ඉක්මනින් රසට බිත්තර බිරියානි - Episode 661 - Egg Biriyani

  Рет қаралды 859,862

Anoma's Kitchen

Anoma's Kitchen

4 жыл бұрын

Official: www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 429
@sundaraniwahana
@sundaraniwahana 4 жыл бұрын
මටත් ඇත්තටම ගොඩක් රසට උයන්න පුළුවන් ඒ වුණත් මම හැමදාමත් ආන්ටිගෙ වීඩියෝස් නොවරදවා බලනවා . ආන්ටි හරියට අපේම අම්මා කෙනෙක් වගේ .සුභ පැතුම්
@tharakakitchen6537
@tharakakitchen6537 2 жыл бұрын
Anty ඇත්තමයි කියන්නේ මම anty දාන හැම වීඩියෝ එකක් ම හැම recipe එකක්ම මං ගෙදර හදනවා ඒ හදන හැම recipe එකක්ම මට කවදාවත් වැරදිලා නෑ. හැම කෑමක් ම හරියටම හරියනවා කවදාවත් මට වැරදිලා නෑ. ඒ තරමටම antygr recipe ගොඩාක් වැදගත් මට....තව එකක් තමයි anty හරි පහසුවෙන් අපිට ඒ හැම දේම එකෙන් එක හැමදේම හරියටම කියලා දෙනවා.... ඇත්තටම ගොඩාක් අගය කරනවා... මේ වගේ ගොඩාක් රස කෑම දිගින් දිගටම අපිට අරන් එන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා... බුදුසරණයි☸️ ජේසු පිහිටයි....
@dulanisakalasooriya1506
@dulanisakalasooriya1506 2 жыл бұрын
මම අද හැදුවා. Rice cooker bowl එක hot plate එකේ තියන්න බය හිතුණා. Current යන නිසා වෙලාව ඉතිරි කර ගන්න මම frying pan එකේ සියලු ම දේවල් බැද ගෙන rice cooker එකට දැම්මා. ඊට පස්සෙයි බිත්තර ටික shallow fry කළේ. ඒක ඊට පස්සේ නටන බත් එකට දැම්මා.
@dinadiranaweera7701
@dinadiranaweera7701 4 жыл бұрын
අද මම auntyge මාලු බිරියානි එක හැදුවා. හරිම රසයි aunty. අපේ ගෙදර අය හරි ආසාවෙන් කෑවා. Thank you Anoma aunty. Lv ya so much ❤️❤️
@madavimanohari5008
@madavimanohari5008 4 жыл бұрын
ආන්ටි සම්බා වෙනුවට බාස්මති ගන්න බැරි ද .
@malkadilshangamage5080
@malkadilshangamage5080 4 жыл бұрын
ඇලුමීනියම් හට්ටියෙ තක්කාලි දැන්මට කමක් නැත්ද.
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
ස්තුතිය ගොඩාක් ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබේවා
@govi4942
@govi4942 4 жыл бұрын
මමත් හෙදුවා.හරිම රසයි.ලෙසියෙන්ම හදාගත්ත.thank you
@ramindupavani9792
@ramindupavani9792 4 жыл бұрын
මං හදනවෝ....😋😋😋😋😋
@madushani.hettiarachchi9775
@madushani.hettiarachchi9775 4 жыл бұрын
හරිම රසපාටයි.. මන් මේ බිරියානි එක හදනවා අද lunch එකට.. thank you anoma aunty....❤️❤️❤️❤️❤️❤️❤️
@champiy5006
@champiy5006 4 жыл бұрын
Thank you for this recipe. Looks so delicious. " we should get used to make tasty food with what you have". I agree with you and love it. 😊
@eshania
@eshania 4 жыл бұрын
I’m going to try this recipe tomorrow Aunty..thanks for sharing..I always watch your recipes
@chamikacrishan9315
@chamikacrishan9315 3 жыл бұрын
I made this for the lunch today. It was really tasty . Everyone loved that. Thank you so much
@vishusarani1339
@vishusarani1339 4 жыл бұрын
I made this today for the second time. It came out so well. Thank you.❤❤❤
@samigirl6821
@samigirl6821 4 жыл бұрын
මම මේ video එක බලපු ගමන්ම ගිහින් හැදුව හරිම රසයි. ඇත්තටම ලේසියි එ වගෙම ලොකු වෙලාවක් ගත උනෙත් නෑ
@im_gayash
@im_gayash 4 жыл бұрын
You are the one who cooks the most delicious of the KZbin Channels I've seen.
@jayelfsl2270
@jayelfsl2270 4 жыл бұрын
Aunty, It's my b'day today and I've quickly made this in the morning so that my family can take this office for lunch... Came out nicely.
@annesuzette3096
@annesuzette3096 4 жыл бұрын
Easy recipe. Thank you aunty🤗🤗
@sandyakalupahana8333
@sandyakalupahana8333 4 жыл бұрын
Much awaited receipe. Thanks Anoma
@Azsahahu
@Azsahahu 3 жыл бұрын
Tried this & it was really good.. thanks aunty for sharing these easy recipies.. looking forward to see more of such😘
Chicken Biryani - Episode 47
18:17
Anoma's Kitchen
Рет қаралды 1,1 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 35 МЛН
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 499 М.
Pressure Cooker Egg Biryani ! Easy Egg Biryani Recipe
4:36
Tasty Recipe Hut
Рет қаралды 2,8 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН