059 10 сағат бұрын
Thank you anoma❤
@anulabeatrice4070
@anulabeatrice4070 2 сағат бұрын
Aniwaryenma math hadanna one godak sthuthi ❤❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Күн бұрын
සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ ....බොහොම ස්තුතියි දුව අද ඉස්සෝ කරියක් හදලා...අපිත් ආසම කෑමක්..මට ප්‍රශ්නයක් තියනවා දුවේ ඉස්සෝ හැදුවම අත කසනවා..එක එක ප්‍රථිකාර කරනවා.හුගක් වෙලා යනවා හොද වෙන්න.දුව දන්නා ප්‍රථිකාරයකුත් කියන්නකෝ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@anjulakumarasinghe7681
@anjulakumarasinghe7681 Күн бұрын
නාලනි ආන්ටි ඉස්සො සමහර අයට ඇලජි වෙනවා. අත කසනව නම් උයන වෙලාවට ග්ලව්ස් දාලා වැඩ කරන්න . කෑවම කසන්නෙ නැත්නම් හරි වෙන reaction වෙන්නෙ නැත්නම් ලොකු අව්ලක් නෑ. සමහර අයට මුලු ඇගම ඉදිමෙන මාරෙන්තික anaphylaxis තත්වයට එනවා
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Күн бұрын
ඇත්තද දුවේ .බොහොම ස්තුතියි දුවේ දැනුවත් කලාට..සුද්ද කලාම තමයි දුවේ කසන්නේ .අත හාල් එකේ දාගෙන ඉන්නවා.හුගක් වෙලා තිබිලා නැතිවෙනවා..කොහොමත් දුවේ ඒ දැනුවත් කිරීම හරිම වටිනවා.දූට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ​@@anjulakumarasinghe7681
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Күн бұрын
බොහොම ස්තූතියි දුවේ.දුව මාව දැනුවත් කලාට ...ග්ලවුස් දාලා අපට පුරුදු නැහැනේ දුවේ ...සුද්ද කරනකොට කසනවා විතරයි දුවේ ..කන්න පුලුවන් 🫢🫢🫢...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
@ramanijjipunchihetti2443
@ramanijjipunchihetti2443 23 сағат бұрын
It's a high protein food. Because of that some one Get alergy.otherwise it's delicious seafood.Thank you dear
@AnomasKitchen
@AnomasKitchen 21 сағат бұрын
@nalanijayawicrama5231 Family ඩොක්ටර්ට කියලා බෙහෙත් ගත්තොත් හොඳයි නේද?
@nirmalahewapathirana3438
@nirmalahewapathirana3438 Күн бұрын
Hi අනෝමා, අපිත් ගොඩක් වෙලාවට ඉස්සෝ හදනවා. ඌෂ්ණයි කියලා එහෙම නෑ. විසි නම වැනිදා මං ඔයා බලන්න එන්න හිටියේ. ඒත් මේ වැස්ස නිසා එන්න බැරිවෙයි වගේ. මම Kandy . දුකයි එන්න බැරිවෙනවට 😢 ඔයා පාවිච්චි කරන ගෑස් ලිප හොඳයිද කොහෙන්ද ගත්තෙ කියන්න පුළුවන්ද.
@hiranthiabeydeera7965
@hiranthiabeydeera7965 Күн бұрын
More than fish I like prawns. Thank you
@AnomasKitchen
@AnomasKitchen 21 сағат бұрын
Me too.
@prashanthibulathsinhala9273
@prashanthibulathsinhala9273 Күн бұрын
Karapincha natta........... U r so down to earth ❤🎉
@niroshahewawasam3211
@niroshahewawasam3211 22 сағат бұрын
ඒක හරිම රස පාටයි unty.❤❤❤❤ ඉස්සො කියන්නෙ මොන තරන් උෂ්ණයි කීවත් කවදවත් නොකා ඉන්න බැරි කෑමක්. ඉස්සො ,කකුලුවො , දැල්ලො , tuna මේ ඔක්කොම උෂ්ණ වැඩියි කියනවනෙ...මට හිතෙන්නෙ unty ඒව එච්චරට රස ඒ උෂ්ණ ගතිය නිසා වෙන්න ඇති..
@GangaJayasinghe-km5pd
@GangaJayasinghe-km5pd Күн бұрын
ඉස්සන්ගෙ උශ්නගතිය යන්න මුරුන්ගා කොල දාලම ඉස්සො ටික තෙලට දාන්න ඕන. මුරුංගා කොල ඉස්සොත් එක්ක හොඳින් ඉදෙන්න ඕන.එතකොට තමයි ඉස්සන්ගෙ උශ්නය අඩුවෙන්නේ .උයලා ඉවරඋනම curry බ්ම්න් තියලා ආපසු මුරුංගා කොල එකතු කරන්න.❤
@kumaripathirana7192
@kumaripathirana7192 18 сағат бұрын
බොහොම ස්තුතියි මාත් ආසම කැමක් ඉස්සො ❤❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Күн бұрын
Thank you ❤
@Perera.212
@Perera.212 Күн бұрын
හ්ම්ම්ම්.... මම හරිම ආස කෑමක්.
@shamenperera102
@shamenperera102 Күн бұрын
Thank you anoma aunty matath hodatama alagi
@AnomasKitchen
@AnomasKitchen 21 сағат бұрын
අනේ අපරාදේ. මගේ පුතාට පොඩි කාලේ කකුළුවෝ කෑවාම alergy තිබ්බා. හැබැයි ලොකු වෙනකොට අඩු වෙලා ගියා. එයා දැන් ඉස්සෝ කෑවට කකුළුවෝ කන්න කැමති නැහැ.
@shamenperera102
@shamenperera102 20 сағат бұрын
@AnomasKitchen man harima ashai kanna eth baha monawa karandatha ane thank you very much anoma aunty reply kalata 29 math enawa anoma aunty muna gahenda godak kama hadapu photos thiyenawa pennana . God bless you
@samadhiumayangni1001
@samadhiumayangni1001 17 сағат бұрын
අනෝමා අම්මා ඔයා ටිකක් අසනීපෙන් වගේ....ඉක්මනින්ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ඉස්සෝ නම් කොහොමත් කනවා 😋 මම මේ රෙසෙපි එකත් අනිවාර්යයෙන්ම හදලා බලනවා එදාට අනිවාර්යයෙන්ම අයේත් comment එකක් දෙන්නම් ❤
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 Күн бұрын
I remember an aunty of mine well versed in cooking used crush the heads on a grinding stone takebthenjuice strain in use it fr the curry v.taty.
@AmithaLiyanage-wy9uw
@AmithaLiyanage-wy9uw 11 сағат бұрын
ඔය black tiger prawns. රසම ඉස්සො මටනම් black tiger. අපිට ඉස්සො farms තියෙනවා ලංකාවෙ, අපිට කිව්වට තාත්තට. තාත්තා වසර 40ක් තිස්සෙ ඉස්සො හදනවා. ඉස්සො කාලමයි ලොකු උනේ අපි 😊. හොදි වගේම තෙල් දාලත් හරි රසයි❤❤.
@methuoma2679
@methuoma2679 Күн бұрын
Hi aunty, um a 15 yr old girl. Luv ur videos, u inspired me a lot. Hugs to u
@AnomasKitchen
@AnomasKitchen 21 сағат бұрын
Ane.... Thank you so much darling.....Sending love and Hugs to you too. ❤️💕❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 15 сағат бұрын
I use Shrimp/ prawns in many of my daily meals. Mainly because it is recommended for a low calorie- high protein diet. I toss grilled shrimp in my salads and Cauliflower rice. When making Sri Lankan prawn curry, my mother recommended leaving the head on as well 😊. The prawn head can be used to make " prawn blachang" for Lumpraise. A point to ponder: I pay more for Kathuru- murunga leaves than i would for a pound of prawns/shrimp. 🫠. $7.99 vs $10.99.
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi Күн бұрын
Mama kamatima kamak tamai ithin, thank you anoma mis me recipe eka ta❤❤🎉🎉
@smadu3739
@smadu3739 Күн бұрын
හදලා බලන්න ඔනි.රස පාටයි ❤
@shihani2403
@shihani2403 Күн бұрын
මම සතියකට සැරයක් හදනවා.මගේ දූගෙ favorite.ඒ හදන දවසට කතුරුමුරුංගා දලු හොද්දක් හෝ මුං ඇට මාලුවක් හෝ පිපින්නා කිරට උයනවා.මුරුංගා කොළ නිතර හොයා ගන්න බෑනෙ.
@khushyhapu4386
@khushyhapu4386 Күн бұрын
Ure so sweet lady. prawn curry looks mouthwatering.
@rupikajayasekara1654
@rupikajayasekara1654 Күн бұрын
Looks very tasty...we'll try it out
@ruchirafernando1019
@ruchirafernando1019 15 сағат бұрын
මම නම් හොද්ද හදලා නටන කොට අනා ගත්ත ඉස්සො දාලා තැම්බුනාම මුරුංගා කොළ දාලා වහලා ලිපෙන් බානවා. එතකොට ඉස්සො හුඟාක් වෙලා තැම්බෙන්න තියන්නේ නැති නිසා හොඳට ඉස්සන් රහ තියෙනවා. පොත්ත සුදු වෙනකල් තැම්බුනාම හොද්ද රස වුණාට ඉස්සො රස අඩු වෙලා යනවා
@deepiachandanihewahakuruge4339
@deepiachandanihewahakuruge4339 Күн бұрын
කරපිංචා නැට්ට රස වගේම ගුනයි,මම තුනපහ හදනකොටත් දානවා 😊
@inomusic.
@inomusic. Күн бұрын
Adare hithenawa anoma aunty.api innet pita rataka.ithin amu isso mehe hoyaganna amarui.thambapu ewa thamai tiyenne.ithin api hadala balannm..bs❤❤❤❤
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 Күн бұрын
අපි නම් කනවා හරි ආසයි
@dreamsshoeland9531
@dreamsshoeland9531 Күн бұрын
Mama thel dala vetharamai hadanne. Mageth asama kamak netharama kanawa aye me vedehata hadannam ❤❤❤❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 Күн бұрын
අම්මෝ ඉස්සෝ කාරි මම පුදුම ආසයි මේක දැක්කම කටට කෙලත් ආවා
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Күн бұрын
Ow miss x,mas walata hodha manu s tekak one ada esso carry aka rasata athi hadanawa math hari asai kanna thankyou miss man Dilani❤❤❤❤❤❤❤❤Adaraii❤❤
@hawatalk
@hawatalk 15 сағат бұрын
ඉක්මනින් 1M ගමු ❤
@DishnaSumanasekara-tt2zj
@DishnaSumanasekara-tt2zj 21 сағат бұрын
Obathumiyga kama harima rasi thanks ❤❤❤❤❤
@shiromipriyangika1053
@shiromipriyangika1053 15 сағат бұрын
රස පාටයි ආන්ටි 😋😋😋😋 ආදරෙයි ඔයාට 🩷🩷🩷🩷
@සිරිලිය
@සිරිලිය Күн бұрын
අනේ කටට කෙලත් උනනවා තැන්ක්ස් මිස් ❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Күн бұрын
Apinam isso kanna godak asai.may widihata hadala balanawa.rasa patai.❤
@ruwanisurangika5152
@ruwanisurangika5152 6 сағат бұрын
ඉස්සො කෑවම මුත්‍රා දැවිල්ල හැදෙනවා. ඇග කසන්නත් ගන්නවා. කන්න නම් හරි ආසයි. ඒත් කන්න බයයි. විදවන්න බෑ.
@thilide7899
@thilide7899 19 сағат бұрын
මුරුංගා කොළ මුල ඉඳලම බාගයත් දාන්න ඕනෙ. ඊට පස්සේ අන්තිමටත්.... මුල ඉඳලම දැම්ම ම තමයි heat එක යන්නේ...
@MatheshAbiram
@MatheshAbiram Күн бұрын
Wooow it's look soo delicious aunty😍❤️
@surekarajapaksha1930
@surekarajapaksha1930 Күн бұрын
නියමයි 🌹🥰🌹❤
@SaduTharaka-h2o
@SaduTharaka-h2o 20 сағат бұрын
Okkomth hri.mn asama kema hadana gmn ktha krna vidiyta.❤❤❤❤❤❤
@neetamohan3958
@neetamohan3958 20 сағат бұрын
Christmas lunch recipes dannako❤
@nuwankarathmaldeniya4703
@nuwankarathmaldeniya4703 Күн бұрын
ලන්කාවේ ඉන්න කොට සතියකට එක පාරක් හරි ගෙනෙත් හදනවා...රටකට ආවත් හරි තවම කන්න බැරි උනා..🥲 මේ සැරේ ඔෆ් එකට නම් ගෙනත් හදලා බලන්න ඔනී අනොමා ඇන්ටිගේ රෙසිපි එක🖤
@AnomasKitchen
@AnomasKitchen 21 сағат бұрын
පිටරට ඉන්න අය කියන්නෙ එහෙ තියෙන ඉස්සො ලංකාවේ ඉස්සො වගේ රස නැහැ කියලා. පුතා උයලා බලන්නකො ඒක ඇත්තද කියලා.
@d.shymalee9272
@d.shymalee9272 21 сағат бұрын
mamath hadanne mehemamai aunty .......❤❤❤❤❤ budu saranai aunty .....
@NALINIKATUGAMPOLA
@NALINIKATUGAMPOLA Күн бұрын
තෙම්පරාදුවට දාලා ඉස්සො හැදුවාම කොලොස්ටරෝල් වලට අගුණයි කියලා අහලා තියෙනවා ඒක ගැන දැනගෙන කියන්න පලුවන්ද. කරපිංචා නැට්ට පිටින් දානවා නම් ඉත්ත පිටින් දාන්න ඔන නේද නැත්නම් උගුරෙ හිරකරගන්නවා නේද පොඩි අය. ලොකු අයට උනත් එහෙම වෙන නිසි මමත් නැටිට දාන්නෙ නැ. ඔයාට ගොඩක් ස්තුතියි. රස කෑම ගෙනැල්ලා අපිව දැනුවත් කරනවට. නැවත හමුවෙමු
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Күн бұрын
Matanum allergy isso kakuluwo kewoth. Habai Puthata hadala denawa.
