No video

මාළු බිරියානි - Episode 659 - Fish Biriyani - Anoma's Kitchen

  Рет қаралды 306,789

Anoma's Kitchen

Anoma's Kitchen

4 жыл бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 282
@maneldissanayake3551
@maneldissanayake3551 4 жыл бұрын
මේ දවස් වල මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.දූලත් එක්ක. මාළු බිරියානි හැදුවා හරි රහයි.ඔයා ගේ කැම අපි හද ල රස බලනවා.thanks ඔයාට
@iroshaweerasingha2453
@iroshaweerasingha2453 4 жыл бұрын
ඔබ තුමිය ඉදිරිපත් කරන recipe වලින් විතරයි කෑමක් හැදුවහම වරදින්නෙ නැතිව හරියටම හදන්න පුලුවන් ඔබ තුමියගෙ ගොඩක් කෑම වර්ග හදනවා මම ගොඩක් ස්තුතියි එකක් වත් වැරදුනේ නැහැ ඉදිරිපත් කිරීම හරිම පිළිවලයි
@gayaniiresha2573
@gayaniiresha2573 3 ай бұрын
මාත් හැදුවා ආන්ටි. මම වතුර වෙනුවට පොල් කිරි එකතු කලා. රසයි ගොඩක් ❤
@vishmihimasha3458
@vishmihimasha3458 4 жыл бұрын
අනෝමා ආන්ටි මම ඔයාගේ videos ගොඩක් බලනවා, ඒ වගේම මම සමහර කෑම හැදුවා, ආන්ටි ඔයාගේ recipe එක හරියටම හරි මොකද මම හදපු හැම කෑමක්ම රසට ආවා❤️ ඔයා recipe එක හරියටම දෙනව ආන්ටි ඒත් සමහර අය එහෙම නෑ එයාලගෙ recipe එකක් බලන් මම හැදුවොත් අඩුම ගානේ දවස් 3k 4k වත් ඒ කෑම එක හදන්න ඔනේ එයාල කියලා තියෙන විදිහට එන්න. ඒත් ඔයා කියලා තියන විදියට හැදුවොත් පලවෙනි පාරෙන්ම හරියට එනවා ආන්ටි, ඒකට ගොඩක් පිං ඔයාට, මොකද තමන් දන්න දේ හරියටම කියලා දෙන නිසා, මම hashbrowns හැදුවා, fruit cake, American pan cake, අලුත් අවුරුද්දට brownies හැදුවා browies නම් හරිම රසට ආවා ආන්ටි, මම ඊයේ pineapple upside down cake එක හැදුවා ඒකත් හරියටම ආවා, ඉතින් ඔයාට ගොඩාක් පිං ගොඩාක් ස්තූති ආන්ටි❤️
@ruwanthidil9872
@ruwanthidil9872 4 жыл бұрын
Thank you ammii. Oya nam api hamotama amma kenak ❤️stay blessed
@anuweerasinha9648
@anuweerasinha9648 4 жыл бұрын
මේ දවස්වලට හරිම ප්‍රයෝජනවත් ස්තූතියි ආන්ටී 😘
@dompegedarababunawathi5351
@dompegedarababunawathi5351 4 жыл бұрын
ඔයා නම් හරිම වැදගත් විදිහට යු ටියුබ් එකේ හැසිරෙනවා.ඒකට අර මනමාලි. (අපේ අම්මා ) විශ්‍රාමක ගුරුවරියක් කිය කිය තොප්පියක් ඔලුවේ දාගේන මොන විගඩමක්ද කරන්නේ.තනිකරම නාඩගමක් 😌
@dewmini2148
@dewmini2148 4 жыл бұрын
Ekanam aththa tamai. Puduma kolamak. Mat danne natuw eyage videos baluwa dawaswn dekan epa una mata. Eya rahas hangagena godak dewal kiyala denne. Munat ekka kapatipatai.