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv Күн бұрын
මම ඉන්නෙ රට ඉස්සො නම් කනව.මම අසම ඉස්සො කකුලුවෝ දැල්ලො.මාත් අද හදනව
@ramyaperera9389
@ramyaperera9389 Күн бұрын
Ape du kanne na mune pimpals enwa kiyala eanisa hadanna wadiya
@heshanfernando201
@heshanfernando201 Күн бұрын
My family eat prawns and squid all the time
@bz6850
@bz6850 Сағат бұрын
Hi Aunty without prawn what can u suggest Cs prawn doesn't agree us
@renukasamarasinghe7506
@renukasamarasinghe7506 Күн бұрын
Anoma can,t you make a love cake . I like your recipe plc.
@chandrikamorawaka5088
@chandrikamorawaka5088 Күн бұрын
Mama aga ushna kene eth isso kanawa dewal karala aulak ne sithala dekuth kanawa kekiri cucumber green leves
@surekakalhari7115
@surekakalhari7115 Күн бұрын
Math ehema thama karapincha danne ape gedarin baninawa karapincha godak danawa
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 22 сағат бұрын
Ohhhhhh yummy yummy 😋🤤
@greenaccessde5820
@greenaccessde5820 19 сағат бұрын
සේරත් දැම්මා නම් හොදයි.
@dreamsshoeland9531
@dreamsshoeland9531 Күн бұрын
Wow yum yum
@Fernando-bt1ec
@Fernando-bt1ec 19 сағат бұрын
ඉස්සෝ දැල්ලෝ ගනන්නේ ඒකයි😂😂 ඒත් රට වටේම මුහුද😢😢
@sanjuoficial459
@sanjuoficial459 52 минут бұрын
Apith hari asa keemak.
@priyangikaudeni8258
@priyangikaudeni8258 19 сағат бұрын
ඉස්සො වලට හරි ආසයි නමුත් මිල වැඩිනිසා නිතර ගෙනෙන්නෙ නෑ
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 23 сағат бұрын
We eat prawns twice a week
@lalithaamirthalingam5529
@lalithaamirthalingam5529 Күн бұрын
Because,they ar v.expensive n it dosnt agree with everyone.
@prasadkaluarachchi2190
@prasadkaluarachchi2190 Күн бұрын
Superb ❤❤❤❤❤❤
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 49 минут бұрын
ඉස්සො කියන්නේ සුඛොපබෝගි ආහාරයක්. ඒව සාමාන්‍ය ජනතාවට මිලදී ගන්න අමාරුයි මේ දවස්වල ග්‍රෑම් 500 ක් රු 1200/=ග්‍රෑම් 500 ට මධ්‍යම ප්‍රමාණයේ ඉස්සො 25 - 30 ත් අතර ඒකෙනුත් ඔලු පොතු වලට ග්‍රෑම් 200 ක් අයින් උනහම හතර දෙනෙක් ඉන්න පවුලකට ගෑවෙන්නවත් මදි මිස්. ඒක හින්දා ඉස්සො ආස උනත් අපිට කන්න ක්‍රමයක් නෑ😂😂😂😂
@ureshasandamali9342
@ureshasandamali9342 18 сағат бұрын
මං ගොඩාක් ආස කෑමක්.ඒත් දැන් කාලයක ඉදන් මට ඉස්සො දැල්ලෝ ඌශ්න කෑම මුකුත්ම කන්න බෑ🥺allergy වෙනවා🥺🥺
@asafernando6290
@asafernando6290 Күн бұрын
පිට පොත්ත තියන( මාළුඉස්සෝ කකුළුවෝ) ඇග ඇතුලට ශීතයිලු. එතකොට උෂ්නේ පිටවෙනවලු. ඒකට තමාලු සැරයි කියලා නොකන්නේ. හැමදාම කන්නේ නෑනේ.
@thusharaamaratunga1159
@thusharaamaratunga1159 4 сағат бұрын
Mata kapuwama palu danawaa.
@manojsuranga2317
@manojsuranga2317 14 сағат бұрын
ගණන් නිසාම ආස උනත් කනවා අඩුයි .
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 187 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 138 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 183 МЛН
Visekari | Episode 28 - (2024-11-27) | ITN
20:19
ITN Sri Lanka
Рет қаралды 276 М.
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 187 МЛН