@fishandtn2045
@fishandtn2045 4 жыл бұрын
Eka eka ayta dos kiyanna epa oya akamathi unata kamathi aya innawa mamanam hamotama adarei e aya apita wada idiriyen
@piumisadamali3457
@piumisadamali3457 4 жыл бұрын
Anoma aunty oyage comment athule mehema wena kenekwa wiwechanaya karana eka oya anumatha karanawada. Oya hari saralai hamotama karanna puluwan widiyat kiyala denawa. Eth oyage comment athule me wage comment ekak man nam anumatha karanne na. Eka oyage namatath hoda madi
@djdk9309
@djdk9309 3 жыл бұрын
හැමෝම එකම විදිහට දේවල් ඉදිරිපත් කරන්නෙ නැතිබව තේරුම් ගමු..අපිට නම් මේ දෙන්නම ඉතාම හොඳයි. දෙන්නගෙන්ම දැනුම සුපිරියටම ලැබෙනවා. දෙන්නගෙම හොඳ දේ ගනිමු .මේ දෙන්න යූ ටියුබ් නැති උනොත් එදාට අපිට ලොකු අඩුවක් දැනෙයි.
@gdsiriya975
@gdsiriya975 Жыл бұрын
Aegili 5 aka waga නේද
@ranganasayuni5936
@ranganasayuni5936 2 жыл бұрын
ඔබතුමිය කියලා දෙන recipes හරිම ලේසි ඔබතුමියට බොහෝම ස්තුතියි 🙏🙏🙏
@sangamiththamadumali6155
@sangamiththamadumali6155 3 жыл бұрын
ඔයා හරිම කරැණාවන්ත අම්මා කෙනෙක්..ආදරෙයි මම ඔයාට ගොඩක්
@kitchentheory3815
@kitchentheory3815 4 жыл бұрын
මේක නන් හදලා බලන්නම ඔනේ කෑමක්.ගොඩක් ස්තූතියි ආන්ටි..ඔයාලගෙන් තමයි ආන්ටි මටත් වීඩියෝ කරන්න අසාවක් ඇති උනේ..හැම දේටම ගොඩක් ස්තූතියි.🙏
@gamingwith9770
@gamingwith9770 4 жыл бұрын
ඇත්තටම සරලයි, ලෝකේ නැති දේවල් ඕනේ නෑ, ඉක්මනින් හදන්න පුළුවන්. වියදමත් අඩුයි, ස්තුතියි ඔබට..
@buddhimamunaweera2596
@buddhimamunaweera2596 8 ай бұрын
මමත් මේක හැදුවා. හරිම ලේසියි වගේම හරිම රසයි. ස්තූතියි අනෝමා ආන්ටි ❤
@jayelfsl2270
@jayelfsl2270 4 жыл бұрын
Aunty මම මේක හැදුව අද, මාලු නැතුව plain බුරියානි විදියට.(ගෙදර මාලු තිබුනේ නෑ, බේලිව්ස්, මාලු මිරිසුත් තිබුනේ නෑ ) ඒත් හරිම රසට ආවා. රෝස් එසන්ස් තිබුනා. එකෙන් ඇත්තටම මාර සුවදක් එක් උනා. කිරට බිත්තර ඔම්ලට් කරියක් හැදුවා, බත් එක ප්ලෙන් නිසා. One pot method එක නිසා මහන්සියක් නැතුව හැදුවා. බොහෝම ස්තූති.
@piyumalifernando6390
@piyumalifernando6390 4 жыл бұрын
Man harima asai auntige recipie walata..ewagema hema video ekakama awasanaye aunti'මං අනෝමා, kiyana ahinsaka hinawatat adarei godaaak bs aunti
@KAUSHI.999
@KAUSHI.999 4 жыл бұрын
මම ආසයි aunty හදන කෑම වර්ග බලන්න. Auntyට හොදට උයන්න පුලුවන්. රසත් ඒ වගේම ඇති
@senehelathaadikari720
@senehelathaadikari720 2 жыл бұрын
හරිම ලේසි රෙසිපි එකක් ගොඩක් වටිනව.ස්තූති ❤️❤️❤️❤️🙏තෙරුවන් සරණයි
@bbro6711
@bbro6711 4 жыл бұрын
Harima rasai.. ewagema hadannath pahasui... Thank you very much...
@secretsinging1061
@secretsinging1061 4 жыл бұрын
Definitely I make it tomorrow
@indiragunasinghe4087
@indiragunasinghe4087 4 жыл бұрын
Thank you Anoma.I will make tomorrow for the lunch
@nelanela4923
@nelanela4923 Ай бұрын
හරිම.වැදගත්.විදියට.පැහැදිලිව.සැමදේම.කිවා.හදන්නම.ඔ්න.විශ්වයට.ස්තුතියි❤
@sandayashiro434
@sandayashiro434 4 ай бұрын
මම දවස් කීපයක් ම මේ බිරියානි එක හැදුවා .ගෙදර කට්ටිය හරි ම කැමති ..❤❤❤thank you .
@AhknadeeChamalka
@AhknadeeChamalka 8 ай бұрын
Ehema rasai wage. Hadala balannn one. Thanks aunty
@sanju1288
@sanju1288 3 жыл бұрын
Boru baila nathuwa boru tips nathuwa lesiyenma kiyla denwa mth haduwa godak rasai thnk you 😘😘😘
@CindySam653
@CindySam653 4 жыл бұрын
Definitely going to try this thanks aunty🥰❤️
@AN3889
@AN3889 4 жыл бұрын
"Gedara indan uyala uyala athi wela thiyenne" - sahathika aththa aunty. Mama atha daruwek Inna Amma kenek. Thaniyama Baba ge wedath ekka thun welama uyala athi welai thiyenne. Me recipe eka godak lesiy. Welawath ithiri. Kiyala dunnata aunty ta godak pin. Aniwaryen try karannam..
@aizazahamed8849
@aizazahamed8849 4 жыл бұрын
please cook this, eagerly waiting to taste
@gandccreations
@gandccreations 4 жыл бұрын
Thank u aunty......mekath anith awa wagema rasa athi aniwarenma.....heta mamath try karala balanawa.....👍👍
@madushafernando8459
@madushafernando8459 4 жыл бұрын
I made it, it's so yummy 😋 Thank you very much
@raizahameed593
@raizahameed593 4 жыл бұрын
Very nice Your way of presenting Speaking really Attractive it all shows your Maturity
@surangigamage8700
@surangigamage8700 4 жыл бұрын
Thanks Aunty .mama Auntyge video balala godak kema hadanawa.harima rasai .Budusarnaii ...
@wasanthgaya6955
@wasanthgaya6955 4 жыл бұрын
Thank you ආන්ට්,, hatima rasaii math ada haduwee,, palaweni parata oyage vidio baluwe
@amilaswarnamali9009
@amilaswarnamali9009 4 жыл бұрын
Anee mt aunty uyana kemak kanna thibba nm... kiyla hithenwa.balan innath asai.. thank you aunty... adarei godaaal.. ❤
@ranjanisoma5492
@ranjanisoma5492 3 жыл бұрын
ඇත්තටම godak asa hituna.godak sthutiy .god bless medam .
@ashokashanthi3454
@ashokashanthi3454 4 жыл бұрын
Ane aunty mekanm harima lesi.. hemadama wage hadanawa.thank you so much ...🥰❤harima rasayi .. hodata kiyala denawa .... 😊
@indrachapanuwani3367
@indrachapanuwani3367 5 ай бұрын
මාත් හැදුවා හරිම රසයි. Thankyou අනෝමා aunty ❤
@chamindupinsara5521
@chamindupinsara5521 4 жыл бұрын
Fish biriyani eka haduwa... Harima rasai... Auntyge vedios okkoma balanawa...... Ammai mamai dennama... Thank u aunty.... Mn dawas dekk haduwa.. Dewei dawase hariyatama hari giya..
@dasunidilshani3339
@dasunidilshani3339 4 жыл бұрын
Thank you so much for the recipe. I tried it today and it was Yummy 😊
@dineshchaminda2727
@dineshchaminda2727 4 жыл бұрын
Harima shook video akak mrs,anoma,ada reta nam hadanawamai,thankyou very much,(piumi nisansala )
@ideagems20
@ideagems20 3 жыл бұрын
Thanks a lot Anoma aunty. I will try this tomorrow night for dinner 🍽
@nethdapotoato445
@nethdapotoato445 4 жыл бұрын
For the first time I followed your recipe. It's very tasty. My children are hapily enjoying this. Thank you very much
@manojsuranga2317
@manojsuranga2317 4 жыл бұрын
Ekanm hari lesie hadanna.thanks aunty.තෙරුවන් සරණයි ❤❤❤❤.
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Manoj Suranga පුතා අද මම ටේබල් එක පාවිච්චි කලා.වීඩියෝ එකට
@manojsuranga2317
@manojsuranga2317 4 жыл бұрын
@@AnomasKitchen ahh ow aunty ethana thamai hoda.athana nikn mokadda aduwak penawa.eka mata pena widiya sorry.
@anoos13
@anoos13 4 жыл бұрын
I'm going to try this tomorrow for lunch.🙂
@ramindupavani9792
@ramindupavani9792 4 жыл бұрын
Thank you aunty ..🙏🙏 Husband ආවම තමා මේකත් හදන්නේ.. ❤️❤️රස පාටයි ඒක නම්...
@jennifernathaniel1690
@jennifernathaniel1690 Жыл бұрын
Aunty you look so awsome husband and son were happy to eat your fish amulthya
@ishanimendis6291
@ishanimendis6291 4 жыл бұрын
Superb. Excellent presentation. Thank you for systematic guidance.
@TheRestaurantAcademy
@TheRestaurantAcademy 4 жыл бұрын
You should open your restaurant. Your food speaks.
@wathsaliwimarshani3509
@wathsaliwimarshani3509 4 жыл бұрын
J
@jaliyaroshan2137
@jaliyaroshan2137 4 жыл бұрын
Gedarin pita inna api wage ayata me wage lesiyata kama hadana vidiha kiyala denawata anutyta godak thanks.🙏
@ng8052
@ng8052 2 жыл бұрын
I tried it aunty. Came out well Everyone at home loved it Thank you 💖
@jayanthiperara6051
@jayanthiperara6051 8 ай бұрын
Thank you so much
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
Aunty ge kema man hdala th blanawa..ඇත්තටම rasaaiii ..හොඳටම enawa e rasa...aunty presantation eka karana විදියට ආසයි ....ගෙදර තියෙන දේවල් walin හදන්න kiyla dena ඒකමයි වැදගත් වෙන්නේ ...😍😍🤩🤩💋💋💋💋
@hashinimadushika9901
@hashinimadushika9901 4 жыл бұрын
Thank you aunty.....math hadala balanawa
@subashiniperera7601
@subashiniperera7601 4 жыл бұрын
Thanks aunty man godak asai anuty hadana ewa balanna..man lankawe neme inne eth man puluwan widihata try karanawa me dawas wala😊
@devikamendis2545
@devikamendis2545 3 жыл бұрын
It's delecious! Preparation time short. Thank you.
@isuruanushkadelanerolle2110
@isuruanushkadelanerolle2110 4 жыл бұрын
Thank you untie..mama chicken walin nam kalin hadala thiyanawa..ada hadanawa fish walin..thank you so much
@saumyaprasadi5772
@saumyaprasadi5772 2 жыл бұрын
Thank you for this recipe. Gonna try this!
@renukasamarakoon4600
@renukasamarakoon4600 4 жыл бұрын
Gedara thiyana deval valin harima lesiyen hadanava godak sthuthi 👍👍👍
@IsankaSewwandi-tt4ib
@IsankaSewwandi-tt4ib Жыл бұрын
Harima rasai... Thanak you..
@rizarshad4955
@rizarshad4955 3 жыл бұрын
Mn misge meh receipe eka heduva harima rasai
@inokafernando340
@inokafernando340 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි .🙏🙏👍
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
Superb recipe should try this out.
@kumariwesumperuma3299
@kumariwesumperuma3299 2 жыл бұрын
Thanks a lot, Mrs. Anoma.
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
Harima වැදගත් ....godaaak ස්තුති .........
@tharinsamalsadi6128
@tharinsamalsadi6128 2 жыл бұрын
Excellent 👍
@chamaliranathunga1067
@chamaliranathunga1067 4 жыл бұрын
I made this today and it came out very yummy ..thanks a lot aunty.
@senaniperera9455
@senaniperera9455 3 жыл бұрын
Thanks mis .oya godak hoda kenek ..devi pihitai
@piyumiruwanika3619
@piyumiruwanika3619 Ай бұрын
තක්කාලි, kiri ,onamada kiri වෙනුවට සීනි නැති යෝගට් ගන්න පුලුවන් නේද .
@mebalk76
@mebalk76 4 жыл бұрын
Very nice thank you God bless you
@LevinCreations
@LevinCreations 4 жыл бұрын
Thanks for your step by step instructions.
@imeshprivin3918
@imeshprivin3918 4 жыл бұрын
අනොමා මිස් මම මෙිබුරියානි එක හැදුවාහරිම රසවත්ගොඩාක් ස්තුතියි
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි .බුරියානි එක ලස්සනයි .මාත් හදන්නයි යන්නෙ 😀😀🙏🙏🙏🙏
@sayumikoushi8005
@sayumikoushi8005 4 жыл бұрын
ඒක ගොඩක් වටිනවා ආන්ටි..ලේසියෙන් රස කෑම වේලක් හදාගන්න පුලුවන්..ගොඩක් ස්තූතියි ආන්ටි 💕
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
It's. Looks. So. Nice. Thank. U
@tkkaushalya7328
@tkkaushalya7328 4 жыл бұрын
Aunty kema godak balagena man haduwa fish bun ema hodatama awa. Ane ara anuty bakery video ekak kare eke kibulabanis hadana vidiha kiyla dennko
@narendrakulatunga8889
@narendrakulatunga8889 4 жыл бұрын
Wow.... definitely going to make it tomorrow....
@lakshanmax5157
@lakshanmax5157 3 жыл бұрын
Mn oyage videos okkma balanawa oyata godak pin apita mewa kiyala denawata
@udaraishan8527
@udaraishan8527 4 жыл бұрын
Thanku aunty❤️,,try it tomorrow..
@nilulakmali4604
@nilulakmali4604 4 жыл бұрын
Thank you aunty. Godaaak adarei. Budusaranai ❤️❤️❤️❤️
@udenihewagama2478
@udenihewagama2478 10 ай бұрын
හරි ආසයි අහන් ඉන්න
@kanthiperera8419
@kanthiperera8419 2 жыл бұрын
Thank you so much .
@sandarenuliyanage3085
@sandarenuliyanage3085 4 жыл бұрын
I preapared it today.Very easy and tasty.Thank u Anoma Aunty..........
@nhkhandcraftza3261
@nhkhandcraftza3261 4 жыл бұрын
mis mamaoyagey milkbun haduwa niyamata awa thnx a lot madam
@janakasampath6115
@janakasampath6115 4 жыл бұрын
Thank u aunty meka dakkamanam kannamai hitune
@nilanthifernando688
@nilanthifernando688 4 жыл бұрын
Thank you very much . try it tomorrow
@rajapaksheraju9007
@rajapaksheraju9007 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඇන්ටි
@dinushikariyawasam6650
@dinushikariyawasam6650 4 жыл бұрын
Anoma aunty , Thanks for recipe. I made it .it was delicious
@SandaniUmasa
@SandaniUmasa 4 жыл бұрын
I am gonna make this definitely! Thank you Aunty!! ❤️
@learningwellacademy1668
@learningwellacademy1668 3 жыл бұрын
Thank you very much!
@dilonsandaru4815
@dilonsandaru4815 4 жыл бұрын
Godak watina video ekak .bohoma sthuthi
@djdk9309
@djdk9309 3 жыл бұрын
🦈 Crispy fish ekka meke rasa kohomada kiyala hithaganna puluvan. Thanks a lot. 💐 heta meka hadanava mama.
@gangasirinayake8220
@gangasirinayake8220 3 жыл бұрын
I made it . Delicious Aunty...Thanks a lot.....Love your cooking always........😍😍😍😍
@priyaniwithanage3478
@priyaniwithanage3478 2 жыл бұрын
Thanku
@juliascott9940
@juliascott9940 4 жыл бұрын
looks like very delicious.. aunty, please do some videos about Italian dessert recipes
@dilshanrds8124
@dilshanrds8124 3 жыл бұрын
Aunty mn Korean type noodles haduwa. Godak rasai... thank you aunty
@shamilajayatunga
@shamilajayatunga 4 жыл бұрын
It s very tasty and easy to prepare.Thanks so much aunty
@preethikasenavirathna2576
@preethikasenavirathna2576 4 жыл бұрын
Oba thumiyage ice coffee hadana episode eka balala man question ekak ahuwa.thama ekata reply ekak naha.mage question eka thama drinking chocolate powder wenuwata cocowa powder ganna puluwanda??ehema cocowa powder dammoth test eke wenasak thiyeida??please reply
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Drinking chocolate දාන්නේ ඒකෙ තියෙන රස වැඩි කරගන්න.කොකෝවා වලින් ඒ රසම එන එකක් නැහැ. මම නම් එහෙම හදලා නැහැ. එක සැරයක් හදලා බලන්න.
@preethikasenavirathna2576
@preethikasenavirathna2576 4 жыл бұрын
@@AnomasKitchen thank you for replying.
@chammividumali8092
@chammividumali8092 4 жыл бұрын
Hi mrs anoma, Mama fish biriyani eka chicken dala haduva. Husband putala(age 20&17) harima rasai kiva. Oyage kama varga godak mama hadanava. Oya harima simple & easy methods valin karana nisa hadanna asai. kama hadanakota ekama vidiya nisa venesak karanna ona unama mama oyage channel eka balanava. Husband putala rasai kiyanakota hari satutui. Mama kiyanava anoma auntita tama pin kiyala. Idiriyatat sartakava cooking channel eka karagena yanna mama mulu hitinma suba patanava.
@randikamadushanrandikamadu5311
@randikamadushanrandikamadu5311 4 жыл бұрын
Mama ada හැදුවා .හරිම rasai...thanks madam ...
@kusumwijesiri7427
@kusumwijesiri7427 4 жыл бұрын
Thank u nicely explained.
@nayanapriyanthi9110
@nayanapriyanthi9110 4 жыл бұрын
Anoma aunty thank you♥️♥️♥️♥️♥️
@ayanifonseka3007
@ayanifonseka3007 4 жыл бұрын
Miss anoma oya kohenda ara lassana red colour oil bottle eka gathe apita ganna barida thanks
@AnomasKitchen
@AnomasKitchen 4 жыл бұрын
Ayani Fonseka From Amazon.com
@ayanifonseka3007
@ayanifonseka3007 4 жыл бұрын
@@AnomasKitchen Thank you soo much
@sharmithilip7663
@sharmithilip7663 4 жыл бұрын
Ur very intelligent person 👍, Ur great , Best of luck super👌👍 , i like ur recipes 👌👍👍
@sanjeewaniperera615
@sanjeewaniperera615 4 жыл бұрын
Thank you aunty💕we are gonna make it today..
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 181 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 13 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 181 МЛН